Mamanam ahala thiynne Irida- mul adena pala saha ata jathi Saduda- kada mahath wena gas Agaharuwada- ala batala vage ewa Badada.saha senasurada- pala varga Brahaspathinda - pala natha kisiwak Sikurada- gedi mal karala hadena gas varga Meka harida nattm pahadili kranko
මහත්තයා ඉරිදා ta හදන්නේ mul walain pewojanayata ganna...dawal(thawan dana awa)agaruwada hawasa තමයි ala waraga හදන්නේ ....""thilak kandegama මහත්තයා gen hariyatama dana ganna....
This is great. Can we also know which part of the moon cycle these days should fall; waxing or waning moon- pura or awa pakshaya. Thank you in advance.
තිලක් කන්දේගමයන්ට ජය.එතූමාට සහයවන තවත් උතුමන් ඉන්න එක ගැන ඇත්තෙන්ම සතුටුයි.
ඒක ඇත්ත
ඔව් එකනම් ඇත්ත.ඒ උනාට රසායනික පොහොර දානගමන් මෙවත් කියලා දුන්නම මිනිස්සු අතරමං වෙන්න පුළුවන්.. දිවි කරණය ගැන කියනවත් වැරදියි නේද..
හරිම වටිනා වීඩියෝ එකක් මට මතකයි අපේ තාත්තා ඔය වගේ දේවල් ගැන දැන ගෙන එලවලු අල බතල වගවන් කලා කිසිම දවසක වගාවන් පාලු උනේ නෑ හොඳ අස්වැන්නක් ලැබුනා ඔබ තුමාට බොහොම ස්තුති
ඔබතුමා කොහොමටත් අපේ කමට මුලුික තැන දීල ක්‍රියා කරන බොහොම හොද මහ පොළවෙ ගුණ සුවද හදුණන අපේරටට හිතැති සොදුරැ මිනිසෙකි! රටට ජවයකි
කරන ලද ඉල්ලිම ඉටු කිරීම ගැන බොහොම ස්තූතියි. සතුන් ගෙන් වන හානි වලක්වා ගැනීම සදහා තව පාරම්පරික ක්‍රම තියෙනවා නම් දැනුවත් කරන්න ඔබතුමාට පින්.
ස්තූතියි..
ජයවේවා
බොහෝම පින්.අප දැනුවත් කලාට.
ගොඩක් පිං,දීර්ගායු වේවා!
Godak hodai obathumage siyalu de sarthaka wewaaa
ගොඩක් ස්තුතියි දැනූවත් කිරිමට තෙරුවන් සරණයි ඔබ තුමා ට
ගොඩාක්ම පින්සිදු වෙවා දිරිය ලබා ගන්න උදව් කලාට
බොහොම ස්තුතියි ඔබ තුමාට 👍👍👍👍👍👍👍👍
ස්තුතියි මහත්මයා !!❤️
ගොඩක් වටින වීඩීයෝ එකක්.. මේ මාතෘකාව සම්බන්ධයෙන් තව දීර්ඝ වීඩීයෝ කීපයක් ලබා දෙන්න කියල ඉල්ලනවා..
Isthuthi.. aniwarayenma karanawa
ගොඩක් ස්තූතියි ...ඇත්තෙන්ම අපේ රට ඉස්සර වගේ කෘෂිකාර්මික ව පොහොසත් කරන්න පාරම්පරික ගොවියන්ව ඉදිරියට ගෙන්වන්න.... ඇත්තටම ඔබ තුමාලගේ වගේ වැඩ සටහන් වලින් විතරයි මේවා කරන්න පුලුවන් ..ඒ තොරතුරු මේ විදියට බෙදාහැරියොත් අපේ රටේ මිනිස්සු පිළිකා හැදිලා මැරෙන එකක් නෑ,
Good
පාරම්පරික ක්‍රමයෙන් ගන අපිට කියලා දෙනවනම් ගොඩක් හොදයි ඔබතුමාට ගොඩක් ස්තුතියි පින්
W
බොහොම .වටිනා .විඩියෝ .එකක් .ඔබතුමාට .තෙරැවන් .සරනයි ..
