ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Amma - Jude Rogans [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2016
  • Song Title | Amma
    Artist | Jude Rogans
    Lyrics | Dilan gamage
    Video | Mage Video Production
    Download Now..
    goo.gl/Omsn9B

ความคิดเห็น • 3.2K

  • @Diluxshan724
    @Diluxshan724 ปีที่แล้ว +182

    எனக்கு வரிகள் புரிய வில்லை ஆனால் அம்மாவின் அன்பு மட்டும் புரிகிறது🥰🥰. சகோதர மொழியில் அருமையான பாடல்

    • @sarujanview
      @sarujanview ปีที่แล้ว +4

      என்னை தாலாட்டும் பொன் ஊஞ்சல் நீ அல்லவா தமிழ் பாட்டின் copy

    • @MyHeroHarshad_ibrahim2216
      @MyHeroHarshad_ibrahim2216 ปีที่แล้ว +5

      உண்மைதான் love you amma ❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍

    • @lakminidoni1931
      @lakminidoni1931 11 หลายเดือนก่อน

      ​@@MyHeroHarshad_ibrahim2216do පලේටෝනියානු 😊

    • @kanistansimplyboy
      @kanistansimplyboy 11 หลายเดือนก่อน +1

      @@sarujanview copy தான் ஆனாலும் இந்த பாடல் அருமையாக உள்ளது.

    • @Patchamuthusurendrikumar-gk6dh
      @Patchamuthusurendrikumar-gk6dh 8 หลายเดือนก่อน +1

      சூப்பர் வரிகள்

  • @b.a.rathnasirirathnasiri4140
    @b.a.rathnasirirathnasiri4140 2 ปีที่แล้ว +101

    மிகவும் அழகான பாடல்.. எனக்கு மிகவும் பிடித்த பாடல் தான் அம்மா என்று நம் வாழ்க்கை சந்தித்த அழகான தேவதை தான்....🙂♥️♥️♥️

    • @MyHeroHarshad_ibrahim2216
      @MyHeroHarshad_ibrahim2216 ปีที่แล้ว +5

      உண்மை தான்❤❤
      அம்மாவை விட்டு போகாதீங்க அம்மா குட இருங்க ❤❤❤👍👍👌👌

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +90

    ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙකක්ටම දීර්ඝායුෂ ලැබේවා !🤗🌸

  • @hiruytgaming3018
    @hiruytgaming3018 2 ปีที่แล้ว +216

    මගෙ අම්මා තමා මගෙ මුලු ලෝකෙම .ආදරෙයි මගෙ අම්මේ ❤️❤️❤️

  • @senthilvasanmanickavasagar8092
    @senthilvasanmanickavasagar8092 3 ปีที่แล้ว +164

    எம்மை தன் வயிற்றில் சுமந்த போதே தாலாட்டி பெற்றெடுத்த அன்பு அம்மாவை பாடிய யூட் றோகன் you are grate, Hatsoff

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว +8

      I am sinhala ...i love timil ❤️❤️❤️👍👍👍👍👍

    • @dilip_12_25
      @dilip_12_25 ปีที่แล้ว

      Andhdvx lndk nxjh mi mdmf dhjdj ekc zmi qor zmmks wpB xnd

    • @dilip_12_25
      @dilip_12_25 ปีที่แล้ว

      Hgfj nxur zz,vvvh,j,07580

    • @supunudayanga5597
      @supunudayanga5597 ปีที่แล้ว

      න්ග්ජ්ජ්ඩ්ඩ්ජොග්ස්ක්ස්ද්

  • @ktabilashan2932
    @ktabilashan2932 2 ปีที่แล้ว +149

    මම දෙමල කෙනෙක් ඈත් මං ඇත්තටම මෙ සින්දුවට ඉවසනමනවා i like this song very much thanks to rogan ayhaa 😍😍😍😘😍😘😍😘

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว +9

      අපිත් ඔබලා වෙනි දමිල සිරිලාන්කිකයන්ට....හිස නමනවා.......❤️❤️❤️👍👍👍👍👍👍❤️❤️

    • @mr.abdulrahman818
      @mr.abdulrahman818 6 หลายเดือนก่อน

      Ado demala nam kohomadha sinhala typ karanne

    • @user-cn3wq2gh6r
      @user-cn3wq2gh6r 4 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢. Dukaiban😢😢😢😢😢❤❤❤❤❤❤❤❤

    • @LalalalisaPark_m
      @LalalalisaPark_m 3 หลายเดือนก่อน

      ​@@mr.abdulrahman818Sinhala dhana nisa puluvan ❤

  • @WarunaKarunathilaka
    @WarunaKarunathilaka 2 ปีที่แล้ว +166

    මගේ අම්මා ආරක්ෂා වේවා.මතු උපදින හැම ආත්මේම මගේම අම්මා වේවා.ආදරෙයි අම්මේ.

