ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
😍🥰අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙනඉණිමං බඳිනු බැරීපොළොවයි ඔබ මටතරුවක් විලසට රෑකල පතිත වෙමිඅහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙනඉණිමං බඳිනු බැරීපොළොවයි ඔබ මටතරුවක් විලසට රෑකල පතිත වෙමිගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේඅසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේගඟ කවදා හෝ මුව දොර හමු වෙනවාලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවාඅහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙනඉණිමං බඳිනු බැරීපොළොවයි ඔබ මටතරුවක් විලසට රෑකල පතිත වෙමිඅනාත සයුරට වැහි දිය දෝත ඔබයිඅගාධ අඳුරක දුල රන් සිළුව ඔබයිඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමීඔබ වට කහවනු පවුරට මහ දුරකිඅහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙනඉණිමං බඳිනු බැරීපොළොවයි ඔබ මටතරුවක් විලසට රෑකල පතිත වෙමිඅහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙනඉණිමං බඳිනු බැරීපොළොවයි ඔබ මටතරුවක් විලසට රෑකල පතිත වෙමි😍🥰
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉනිමo බදිනු බැරී... ඒ ආදරේ... ❤️❤️❤️ලස්සනයි... ❤️❤️❤️
මේ සිංදුව ලස්සනටම ඇහුවෙ ඔය දෙන්නගෙ හඩින්🥺 මාරම ලස්සනයි.. ඉස්සරහටත් ලස්සන covers කරන්න🧡
සුනිල් එදිසිංහගේ දුවයි පුතයි කියන එකත් අහල බලන්.
@@swarnafernando604අනිවාර්යයෙන් ම
යකො මුන් සින්දුව කනව
මේ Cover එක මං අහපු covers වලින් හොඳම එකක්.... ❤❤
මුල්ගායනටදවඩා විවිධත්වයක් හා අලංකාර මුසුකොට රහට ගායනා කිරීම ඉතාමත්ම අපූරුයි.අගයකරමි ,ඉතසිතින්ම සුභපතමි .ස්වනිර්මාන සදහා යොමුවීමට ගවුරවයෙන් ආරාධනයකරමි.
භාවයයි ආදරයයි මුසු වූ තැන අසීමාන්තික හැගීම් සමුදායක් ගොඩ නැගේ🥺❤️
ගායිකාව නියමයි 🥰😍❤️ ඒ කටහඬ හොඳට දැනුණා... 🥰
ලස්සනයි ගොඩක් ලස්සනයි දෙන්නගෙම ඉදිරි වැඩ කටයුතු සියල්ලම ගොඩක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
කියන්න වචන නැ මාරම ලස්සන cover එකක් 🥺♥
harima adaraniyai ,budusranai oya dennata,hamdama sathutin inna❤❤
Gorgeous couple with blessed voices keep going my dr son god bless you both! ❤❤❤❤❤
Aththtm lassanai ayye akke ♥️♥️😎😎😎
The most beautiful cover version of this song I've ever heard 🎧♥️
Yes it is..❤️❤️
True💯
A GOOD COVER VERSIONAN EXCELLENT PIECE OF SINGING.KEEP SINGING
Girl ගේ voice එක ....crystal clear....❤🥰
Very beautiful cover ❤ blessed voices 🤩 god bless you both ❤️❤️
Wow heart blowing performance. . Good luck Thilana and Thilini love from Australia. ❤❤❤
❤❤❤❤Lasanaiiiiiiiiiiiii
Harima lassanai ❤❤❤❤❤❤❤❤❤ congratulations 🎉 thawath me wage song karanna bawanawak wage oyala dennage voice ❤❤❤❤❤
නිතරම අහනවා.. Maraලස්සනයි
රහයි මල්ලි❤️ආසම song ekak
Great combination ❤ magical voices
තිලිණි ගේ ගායනය ඉතාමත් මිහිරියි. තිළිණ ට මීට වඩා ගයන්න පුළුවන්.. මේ ඔහුගේ උපරීමය නෙවෙයි 🤔
Wow මාර ලස්සනයී❤
Rohana sir....nice remake...magical voices...congratulations all ......
හානව හොදට දෙන්මම එකට වැදි
Woww voices ...... fantastic ❤️💫
Marama Lassnai💓💓💓💓💓
Magical voices ❤️❤️
භාවනාවක් හරිම ලස්සනයි ❤❤
Pitch eka wadi nadda😂😂😁😁Tik tok fans🤓Me cover eka nm patta bro..Good luck..
