කිකිළියන් බිත්තර දාන්නෙ නැද්ද මෙන්න විසදුම. Layer Manegement . Egg Production . poultry . layering.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • කිකිළියන් බිත්තර දාන්නෙ නැත්නම් මෙන්න විසදුම . බිත්තර නිශ්පාදනය වැඩි කරන්න හැටි. layer Menegment . poultry farm . • බිත්තර ගැන දන්නවා ද? ක...

ความคิดเห็น • 243

  • @dahamtikitoki3848
    @dahamtikitoki3848 2 ปีที่แล้ว +4

    සුපිරි දැනුමක් ආව සුපිරි

  • @chulaniguruge1975
    @chulaniguruge1975 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි . බොහෝ දේ දැනුවත් වුනා .💐

  • @sanushdilshan3709
    @sanushdilshan3709 2 ปีที่แล้ว

    Niyamai aiye hoda denuvath kirimak

  • @sisrakumar8454
    @sisrakumar8454 ปีที่แล้ว

    Thanks

  • @kasunudayanga1334
    @kasunudayanga1334 2 ปีที่แล้ว +1

    අයියේ විඩියෝ හැම එකම බලනව.ගොඩක් පැහැදිලි කියලදෙන විඳිය.බිත්තර දාන කිකිලයන්ට ගස්ලබු,අඹ,කෙසෙල් වගෙ පලතුරු වර්ගයි.ගොව වගෙ කොල වර්ගයි දවසගනෙ දුන්නට ප්‍රශ්නයක් වෙනවද බිත්තර දන එකට.

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว +1

      Ne malli aulak ne

  • @Sasanka-w8s
    @Sasanka-w8s หลายเดือนก่อน

    Gam kikiliyo arala mn hadanne ,aka welak kola warga kotala hal kuduth akka kalawam karala denawa masa 7kittui biththra dan na thama

  • @coachchamila9843
    @coachchamila9843 2 ปีที่แล้ว +1

    නියමයි Ava..

  • @Sasanka-w8s
    @Sasanka-w8s หลายเดือนก่อน

    Sema bala panawada බිත්තර danna

  • @ayeshasandamali-qo4no
    @ayeshasandamali-qo4no 2 หลายเดือนก่อน

    Biththare kaha pata neththe biththara kama dena hindada

  • @nalinsanjeewa122
    @nalinsanjeewa122 2 ปีที่แล้ว

    gammak tama😄😄

  • @gamingwithkingsl5469
    @gamingwithkingsl5469 ปีที่แล้ว +2

    මගෙ ලග ගං කිකිලියො 20ක් ඉන්නව.දැන් මාස දහයක් එකොලහක් වෙනව.හැමෝම බිත්තර දාානව.මට තියෙන ප්‍රරෂ්නෙ සර්. අද බිත්තර පහක් තිබුනොත් ,ඉලග දවසෙ හතරයි, සමහර දවසට දෙකයි ,සමහර දවසට ඇත්තෙම නැ.අනික තමයි බිත්තර පහක් විතර දාල රකින්න ගන්නවා මාසයක් විතර රැකල තමයි ආයිත් දාන්නෙ ආයිත් බිත්තර හතරක් පහක් දාල රකිනව මේකට විසදුමක් නැද්ද.

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Gam kikiliyo mehema thamai. Rekum nethi karann puluvan krama kipayak thiyenava vathure obala ganna eka thamai lesima

    • @isurudasanayake505
      @isurudasanayake505 ปีที่แล้ว

      @@AnimalAva wathure obanne kikiliwada

    • @k.manushabandarabandara7024
      @k.manushabandarabandara7024 ปีที่แล้ว

      Matat oya sete my un pinata kala rakinava kama mitiya 12000 y kikiliyo 24 idalat1y upirima 8 kala turakin

  • @tyronpunchihewa4008
    @tyronpunchihewa4008 ปีที่แล้ว

    Nidalle hadanna rir kikiliyange biththara gambiththarawalata wilunanna barida.

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Venasak thiyenva. Katuve pata venas. Danna aya dannava.

