Ruwan Hettiarachchi - Duka Wedi Nethe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ธ.ค. 2017

ความคิดเห็น • 829

  • @krangani7487
    @krangani7487 4 หลายเดือนก่อน +149

    Anyone 2024?😥😣❤❤❤

  • @dilaxshandilax910
    @dilaxshandilax910 ปีที่แล้ว +50

    எனக்கு பாடல் மிகவும் பிடித்துள்ளது மீண்டும் மீண்டும் கேட்டு ரசித்துள்ளேன். 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @mJabirkhan-dz5qy
      @mJabirkhan-dz5qy 5 หลายเดือนก่อน

      Yenaku romba romba pidicha song na intha songaa 2015 iruthu kekura ❤❤❤❤

    • @theekshanawijesuriya3960
      @theekshanawijesuriya3960 3 หลายเดือนก่อน +1

      💞

  • @DaneshRanasinghe
    @DaneshRanasinghe 2 ปีที่แล้ว +75

    බංග්ලාදේශයේ ඉන්දියාවේ මේ සිංදුව ජනප්‍රිය වෙමින් පවතී

  • @shanjana134
    @shanjana134 ปีที่แล้ว +45

    සිංදුව පටන් ගද්දිම මියුසික් එකෙන් ඇගෙම මයිල් කෙලින් වෙලා කොහෙද මන්දා ඈත පරන මතකයකට යනවා, 2023 Anyone ?

  • @user-ls4po8ip1r
    @user-ls4po8ip1r 2 ปีที่แล้ว +42

    என்னுடைய நாட்டு பையன் சிறந்த பாடகர் ருவான்

  • @KasunIshara
    @KasunIshara 2 ปีที่แล้ว +127

    මුලින්ම අහනකොට දැනුන විදිහටම අදටත් දැනෙනවා, වෙනසක් නෑ ❤️

  • @kavee249
    @kavee249 ปีที่แล้ว +33

    wowv 🥰 මුලින් අහද්දි දැනුනා වගේම අදටත් දැනනවා..මාරම ලස්සනයි..රුවන් අයියා..ශෙරිල් අක්කි 💓❤ ආසම දෙන්නෙක් 🥰

  • @forkanahmed5542
    @forkanahmed5542 4 ปีที่แล้ว +237

    Nice song, every day i listen this song, i am from Bangladesh 🇧🇩🇧🇩

  • @madhuwavlog
    @madhuwavlog 2 ปีที่แล้ว +137

    අවුරුදු ගානකට පස්සට ජීවිතේ ගියා වගේ දැනෙනවා

  • @TharuMethmal-xs9lp
    @TharuMethmal-xs9lp 9 หลายเดือนก่อน +16

    අදටත් ආසම සිංදුවක්✨♥️🖇️.

  • @BelleFleur-ks1vo
    @BelleFleur-ks1vo 6 หลายเดือนก่อน +7

    I can't get tired of listening to this song. Great voice. Love from Papua New Guinea 🇵🇬❤

  • @asjude4834
    @asjude4834 2 ปีที่แล้ว +114

    I am Tamil but I like 10 years back Sinhala songs
    This song always awesome 😍😍😍
    Mata yannata ba mathaken obage

    • @mohamedikrammohamedikram5776
      @mohamedikrammohamedikram5776 ปีที่แล้ว +1

      Super srthu

    • @accacc8658
      @accacc8658 ปีที่แล้ว

      @@mohamedikrammohamedikram5776
      P

    • @accacc8658
      @accacc8658 ปีที่แล้ว

      @@mohamedikrammohamedikram5776
      Pp

    • @accacc8658
      @accacc8658 ปีที่แล้ว

      @@mohamedikrammohamedikram5776 p

    • @accacc8658
      @accacc8658 ปีที่แล้ว

      @@mohamedikrammohamedikram5776 p

  • @MrSinyoNakano
    @MrSinyoNakano 2 ปีที่แล้ว +14

    HI AM FROM INDONESIA... i like your song... good job

  • @salikachamini2564
    @salikachamini2564 3 ปีที่แล้ว +131

    අයියෙ මේ වගේ සිංදුවක් ආයෙ කරන්න. අපි මේ සිංදු පුදුම තරම් වින්දා. ඒ තරම් ඒ වචන අපේ හිත් වලට සමවැදුනා.