  • @D.A.Dadallage0
    @D.A.Dadallage0 3 ปีที่แล้ว +264

    ඇහෙන කොට මාගෙ හිරි ගඩු පිපෙනවා. ඒ තරම් ආස සින්දුවක් ❤️❤️❤️ අම්මා ❤️❤️❤️❤️❤️

  • @SelvaKumar-fs5bs
    @SelvaKumar-fs5bs 3 ปีที่แล้ว +29

    எனக்கு ரொம்ப ரொம்ப பிடித்த பாடல் அருமையான குரல் சூப்பர்👌👌👍👍👍👌👌

  • @AjanthVlogs
    @AjanthVlogs 10 หลายเดือนก่อน +26

    I miss You அம்மா.
    அம்மாவின் அன்புக்கு யாரும் இணையில்லை

  • @peddollasrinivas8080
    @peddollasrinivas8080 ปีที่แล้ว +179

    I'm Indian 🇮🇳 But I love this song 🙏🙏💞💞

  • @sssantiyagostiwan5988
    @sssantiyagostiwan5988 7 ปีที่แล้ว +124

    ඇතටම ආමිිමා නැතුව හැදුන මට හිතට වැදුන සින්දුවක් තවත් මෙිිවාගේ සින්දු කින්න සක්තිය ලැබෙිින්න ඔනේ කියලා මම පතනවා ජුසුපිහිටයි ඔයාට මජන්

  • @senurisithara5817
    @senurisithara5817 3 ปีที่แล้ว +233

    මේ ලෝකේ ඉන්න හැම අම්මෙක්ටම තෙරැවන් සරණයි
    💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @ranjithsubawikkramaranjith9043
      @ranjithsubawikkramaranjith9043 ปีที่แล้ว +4

      මේ ලෝකේ ඉන්න හැම අම්මෙක්ටම තෙරැවන් සරණයි💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💖

    • @tharinduruwan8790
      @tharinduruwan8790 ปีที่แล้ว +2

      ඔවි♥♥♥♥♥♥♥♥♥♥♥♥

    • @esala_nirwan_xx
      @esala_nirwan_xx ปีที่แล้ว +1

      Aka aththa

    • @qwesda786
      @qwesda786 ปีที่แล้ว +3

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🥺🥺

    • @MohamedAsardeen-dh3iq
      @MohamedAsardeen-dh3iq ปีที่แล้ว

      @@esala_nirwan_xx bcbbbcbbcbcbcbcbh,non CBBC BC BBC BBC CBBC HVDC HVDC DVD by vhf high egg HF egg HF HVDC DVD vhf pigs HVDC

  • @Nimasha_kaushan
    @Nimasha_kaushan ปีที่แล้ว +78

    අම්මෙ - බඩගිනී
    අම්මෙ - අද නාන්න බෑ සීතලයි
    අම්මෙ - කන්න මොකුත් නැද්ද
    අම්මෙ - නිදිමතයි
    අම්මෙ - මං ආවා
    අම්මෙ - ඔලුව රිදෙනවා
    තාත්තෙ
    අම්මා කෝ..
    අම්මා නැත්තම් අපි හුගක් අසරණයි! 🥺♥️
    @Nima_music0

    • @mihirifernando9821
      @mihirifernando9821 7 หลายเดือนก่อน

      6

    • @mihirifernando9821
      @mihirifernando9821 7 หลายเดือนก่อน

      6mokgo❤❤

    • @parkmihisarani8749
      @parkmihisarani8749 2 หลายเดือนก่อน

      Aththa..🙏❤️

    • @user-zh4zy5pb2j
      @user-zh4zy5pb2j หลายเดือนก่อน

      😢❤😂

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 21 วันที่ผ่านมา

      අදමගේඅමිමාමගේන්අැත්වෙලාඉවරයිමතුබවයේමගේමවෙවාඅමිමා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂බුදුබවවෙවා

  • @p.a.pkumara5968
    @p.a.pkumara5968 ปีที่แล้ว +21

    Song එක Release කරපු දවසෙ ඉදලම . අද වෙනකනුත් බලන වාරයක් ගානෙ ඇඩෙනව. ඇත්තටම හදවතටම දැනෙන සිංදුවක්. 💞 ආදරෙයි අම්ම එන ආත්මෙදිත් ඔයා මගේම අම්ම වෙන්න . මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ මගෙ අම්ම . තෙරුවන් සරණයි❤️ 😘

  • @sameeradharmakeerthi2947
    @sameeradharmakeerthi2947 2 ปีที่แล้ว +48

    අම්මෝ.. අවුරුදු දෙකකින් ඇහුවෙ ආයෙ..
    අම්මෝ.. ඉන්න බෑ.. ඇස් වලින් කදුලු නවත්තගන්න බෑ..
    Remake කියල දැනෙන්නෙ නෑ.. හරිම ආදරණීයයි..
    අපේ කම දැනෙනව..
    අම්මා.. ❤️🙏🙏

    • @ranjithsubawikkramaranjith9043
      @ranjithsubawikkramaranjith9043 ปีที่แล้ว

      ආදරණීයයි අපේ කම දැනෙනව..අම්මා ..♥️🙏🙏

    • @senuradilshan5994
      @senuradilshan5994 5 หลายเดือนก่อน

      අවුරුදු 10කින් මේ අහන්නෙ 😢

  • @weslya1322
    @weslya1322 3 ปีที่แล้ว +803

    I am tamilnadu India but I love this song ❤️❤️❤️❤️❤️

  • @Keedhaiyinradhai
    @Keedhaiyinradhai 4 ปีที่แล้ว +43

    எனக்கு இந்த பாட்டு ரொம்ப பிடிச்சி இருக்கு. தமிழ்ல இந்த பாட்டு என்னை தாலாட்டும் சங்கீதம் நீ அல்லவா...

    • @savariraj8439
      @savariraj8439 3 ปีที่แล้ว +1

      Aamaam nanba👍

    • @Keedhaiyinradhai
      @Keedhaiyinradhai 3 ปีที่แล้ว +1

      @@savariraj8439 ,😊😊

    • @thamizhan3055
      @thamizhan3055 3 ปีที่แล้ว

      Yes bro

    • @vijayabalan1188
      @vijayabalan1188 3 ปีที่แล้ว

      Neengalum adutha karunaakaran list la join pannikonga...

