සියඹළාණ්ඩුවේ අපේ තාත්තා කුරුඳු තලන හැටි Siyambalanduwa Sri Lanka Village Life Sri Lanka Drone View

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • සියඹළාණ්ඩුවේ අපේ තාත්තා කුරුඳු තලන හැටි Siyambalanduwa Sri Lanka Village Life Sri Lanka Drone View
    අවුරුදු එකහාමරකින් ජර්මනියේ ඉඳන් නිවාඩුවට ගමේ ඇවිත් අපේ ගමේ ගත කරපු දවස් ටික පුදුමාකාර සුන්දර දවස් ටිකක්. ලෝකේ කොහේ කොහොම මොන රටේ ලස්සන බැලුවත් අපේ ගමේ ඇලේ දොලේ ගඟේ කුඹුරෙ ගත කරන සුන්දර මොහොත හිතට පුදුමාකාර සැනසීමක්.
    අලුත් සහල් මංගල්‍යය දවසට දේවදානේ කන්න අපි පුංචි කාලේ ඉඳන් හරිම ආසයි. ඉතින් මේ නිවාඩුවේ අපිට ඒ මතක ආයෙත් මතක් කරගන්න පුළුවන් වුණා.
    ඒ වගේම තාත්තා එක්ක ඒ කාලේ කරපු ගොවිතැන් වැඩ වල මතක ආයෙමත් මතක් කරගන්නත් පුළුවන් වුණා.
    වෙල් ඉපනැල්ලේ ඇවිදලා, ගම හරහා ගලන ගඟේ, සීතල වතුර වල පහස විඳින්නත් අපි අමතක කරේ නැහැ.
    ඉතින් මේ තියෙන්නේ අපේ ගමේ සුන්දර ජීවිතේ...
    -----------------------------------------------------
    Contact Us:
    Our Facebook Page - / travellinglovebirds
    Our TikTok - / travellinglovebirds
    Our Instagram - / travellinglovebirdss
    Our Email - info@travellinglovebirds.com
    Our Website - www.travelling...
    අපේ WhatsApp channel එක - whatsapp.com/c...
    -----------------------------------------------------
    Tools and Gears:
    Apple iPhone 14 pro
    GoPro Hero 12
    DJI Mini 3 Pro
    CapCut
    Adobe Premiere Pro
    -----------------------------------------------------
    Credits:
    Videography: Randunu Yasaranga
    Editing: Yeshi Elina & Randunu Yasaranga
    Logo Design: Chanaka Ranasinghe
    Flute Music ©Travelling Lovebirds (Composed By ‪@asithasenavirathne6668‬ )
    Music by Epidemic Sound
    Get Your Music One Month Free : share.epidemic...
    -----------------------------------------------------
    About Us:
    We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
    Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
    Okay!!
    Here we go!!!!!!
    Enjoy!
    -----------------------------------------------------
    Our Latest Videos :
    මාදු ගඟේ අප්‍රසිද්ධ පැති සොයා ගිය ගමන : • මාදු ගඟේ අප්‍රසිද්ධ පැ...
    පවුලේ අයත් එක්ක ලංකාවෙදි ගත කරපු ලස්සනම දවස් - දේදුගල : • පවුලේ අයත් එක්ක ලංකාවෙ...
    අම්මයි තාත්තයි එක්ක සිංගප්පූරුවේ යන්න ප්ලෑන් කරපු විදිය : • අම්මයි තාත්තයි එක්ක සි...
    අම්මයි තාත්තයි එක්ක සිංගප්පූරුවේ කෘතිම වැසි වනාන්තරයකට ගියා : • අම්මයි තාත්තයි එක්ක සි...
    අම්මගෙයි තාත්තගෙයි පළවෙනි කේබල් කාර් ගමන සිංගප්පූරුවේ : • අම්මගෙයි තාත්තගෙයි පළව...
    Germany Travel Videos : • Beauty of Germany
    Greece 🇬🇷 : • Greece
    Netherlands 🇳🇱 : • Netherlands
    Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
    Liechtenstein 🇱🇮 : • Liechtenstein
    Switzerland 🇨🇭 : • Switzerland
    Austria 🇦🇹 : • Austria
    -------------------------------------------------
    sri lanka village life, sri lanka drone view, germany sinhala vlog, travellinglovebirds, sinhala vlog

ความคิดเห็น • 119

  • @asokajayanthi9179
    @asokajayanthi9179 หลายเดือนก่อน +9

    හරිම ලස්සන වීඩියෝ එකක් .ආසාවෙන් බලුවා. දෙමාපියන් අතුලු ඔබ පව්ලේ සෙමටම තෙරුවන් සරනයි !