  • @tigerlion5168
    @tigerlion5168 3 ปีที่แล้ว +73

    My best sinhala song...from Bangladesh

  • @sewwandiranathunga1773
    @sewwandiranathunga1773 2 ปีที่แล้ว +227

    ඒ කාලේ ආසම ගායකයා 🎧❤

    • @jebaalan268
      @jebaalan268 2 ปีที่แล้ว +6

      Nice song

    • @ghanakwt3980
      @ghanakwt3980 2 ปีที่แล้ว +6

      HUM DAN KISIMA SADDAYAK NAHA

    • @pabasaravijesinha8053
      @pabasaravijesinha8053 2 ปีที่แล้ว +4

      ඔව් ආස උන මුල්ම ගායකයා

    • @yasinduyt1957
      @yasinduyt1957 2 ปีที่แล้ว +4

      Hmm

    • @nipuna832
      @nipuna832 ปีที่แล้ว +4

      දැනුත්

  • @rangalakmal7392
    @rangalakmal7392 ปีที่แล้ว +10

    3 න් පාරට වාඩා බලපූ අය මේ කොනට❤️‍🔥❤️‍🔥

  • @asithachamara7429
    @asithachamara7429 2 ปีที่แล้ว +20

    අයියේ මේ වගේ හිතට දැනෙන සිංදුවක් කරන්ඩකෝ ලස්සන තේරුමක් තියන අහන්ඩ ආසයි

  • @MuhuriRiver
    @MuhuriRiver 2 ปีที่แล้ว +115

    After listening to this song, I became a friend of Sri Lankan songs. I am a Bangladeshi citizen If you don't feel bored, I want to be friends with your songs৷ 🇧🇩🇧🇩🇧🇩🇱🇰🇱🇰🇱🇰

    • @Torfinnnnn505
      @Torfinnnnn505 2 ปีที่แล้ว +2

      Ofc bro y not?

    • @TheWaves35
      @TheWaves35 2 ปีที่แล้ว +1

      Ur Welcome 🙏😘

    • @OhsoGlam23
      @OhsoGlam23 2 ปีที่แล้ว

      The girl in this video is his real wife

    • @danushkasp34
      @danushkasp34 ปีที่แล้ว

      Yes we’ll come ❤

  • @jidansoymurum9382
    @jidansoymurum9382 6 หลายเดือนก่อน +4

    Hii..I'm from Jharkhand, I never heard any Siri Lankan song ,this is the first song , it became my favourite songs and music ... I LOVE Siri Lanka..❤

    • @wanujacharindith6473
      @wanujacharindith6473 6 หลายเดือนก่อน

      There are lot of sinhal songs like this try also them😍

  • @StudioDTVLK
    @StudioDTVLK 2 ปีที่แล้ว +6

    ඉස්සර ඉදන් ගැම්මෙන් අහපු සින්දු

  • @ishakishak4784
    @ishakishak4784 3 ปีที่แล้ว +40

    තව තව අලුත් ගීත කියන්න වරම් ලැබේවා ඉතාමත් ලස්සනයි ඔබගේ ගීත ♥️♥️♥️♥️♥️

  • @danukaasankajayasekara193
    @danukaasankajayasekara193 ปีที่แล้ว +8

    මේ සින්දුවත් එක්කම 2014ට යන්න තිබ්බා නම්. හරිම ආදරෙයි ඒ අතීතෙට.