    • @Keedhaiyinradhai
      @Keedhaiyinradhai 3 ปีที่แล้ว

      @@vijayabalan1188 why? யாரு கருணாகரண்

  • @p.5629
    @p.5629 2 ปีที่แล้ว +52

    " බ්‍රහ්මාති මාතා පිතරෝ
    Brahmathi matha pitharo "
    බ්‍රහ්මන් යනු මවත් පියාත් ය.
    Brahmas are mother and father.
    - Lord buddha 🙏🌺

  • @Piyanthapiyantha607
    @Piyanthapiyantha607 7 หลายเดือนก่อน +11

    අම්මා ගැන තියෙන සින්දු වලින් හිතට දැනුනේ මේක තමා❤💛💖💙

  • @pachupachu6177
    @pachupachu6177 3 ปีที่แล้ว +30

    I am a Kannadiga from Karnataka, India. Love this song. Any song about mother will be as Sweet as honey irrespective of language. Only mother's love is true in this world.

    • @praveenchandru8155
      @praveenchandru8155 3 ปีที่แล้ว

      Poda loosu punda

    • @pachupachu6177
      @pachupachu6177 3 ปีที่แล้ว +3

      @@praveenchandru8155 This shows your culture and your family background. Shame Shame.

    • @Rajesh-USA
      @Rajesh-USA ปีที่แล้ว +2

      Please ignore the comment from a gomutra drinker praveen chandru, as you said he shows his bootlicking culture. It's of course a Tamil song which has been transformed to SInhalese which means the relationship between the Tamils and Sinhalese is going really good.

    • @pachupachu6177
      @pachupachu6177 ปีที่แล้ว

      @@Rajesh-USA Well said... 👍

    • @HdhdHdhdhebxb
      @HdhdHdhdhebxb 5 หลายเดือนก่อน

  • @rosefernando2075
    @rosefernando2075 6 ปีที่แล้ว +51

    ඇත්තටම අම්මා වෙනුවෙන් ගයන ඉතාමත් ලස්සන මිහිරි ගීතයක්. මගේ දුව ගොඩක් කැමති ගිතයක

  • @pradeepjayasiri7035
    @pradeepjayasiri7035 2 ปีที่แล้ว +48

    ආදරෙයි මගෙ අම්මේ 🙏 ජේසු පිහිටයි! 💖🙏

  • @karnagala
    @karnagala ปีที่แล้ว +8

    මං ආසම සින්දු ව මෙක මෙ මගේ අම්මා ටද ලොකෙ ඉන්න සියලුම අම්මලා ට ද දළදා සමිදු ගෙ පිහිට අරාක්ෂාව ලැබෙවා තෙරුවන් සරණයි ❤️❤🙏🙏🙏🙏🙏❤️❤

  • @slking6209
    @slking6209 3 ปีที่แล้ว +149

    ලස්සන අවසානයක් තියෙන සිංදුවක්.i love song 😍😍♥️♥️

  • @shankanishka
    @shankanishka 8 ปีที่แล้ว +77

    මාරම විදියට හිතට දැනෙන සිංදුවක්..
    අම්මා... මිහිරිම වචනය..

  • @namalwanigasinha8953
    @namalwanigasinha8953 ปีที่แล้ว +11

    දරැවා වෙනුවෙන් ..පණ උනත් දෙන මේ ලෝකෙ දයාබරම...කරැණාවන්තම..ආදරණීයම ...ආදරවන්තිය...අම්මා ...❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @rashi..3603
    @rashi..3603 ปีที่แล้ว +16

    උස කෙට්ටු මං කැත නැති වගත් මට කියා දුන්නේ අම්මාය!
    පැරදීම වැරදීමක් නොවන වගත් පමා වී එන වසන්තය හරි ලස්සන වගත් මට කියා දුන්නේ අම්මාය!
    මගේ පණ්ඩිත සිහින රැයේදී පමණක් සිහින බවත්
    දහවල එය හැබෑවක් වන බවත් කියා දුන්නේ අම්මාය!
    ඉතින්,
    ජිවිතේ ලස්සනම දවස් වල සින්නක්කර අයිතිකාරයා අම්මාය.

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 6 ปีที่แล้ว +273

    මගේ අම්මාද මට හිතෙනවා .අම්මාගේ ආදරෙ මට තිබුණේ නැහැ .මගේ අම්මාට ගොඩක් ආදරෙයි ..නිවන් සුවය මගේ අම්මාට 😢😢😢😢

  • @nadulathejan1291
    @nadulathejan1291 3 ปีที่แล้ว +658

    මේ සින්දුව බලලා ඇඩුනු අය like එකක් දාන්න.....

