ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිහාල් අයියා නිහතමානි කෙනෙක් ඔහු ඔහුගේ දැනුම අපි වගේ අය වෙනුවෙන් කිසිම ලෝභ සිතකින් තොරව සම්ප්‍රේෂණය කිරීමට දරන මෙම වෑයම දිනෙන් දින සාර්ථක වේවා වේවා යැයි මාගේ පාර්ථනය 💪💪💪💪🙏🙏🙏
බොහොම ඉස්තූතියි නිහතමානි ඔබට දීර්ඝායුෂ ලැබේවා❤❤🙏🙏🙏🙏
ඇත්තට ම බොහොම වැදගත් .ස්තුති 🙏
ඔබට ගොඩාක් පිං මේ දේවල් අපට පැහැදිලි කරනවාට 🙏🙏
නිහාල් පුතා හුඟ කාලෙකින් නැවතත් තිරයේ දකින්න ලැබෙනවාවිශිෂ්ටය්❤️👍මේ දවස්වල එංගලන්තයේ ගස් වල කොළ ඉදිලා වැටෙනවා..මට මකත් උනා ඔබ කියා දුන්නු පාඩමක් මතක් වානවා..කහපාට කොල හැම තැනම..
ගොඩක් වැදගත් වුනා ❤️
ජය ෙව්වා...ම ෙග අලුත්ම ගුරැතුමා..ට!!!
Niyamai ayye godak adambarai santhosai oyawa dakkama .api nidiiiyan idala thiyanna .oya wage ayatai diyasen kiyanna ona thanks
තෙරුවන් සරණයි සර් සර්ගෙ හැම විඩියෝ එකක්ම බලනවා
Apata elakiri naa fresh milk hariyannadda
මේ කැරට් කොල අරං ...අමු මිරිස් දාලා..රතු ලූණූ දලා ගත්තාම ....මැල්ලුම නම් සුපිරි....
පසට ලී කුඩු දාන්න හොදනැද්ද
ඉතා වැදගත් පැහැදිලි කිරිමක් බොහොම ස්තූතියි ඔබතුමාට, සුභ පැතුම් ඔබතුමාට ඔබගේ පොත් එළිදැක්වීමට අවශ්‍ය සියලු පහසුකම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බොහොම ස්තූතියි
ඉතා වැදගත් වීඩියෝ ඉදිරියටත් ඔය විදිහටම කරගෙන යන්න ශක්තියක් ලැබේවා !!
Obathumata godak sthuthiy.
ela kiri nathuwa apita wena monawage deyak ekathu k puluwanda
E wisthara kireema agaya karanna wachana na aththamay sirta godak pin!!! E pothe nama kiyannako
gewathu waga abirahas
තෙරුවන්සරණයි🙏🙏🙏 අයියේබොහොම ස්තුතියි අයියේ
රටට සම්පතක්. නිහාල් මහතා ඔබට ජය.
ස්තූතියි ! වගා කිර්‍ර්මේ දී ඇතිවන ගැටළු වලට අවශ්‍ය පිළිතුරු ඔබෙන් ලැබෙනවා .
Apitath balanam ena one vitara denam
නිහතමානී නිහාල් මල්ලි එනවා මම ඔබව දකින්න
shok ane hemadama balanawa mama th patan ganna inne baba tikak podi thawama
දැන් තමයි වැඩ ඉවර උනේ.. බොහොම ස්තුතියි හරිම ආසයි බලන්න. නිදිමත කොහේ ගියාද මන්දා
Dana phora monawada
ඔබ තුමා එලවලු වගා ව කියා දිමෙන් ක්රරන්නා උ මහගු සෙවයට බොහෝම ස්තුතිය
බීජ දමා ගෝනියක් වෙනුවට පිදුරු සුදුසු නැද්ද
Godak wedagath ...
salada waga karan vidiyath kiya denna.oba thumt budu saranai
ස්තුතියි
Niyamai iya❤❤
Beet wagawa genath video akak karanna aiye
ස්තූතියි ඔබතුමාට .....🙏🙏🙏
Godak watena vedeyo akak nada yaluwa
WarshaKohomada oyata Yalu wa etn
වියලි ප්‍රදේශයේ හදන්න බැරිද...වව්නියාව වගේ...හදනවනම් මොනවද අවශ්‍ය දේවල්..අව්ව එහම බලාපානවද?
