දුවගේ ආදරවන්තයත් එක්ක අපි Korean BBQ එකක් දැම්මා -SUDAA TRAVELS -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2023
  • #sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya
    ------------------------------------------------
    ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
    ......077 5065788.....
    ------------------------------------------------
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • දරුවො සහ දරුවන්ගේ යාලු...
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    sudaa creaction
    පෙර වෑඩ සටහන :
    • පිටරට පාරේ චූ කරන්න බෑ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    Sudaa studio පෙර වෑඩ සටහන
    • Video
    ..........................................................................
    The Clueless Campers යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ------------------------------------------------------------
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    Sudaa news පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 169

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 9 หลายเดือนก่อน +22

    සුමුදු ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් හරිම ආදරණිය දරුවෝ ඉන්නේ

  • @ranjanidabare5291
    @ranjanidabare5291 9 หลายเดือนก่อน +9

    තේරුවන් සරණයි සිය පවුලටම, මේ සතූට සමගිය සැමදා රැදෙවා 😂ආදරශමත් පවුලක්,❤දුව නම්... තාත්තා! වගේමයි, සුදත්ත ගේ ආදරණීය බිරිඳ, ගේ කතාවටම හිත සැනසෙනව,නිවෙනව, එවැනි... බිරිඳෑවක්, ලබන්නත්, දරුවන්ට, මෙවන්,
    මවක ලබන්නත්, පෙර පිං කරල තියෙනව, නිරෝගී, වාසනාවන්ත, කාලයක් උදාවේවා පවුලේ සාමාජිකයන් සැමට ආදරෙයි ❤🇱🇰🇩🇪🙏

  • @binariranasinghe5523
    @binariranasinghe5523 9 หลายเดือนก่อน +19

    ෂෝක් සමගින් සමගියෙන් සාමයෙන් සතුටින් ඉන්නව නම් ...වැඩේ තියෙන පුතාට මොන වගේ කෙල්ලෙක් අහුවෙයි දන්නෑ ..😂 ලංකාවෙ නොවුන කෙල්ලෙක් උනොත් සතුට සමගිය තියෙයි ..mixed family යට add වුනොත් එතන සතුට ආදරය රැඳේවි ..

  • @nimaliperera974
    @nimaliperera974 9 หลายเดือนก่อน +3

    සුන්දර සුරතල් දූ අම්මිගේ........අනේ වාසනාව න් පොඩි පුතු අම්මිගේ.......බෑනා පුතුත් අගෙයී අම්මිගේ....අද නම් ඇත්තටම ඇත්තයී රාමුව ඇතුලෙන් එලියට ආ මගේ මොනාලිසා වනී.......💐💐💐💐💐💐💐 සුන්දර දරුවන් ට සහ මොනාලිසා මැනික ට පතමි නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ දිවියක් සහ රන්වන් අනාගතයක් . (අනේ මට ත් සුප් ඕනේ ...)

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 9 หลายเดือนก่อน +19

    සුපුනිට දෙයියන්ගේම පිහිටයි ..වාඩිඋන වෙලේ ඉදලා කනවා ..ආදරෙයි හැමෝටම ....තෙරුවන් සරණයි සැමට

  • @surekasureka2992
    @surekasureka2992 9 หลายเดือนก่อน +4

    ඇත්තටම අක්කි මම ඔයාට ගොඩක්ම ආසම කතා කරන විදියට ඇත්තටම ඔයාලට හැමදාමත් මෙි විදියට සතුට්න් ඉන්න ලැබෙිවා තේරුවන් සරණයි

  • @shiranisilva4746
    @shiranisilva4746 9 หลายเดือนก่อน +3

    Very happy to see you all...videos are very clear.....lassanai...❤❤❤❤

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 9 หลายเดือนก่อน +5

    හරිම වාසනාවන්ත පවුලක් සියලුම දෙනාටම තෙරුවන් සරණයි

  • @user-pd4yg1mk4k
    @user-pd4yg1mk4k 9 หลายเดือนก่อน

    Ettamayi harima asayi hemoma ekatu vela mehema ennava dekkama vidio karanava kiyala ne oyla hemoma samanya vidiyata veda karanava eka thma sumudu miss oylage vatinama de kichan eka lassanayi oyla hemotama suba petum