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...!!! තෙරුවන් සරණයි!! 💜🙏 🙏

  • @NandaniSomabandu
    @NandaniSomabandu หลายเดือนก่อน +11

    ඇත්තටම මුතු කණ්ඩිය ගම හරීම
    ලස්සනයි. සොබා දහමේ ලස්සන .

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත .දවසක යන්න ඒපැත්තේ.🫶🏻🇱🇰💖

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f หลายเดือนก่อน +6

    මොනවා නැතත් සොබාදහම එක්ක සුන්දර ලමා කාලයක් ගෙවලා තියෙනවා , ඒයලගෙ කැප කිරීමට ඔයාලා ලස්සන අරුතක් දීලා තියෙනවා , එයාලව හුස්ම වැටෙන කම් පන වගේ රැකගන්න එක තමා අපේ යුතුකම ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඔව්. අනිවාර්‍යෙන්ම 😍

  • @thusithasuraj755
    @thusithasuraj755 หลายเดือนก่อน +11

    ඒ අම්මා තාත්තා කොයිතරම් කැප කිරීම් කරන්න ඇතිද ඔයාලා වෙනුවෙන් ❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +3

      ඔව්. කරපු ගොඩාක් කැපකිරීම් වල ප්‍රතිපලයක් විදියට තමයි අපි අද හොඳ තැන් වල ඉන්නේ.🥰♥️

  • @rohanchandana1619
    @rohanchandana1619 หลายเดือนก่อน +5

    ගමේ වීඩියෝ ටික නම්‍ සුපිරි ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි...!!!

  • @nilanthipathirana663
    @nilanthipathirana663 หลายเดือนก่อน +8

    මොන රටේ හිටියත් අපි පොඩි කාලෙ හිටි හැටි හරිම සුන්දර යි පුතා ,ලංකාව හරිම සුන්දර රටක් නේද ?

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඔව්. හරිම සුන්දර රටක් 🥰♥️

  • @randunumanike2468
    @randunumanike2468 หลายเดือนก่อน +6

    කතරගම දෙවියන් ගේ පිහිටයි. හරිම සුන්දරයි පුතෙ ඔබ උපන් ගම. සතුට ක් දකින්නට ලැබීම. තෙරුවන් සරණයි සියලු දෙනාටම.🎉🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @user-ve8nf8pu8l
    @user-ve8nf8pu8l หลายเดือนก่อน +2

    ඇත්තටම ඉතාමත් ලස්සනයි .... ජයවේවා ...

  • @nuwankumara8294
    @nuwankumara8294 หลายเดือนก่อน +2

    මමත් හරිම ආසයි ඔය වගේ ජීවිතේ ගෙවන්න ඔයාල හරිම වාසනාවන්තයි❤❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි...!!! 😍♥️

  • @neetharanjani1692
    @neetharanjani1692 หลายเดือนก่อน +2

    ලස්සන ගමක් ඒ සිරිත් ව්‍ රිත් හැමදාම නොනැසී පවතීවා සියලු දෙනාටම යහපතක්ම වේවා අපි පොසොන් දවසෙ ඔය පලාතෙ හිට් යෙ හරිම සුන්දරයි ඔය ගම ගැන දැනුවත් වෙලා හිට් යෙ නැහැ

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...!!! 🥰🥰

  • @kg94837
    @kg94837 หลายเดือนก่อน +5

    ලංකාවේ මේ වගේ ලස්සන ගමක් දැක්කේ ඔයාගේ චැනල් එකෙන්. හරිම ලස්සනයි. මෙහෙම පිරිසිදු වාතය, පිරිසිදු ජලය, පිරිසිදු ආහාර ඇතිව ජීවිතය ගෙවන ඔයාගේ දෙමාපියන් හරි වාසනාවන්තයි. හැමෝම එහෙම වාසනාවන්ත නැතිව ඇති මේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා. බටහිර රටවල යුරෝපයේ ගොවියෝ මොන තරම් පොහොසත් මිනිස්සුන්ද? ඒ වගේ කාලයක් මේ ගම්වල සියලු දෙනාටම උදාවේවා කියලා හිතනවා.