    • @chandrikanawarathne7168
      @chandrikanawarathne7168 ปีที่แล้ว

      FIGBFOFNFKFNROFBFPTIHDLDBICHFPFLRUCKHFIDSORHFOFJDGOSHFODJFIDYORNOVBCOFNCOGNFOFNFIPUDJOFJFOFNFOFNFOFFIHFOFFOFJF

    • @chandrikanawarathne7168
      @chandrikanawarathne7168 ปีที่แล้ว

      12FTHTOFJFKDJOJFGDOFHFLDJFOF

  • @balakrishnankavitha3761
    @balakrishnankavitha3761 ปีที่แล้ว +5

    පියවි ලොවේ ඉන්න සදා...
    හුරු ⁣කෙරුවේ ඔබම තමා...🥲❤️🥀

  • @induwaraherath9331
    @induwaraherath9331 2 ปีที่แล้ว +13

    අපි අයියේ මෙ සින්දුව තාම අහනවා ❤❤❤❤❤❤❤

  • @madoq8434
    @madoq8434 3 ปีที่แล้ว +22

    මගෙ අාසම සින්ධුව මෙික ....දිවුර මගෙ භාව කිවුවා

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 3 ปีที่แล้ว +60

    රුවන් අයියගෙ සිංදු ඔක්කොටම මන් ආසයි. Download කරන්න පුලුවන් හැම සිංදුවක්ම Download කරල තියෙන්නෙ. දවසට 4/5 පාරක් අහනව. Congratulations . රුවන් අයියේ. තවත් මේ වගේම හදවතට දැනෙන අලුත් සිංදුවක් කරන්න කියල අහිංසක ඉල්ලීමක් කරනව.

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +16

    කවදාවත් නෑ අපි හමුවන්නේ ...
    මට යන්නට බෑ මතකෙන් ඔබගේ ..
    හරිම ලස්සන සිංදුවක් රුවන් හෙට්ටිආරච්චි මහත්මයාගේ ලස්සනම ලස්සන සිංදු අතරින් ලස්සනම ආදරණීය සිංදුවක් ... එදත් ඇහුවා අදත් අහනවා ඉදිරියටත් සුවහසක් ප්‍රේක්ෂක ජනතාවගේ ආදරයට ප්‍රාප්ත වෙන ආදරණීය අහිමිවීමක් ... 04.05.2022 ❤🙏💐😍

  • @kingrock7261
    @kingrock7261 3 ปีที่แล้ว +53

    I'm tamil but singalash song s very beautiful 💕

    • @SachiraBhanu
      @SachiraBhanu 2 ปีที่แล้ว +8

      We also love tamil songs.😘

    • @KoLaaruThamizhan
      @KoLaaruThamizhan 2 ปีที่แล้ว +4

      Sinhala songs la ennum nereiya
      nalla songs iruku Kelunga Bro❤❤

    • @axrha
      @axrha 2 ปีที่แล้ว +1

      Machan semma

    • @user-wp7iy7pj4k
      @user-wp7iy7pj4k 2 ปีที่แล้ว +1

      @@KoLaaruThamizhan appo suggest pannunga bro

    • @KoLaaruThamizhan
      @KoLaaruThamizhan 2 ปีที่แล้ว

      @@user-wp7iy7pj4k
      th-cam.com/video/Lzbnts8DQ3k/w-d-xo.html
      ithu ennoda fav Bro ❤

  • @raiadeveloper4154
    @raiadeveloper4154 2 ปีที่แล้ว +56

    love for srilanka from Pakistan. may God cure the political situation in Srilanka and bless you PM like Pakistan. love you brothers

  • @dillipsagadia6927
    @dillipsagadia6927 2 ปีที่แล้ว +62

    Love from India . Can't be understand a single word but love the music composition & a sad beautiful love story .. thank u music director and script writers. Both the actor & actress acting was supb . 👌👌

  • @businessway6134
    @businessway6134 2 ปีที่แล้ว +28

    ලංකාවේ පරන සින්දුවක් අහනවනම් රුවන් හෙට්ටිආරච්චි ගේ සින්දු තමා .❤

  • @madushanigayathree9017
    @madushanigayathree9017 2 ปีที่แล้ว +6

    සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ
    හිතකින් වත් නෑ ඔබහට සරදම් කරලා ❤️❤️

