ලංකාවේ කෑම ජර්මනියේ සුද්දන්ට දෙන අපේ කඩේ | Sri Lankan Food in Germany Sinhala Vlog Europe Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 158

  • @susa5429
    @susa5429 หลายเดือนก่อน +3

    අයියට ඉන්න නෑදෑයෝ සහ යාලුවෝ නියමයි තව දිගටම වීඩියෝ දාන්න

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි...!!! 🥰🤗♥️

  • @pearlskitchen847
    @pearlskitchen847 6 หลายเดือนก่อน +14

    ස්තුතියි රන්දුනු පුතේ ,ඔයා අපිව විතරක් නෙවේ අපේ රටත් ජාත්‍යන්තරයට ගෙනියනවා ! ඔයා වගේ දරුවන් අපේ රටට ආඩම්බරයක්!! 😘😘🙏🥰🥰

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි නැන්දේ මේ දේට අපිව සහභාගි කරගත්තට. ♥️🥰

    • @SJay2u
      @SJay2u 5 หลายเดือนก่อน +1

      😊

  • @janakijagoda7935
    @janakijagoda7935 6 หลายเดือนก่อน +3

    ඔයාලගෙන් මම දකින්නෙ සරල බව සහ ඇත්ත. සියල්ල හොදින්ම කරන්න ශක්තිය හා දිරිය ලැබේවා !!! 💐💖

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @asiriLK
    @asiriLK 6 หลายเดือนก่อน +11

    හරිම ලස්සන වැඩක්. හරිම ආඩම්බරයි. ජය වේවා හැමෝටම ..🥰😊❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      ජයම වේවා!! 😍🥰♥️

  • @lakmal10210
    @lakmal10210 4 หลายเดือนก่อน +3

    නියමයි නන්දනී නැන්ද ලංකාවේ අපේ ගෙදර හදනවට වඩා හොදට හදලා තියෙනවා 😁

  • @Sandakathmini01
    @Sandakathmini01 6 หลายเดือนก่อน +5

    නියම අමු සිංහල පිරිමි හඬක් ජර්මනියෙන් එනවා කියන්නේ ඉතින් ඔයා තමයි.
    ගැම්මක් කොම්ලෝ

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! ♥️♥️

  • @vasanthasam2017
    @vasanthasam2017 6 หลายเดือนก่อน +7

    මම හැමදාම කියනවා වගේ මම කමෙන්ට්ස් දාන්නේ ඕගොල්ලන්ගේ වීඩියෝස් වලට විතරයි. වෙන අයගේ ඒවා වගේ නෙවෙයි ඕගොල්ලන්ගේ වීඩියෝස් හරිම ලස්සනයි. පුතේ ඔයාටත් යේශී දුවටත් තෙරුවන් සරණයි.!!!!

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 😍😍😍
      තෙරුවන් සරණයි!! 💜🙏 🙏

  • @harshanisiriwardana710
    @harshanisiriwardana710 6 หลายเดือนก่อน +5

    පසුබිම් හැඳින්වීම කනට සනීපයි.❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ♥️🥰

  • @elinajoshep4445
    @elinajoshep4445 6 หลายเดือนก่อน +4

    හැමදාම වගේ ලස්සනයි..හරිම ආසයි.ඊලග අවුරුද්දේ ඔයාලත් එක්ක අපිට කෑම හදන්න එන්න පුලුවන් වේවා❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      අපිත් ඒ ප්‍රාර්ථනාව කරනවා!!!

    • @elinajoshep4445
      @elinajoshep4445 6 หลายเดือนก่อน +1

      @@travellinglovebirds අනේ 🥰🥺

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 5 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි නියමයි සුපිරි.... ආඩම්බරයි ❤❤

  • @nandanijayaweera5468
    @nandanijayaweera5468 5 หลายเดือนก่อน +1

    I am happy to see this video 🎉

  • @waruranasinghe6400
    @waruranasinghe6400 6 หลายเดือนก่อน +5

    First comment 🎉❤ I really appreciate your bond with ur family parents n how u still love our motherland ❤

  • @renukamanel5561
    @renukamanel5561 6 หลายเดือนก่อน +4

    Woooooooooooooooooow✌️✌️✌️👍👍👍❤️❤️❤️❤️ adarei godak❤❤❤❤❤ ❤❤❤❤oyala dennata❤️❤️❤️❤️ heruwan saranai🙏 sahutin parissamin ❤inna

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි...!!! තෙරුවන් සරණයි!! 💜🙏 🙏

  • @chandimalindika8294
    @chandimalindika8294 6 หลายเดือนก่อน +3

    jayawewa malli.harima adambarai oya gena.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 😍😍

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 6 หลายเดือนก่อน +3

    Very nice video i think srilankan food must be very delicious i also feel hungry i really enjoyed watching this thank you very much showing this
    All the best
    From singapore

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      Thank you so much for watching us ❤️🩷🩶🩵💜🩶

  • @lekaherath9774
    @lekaherath9774 6 หลายเดือนก่อน +1

    You have made Sri Lanka proud ❤Thanks

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 6 หลายเดือนก่อน +3

    ❤Ape Sahara Shodariyanta. Congratulations..! ❤🎉

  • @rathnasiridissanayake-zo5nd
    @rathnasiridissanayake-zo5nd 5 หลายเดือนก่อน +1

    Super ❤

  • @ozy-lk
    @ozy-lk 6 หลายเดือนก่อน +2

    Eka patta aiye....

