පිය සෙනෙහස ගීත එකතුව | Fathers Song Collection | Piya senehasa gee collection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2024
  • piya senehasa gee collection | thaththa songs | fathers love | new sinhala songs 2024 | new song collection | sinhala sindu | 2023 sindu | popular songs 2023 2024 | manoparakata sindu | mind relax music sri Lanka | feel the music
    00:00 - intro
    00:03 - තාත්තා දිවි සුසුමින්ම
    04:15 - දිවියම වාගේ
    08:39 - හිමාලෙට වඩා උසයි
    12:47 - දෙපිය නඟලා
    16:22 - තාත්තාගේ ආලේ
    20:08 - හමාර බණවර
    23:59 - අව්වේ මුතු ඇට වපුරා
    #music #sinhala_songs #srilanka #trending #viral #collection #thaththa #fathers #diwiyama_wage #himaleta_wada_usai #අව්වේ_මුතු_ඇට_වපුරා #hamara_banawara #ravi_royster #srilankan_music #fathersday #fatherlove #fatherdaughter #fatherandson
  • เพลง

ความคิดเห็น • 109

  • @NilminilaRanasinghe
    @NilminilaRanasinghe หลายเดือนก่อน +40

    අනේ මගෙ රත්තරං අප්පච්චි අපි නොහිතපු විදිහට අපි දාලා ගියා..ඒ මොහොත මතක් වෙන වාරයක් පාසා මැරි මරී ජීවත් වෙනවා ..ඔයාට නිවන් අවබෝධය ලබන්න මම කල සියලු පින් හේතු වේවා .....

    • @lasanthakumara7214
      @lasanthakumara7214 25 วันที่ผ่านมา +3

    • @DushanthasampathSampath-er2nd
      @DushanthasampathSampath-er2nd 23 วันที่ผ่านมา +1

      Awanka kama jiithe

    • @SusanthaSusantha-wo3fm
      @SusanthaSusantha-wo3fm 11 ชั่วโมงที่ผ่านมา +1

      මමත් ඒ අත්දැකීම විඳලා තියෙනවා. මට තාම වයස අවුරුදු 14යි😪

    • @user-wk2uo6tv3w
      @user-wk2uo6tv3w 9 ชั่วโมงที่ผ่านมา

      😢😢

    • @user-wk2uo6tv3w
      @user-wk2uo6tv3w 9 ชั่วโมงที่ผ่านมา

      ​@@SusanthaSusantha-wo3fm 😢

  • @laksLaks-qk1bv
    @laksLaks-qk1bv หลายเดือนก่อน +17

    මගේ ලෝකේ මම වැඩියෙන්ම ආදරේ මගේ රත්තරන් තාත්ට ❤❤❤❤❤❤

  • @user-xe8zc7sk9m
    @user-xe8zc7sk9m หลายเดือนก่อน +13

    සිරාවටම තාත්තා තමා චරිතේ මගේ ජීවීතේ නම්.
    හැබැයි මගේ ජිවිතේ හොදම කාලේට එනකොට තාත්තා නැති උනා.
    හැබැයි එදා තිබ්බ ආදරේ අදටත් ඔහොන්මම තියෙනවා තාත්තාට.....
    තාත්තලා ආදරේ පෙන්නන්නේ නෑ තමන්ගේ දරුවන්ට හදවතේ තියාගෙන ඉන්නවා . ඒක මගේ තාත්තාගෙන් මම අත් දැක්කා....
    මගේ තාත්තා මට දෙවියෙක්.❤

  • @nethulilinara7764
    @nethulilinara7764 20 วันที่ผ่านมา +5

    අපිට තාත්තා ආදරේ කලේ නැතිව අතහැරියේ පොඩි කාලේ ඉදලම වෙලත් මං හරි ආසයි පිය ගුන ගී අහන්න😢❤

    • @tharushidananjana1305
      @tharushidananjana1305 2 วันที่ผ่านมา

      මං දාන්න ඕනෙ එක ඔය දාලා 😔😔😔 එයා නැනිවෙලා ම්න් දන්නෙත් අදයි

  • @NilminilaRanasinghe
    @NilminilaRanasinghe หลายเดือนก่อน +8

    මේ සින්දු ටිකට නම් views මිලියනයක් විතරම ලැබෙන්න ඕනි .ඒ තරමට ලස්සනයි...මම හැමදාම අහනවා.👍❤️❤️

