කුකුලන්ට සෙම හැදිලද ?. මෙන්න බෙහෙත. CRD disease. crd රෝගය .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • poultry diseases . crd. . කුකුලන්ට හැදෙන සෙම ලෙඩේ.

ความคิดเห็น • 113

  • @redabrogaming
    @redabrogaming 3 หลายเดือนก่อน +4

    *ඕක සුපිරිම බෙහෙතක් High antibiotic එකක් වගේ...සෙම ලෙඩ වලට දෙන බෙහෙත් මොකටවත් හරියන්නෙ නැත්තම් මේක තමයි අනිතිම තුරුම්පුව දවස් 3න් ගොඩ එනො ඕන සතෙක් ඕකටත් හරියන්නෙ නැත්නම් ඉතින් සතාගෙ වෙලාව තමයි..Tylosin ❤*

  • @maheshindika5401
    @maheshindika5401 ปีที่แล้ว +3

    Bohoma wedagath upades… thanks

    • @maheshindika5401
      @maheshindika5401 ปีที่แล้ว +1

      Mr…… mage langa sathi 5k wayasa gam kukul petawu 10 innawa… Petaw kemath ekkala bageta bagayak rice polic dunnata kamak nethida… eyalata denata denne petawunge kema witharamai… upadesayak labadenna… thanks a lot..

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว +1

      Bara rang eka harinam aulak ne

    • @maheshindika5401
      @maheshindika5401 ปีที่แล้ว +1

      @@AnimalAva bara Kohomada thiyenna ona kiyala denuwath ne… eth petawu hondin nirogiwa innawa… kema dena eka kalamanakaranaya karaganna awassaya upades labadenna.. thanks 🙏

  • @althafmohomad8489
    @althafmohomad8489 ปีที่แล้ว +4

    Wow

  • @kshyarmen
    @kshyarmen 2 ปีที่แล้ว

    Godak watinawa obage upadesh.......