    • @sasekaran5539
      @sasekaran5539 3 ปีที่แล้ว +9

      Nasi❤️❤️❤️❤️🤩🤩🤩🤩

    • @asankapussella5709
      @asankapussella5709 3 ปีที่แล้ว +6

      😭😭😭😭

    • @lkrahuman7871
      @lkrahuman7871 3 ปีที่แล้ว +3

      @@asankapussella5709 I

    • @rupasinhalagesowarnamali9898
      @rupasinhalagesowarnamali9898 3 ปีที่แล้ว +4

      @@asankapussella5709 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @sunilbandara5861
      @sunilbandara5861 3 ปีที่แล้ว +9

      Mage අම්මාට බුදු පිහිටයි

  • @zharamuneeb141
    @zharamuneeb141 2 ปีที่แล้ว +14

    I was searching songs for women in sinhala for my presentation about women empowerment..lo, and behold..I stumbled upon this song..such a warmth tribute to mothers..💗💖

  • @Aayun130
    @Aayun130 7 ปีที่แล้ว +204

    අනුකම්පා කරලා දෙන්න දුවට සමා..
    වෙනසක් නොකරමි මා මගෙ අම්මට සසර පුරා..
    ((මතු ආත්මෙත් මගෙ අම්මාව මටම ලබේව))

  • @ChalinduDeshan
    @ChalinduDeshan 8 ปีที่แล้ว +89

    ජූඩ් අයියා. කියල වැඩක් නෑ. ලොවෙත් සුපිරිි. වීඩියෝවත් එලම.
    මමමයි හිතින් මේ අවනඩු අහන්නේ
    ඔබ තැනට කවුරුත් නෑ සම වෙලා
    ජාතිත් ඔබයි මේ සසරෙම පතන්නේ
    හැම භවයෙම එනු මාගේ අම්මා වෙලා
    අනුකම්පා කරලා
    දෙන්න පුතාට සමා
    වෙනසක් නොකරමි මා
    මගෙ අම්මට සසර පුරා
    අම්මේ ඔබ වාගේ කවුරුත්ම නෑ හමුවෙලා
    මට නෑ හමුවෙලා....

    • @senithaamarasekara7452
      @senithaamarasekara7452 ปีที่แล้ว +2

      ජුඩි රොගන්ස් මෙන්න් මේ ගීතය ශකුරා flashback

  • @d.stechmedia3137
    @d.stechmedia3137 2 ปีที่แล้ว +6

    I am a Sri Lankan my favourite song is this

  • @rajeshp9764
    @rajeshp9764 ปีที่แล้ว +6

    This is one of my favourite song in Tamil which has wonderfully transformed in to Sinhalese, love from Tamilnadu, India

  • @rohithabathapathtthu792
    @rohithabathapathtthu792 7 ปีที่แล้ว +60

    ඔබ වගේ කවුරුත්ම නෑ හමුවෙලා..අම්මා...😢

    • @davidshaan2352
      @davidshaan2352 2 ปีที่แล้ว

      එක ඇත්ත අම්මා තරමට කවුරැත් ආදරෙ කරෙ නැ

  • @kumaridisanayaka8628
    @kumaridisanayaka8628 7 ปีที่แล้ว +94

    ජාතිත් ඔබයි මේ සසරෙම පතන්නේ හැම බවයේ එනු මාගේ අමිමා වේලා

  • @MrsDoctor816
    @MrsDoctor816 2 ปีที่แล้ว +10

    I love this song.. I miss u my mom... always missing😥

  • @parkmihisarani8749
    @parkmihisarani8749 หลายเดือนก่อน +1

    දරුවෙක්ගේ ඕනම දේකට ඉන්න එකම කෙනා අම්මා!!🥺😘 ආදරෙයි අම්මා ❤️😘මගෙත් ආයුෂ අරන් අම්මා ජීවත් වෙන්න ඕනේ!!🙏❤️😘

  • @umadeviumadevi2006
    @umadeviumadevi2006 3 ปีที่แล้ว +17

    Whether it is the way you comforted me when I was down or the way which you hugs magically wiped out my frowns MOM and DAD , you have been there day after day to make sure my life turned out this way .................... lLOVE YOU ❤️💜🧡💚💙

  • @b4bthick
    @b4bthick 3 ปีที่แล้ว +48

    One of the best remakes. I am from TN. No idea on the meaning of the words. But it makes you to understand the importance and love of every mom. A Tamil Romantic Melody becoming a great Motherly song is an amazing. Kudos Sinhala Team. Appreciated.

    • @ilhamibrahim9995
      @ilhamibrahim9995 3 ปีที่แล้ว

      th-cam.com/video/m3F2vKNphso/w-d-xo.html

    • @vishwajayasiri2712
      @vishwajayasiri2712 2 ปีที่แล้ว +1

      Asayi bn

    • @ashanshalika3775
      @ashanshalika3775 2 ปีที่แล้ว

      O

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      😥😰😨🙏🏼👍🏾🙏🏼👍🏾🙏🏼👍🏾👩🏻‍🦳😨👩🏻‍🦳😭😭😭😭🙏🏼🙏🏼🙏🏼👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😢😥😰😨😫😭😭🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +5

    ආදරෙයි අම්මේ ❤😊

  • @recordroom9670
    @recordroom9670 ปีที่แล้ว +1

    Hamadamath godak adare karana sinduwak. Visual ekath ekath a wgema lassanai♥️♥️♥️♥️

  • @krishandiluksha1369
    @krishandiluksha1369 3 ปีที่แล้ว +71

    කවුද 2020 අහන්නෙ.♥️

  • @vivekcabral5411
    @vivekcabral5411 7 ปีที่แล้ว +25

    ගොඩක් ලස්සනයි අයියේ..මෑතකදී අහපු අම්මගේ ආදරේ ගැන කියන ලස්සන්න සින්දුව මේක..සමහරු කුණුහරප රප් කියා කියා කෑ ගහනාව,තව සමහරු කෙල්ල දාල ගියා කියල අඩනවා..එහෙම කාලෙක මේ වගේ සින්දු එන එක ගොඩක් වටිනවා...ජය වේවා..

