Wooooww!!!💜💜💜💜💖💖💐💐💐🌈💚mata aththatama kiyanna wachana na niyamai ..akkai aiyai dennama meh geethayata nawa aruthak gena dunna eka ta sthuthi! May God Bless you anday All your dreams and wishes come true 🥰💐👍 Love you both and God has blessed you with lovely and unique voices together u both can go a long way in this music career and be a shining light to the whole world!
Listening to this over and over again...!!! super calming and so beautiful!! I was a fan of Thilina ever since I watched Voice blinds, but the female voice here touches my heart deeper!! May you both be blessed!!
ස්තූතියි හැමෝටම.. මේ හැම කමෙන්ට් එකක්ම ගොඩාක් වටිනවා මට. ❤️🙏 තවත් අලුත් නිර්මාණ රස විඳින්න චැනලය Subscribe කරලා තියාගන්න. 🙏☺️
Thilina song 1k karannako, ara voice battle eke idapu Miyuru ekka
❤🎉❤ jaya wewa Thilina & Thilini
හරිම ලස්සනයි අයියේ... ලස්සන කටහඩවල් දෙකක එකතුවක්... අක්කාගේ වොයිස් එකත් මාරම ලස්සනයි... ලස්සනම ලස්සන වැඩක්...
Miyuru ekka ekak karanna
Ada clz eke event eken passe aayema ahuwa. Oya harima nihathmaani kenek. I really appreciate your attitudes 😊❤.
අනේ තිලිණි ගෙ හඩ....හරිම ලස්සනයි ..❤🎀
.තිලිණ කොහොමත් ටැලන්ට් බව හැමෝම දන්න දෙයක්නේ .....💝ඔයාලා දෙන්නගෙ ඉදිරි අනාගතය ට සුබ පතනවා 🎀❤💝
ඇත්තටම ඒ ගෑණු ළමයා හරිම දක්ෂයි... තිළිණත් හොඳටම දක්ෂයි... ඒත් මට වැඩියෙන්ම දැනුනේ ෆීමේල් වොයිස් එක ... සුබ පැතුම් දෙන්නටම
Thilinage voice niymai.. Matath wadiyenma feel female voice eka..
Aniwa
❤❤❤❤❤
Mee too.
Me song eka mn 1000 parakata wada ahewwa thawath ahanawa patta
❤❤
ඒ දෙන්නගේ ආදරේ❤️ original song එකේ අහපු ලස්සනම cover version එක මේක🔥❤️ Congratulations both of you
Adare uthuranawa ammo
ප්ලීස් තව ඩුවට් එකක් කරන්නකො.. තාම මේකට ඇඩික්ට් වෙලා අහනවා! ❤️
marama lassanai❤💓💓❤❤
Eka❤ ahan innt asai bakan innt asai ❤ e adare sadakal redeewa❤
තිලිණ සමාවෙන්න. ඊලග වටයට යවන්නෙ නම් තිලිණිව 😉❤...
දෙන්නටම සුභම පැතුම්. ජය.. . ❤...
Lassani aiya ❤❤
ලස්සන voices 🎉❤
අනේ... නංගී.. ලස්සන voice එකක්නෙ... එහෙනම් දෙන්නම දිගටම සිංදු කියමු..❤️🌹❤️
❤
ආදරෙයි දෙන්නටම....❤️🤗❤️
හරිම ලස්සනයි. තිලිනිත් වෙලාව එනකල්ම හිටිය නේ හැකියාව මේකයි කියලා පෙන්නන්න ! සුබ පතනවා දෙන්නාටම.👍🎉👏❤️
පුදුම ලස්සනයි දෙන්නාගෙම voices, අක්කාට තියෙන්නෙත් මාරම ලස්සන magical voice එකක්... සුබ පැතුම් දෙන්නටම! Keep it up!
දෙතුන්පාරක් බැලුවා කමෙන්ට් එකක් දාන්නම හිත කිව්වා ❤ අපේ කාලයේ ගාන්ධර්වයා කියන අන්වර්ථය තව තවත් පසක් කරන ගායකයාගේ ගායනය තිළිණ සර් තිළිණි මිස් දෙන්නටම සුබ පැතුම් අලංකාර නිර්මාණයක් ❤ඇත්තම කිව්වොත් තිළිණි මිස් ලස්සනට සිංග් කරා අපිට හුරුපුරුදු තිළිණ සර්ගෙ කටහඩට වඩා තිළිණි මිස්ගෙ කටහඩ ලස්සනයි 😁😁😁 බනින්න නම් එපෝ 😁❤️
නම් දෙකයි,රූපයයි ,කටහඩයි හැම දේම ගැලපෙනවා..