දින 15 න් යොදන ගන කාබනික පස් වෙනුවට කර දහයියා සුදුසු නැද්ද
great brother
Thank you
Super ❤️❤️❤️👌👍😘good job👌👍
නිහාල් මහත්මයා, මමත් ඔබේ උපදෙස් පරිදි වගා කරන කෙනෙක්. මාත් ඔය ආකාරයටම විවෘතවයි කරන්නේ. එසේ කරන්නේ අළුත් පරම්පරාවේ අයට වගා කරන ආකාරය කියාදීමට සහ අඩු ඔඩක අහක දමන දෙයින් ප්‍රයෝජන ගන්නා ආකාරය කියාදීමටයි. නමුත්, නිහාල් මහත්මයා කියන්න දුකයි, අහගැණීමට එන්නේ වගාවන් කරන එක් මාමා කෙනෙක් සහ එක් පුතෙක් විතරයි. අනිත් හැම එකාම කරන්නේ ඊර්ෂියාවට හතුරුකම්. මේ ලඟදී වටේ උං phi ට පෙස්සම් ගහලා මං ඉටි කොල දාලා මදුරුවෝ බෝකරනවා කියලා. p.H.I. මහත්තුරු 10ක් පමණ ඇවිත් ඉඩම වටකරගෙන මට කෝල් කලා. පසුව මම සත්‍ය කරුණු පැහැදිලි කල විට එයාලා කීවේ ඔබ කරන්නේ උතුම් වැඩක්. හරිනම් අපිත් උදව් කරන්න ඕනේ කියලා. ඒ නිලධාරීන් පවා පිලිගත්තා මේක ඊර්ෂියාවට කල ක්‍රියාවක් බව. මට කීවේ ජලය නොරැඳෙන ආකාරයට මේ විධිහටම පොලිතීන් වසා තබන ලෙසයි. තවත් දිනක කාන්තාවක් පැමිණ වම්බොටු වගාවේ කරල් අතගා කීවේ මල්ලි මේ හොඳ වර්ගය නොවේ කියායි. ඊට දින 2ක 3න කට පසු බැලූවිට මුළු වම්බොටු වගාවටම පනුවන් ගසා ඇති බවයි
තෙරුවන් සරණයි නිහාල් මහත්තය ඉක්මනින් පොත අපිට දෙන්න
❤❤❤❤ wow 🙏🙏🙏🙏🙏 respect❤❤
Thank for sharing ❤
Melova dhevi varu me inne
මේ වගාව කොහෙද තියෙන්නේ කොහෙද
අළු පුහුල් වගාව සම්බන්ධ වීඩියෝ එකක් ගේන්න
ලිපිනය දාන්න පුලුවන්ද?එක්කෝ number එක
Nihal mahaththma mata oba thuma akka tikak mata katha karanna oni mata awasthawak laba denna please
❤❤❤මහා ගොවියා ❤❤❤
🙏🙏🙏🙏
කොහෙද මේ තැන
කැරට් අල දෙකට බෙදීම සිද්ධ වෙන්නේ ඇයි?(පැලීම නෙවෙයි.දෙබිඩි වීම)
කයිවාරැ නැතුව කියලා දෙනවා .බුදුසරණයි
aiye bija gana beriweida
❤❤❤
කැරට් බිජ එවන්න පුලුනන්ද.
"Vidiyo akaa Anakn blnn innwaaa. ....