  • @rashidhaamani7258
    @rashidhaamani7258 ปีที่แล้ว +4

    I am Canada I love this song

  • @nisansalajayasingha955
    @nisansalajayasingha955 ปีที่แล้ว +11

    අම්මට ආදරේ අය කෝ

  • @ronashaangel3832
    @ronashaangel3832 4 ปีที่แล้ว +27

    Me song eka 2020 aye ahana Aya me paththata enna 👍❤

  • @chandilayal7651
    @chandilayal7651 5 ปีที่แล้ว +10

    ඇත්තටම අයියා ඔයා විශේෂ කටහඩින් ඉපදූන කෙනෙක්. ඉදිරි වැඩසටහන් සඳහාසුභ පැතූම

  • @yamunapathiraja1956
    @yamunapathiraja1956 ปีที่แล้ว +14

    අම්මේ ගොඩාක් ආදරෙයි මම ඔයාට ❤️❤️❤️
    කවදාහරි මම අම්මගෙ යි තාත්තගෙ යි හීන හැබෑ කරනවා ❤️❤️❤️

  • @Joy3269
    @Joy3269 9 หลายเดือนก่อน +1

    Beautiful Song. Always bring Tears our of my Eyes. There are millions of Stars in the universe but only One Mother in our lives. So we must love, respect, honor & Obey our Mother. Gateway of Heaven & Gateway of Salvation always starts from Mother's Pious & Sacred Feet. We all must love & respect our mothers. Thank Mr. Jude Rogans your beautiful songs always make me emotional & make me cry. May God Bless You. Thank You. 🙏🙏🙏💐💐💐🌻🌻🌻🌺🌺🌺🌹🌹🌹.

  • @yahyaiflal4521
    @yahyaiflal4521 5 ปีที่แล้ว +87

    One of my favourite songs... i heard it in the bus once.❤️🔥

  • @jeromesidney374
    @jeromesidney374 5 ปีที่แล้ว +7

    I am Srilankan tamil, but I am first time watching such a heart touching like this Sinhala song... on 2nd verse song and video OMG 😢... rolling tears from my eyes... No one refill the mother’s love in the world...

  • @අයිලවියෙ
    @අයිලවියෙ 4 หลายเดือนก่อน +4

    I love my mother ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RanminiThisara-nf7zd
    @RanminiThisara-nf7zd หลายเดือนก่อน

    Apiwa us mahath krnn monatharam nam duk winda ammek da oya...mage thaththith emai..thawath duk widinaawa Api wenuwen...nathuwa budu wenawa ammi thaththi oyala denna wagema me loke hama Amma thaththa kenekma...dirgayusha labenna oni ..mihipita wadina dewiwaru thamai Amma thaththai kiynne♥️♥️🙏🙏🙏🙏🙏🙏

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +33

    අමිමා කියලා බහ තෝරනා වයසේ ඉදලා නැතිවම බැරි වුනා..අමිමෙි ඔබ වාගේ කවුරුත් ම නෑ හමුවෙලා......

    • @ilhamibrahim9995
      @ilhamibrahim9995 3 ปีที่แล้ว

      th-cam.com/video/m3F2vKNphso/w-d-xo.html

    • @h.ainesha9617
      @h.ainesha9617 2 ปีที่แล้ว +1

      ෙමිි සින්දුව හරි ලස්සනයි මමචූටි ක ජල ⁣ඉදන් බලනව

  • @thilankanalinmadushka7506
    @thilankanalinmadushka7506 8 ปีที่แล้ว +264

    කතා දෙකක් නෑ මෑත කාලයේ මං අහපු හෙදම මව්ගුණ ගීතයයි. ඒ වගේම මේ සිංදුව Top Chart වල අංක01 වෙන1 නවත්වන්න බැහැ. ඇස්02ට කදුලකුත් ආවා. ස්තුතියි මෙවැනි ගීත නිර්මාණය කරන හැම දෙනාටම. රූප රචනයත් හොදයි

    • @niroshamallawa8406
      @niroshamallawa8406 8 ปีที่แล้ว +6

      oyagesinbuwaias.walatakabuluaenawa

    • @karasinghemadusha2807
      @karasinghemadusha2807 7 ปีที่แล้ว +5

      oya hari thilanka.. matath ehemai. man godak asai me song ekata...

    • @sujeewasaduni2362
      @sujeewasaduni2362 7 ปีที่แล้ว +3

      Thilanka Nalin Madushka yrhjyj

    • @maif9648
      @maif9648 7 ปีที่แล้ว +2

      it's true

    • @MrHash8
      @MrHash8 7 ปีที่แล้ว +1

      it s true bro

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +6

    ඇහෙන කොට මාගෙ හිරි ගඩු පිපෙනවා. ඒ තරම් ආස සින්දුවක් ❤️❤️❤️

  • @mangalikakankanamge718
    @mangalikakankanamge718 ปีที่แล้ว +7

    මේ ලෝකෙ ඉන්න හැම අම්මා කෙනෙක්ටම තෙරුවන් සරණයි !

  • @kavindamunasinghe241
    @kavindamunasinghe241 7 ปีที่แล้ว +28

    අනුකම්පා කරලා දෙන්න පුතාට සමා.....😔 වෙනසක් නොකරමි මා මගේ අම්මට සසර පුරා😇 ❤❤❤

  • @shancosta5763
    @shancosta5763 7 ปีที่แล้ว +42

    This make me cry. not only the song but also the video. you guys killed it. cheers.