  • @chathusanka9171
    @chathusanka9171 2 ปีที่แล้ว +4

    කිකිලියන් සාමාන්‍යයෙන් වයස කිියක් වගෙ වෙනකන් බිත්තර දානවද සර් 🤔🤔

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Vayasa sathi 70 venakan thiyaganna .ethanini ehata padui.

  • @sadunlakshtha9235
    @sadunlakshtha9235 8 หลายเดือนก่อน

    Aiye r i r sathunta biththara keema denakot pramanaya kiynnna පුළුවන් da

    • @AnimalAva
      @AnimalAva  7 หลายเดือนก่อน

      Watsapp karanna

  • @susanthakumara4252
    @susanthakumara4252 ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉදන්, කොපමණ කාලයක් යනව ද, බිත්තර දාන්න ?ගම් කිකිළියෝ...ඉන්නේ

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Gam kikiliyonam masa 6-8 yai

    • @HANSI428
      @HANSI428 ปีที่แล้ว

      මගෙ උන්ට දැන් මාස 8 පහු වෙලා තියෙන්නෙ එත් තාම බිත්තර දාන්නෙ නැහැ නේ ඇයි ඒ

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 ปีที่แล้ว

    Leyar pataw 50 hakata biththara dna kan kama kochchara wage kanawada

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Watsapp karanna chat ekak dannam

  • @sumithpathirana6287
    @sumithpathirana6287 2 ปีที่แล้ว +2

    Mage laga gan kukullu 60 wage innawa masa 5 k wenawa,thawama biththara danne ne

    • @n.karunarathna6831
      @n.karunarathna6831 ปีที่แล้ว

      කුකුල්ලු බිත්තර දාන්නැ සගෝ
      පුලුවන්නම් කිකිලියක් ගන්න 😀

  • @Maayampetikki
    @Maayampetikki 2 ปีที่แล้ว +1

    රුප රාමූ අතුලුව ඔබ තුම කතා කරනම් හරි නෙත්තම් වැඩක් නැ

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Ok. Thanks. Ape practical vidio thiyenava evath balanna

  • @ishanshashika1498
    @ishanshashika1498 11 หลายเดือนก่อน

    Rir mase patau 50k innawa masen passe prima kukul kama walata kawalan karala hunusahal halkudu dunnata kamaknadda

    • @AnimalAva
      @AnimalAva  11 หลายเดือนก่อน

      Kamak ne

  • @chathushkalakshan287
    @chathushkalakshan287 9 หลายเดือนก่อน

    Gam kikiliyo 58 innawa bitara hodata dennma den ekemek wat bittara dan nh ne

    • @AnimalAva
      @AnimalAva  9 หลายเดือนก่อน

      Call

  • @KusalSampath-xe1zm
    @KusalSampath-xe1zm ปีที่แล้ว

    Bittara kikiliyanta kama dena premanaya kiyanawada podi kale idalama

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Watsapp mesej ekak danna. Gide eka dannam

  • @shalikaherath251
    @shalikaherath251 2 ปีที่แล้ว

    Masayak wayasa petauta biththara damana kalaya the kdenna on kema monawada

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Masayak vayasanam chik stater denna

  • @DilhaniWijewardhana-vs6oo
    @DilhaniWijewardhana-vs6oo ปีที่แล้ว +1

    Masa4wage wena kikiliyo 17innawa....masayak dawasata 7/8k
    Damma...dan dawasakata 2k wage danne ...mokakda karanna ona.

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Poto tikak danna

  • @nelumdilrukshika1654
    @nelumdilrukshika1654 ปีที่แล้ว

    maget kikiliyo 30 innawa mulin nam demma den aka paratMa natara kara masayak vitara dannena ne kudu kankun vi denawa ai a

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Kaden kema aran denna

  • @surangavideos8309
    @surangavideos8309 ปีที่แล้ว

    Kukul petaunta thuwala wage thiyenawa beheth monawada thiyenne

  • @ThusitaBandara
    @ThusitaBandara 11 หลายเดือนก่อน +1

    මගේ කිකිළියෝ 68ක් ඉන්නවා. මුලින්ම සේරම බිත්තර දැම්මා. දැන් 10 දෙනෙක් විතර බිත්තර රකිනවා ඇයි ඒ?