Nice and love you both.. budusaranai
Lassanai akka & aiya❤️❤️
ලස්සනයි හුගාක් ♥️♥️
kalekin lassn cover ekk ahuwa❤
Ammo😍 Akkage Voice එක😍
Beautiful 💖💖💖💖💖🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
අපෙන් සුබපැතුම් තිළිණ ,තිලිනි
හරිම ලස්සනයි 💙🤩
Beautiful ❤
Wow malli congratulations 😘❤️
Thilini akka supre 💜😊
love female voice,,,,whats her name
Superb ❤
❤wow❤
Superb voices
Harima lassanai
නියමයි ♥️🌹🌹🌹🌹🌹
හරිම ලස්සනයි❤ආදරණීයයි
Wow...wonderful
කොල්ලා උබ රියල් වොයිස් ගන්න 😢උබ වැඩ්ඩෙක් ස්තීරයී ආදරෙයි ❤
Valentine gift ❣️
Thilina thilini great work👍
හරිම ලස්සනයි
A new look for the original one. Congratulations Mr. Rohana. ❤❤❤❤❤❤
Lovely cover
Madi bn
Awesome ❤😮😮❤😮❤
Very Nice voices 😍❤️
Harima lassanai ❤
Wow😍
sUPER!!!
Maru
wooooowwww❤ no words❤❤❤❤❤
❤️❤️❤️
Awesome
Beautiful ❤️
omg😮😮😮😮😘
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😍❤
Very nice
Great
Lannanai ane.....pissuwak oyala denna.
Woah🥺❤️
🌹❤
ආසම දෙන්නෙක් ❤️ ආදරේ 🎶
Good
so soothing voice
Bawanawak
💙👌
🎵🎤🎧❤
❤️❤️❤️🌹❤️❤️❤️
Such a beautiful cover 🤍
😍😍
💎💚
Voice ❤
කොපමණ ඔහුවත් මදි ඒ තරමටම ලස්සනයි
Nice cople
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Me lyries ek dennko
❤❤❤ super
ඔර්ජිනල් සිංදුව කනව..කියන්න බැරි මගුල් නොකිය ඉන්න ඕනෙ...
ඊයා මේල් වොයිස් එක
Song eka lassana naha .sinduwata damage ekak karala tiyenne ..
තිලිනගෙ වොයිස් එක ලස්සනටම එන්නෙ එයා ගයන හැම පේලියකම මැද ඉඳලා.( ඔබ වට කහවණු පවුරට මහ දුරකි , පේළිය හැර)හැකි ලෙනවා නොකියා(එහෙම වචනයක් නෑ) හැකිලෙනවා කියනවානම් ලස්සනයි .තිලිනිගෙ වොයිස් එක සාමාන්‍ය ලෙස ඒකාකාරීව යනවා. විශේෂයක් නැහැ.ගුන දොස් කිය කිය හරි අහන්න කැමති විදිහෙ ලස්සන කවර් එකක් වුනේ මුල් ගීයෙ අතිශය සුන්දරත්වය නිසා. කොහොම වුනත් ලස්සනයි ඉතිං👍
පැල්කවි මොඩල්. පරන සිංදු කනවා මුන්
පුදුම ලස්සනයි..
Thilina the male voice was not sufficient enough. My suggestion
Voice❤️
Wow 🥰😍
💗😍
😍🥰
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
ඔබ වට කහවනු පවුරට මහ දුරකි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි😍🥰
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉනිමo බදිනු බැරී...
ඒ ආදරේ... ❤️❤️❤️
ලස්සනයි... ❤️❤️❤️
මේ සිංදුව ලස්සනටම ඇහුවෙ ඔය දෙන්නගෙ හඩින්🥺 මාරම ලස්සනයි.. ඉස්සරහටත් ලස්සන covers කරන්න🧡
සුනිල් එදිසිංහගේ දුවයි පුතයි කියන එකත් අහල බලන්.
@@swarnafernando604අනිවාර්යයෙන් ම
යකො මුන් සින්දුව කනව
මේ Cover එක මං අහපු covers වලින් හොඳම එකක්.... ❤❤
මුල්ගායනටදවඩා විවිධත්වයක් හා අලංකාර මුසුකොට රහට ගායනා කිරීම ඉතාමත්ම අපූරුයි.අගයකරමි ,ඉතසිතින්ම සුභපතමි .ස්වනිර්මාන සදහා යොමුවීමට ගවුරවයෙන් ආරාධනයකරමි.
භාවයයි ආදරයයි මුසු වූ තැන අසීමාන්තික හැගීම් සමුදායක් ගොඩ නැගේ🥺❤️
ගායිකාව නියමයි 🥰😍❤️ ඒ කටහඬ හොඳට දැනුණා... 🥰
ලස්සනයි ගොඩක් ලස්සනයි දෙන්නගෙම ඉදිරි වැඩ කටයුතු සියල්ලම ගොඩක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
කියන්න වචන නැ මාරම ලස්සන cover එකක් 🥺♥
harima adaraniyai ,budusranai oya dennata,hamdama sathutin inna❤❤
Gorgeous couple with blessed voices keep going my dr son god bless you both! ❤❤❤❤❤
Aththtm lassanai ayye akke ♥️♥️😎😎😎
The most beautiful cover version of this song I've ever heard 🎧♥️
Yes it is..❤️❤️
True💯
A GOOD COVER VERSION
AN EXCELLENT PIECE OF SINGING.