Woowww❤❤❤ super darling ..my congratulations💕 ..love u 🌹🌹🌹🌹
ඒකනම්... කියලා වැඩක් නැ. මාරම ලස්සනයි ...❤🔥 සුපිරි නංගි... තිලිනයා ගැන අමුතුවෙන් කියන්න ඕන නැනෙ...
හමුවුන දවසක ඔහොම කියමුකො බලන්න...😁😂❤🔥
ආදරෙයි චතුවා.. ❤️🙏
Woooow harima lassnay.dekapu lassnama lassna cover ekak.digatama me wage lassnna cover karanna..suba pathum dennatama..nangi..and malli..❤️
😍🥰
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
ඔබ වට කහවනු පවුරට මහ දුරකි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට
තරුවක් විලසට රෑකල පතිත වෙමි😍🥰
අනේ අලුත් සිංදුවක් අරන් ඔය දෙන්න එනකල් අපි බලන් ඉන්නව... හරිම ලස්සනයි හිත නිවෙන හඩවල් දෙකක් ❤❤❤
පුතාටම ගැලපෙන ලස්සන මිහිරි කටහඬක් දුවටත් තියෙන්නේ. ඔයාලගේ ඉදිරි අනාගතය සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා. ආදරෙයි ගොඩක් ඔයාලට. තෙරුවන් සරණයි
Nangi & malli..❤️❤️❤️❤️💐💐💐
ශා... මම දැනන් හිටියෙ නෑ නේ නංගී ට මෙච්චර ලස්සනට කියන්න පුළුවන් කියලා. අවංකවම කියන්නේ, මාරම ලස්සනයි 👌🏽.
❤️❤️❤️
දෙන්නාටම තියෙන්නෙ ආත්මීය හඬක්...
භාවනාවක් වගේ....💕💕🔥🔥
ඉදිරියටම යන්න ...ජයෙන් ජය වේවා🙏🙏💐💐
♥♥
කාලෙකින් අහන්න ලැබුන ලස්සන යුග ගීයක්❤️❤️ඇත්තෙන්ම දක්ෂයි දෙදෙනාම👌
Wow... thilina aiya and thilini akka.. හරිම ලස්සනය. තිලින අයියගෙ වොයිස් එක එක පාරට ඇහුනෙ රවීන් කනිෂ්ක අයියගෙ වගේ..
Aiya & Akka ❤️🥺
Ane harima lassanai
Waiting for your song...
Girl ගේ කටහඩ මාරම clean ...මාරම නිවුන හඩක් ❤
සුපිරි නංගි මරු.
Marama lassanayi....
Good luck 🤞 heart touching
"ඒ නැවුම්බවේ හැඟීම මරු....❤️❤️🔥🔥"
Thili akki oya next season eke voice ymud?? Athtma marama lassani ❤️❤️❤️❤️❤️❤️❤️❤️superb, good luck both
So sweet 💕 👌
Love you both 💖
Harima mihiri gayanayak ❤️❤️🥰
Wow..godak lassanai Akka and ayya ❤️
අනේ හරිම ලස්සනයි 🥺❤️
මන් ආසාවෙන් Music Rearrangement Compose කරන්න සම්බන්ධ වුණු ගීතයක් මේක.තිළිණ මල්ලී තිළිණි නංගී ඔය දෙන්නාටම ස්තූතියි මේ වැඩේට මාව සම්බන්ධ කරගත්තාට. දෙන්නාගෙ හැකියාවෙන් ලංකාවේ සංගීත ක්ෂේත්රයට තව තවත් දැවැන්ත නිර්මාණ දායක කරන්න ලැබෙන්න කියල සුබ පතනවා. ආදරෙයි..ජය වේවා ❤❤❤🙏🙏
දක්ශයෙක් අයියේ ඔයා.. ජය වේවා.. මේ වැඩේ වෙනුවෙන් ගොඩක් කාලය කැප කලා ඔයා.. ස්තූතියි.. ❤️
Very nice voices.excelant.superb.👌👌
Wow😱😱
ඒ ආදරණීය බව..❤😍...හැගීමෙන් ගායනා කරද්දී දැනෙනවා වැඩි...😌❤..good luck aiya&akka
මේ සිංදුව ලස්සනටම ඇහුවෙ ඔයාලා දෙන්නගෙ හඩින් ඇත්තමයි මාර ලස්සනයි.. හදවතටම දැනෙනවා ඉස්සරහටත් ලස්සන covers කරන්න🧡
දැම්ම දවසේ ඉදන් උදේ දවල් රෑ තුන් වේලටම අහනවා 🎵🎤🎧❤
Lassanai ayya ape game kollo thama lassanai thilina ayye budu saranai parissamin ❤️
හරිම ලස්ස ආසාවෙන් බාලුවේ..ඇහුව්වේ..ඉදිරියට ලස්සා කවර්ස් කරන👍
ඒක නම් හරිම ලස්සනයි... සුභ පතනවා දෙන්නාටම..පුංචි ඉල්ලීමක් සුදු මුතු රළපෙළ සිංදුව කියන්නකෝ දෙන්නා එක්ක..❤❤❤
තව ටිකක් දිගට තිබ්බා නම් සිංදුව🥺🥺
supiri. so beautiful.