    • @AnimalAva
      @AnimalAva  11 หลายเดือนก่อน

      Gam kikiliyo da

    • @VirajSandaruwan-v3c
      @VirajSandaruwan-v3c หลายเดือนก่อน

      Mage kikiliyo 50 wethara ennawa panu beheth dunna veth dunna eth beththara naha

  • @dileepajayasekara1599
    @dileepajayasekara1599 ปีที่แล้ว

    Kukulange semata amoxling hodaida

  • @manjulapathirana5786
    @manjulapathirana5786 2 ปีที่แล้ว +1

    මගේ ගං කිකිලියො 25 ව්තර ඉන්නවා.මාස දෙකක් විතර කැකුලු කුඩු තමා දුන්නේ දැන් සත්තු බිත්තර දාන්නේ නැනේ.

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Hal niudu vitharak dila be. Blance feed ekak denna one

  • @ANIMALECLUB
    @ANIMALECLUB ปีที่แล้ว

    Mageth innawa Habai Thama Biththara danne nh ne Ai a😢

  • @asangikasandamali2551
    @asangikasandamali2551 2 ปีที่แล้ว +1

    Biththara kema kochcharak denna onada 46k inqa

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Sathekuta davasata 125 g .( 5.750 kg)

    • @asangikasandamali2551
      @asangikasandamali2551 2 ปีที่แล้ว

      @@AnimalAva biththara danne ne..biththara kemath denawa.welakatada.5.750k denna ona

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      @@asangikasandamali2551 davasata

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      @@asangikasandamali2551 sathunge poto watsapp karanna

  • @roseanne5657
    @roseanne5657 10 หลายเดือนก่อน

    masa 9 k giyath thama biththara nane?

    • @AnimalAva
      @AnimalAva  10 หลายเดือนก่อน

      Call ekak denna

  • @lahirumadhusanka6702
    @lahirumadhusanka6702 ปีที่แล้ว

    Ayye kikili biththara damme thunai ayeth damme nane gam kikiliyak inne

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Gam kikiliyo ehema thamai malli

  • @kavindamalshan9208
    @kavindamalshan9208 ปีที่แล้ว

    Mage kikiyo බිත්තර rakinawada කියලා denaganne කොහොමද

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Biththara danane nethi kaleta biththara tikak thiyala balanna

  • @awishkadeshan3083
    @awishkadeshan3083 ปีที่แล้ว

    Hi

  • @dinukanuwan3007
    @dinukanuwan3007 ปีที่แล้ว +1

    ලේයර් කිකිලියෝ ගන්න නැද්ද

  • @sumithushetti7668
    @sumithushetti7668 ปีที่แล้ว

    monawada ban nawatha nawatha ekama kiyanne mathrukawata adalade de ikmanin kiyanna

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Ela. Ehema karamu

  • @chamarimaheshika4489
    @chamarimaheshika4489 2 ปีที่แล้ว

    Aiye biththara dala nawaththapu aya aye biththara daanne nadda

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Danava malli. Kema adu karanna one. Man vidio ekak gennam. Me davasvala nam kema mila vedi nisa paduitikak sathu kal thiyaganna eka

  • @naleenpradeep7351
    @naleenpradeep7351 ปีที่แล้ว

    Baila nokiya kathawa kiyanda

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Mona කතාවද . Surangana kathavakda kiyanna one.

  • @CharithaAbeynayaka
    @CharithaAbeynayaka 2 ปีที่แล้ว +1

    අයියේ මගෙ කිකිළියක් ඉන්නවා දැන් සති 2ක වෙලේ විතර ඉඳන් වටු බිත්තරයක් ප්‍රමාණයේ බිත්තර දාන්නෙ. අනිත් අය නං සාමාන්‍ය විදිහට දාන්නෙ. මොකක් වෙන්න ඇතිද හේතුව?

