ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Amma - Damith Asanka [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.พ. 2016
  • Song Title - Amma
    Artist - Damith Asanka
    Music - Radeesh Vandebona
    Lyrics - Sajith V Chathuranga
    Video - Wikum Piumal @ V Cinema

ความคิดเห็น • 1.2K

  • @chamikaravidanage6399
    @chamikaravidanage6399 6 ปีที่แล้ว +586

    ලෙඩ ඇඳේ සිහි නැතුව ඉන්න මගේ අම්මට මේ සිංදුව උපහාරයක්ම වේවා.! අම්මට ඉක්මන් සුවය ලැබේවා.!

    • @Samuudiary
      @Samuudiary 4 ปีที่แล้ว +4

      Ikman suwa

    • @sriyanamaine9540
      @sriyanamaine9540 4 ปีที่แล้ว +3

      @Shaman Pradeep esema wewa

    • @chamarachathuranga9
      @chamarachathuranga9 4 ปีที่แล้ว +5

      Ammata ikman suwaya lebewa.

    • @mareycroos423
      @mareycroos423 4 ปีที่แล้ว +4

      ජෙසු පිහිටයි ඉක්මන් සුවය ලැබෙවා

    • @lahirusampath9183
      @lahirusampath9183 4 ปีที่แล้ว +3

      Ikman suwaya pathanawa

  • @madurajayalath5529
    @madurajayalath5529 2 ปีที่แล้ว +54

    මගේ අම්මා මාව හදන්න නොවිදිනා දුක් විදලා ඇති උපදින හැම බවයකම ඇය මගේම අම්මා වෙලා උපදින්න ඔන අවදිවේලා වැඩට යන හැම දිනයකම ඇයට සෙත් පතලා දිර්ගායුශ පතනවා මගෙ ආදර මැනියන්ට🙏🙏🙏

  • @nallainallai167
    @nallainallai167 5 ปีที่แล้ว +163

    පපුව පැලෙන්න තරම් දුකයි
    ගීතය ඇහෙද්දි....දමිත් මල්ලියේ ඔබට ඉක්නණින්
    නිදහස ලැබේවා ...ඉක්මන්
    සුවය සමග...තෙරුවන් සරණයි ...ජේසු පිහිටයි ....

  • @sujithnishantha1450
    @sujithnishantha1450 ปีที่แล้ว +46

    අම්මා වෙනුවෙන් ගුණ ගැයෙන මෙවැනි ගීත තව බිහි වේවා ❤❤❤❤❤ඔබටත් ❤❤❤❤❤❤❤❤❤

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 2 ปีที่แล้ว +35

    මගේ අම්මා .❤❤❤.. කඳුලු ගඟක් එනව මේ ගීතය ඇසෙද්දී . පියාගේ සෙවනක් නැති තැන ඇය විඳි අප්‍රමාණ දුක් කන්දරාව . දමිත් ❤❤❤

  • @vimukthirandeniya7486
    @vimukthirandeniya7486 5 ปีที่แล้ว +67

    අහන හැම වෙලේම ඇහැට කඳුලක් ආපු හිතට වදින ලස්සන සින්දුවක්
    “හැම සංසාරේ ඔබ හමු වේවා..........
    මගේම අම්මා වෙලා“

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 2 ปีที่แล้ว +22

    ඒ කටහඬ ඇහැද්දි ඇගේ හිරිගඩු පිපෙනවා ..දමිත් අයියා බුදුසරණයි ❤🙏

  • @shashinimadusika5778
    @shashinimadusika5778 3 ปีที่แล้ว +53

    හැම සංසාරෙම ඔබ මගේම අම්මා වෙන්න රත්තරං අම්මේ.❤️❤️❤️❤️

  • @anuanuruddika2624
    @anuanuruddika2624 5 ปีที่แล้ว +61

    කොයි තරමි වටින ගිතයක්ද මේ ඔබ ගායනා කලේ වැදගත් වටිනාකමක් තියන සිංදු අපි අගය කරනවා දමිත් සහොදරයා අද මේ සිදු වුන දුක් කරදර ඉක්මනින් දුරැ වෙලා යලි සිටි තත්වයට එන්න ලැබේවා කියා.