  • @susanthapadmakumara9789
    @susanthapadmakumara9789 2 ปีที่แล้ว +2

    👍

  • @Ayesh-yd6tu
    @Ayesh-yd6tu 4 วันที่ผ่านมา

    Aiye mage saththunge kata erenawa ikkawa wage plz reply.akak.danna

  • @ishu7601
    @ishu7601 วันที่ผ่านมา

    අයියා සැල්මොනෙල්ලා වලට ගන්න පුලුවන් බෙහෙත් මොනාද

  • @user-ih7vx6rf9x
    @user-ih7vx6rf9x 6 หลายเดือนก่อน

    👍👍👍

  • @kasunudayanga1334
    @kasunudayanga1334 2 ปีที่แล้ว +3

    අයියේ ඔයාගෙ විඩියෝ ඔක්කොම බලනව.හොදට පැහැදිලි කරනව ඔයා .අයියේ මගේ ළඟ ගම් කුකුල්ලූ 120ක් විතර ඉන්නව.එකෙන් 40ක් විතර අවුරුදු එකහමාරක් විතර වෙන්නෙ.උන් බිත්තර දැම්ම දිගටම.දැන් බිත්තර දැන්නෙ ගොඩක් අඩුවෙන්.අනිත් කුකුල්ලූ 80ම වගෙ මස 10ක් වගේ අය.එයලගෙත් කිපදෙනෙක් ඉදල හිටල බිත්තර දාන්නේ.මුලදි අපි කඩෙන් ගෙනත් වැඩෙන කම දුන්න.ඉටපස්සෙ හරි වයසට අවම බිත්තර කැමත් ගෙනත් දුන්න.කැම මිල වැඩි උණ නිසා දැන් කඩෙන් ගෙන කම දන එක පොඩ්ඩක් සිමා කරල තියෙන්නෙ.එ වෙනුවට අපි වී මොල් වලින් ගන්න නිවුඩු හාල් කුඩු වතුර එක්ක කලවං කරල දෙනව.එකටම කඩේ බිත්තර කැම වලිනුත් පොඩි ප්‍රමනයක් දල දෙනව.ඉට අමතරව ඩවස ගනෙ පලතුරු කඩ වලින් අයින්කරන කෙසෙල්,ගස්ලබු,කොමඩු,අඹ වගෙ පලතුරුයි එළවළු කඩ වලින් අයින්කරන ගොව කොල,පලා වර්ග,එහෙමත් ඩවස ගනෙ දෙනව.බිත්තර කටු එහෙමත් කුඩුකරල නිතරම වගෙ දෙනව.දවසෙම නිදැල්ලේ තම තියන්නෙ.රෑට විතරයි කුඩුවට යවන්නෙ.එත් අයියේ බිත්තර නිශ්පාදනේ ගොඩාක් අඩුයි.මොකද්ද එකට හෙතුව කියල හිතගන්න බැ.පනු බෙහෙත් එහෙමත් දුන්න.බිත්තර පෙට්ටි වලනම් පිදුරු එහෙම පොඩ්ඩක් පරන වෙලා.මේ දවස් වල පිදුරු හොයාගන්නත් නැ.එකත් බිත්තර දන එක අඩුවෙන්න හේතු වෙනවද.පිදුරු වෙනුවට පවිච්චිකරන්න පුලුවන් ආදේශකයක් තියෙද.බිත්තර වැඩිකරගන්න උපදෙසක් දෙන්න.බොහෝම ස්තුති .🙏🙏ජයවේවා.

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว +1

      Malli mata watsapp karanna satthunge poto

    • @nalakasajith6511
      @nalakasajith6511 2 ปีที่แล้ว +1

      අයියේමත් famrඑකක් කරන්ව මට බෙත් කියන්න්කො

    • @sadunlakshtha9235
      @sadunlakshtha9235 8 หลายเดือนก่อน

      Matath ee prsne nidalle knnna denawa eeth biththara ne

  • @user-ih7vx6rf9x
    @user-ih7vx6rf9x 6 หลายเดือนก่อน +1

    අයියෙ මාසෙන් පස්සෙ කිකිලියන්ට එලවලු කොල වර්ග එහෙම දුන්නට කමක් නැද්ද.

    • @AnimalAva
      @AnimalAva  6 หลายเดือนก่อน

      Kamak ne

  • @ireshashani55
    @ireshashani55 2 ปีที่แล้ว +5

    ඇමොක්සලින් දුන්නා ඒත් අඩු නෑ

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Saththunge vidio ekak danna

  • @samadiapsara2334
    @samadiapsara2334 2 ปีที่แล้ว +2

    අයියෙ මගෙ ලග බැන්ටන් පැටවු 2 ක් හිටියා එක පැටියෙක් දවස් පහකට කලින් මැරුනා අනිත් පැටියා අද උදෙ මැරිලා හිටියා ඒ ලෙඩක්ද ඉයෙත් හොදට හිටියා

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Poto ekak danna

  • @maheshindika5401
    @maheshindika5401 ปีที่แล้ว +1

    8*4 kuduwaka gam kukulan keyak hadanna puluwanda? Eliyata damanne nethuwa…..

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว +1

      16 20 athare danna aulak ne

  • @pasindukarunarathna171
    @pasindukarunarathna171 9 หลายเดือนก่อน +1

    ඔය බෙහෙත් එකේ මිල කීයක් වගේද වෙන්නේ පින් සිද්ද වෙයි අයියේ කියන්නකො 🙏🙏🙏🙏🙏🙏😢😢

    • @AnimalAva
      @AnimalAva  9 หลายเดือนก่อน

      4200

  • @මධු-හ1ල
    @මධු-හ1ල ปีที่แล้ว +1

    මගෙ කිකිළි ගෙන් රූං රූං ගාන සද්දයක් එනවනෙ.කලින් කිකිලිගෙත් එහෙම වෙලා කිබුහුන් වගෙ ගිහින් උඩට ඇද ඇද ඉදලා මැරුනා.මෙ සෙමද.