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Kema madi malli. Sippi denna. Eya mulinma dana biththara nam kohomath podi

  • @amilaprasad5702
    @amilaprasad5702 9 หลายเดือนก่อน

    අයියේ මගේ ලග ඉන්නෙ ෆාමි කිකිලියෝ.එයාලා කලින හිටියෙ මැටි ගහලා උලු හොයපු කුඩුවක.දැන් එයාලා ඉන්නෙ බිමට සිමෙන්ති දාපු අමානෝ තහඩු දාපු වහලක් තියන කුඩුවක.බිමට දහයියා දාලා තියෙන්නෙ.කලින කුඩුවෙි ඉද්දි හොදට බිත්තර දැමිමා.දැං එයාලා ඉන්න කුඩුවෙි භාගයක්වත් බිත්තර දාන්නෙ නැහැ.ඇයි ඒ.කුඩුවෙි වෙනසක්ද.මම එයාලට බිත්තර අඩුවෙන් දාන නිසා බිත්තර දාන විටමින් එකක් දුන්නා.ඒක දැමිම නිසාද දාන්නෙ නැද්ද

    • @AnimalAva
      @AnimalAva  9 หลายเดือนก่อน

      Call eksk denna

  • @රනේමල්ලි
    @රනේමල්ලි ปีที่แล้ว

    මන් ලගත් එක කිකිලියෙකුයි කුකුලෙකුයි ඉන්නවා.ඒත් තාම බිත්තර නෑ එක කිකිලියෙක්ට කෑම කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනිද

  • @pradeepchathuranga6571
    @pradeepchathuranga6571 ปีที่แล้ว

    Ayye mage gam kikiliyo 50 k withara innawa ..dan maasa 8k wage wenawa..thaama biththara daan naane ..

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Kema kohomada denne malli

  • @thathsarapamod55
    @thathsarapamod55 2 ปีที่แล้ว +3

    කිකිලින්නට කොච්චර කෑම දෙන ඕනිද කිකිලියො 60ක් ඉන්නවා ඔක්කොම විත්තර දාන වයසෙ ඉන්නෙ ඒත්බ්දවසට බිත්තර 10ක් වත් නැ.

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว +3

      130 g sathekuta denna. Vidio ekak gennam ikmansata oya gena

    • @amitheranga6481
      @amitheranga6481 2 ปีที่แล้ว +2

      Matat me gataluva tynava aurudakt kittu vayasa kikiliyo innav 15 kukulo 2 nai..gam kukulo..ath davsat uparima bithra 5 tyanne..ai e

  • @sameerasudesh692
    @sameerasudesh692 ปีที่แล้ว +1

    බිත්තර daan nathi ekata visaduma mokadda ban boru hali kiyawanne gobba

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Gide ekakata anuva keema denna. Lightning menegment hariyata karanna. Kotuve amoniya leval eka meneg karanna. Honda amaino asid ekka e vitamin thiya maltivitamin ekk denna ethakota kulange gobba gathiya nethivela yai mahaththaya .

  • @indikakumarapremasiri8077
    @indikakumarapremasiri8077 2 ปีที่แล้ว

    Mage unta masa 7 Tama bittara dannaaa

  • @sasindubrosl4303
    @sasindubrosl4303 ปีที่แล้ว

    මගේ කිකිලියෝ මේ ලගදි ඉදල බිත්තර දන්නේ නෑ. කිකිලියොන්ගේ අගේ මේදය අඩුකරගන්නේ කොහොමද

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Watsapp karanna poto

  • @daasanka4187
    @daasanka4187 2 ปีที่แล้ว

    Biththara walata rir kikiliyo hodai neda

  • @nimanthikadushyanthi-pg4rx
    @nimanthikadushyanthi-pg4rx ปีที่แล้ว

    Cannabolism walata wisaduma mokakda?