  • @pratheebanperumal2436
    @pratheebanperumal2436 2 ปีที่แล้ว +13

    Such a meaningful lyrics, mother's love ❤. Mesmerising voice 💖,

  • @indikaindisumanadasa6622
    @indikaindisumanadasa6622 2 ปีที่แล้ว +5

    අයියගෙ සින්දු වලින් අාසම සින්දුවක්❤❤❤❤විෂුවල් එකත් ලස්සනයි❤❤❤❤

    • @sanjayaishara4204
      @sanjayaishara4204 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍😍😍😎😎😎😎😎😎😎🙂😎🙂😎🙂🙂🙂

    • @sanjayaishara4204
      @sanjayaishara4204 ปีที่แล้ว

      බොහෝ අම්මා මම

  • @ilyas_view
    @ilyas_view 4 ปีที่แล้ว +28

    Iam thamilan This is Tamil love song... But this amma song is awesome.. 👌

    • @ganaselvamgobigobi6774
      @ganaselvamgobigobi6774 3 ปีที่แล้ว

      Super dance

    • @mathavankala8429
      @mathavankala8429 3 ปีที่แล้ว

      @@ganaselvamgobigobi6774 Y hit

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว

      There is no one else like a mother, as I grow I can't live without my mother, every breath she takes turns into a lullaby, will I forget my mother when I get my future lifestyle...when I get my future
      There is no one else like a mother, as I grow I can't live without her
      You showed me everything about life, bearing all the troubles I gave you, I wish I could stay with you more, everything you do is for me
      Please give me forgiveness for my mistakes, I will never change the love for my mother ever
      Mother I have never met anyone like you, never met anyone like you
      There is no one else like a mother, as I grow I can't live without her
      I'm the one who purposely creates mistakes, no one can take your place as a mother, you're my whole world, can you be my mother in every birth
      Please give me forgiveness for my mistakes, I will never change my love for my mother ever
      Mother I have never met anyone like you, never met anyone like you
      There is no one else like a mother, as I grow I can't live without her, every breath she takes turns into a lullaby, will I forget my mother when I get my future lifestyle...when I get my future
      There is no one else like a mother, as I grow I can't live without her

  • @navodyanavodya854
    @navodyanavodya854 5 ปีที่แล้ว +3

    අමිමි පවු ලස්සනයි නියමයි මේ සින්දු ව මගේ අමිමා ටත් මම පේන්නුවා.....බායි ස්තුතියි මේ වගේ ලස්සන සින්දු අපට අහන්න දේනවාට.....☺☺☺😉😉👍👍👍👍👍👌👌👌👌👌👌👆

  • @yasminakther5872
    @yasminakther5872 7 หลายเดือนก่อน +1

    When I was working Jordan used to play this song in our office, I know Lankan language very well, the songs are beautiful.

  • @imashasadamali8850
    @imashasadamali8850 2 ปีที่แล้ว +5

    අම්මගෙ සෙනෙහස ඔය සින්දුව ආයෙත් මතක් කරා

  • @ashanmanawadu5344
    @ashanmanawadu5344 6 ปีที่แล้ว +10

    මේකනම් අහන්න අමාරැයි ඇහැට කදුළු එනවා.......සුපිරි

  • @dxsana
    @dxsana 8 ปีที่แล้ว +154

    තාත්තා ගේ සින්දුවෙන් අපිට කදුළු දුන්න ජූඩ් ඔයා අම්මා එක්ක කදුළු අලුත් කළා.... ඇත්තටම ලස්සනයි

  • @attanayaka1205
    @attanayaka1205 ปีที่แล้ว +6

    අම්මා මගෙ මුලු ලෝලෙම ඔයාගෙ හීනෙ ඉශ්ට කරනව අම්මෙ ඔයාගෙ දුව හැමදාම බලාගන්නවා ඔයාව මම.....................

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn หลายเดือนก่อน +1

    Aiyye oya thama lankawe inna hodhama gayakaya ❤😊❤

  • @sjhari9552
    @sjhari9552 5 ปีที่แล้ว +50

    Im tamil.. but im addicted this song .. when I listen this song my eyes filled out with tears really awesome song .. specially voice superbbbb

    • @boachii4967
      @boachii4967 4 ปีที่แล้ว

      translate it to english, its amazing

    • @skannan15
      @skannan15 4 ปีที่แล้ว

      If you are Tamil, then listen this song...th-cam.com/video/GJIoHCEslnk/w-d-xo.html

    • @skannan15
      @skannan15 4 ปีที่แล้ว

      WTF "as well" ?? This Sinhala song is the copy of that Tamil song without any copyright...

    • @gihanpicasso5944
      @gihanpicasso5944 4 ปีที่แล้ว

      My friend..me tooooo
      Its i saw 3 time and all time my eyes also get wet

    • @gihanpicasso5944
      @gihanpicasso5944 4 ปีที่แล้ว

      @@boachii4967 hi
      Im artist .. painting....
      So
      Fast im happy because you love my country song
      I try to explain this...ok
      (Amma) mean is mother..
      The song telling SON.
      FAST....he get remain he is past life. School time even children time..how is mother care him....so
      And after school he get a one woman .she is doing too love for him ...... And now steps by step the he went out from mother.....but its not accept his heart...
      Finally he say mom my life now have new partner..so i cant do alone anything...i have to give to her. she is real place.....
      You pls try to understand...this my new life....(its not accept he s mai also
      And finally.....one day he get shock...wife ask him what are reson ...then he explained......he say my fast life is my mom but you and mom same for me......
      Then after all irs together.