ඉතාමත් වටිනා සේවයක්
Bohoma isthuthi obathumata
හරිම වැදගත් වීඩියෝවක් . අවුරුද්දෙ එළවළු පලතුරු වගා කරන්න සුදුසු මාස ගැනත් එක් එක් පලාත් වලට (තෙත් කලාපයේ සහ වියලි කලාපයේ) ගැලපෙන පාත්ති සකස් කරන විදිය සහ පස් මාධ්‍ය සකස් කල යුතු විදිය ගැනත් වීඩියෝවක් කරන්න.
Isthuthi aniwarayenma karannam
@@CeylonAgri ❤️👍
ස්තුතියි,
බොහොම .වටිනා .විඩියෝ .එකක් .ස්තුතියි .තෙරැවන් ..සරනයි ..
Godark watinawa bohoma sthuthi pin budusarani siyaluma dewal🌷🍄🌷 sarthkawewa
මහත්තයා පලකරන විඩියෝ බැලුවා.හරිම සතුටුයි කියලා දෙන විදියට.ඒගැන ස්තුතියි.මහත්තයා මාස 12 ට අදාලව බෝග සිටුවන විදියකුත් තියෙනවා නේද?පුහු ඇහැල වගේ මාස.සමහර මාසවල හිටෙවිිවාම කරල් ගෙඩි එන්නෙම නැහැ.ගහ විතරක් හැෙදනවා ගෙඩි නැහැ.හිටන්න සුදුසු නැති මාස මොනවාද?පෝයට පෙරද සුදුසු නැත්නමිි පස්සේද කියලා මට ඉක්මනින් පිලිතුරක් දෙන්න මහත්තයා.පිං සිදුවෙයි.බුදු සරණයි දෙවි පිහිටයි.
හරිම වටිනවා මේ වීඩියෝ එක, මගෙ ලගත් පොතක් තියෙනවා, වගා කරන කෙනෙක් මට වටිනවා. ඔබතුමා හමුවුවහොත් මම ඒක දෙන්නම්.
Isthuthi godak..(0777199130 number akata msg akak danna)
@@CeylonAgri matath e pothe poto tikak ewanawada
Manjula; මට ඒ පොත ගන්න තැනක් කියන්න පුළුවන් ද ?
Mata miris wagawata hada dinayak kiyanna puluwanda
බොහෝම ස්තූතියි 😍🙏
Thank You 🙏
ගොඩක් හොඳයි හරිම වටිනා වීඩියෝ එකක්
Thank you sir
බොහොම ස්තුතියි
Kodak watinawa Thanks
සර්..බිනර අමාවක මුල් කළුවරට බීජ සිටුවන දවස් සඳහන් කරන්න! ස්තූතියි!!! වටිනා වීඩියෝවක්
Pahuwa da
මහත්තයා...දිවිකරන නැකත හැම දවසකම උදාවෙනවද?ස්තූතියි ...
න් නෑ ගොවි ලිතක් අරගෙන බලන්න ඔනේ ඒක හරියටම දැනගන්න
මා දන්නා තරමට දිවි කරණය සහ සිංහ කරණය දිනපතා උදා වෙන්නේ නෑ
thank you so much may God bless you 🙏❤️
තෙරැවන් සරනයි ඔබතුමාට
Bohoma stuthi obathumata .hoya hoya hit deyak.
Godak watinawa
දවි කරණය. සිංහ කරණය පැහැදිලි කරන්න
Harima watinawa..
දිවි කරනය සහ සින්හ කරනය හැමදාම උදාවෙන්නෙ නෑ. මේ කරන දෙක උදාවෙන්නෙ හන්දේ සහ ඉරේ කෝනය අනුව. එහෙම නැත්නම් තිටි බෙදීම අනිව. මේ කරන දෙකේදි සත්තු ගහට හානි කරන්නෙ නෑ. පාන්දර හතරෙ කතාව වෙනම එකක්. මේ වෙලාව තමා ශාක වල උපරිම ක්‍රියාකරිත්වය සහිත විශ්වයේ ආද්‍යාත්මික ශක්ති වැදිම බ්‍රහ්ම මුහුර්තිය සහිත කාලය.මේ කාලයෙ මනසික අද්‍යත්මික ශක්ති පැලයට අතුලත්කරන්න පුලුවන්.
karana 2 kohomada api hoyaganne?