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Stress adu karanna. Feed balanna. Calsium denna. 0783451494

  • @NvgLakmali
    @NvgLakmali ปีที่แล้ว

    කිකිලියන්ගෙ බර ප්‍රස්තාරය දෙන්න උලුවන්ද

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Watsapp karanna

  • @sudeshskvideo3205
    @sudeshskvideo3205 2 ปีที่แล้ว

    Biththarayak කොච්චර කාලයක් තියාගන්න puluwanda

  • @වැලාx2349
    @වැලාx2349 3 หลายเดือนก่อน

    බිත්තර දාන්නෙ දවස් කීයෙන් කීයටද ?

    • @AnimalAva
      @AnimalAva  3 หลายเดือนก่อน

      Peya 26 kata serayak

    • @වැලාx2349
      @වැලාx2349 3 หลายเดือนก่อน

      @@AnimalAva thank you 😊

  • @tharidu1
    @tharidu1 ปีที่แล้ว

    wathurata vitamin hemadama demmata prashnayak nedda?

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Wathurata dena jathi aulak ne

  • @nayananimali6
    @nayananimali6 ปีที่แล้ว

    ගං කිකිළී යන්ට බිත්තර දාන්න කුකුලා හඩලන්නයි එකතුවෙන්නයි ඕනිද...අපේ කුකුලා හඩලන්නෙත් නැහැ ..කිකිලියො එක්ක සම්බන්ධ වෙන්නෙ ත් නැහැ ...මොකද කරන්නෙ....

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Biththara danna handalanna one ne ekathu venna onath ne. Hebei petau gannanam ekathu venn one. Kukulage poto ekak danna balala kiyannam

    • @Ggve-tk6ls
      @Ggve-tk6ls ปีที่แล้ว

      Aiyoo

  • @hazinagreasy
    @hazinagreasy ปีที่แล้ว

    Masa 6K venawa thama biththara danne nhane

  • @nnamedia6398
    @nnamedia6398 ปีที่แล้ว

    අයියේ කියන්න විශ්වාස තැනක් කියන්න පැටවුන් ගන්න

  • @sahirudilshan9545
    @sahirudilshan9545 ปีที่แล้ว

    කිකිළියන්ට බිත්තර දාන්න කූඩුවේ ප්‍රමාණයත් බලපානවද

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Eyalata niyamitha ida thiyenna one saththu godak innavanam ida madinam biththara adu venava.

  • @කළණකොම්පියුටර්වැඩක්

    Kukulanta wathra wage wasuru yanne ayi

  • @damithds4237
    @damithds4237 2 ปีที่แล้ว

    Pede කඩාගෙන kanne ai kikiliyo

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Hethu kipayak thiyenava. Calcium madi unama thamai padana hethuva. Sippi kati denne

  • @ayesharajapaksha7607
    @ayesharajapaksha7607 2 ปีที่แล้ว

    Mage farm kikiliyo 10k innawa,didatama biththarA damma,Dan dawasaka lk wage,ai ea

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Vayasa kohomada

    • @bawanthaprasad4914
      @bawanthaprasad4914 ปีที่แล้ว

      Kama kochchara wage ynawada maseta mul masa 5hata kochchara wage giyeda

  • @slnimithaacademy9022
    @slnimithaacademy9022 2 ปีที่แล้ว

    බිත්තර දාන්න තැනක් හදන්නෙ කොහොමද

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Biththara petti hadanna. Vidio ekak gennam issarahata

    • @slnimithaacademy9022
      @slnimithaacademy9022 2 ปีที่แล้ว

      @@AnimalAva හා ඉක්මනට

  • @PatumPatum-l4e
    @PatumPatum-l4e 6 หลายเดือนก่อน

    Vi dunnath biththra danna naha

    • @AnimalAva
      @AnimalAva  6 หลายเดือนก่อน

      Call

  • @chanakasandaruwan704
    @chanakasandaruwan704 2 ปีที่แล้ว

    කුකුල්ලු 25 මාසයකට කුකුල් කැම කොජ්ජර ඔනද

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Vidio ekak dannam gide ekaka..