  • @Alfa00177
    @Alfa00177 7 ปีที่แล้ว +33

    කාලෙකින් අහපු හිතට වැදුනු ලස්සන සින්දුවක්. නියම වැඩක්.👍👌

  • @HansaniSangeetha
    @HansaniSangeetha 4 วันที่ผ่านมา

    මේ ලෝකයේ ඉන්න හැම අම්ම කෙනෙක්ටම දීර්ඝායුශ ලැබේවා! ❤❤❤❤❤❤❤

  • @tpuvanesvarantpuvanesvar-ot6zf
    @tpuvanesvarantpuvanesvar-ot6zf ปีที่แล้ว +1

    I am srilankan tamil .but i like this is song. because. mother' V I P❤❤❤❤❤

  • @lahirukaushan4232
    @lahirukaushan4232 8 ปีที่แล้ว +27

    keyalaaaa wedak ne super....👍👏

  • @rasthiyaduwasrilanka
    @rasthiyaduwasrilanka 7 ปีที่แล้ว +225

    කාමය රජ කරලා ගොබ්බ විෂුවල් කරන මේ කාලේ , ඒ කරන උන්ට රිදෙන්න මහත්මයෙකු හදපු හරි ලස්සන රුප රචනාවක්..චමු ශ්‍රී හොද වැඩක්..

  • @inokamanjula4280
    @inokamanjula4280 2 ปีที่แล้ว +9

    I LOVE MY MOM,DAD AND MY BROTHER MORE THAN EVERYONE.

  • @theresatheresa5913
    @theresatheresa5913 ปีที่แล้ว +4

    අම්මාගෙ ❤මග හරින්න එපා ඒ ආදරය මහ මෙරටත් වඩා ලොකුය්❤❤❤😍😍

  • @jilkiedirisinha7613
    @jilkiedirisinha7613 7 ปีที่แล้ว +16

    මන් දැකපු ලස්සනම සින්දුවක් තමා දිගටම මේ වගේ හොද නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම සුභ පතනවා

  • @udarakalpani1646
    @udarakalpani1646 8 ปีที่แล้ว +38

    මාගේ ජීවිතේ මාගේ අම්මා ...ලස්සනයි song එක ගොඩාක්

  • @PriyankaPriyanka-fu2mv
    @PriyankaPriyanka-fu2mv ปีที่แล้ว +1

    Harima,,දුක sinduwak,,,අම්මා gane kiya නිම eala නොහැකිය ,,,බුදුසරණ magi අම්මා ,,🙏🙏🙏🙏🙏🙏🙏

  • @Danusan-vj1pw
    @Danusan-vj1pw 6 หลายเดือนก่อน +1

    😍I'm jaffna tamilan I love this song❤❤

  • @niromax7328
    @niromax7328 6 ปีที่แล้ว +59

    Although I can't understand its lyrics, it's brought me a die hard fan for this song, there's a tamil track in love version, but this amma version is awesome. Still watching on 14th June 2018 from #Jaffna. Thanks for making this lovely song

    • @sexymulticulturalgirls7719
      @sexymulticulturalgirls7719 3 ปีที่แล้ว +2

      @Vijay Vijay
      Jude Rogans is Tamil origin artist from Negombo area. He translate mostly Tamil songs in to Sinhala

    • @vijayabalan1188
      @vijayabalan1188 3 ปีที่แล้ว +1

      Why the hell u r liking this singhalese song as be a Tamizhan

    • @niromax7328
      @niromax7328 3 ปีที่แล้ว +2

      @@vijayabalan1188 you gotta get its feeling of this voice is just priceless

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว

      @@niromax7328 here is English translation from me bro

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว +4

      There is no one else like a mother, as I grow I can't live without my mother, every breath she takes turns into a lullaby, will I forget my mother when I get my future lifestyle...when I get my future
      There is no one else like a mother, as I grow I can't live without her
      You showed me everything about life, bearing all the troubles I gave you, I wish I could stay with you more, everything you do is for me
      Please give me forgiveness for my mistakes, I will never change the love for my mother ever
      Mother I have never met anyone like you, never met anyone like you
      There is no one else like a mother, as I grow I can't live without her
      I'm the one who purposely creates mistakes, no one can take your place as a mother, you're my whole world, can you be my mother in every birth
      Please give me forgiveness for my mistakes, I will never change my love for my mother ever
      Mother I have never met anyone like you, never met anyone like you
      There is no one else like a mother, as I grow I can't live without her, every breath she takes turns into a lullaby, will I forget my mother when I get my future lifestyle...when I get my future
      There is no one else like a mother, as I grow I can't live without her

  • @nalinduransara2628
    @nalinduransara2628 8 ปีที่แล้ว +12

    අම්මා ගැන ආදරේ වැඩි වෙනව.. පට්ටම ගතියි..