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Crd vage. Vidio ekak danna

  • @harshamadushan3557
    @harshamadushan3557 2 หลายเดือนก่อน

    Ganan ekka kiuwanam hari

  • @ireshashani55
    @ireshashani55 2 ปีที่แล้ว +1

    Aiye man laga gamkikiliyo 20k innawa eyala dan dawas dekak wage idala gora gora gala saddayak enawa kiwisum yanawa nahayen hotu wage diyara yanawa es piyawila inne husma ganna apahasui wage kata eragena inne ei aiye e ekkenek meruna

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Poto danna saththunge. Watsapp 0783451494

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf ปีที่แล้ว +1

    සුදු පාටින් මලපහ දියර ලෙස යාම බෙත් මොනවද

  • @hirukavi6135
    @hirukavi6135 7 หลายเดือนก่อน

    Apee kukul patawunta dawas 7i.samahara patawunta තද දුඹුරැ පැහැයට හුරු මලපහ යනව මොකද කරන්න ඕනි

    • @AnimalAva
      @AnimalAva  7 หลายเดือนก่อน

      0783451494 poto watsapp

  • @ireshashani55
    @ireshashani55 2 ปีที่แล้ว

    Roga lakshana kiyanna ko

  • @isuruudana566
    @isuruudana566 2 ปีที่แล้ว +1

    මගේ කිකිලියොන්ගෙ එකපාරට ඇහැක් පේන්නෙ නැති වෙල දවස් තුනක් විතර ඉදල මැරිල යනව.කන්නෙත් නෑ අන්තිම වෙද්දි.මොකක්ද හේතුව

    • @nilanthaprdeepkumara9444
      @nilanthaprdeepkumara9444 2 ปีที่แล้ว

      එකට දෙන්න උදුපිලියයි ඉගුරුයි සුදු ලුණු යි ගම්බ්රිස් කරබු නැට්යි . ඔක්කොම එකට දලා හොදට කොටල දවසට එක ගුලිය ගනෙ දවස් 5ක් ව්තර දෙන්න හරියටම හරි යනවා . ඇස් වැහිල නම් ඉස්සෙල්ලා දෙහි බැවක් අරන් ඇස් දෙකෙ හොදට අතුල්ලන්න .

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Poto danna malli

    • @isuruudana566
      @isuruudana566 2 ปีที่แล้ว

      @@AnimalAva වට්සැප් නම්බර් එකක් දෙන්නකො අයියෙ

  • @sathsaranilupul2116
    @sathsaranilupul2116 5 หลายเดือนก่อน

    Ayiye mge kukula katin kaha pata liquid ekak danwa. Uta api tetracycline dunna eth adu ne

    • @AnimalAva
      @AnimalAva  5 หลายเดือนก่อน

      Poto danna

  • @dinukamadhushan7328
    @dinukamadhushan7328 ปีที่แล้ว +1

    ඊ කොලයි රොගය ගැදෙන ක්‍ර්ම කියන්නකො සර්

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Vidio ekak gennam

  • @dinukabandara7059
    @dinukabandara7059 ปีที่แล้ว +1

    ගෙදර කිකිලියක්ට සෙම් හැදිල පැනඩෝල් දීල ඒකට අව්ලක් නැති වෙයි නේද

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Penadol denna epa

  • @isuruudana566
    @isuruudana566 2 ปีที่แล้ว +2

    ඇස් පේන්නෙ නැති වෙනවට මොකක්ද අයියෙ බෙහෙත.එක ඇහැක් පේන්නෙ නැති වෙනව.පොරව ගන්නව.දවස් තුනකින් විතර මැරෙනව.මොකද්ද හේතුව අයියෙ

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Poto danna malli

    • @raininirasha2145
      @raininirasha2145 ปีที่แล้ว

      කුකුළ hadalana kota sadde pita වෙන්නේ ne හරියට උගුර barandi වෙලා wage mekata mkk hari treatment ekk නැද්ද