  • @funzone8341
    @funzone8341 13 วันที่ผ่านมา +1

    මේ සිංදු සෙට් එකම එන කාලේ අවුරුදු කොල්ලෝ කෙල්ලෝ ඔක්කෝම දැන් අවුරුදු ගානකින් වයසට ගිහින්. ඒ කාලේ කරපු ලව් මිස් වෙලා සමහරු දුක් වෙලා ඉදපු හැම එකාටම අදටත් මේ සිංදු අහනකොට ඒ මතක එන්නේ නැත්තම් ඒ කාලේ හරියට ලව් කරලා මිස් උන උන් නෙවෙයි ඒ. එකගයි නම් මේ කොමෙන්ට් එකට ලයික් එකක් දාපල්ලා 🙏😍🥰 මොකද මාත් ඒ බෝට්ටුවේම තමයි ඒකයි අදටත් අහන්නේ මේවා ඒ තරම් ෆීල් වෙනවා අදටත් ❤

  • @iskansaali5772
    @iskansaali5772 3 ปีที่แล้ว +54

    I can't understand single word.But,perfectly sad of pure love 🇧🇼

    • @ajanthailangakoon4029
      @ajanthailangakoon4029 3 ปีที่แล้ว +3

      This song has part 2
      Listen its..
      It is ends with happily

    • @iskansaali5772
      @iskansaali5772 3 ปีที่แล้ว +1

      @@ajanthailangakoon4029 Thnx buddy

    • @pasankandambige3007
      @pasankandambige3007 2 ปีที่แล้ว +2

      @@iskansaali5772 th-cam.com/video/iysnoevfFsw/w-d-xo.html

  • @sasankasudayanga3434
    @sasankasudayanga3434 2 ปีที่แล้ว +70

    අහං ඉන්න පුළුවන් බූට් සින්දු😍❤️

  • @liaentertainment4299
    @liaentertainment4299 ปีที่แล้ว +19

    දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ ඔබ නැති මොහොතේ සැනසුම මගේ ඔබ ගෙනගියේ ඇයි හොර රහසේ කවදාවත් නෑ අපි හමුවන්නේ මට යන්නට බෑ මතකෙන් ඔබගේ • Instrumental • දිවිය මගේ තිබෙන තුරා පෙම් කෙරුවේ ඔබට තමා දිවිය මගේ තිබෙන තුරා පෙම් කෙරුවේ ඔබට තමා යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ තවමත් මතකයි දිව්රා මගේ බව කීවා දිව්රා මගේ බව කීවා • Instrumental • පියවි ලොවේ ඉන්න සදා හුරුකෙරුවේ ඔබම තමා පියවි ලොවේ ඉන්න සදා හුරුකෙරුවේ ඔබම තමා සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා ඔබ හට සරදම් කරලා දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ ඔබ නැති මොහොතේ සැනසුම මගේ ඔබ ගෙනගියේ ඇයි හොර රහසේ කවදාවත් නෑ අපි හමුවන්නේ මට යන්නට බෑ මතකෙන් ඔබගේ Ramesh Uditha Wijerathna (Lyrics Added)

  • @avinashchandravlogs1241
    @avinashchandravlogs1241 3 ปีที่แล้ว +88

    Hi I am from India I didn't understand sinhala language beautiful song love you Sri Lanka 🇮🇳❤️🇱🇰

  • @n.s.iproduction1387
    @n.s.iproduction1387 2 ปีที่แล้ว +6

    මම මේ සින්දුවට අවුරුදු ගානක් තිස්සේ ආසයි.