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @ishasewmini8635
    @ishasewmini8635 6 หลายเดือนก่อน +2

    Proud to be sri lanka.and thank you

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail 6 หลายเดือนก่อน +1

    Nice video, Thank you for sharing

  • @ishanblackbird
    @ishanblackbird 6 หลายเดือนก่อน +2

    Nice video ayya 😊❤

  • @ShanthiRathnayake-h6n
    @ShanthiRathnayake-h6n 6 หลายเดือนก่อน +1

    Very nice video thanks you Very much showing all videos do you know jera twonj in jerman please reply

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 6 หลายเดือนก่อน +2

    hello after a long time.Didn't watch previous videos too but will see.Wanna watch them too!

  • @NazhathMohamed
    @NazhathMohamed 6 หลายเดือนก่อน +1

    Lassanama lassanai.👏👏

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ස්තූතියි...!!! ♥️♥️

  • @AnandaSisira-j8b
    @AnandaSisira-j8b 2 หลายเดือนก่อน +1

    Very beautiful

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 6 หลายเดือนก่อน +1

    Hoda wadak

  • @iroshaninaththe1747
    @iroshaninaththe1747 6 หลายเดือนก่อน +2

    Hi nanga oyalage vidio harima lassanai.godak asawen balanawa.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...!!! 😍♥️

  • @shanthaliyanagama509
    @shanthaliyanagama509 6 หลายเดือนก่อน +2

    Excellent

  • @thilinaprasangeeth2507
    @thilinaprasangeeth2507 4 หลายเดือนก่อน +1

    Nandani nanda attatama godak hodakenek kiyala katawenma terenawa

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน +1

      ඔව්. අනිවාර්යෙන්ම 😍😍

    • @thilinaprasangeeth2507
      @thilinaprasangeeth2507 4 หลายเดือนก่อน

      @@travellinglovebirds oya godak wasanawantai hoda manussakama kiyana kattiyak ekka jiwath wenna tiuena eka

  • @threemawithanakalpani3750
    @threemawithanakalpani3750 6 หลายเดือนก่อน +1

    ආයු බොහෝ වේවා
    Mage dreams වලින් එකක් tamai german ඇවිත් oyala දෙන්න ළඟ හම්බ වෙන්න . Kawawath නොදන්නා කෙනෙක් gana හිත පැහැදිල nam e oyala .. ඔයාගෙ හැම video එකක් ma බලනවා
    තෙරුවන් සරනයි පරිස්සමෙන් inna 🙏🙏😘

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ඔයාගේ ජර්මනි හීනේ ඉක්මනින් ඉෂ්ඨ වෙන්න ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි!! ♥️🥰😍🙏

    • @threemawithanakalpani3750
      @threemawithanakalpani3750 6 หลายเดือนก่อน

      @@travellinglovebirds 🙏🙏😘😘

  • @ninjamaster932
    @ninjamaster932 6 หลายเดือนก่อน +1

    Thank you for the nice video!
    BTW just curious about this 12:20, what does this mean happy/sad thingy with a number?

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      That is a speed meter on the road. When a vehicle comes under regulated speed it shows happy face. If the vehicle exceeds the limit it shows sad face.

    • @ninjamaster932
      @ninjamaster932 6 หลายเดือนก่อน

      ​Oh, Thanks for the reply!

  • @hitravelers7637
    @hitravelers7637 6 หลายเดือนก่อน +2

    harima sathutui mehema dakinakota

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @kalpakumara8870
    @kalpakumara8870 5 หลายเดือนก่อน +1

    supiri

  • @malshanhasaranga.
    @malshanhasaranga. 5 หลายเดือนก่อน +1

  • @dismimaheshika3770
    @dismimaheshika3770 6 หลายเดือนก่อน +2

    Randunu jarmaniyatam vithala harim adambarai putha❤❤🇱🇰🇱🇰👍🥀🥀🌻

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      Thank you so much ❤️🧡🩶🩷💛

  • @himajisamarakoon8471
    @himajisamarakoon8471 6 หลายเดือนก่อน +1

    Munich lagai nm aniwaren enwa🥺 mm dusseldorf wala inne

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ඔව් නේ. දුරයි නේ එහෙට. 😢😢

    • @hpp6673
      @hpp6673 6 หลายเดือนก่อน

      I'm in Netherlands. Dawasaka Enna one oya patte.

