බීජ සහ පැල සිටවිමට සුදුසු දවස් හා වේලාවන් Suitable days and times for planting seeds and seedlings

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +125

    අපේ රටේ කෘෂිකර්මාන්තයට අද්විතීය දැක්මක්....!!👊 සොඳුරු මිනිසෙක්...!!!👍

  • @sandu9306
    @sandu9306 2 ปีที่แล้ว +64

    අපේ චින්තනය වෙනස් වෙනවා නම් මේ රට හැදෙනවා,,, ඔබ තුමා හරිම ප්‍රායෝගිකයි... අපේ රටට ඔබ සම්පතක්...

  • @kumuduninilakshi800
    @kumuduninilakshi800 2 ปีที่แล้ว +71

    ඔබතුමා කියපු කතාව හරියට හරි.අපි මේ තරම් අගාධයකට වැටුනේ ඔය නැකැත් ,සුභ වෙලාවල් බල බල වැඩ කරන්න ගිය නිස තමයි.ස්තුතියි ඔබට හරි දේ නිර්භීතව කිව්වට. ජය වේවා..god bless brother.

  • @FOODbodyMIND
    @FOODbodyMIND 2 ปีที่แล้ว +40

    බොහොම ස්තුතියි,මිනිසුන් කම්මැලි කරවන ග්‍රහචාර වෙනුවට උනන්දු කරවන ග්‍රහයෙක් සොයාගමු

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 ปีที่แล้ว

      Thamage wagawata thaman suba grahaya wiya yuthui..ehema unanam lankawe minissu kawadawath badaginne inna ne

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @d.r.priyadarshani2358
      @d.r.priyadarshani2358 2 ปีที่แล้ว

      ඔබතුමාගේ කතාව හරි. බුදුසරණයි!තවත් මේවගේ වැදගත් වැඩසටහන් තව තවත් කරන්න ශක්තිය ලැබේවා

  • @neilneela1234
    @neilneela1234 2 ปีที่แล้ว +21

    මේක තමයි ඔබ කරපු හොඳම සුබවාදී වීඩියෝ එක.. හරිම අර්ථවත්.සමාජයකට තිබූ පණිවිඩය කොච්චර ප්‍රභල ද.

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว +30

    ඔබතුමාට සියලුම දේවල් කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @sandaru1245
    @sandaru1245 2 ปีที่แล้ว +28

    මං ඔබතුමාගෙ කතාවට 1000%ක් එකඟයි.අත්දැකීමෙන්ම කියනව මම

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 ปีที่แล้ว +19

    මේ පොඩිකොල්ල පොඩි තැනින් ආරම්බකලේ ගමනට ❤️ ම සුභපතනවා මම හැමදාම දැං මේ වීඩියෝ බලල වගාව ආරම්භ කලා හරිම සතුටුයි නිහාල්මල්ලි ආදර්ශය උතුම් කතාව රටක් වටිනව❤️❤️❤️❤️👍👍

  • @channasandaruwan143
    @channasandaruwan143 2 ปีที่แล้ว +36

    වගා කටයුතු ගැන හරිම පැහැදිලි විස්තර කිරීම ක් ඔබතුමා ට බොහොම ස්තූතියි

  • @indujayasundara7840
    @indujayasundara7840 2 ปีที่แล้ว +27

    ඔයා තමයි නියම ගොවියා.. ප්‍රායොගික කෘෂි උපදේශකවරයා.. ඔබේ ක්‍රමය ට මම වගා කරන්න උත්සාහ කරනවා.. පටන් අරගත්තා.. කෙසෙල් පොහොර හැදුවා .. පාත්ති ත් ඔබ කියාදුන් විදිහට හැදුවා.. වැට ක්‍රමයට බීජ දැම්මා .. ස්තුතියි නිහාල් ඔබට

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @indujayasundara7840
      @indujayasundara7840 2 ปีที่แล้ว

      @@agriculturenihalranasingha ඔබ කියා දෙන ක්‍රම නිසා , වගා කරන්න ආස හිතෙනවා .. මේ දවස් වල මම , බෝග හිටවන්න පටන් ගත්තා .. ඔබේ උපදෙස් ඉතා වටිනවා මට.. දියර පොහොර හදා ගන්න් මේ සති අන්තයේ උත්සාහ කරනවා .. ගොම හොයා ගන්න ඕනේ .. ඒ පොහොර එක්ක බෝග ලස්සන ට හැදෙනවා දකින්න ආසයි ..🌿🌷

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 2 ปีที่แล้ว +23

    ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබී තව තවත් මෙවැනි වගාවන් කරන්න හෑකී වේවා!