  • @janithniroshana2774
    @janithniroshana2774 ปีที่แล้ว

    අනේ මගේ සත්තු ටිකට මාස 10ක් වෙනවා.තම බිත්තර නෑ.මම බිත්තර කෑම තම දෙන්නේ.මොකද්ද සර් කරන්න ඕන.

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Ay biththara kema denne. Biththara danna patan gannakan gover denna one. Saththu hedila madi athi. Bara balala kiyanna

  • @උදාහිරුගේසුදුනෙලුම

    මගේ එක කිකිලියෙක් ඉන්නවා එයා බිත්තර දැමිමා එවුනාට දැන් බිත්තර තියෙනවා හැබැයි දාන්නැ මොකද්ද කරන්නේ

  • @madu7806
    @madu7806 2 ปีที่แล้ว +1

    මගේ කිකිලියො 17ක් ඉන්නවා එක කිකිලියක් අද බිත්තර දැම්මොත් .හෙට තව එකෙක් දානවා..දවසට එකයි ඇයි ඒ

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Gam kikiliyio da. Farm da

    • @madu7806
      @madu7806 2 ปีที่แล้ว

      @@AnimalAva gam kikiliyo

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Kikiliyek samanyen peya 26 kata serayak thamai biththarayak danne. Ita amatharava gan kikiliyange thavath kathavak thiyenava. Eyalage clatch eka ha length eka kiyala dekak thiyenava idiri vidi ekakadi gennam. Itath amatharava kema pramanaya balapanava. Sathnge poto tikak danna hariyatama getaluva kiyanna puluvan

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Bath denavanam sathunge fat vedi velada danne ne poto tikak danna

    • @madu7806
      @madu7806 2 ปีที่แล้ว

      @@AnimalAva poto kohomada danne

  • @shiromikapukotuwa1887
    @shiromikapukotuwa1887 2 ปีที่แล้ว

    Kikiliyo kohomada kiri denne

  • @senujasenujamalinga7847
    @senujasenujamalinga7847 ปีที่แล้ว +3

    කිකිලියො ගන්න තැනක් නැද්ද අඩුවට😢

  • @asangikasandamali2551
    @asangikasandamali2551 2 ปีที่แล้ว

    Vitamins neddaa

  • @nimanthaneranjan6362
    @nimanthaneranjan6362 ปีที่แล้ว

    මගෙ කිකිලියො 25ක් ඉන්නවා ඒත් දවසට බිත්තර 5/6ක් විතර තමයි දාන්නෙ

  • @entrepreneursinsrilanka6153
    @entrepreneursinsrilanka6153 2 ปีที่แล้ว

    බිත්ර කුඩාව්මට හෙතු මොනාද මහත්තයා

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Kema pramanaya ho gunathmaya adu veema.

  • @ThiliniSandya-u7d
    @ThiliniSandya-u7d 6 หลายเดือนก่อน

    මගෙත් කිකිළියෙක් ඉන්නවා එයා බිත්තර දානවා එවාගේ බිත්තර කටුව හයිය නැ අැයි එ

    • @AnimalAva
      @AnimalAva  6 หลายเดือนก่อน +1

      Calsium madi

    • @ThiliniSandya-u7d
      @ThiliniSandya-u7d 6 หลายเดือนก่อน

      මම කිකිළියන් 2ක් ගෙනවා එයාලා බිත්තර දාන් නැ කරමල නැවිලා දෙන්නාගෙම වයස හින්දාද

  • @althafmohomad8489
    @althafmohomad8489 ปีที่แล้ว

    ?........

  • @psplyricsmusicchannel1515
    @psplyricsmusicchannel1515 2 ปีที่แล้ว +1

    බත් දුන්නට කමක් නැද්ද

  • @althafmohomad8489
    @althafmohomad8489 ปีที่แล้ว

    ඇයි දවසින් දවස බිත්තර දාන්නෙ කැම මදිද

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Peya 26 kata serayak thamai biththara danne