  • @rachelperaud1945
    @rachelperaud1945 9 หลายเดือนก่อน +11

    සුමුදු හරි වාසනාවන්තයි . සුදා ඔයාට ආදරේ කරන්නෙ නිකම් නෙවෙයි . හරි සුන්දරයි. දෝනි සුදා වගේ.

  • @raviravindra889
    @raviravindra889 9 หลายเดือนก่อน +2

    Beautiful children loving family...❤

  • @viranifernando7472
    @viranifernando7472 9 หลายเดือนก่อน +3

    Oyage daruwoth harima lassanai ammata adaraiakamutukamen inna akaat good god bless you all

  • @lankalanka2440
    @lankalanka2440 9 หลายเดือนก่อน

    Wow oyalage bada ledawey yakoooooo budu saranai hamadenatama

  • @asafernando6290
    @asafernando6290 9 หลายเดือนก่อน +5

    පොඩ්ඩි සුදා වගේමයි.
    ❤️

  • @ayeshateacher8227
    @ayeshateacher8227 9 หลายเดือนก่อน +5

    We love you and your family ❤🇱🇰

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 9 หลายเดือนก่อน

    Lassana family eka, aiya shoi bs

  • @dilhanperera3431
    @dilhanperera3431 9 หลายเดือนก่อน +3

    We love worching your vediyo. . ❤❤❤❤

  • @priyanganijayawardana5490
    @priyanganijayawardana5490 9 หลายเดือนก่อน +2

    God bless you all.

  • @amithajayakody5900
    @amithajayakody5900 9 หลายเดือนก่อน +7

    Putha nam harima hodai 😊😊😊😊😊❤❤

  • @ushasudharshani123
    @ushasudharshani123 9 หลายเดือนก่อน

    Anee akkee oyage kathawanam marama asai.ahagena inna asaii❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 6 หลายเดือนก่อน

    NICE FAMILY ....
    GOD BLESS YOU ALL .....

  • @jenniepe4084
    @jenniepe4084 9 หลายเดือนก่อน +1

    Hot pot n onepot dinner means family together bless you all... enjoy.

  • @-sw2wv
    @-sw2wv 9 หลายเดือนก่อน +2

    Harima adaraneeyai dekkath hitha niwenwa matat oya wage amma knk hitiyanm❤

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 7 หลายเดือนก่อน

    Duwe you have A Sweet voice.
    May the triple gem bless u and your and your family. FROM SWEDEN.

  • @mallikasamahon4339
    @mallikasamahon4339 9 หลายเดือนก่อน +4

    God bless u all ❤

  • @user-jx2db3sp2i
    @user-jx2db3sp2i 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි

  • @JayanthaBandara-ed9kr
    @JayanthaBandara-ed9kr 9 หลายเดือนก่อน +1

    නියමයි සුපිරි❤️❤️❤️👍

  • @chinthasenadira3220
    @chinthasenadira3220 9 หลายเดือนก่อน

    Niyamayi e kramaya 😊

  • @irashan5949
    @irashan5949 9 หลายเดือนก่อน +5

    Stay blessed all😇❤

  • @marianfernando2896
    @marianfernando2896 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤Adarei ඔයාලා හැමෝටම බුදු සරණයි ❤