  • @smanthisenani9348
    @smanthisenani9348 2 ปีที่แล้ว +16

    100%එකගයි සහෝදරයා ඔය කතාවට. මමත් ලැබුණු වෙලාවෙ ඕන දෙයක් හිටවනවා පුළුවන් වෙලාවට.පුහුමත මේ රටින් තුරන් කරන්න ඕන ගොඩ යන්න නම්.

  • @janakaudayakumara2196
    @janakaudayakumara2196 2 ปีที่แล้ว +20

    මුල ඉදන්ම වීඩියෝ ඔක්කෝම බලනවා.දියුණුවෙන් දියනුවටම පත් වේවා ..

  • @mashisherath
    @mashisherath 2 ปีที่แล้ว +21

    උතුම් මිනිසෙක්...දනාත්මක චින්තනයක් ඇති මිනිසෙක්...❤️

  • @71N37
    @71N37 2 ปีที่แล้ว +16

    හොඳ පැහැදිලි කිරීමක්, ජය වේවා..

  • @dreamflowers1471
    @dreamflowers1471 2 ปีที่แล้ว +6

    ගොඩාක් ආකර්ෂණීය විදිහට ඔබ මේ විඩියෝ කරනවා.අපිට ඔබ ලොකු ආදර්ශයක්.අපිත් වගා කරන අය.දැන් එලවලු වගාවත් පටන් ගත්තා.ඔබගේ අත්දැකිම් අපටත් වටිනවා

  • @herathbe5983
    @herathbe5983 2 ปีที่แล้ว +6

    සහතික ඇත්ත ඔබතුමාට බොහොම පින් ඔබට ජය බුදුසරනයි ඔබට

  • @VIJINI
    @VIJINI 2 ปีที่แล้ว +11

    ඔබතුමා තරම් කරුණාවන්තව කියලා දෙන උපදේශකයන් මේ ලංකාවේ තව තව පහල වේවා..

  • @indikairoshanee2946
    @indikairoshanee2946 2 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි ඔබට ..මේ වටිනා දේවල් අපිත් එක්ක බෙදා ගත්තට ..ජය වේවා !! ජේසු පිහිටයි !!

  • @wsfernando9878
    @wsfernando9878 2 ปีที่แล้ว +6

    ඔබතුමා ලබාදෙන දැනුමට ගොඩාක් ස්තූතියි වගා කරන්න දන්නෙ නැති හැමෝටම ආස හිතෙනවා 🙏🙏🙏

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 2 ปีที่แล้ว +27

    ඔබ රටට සම්පතක් .....වචනයක් gane වටිනවා ...math hitha hitha හිටිය prashnayak ...හොඳ uththarayak ලැබුණ ..වාසනාවන්...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

    • @dilanabeysuriyage3548
      @dilanabeysuriyage3548 2 ปีที่แล้ว

      අදර්සයඋතුම්‍ර්‍ර්.රටක්වටිනාඅදහස්කැපවිමවටිනවාඔබටබුදුසරණයි

  • @ujalaramanayake275
    @ujalaramanayake275 2 ปีที่แล้ว +22

    The best motivational speech I ever heard about agriculture. Wish you all the best sir.

  • @arunifernendo5212
    @arunifernendo5212 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි ඔබතුමාට .
    ඇත්ත ඇති සැටියෙන් කියලා දෙනවට. මම ලගදී නිහාල් මහතාට call කලා මගේ තක්කාලි පැළ සම්බන්ධව උපදෙසක් ගන්න. හරිම නිහතමානීව මට කළයුතු දෙ වේලාව අරන් කියලා දුන්නා.
    ඇත්තටම ඒ කියපු දේ හරියටම හරි. මගේ පැල ටික බොහොම හොදින් තියනව දැන් 🙏
    පොඩි වගවක් කරන්න ආස හිතුනේ මේ vedios නිසා .
    මේ vedio එකේ සමහර comments දකිද්දී නන් ග්‍රහලෝක , තරු එක්ක නැහි නැහි ඉන්න කීප දෙනෙක්ට හොඳටම රිදිලා බව නන් පේනවා 🤭🤭🤭🤭
    ඕවා බලලා වැඩ කරලා අපේ රටට වෙලා තියන වින්නැහිය බල බල මෙහෙම comments කරන උන් මිනිස්සු නන් වෙන්න බෑ අපෙ හාමුදුරුවනේ 😂😂😂😂
    ගොඩක්ම දුක හිතිලා තියෙන්නේ කාබනීක කෘමිනාශක ගහන එකට 🤭🤭🤭🤭
    ඔබට ජයෙන් ජයම වේවා !!!