    • @amilajayashantha3631
      @amilajayashantha3631 6 วันที่ผ่านมา +1

      ආදරෙයි තාත්තා. ❤❤❤

  • @rasikahemachandra7931
    @rasikahemachandra7931 15 วันที่ผ่านมา +3

    මගේ තාත්තට දීර්ඝායුෂ ලැබිවා

  • @chutidonichutidoni2086
    @chutidonichutidoni2086 หลายเดือนก่อน +4

    තාත්තා කෙනෙක් කියන්නෙම ලොකු ශක්තියක් තාත්තා කෙනෙක්ගෙ ආදරේ කාගෙ ආදරේ ටවත් සාමාන කරන්න බෑ මේ සිංදු ට්ක මාරම ලස්සනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-nv6gi8vh7v
    @user-nv6gi8vh7v หลายเดือนก่อน +7

    ❤❤ මගේ තාත්තා බුදු වෙන්න ඔනි ...අද අපි මේවාගේ ජිවත් වෙන්නේ එයාලාගේ නිතරම අපිට හරි මග පෙන්නුව නිසා ❤❤❤❤ සැර උනාත් එ ආදරේ කවදාවත් අපිට පෙන්නුවේ නැහැ ❤❤❤

  • @LokuLoku-to3tg
    @LokuLoku-to3tg 3 วันที่ผ่านมา +1

    අනේ මගේ රෑ ත්තරන් අප්පච්චිට අසනීපයි.එයාට ඉක්මනින් සුවය ලැබේවා .මගේ පන මගේ අප්පච්චි .ආදරෙයි ගොඩක් .❤❤❤❤❤❤

  • @sudasuda9453
    @sudasuda9453 22 วันที่ผ่านมา +3

    ❤❤❤. අනේ. මගේ රත්තරන්. තාත්තා අපිව දාලා ගියා නොකියාම ඉස්පිරිතාලේ ගියේ මාත් එක්කමයි ඒ තරම් අමාරුවක් තිබුණෙත් නෑ ඒත් දවස් දෙකකින් අපිව දාලා සදහටම. නොයෙන ගමන් ගියා අදටත් මට ඔයාව මතක් වෙනවා මගේ තාත්තේ.ඔයාට බුදු බව අත් වෙන්න ඕන මගේ තාත්තේ. මාව බලගත්තට දුකක් නොදි.අපි අතර නැති උනත් මට ඔයාව හැමවෙලාවේම මතක් වෙනවා ඒ වෙලාවට අඩනවා මන් හොඳටම .😂😂😂😂😂😂

  • @athmamedanijayawardhana9427
    @athmamedanijayawardhana9427 7 วันที่ผ่านมา +2

    මහේ තාත්තාට මම ගොඩක් ආදරේයි කොච්චර ගැහුවත් බැන්නත් තාත්තගෙ ආදරේ වෙනසක් වේන්නෑ එයා ආදරේ හිත යට හංගගෙන ඉන්නවා

  • @yasawardana
    @yasawardana หลายเดือนก่อน +9

    ආදරෙයි තාත්තෙ ගොඩක් ❤❤❤

  • @HirunGihansa
    @HirunGihansa หลายเดือนก่อน +6

    මගේ ලොවේ රජු තාත්තා❤❤❤

  • @madhushalakmali1108
    @madhushalakmali1108 หลายเดือนก่อน +12

    Mage thaththa asanipen, den hospital inne 😢

    • @YenukiYehansa-ff3rj
      @YenukiYehansa-ff3rj หลายเดือนก่อน

      ඉක්මණින් saneepa vei budu saranai

  • @marypieris1538
    @marypieris1538 11 วันที่ผ่านมา +1

    අද අපි මේවාගේ ජිවත් වෙන්නේ එයාලාගේ නිතරම අපිට හරි මග පෙන්නුව නිසා ❤❤මගේ තාත්තා මට රජෙක් ආදරෙයි මගෙ තාත්තේ ❤❤❤❤

  • @Ireshamadushani-o3c
    @Ireshamadushani-o3c 18 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤ adari kayana ba

  • @Chaminda-f7o
    @Chaminda-f7o 17 วันที่ผ่านมา +2

    ගොඩක් ආදරෙයි මගෙ තත්තෙ

  • @MadushikaMadushi
    @MadushikaMadushi วันที่ผ่านมา +1

    මගෙ පන ඔබයි තාත්තෙ😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @mamfernando6450
    @mamfernando6450 9 วันที่ผ่านมา +1