මටත් මෙකට උත්තර උවමනඉ
@@ranjithlakshman3048 ඒකට ජෝතිෂ්‍ය දැනුමක් සහ ලිත් පොත භාවිතය දැනගත යුතුයි
Heta hodaida ekata
ස්තූතියි ඔබතුමාට
Wonderful hari watinawa THANKS obata Nirogi suwa, ,,,Thanks, ,,,,
තිථි හා කරන වගාවේ සියලුම කාරනා ගැන ප්‍රයෝජන ගන්න පුලුවන් .ඒ ගැනත් ගොවීන්ට උපදෙස් ලබාදෙන්න. ✌
ඉතාමත් වට්නා වීඩ්යෝවක්.ස්තුතී.
ගොඩාක් වටිනා අදහස් ටිකක්,තෙරුවන් සරනයි ඔබතුමා ට
බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට. ධාන්‍ය වර්ග සිටුවීමට සුදුසු දවස මොකක්ද කියන්න පුලුවන්ද ... ඔබ තුමාට තෙරුවන් සරණයි ...
වැදගත් කතාවක්.බීජ වර්ග .අතු වර්ග අල වර්ග පැලකරන පැලවෙන අවරුද්දෙ මොන මාසවලද .කියා වීඩියෝවක් කරන්න .
Aniwarayenma karannam
👍👍👍
ඔබතුමා කන්දේගමයා යූටියුබ් චැනලයට ගිහින් බලන්න... හැමදේම තියනව. මෙතුමා කියන්නෙත් එතුම කියන දේවල් බලල
ගොඩක් ස්තුතියි වටිනා video එකක්.
thanks a lot
ඔබට පිං
Thank you..
ස්තුතියි ඔබට.
Mag dhe palatathvmagedve naha amal
කරණ යෙදෙන දවස් පැහැදිලි කරන්නකෝ
ඇත්තටම ගොඩක් වටිනා video වීඩියෝ එකක් තමා ඔබතුමාගේ වීඩියෝ සියලු දේම බලනවා මට දැනගන්න ඕනේ ඊසාන පැත්තෙන් කෙසෙල් ගස්ලබු පිට වුවාට කමක් නැද්ද පිළිතුරක් බලාපොරොත්තු වෙමි බුදු සරණයි
පරිසරවේදී තිලක් kandegeama
Thanks for sharing your knowledge Sir
palathuru pala bima hitawala ikmanin paladawa ganna hatith kiyala denna.
balaporoththuwen innawa.
Good Luck..!
Aniwarayenma video akak karannam
තෙරුවන් සරණයි
listing thsnks
super
Thank You
Watinawa sir thanks
ලීස් ගෝවා නම් තිබුණා කියල පාරම්පරික හෝ මුක පරම්පරාවෙන් කිසිම තැනක සදහනක් නෑ කෝකටත් මම අපේ කන්දේගම සර්ගෙන් අහලබලන්නම්
වටින වීඩියෝ මේ බලන ගමන්
Isthuthi
Godak sthuthi
Oba thumata gohoma pin 🙏🙏
Good evening Lankans thanks I 😊 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️
මහත්මා ඖෂධ පැළෑටි සිටුවීමට වෙලාවල් කොහොමද......
බොහෝ පින් සොයා සොයා සිටිය දැනුම ක් ලැබුණා
watina wadan tika
Mamanam ahala thiynne
Irida- mul adena pala saha ata jathi
Saduda- kada mahath wena gas
Agaharuwada- ala batala vage ewa
Badada.saha senasurada- pala varga
Brahaspathinda - pala natha kisiwak
Sikurada- gedi mal karala hadena gas varga
Meka harida nattm pahadili kranko
Agaharuwada - ala warga
Badada - mal
Brahaspathinda - gedi karal (samanyen ganne na)
Sikurada - gedi karal
Cylon aggi mahathata godak pinsiduy hanwella prdesaye gows gadi hedenns monada karann uwamana
th-cam.com/video/EZWiOgOp6bU/w-d-xo.html
තැඹිලි , පොල් වර්ග පැළ කරන්න හොඳ දවස වෙලාව සදහන් කරන්න පුළුවන් ද?