  • @sethulakshmi9967
    @sethulakshmi9967 2 ปีที่แล้ว +9

    Love from india. I love this song😍😍

  • @KVBROTHERS890
    @KVBROTHERS890 2 ปีที่แล้ว +4

    අයියේ ඔයා අපිව පිස්සු වැට්ටුවා ඔයාගේ ලස්සන සිංදු වලින්..නොදැක ඉන්න බෑ සිංදුව ආපු කාලේ අපි ගතකලේ මනෝ ලෝකේ..තාම ඔයාගේ සිංදු ඔක්කොම පෝන් මෙමරියේ දාගෙන අහනවා..

  • @madushanigayathree9017
    @madushanigayathree9017 2 ปีที่แล้ว +5

    දුක වැඩි නෙතේ කදුලැලි පිරේ
    ඔබ නැති මොහොතේ ❤️❤️❤️

  • @nipuntharindu8979
    @nipuntharindu8979 2 ปีที่แล้ว +32

    මේ song 🔥🎧 දැන් අහද්දි හිතට දැනේන විදිය කියාගන්න බෑ 💞🥺🎧✊

  • @Himanshu_Dandriyal
    @Himanshu_Dandriyal ปีที่แล้ว +126

    I'm from north India but live in sri lanka i like sinhala songs ❤️really sinhala song really best best best no word love it❤️❤️💯💯💥💥👌

  • @aruniarosha7524
    @aruniarosha7524 2 ปีที่แล้ว +13

    තාමත් ආසම සින්දුව ♥️♥️♥️

  • @uddipmajumder9513
    @uddipmajumder9513 3 ปีที่แล้ว +618

    Hi am from india,i cant understand not a single word but song is too beautiful and the music also..❤❤

  • @infinitymusic4345
    @infinitymusic4345 2 ปีที่แล้ว +11

    FROM 2021 👌👌👌 RESPECT👌👌❤❤❤💖

  • @prasadinihansika1331
    @prasadinihansika1331 ปีที่แล้ว +2

    කවදාවත් නෑ අපි හමුවන්නේ........ මට යන්නට බෑ මතකෙන් ඔබගේ♥️♥️♥️♥️♥️♥️

  • @nethmiperera3644
    @nethmiperera3644 ปีที่แล้ว +10

    Beautiful voice 👌👌👌👌👌👌

  • @MohamedAbdullah-im2ys
    @MohamedAbdullah-im2ys 3 ปีที่แล้ว +14

    Ruwan ayya gahappu song okkoma patta veediyatta supeiri

  • @animesh4010
    @animesh4010 หลายเดือนก่อน

    From (Odisha)India beautiful song😍

  • @rajeeshkalatharaaruvikkara3664
    @rajeeshkalatharaaruvikkara3664 9 หลายเดือนก่อน +15

    I am from india, also not understanding words but a nice feeling. I love Sri Lanka ❤️

  • @shanubupathi4233
    @shanubupathi4233 ปีที่แล้ว +2

    හිත නිවයි 🥺 මතක අවුස්සයි😣

  • @HemalBro97
    @HemalBro97 3 ปีที่แล้ว +143

    2021 අහනඅය නැද්ද

  • @user-sw9mn3ke3y
    @user-sw9mn3ke3y 3 ปีที่แล้ว +15

    Lassanai 🇱🇰love you Sri Lanka

  • @gamingwithoshan2252
    @gamingwithoshan2252 2 ปีที่แล้ว +3

    Ruwan Ayyage Mna Asama Song Eka MEEKA......GOOD LUCK RUWAN AYYE....

  • @abangadik8041
    @abangadik8041 ปีที่แล้ว +10

    Lanka song Always🔥🔥🔥💚

  • @kibankibab4756
    @kibankibab4756 2 ปีที่แล้ว +10

    My lovely best song 🥰🥰🥰❤️❤️❤️

  • @damithmax5151
    @damithmax5151 ปีที่แล้ว +4

    Issara tv eke yaddi sound wedi karanwa ....scl yana kale asama sinduwak

  • @MohammadAli-ry6cj
    @MohammadAli-ry6cj 3 ปีที่แล้ว +13

    Excellent song...