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඇත්තටම ඒ ගැන හිතද්දි හරිම දුකයි. යුරෝපයේ ගොවියෝ කියන්නේ ගොඩක්ම පොහොසත් අය.

    • @darshanikachandanie5235
      @darshanikachandanie5235 หลายเดือนก่อน +1

      දුක් වෙන්නෙ මොකටද ,සල්ලි කියන්නෙ ,හැමදේම නෙමෙයි,කියලා තේරුම් ගන්න ,පුරුදු වෙන්න .යුරෝපීය යො කියන්නෙ,අපේ රට සූරගෙන කාපු ඈයො.

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      මම යුරෝපය කියලා අදහස් කරේ ජර්මනියේ ගොවියෝ ගැන. ජර්මනියේ අය නම් ලංකාව හූරන් කාලා නැහැ. දුක හිතෙනවා කිව්වේ මෙහේ ගොවියෝ පෝසත් අය වෙලා ලංකාවේ ගොවියෝ කියන්නේ දුප්පත් අය වුණ එක ගැන.

    • @kg94837
      @kg94837 หลายเดือนก่อน

      @@darshanikachandanie5235 සල්ලි කියන්නේ හැමදේම නෙමේ බව ඇත්ත. අපි කතා කරන්නේ සල්ලි ගැනම නෙමේ. මේ රටේ පාලකයෝ ගොවියන්ව මේ තත්වයට ඇඳ දාලා තියෙන එක ගැන. අපි දකිනවා ලංකාවේ මිනිස්සු එක වේලක්වත් කන්න නැතිව දුක් විඳිනවා. ගොවියෝ නය ගෙවාගන්න බැරිව ජීවිත නැති කරගන්නවා. ඉස්සර යුරෝපීයන් අතින් අපිට වැරදි වුනා තමා. නමුත් අපේ රටට වැඩියම වින කලේ සුද්දෝ ගියාට පස්සේ පාලනය ගත්ත කලු සුද්දෝ.

    • @dinushakarunaratne1456
      @dinushakarunaratne1456 หลายเดือนก่อน

      @@darshanikachandanie5235 Oya kiyna huran kawa kiyna de athenma hithgnna amarui mokda suddange tiyena qualities lankwe minissunge hari adui,eka rata awith kalayk inna ona therum gnna

  • @truthvadan2144
    @truthvadan2144 หลายเดือนก่อน +3

    ලස්සනයි ❤❤සුන්දරයි ❤️❤️ජිවිතේ ❤️❤️ජයවේවා

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏 ඔබටත් ජයම වේවා

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 14 วันที่ผ่านมา +1

    ඇත්තටම ඉතාමත් වැදගත් විඩීයෝ එකක්.ගොඩක් දේවල් දැන ගත්ත වීඩියෝ එකක්.❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  14 วันที่ผ่านมา +1

      හරිම සතුටුයි!! 🥰🥰

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se หลายเดือนก่อน +1

    ලස්සන ගමක්. ආසාවෙන් බැලූවා.

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ස්තූතියි...!!! ♥️♥️

  • @rosathilakaweerasekara8548
    @rosathilakaweerasekara8548 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මුතුකන්ඩිය ගම.ස්තුතියි

  • @user-ig2dw2gs3b
    @user-ig2dw2gs3b หลายเดือนก่อน +1

    මේ ඔයාගේ ගෙදර ඉදලා,අම්මවයි තාත්තාවයි බලාගෙන ගෙදර යනගමන් බස් එකේදින් මෙක බලන්නෙ.😅❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ෂා.. නියමයි නේ. කවුද මේ?

    • @user-ig2dw2gs3b
      @user-ig2dw2gs3b หลายเดือนก่อน +1

      @@travellinglovebirds nadizha.

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 หลายเดือนก่อน +5

    ලොකේ කොහෙ ගියත් මෙවගෙ ස්වාභාව ධර්මය තියන විව්ධ දෙශගුන විපර්යාසය තියන රටක් ලොකේ කොහෙවත් නැහැ .එ තමයි මගෙ සුන්දර රට🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත 🥰🥰♥️

  • @user-mz3ss2sr1n
    @user-mz3ss2sr1n หลายเดือนก่อน +2

    Ape sundara minissu...mama uk enne .mewa dakinakota puduma sathutak enawa...
    Mama apu gamam Muthukandiya gama balanna enawa..
    Thank you so much for your video ❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      එන්න එන්න අනිවාර්‍යෙන්ම 🥰♥️

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 หลายเดือนก่อน +2

    Kocchara lassanada game okkoma ekatu wela sahayogen me karana dewal dakkama hithata puduma satutak danune mona rata rajyaka hitiyath gami kama amathaka karan nati eka gana adambara wenawa budu saranai oyalata.