  • @tanujasantiago1901
    @tanujasantiago1901 9 หลายเดือนก่อน +3

    Bon appétit 😋 Enjoy your dinner 🥘

  • @princycyprus2239
    @princycyprus2239 9 หลายเดือนก่อน +2

    හැමදේම ලස්සනයි බුදුසරණයි ❤❤🌹🌹🌹🌹❤❤❤

  • @seeta164
    @seeta164 9 หลายเดือนก่อน +1

    Hamadama satuten enna budu saranai ❤❤❤❤❤

  • @nandanakumara8576
    @nandanakumara8576 8 หลายเดือนก่อน +6

    සුපුනි දුව නම් සුදත්ත අයියාමයි බැල්ම කතාව අයියාමයි දුව ඔයාට congratulations පුතාල .සුමුදු අක්ක ඔයාලට ජයවේවා හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න

  • @nilminiperera1120
    @nilminiperera1120 9 หลายเดือนก่อน +1

    Budusatanai sathutin inna semadama ...💖💖💖💖🌼🌼🌼🌼😍😍😍😍👍👍👍👍🙏🙏🙏🙏

  • @champananayakkara5765
    @champananayakkara5765 9 หลายเดือนก่อน

    Wowwww 😘 adorable ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ සැමටම ❤❤❤❤❤

  • @shereenkum4303
    @shereenkum4303 6 หลายเดือนก่อน +2

    Great family time ❤

  • @shamalikakulandara1258
    @shamalikakulandara1258 9 หลายเดือนก่อน +4

    ශා niyamai ❤❤❤

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh 9 หลายเดือนก่อน +5

    Sudage monalisa harima hodai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 9 หลายเดือนก่อน

    Lassana geyak ❤

  • @niluka2266
    @niluka2266 9 หลายเดือนก่อน +1

    Adarai oyalata parissamin inna budusaranai 💖💖💖💖💖🇰🇼

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 9 หลายเดือนก่อน +3

    තාත්තගේ දුව සුදා වගේ දුව

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n 6 หลายเดือนก่อน

    Wow very nice cooking very nice family good luck congratulations 💕🍀💕🍀💕🍀💕🍀💕🍀💕🍀💕🍀💕🍀💕🍀🌹🌹🌹🌹🌹🍀

  • @nadishamadushani7423
    @nadishamadushani7423 9 หลายเดือนก่อน

    Harima adaraniyai

  • @rajiniperera3962
    @rajiniperera3962 9 หลายเดือนก่อน +11

    😂 කතාව චුට්ටක් විතර අඩු නම් සුපර්

    • @user-bg4oq8er5x
      @user-bg4oq8er5x 8 หลายเดือนก่อน +1

      Kathawa wadi thamai. tikak wela yanakota karadarayak wage. hodai. kathawa adu unanam thawath hodai.

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 7 หลายเดือนก่อน

      Yes please mom

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m 2 หลายเดือนก่อน +1

    බුදු සරනයි

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 9 หลายเดือนก่อน +1

    Supuni you are looking gorgeous 💖

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj 9 หลายเดือนก่อน

    Oya thwath lassana wela akki❤

  • @rajiniperera3962
    @rajiniperera3962 9 หลายเดือนก่อน +4

    වැඩේ යටයි කියවිල්ලට.

  • @wasaliyanage7390
    @wasaliyanage7390 9 หลายเดือนก่อน +1

    Amma adaren duwawa badagena umma denakota duwa deepu katha balma pappiriyai

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 9 หลายเดือนก่อน +1

    ලස්සනයි 🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @druviceylontea6304
    @druviceylontea6304 9 หลายเดือนก่อน +3

    Your house in this outside area looks very nice in the night once it was cleaned recently. It's good to see you guys showing day to day life in Australia for the Sri Lankan audience. For a normal Sri Lankan person paying a visit to Australia is not going to be easy as its very costly these days with the dollar increase last year. I came twice to Australia prior to 2019 when the ticket prices were so low and had a great time over there. I really appreciate the family unity you'll have and these videos showcases it very well. Having said all of these i really hope you kindly advise Sudaa to be mindful of some of the people he interviews on his channel. There are some questionable characters that i saw recently who appeared recently on this channel and i dont think its good for the reputation of his children for giving a platform for such shady characters on the channel. At least we are grateful for Sudaa in taking a stand against the Rajapaksas after supporting them for many years. But the damage the Rajapaksas have done for the youth/children is irreversible. Hope he will take it in the right spirit on what i mentioned herewith otherwise if such people are allowed to be given a platform the country will never go forward as the media plays a pivotal role in shaping up the society.