  • @shehanpasindu3867
    @shehanpasindu3867 7 ปีที่แล้ว +88

    මෙ සින්දුව අහනොකට මෙ මගෙ අම්මමද කියල හිතෙනවා සින්දුව අහන වාරයක් පාසා අඩල ඇති මම සත්තකින්ම උපදින වාරයක් පාසාම මගෙම අම්ම වෙන්න ඕන අම්මේ. මගෙ අම්මත් බුදු වෙන්න ඕන ගොඩක් ලස්සන ගීතයක් හිතට වදින ගීතයක්.

  • @nadunidarshanika1774
    @nadunidarshanika1774 ปีที่แล้ว +19

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මගේ දෙමාපියන්ට

  • @deewijesooriya3524
    @deewijesooriya3524 5 ปีที่แล้ว +6

    ඔයා ගැන news වලින් කිව්ව දවසෙ ඉදන් හැමදාම ඔයාගෙ සින්දු අහනවා. පට්ට දුකයි අයියෙ. ඔයා තරම් බොක්කට වදින්න සින්දු කියන්න පූලුවන් අය ගොඩක් අඩුයි. අපිට ඔයා රජෙක්. අපි ආසයි ඔයා සතුටෙන් ඉන්නවා බලන්න. ලන්කවෙ මිනිස්සු කොච්චර ඔයාට ආදරෙයි ද. 9 වෙනිදා වෙනකන් බලන් ඉන්නවා අපි.

  • @hasinikaushalya5783
    @hasinikaushalya5783 2 ปีที่แล้ว +25

    හැම සංසාරේ ඔබ හමුවේවා මාගේ අම්මා වෙලා ❤️❤️🙏🙏 ආදරෙයි අම්මේ ❤️🙏

  • @tharushikapalihawadana4381
    @tharushikapalihawadana4381 ปีที่แล้ว +16

    ඔබ වටිනවා..
    මහමෙර තරම්..
    මට මගෙ රත්තරං අම්මා❤️ 🌍 ...

  • @dwsadareka2820
    @dwsadareka2820 5 ปีที่แล้ว +32

    දමිත් අයියෙ, ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි, ඔයාට ඉක්මනටම හොද වෙන්න කියලා පතනවා, 😔😔😔😔😔😔😔😔

  • @user-gv3ju1oh7g
    @user-gv3ju1oh7g 8 ปีที่แล้ว +174

    ඔබ වටිනවා මහමෙර තරම්........මට
    මගේ රත්තරං අම්මේ....
    හැම සංසාරේ ඔබ හමුවේවා....
    මගේම අම්මා වෙලා......

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +5

    එදාත් අදත් හෙටත් හැමදාමත් හදවතේ ගායකයා දමිත් ❤️❤️❤️

  • @anulawamenike9387
    @anulawamenike9387 5 ปีที่แล้ว +22

    මවු ගුන කිමටම ගැලපෙන කටහඩක් ...හදවතට දැනෙන ගිතයක් බුධුසරනයි ...

  • @gayanichamara6239
    @gayanichamara6239 5 ปีที่แล้ว +23

    නමට අම්මා වුන ජරා ගැහැණු හැra අනිත් හැම අම්මා ma me වගේ tamai.ආදරෙයි අම්මේ හැමදාම .

  • @pasindu34themiyabandara11
    @pasindu34themiyabandara11 2 ปีที่แล้ว +8

    චාමර අයියගෙයි දමිත් අයියගෙයි කටහනට ගහන්න කටහනක් තාම නෑ... හදවතෙ ගායකයො දෙන්නා🖤තෙරුවන් සරණයි🙏💖