  • @SupunMadushan-xd2zk
    @SupunMadushan-xd2zk 6 หลายเดือนก่อน +1

    supiri ne

  • @thusharidilshanifernando6592
    @thusharidilshanifernando6592 6 หลายเดือนก่อน +1

    Mamath inne germany koblenz.
    Matath asaii oyalage group ekata add wenna

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      Munich ආවා වෙලාවක කතා කරන්න. අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.

  • @mallikahewage
    @mallikahewage 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @menakasadaruwan6345
    @menakasadaruwan6345 6 วันที่ผ่านมา +1

    aiya rata ynn klin english hadagtte kohomd mn uom ug 3rd year student kenk se krnne

    • @travellinglovebirds
      @travellinglovebirds  6 วันที่ผ่านมา

      එහෙම විශේෂ දෙයක් නම් කරේ නෑ. ඉංග්‍රීසි ෆිල්ම් බැලුවා ටීවී සීරීස් බැලුවා හැර 🤭

    • @menakasadaruwan6345
      @menakasadaruwan6345 6 วันที่ผ่านมา

      @ 2 yr experince walin aiya rata job ekk hoygnn amaruid se wakata mn ..... dot net react spring boot karala tiyenne mn....

  • @ayeshaperera9620
    @ayeshaperera9620 6 หลายเดือนก่อน +1

    රන්දුනු පුතෙ., නිමල්කා දුවෙ දාමුද අපිත් ඔහෙ ඔ ය වගෙම කඩයක් අපිටත් උදවි කරන්න එන්න පුලුවන්නෙ❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      දාමු අම්මා අවාම හෙල්ලිලා යන්න කඩයක් නෙවේ පාටියක්.❤️ඔයාට ඕනේ නම් කඩේකුත් දාමු 🥹😘

  • @vajirasilva4562
    @vajirasilva4562 4 หลายเดือนก่อน +1

    Love birds I t ine

  • @nirmalep001
    @nirmalep001 6 หลายเดือนก่อน +1

    1:56 Hello. What are your occupations in Germany. How did you find the opportunities. How long are you residing there. Is it compulsory to know the German. What is the ultimate visa status you could acquire. Thanks.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      I’m a software engineer here in Germany. Here you can find more details.
      How we came:
      Job 👉 th-cam.com/video/RSRZXC257RE/w-d-xo.html
      BlueCard 👉 th-cam.com/video/fvMMAkZCwvg/w-d-xo.html
      We are here for almost 2 years now. German is needed for most of the jobs. We can get citizenship here after sometime.

    • @nirmalep001
      @nirmalep001 6 หลายเดือนก่อน +1

      @@travellinglovebirds
      Thanks for your prompt response.

  • @worldtopics-t1h
    @worldtopics-t1h 6 หลายเดือนก่อน +1

    Koheda thiyenne> Math enna one. July iwara wenakan tiyenawada?

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      ඕක එක දවසයි තියෙන්නේ අවුරුද්දටම..

    • @worldtopics-t1h
      @worldtopics-t1h 6 หลายเดือนก่อน

      @@travellinglovebirds Lankawe kema ekak kawe na awath. Me wage event thiyene koheda Germany thawa?

  • @GnanaKannangara
    @GnanaKannangara 5 หลายเดือนก่อน +1

    Sinhe kodiye ella thinne waredi vidiyete,, 🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน

      හැමදේම වැරැද්දක් දකින්න එපා. 😌

    • @GnanaKannangara
      @GnanaKannangara 5 หลายเดือนก่อน +1

      @@travellinglovebirds hame deme nowei daruwo,eke ape jathike kodiye,

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +1

      ඉතින්? ඒක ඔතන ප්‍රදර්ශනය කරලා රටට ගරුත්වයක් දීලා තියෙනවා. රටේ නම ඉහල තැනකින් ඔසවලා තියන්න උත්සාහ කරලා තියෙනවා. රටට කොඩියට ගරු කරන්න ඕනි එහෙම නෙවෙයිද? කොඩිය උස්සපු පැත්ත බලපානවද එහෙම ගරු කරද්දි?

    • @GnanaKannangara
      @GnanaKannangara 5 หลายเดือนก่อน +1

      Aniwaryen,,loke kohe hari kodiye dakiddi apitath loku sathutak thamai, ite wada sathutak danevi eke nisi athete ella thiunanam, obe reply ekete sthuthi,. ❤️🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +1

      නිසි අතට එල්ලන්න පුළුවන් තැනක් නෙවෙයි එතන. කොඩි කණුවක් හිටවලා නිසි අතට එල්ලන්න බැහැ නේ එතන. තියෙන ඉඩේ හැටියට අපේකම ලෝකෙට පේන වැඩක් මේ කරලා තියෙන්නේ. ඒකයි කිව්වේ හැමදේම වැරැද්දක් දකින්න එපා කියලා.