  • @indusugathadasa9978
    @indusugathadasa9978 2 ปีที่แล้ว +2

    හරිම ආඩම්බරයි ඔබතුමා ගැන..මාත් පැල හිටවන්නෙ හවස ගොඩක් අය කිව්ව හවස හිටවන්න එපා කියල.ඒත් මගේ සරුවට හැදුනෙ හවස හිටවපු පැල තමයි.ඔබ තුමාගෙ අදහස් සිතිිවිලි වලින් මං ගොඩක් ධෛර්‍ය්මත් වුනා..ස්තූතියි.ඔබට..

  • @manelkanthi150
    @manelkanthi150 2 ปีที่แล้ว +10

    ආස හිතෙනවා ඔබේ වගාව දැක්කම. මමත් මගෙ පොඩි ඉඩ කොටසේ පටන් ගත්ත. තවම මිරිස් හා තක්කාලි විතරයි. බීජ හොයාගන්න ඕනි

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว

    හෙමෝම තමන්ට උවමනා එළවලු ටික ටික හරි වගා කර ගන්න වා නම් ගොඩක් ප්‍රශ්න විසදෙනවා ඔබ තුමා නම් රටට අදර්සවත් ගොවි මහතෙක් බුදුසරණයි.

  • @arogyahealthcarecenter9350
    @arogyahealthcarecenter9350 2 ปีที่แล้ว +6

    ඔබතුමාට ගොඩක් ස්තූතියි . අපි හැමෝම පුලුවන් හැටියට වගා කරන්න පටන් ගන්න ඕනෙ . නිකරුණේ නාස්ති කරන කාලය ප්‍රයෝජනයට ගන්න ඕනෙ . අපි කොයි තරම් කාර්‍යබහුල වුනත් වුවමනාවක් තියනවා නම් කාලය කලමනකරණය කර ගන්න පුලුවන් . බුදුසරණයි !!!🙏🙏🙏

  • @ruwanpalitha9547
    @ruwanpalitha9547 10 หลายเดือนก่อน

    ඔබ තුමාගේ අදහස ඉතා වටිනවා.අත්මවිශ්වසය කැපවීම තමා වැදගත් 👍

  • @ireshamalkanthik.a.8415
    @ireshamalkanthik.a.8415 2 ปีที่แล้ว +5

    ඔබේ කතාව හරියටම හරි මහත්මයා.👍 කරන වැඩේට තියන උනන්දුව පමණයි ඕන. ජය වේවා.🙏🙏

  • @chulaniwijesekera2059
    @chulaniwijesekera2059 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබතුමා ලබා දෙන දැනුමට .තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා

  • @ranjithfransisco2145
    @ranjithfransisco2145 2 ปีที่แล้ว +6

    මම හිතන්නෙ මෙහෙමයි .ලෝකෙ
    දැනුම් පද්ධති ගොඩාක් තියෙනවා .
    ඔබ තුමා ගසට අවශ්‍ය පරිසරය
    වෙහෙස මහන්සි වෙලා සකසා
    දෙනවා .කන්දෙගම මහත්මයා වෙහෙස අඩුවෙන් විෂ්වයෙන් ගසට අවශ්‍ය දේවල් ලැබෙන කාල සීමාව ගැන අවබෝධයක් ලබල දෙනවා .මම ඔබ දෙදෙනාටම ආදරෙයි . කැමති කෙනෙක් කැමති විදිහට කර ගනීවි .ක්‍රම දෙකක් .තමන්ට හරියන විදිහට කර ගනීවි .අද පවතින හදිසි තත්ත්වය මත නම් ඔබගේ ක්‍රමය තමයි අවශ්‍ය .