මේ wagaw😂කොහෙද thi
අපේ උන් බහුතරයක් නිකං කන්න බලන් ඉන්නේ... වවං කන්නේ පාලකයෝ විතරයි...කොමිස් වලින්...මිනිස්සු වගාවට හුරු කරන්න පුලුවන්නම් ඔක්කොම රජවරු තමයි...මඩ සොදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි...අනිවාර්යෙන් ගේමක් ගහමු...
🎉❤❤❤❤❤🎉
💐💐💐💐💐💐💐💐💐
Ayye mta oyge contact number ek dennko,wisthara godak dena gnn tynwa
❤👍👍👍👍
❤❤❤❤
නිහාල් අයියා නිහතමානි කෙනෙක් ඔහු ඔහුගේ දැනුම අපි වගේ අය වෙනුවෙන් කිසිම ලෝභ සිතකින් තොරව සම්ප්‍රේෂණය කිරීමට දරන මෙම වෑයම දිනෙන් දින සාර්ථක වේවා වේවා යැයි මාගේ පාර්ථනය 💪💪💪💪🙏🙏🙏
බොහොම ඉස්තූතියි නිහතමානි ඔබට දීර්ඝායුෂ ලැබේවා❤❤🙏🙏🙏🙏
ඇත්තට ම බොහොම වැදගත් .ස්තුති 🙏
ඔබට ගොඩාක් පිං මේ දේවල් අපට පැහැදිලි කරනවාට 🙏🙏
නිහාල් පුතා හුඟ කාලෙකින් නැවතත් තිරයේ දකින්න ලැබෙනවා
විශිෂ්ටය්❤️👍
මේ දවස්වල එංගලන්තයේ ගස් වල කොළ ඉදිලා වැටෙනවා..
මට මකත් උනා ඔබ කියා දුන්නු පාඩමක් මතක් වානවා..කහපාට කොල හැම තැනම..
ගොඩක් වැදගත් වුනා ❤️
ජය ෙව්වා...ම ෙග අලුත්ම ගුරැතුමා..ට!!!
Niyamai ayye godak adambarai santhosai oyawa dakkama .api nidiiiyan idala thiyanna .oya wage ayatai diyasen kiyanna ona thanks
තෙරුවන් සරණයි සර්
සර්ගෙ හැම විඩියෝ එකක්ම බලනවා
Apata elakiri naa fresh milk hariyannadda
මේ කැරට් කොල අරං ...අමු මිරිස් දාලා..රතු ලූණූ දලා ගත්තාම ....මැල්ලුම නම් සුපිරි....
පසට ලී කුඩු දාන්න හොදනැද්ද
ඉතා වැදගත් පැහැදිලි කිරිමක් බොහොම ස්තූතියි ඔබතුමාට, සුභ පැතුම් ඔබතුමාට ඔබගේ පොත් එළිදැක්වීමට අවශ්‍ය සියලු පහසුකම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තූතියි
ඉතා වැදගත් වීඩියෝ ඉදිරියටත් ඔය විදිහටම කරගෙන යන්න ශක්තියක් ලැබේවා !!
Obathumata godak sthuthiy.
ela kiri nathuwa apita wena monawage deyak ekathu k puluwanda
E wisthara kireema agaya karanna wachana na aththamay sirta godak pin!!! E pothe nama kiyannako
gewathu waga abirahas
තෙරුවන්සරණයි🙏🙏🙏 අයියේ
බොහොම ස්තුතියි අයියේ
රටට සම්පතක්. නිහාල් මහතා ඔබට ජය.
ස්තූතියි ! වගා කිර්‍ර්මේ දී ඇතිවන ගැටළු වලට අවශ්‍ය පිළිතුරු ඔබෙන් ලැබෙනවා .