  • @dddmmmssshhkkmmmmdkk7105
    @dddmmmssshhkkmmmmdkk7105 2 ปีที่แล้ว +12

    අම්මා ගැන අහපු සන්වේදීම හොදම සින්දුව මේක...🙏😍

  • @fareedgreatjobfared5785
    @fareedgreatjobfared5785 7 ปีที่แล้ว +313

    මව් ගුණ ගීතයකට ත් unlike කරන මිනිසුන් ඉන්නවා කියන්නෙ මොන හිත් තියෙන්නේ ද කියා සිතා ගන්න බැ

    • @ayomidilhani2387
      @ayomidilhani2387 7 ปีที่แล้ว +3

      fareed great job Fared imo

    • @KamalKamal-vu8gy
      @KamalKamal-vu8gy 7 ปีที่แล้ว +2

      kamal

    • @sriyanimallika2279
      @sriyanimallika2279 7 ปีที่แล้ว +4

      Ane da kiyanne. Ekko unlike eke theruma danne na😡. Me wachana tika hari saralai me katahadin eka thawath pennanawa depapiyan ge watina kamak nathi minissu

    • @maheshchandana2647
      @maheshchandana2647 6 ปีที่แล้ว +8

      එයාලගේ අම්මලාට එයාලා කැමති නැතිව ඇති.හැම අම්ම කෙනෙක් ම අපේ අම්මා වගේ නෙවෙයි

    • @sunethradissanayakala6683
      @sunethradissanayakala6683 5 ปีที่แล้ว +6

      එකනම් ඇත්ත එකෙන්ම කියන්න පුළුවන් එයාලා කොහොම ද අම්මට ආදරේ කියලා නේද

  • @thusharagunasekara3222
    @thusharagunasekara3222 2 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි ඔයාට කවදාවත් එපා වෙන් නැති ☝ ම ගායකයා ඔයා දමිත් අසංක ඉක්මනින් සනිප වෙවා

  • @priyanthidias4959
    @priyanthidias4959 6 ปีที่แล้ว +23

    ආදරෙයි මගේ අම්මෙ ජේසු පිහිටයි මගේ අම්මාට

  • @anuranishantha7284
    @anuranishantha7284 4 ปีที่แล้ว +15

    ඔබ වටිනවා මහමෙර තරම්........මට
    මගේ රත්තරං අම්මේ....
    හැම සංසාරේ ඔබ හමුවේවා....
    මගේම අම්මා වෙලා......mage adaraneeya amme obata niwansuwa.

  • @arumapuduma6566
    @arumapuduma6566 6 ปีที่แล้ว +71

    හැම සංසාරේ ඔබ හමුවේවා....
    මගේම අම්මා වෙලා ♥♥♥♥♥♥♥♥♥♥

  • @manojthushara9439
    @manojthushara9439 7 หลายเดือนก่อน +1

    මගේ අම්මට 73යි දැන්. තුරුනුවන්ගේ සරනයී මගේ අම්මාටත්.පොඩි පුතා අම්මගේ.හැමදාමත් ආදරෙයි මගේ අම්මට❤❤❤❤❤❤❤😢😢

  • @fun_Life235
    @fun_Life235 ปีที่แล้ว +9

    මගේ අම්මාට මම පණ වගේ ආදරෙයි♥ ලේ කිරට හරවලා මාව උස මහත් කරපු මගේ අම්මාට බුදු සරණයි🙏 සියලු අම්මාවරුන්ට බුදු සරණයි♥🙏

  • @davidshaan2352
    @davidshaan2352 2 ปีที่แล้ว +21

    මගෙ අම්මට මගෙ ආච්චි අම්මා දෙවැනි උනෙ නැ.වැදුවෙ අම්මා උනාට හැදුවේ ආච්චි අම්මා මන් එයාට කොච්චර ආදරෙද කියලා වචනකින් නිම කරන්න බැ මන් එයාට තමය් අම්මා කියන්නේ එයා මගෙන් සමු අරන් යය් කියලා මන් දන්නවා මෙච්චර ඉක්මනට යයි කියලා මන් බලාපොරොත්තු උනෙ නැ.එතරමට හොඳට හිටියේ කිසි කරදරයක් නැ එයාගෙ වැඩ එයා කරගෙන ඇදුමක්වත් හොදන්⁣න ⁣දෙන් නැ.එයාට වැක්සීන් එක ඔරොත්තු දුන් නැ මෙ ලොවෙන් සමු අරන් මාසයක් වෙනවා දැනට.එයාගෙ මතකවල් එක්ක හරි මන් ජිවත් වෙන්නම්