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @ranjithlaxman
      @ranjithlaxman ปีที่แล้ว +1

      එතකොට කන්න ක්රමය.මුල් කරුවල.කියන්නෙ ඉස්සර මිනිසුන්ගෙ(අපේම අත්තල මුත්තල) කම්මැලි.මෝඩ , ගොන් කතා ද?........අතීතයක් නැති එකෙකුට අනාගතයක්;;;;....?

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 ปีที่แล้ว +7

    The real professor
    Resfect with honours Appreciate your courage
    Victory for the people Victory for the country Victory for the struggle

  • @romaineperera3100
    @romaineperera3100 2 ปีที่แล้ว +4

    නියම කතාව. ඔබට දෙවිදුන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @Kiwiiii123
    @Kiwiiii123 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් ම.ඔබට ජය.හැමදාමත් ඔබේ වැඩ සටහන් බලනවා .හරිම වැදගත්.බොහොම පින්.

  • @lepanhar9350
    @lepanhar9350 2 ปีที่แล้ว +14

    ඇත්තටම කතාව හරි මමත් දවල්ද.රැ ද කියලා බලලා නැහැ හිටවපු ගස්වල පලදාව එනවා.තමුන් ඒකරන වැඩෙි සතුටින් කරානමි වතුරටික දැමිමනමි හොදින් හැදෙනවා .ඔයාගේ කතාව හරි

  • @sepalikabadhuraliya7706
    @sepalikabadhuraliya7706 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින්. තවතවත් ශක්තිය ලැබේවා . තෙරුවන් සරනයි

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +5

    ඔබගේ ප්‍රකාශය සම්පූර්ණ ඇත්ත
    අපේ රටේ මිනිස්සුන් සමහරක් තවමත් ඉන්නේ 16 වෙනි සියවසේ
    ජීවත් වුන නොදියුණු පටුමානසීකත්වයෙන් කටයුතු කරන ජාතියක් නිසා තමා තවමත් වහල්ලුන් ලෙස කටයුතු කරමින්
    ජීවත් වෙන්නේ එම හීන ගතිපැවතුම් නිසා පාදඩ අවස්තාවාදී ජඩදේශපාලුවෝ රට විනාශ කරලා තිබෙන්නේ .
    ස්තුතියි ජයවේවා

  • @sanjeewa111
    @sanjeewa111 ปีที่แล้ว

    ඔබතුමාගෙ කතාව හරිම වටිනව . ස්තුතියි ධනාත්මක වචන ටිකට. තෙරුවන් සරණයි ..ජය වේවා

  • @chamararuwanthilake6071
    @chamararuwanthilake6071 2 ปีที่แล้ว +9

    රටට ඕනෙ මේවගේ ප්‍රායෝගික මිනිස්සු නියම බෞද්ධයෙක් රටක කෘෂිකර්ම ඇමතිකමට සුදුසුයි තෙරුවන් සරණයි ඔබට❤️❤️❤️

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පින්. නිහතමානීව කියලා දෙනවා . නිරෝගී සුවය ලැබේවා ! තව තවත් ධෛර්යය ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @somahalpegamage
    @somahalpegamage 2 ปีที่แล้ว +14

    ඇත්ත ඇති හැටියෙන් ම කියන ඔබතුමා දැයට කියන කතාව මිණි මුතු වගෙයි . හරි ම අගෙයි .චිරංජයතු . සුරන්ජතු ! සුබාසිරි !

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තූතියි අප සැමට ලබා දෙන දැනුමට.💐💐💐මෙතුමා වගේ හොද අදහස් සමාජයට දෙන මෙතුමාට බුදු සරණයි .දෙවි පිහිටයි.🙏🙏🙏🇱🇰🌹🌹🌹💐💐💐💐

  • @bandaramanike7603
    @bandaramanike7603 2 ปีที่แล้ว +10

    ඔබගේ වගාව සරුසාර වේවා .

  • @lewangamamalki5687
    @lewangamamalki5687 2 ปีที่แล้ว +1

    හොද කතව හොද දැනුවත් කිරීමක්.මිනිස්සුන්ගේ බොරු මත මේ vedio එක බැලුවාම තේරෙනවා.ස්තුති දැනුවත් කලාට .

  • @kumaridissanayake903
    @kumaridissanayake903 2 ปีที่แล้ว +7

    දැයට ඇවැසි සොදුරු මිනිසානෙනි...
    ඔබට නිදුක් නීරෝගි සුව..