  • @chathurangarc3
    @chathurangarc3 ปีที่แล้ว +1

    අතීතයත් එක්ක බැදිච්ච අමුතු මතකයක් එනෝ මේ සිංදුව අහද්දි 😪😭🥺

  • @Shan-00
    @Shan-00 2 ปีที่แล้ว +10

    එ කාලෙ මේක කටපාඩම් කර ගන්න දුන්න ගේමක් 😍✌️

  • @Thrishula.1948
    @Thrishula.1948 7 หลายเดือนก่อน +15

    2023 අහන අය ඉන්නවද 😊😊

  • @SL-og6wh
    @SL-og6wh 2 ปีที่แล้ว +35

    ඒ කාලෙ පට්ටම ලව් කරපු සිංදු 2022ත් අහනවා ❤️🤣

  • @one_millions
    @one_millions 3 ปีที่แล้ว +12

    🤩🤩Its realy nice song😍😍❤

  • @naasnaas8790
    @naasnaas8790 5 หลายเดือนก่อน +2

    Beautiful song

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 3 ปีที่แล้ว +16

    *කොච්චර ඇහුවත් එපා වෙන් නෑ*

  • @BLACKDIAMOND-ki7nt
    @BLACKDIAMOND-ki7nt 2 ปีที่แล้ว +3

    2022 අහන සෙට් එක👈🏻❤️

  • @Mihiraavi
    @Mihiraavi 2 ปีที่แล้ว +2

    තාමත් අහනවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..
    ❤️❤️❤️❤️

  • @suventhiranenthiran7119
    @suventhiranenthiran7119 ปีที่แล้ว +23

    Iam tamil but I love ❤ this song very much

  • @upekshavedasinghe945
    @upekshavedasinghe945 2 ปีที่แล้ว +1

    හිතට සැනසීමක් ගේන මේ කටහඬ භාවනාවක්.ආයෙත් මේවායේ සින්දු අහන්න ආසයි 😍😍

  • @mohammadsajibmahmud2781
    @mohammadsajibmahmud2781 ปีที่แล้ว +2

    What a music 🎶🎶🎶🎶 all of the best....🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇱🇰

  • @WasanaMadu-sv5my
    @WasanaMadu-sv5my 10 หลายเดือนก่อน +2

    Sheril akka puduma lassanai, ❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥

  • @sanjeewanidilrukshi4084
    @sanjeewanidilrukshi4084 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ. ගොඩක් ලස්සනයි

  • @karunasricool8713
    @karunasricool8713 6 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️

  • @manojsamanthusharamanojsam5946
    @manojsamanthusharamanojsam5946 2 ปีที่แล้ว +1

    එ කාලේ ඉදන්ම ආසවෙන් අහන එකක් තමයි 😻💖

  • @sindhujasindhuja8168
    @sindhujasindhuja8168 3 ปีที่แล้ว +7

    My favourite. ......

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +1

    2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ පට්ට ලස්සනයි 🙏😍❤️👍🇱🇰😁🤗☸️🤙✌️🤟🤝😀