  • @rizwanverygoodrizwan4688
    @rizwanverygoodrizwan4688 2 ปีที่แล้ว +27

    Love my mom 😘

  • @pradeepikasenaka2086
    @pradeepikasenaka2086 2 ปีที่แล้ว +41

    ඉක්මනින්ම සුවය ලැබේවා ....🙏ආදරණීය අම්මාට...💐

  • @kavindunirmal1451
    @kavindunirmal1451 8 ปีที่แล้ว +51

    නැති බැරිකම් මගෙ දෑසින් හංගා............සෙනෙහස දුන් මාගේ අම්මා...
    හැකි පමණින් ඔවදන් දුන්න හින්දා...හැම මොහොතේ මට හයියක් වුනා.....
    ඔබ වටිනවා මහමෙර තරම්............මට මගේ රත්තරන් අම්මේ...
    හැම සංසාරේ ඔබ හමුවේවා.................මගේම අම්මා වෙලා...............

    • @sandunrajapaksha4700
      @sandunrajapaksha4700 5 ปีที่แล้ว +1

      නැති බැරි කම් මගෙ දෑසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා හැකි පමණින් ඔවදන් දුන්න හින්දා හැම මොහොතේ මට හයියක් උනා ඔබ වටිනවා මහමෙර තරම් මට මගෙ රත්තරන් අම්මා හැම සංසාරේ ඔබ හමුවේවා මගෙම අම්මා වෙලා

  • @nishunishu217
    @nishunishu217 5 ปีที่แล้ว +10

    ඒ වචන..🎶🎶 ඒ කටහඩ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. පුදුම ලස්සනයි🤭🤭❤️❤️

  • @harshaliyanage9470
    @harshaliyanage9470 6 ปีที่แล้ว +21

    Supiri දමිත් අයියේ...සුබ පතනව උබට.මේ වගේ තව අම්මා තාත්තා ගැන ලස්සන සින්දු කරන්න ශක්තිය වාසනාව ලැබේවා...

  • @rohan3260
    @rohan3260 9 หลายเดือนก่อน +1

    කාට නැතත් අම්ම තාත්තාට සලකපල්ලා🙏🙏🙏❤️❤️❤️
    ඒ මිනිස්සු නැති වුනාට පස්සේ දුක් වෙන්න ඕනි නෑ එතකොට 🙏🙏🙏

  • @dilshansrivinda8382
    @dilshansrivinda8382 2 ปีที่แล้ว +10

    හදවතට amma ගැන danenna කියන hadawathe gayakaya 😍😍😍❤

  • @nilanthikumari3021
    @nilanthikumari3021 5 ปีที่แล้ว +21

    මම ගොඩාක් ආසාම ගායකයෙක් ඉස්සර ඉදලම ආදරෙයි දමිත් අයියේ

  • @madhushikaghithanjali530
    @madhushikaghithanjali530 8 ปีที่แล้ว +65

    හැම සංසාරේ ඔබ හමුවෙනවා මගේම අම්මා වෙලා

  • @yamunaiduwara1638
    @yamunaiduwara1638 8 ปีที่แล้ว +27

    ගොඩක් ලස්සනයි අමිමිලාට..
    බුදු බව ලැබෙන්නඔිනේ....

  • @GihanDhanushka
    @GihanDhanushka 7 ปีที่แล้ว +285

    ඉරාජ්ගෙ හෙළුවටයි දමිත්ගෙ අම්මගෙ සිංදුවටයි තියෙන වීව්ස් දැක්කම හරිම කණගාටුයි

  • @KeshanJayarathna
    @KeshanJayarathna ปีที่แล้ว +8

    අම්මා තමයි ලෝකෙම පන ටික 😍🥰😘

  • @samithfernando8650
    @samithfernando8650 8 ปีที่แล้ว +23

    හැකි පමණින් ඔවදන් දුන්න හින්දා...
    හැම මොහොතේ මට හයියක් වුනා...
    ඔබ වටිනවා මහමෙර තරම්...
    මට මගේ රත්තරන් අම්මේ...
    හැම සංසාරේ ඔබ හමුවේවා...
    මගේම අම්මා වෙලා....