  • @shiriyanisrilanka3508
    @shiriyanisrilanka3508 ปีที่แล้ว

    අනිවාර්යෙන්ම මමත් ආසයි වගාකරන්න ජය වේවා ඔබතුමාට👍👍👍

  • @nayanachandimal1034
    @nayanachandimal1034 2 ปีที่แล้ว +4

    ඇත්තටම වටිනවා අවුරුදු ගානක් දැන් නැකතකට වැඩ කරලා දැන් අපිට සෑහෙන විදිහ හරි ගිහිල්ලනේ තියෙන්නෙ 😄😄😄

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබතුමාට මේ දැනුම ලබා දෙනවාට❤️

  • @aeshopjames2749
    @aeshopjames2749 2 ปีที่แล้ว +5

    සුපිරි කතාව ගොවියා කියන්නෙ කම්මැලියෙක් නෙමෙයි . ඉතිං කතාව 👍 love you 🙏🏻

  • @nirosharohini9387
    @nirosharohini9387 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් නිහාල් අයියා ..හැමදාම වගේ නිවැරැදි ව මිනිස්සු න්ට පාර පෙන්වන්න ඔබ දක්වන දායකත්වය අගෙයි ..ජය වේවා තෙරුවන් සරනයි

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne156 2 ปีที่แล้ว +4

    Dear Nihal Putha, your explanations are very clear, motivational, and courageous. I wish you to have a wealthy, healthy, happy life.

  • @erandikadilrukshini8777
    @erandikadilrukshini8777 ปีที่แล้ว

    බොහොම ස්තුතියි! සියලුම වගා කටයුතු තව තවත් සාර්ථකව වේවා ...!

  • @niftynadeesha
    @niftynadeesha 2 ปีที่แล้ว +3

    ඔබ තුමන්ලා මේ රටට ආශිර්වාදයක්. ජනාධිපති සම්මානයක් දෙන්න ඕනි මේ කරන වැඩය ඇඟයීමට... තෙරුවන් සරණයි!

  • @nandaniliyanage385
    @nandaniliyanage385 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ඔබ වැනි මිනිස්සු රටට ආශිර්වාද යක් ආඩම්බරයක් ඔබට ජයවේවා

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว +11

    "නක්‌ඛත්තං පතිමානෙත්තං
    අත්ථෝ බාලං උපච්ජගා
    අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
    කිං කරිස්‌සන්ති තාරකා" ජයවේවා මිත්‍රයා

  • @dilkikaushalya532
    @dilkikaushalya532 2 ปีที่แล้ว

    අනේ ඔබ තුමාට මේ වීඩියෝ එක දැම්මටනම් බොහෝම පිං.මමත් වගාවට කැමතී.මං මට පුලුවන් වෙලාවට එක පැලයක් හරි හිටවන්න හදනකොට. අපේ වැඩිහිටියොත් මට ඔය කතාව කියනවා.එතකොට මට කරන්න යන දේත් එපාවුන වෙලාවල් තිබුනා.විශ්වාසයක් ඇතිකලාට ගොඩාක් ස්තූතියි.🙏

  • @muthubandaekanayake6740
    @muthubandaekanayake6740 2 ปีที่แล้ว +10

    රසායනික පොහොර හොයන අයට ; සුභ වේලාව :හොයන අයට ඔබ හොද ආදර්ශයක් ' ඔබ වන් අයයි ගොවි උපදේශකයන් ලේකම් වරුන් වශයෙන් පත් කලයුත්තේ: ඔබට තෙරුවන් සරනයි:

  • @samanthapriyadarshana2807
    @samanthapriyadarshana2807 2 ปีที่แล้ว

    නිහාල් අයියේ ඔයාගේ විඩියො බලලා මම අද පෑළ ගොඩක් හිටවලා තියනෙවා මේ හැම දෙයක්ම ඔයාගෙන් ඉගෙන ගත්තේ ඔයාට ගොඩාක් පින් තෙරුවන්සරණයි !!!