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ❤️💙🤍🩵🖤🤎🧡🩶💚💛💜💖

  • @S.perera77
    @S.perera77 6 หลายเดือนก่อน +1

    Aiye fresh graduate kenekta experience nathi nisa kelinma job ekakata enna thiyena chance eka adui neda? E nisa ausbildung apply karala ena eka gana aiyage adahasa danaganna puluwanda?
    Degree ekak thiyena & age 26 kenek ehema ausbildung ekakata ena eka gana aiya mokada hithanne? 🫶

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      ඔව් experience නැති නම් ජොබ් එකකට එන්න අමාරුයි. හැබැයි language එක පුළුවන් නම් Opportunity Card එකට දාන්න පුළුවන්. අපි ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙන්නේ. බලන්න.

  • @LakniPresangika
    @LakniPresangika 6 หลายเดือนก่อน +1

    Laknipasanigika
    ❤❤❤❤❤Ok

  • @enlightenedShoebill
    @enlightenedShoebill 6 หลายเดือนก่อน +1

    පොඩි කඩේ හිටිය නගේ 😂

  • @Menike-Ek55
    @Menike-Ek55 6 หลายเดือนก่อน +1

    Oba ape ratata adambarayak

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @vimsen2221
    @vimsen2221 6 หลายเดือนก่อน +1

    කාලෙකට පස්සේ ජර්මනියේ වීඩියෝ එකක් ආවා. පසුගිය මාස දෙකතුනක්ම දැමමේ කලින් ගත්ත වීඩියෝ නිසා මම හිතුවේ නෝනට මාස දෙකක් විතර ගෙට වෙලා ඉන්න වෙන ‘රෝගය’ හැදිලද කියලා.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ආ නෑ නෑ. ඒ ටික හෙමීට edit කරලා දැම්මේ ඉතින් 😂😂

  • @weera3945
    @weera3945 6 หลายเดือนก่อน +1

    Ko chaturaya?

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ඒ කවුද?

    • @weera3945
      @weera3945 6 หลายเดือนก่อน +1

      @@travellinglovebirds Nadige husband?

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      පොර ආවේ නෑ.

    • @weera3945
      @weera3945 6 หลายเดือนก่อน

      @@travellinglovebirds u ape sabaragamuwa campus ek bn hitiye.

  • @simpleart2252
    @simpleart2252 6 หลายเดือนก่อน +1

    A/L ඉවර වෙලා ලැන්වේඡ් එක කරලා ausbildung ( වෘත්තීය පුහුනුවට ) එන එකද ?
    නැත්තම් කැම්පස් එකේ it digree එකක් කරලා ඡොබ් එකකට german එන එකද?
    දැනට A/L කරන ලමයෙක්ට මේ ඔප්ෂන් දෙකෙන් හොදම මොකක්ද අයියෙ ඡර්මන් එන්න ? අයියෙ රෙකමෙන් කරන්නෙ මොකක්ද ? හොදම එක ලොකු උදව්වක් අයියෙ

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน +1

      IT degree එකක් කලා කියලා කෙලින්ම ජොබ් එකකට එන්න අමාරුයි. අවුරුදු 3ක් 4ක් වත් experience ඕනි. ඒ නිසා ඔයා තීරණය කරන්න ඕනි සුදුසු දේ මොකක්ද කියලා

    • @simpleart2252
      @simpleart2252 6 หลายเดือนก่อน +1

      @@travellinglovebirds thanks ❤

  • @lahiruchathuranga9410
    @lahiruchathuranga9410 6 หลายเดือนก่อน +1

    Harima adambarai

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      මෙහෙ ජීවත්වෙන අපිටත් එහෙමයි ❤️🩷🩵

  • @pramithkumara9799
    @pramithkumara9799 6 หลายเดือนก่อน +1

    man hithuwa free kiyla

  • @dismimaheshika3770
    @dismimaheshika3770 6 หลายเดือนก่อน +1

    Visiwani aka magan

  • @NiroshaWatagoda
    @NiroshaWatagoda 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Pathmini-j3v
    @Pathmini-j3v 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @uthpalairoshika7529
    @uthpalairoshika7529 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @NipunRupasingha
    @NipunRupasingha 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @SiluniHettiarachchi
    @SiluniHettiarachchi 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @rohanchandana1619
    @rohanchandana1619 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @nimalifonseka2130
    @nimalifonseka2130 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chalitharangani8744
    @chalitharangani8744 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @chamidachamida543
    @chamidachamida543 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @tashenmayantha1927
    @tashenmayantha1927 3 หลายเดือนก่อน +1

    ❤❤