ආයෙත් බලනවා මේ ❤️
Wow akki and Ayya 💕💕💕
එකායී දෙකායී තුනායී හතරායී...😊 superb 👌
හරිම ලස්සනයි නංගි, මල්ලි ... භාවනාවක් වගේ..ඒ තරම් මිහිරියි..ඔබ දෙපලට සුභ, දිගු ගමනකට සුභසිරි..❤️
Good Luck! Mlli & waiting ❤️❤️❤️✌️
Aiya rate giya ne
Harima adaraniyayi putha , දුව . Very beautiful ❤️ singing . Good luck
Asama ekak😊
Lassanai aiya & akka ❤️😍
Beautifulllll.....waiting for your songs..
Harima lassanaii Ayya & Akkai ❤😍🎶
Niyamai ❤❤❤
Adarei hamadamat oyalata godak godak. Teruwan saranai. Parissamen inna. 💛💛👑❤️❤️
අය්යේ මේක සිංදුවක්ද භාවනාවක්ද ? කියන්න වචන නැ , මාරම ලස්සනයි ....
Original song එක ළගින් වත් වත් තියන්න බැ , ඒ තරම්ම ලස්සනයි ....
උපරිමයෙන්ම රස වින්දා , ඒ රසට thanks 🧒
ජය වේවා !
😍😍❤️🔥💖 ශා..වාව්
😍🖤
Woooowwwww. Nice.❤❤❤❤❤❤❤
Akkage voice ekath aiyage wagema marama feel. Dennagema aluth wadak balaporoththu wenwa. Best luck..♥️😍
ආදරෙයි මල්ලි නංගි ජයවේවා!!
❤
ලස්සනට කරල තියෙනව ...හඬ දෙකම මාර විදියට දැනෙනවා ....ඔබ දෙපලටම ජය..🙏..අලුත්ම නිර්මාණයක් කරන්න බලමූ..මෙම නිර්මාණ මෙලෙස ඉදිරිපත් කිරීමේ දී...ඔබ යම් ආදායමක් උපයන්නේනම් එහි සාධාරණ කොටසක් මුල් අයිතිය සදහා වෙන් කිරීමට කාරුණික වන්න ...🙏
Wow ayya akki best voice ❤❤❤❤❤ayya akkiwath yawamuko voice sri lnka😍😍
හරිම ලස්සනයි නංගිගෙයි මල්ලිගෙයි සිංදුව.දෙන්නටම සුබ අනාගතයක් ප්රාර්ථනා කරනවා බුදු සරණයි ❤️
Wooooww!!!💜💜💜💜💖💖💐💐💐🌈💚mata aththatama kiyanna wachana na niyamai ..akkai aiyai dennama meh geethayata nawa aruthak gena dunna eka ta sthuthi! May God Bless you anday All your dreams and wishes come true 🥰💐👍 Love you both and God has blessed you with lovely and unique voices together u both can go a long way in this music career and be a shining light to the whole world!
Waiting for ur original 🙏
Super performance
Good luck guys ❤
හරිම ලස්සනයි.. මටත් ඔය වගේ ආදරයක් තිබුනනම් කියලා හිතුනා. 😢
දෙන්නගෙම voice ලස්සනයි .congratulations both of u
Boyge Voice eka Pattama ලස්සනයි. All the best magical voice ❤
හරිම ලස්සනයි මල්ලී ,නංගී ..💐❤️❤️
wow wow❤️👏🏼👏🏼
Wow performance ... ලයටම දැනුනා... ආදරයේ රුධිරය වෑහෙන්නම... මිලකල නොහැකි ප්රතිනිමාණයක්... පට්ටයක්.... ජය....
Denntma suba pethum malli nangy..
Waiting
Soulful Voices... both Thilina ayya and Thilini Akka
මැනිකලා..😍❤️
❣
Ftta ❤️❤️
Good luck guys
Beautiful.
Amazing
Good luck Thilina and Thilini
Heart touching voices..❤️❤️❤️
Lassanai
Listening to this over and over again...!!! super calming and so beautiful!! I was a fan of Thilina ever since I watched Voice blinds, but the female voice here touches my heart deeper!! May you both be blessed!!
Waiting❤❤❤
Wow!!! Really heart touching! Keep it up guys!!💓✌
🥰🥰🥰🖤🖤🖤😍😍😍😍😍
Wow excellent voice Thilini & Thilina good luck both of your future