  • @padminisamrweera3890
    @padminisamrweera3890 2 ปีที่แล้ว +6

    මිනිස්සු කම්මැලිකම නැතුව වගාවට යොමු වෙනවා නම් අපට කන්න හිත පාඩු නෑ මිනිස්සු බලාගෙන ඉන්නේ ඔහේ වැවිලා බඩට එනකන් ඒකයි ඔබතුමාට ගොඩාක් පින් දීර්ඝායුෂ ලැබේවා

  • @sujanikaushalya3297
    @sujanikaushalya3297 2 ปีที่แล้ว +1

    ඔබතුමා එ කතාව හරියටම කිවා.මෙචිච⁣ර හොඳ සරැසාර මහ පොළවක් තියාගන මිනිස්සු අදෘශ්‍යමාන දේවල් විශ්වාස කරනවා.එකයි අද ලංකාවට වෙලා තියන අපරාදේ.

  • @udeniadikaram2103
    @udeniadikaram2103 2 ปีที่แล้ว +5

    සම්පූර්ණ ඇත්ත, අවංක අදහසක්.

  • @ranjaniwijayakoon7137
    @ranjaniwijayakoon7137 2 ปีที่แล้ว

    නිහාල් මල්ලී හරිම වැදගත් ඔබතුමාගේ අදහස් වලට ස්තුතියි අපිව දැනුවත් කිරීම ගැන බුදු සරණයි

  • @gemiya
    @gemiya 2 ปีที่แล้ว +25

    Supiri 🙏

  • @ugdperera3361
    @ugdperera3361 2 ปีที่แล้ว +1

    මමත් වගා කරන්න හරිම කැමතියි.ටිකක් වගා කරලත් තියනව දැනටත් වගා කරමින් ඉන්නෙ.ඔබ තුමා වගේ මමත් ඕන වෙලාවක පැල හිටවනව.ඔබ තුමාගෙ වගාව හරිම ආස හිතෙනව දැක්කම.රටට බරක් නැති මිනසෙක් ..තෙරුවන් සරණයි

  • @warunimayakaduwa7878
    @warunimayakaduwa7878 2 ปีที่แล้ว +3

    ඇත්ත කතාවක් .....දිනෙන් දින ජයම වේවා....👍👍👍

  • @vishwamalamadhushani4142
    @vishwamalamadhushani4142 2 ปีที่แล้ว +2

    අයියේ ඔයාගෙ කතාව හරියටම හරි. මම ඔයාගෙ වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා .
    මටත් සමහරු කියලා තියෙනවා ඔය වෙලාවන් ගැන. ඒ අයට මම කියන්නෙ මට පුළුවන් වෙලාව තමයි හොඳම වෙලාව කියලා.
    ඔයාට ජයම වේවා අයියේ...

  • @dayawathiperera1056
    @dayawathiperera1056 2 ปีที่แล้ว +10

    ගෙවතු වගාවට සුදුසු මිතුරු හා සතුරු බෝග හදුන්වා දෙන්න ඔබට ජය වේවා!💐💐

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තූතියි

  • @shamdesilva9137
    @shamdesilva9137 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @ranjanekaldera7001
    @ranjanekaldera7001 2 ปีที่แล้ว +5

    එක නම් ඇත්තටම ඇත්ත මගේ මතයත් එකම තමා මටත් හැම දෙයින්ම අත්දැකීම්වලින් කියන්නෙ .ජෙයවෙිවා ජෙසුපිහියි .

  • @chamilalasanthi2844
    @chamilalasanthi2844 2 ปีที่แล้ว +1

    මමත් වගා කරනවා ඔබ තුමාගෙ උපදෙස් බොහොම වටිනවා

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +7

    සහතික ඇත්ත කතාව

  • @anushaishwari9439
    @anushaishwari9439 2 ปีที่แล้ว +1

    ඔබගේ අදහස් අගය කල යුතුයි ඉතා වටිනවා👍

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 2 ปีที่แล้ว +3

    පට්ටට වටිනවා මේ ආකල්ප...❤️❤️❤️

  • @ruwank.
    @ruwank. 2 ปีที่แล้ว +2

    ඔබතුමා කියනදේ සහතික ඇත්ත. ඔබට ⁣ගොඩක් ස්තුතියි

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +6

    ඔබතුමා වැනි විරිය සොඳුරු 🚹 මිකිසුන් තවතවත් වැටීඇති දැය නගන්නට බිහිවේවා .බුදු සරනයි ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @harshanilankaperera9792
    @harshanilankaperera9792 2 ปีที่แล้ว +1

    සුපිරිම කතාවක්! මේ දැන් තමයි සුදුසුම වෙලාව. මිත්‍යා දෘෂ්ටි වපුරන්නන්ට හොද උත්තරයක්. ස්තුතියි ඔබට!