  • @OlympussDoctrine
    @OlympussDoctrine 3 ปีที่แล้ว +12

    Salutes from India.. Resembles LIYATHAMBARA by ATHMA LIYANAGE

  • @Yamuko__
    @Yamuko__ 2 ปีที่แล้ว +4

    2022 ආදරෙයි 🥰🥰🥰❤❤❤😙

  • @chitrasenaratne4966
    @chitrasenaratne4966 ปีที่แล้ว +2

    Great song and great music with great voice and great acting. Good job 👏

  • @u.k.s.nethuwa432
    @u.k.s.nethuwa432 2 ปีที่แล้ว +3

    Beautiful ❤️

  • @prabavipanchangi4965
    @prabavipanchangi4965 9 หลายเดือนก่อน +1

    ඒ කාලේ වගේමා මේ කාලෙත් ආසවෙන් අහන සින්දුව්ක් 🥰❤️💞🥺

  • @vithuvithu3764
    @vithuvithu3764 3 ปีที่แล้ว +31

    Bro I'm tamil i can't understand sinhala but nice song ..keep rock

    • @rasithkawishka588
      @rasithkawishka588 3 ปีที่แล้ว +1

      හම්මට එල එල අපිත් උබලගෙ සින්දු එහෙම අහ්න්නෙ තෙරෙනවට නෙමේ බ්‍රෝ මියිසික් එකට😂

    • @vihagadias1988
      @vihagadias1988 3 ปีที่แล้ว

      🇱🇰♥️🇨🇮

    • @vinodanvinodan4971
      @vinodanvinodan4971 3 ปีที่แล้ว +3

      Bro nanum Tamil but Sinhala song very nice I love Sinhala song

    • @vijayabalan1188
      @vijayabalan1188 3 ปีที่แล้ว +1

      @@vinodanvinodan4971 Yenda mental koothi nee oru tamilanaa ???? Singhala devudya paya song nala irukkunu sollura

    • @hazrinahamad5559
      @hazrinahamad5559 3 ปีที่แล้ว +1

      Dei tamil songs la evlo nalla sogss ik da idha poi nive endraai 😅

  • @bishalsarkar1111
    @bishalsarkar1111 ปีที่แล้ว

    Great Song. Watching from West Bengal, India

  • @chathunimalsha3037
    @chathunimalsha3037 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ .......♥️

  • @tironshock
    @tironshock 2 ปีที่แล้ว +5

    Really ❤️ ful song..!!! Nice to hear …!!!

  • @prebakumari3324
    @prebakumari3324 ปีที่แล้ว +1

    ජීවිතේ මැරෙනකන් ආසා කරන සිංදුවක්😌😌

  • @melanienissanka6409
    @melanienissanka6409 2 ปีที่แล้ว +2

    Beautiful song!!

  • @kanchannilu1552
    @kanchannilu1552 3 ปีที่แล้ว +2

    Aiye oyage sindu goodak lassanai.man goodak asai oyage sindu welata,

  • @anuladissanayaka5271
    @anuladissanayaka5271 2 ปีที่แล้ว +3

    Wow super song .I like this song♥️♥️♥️

  • @gayansameera7219
    @gayansameera7219 3 ปีที่แล้ว +7

    Sheril you so beautiful......

  • @CT__100__LOVERS
    @CT__100__LOVERS หลายเดือนก่อน

    දැන් එවා එක්ක බලද්දී 😢 සින්දුද කියලා හිතෙනවා මේවා අහද්දී🥹🤍

  • @naveenkarthik3305
    @naveenkarthik3305 2 ปีที่แล้ว +14

    Srilankan music is amazing

  • @saheenass5666
    @saheenass5666 3 ปีที่แล้ว +1

    Am from Bangladesh love srilanka

  • @kwppodie7739
    @kwppodie7739 4 ปีที่แล้ว +15

    හැමදාම ..දුක තමයි .අපි ...උරුම වෙලා තියෙන්නේ .....😭😭😭😭😭🤧

  • @rayandesilva3626
    @rayandesilva3626 2 ปีที่แล้ว +1

    mage aasama akak ruwan bro...thanks...💗💗💗💗mata yanna bee mathaken obagee..💕💕💕💕

  • @tanmaymistri656
    @tanmaymistri656 ปีที่แล้ว +1

    Hey, I'm from Kolkata in India,i can't understand but I feel this song ❤️
    It's really heart touching ❤️❤️

  • @supunmadhusanka7050
    @supunmadhusanka7050 ปีที่แล้ว

    Hi i am from colombo sri lanka . This is a so beautiful song .By now i have listened to this song more than hundred thousend times.I love this song

  • @shehamalkis4229
    @shehamalkis4229 3 ปีที่แล้ว +10

    Nice song💕