    • @niluilukgoda8092
      @niluilukgoda8092 ปีที่แล้ว

      ​@@raininirasha2145 beheth widinna geniynna wisabeejagihin

  • @chamodhdilan4497
    @chamodhdilan4497 5 หลายเดือนก่อน

    අයිය බ්‍රොයිලර්ලට සෙමට සමහන් හරියනව කියල කියනව සමහරු දන්නවද ඒ සම්බන්ධව

    • @AnimalAva
      @AnimalAva  5 หลายเดือนก่อน

      Ekanam hariyata kiyanna be

  • @chameshdilanka7395
    @chameshdilanka7395 9 หลายเดือนก่อน

    Kukulan kondam pavichchi karanawada. Oya kondam danawada kukullunta

    • @AnimalAva
      @AnimalAva  9 หลายเดือนก่อน

      Pehedili ne

  • @kalinduumayangana2046
    @kalinduumayangana2046 ปีที่แล้ว

    අයියේ මගේ කිකිලියෙකු තටුව අස්සේ ඔලුව හන්ග ගන්නවා එයා විතරයි එහෙම කරන්නේ ඒක ලෙඩක්ද අයියේ ,ලෙඩක් නම් බෙහෙත් කියන්නකෝ

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Ow ledak. Poto danna sathage

  • @samadiapsara2334
    @samadiapsara2334 2 ปีที่แล้ว +1

    අයියෙ මගෙ ලග ඉන්න ගම් කිකිලියෙක්දවස්5න්5ටනෙ බිත්තර දාන්නෙ ඒමොකද ලෙඩක්ද කලින්හොදට බිත්තර දම්ම

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Eka digatadala navaththanavada ekak dala davas pahak innavada. Poto danna

  • @sampathwijesooriya7522
    @sampathwijesooriya7522 ปีที่แล้ว

    මගෙ ලග ඉන්න කිකිලියක් දැන් ටික දවසක ඉදල තටු පොරවගන ඉන්නව.ඇයි එහෙම ඉන්නෙ.ඇමොක්සලින් දුන්න එත් අඩුවක් නෑ.බෙහෙතක් කියන්න.

  • @ireshashani55
    @ireshashani55 2 ปีที่แล้ว

    Plz aiya ikmanata පිළිතුරු denna

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Poto watsapp karanna

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว +1

      0783451494

  • @tharushageeth157
    @tharushageeth157 2 ปีที่แล้ว

    Mage aya hoda kriyashiliwa innawa eth gora gora gala saddayak enawa කොච්චර beheth dunnath adu na kahinawa nitharama beheth walata adu nane

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Gam kukuloda farm kukuloda

    • @tharushageeth157
      @tharushageeth157 2 ปีที่แล้ว

      Gam kukulo hodata kala innawa nahayen hotu enneth na eth gora gora gala saddayak enawa nitharama kimuhum yanawa

  • @sajithsamira4803
    @sajithsamira4803 ปีที่แล้ว

    ඇමොක්සිලින් දවස් කියක් දෙන්න ඔනිද

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      3 th 5 athara denna.

    • @sajithsamira4803
      @sajithsamira4803 ปีที่แล้ว

      @@AnimalAva dunna eth adu na adu nathi nisa c vitamin dunna

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 2 หลายเดือนก่อน

      ​@@sajithsamira4803 C විටමින් වලට සනීප උනාද?

  • @shashikamadushanka8907
    @shashikamadushanka8907 ปีที่แล้ว

    Mage saththunta sema hadila goros goros ganawa. Hoda bahethak nedda. Danna jathi kokoma dan dunna adu une nane.

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Thylogaurd dunnada

  • @dewminiakarsha269
    @dewminiakarsha269 ปีที่แล้ว

    කිකිලියන්ට සෙම කියලා කොහොමද අදුන ගන්නේ ?