  • @arunainvent4926
    @arunainvent4926 2 ปีที่แล้ว +4

    Very good message, I was trapped with horoscope, fortune time and etc. now I believe those not correct, if we know correct information and methods that's it.

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 2 ปีที่แล้ว

    හරියටම හරි ඔබතුමාට ජයවෙවා🙏🙏🙏තෙරුවන් සරණ්යි දෙවිපීහිටයි

  • @shanaka6038
    @shanaka6038 2 ปีที่แล้ว +13

    ඔබ වැනි ගොවි මහත්මයෙක් මේ රටට වාසනාවක්

  • @manuka_thilanka
    @manuka_thilanka 2 ปีที่แล้ว +1

    උදේට අපේ රටේ ගොබ්බ tv චැනල් වල නැකැත් කාරයො ගෙන්නගෙන බොරු කරලා කාලෙ කනවා. මේ වගේ දෙයක් පෙන්නනවා නම් කොච්චර වටිනවද? ඔබතුමාගෙ වචන ටික හරිම වටිනවා. ඔබට ජය

  • @tharuwma6609
    @tharuwma6609 2 ปีที่แล้ว +4

    ඉතාම වටිනා අදහස් 💚

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @mahindaweerasinghe1078
      @mahindaweerasinghe1078 2 ปีที่แล้ว

      ඔබ තුමා කියන කතාව ඇත්ත ලංකාවේ මිනිසුන් හරි ආශායි මිත්‍යා විශ්වාස පසුපස හඹා යන්න. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 ปีที่แล้ว +2

    විශ්වයේ ආශීර්වාද ලත්.....සොඳුරු මිනිසා..තෙරැවන් සරණයි ....👍👍👍👍

  • @chamilaarandara7118
    @chamilaarandara7118 2 ปีที่แล้ว +3

    ඉතාම හොද පැහැදිලි කිරීමක් .
    ඔබගෙ වීඩියෝ බලල වසර දෙකහමාරක් තුල ඉගෙන්ගත් දේ බොහොම යි.❤❤

  • @chamindaranasinghe3225
    @chamindaranasinghe3225 ปีที่แล้ว

    මේදේ පැහැදිලි කර දුන්නාට ගොඩාක් ස්තූතියි

  • @dnnbuddy
    @dnnbuddy 2 ปีที่แล้ว +10

    හරියාකාර දැනුමක් නැතිව උන්නු අපි කොරෝනා කාලෙ ගෙදර ගොඩක් හොඳින් වගා කලේ නිහාල් මහත්තයා දුන්නු දැනුම නිසයි. වෙලාව නම් බැලුවේ නෑ. පතවල, වැටකොළු, කරවිල, දඹල, බතල, රාබු, නොයෙකුත් මිරිස් වර්ග සහ පලා වර්ග අපිත් වැව්වා ඉතාම පොඩි ඉඩක.

  • @shyamaliabeysinghe1964
    @shyamaliabeysinghe1964 2 ปีที่แล้ว +1

    Rate waasanawata....pahala wuu...ආදර්ශමත් gowimahathmayek ..samma sambudu saranai .දිනෙන් dina diunu වේවා ..

  • @hiddenguest7920
    @hiddenguest7920 2 ปีที่แล้ว +7

    ඔබතුමා කරන විදිය සහ නැකැත් අතර ලොකු පරහක් තීනව....
    ඔබතුමා කෘමි විකර්ශක භාවිතා කරනව .නැකැත් වලට වගා කරන අය ඔය තරම් බෙහෙත් පාවිච්චි කරන්නෙ නෑ

  • @sandaruwanbandarabandara651
    @sandaruwanbandarabandara651 2 ปีที่แล้ว +1

    Math godak waga karanne obathumagen iganagaththa dewal ekka, Thank you very much

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතිය දිර්ඝායු ලැබෙවා නිදුක් වේවා නමොබුද්ධාය

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @jayanthipeiris5147
      @jayanthipeiris5147 2 ปีที่แล้ว

      @@agriculturenihalranasingha මම ඔබතුමා ට වැඩිය ගොඩාක් වැඩිමල අවු 63..ක්..එත් දැත් එකතුකරලා අචාර කරවා..⁣එ මේ පරිසරය ට...සොබාදහමට ආදරෙ නිසා...නිදුක් වේවා නිරොගි වේවා නමොබුද්ධාය

  • @ayeshamal9478
    @ayeshamal9478 2 ปีที่แล้ว +1

    ඔබතුමා ta දීර්ඝ kalayak jeewath wenna ආශිර්වාද karanawa api hamoa බුදුසරණ i

  • @somahalpegamage
    @somahalpegamage 2 ปีที่แล้ว +4

    ජයෙන් ජය!