    • @chtihru1299
      @chtihru1299 8 ปีที่แล้ว +1

      CHTIHRU😚😚😚😚😚😚😚😚🙋🙋🙋🙋

    • @prasaneprasane3393
      @prasaneprasane3393 3 ปีที่แล้ว

      Matadikaueunamagasasinkadylupririna

  • @user-iz1lk9rx1m
    @user-iz1lk9rx1m ปีที่แล้ว +8

    අම්මා ❤️🥺

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 ปีที่แล้ว +25

    ප්‍රේක්ෂකයන්ට මේ හඩ යලි යලිත්
    අසන්නට ලැබේවා

  • @sonitasonita8914
    @sonitasonita8914 5 ปีที่แล้ว +5

    ඇස් දෙකට කදුලුත් ආව අනේ දමිත් අසංක කියන මෙි නිහතමානී ගායතයාට මෙකෙද උනේ කියල ඔබට ඉක්මනින්ම නිදහස ලැබෙිවා දළදා සමිදු පිහිටයි

  • @momedabdulla9106
    @momedabdulla9106 3 ปีที่แล้ว +17

    Lankawe best voice eka.🥰🥰🥰

  • @inokamadumali8638
    @inokamadumali8638 2 ปีที่แล้ว +10

    හරිම ලස්සන සිංදු වක්.

  • @roshmuhandiram
    @roshmuhandiram 5 ปีที่แล้ว +14

    හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා... 💞

  • @poojanimusicofficial4484
    @poojanimusicofficial4484 3 ปีที่แล้ว +17

    මව්පිය සෙනෙහසට සමාන සෙනහසක් මේ ලොව කොහෙවත් නෑ.. දරුවන් වෙනුවෙන් මව්පියන් කෙතරන් දුක් විදිනවද..

  • @mathishadilshan73
    @mathishadilshan73 2 ปีที่แล้ว +3

    Damit අයිය සුපිරි 🎶 සින්දුව 👍🙏🙏❤❤

  • @nilumamalin3455
    @nilumamalin3455 8 ปีที่แล้ว +7

    ඔබ අනලා මට කවන බත් කට රසයිනේ
    මේ ලෝකේ හැමටත් වඩා........
    හැම සංසාරේ
    ඔබ හමු වේවා
    මගේම අම්මා වෙලා ......🙏

  • @user-fe9vj8jw2s
    @user-fe9vj8jw2s 10 หลายเดือนก่อน +1

    හැම සංසාරේ.....ඔබ හමු වේවා..මගේම අම්මා වේලා...❤❤❤❤❤

  • @kuwkuw9709
    @kuwkuw9709 6 ปีที่แล้ว +15

    හැම සන්සාරේ ඔබ හමුවේවා!!!!!!! මගෙම අම්මා වෙලා..........
    ඔබ වට්නවා ....මහා මෙර තරම්....මට මගෙ රත්තරන් අම්මා

  • @madu1244
    @madu1244 5 ปีที่แล้ว +8

    නියමයි දමිත් අසංක අයියේ😘😘😘😘😘😘😘😘

  • @ssajath5637
    @ssajath5637 3 ปีที่แล้ว +2

    ஹெம சன்சாரே ஒப ஹமுவேவா மகேம அம்மாவெலா

  • @blackmaster6312
    @blackmaster6312 3 ปีที่แล้ว +16

    Best singer 🙂❤️

  • @user-sb5cf4xg6z
    @user-sb5cf4xg6z 6 ปีที่แล้ว +6

    මගේ අම්මා හැම බවයකම මගේම අම්මා වේවා....බුදු සරනයි අම්මේ....