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว +1

      Eyalage sadden puluvan. Thatu poravan inna vidiyen puluvan

  • @user-hz1ix2jb7y
    @user-hz1ix2jb7y 5 หลายเดือนก่อน

    අයියේ කිකිලියක්ගේ ඇහේ සුද ඇවිත් තියේ එකට සුවකරන්න බේතක් තියේද😢

  • @amitheranga6481
    @amitheranga6481 ปีที่แล้ว +1

    ගාන කියන් නැත්තේ අැයි

  • @ranjithsuranga2518
    @ranjithsuranga2518 8 หลายเดือนก่อน

    සර් සත්තු දගලලා මැරෙන්නේ ඇයි

    • @AnimalAva
      @AnimalAva  8 หลายเดือนก่อน

      Bohoo durata rashne ta venna puluvan. Thava hethu thiyenava

  • @darshanasanjeewa3270
    @darshanasanjeewa3270 ปีที่แล้ว

    මගේ කුකුලන්ට කැස්ස තියනවා . මොනවාද හොද ?

  • @samadiapsara2334
    @samadiapsara2334 2 ปีที่แล้ว

    අයියෙ ඔය බෙහෙත් එක කීයද

  • @gawrasandush5293
    @gawrasandush5293 ปีที่แล้ว

    Uncle meka masa dekaka withara pataunta denwada

  • @madushanikadharmasena8617
    @madushanikadharmasena8617 3 หลายเดือนก่อน

    බිත්තර දාපුකිකිලියෝ දැන් කෑම කන්නේ නැ, මළපහ සුදුවට හුරුයි. පැත්තකට වෙලා ඉන්නේ බිත්තර දාන ඒක අඩුයි, මේ සෙමද ප්, වෙනත් ලෙඩ ක් ද

    • @AnimalAva
      @AnimalAva  2 หลายเดือนก่อน

      Cocsi hedenna venna puluvan

  • @dineshsampath9895
    @dineshsampath9895 ปีที่แล้ว

    Ma beheth eka kohewath nane.hoyanawa kohewath na

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Me tikenam beheth adui oya koheda

    • @dineshsampath9895
      @dineshsampath9895 ปีที่แล้ว

      Mama beliaththe.kohe tibunath mama awith aran yannam.saththu okkoma leda wela

    • @samindigihansa2134
      @samindigihansa2134 ปีที่แล้ว +1

      Machan kamburupitiya samarathunga supper aeke thiyenawa 1800

    • @dineshsampath9895
      @dineshsampath9895 ปีที่แล้ว

      @@samindigihansa2134 ma dawas wala tiyeda

    • @dineshsampath9895
      @dineshsampath9895 ปีที่แล้ว

      @@samindigihansa2134 kaburupitiye na mama giya balanna

  • @tharushageeth157
    @tharushageeth157 2 ปีที่แล้ว

    Meke price kohomada

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf ปีที่แล้ว

    කුකුළනගෙ කකුල් පන නෑ එකට බෙත් කියනකෝ

  • @samadiapsara2334
    @samadiapsara2334 2 ปีที่แล้ว

    අයියෙ ඔය බෙහෙත් ගන්න ඨියෙන්නෙ කොහෙද පමසියෙ ඨියෙනවද

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Sathva kema thiyena thenvala hari pet shop vala hari balanna.

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf ปีที่แล้ว

    ගුරු පාටින් මලපහ යනවා ඇයි එ

  • @althafmohomad8489
    @althafmohomad8489 ปีที่แล้ว

    ඔය බෙහෙත් එකෙ නම මොකක් ද

  • @ireshashani55
    @ireshashani55 2 ปีที่แล้ว

    Me sema bo wenawada

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Bo venne ne. Poto watsapp karanna

  • @dreamslk1022
    @dreamslk1022 4 หลายเดือนก่อน

    අයියෙ ඔයාගෙ whatsapp නොම්බර් එක දාන්නකො

    • @AnimalAva
      @AnimalAva  4 หลายเดือนก่อน

      0783451494

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf ปีที่แล้ว

    බෙලි පාටින් මලපහ දියර ලෙස යාම බෙත් මොනවද

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Beli pata kiyanne mona patada