  • @jeewanpkumara2077
    @jeewanpkumara2077 2 ปีที่แล้ว

    බිත්තර කිකිලියො 50ක් ඉන්නවා මාස 5 මාරයි තවම බිත්තර නෑ මොකද කරන්නේ

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Watsapp poto danna

  • @HANSI428
    @HANSI428 11 หลายเดือนก่อน

    මන් ලග කිකිලියෝ 8 ඉන්නවා හැබැයි එකයි දෙන්නයි බිත්තර දාන්නෙ ඇයි ඒ

    • @AnimalAva
      @AnimalAva  11 หลายเดือนก่อน

      Poto watsapp danna

  • @yashodharathnayake9470
    @yashodharathnayake9470 2 ปีที่แล้ว

    බිත්තර දාන්න කුකුලෙක් ඕනිමද

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Ne. Mage biththara gena vidio eka balanna

  • @song.dj-mix
    @song.dj-mix 2 ปีที่แล้ว

    කිකියොන්ට බත් දෙන්න හොද නැද්ද

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Denata epa kiyala kiyannam. Issarahata dena vidiya gena vidio ekak gennam

    • @queenhouse7528
      @queenhouse7528 ปีที่แล้ว

      මගේ කුකුල්ලන්ට මාස හතරක් වෙනවා . දැන් බිත්තර දාන කාලය හරිද

  • @dahamtikitoki3848
    @dahamtikitoki3848 2 ปีที่แล้ว +1

    අයියෙ ගම් කිකිලියොන්ට බත් දුන්නම බිත්තර දාන්නෙ නැද්ද

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Thel vedipura thenpath unoth biththara danne

  • @aselasuranga8099
    @aselasuranga8099 11 หลายเดือนก่อน

    මට නොම්මරේ දාන්න

    • @AnimalAva
      @AnimalAva  11 หลายเดือนก่อน

      0783451494

  • @Coputerandphones1234
    @Coputerandphones1234 2 ปีที่แล้ว +3

    මාස 6 ‍ගියා තාම බිත්තර දාන්නෙ නැහැ

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว +2

      Kema kohomada denne

  • @song.dj-mix
    @song.dj-mix 2 ปีที่แล้ว

    වැඩෙන්නැත් කුකුල් පැටවුන්ට මොකද කරන්නෙ

  • @sanusadhakan168
    @sanusadhakan168 2 ปีที่แล้ว

    මාස 8ක් වෙලත් කිකිලියො බිත්තර දාන්නෑ ඇයි ඒ

  • @santhasrilal3442
    @santhasrilal3442 ปีที่แล้ว

    කිකිළියක් දවසක් ඇර දවසක් බිත්තර දාන්නේ ඇයි

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Mokakda varge. Gamda

    • @santhasrilal3442
      @santhasrilal3442 ปีที่แล้ว

      @@AnimalAva ow

    • @santhasrilal3442
      @santhasrilal3442 ปีที่แล้ว

      කරන්ටෙකෙන් රක්කන ගං කිකිලියක් ලොකු උනාම බිත්තර රකිනවාද

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      @@santhasrilal3442 ow rakinava

  • @rikcysaftra2693
    @rikcysaftra2693 2 ปีที่แล้ว

    කැල්සියම් විටමින් ලබාදෙන ප්‍රමානය කියන්න පුලුවන්ද අයියේ..🙏

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Vidio ekak gennam malli

  • @chathushkalakshan287
    @chathushkalakshan287 9 หลายเดือนก่อน

    Aiya 4n nambarak danna ko

    • @AnimalAva
      @AnimalAva  9 หลายเดือนก่อน

      0783451494

  • @umeshpriyankara9972
    @umeshpriyankara9972 2 ปีที่แล้ว

    50 ක් ඉන්නවා කෑම දෙන්නේ කොහොමද සර්

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Vayasa kiyada

    • @umeshpriyankara9972
      @umeshpriyankara9972 2 ปีที่แล้ว

      3 month

    • @umeshpriyankara9972
      @umeshpriyankara9972 2 ปีที่แล้ว

      @@AnimalAva thama බිත්තර danne na sir kama කොච්චර denna oni da කිකිළියන් 50 ta කොහොමද

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Sathekuta 110;g denne thava masayak yanakota biththara davi