  • @dileeshasandamali3931
    @dileeshasandamali3931 5 ปีที่แล้ว +2

    හැම සංසාරේ.......ඔබ හමු වෙිවා......මගේ අමිමා වෙිලා.......

  • @vanniyasingammenaka3342
    @vanniyasingammenaka3342 11 หลายเดือนก่อน +2

    எனக்கும் இந்த பாடலை ரொம்ப பிடிக்கும்❤❤❤

  • @udenisatharasinghege7162
    @udenisatharasinghege7162 7 ปีที่แล้ว +17

    හැම සංසාර්...ඔබ හමු වේවා... මගේම අම්මා වෙලා.... මම ගොඩක් ආදරෙයි අම්මේ

  • @janithalakshan335
    @janithalakshan335 5 ปีที่แล้ว +6

    ඒ ගැඹුරු කටහඬ අපිට ආයෙමත් ඕනේ දමිත් අයියේ

  • @user-wi7nw5yc5q
    @user-wi7nw5yc5q 11 หลายเดือนก่อน +2

    ඔබ වටිනවා මහා මෙර තරම් මට මගේ රත්තරන් අම්මා ❤️❤️😢

  • @jaroshan30
    @jaroshan30 4 ปีที่แล้ว +7

    அம்மா 😢

  • @crishanfernando1209
    @crishanfernando1209 7 ปีที่แล้ว +40

    හැම සංසාරේ ඔබ හමුවේවා...
    මගේම අම්මා වෙලා....

  • @hiruytgaming3018
    @hiruytgaming3018 2 ปีที่แล้ว +3

    හැම සන්සාරෙ හමුවේවා මගේම අම්මා වෙලා.මගෙ පන .මගෙ මුලු ලෝකේම මගෙ අම්මා.ආදරෙයි අම්මේ.❤️

  • @hashinikaushalya8174
    @hashinikaushalya8174 5 ปีที่แล้ว +1

    මේක unlike කරලා දාහකට ලග වෙන්න එයාලට අම්මලා ගැන වගක් නැතුව ඇති මොලේ කුරුවල් වෙන හැගීම් අවුස්සන ඒවා තමා ගොඩක් ගෑනු පිරිමි දැන් ආස. අම්මා තාත්තා ගැන ආදරේ ප්‍රසිද්දියේ කියන්න ලැජ්ජා වෙන සමාජයක් .

  • @sandunimadushani5575
    @sandunimadushani5575 8 ปีที่แล้ว +44

    හැම සංසාරේ නුඹ හමුවේවා මගේම අම්මා වෙලා

  • @chandrawanninayaka6775
    @chandrawanninayaka6775 5 ปีที่แล้ว +11

    පුතා ඉක්මනටම එන්න අපි ඔයා එනතුරැ ඉතාම දුකෙන් බලඉන්නවා පුතේ ඔයා ට බුදු සරනයි

  • @buddikalakshan9490
    @buddikalakshan9490 2 ปีที่แล้ว +3

    ඒ කට හඩ පිස්සුවක්💖🤩

  • @dhanukarajesh5257
    @dhanukarajesh5257 7 ปีที่แล้ว +56

    ඇඩෙනවා ලස්සනයි

  • @ChamilaSrimali-cz2ji
    @ChamilaSrimali-cz2ji ปีที่แล้ว +1

    අම්මෙක්ගේ ආදරේ කියන්නෙම වේදනාවක් විතරයි ......බලාපොරොත්තු බෙදීම් නෙති මේ තනිකඩ life එක දුකක් උනාට මේකට මං ආදරෙයි ඒ වගෙම ඔයගෙ සින්දු වලට........ මේ සින්දුව නම් සුපිරි

  • @yaramajed1232
    @yaramajed1232 4 ปีที่แล้ว +4

    මම ඔයාට ගොඩක් ආදරෙයි..ඔයගෙ ගීත හරිම ආසාවෙන් රස විඳින්නෙ ඔයාට මගෙ සුබ පැතුම්......