ම්රිස් හිටවන්න සුබ දවස මොකක්ද
මහත්තයා ඉරිදා ta හදන්නේ mul walain pewojanayata ganna...dawal(thawan dana awa)agaruwada hawasa තමයි ala waraga හදන්නේ ....""thilak kandegama මහත්තයා gen hariyatama dana ganna....
මහත්තයා වගාවක් සදහා පස් තෝරාගන්නා අකාරය පසට ගැලපෙන බෝගය මොනවාද කියලා විඩියෝ වක් කරන්න පුලුවන්ද
බිජ පැල තවනෙන් ගලවන්න හා සිටවන්න දවසක් නැකතක් තියෙද
එලවලු පැල වල කොල සුදු වෙනවට බෙහෙතක් තියෙනවද..
පොල් සෑදීම සුදුසු නැකත් දවස් තියනවද... දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද
Bathala wgawata sathunge hani nathikaranna hitawanne kohomada.hawasa hitawannat ona ethakota divikarana nakatha kohomada
Mahathaya sathiye dawas 7a pandara 4t divi karne enawada
මට කියන්න පොල් හිටවන්න හොද වෙලව සත්තු හානි නොකරන්න.ඒ වගේම ගස උස යන්නේ නැතිවෙන්න .ඒ නැකත් දෙන්න පුලුවන්ද?
Mahath Maya loku deyak kaju badda karanna kramaya kiyala dennako stuti
Aniwarayenma video akak karannam
පරමල් වල පොහොර ගතියක් තියනවද
මහත්තමයා ව්‍යාපාරික විදියට කපුරැ කැපුම් මල් කරනවනම් සාමාන්‍ය ක්‍රමයට හිටවලා බැරිද.ඒ.ගැන video එකක් කරන්න පුලුවන්ද
එම දිවිකර්න නැකත සැම දිනම 4 පන්දර තියනවාද
Nic mame
Math kipadenekuge govi wadasatahan baluwa. Eth dina wenas samaharu badada mukuth hadanna epa kiyanawa. Sikuradata mal, gedi ,karal hadena ewa hitawanna kiyanawa. Aye a post eka labunama comment ekakin dannam minissu pau. Hari waradda danne na api.
Mahathaya dawas pandara 4ta divi karne enawada
මහත්මයා මට පොඩි විස්තරයක් කියන්න පුලුවන්ද දිවි නැකත සම්බන්ව
This is great. Can we also know which part of the moon cycle these days should fall; waxing or waning moon- pura or awa pakshaya. Thank you in advance.
Me upa des dena eka kochchara hodada b.s
Sri nai miris indanna hoda dawasa kiyanawada
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
වී වගව ගැනත් කියන්න්කො
Where can I buy a bay leaf plant
මහත්මයා අපිට ඉන්සියුලින් ප්ලාන්ට් පැලයක් ගන්න පුලුවන්ද ගමේ පන්සල ඖෂධ උයනක් කරනවා එකට
issarahata ganna puluwan
සිංහකරණය හොඳ නැද්ද
මහත්මයා නනි....මට ගජමදාරා ඇට පැළ කරගන්න ක්‍රමය කියල එවන්න පුළුවන් නම් හොදයි ..මගෙ ඉඩමකට වල් අලි කරදර තියෙනවා ඒ නිසා ගජමදාරා ගහක් හදා ගන්න
🙏🙏
Mhiyokka dadu tikk gnna tanak tiyanawada
Diwikarana hamadama pandara 4 ta kalin enna ne
Karnayai horawai api kohomada balaganne
Brahaspatindata mokuth hoda nadda