    • @umeshpriyankara9972
      @umeshpriyankara9972 2 ปีที่แล้ว

      @@AnimalAva බිත්තර කෑම නේද සර් දෙන්න ඕන

  • @prabathranasinghe8643
    @prabathranasinghe8643 ปีที่แล้ว

    (බිත්තර විකීනීමේදී )කොච්චර දවසකින්ද බිත්තර නරක් වෙන්නේ

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว +2

      Eliy thiyanavanm sathiyak athuatha vikunanna

  • @_lochana_kawushala_
    @_lochana_kawushala_ ปีที่แล้ว

    ඒකට විසදුමක් නෙමේනේ ඕක

  • @tharu-491
    @tharu-491 ปีที่แล้ว

    මාස 7ක් විතර වෙනවා තාම බිත්තර දාන්නෙ නෑනෙ කිකිලියො

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว +1

      Poto tikak danna

  • @malshapeiris5903
    @malshapeiris5903 ปีที่แล้ว +1

    මු කියන්න පටිට බොරු

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว +2

      Mahaththaya ta puluvan aththa kiyala vidio ekak danna matath dena ganna.

  • @asangikasandamali2551
    @asangikasandamali2551 2 ปีที่แล้ว

    Num aka mokadda oaygr

  • @sumithshehan1626
    @sumithshehan1626 ปีที่แล้ว

    No danawako yako petau ganne nadda

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Pehedili ne number ekada illanne

  • @nilaninilani4336
    @nilaninilani4336 ปีที่แล้ว

    අයියේ අපේ කිකිලියන් 3 ක් ඉන්නවා..හැබැයි උන් බට් කිකිලියන්...එයාලට ඉන්නේ එක කුකුලයි.. මුන් බිත්තර දැම්මා....අලුතෙන් කිකිලියන් 4ක් ගෙනාවා...උන්ටත් එක කුකුලෙක් කඩෙන් ගෙනාවා..හැබැයි මේ කිකිලියන් ඒ කුකුලට කොටනවා..බිත්තර දාන්නෙ නෑ එකෙක්වත් කලින් හිටපු උන් වත් දාන්නෙ නෑ...මොකද දන්නෙ නෑ නේද අයියේ..එක කුකුලෙක් ඉන්න හින්දද...අනෙ අයියේ reply දෙන්නකෝඔ

    • @nilaninilani4336
      @nilaninilani4336 ปีที่แล้ว

      පස්සේ ගෙනාවෙ බූට් කිකිලියන්.......

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Biththara danne neththe kukula inna nisa nemei biththara davi ayith. Ana ganna denna gena balanna. Samanyen pitin kukulek genavama denna enagannava. Tika davasak yanakota hari yai. Maraganna tharam ena gannavanam ven karanna denna

  • @sumuduprasantha9659
    @sumuduprasantha9659 2 ปีที่แล้ว

    Phone number eka dennako අයියෙ

  • @sudeshskvideo3205
    @sudeshskvideo3205 2 ปีที่แล้ว

    Rakkawanna

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Dina 14 puluvan. Gabada ushnathvaya vedagath vidio ekak gennam

  • @janashantha5402
    @janashantha5402 2 ปีที่แล้ว

    තොගෙ පම්පෝරිය විතරයි දිපු විසදුමක් නැ පල පල

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว +1

      Ay mahaththaya kiynna mokakda parshne. Dena ganna ona deyakbthiyenam ahanna

  • @priyantharathnamalala4132
    @priyantharathnamalala4132 2 ปีที่แล้ว

    Baila vedi

    • @damayanthrupasinha3154
      @damayanthrupasinha3154 2 ปีที่แล้ว

      Please mata kukulange hota kapana kantar ekak ganna thiyena thank kiyanda

  • @theartist1699
    @theartist1699 2 ปีที่แล้ว

    මහත්තයා ඔබතුමා contact කරගන්න number එකක් දෙන්න පුලුවන් ද

  • @sujithprasanna9236
    @sujithprasanna9236 ปีที่แล้ว

    Aiya watsapp nmbare dennko