  • @user-cx2jl7kb7n
    @user-cx2jl7kb7n 8 ปีที่แล้ว +19

    මගේ ම අම්මා වෙලා .
    ගොඩක් ලස්සනයි .

  • @rumesheranga945
    @rumesheranga945 5 ปีที่แล้ว +2

    නැති බැරිකම් මගෙ දැසින් හන්ගා සෙනෙහස දුන් මාගෙ අම්මා...
    හැකි පමනින් ඔවදන් දුන්නු හින්ද හැම මොහොතෙ මට හයියක් උනා..ඔබ වටිනවා මහාමෙර තරම් මට මගෙ රත්‍තරන් අම්මා.. ❤️❤️❤️❤️❤️

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 5 ปีที่แล้ว +10

    Lassanai damith aiaya sinduwa..
    Api oyata ikman suwaya pathanawa anna aiye ikmanata
    Suwapath wela apiwa geethayen
    Suwapath karanna
    Adarei damith aiyaa api oyata

  • @ranilkumara3878
    @ranilkumara3878 4 ปีที่แล้ว +39

    995 දැනට unlike කරපු උන් අවජාතකයොද නැත්නම් පොඩිකාලේ මන්දිරවල ඉපදුන උන් වෙන්න ඇති අර පැදුරේ පොඩි එකා ඉන්න ඒවා දැක්කාම උන්ට අප්පිරිය ඇති මගෙ හිතේ අනේ තොපි වගෙ අවජාතකයෝ

    • @surangadilruk8229
      @surangadilruk8229 3 ปีที่แล้ว

      ඒක ඇත්ත සහෝ

    • @chalanijinendra9089
      @chalanijinendra9089 3 ปีที่แล้ว

      ආසයි ද මී t

    • @p.5629
      @p.5629 2 ปีที่แล้ว

      අම්මෙක් අප්පෙක් ජාතියක් ජන්මයක් නැති අවජාතක කඩප්පුලි බල්ලො

  • @upulsri995
    @upulsri995 3 ปีที่แล้ว +4

    හැම සංසාරේ ඔබ හමු වේවා මගේම අම්මා වෙල.........❤❤❤ 🙏🙏🙏

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් ඌවේ අපට ඔභ අබීමානයක් 🙏🙏

  • @mohamedhathaa7884
    @mohamedhathaa7884 2 ปีที่แล้ว +6

    Supiri.. ❤️

  • @serinfernando9004
    @serinfernando9004 5 ปีที่แล้ว +3

    කටහඩ හරිම ලස්සනයි

  • @u.d.5452
    @u.d.5452 8 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සින්දුව දමිත් අයියේ .... සරල වචන උනත් අම්මා කෙනෙක්ගේ ආදාරේ සෙනෙහස ලස්සනට ගොනු කරලා තියෙනවා....

  • @ruwanimaleesha6783
    @ruwanimaleesha6783 4 ปีที่แล้ว

    Hama sansare. Oba hamu wewa magema amma wela . Adarei Raththaran amma . Mage manika oyai amma ..❤️👩‍👧🙏🏻

  • @davikabandara7769
    @davikabandara7769 4 ปีที่แล้ว +3

    හැම සන්සාරේ ඔබ හමු වේවා මගේම අම්මා වෙලා ...

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 5 ปีที่แล้ว +20

    අයියෙ .😘😘😘 ඒක😢😢😢😢.
    තෙරුවන් සරණයි ඔයාට.ඉක්මනින් එන්න අපි අතරට අයෙත්.බලන් ඉන්නවා😘😘😘

  • @M_Zay......
    @M_Zay...... 2 ปีที่แล้ว +8

    දමිත් අසංක අයියා ❤️😘

  • @kumaridisanayaka8628
    @kumaridisanayaka8628 7 ปีที่แล้ว +2

    හැම සන්සාරේ ඔබ හමුවේවා මගේ ම අමිමා වෙලා

  • @chathurikadula1917
    @chathurikadula1917 8 ปีที่แล้ว +33

    hema sansare oba hamu wewa magema amma wela........💕

  • @Amira.Ahmed7912
    @Amira.Ahmed7912 ปีที่แล้ว +6

    Amazing sound and amazing song 👏

  • @raluwepadmasiri9504
    @raluwepadmasiri9504 6 ปีที่แล้ว +11

    Great. Really wonderful. Ur voice, rythm and meaning are highly appreciated dear.