    අදෙරෙයි මගෙ තාත්තේ ❤තාත්තා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamidurashmina1234
    @chamidurashmina1234 21 วันที่ผ่านมา +4

    Thaththe godak adarei❤❤❤❤❤❤❤

  • @DisnaPriyadarshani-f4c
    @DisnaPriyadarshani-f4c 24 วันที่ผ่านมา +2

    මගෙ අප්පච්චි මගෙ ගොඩාක් දුර ගිහින් අවුරුදු 13 අදටත් මගෙ ලොකෙ ඔයා අප්පච්චි ❤❤❤❤

  • @AsheinyNilushika-uj6jw
    @AsheinyNilushika-uj6jw 3 วันที่ผ่านมา +1

    මගේ තාත්තා හොද තැනක් ඉපදෙන්න

  • @prasannakumara9361
    @prasannakumara9361 13 วันที่ผ่านมา +1

    මගේ අප්පච්චිට ගොඩාක් ආදරෙයි

  • @jayantharohana1933
    @jayantharohana1933 2 วันที่ผ่านมา +1

    ඇයි මේ සින්දු ටිකට ලයික් නැත්තෙ❤

  • @user-ep7tb4sg7l
    @user-ep7tb4sg7l 4 วันที่ผ่านมา +1

    තාත්තා එනකන් මග බලන් ඉන්න මම

  • @user-wm6nn5mh8x
    @user-wm6nn5mh8x 28 วันที่ผ่านมา +4

    ♥️♥️♥️♥️♥️තාත්තා❤

  • @sarathamarathunga9045
    @sarathamarathunga9045 3 วันที่ผ่านมา +1

    තාත්තා❤❤❤❤❤

  • @omeshasewwandi9846
    @omeshasewwandi9846 4 วันที่ผ่านมา

    මේ ආත්මෙකදී වගෙම නැවත උපදින හැම ආත්මෙකම මගෙම අප්පච්චී වෙලා ඉපදෙන්න ඔනී මගෙ රත්තරන් අප්පච්චී ♥️

  • @niroshasudarshani5835
    @niroshasudarshani5835 หลายเดือนก่อน +11

    Happy Father's Day ❤👨‍👧

  • @user-mx6sr8oo1p
    @user-mx6sr8oo1p หลายเดือนก่อน +2

    මගේ ආච්චි අම්මා ගෙ තුන් මස දානය. ට තව දින 4යි මගේ තාත්තා ට පත්ලෙන් වාසි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න

  • @HadiHadi-h3n
    @HadiHadi-h3n 21 วันที่ผ่านมา +3

    Atherihahhabuwa

  • @AmilaRuwan-eb5xr
    @AmilaRuwan-eb5xr 13 วันที่ผ่านมา +1

    අදරේයි තාත්ත❤

  • @DilkiShalika-vx8ij
    @DilkiShalika-vx8ij 18 วันที่ผ่านมา +2

    Mage adaraneeya thattha mathu budu wewa adarei godak ❤❤❤❤❤❤❤❤❤

  • @MetharaNethmini-xg1fp
    @MetharaNethmini-xg1fp 5 วันที่ผ่านมา

    මගේ ලෝකයේ වීරයා අප්පච්චි ❤❤❤❤ආදරෙයි❤️ තාත්තෙ

  • @user-ek2zp9yj1o
    @user-ek2zp9yj1o 10 ชั่วโมงที่ผ่านมา

    මගේ රත්තරන් තත්තා මාව දාලා ගිය වෙලව මතක් වෙනවා

  • @MadushikaMadushi
    @MadushikaMadushi วันที่ผ่านมา +1

    මගෙ අප්පච්චිට මගෙ ඡිවිතෙ තියෙන කම් අාදරෙයි❤❤❤❤❤❤❤❤

  • @user-tl1yn3yr5p
    @user-tl1yn3yr5p 12 วันที่ผ่านมา

    මගෙ රත්තරං තාත්තා මම නොහිතපු විදිහට මාව දාලා ගියා ..ඒ මොහොත මතක් වෙන වාරයක් පාසාම මම මැරි මැරි ජීවිත් වෙනවා තාත්තට නිවන් අවබෝධය පිණිසම මම කරන සියලු පින් හේතුවේවා😢😢😢😢😢