Apitath balanam ena one vitara denam
නිහතමානී නිහාල් මල්ලි එනවා මම ඔබව දකින්න
shok ane hemadama balanawa mama th patan ganna inne baba tikak podi thawama
දැන් තමයි වැඩ ඉවර උනේ.. බොහොම ස්තුතියි හරිම ආසයි බලන්න. නිදිමත කොහේ ගියාද මන්දා
Dana phora monawada
ඔබ තුමා එලවලු වගා ව කියා දිමෙන් ක්රරන්නා උ මහගු සෙවයට බොහෝම ස්තුතිය
බීජ දමා ගෝනියක් වෙනුවට පිදුරු සුදුසු නැද්ද
Godak wedagath ...
salada waga karan vidiyath kiya denna.oba thumt budu saranai
ස්තුතියි
Niyamai iya❤❤
Beet wagawa genath video akak karanna aiye
ස්තූතියි ඔබතුමාට .....🙏🙏🙏
Godak watena vedeyo akak nada yaluwa
Warsha
Kohomada oyata Yalu wa etn
වියලි ප්‍රදේශයේ හදන්න බැරිද...වව්නියාව වගේ...හදනවනම් මොනවද අවශ්‍ය දේවල්..අව්ව එහම බලාපානවද?
දින 15 න් යොදන ගන කාබනික පස් වෙනුවට කර දහයියා සුදුසු නැද්ද
great brother
Thank you
Super ❤️❤️❤️👌👍😘good job👌👍
නිහාල් මහත්මයා,
මමත් ඔබේ උපදෙස් පරිදි වගා කරන කෙනෙක්. මාත් ඔය ආකාරයටම විවෘතවයි කරන්නේ. එසේ කරන්නේ අළුත් පරම්පරාවේ අයට වගා කරන ආකාරය කියාදීමට සහ අඩු ඔඩක අහක දමන දෙයින් ප්‍රයෝජන ගන්නා ආකාරය කියාදීමටයි.
නමුත්, නිහාල් මහත්මයා කියන්න දුකයි, අහගැණීමට එන්නේ වගාවන් කරන එක් මාමා කෙනෙක් සහ එක් පුතෙක් විතරයි. අනිත් හැම එකාම කරන්නේ ඊර්ෂියාවට හතුරුකම්.
මේ ලඟදී වටේ උං phi ට පෙස්සම් ගහලා මං ඉටි කොල දාලා මදුරුවෝ බෝකරනවා කියලා. p.H.I. මහත්තුරු 10ක් පමණ ඇවිත් ඉඩම වටකරගෙන මට කෝල් කලා. පසුව මම සත්‍ය කරුණු පැහැදිලි කල විට එයාලා කීවේ ඔබ කරන්නේ උතුම් වැඩක්. හරිනම් අපිත් උදව් කරන්න ඕනේ කියලා.
ඒ නිලධාරීන් පවා පිලිගත්තා මේක ඊර්ෂියාවට කල ක්‍රියාවක් බව. මට කීවේ ජලය නොරැඳෙන ආකාරයට මේ විධිහටම පොලිතීන් වසා තබන ලෙසයි.
තවත් දිනක කාන්තාවක් පැමිණ වම්බොටු වගාවේ කරල් අතගා කීවේ මල්ලි මේ හොඳ වර්ගය නොවේ කියායි. ඊට දින 2ක 3න කට පසු බැලූවිට මුළු වම්බොටු වගාවටම පනුවන් ගසා ඇති බවයි
තෙරුවන් සරණයි නිහාල් මහත්තය ඉක්මනින් පොත අපිට දෙන්න
❤❤❤❤ wow 🙏🙏🙏🙏🙏 respect❤❤
Thank for sharing ❤
Melova dhevi varu me inne
මේ වගාව කොහෙද තියෙන්නේ කොහෙද
අළු පුහුල් වගාව සම්බන්ධ වීඩියෝ එකක් ගේන්න
ලිපිනය දාන්න පුලුවන්ද?
එක්කෝ number එක