KEEP SINGING
Girl ගේ voice එක ....crystal clear....❤🥰
Very beautiful cover ❤ blessed voices 🤩 god bless you both ❤️❤️
Wow heart blowing performance. . Good luck Thilana and Thilini love from Australia. ❤❤❤
❤❤❤❤Lasanaiiiiiiiiiiiii
Harima lassanai ❤❤❤❤❤❤❤❤❤ congratulations 🎉 thawath me wage song karanna bawanawak wage oyala dennage voice ❤❤❤❤❤
නිතරම අහනවා.. Maraලස්සනයි
රහයි මල්ලි❤️
ආසම song ekak
Great combination ❤ magical voices
තිලිණි ගේ ගායනය ඉතාමත් මිහිරියි. තිළිණ ට මීට වඩා ගයන්න පුළුවන්.. මේ ඔහුගේ උපරීමය නෙවෙයි 🤔
Wow මාර ලස්සනයී❤
Rohana sir....nice remake...magical voices...congratulations all ......
හානව හොදට දෙන්මම එකට වැදි
Woww voices ...... fantastic ❤️💫
Marama Lassnai💓💓💓💓💓
Magical voices ❤️❤️
භාවනාවක් හරිම ලස්සනයි ❤❤
Pitch eka wadi nadda😂😂😁😁Tik tok fans🤓
Me cover eka nm patta bro..Good luck..
Nice and love you both.. budusaranai
Lassanai akka & aiya❤️❤️
ලස්සනයි හුගාක් ♥️♥️
kalekin lassn cover ekk ahuwa❤
Ammo😍 Akkage Voice එක😍
Beautiful 💖💖💖💖💖🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
අපෙන් සුබපැතුම් තිළිණ ,තිලිනි
හරිම ලස්සනයි 💙🤩
Beautiful ❤
Wow malli congratulations 😘❤️
Thilini akka supre 💜😊
love female voice,,,,whats her name
Superb ❤
❤wow❤
Superb voices
Harima lassanai
නියමයි ♥️🌹🌹🌹🌹🌹
හරිම ලස්සනයි❤ආදරණීයයි
Wow...wonderful
කොල්ලා උබ රියල් වොයිස් ගන්න 😢උබ වැඩ්ඩෙක් ස්තීරයී ආදරෙයි ❤
Valentine gift ❣️
Thilina thilini great work👍
හරිම ලස්සනයි
A new look for the original one. Congratulations Mr. Rohana. ❤❤❤❤❤❤
Lovely cover
Madi bn
Awesome ❤😮😮❤😮❤
Very Nice voices 😍❤️
Harima lassanai ❤
Wow😍
sUPER!!!
Maru
wooooowwww❤ no words❤❤❤❤❤
❤️❤️❤️
Awesome
Beautiful ❤️
omg😮😮😮😮😘
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😍❤
Very nice
Great
Lannanai ane.....pissuwak oyala denna.
Woah🥺❤️
🌹❤
ආසම දෙන්නෙක් ❤️ ආදරේ 🎶
Good
so soothing voice
Bawanawak
💙👌
🎵🎤🎧❤
❤️❤️❤️🌹❤️❤️❤️
Such a beautiful cover 🤍
😍😍
💎💚
Voice ❤
කොපමණ ඔහුවත් මදි ඒ තරමටම ලස්සනයි
Nice cople
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Me lyries ek dennko
❤❤❤ super
ඔර්ජිනල් සිංදුව කනව..කියන්න බැරි මගුල් නොකිය ඉන්න ඕනෙ...
ඊයා මේල් වොයිස් එක
Song eka lassana naha .sinduwata damage ekak karala tiyenne ..
තිලිනගෙ වොයිස් එක ලස්සනටම එන්නෙ එයා ගයන හැම පේලියකම මැද ඉඳලා.( ඔබ වට කහවණු පවුරට මහ දුරකි , පේළිය හැර)
හැකි ලෙනවා නොකියා(එහෙම වචනයක් නෑ) හැකිලෙනවා කියනවානම් ලස්සනයි .
තිලිනිගෙ වොයිස් එක සාමාන්‍ය ලෙස ඒකාකාරීව යනවා. විශේෂයක් නැහැ.
ගුන දොස් කිය කිය හරි අහන්න කැමති විදිහෙ ලස්සන කවර් එකක් වුනේ මුල් ගීයෙ අතිශය සුන්දරත්වය නිසා. කොහොම වුනත් ලස්සනයි ඉතිං👍
පැල්කවි මොඩල්. පරන සිංදු කනවා මුන්
පුදුම ලස්සනයි..
Thilina the male voice was not sufficient enough. My suggestion
Voice❤️
Wow 🥰😍
💗😍