  • @PriyangikaKusum-c1n
    @PriyangikaKusum-c1n วันที่ผ่านมา

    Mage raththaran appachchita upaharayak wewa raththarane oyata

  • @user-qr7in1di9x
    @user-qr7in1di9x 20 วันที่ผ่านมา +1

    Jiwithe thiyana thakkal godak adarei thaththe..❤😢. Me sansara hama bawayakama magema thaththa wanna ona..❤😑😭😢😢

  • @hirudinimadushani6346
    @hirudinimadushani6346 18 วันที่ผ่านมา

    අනෙ මගෙ රත්තරං තාත්තා උන්නානම් 😭 මගෙ රත්තරං තාත්තාට ආදරෙයී🙏 ඉන්න තැනක ඉදන් බලන් ඇතී 😩❤️

  • @ThanujaDilrukshi-ws5jg
    @ThanujaDilrukshi-ws5jg 19 วันที่ผ่านมา +2

    Mage thaththa mathu budu wewa😂😂😂😂adarei mage thaththe❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamalimahahedara5894
    @shamalimahahedara5894 20 วันที่ผ่านมา +1

    Mage raththaran appachchita deergayusha labewaa ❤❤❤siyalu appachchiwarunta deergayusha labewaaa!!!

  • @user-qr7in1di9x
    @user-qr7in1di9x 20 วันที่ผ่านมา +2

    Ane mage aththe oya koheda inne. Man mage thaththata godak..❤😢

  • @DanushkaSuranga
    @DanushkaSuranga 4 วันที่ผ่านมา

    Mage loweth Raju mage thaththi I love you so much my father ❤❤❤

  • @ChanukaChanuka-h3k
    @ChanukaChanuka-h3k 4 วันที่ผ่านมา

    ❤️❤️❤️ආදෙරෙයි තාත්තා

  • @AsheinyNilushika-uj6jw
    @AsheinyNilushika-uj6jw 3 วันที่ผ่านมา

    ඔයා අපිව දාලා ගිහින් තාත්තේ දැන් අවුරුදු 3ක් ඒත් තාත්තා ගේ මතකය අමතක කරන්න බැහැ තාත්තේ ඔයා වගේ අය දකිද්දී දරා ගන්න අමාරුයි තාත්තේ

  • @user-br5te4pb7o
    @user-br5te4pb7o 9 วันที่ผ่านมา

    amma wgema thama thaththa eya mage pana❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalidias5529
    @nimalidias5529 4 หลายเดือนก่อน +9

    Superb ❤

  • @thamarairangani341
    @thamarairangani341 8 วันที่ผ่านมา

    මගේ තාත්තා තමයි මගේ ලෝකයේ වීරයා

  • @user-wu2em7li4x
    @user-wu2em7li4x 13 ชั่วโมงที่ผ่านมา

    Ipadena Hama bawayakama magema appachi wewa.

  • @Kavindu-z5n
    @Kavindu-z5n 7 วันที่ผ่านมา

    Thaththi man oyata godak adharei💖💖😗

  • @thisumsanujaya3216
    @thisumsanujaya3216 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි.....❤❤❤

  • @GeethaRanjani-xc8jx
    @GeethaRanjani-xc8jx 9 วันที่ผ่านมา

    Taru podi naa aa pana hati ❤tattaga adara panna na ❤a unata tattha maha marak ..adaa hitiya nam

  • @madavimadavi6630
    @madavimadavi6630 หลายเดือนก่อน +1

    mage loke mama wediyenma Adare mage rarhrhrn thatha mage gawa Ada ne

  • @DushanthasampathSampath-er2nd
    @DushanthasampathSampath-er2nd 23 วันที่ผ่านมา +1

    Marai adareee kiyana bee deiyaneeee...

  • @NuwanthikaNuwan
    @NuwanthikaNuwan 18 ชั่วโมงที่ผ่านมา

    මගෙ අප්පච්චි දැන් මෙ ලොකේ නැ මගෙ අප්පච්චි මගෙ ලග නැති අඩුව මට මැරෙන තුරාවට ලොකු වේදනාවක්

  • @MaduwanthiNimesha-ec5lx
    @MaduwanthiNimesha-ec5lx หลายเดือนก่อน +3

    ❤❤❤

  • @user-mf9wt7gc1u
    @user-mf9wt7gc1u 3 หลายเดือนก่อน +4

    ❤❤

  • @NuwanSadun
    @NuwanSadun หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤😢😢