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගමේ දේවල් මෙහෙම එකතු වෙලා කරන එක හරිම සතුටු හිතෙන දෙයක්. බුදුසරණයි!! 🙏 🥰

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo หลายเดือนก่อน +5

    මටත් ලංකාවට එන්න හිතෙනවා .ඔයාලගෙ ගම ලස්සනයි ..අපේ රට තරම් ලස්සන රටක් වෙන කොහෙද තියෙන්නේ .❤

  • @jagathpriyankara6013
    @jagathpriyankara6013 หลายเดือนก่อน +1

    ❤🎉❤ Very Good video 🎉බුදු සරනයි හැමෝටම ජයවේවා 🎉.

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi หลายเดือนก่อน +1

    ලස්සනයි

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v หลายเดือนก่อน +1

    මාත් අමිපාරෙ අපිත් මෙහෙම තමයි ලස්සනයි බලන් ඉන්නකො කදුලු එනව මතක් වෙනව දෙවි පිහිටයි

  • @anularanathunga5657
    @anularanathunga5657 หลายเดือนก่อน +1

    Hareema Sundara parisarayak.
    You are so lucky to live in such a beautiful village...
    Nice experience...❤️👍

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      Thank you so much 😊🩷❤️💖🫶🏻🇱🇰

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 หลายเดือนก่อน +2

    Very beautiful. I. Never see. Like this prayer thank you showing this very nice i Really. Enjoyed watching this great
    I wish you All the best
    Watching from singapore

  • @surangaprabath5652
    @surangaprabath5652 หลายเดือนก่อน +1

    👍😍😍

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa หลายเดือนก่อน +1

    Lassanai ❤❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @RanjithDikkubura
    @RanjithDikkubura หลายเดือนก่อน +1

    සහෝ දවසක යන්න කීවනේ මැරෙන්න ඉස්සෙල්ලා මුතුකන්ඩිය බලන්න යන්නම ඕන. Tks best rgds

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ලස්සන පැත්තක්. යන්නම ඕනි 🥰♥️

  • @kumariya-e4g
    @kumariya-e4g หลายเดือนก่อน +1

    Adarei Ammatai Thathatai...........

  • @MayuraWithana
    @MayuraWithana หลายเดือนก่อน +1

    What a beautiful Video. Good Luck with your future endeavours.🥰

  • @janithadanthanarayana2353
    @janithadanthanarayana2353 หลายเดือนก่อน +1

    ලස්සන ගමක් ❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඔව්. හරිම ලස්සනයි අපේ ගම 🥰

  • @priyafernando4419
    @priyafernando4419 หลายเดือนก่อน +2

    Puduma lassana gamak

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @dilshanpushpitha7329
    @dilshanpushpitha7329 หลายเดือนก่อน +1

    අපේ ගම වගේ ❤
    Natürlich fühle ich mich viel berühmte.

  • @warunikaushalya2078
    @warunikaushalya2078 หลายเดือนก่อน +1

    harima asawen baluwa video eka ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏

  • @shanthaliyanagama509
    @shanthaliyanagama509 หลายเดือนก่อน +1

    Excellent

  • @vasanthasam2017
    @vasanthasam2017 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සන video එකක්, ඇත්තටම මම ඔය දෙන්නගේ video වලට විතරයි comment එකක් දාන්නෙ,ඒ මම හැමදාම කියන සහ දකින ඔය දෙන්නගේ අව්‍යාජත්වය නිසයි. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඒ අගය කිරීමට. තෙරුවන් සරණයි!! 💜🙏 🙏

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 หลายเดือนก่อน +1

    ❤❤

  • @hitravelers7637
    @hitravelers7637 หลายเดือนก่อน +3

    Shok ane

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 หลายเดือนก่อน +1

    කවදාහරි ඔයාගෙ සුන්දරත්වය සපිරි ගම බලන්න යනවා ❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      යන්න අනිවාර්‍යෙන්ම 🥰🤗