  • @mohamedrashath173
    @mohamedrashath173 ปีที่แล้ว +1

    Still I hear the song but I don't know sinhala but I feel very well this song❣️

  • @chathucreations1962
    @chathucreations1962 11 หลายเดือนก่อน +1

    මගේ එකම හීනෙ මගෙ අම්මවයි තාත්තවයි කවද හරි රජෙක් රැජිනක් වගේ තියන එකයි. ටිකෙන් ටික මං ඒ හීනෙට ලං වෙනෝ . ඊටපස්සෙ මට මේ ලෝකෙන් සදහටම සැනසීමෙ යන්න පුලුවන් වෙයි එයාලට කලින්. අම්මා තාත්තා තරම් වටින සම්පතක් මේ තුන් ලෝකෙම මට නම් නැහැ. මගේ අම්මට තාත්තට විතරක් නෙවෙයි මුලු ලෝකෙම ඉන්න ආදරණීය රත්තරං අම්මල තාත්තලා හැමෝටම තෙරුවන් සරණයි .. දීර්ඝායු වේවා.. ❤

  • @gimhanikasunika
    @gimhanikasunika 8 ปีที่แล้ว +4

    හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා ..............

  • @MohdRafee-it2xo
    @MohdRafee-it2xo 4 ปีที่แล้ว +10

    What a great song. Unforgettable song in my life.

  • @tpuvanesvarantpuvanesvar-ot6zf
    @tpuvanesvarantpuvanesvar-ot6zf ปีที่แล้ว +1

    Amma.V .I. P . Iam srilankan Tamil all ways listen this is song .❤❤❤❤❤

  • @a.somarathanathero9210
    @a.somarathanathero9210 8 ปีที่แล้ว +1

    Hithata danena song ekak.Godak hagumbarai.congratulations damith aiya

  • @balagemanju1206
    @balagemanju1206 4 ปีที่แล้ว +26

    Unlike කල හැමඑකාගෙම අම්මල මහපාරට දාල ඇති ඒකයි උන්ට මේක දිරවන්නෙ නැත්තෙ .

    • @havefun8788
      @havefun8788 2 ปีที่แล้ว

      Copy karapu sindu original newe meka

    • @havefun8788
      @havefun8788 2 ปีที่แล้ว

      th-cam.com/video/6X9KhNHmHQ0/w-d-xo.html

  • @sandyakumari5849
    @sandyakumari5849 5 ปีที่แล้ว +11

    ආදරනිය ගායකයේක් ඉක්මන්සුවය ලබා නැවතත් එන්න බුදු සරණයි

  • @kasunkasun2713
    @kasunkasun2713 2 ปีที่แล้ว +2

    අම්මා තරම් වටිනා වස්තුවක් නැ මෙලොව.,😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏

  • @jayarangikahettiarachchige2200
    @jayarangikahettiarachchige2200 7 ปีที่แล้ว +2

    hama sansare oba hamu wewa magema amma wela......... excellent damith ayye.....

  • @thilinachathira8700
    @thilinachathira8700 7 ปีที่แล้ว +31

    නියමයි දමිත් අසන්ක අය්යෙ

    • @sagarikasagaraika2981
      @sagarikasagaraika2981 7 ปีที่แล้ว +2

      thilina chathira

    • @nirangathamel681
      @nirangathamel681 5 ปีที่แล้ว

      @@sagarikasagaraika2981 අම්මාගෙ ගුන දන්නෙ මෙ ලොකෙ කියෙන් කී දෙනාද නංගී ,,,මගේ අම්මා මට හැම අත්මයකම මටම ලැබේවා ..........

    • @omanmuscat164
      @omanmuscat164 5 ปีที่แล้ว

      A katahada hodata galapenawa me sinduwa ahan warak pasam adenawa 😂😂😂