  • @suranganikumari5514
    @suranganikumari5514 2 หลายเดือนก่อน +3

    ❤🎉😢

  • @InokaInoka-je1lm
    @InokaInoka-je1lm 2 วันที่ผ่านมา

    Thatha kenekge adare katawath sama kara nohaki mathak wedden mawa pichchila yanawa

  • @user-tl7ug2zm2j
    @user-tl7ug2zm2j หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @damithmaduranga2035
    @damithmaduranga2035 หลายเดือนก่อน +2

  • @kanchanaindunil2142
    @kanchanaindunil2142 5 วันที่ผ่านมา

    අනේ.මගෙ තාත්තත් මගෙ ළඟ හිටියනම් අද මට මෙහෙම අඬන්න වෙන එකක් නෑ.

  • @Sneha-pq5jt
    @Sneha-pq5jt 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-bl5gg1zg6r
    @user-bl5gg1zg6r หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @user-zw4pu4kj1w
    @user-zw4pu4kj1w 13 วันที่ผ่านมา

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @user-im5qm3eg4x
    @user-im5qm3eg4x 26 วันที่ผ่านมา

    Mama wadiyenma adare mage rattaran thaththata❤❤❤❤❤❤❤❤

  • @UdeshiKarunathilaka
    @UdeshiKarunathilaka หลายเดือนก่อน +2

    😥😢

  • @updchandrasena9885
    @updchandrasena9885 29 วันที่ผ่านมา

    🥺❤

  • @WasanthaWasantha-bk6cr
    @WasanthaWasantha-bk6cr 23 วันที่ผ่านมา

    Mage thaththata Sahara Paule Sicily Benita birgayusha labewa😂❤😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AyeshaSenevirathna
    @AyeshaSenevirathna 26 วันที่ผ่านมา

    😢😢😢😢❤

  • @BagiyaWimukthi
    @BagiyaWimukthi หลายเดือนก่อน +1

    😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉

  • @SanathChanaka-ok2py
    @SanathChanaka-ok2py หลายเดือนก่อน

    Mage tathta api atarema ipadeeva. Agosthu 8ta aurudu 2i tathta nativela.

  • @dilshani6299
    @dilshani6299 หลายเดือนก่อน +1

    😢😢😢

  • @GayanDuminda
    @GayanDuminda หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-zl4cu6fh2r
    @user-zl4cu6fh2r หลายเดือนก่อน

    Mage tathtata budu wewa ❤❤❤❤

  • @user-ri4yc3dt8j
    @user-ri4yc3dt8j หลายเดือนก่อน +7

    මගෙ තාත්තා ට සනිප නෑ😢

    • @user-ri4yc3dt8j
      @user-ri4yc3dt8j หลายเดือนก่อน +2

      😢

    • @ansmusic3816
      @ansmusic3816  หลายเดือนก่อน +3

      ඉක්මන් සුව ලැබේවා 🙏

    • @user-ri4yc3dt8j
      @user-ri4yc3dt8j หลายเดือนก่อน +1

      ❤❤❤❤❤​@@ansmusic3816

    • @shamodibimalka5242
      @shamodibimalka5242 หลายเดือนก่อน +1

      ඉක්මන් සුවය තාත්තට

    • @kaviRajapaksha1
      @kaviRajapaksha1 หลายเดือนก่อน +1

      ඉක්මන් සුවය ලැබේවා😢

  • @SamarakoonMadushali
    @SamarakoonMadushali หลายเดือนก่อน

    Mage that ha ta niwan suwa labewa

  • @NishadiNuwanthika-po1rx
    @NishadiNuwanthika-po1rx หลายเดือนก่อน +1

    ❤ mage thaththata godak adarei mage jivithema thaththa

  • @user-ep7tb4sg7l
    @user-ep7tb4sg7l 4 วันที่ผ่านมา +1

    මගේ නිහඩ ආදරවන්තයා

  • @LavanAnusara
    @LavanAnusara หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @user-oz2hb2ow2k
    @user-oz2hb2ow2k 13 วันที่ผ่านมา

  • @NadeeraDilrukshi
    @NadeeraDilrukshi หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤🎉❤❤

  • @KaveeshaSewwandi-q6y
    @KaveeshaSewwandi-q6y 25 วันที่ผ่านมา

  • @KaveeshaSewwandi-q6y
    @KaveeshaSewwandi-q6y 25 วันที่ผ่านมา