  • @indikaranaviraindika7940
    @indikaranaviraindika7940 หลายเดือนก่อน +1

    Mamath siyabalanduwea samanala beaddea

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      හරි සතුටුයි අපිව බලන එකට 🩵💕🫶🏻

  • @isharakavinda5625
    @isharakavinda5625 หลายเดือนก่อน +1

    Nice video ❤

  • @kumudiniwellangiriya2154
    @kumudiniwellangiriya2154 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤

  • @lahiruchathuranga9410
    @lahiruchathuranga9410 หลายเดือนก่อน +2

    Asama gamak. Video walinmai baluwe. enna oni dawasaka

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      අනිවාර්‍ය්‍යෙන්ම ඇවිත් යන්න ❤️🇱🇰

  • @indikasamarawickrama1179
    @indikasamarawickrama1179 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ape gama

  • @user-rm9oh3sh4e
    @user-rm9oh3sh4e หลายเดือนก่อน +1

    Harima lasanai ❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @sanitasanita7662
    @sanitasanita7662 หลายเดือนก่อน +1

    👍👍

  • @mallikahewage
    @mallikahewage หลายเดือนก่อน +1

    Apitath oya vage subparagraph lama kalayak thibuna ale dole nala kale kole deval kala sthuthi eathitheta ragena giyata❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි වීඩියෝ එක බැලුවට ♥️♥️

  • @dinushakarunaratne1456
    @dinushakarunaratne1456 หลายเดือนก่อน +1

    Meh koheda hariytama harima lassanai asai awilla blnna

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹළාණ්ඩුවේ මුතුකණ්ඩිය කියන ගමේ

  • @dahampasala4734
    @dahampasala4734 หลายเดือนก่อน +1

  • @imanadithya
    @imanadithya หลายเดือนก่อน +1

    Hi aiye
    ඔයාලා ගැන ලංකාදීප පත්තරේ දාල තිබුනා
    උදාරයි! 😍😍😍
    ලංකාවට ආපු දවස්වලද ඔයාගෙන් විස්තර ගත්තෙ ?

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ආ ඔව් ඔව්. මේ ඉරිදා පත්තරේලු නේද? 😍😍

    • @imanadithya
      @imanadithya หลายเดือนก่อน

      @@travellinglovebirds ow ow
      mn ada dakke
      oyala dakkada

  • @ajithgamage4213
    @ajithgamage4213 หลายเดือนก่อน +1

    තාත්ත ගාල්ල පැත්තෙද මල්ලි.....හොදට දන්නවනේ කුරුදු ගැන. සියබලාන්ඩුව කොහේද මේ. කුරුදු විකුණන්නෙ කොහොමද ඔය පැත්තේ ගැනුම් කරුවන් ඉන්නවද

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඔව්. තාත්තා අම්බලන්ගොඩ. කුරුඳු විකිණුවේ පොළට අරගෙන ගිහින්. පස්සේ නම් ගාල්ලේ ගිහින් විකිණුවා.

    • @ajithgamage4213
      @ajithgamage4213 หลายเดือนก่อน

      ​​@@travellinglovebirds එහෙනම් අපිට ලගයි අපි ඇල්පිටිය

  • @user-jr3yv3bk1i
    @user-jr3yv3bk1i หลายเดือนก่อน +1

    Ane harima lassanai pute ❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 หลายเดือนก่อน +1

    කොච්චර ලස්සන ගමක්ද?❤

  • @user-vt6mi2jw9w
    @user-vt6mi2jw9w หลายเดือนก่อน +1

    අයියෙ open university එකෙ degree වලට පිටරට හොද පිලිගැනීමක් තියනවද

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ඒක නම් දන්නේ නැහැ

  • @kingsexploits
    @kingsexploits หลายเดือนก่อน +1

    අව්වට දැම්මාම කුරුඳු කලු වෙන්නේ නැද්ද තාත්තේ?

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      අව්වට දාන්නේ නැහැ. මද පවනේ වේලන්නේ. ගොඩක් වෙලාවට ගේ ඇතුලේ තමයි ලණු ඇදලා ඒවයේ දාන්නේ

    • @kingsexploits
      @kingsexploits หลายเดือนก่อน +1

      @@travellinglovebirds Thanks 🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      @kingsexploits හොඳට තෙත ගතිය ගියාට පස්සේ තමයි තව දුරටත් වේලෙන්න අව්වට දාන්නේ