    • @nishanthi2005
      @nishanthi2005 ปีที่แล้ว

      අනිවාරෙන් අම්ම කියන්නෙ මේ ලොකේ ඉන්න ලොකුව දනය...🥲😘🥰

  • @lahirusandaruwan214
    @lahirusandaruwan214 ปีที่แล้ว +4

    අම්මාවරුන් සියලුම දිනාටම 🙏🙏🙏 බුදුසරණඉ

  • @krishanthajayalath1773
    @krishanthajayalath1773 2 ปีที่แล้ว +4

    මගේ අම්මා තමයි මේ ලෝකෙ රැජින අම්මා ගැන හිතන ලමයි මේ⁣ ලෝකේ ඉන්නවා අම්මා ගැන හිතන්නෙ නැති අයත් ඉන්නවා

  • @thajiamjad1383
    @thajiamjad1383 3 ปีที่แล้ว +18

    When I listens to the verses it hurts me....I love 💘 u maa

  • @sri2207
    @sri2207 7 ปีที่แล้ว +79

    i love this song remake of tamil song
    really nice song for amma

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว +1

      There is no one else like a mother, as I grow I can't live without my mother, every breath she takes turns into a lullaby, will I forget my mother when I get my future lifestyle...when I get my future
      There is no one else like a mother, as I grow I can't live without her
      You showed me everything about life, bearing all the troubles I gave you, I wish I could stay with you more, everything you do is for me
      Please give me forgiveness for my mistakes, I will never change the love for my mother ever
      Mother I have never met anyone like you, never met anyone like you
      There is no one else like a mother, as I grow I can't live without her
      I'm the one who purposely creates mistakes, no one can take your place as a mother, you're my whole world, can you be my mother in every birth
      Please give me forgiveness for my mistakes, I will never change my love for my mother ever
      Mother I have never met anyone like you, never met anyone like you
      There is no one else like a mother, as I grow I can't live without her, every breath she takes turns into a lullaby, will I forget my mother when I get my future lifestyle...when I get my future
      There is no one else like a mother, as I grow I can't live without her

    • @ilhamibrahim9995
      @ilhamibrahim9995 3 ปีที่แล้ว

      th-cam.com/video/m3F2vKNphso/w-d-xo.html

  • @thaarukanchana3417
    @thaarukanchana3417 2 ปีที่แล้ว +1

    ඇඩෙනවා අයියේ මේ සින්දුව අහද්දී අම්මට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘

  • @ravivannanparamaguru4499
    @ravivannanparamaguru4499 2 ปีที่แล้ว +1

    I don't know single meaning in this song.but I feel mother pure love never end our life..music cheography is amazing..

  • @rain8228
    @rain8228 4 ปีที่แล้ว +10

    I dont understand the language.. but surely can feel it🙏❤💕💙 None like Mother Dear 🌹💕💙👌

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว

      There is no one else like a mother, as I grow I can't live without my mother, every breath she takes turns into a lullaby, will I forget my mother when I get my future lifestyle...when I get my future
      There is no one else like a mother, as I grow I can't live without her
      You showed me everything about life, bearing all the troubles I gave you, I wish I could stay with you more, everything you do is for me
      Please give me forgiveness for my mistakes, I will never change the love for my mother ever
      Mother I have never met anyone like you, never met anyone like you
      There is no one else like a mother, as I grow I can't live without her
      I'm the one who purposely creates mistakes, no one can take your place as a mother, you're my whole world, can you be my mother in every birth
      Please give me forgiveness for my mistakes, I will never change my love for my mother ever
      Mother I have never met anyone like you, never met anyone like you
      There is no one else like a mother, as I grow I can't live without her, every breath she takes turns into a lullaby, will I forget my mother when I get my future lifestyle...when I get my future
      There is no one else like a mother, as I grow I can't live without her

  • @bs123prasangaprasanga8
    @bs123prasangaprasanga8 3 ปีที่แล้ว +35

    I love this song mother ❤

  • @UmashiAnjana-rj2wc
    @UmashiAnjana-rj2wc 7 หลายเดือนก่อน +2

    අම්මකෙනක්ගේ ආදරයක් ලැබෙන්නත් පිනක් තියෙන්න ඔනේ .මම හිතන්නේ මට එහෙම පිනක් කරලා නැහැ . අම්මා හිටියට අම්මගේ ආදරේ මට ලැබෙන්නෙ නැහැ . මන් මේ ආත්මේ ගොඩක් පින් කරනවා එලග අත්මෙවත් අම්මාගේ ආදරයක් ලැබෙන්න කියලා . මට එක විදින්න ආසයි . හැම අම්මා කෙන්ක්ම සුවපත් වේවා

  • @safanaashiq4311
    @safanaashiq4311 2 ปีที่แล้ว +1

    Language is not a factor for enjoying song 😍🥰😍🤩 from kerala

  • @arumaithuraigayathiry5859
    @arumaithuraigayathiry5859 4 ปีที่แล้ว +10

    Really awesome song .. specially Jude's bro voice semma.. I have watched more vedios for example Himaleta... (Father song) really very nice.. one more your Tamil special song Kadhal rojave ... Semma semma 👍👍👍👍 I am Tamil because your all songs are really good.

  • @iskansaali5772
    @iskansaali5772 3 ปีที่แล้ว +24

    Very emotional scenes..Super effort Jude ❤

  • @sumithpemarathna7084
    @sumithpemarathna7084 2 ปีที่แล้ว

    Aththamai harima lassanai ayye ,kadulu watenawa balan iddi

  • @hasankachamara0
    @hasankachamara0 2 ปีที่แล้ว +1

    මම මේ සෝන් එක බලද්දි මගේ ඇස් වලට කදුලු එනවා ඒ තරම් හැගීම් බරයි අදටත් කසාදයක් ගැන හිතන්නෑ මොකද මගේ අම්මට වෙනසක් වෙයි කියලා බයයි🥺❤

  • @darshanisandamali9075
    @darshanisandamali9075 7 ปีที่แล้ว +5

    wooooow aiya excellent