  • @nandanidisa1031
    @nandanidisa1031 2 ปีที่แล้ว +2

    මෙන්න දියුනු මිනිස්සු තව තවත් වැඩි දියුනු වේවා, ශක්තිය ධෛරිය ලැබේවා

  • @lightmalli4460
    @lightmalli4460 2 ปีที่แล้ว +4

    කරපු ඔක්කොම ජොබ් අසාර්ථකයි .. දැන් පුල් ටයිම් ගොවිතැනට බහින්න හද්න්නේ.. ඔයාගෙ විඩියෝ බලනවා එවගෙන් තමයි හිතට ගැම්මක් ගන්නේ... දිගටම ඔයාගෙන් උදව් ඔනේ

  • @nadeeshathennakoon3913
    @nadeeshathennakoon3913 2 ปีที่แล้ว

    ඔබ බොහොම හොඳට හිතන කෙනෙක් .ඇත්තටම හොද කතාව අපිට වැරදුනේ මෙතන .බොහොම ස්තූතියි බුදු සරණයි

  • @සිංදුවිතරමයි-ශ7ෆ
    @සිංදුවිතරමයි-ශ7ෆ 2 ปีที่แล้ว +3

    මගේ ගෙවත්තේ වීරයා...❤

  • @thanujadissanayake9432
    @thanujadissanayake9432 ปีที่แล้ว

    මමත් හරි ආසයි වගා කරන්න.අය්යාගෙ දැනුම මට හරිම වැදගත්. නැවත නැවතත් මන් වීඩියෝව බලලා දැනුම ගන්න . තෙරුවන් සරණයි 🙏

  • @antonyrodrigo7995
    @antonyrodrigo7995 2 ปีที่แล้ว +88

    ඔබ වැනි ධන ආකල්ප ඇති අය ප්‍රසිද්ධ නාලිකාවල රටේ ජනතාවට මෙවැනි අදහස් ජනතාවට ලබා දීමට කටයුතු කලයුතුයි අපේ රට පසුපසට යාමට එක් හේතුවක් රටේ ජනතාව බොහෝ මිත්‍යා මතවල එල්බ සිටීම

    • @arunifernendo5212
      @arunifernendo5212 2 ปีที่แล้ว +9

      හම්මෝ උදේම ඇත්ත අහන්න අපේ මිනිස්සු කැමති නැ . අර මාමලා ටික කරකො කරකො කියන ලග්න ඵලාපල ටික බලලා , ඔලුව කාගෙන තමා උදේ වැඩ පටන්ගන්නේ..
      🤭🤭🤭🤭

    • @chathumadushani1466
      @chathumadushani1466 2 ปีที่แล้ว +9

      ඔබ තුමා විතරයි බය නැතුව මේ දෙය කිව්වේ.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 2 ปีที่แล้ว +1

    ඔබ හරියටම හරි මහත්මයා ..🙏🙏🙏

  • @kanthidodampegamage1384
    @kanthidodampegamage1384 2 ปีที่แล้ว +4

    හොද පැහැදිලි කිරීමක් ඔබට ජයෙන් ජය වෙිවා !

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 ปีที่แล้ว

    අපි හැමදේම නැකතට අනුව කරන්න යන නිසා පටන් ගන්න හැමදෙයක්ම ප්‍රමාදයි . මේ දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි . උත්සාහය යි කැපවීමයි තියෙන කෙනාට නැකත් අවශ්‍ය නෑ . අපිත් ඒවට අහුවෙලා ඉන්නවා . කවදාවත් දියුණු වෙන්න බැරි අපේ රටේ මිනිස්සුන්ට ඒකයි . ඇත්ත ඉපදෙන්න වෙලාවක් නැති කොට ඊට එහා මොන කතාද. ඔබට බොහොමත්ම ස්තූතියි