  • @gayanichampika9842
    @gayanichampika9842 9 หลายเดือนก่อน

    Have a nice day

  • @Sujatha-nawarasa
    @Sujatha-nawarasa 9 หลายเดือนก่อน +12

    පුතේ කෑම කන වෙලා වට කැප් එක ගලවන්න පුංචි ඉල්ලිමක් තරහ ගන්න එපා හොදේ

    • @praveenguruge2479
      @praveenguruge2479 9 หลายเดือนก่อน +3

      රටවල් වල සංස්කෘතීන් එක්ක වෙනස්,ආසියාතික රටවල් වල තමයි එහෙම,යුරෝප්,අරාබි රටවල් වල ප්‍රශ්නයක් නෙමෙ

  • @sugathsamantha2565
    @sugathsamantha2565 8 หลายเดือนก่อน

    Balu mas samaga sup 😂😂😂

  • @MalanivijerathnaKodagoda-qx5xx
    @MalanivijerathnaKodagoda-qx5xx 9 หลายเดือนก่อน +2

    Gesu pihitai

  • @chamarikodikara676
    @chamarikodikara676 9 หลายเดือนก่อน

    Lassani 💐💐

  • @saranganayanajith5359
    @saranganayanajith5359 7 หลายเดือนก่อน +2

    와우 맛있게 보여 많이 드세요 ㅎㅎ

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 9 หลายเดือนก่อน +1

    අනේ හරිම ෂෝක්

  • @user-tf2qh2px9u
    @user-tf2qh2px9u 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ආදරේ හිතෙනව ඔය පැමිලි එකට ❤❤❤❤❤❤❤

  • @ranasinghadulari853
    @ranasinghadulari853 8 หลายเดือนก่อน +6

    හරිම ආදරණීය පවුලක්.❤❤

  • @sahikalamannage2007
    @sahikalamannage2007 9 หลายเดือนก่อน

    Sudantha aiya koitharam pin karalada mewage family ekak labanna...❤

  • @amithajayakody5900
    @amithajayakody5900 9 หลายเดือนก่อน +3

    Oyala soooo nice 😊❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤

  • @rahulraman6859
    @rahulraman6859 9 หลายเดือนก่อน

    Lassani.

  • @FunnyCells-ty6ir
    @FunnyCells-ty6ir 8 หลายเดือนก่อน

    Suda mallith hitiyanam hodai wage. Suda dukvidinnathuwa ossl yanna

  • @tharakaruweni3971
    @tharakaruweni3971 9 หลายเดือนก่อน +2

    so sweet 💖💖💖💖💖💖💖 akka you can speak in sinhala difficult no akka

  • @maheshikaweerasuriya3935
    @maheshikaweerasuriya3935 9 หลายเดือนก่อน

    Akka.mama.oyata.harima.adarei.❤❤❤❤❤❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 9 หลายเดือนก่อน

    Oya kagahanawa wadiyi ,😊

  • @delishbalthazar3137
    @delishbalthazar3137 9 หลายเดือนก่อน +6

    Stay blessed to all at home 🙏❤

  • @yvonnethomas380
    @yvonnethomas380 9 หลายเดือนก่อน +3

    Lovely 🌹 family lot's God's Blessings Always 🙏♥️

  • @user-pp6ed8le9h
    @user-pp6ed8le9h 9 หลายเดือนก่อน +5

    කාටත් වඩා අයියා පට්ට 🎉❤

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 6 หลายเดือนก่อน

    අම්මා හරිම hurathal අනේ ෂෝක්. ❤

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 9 หลายเดือนก่อน +1

    අද video ඒක හරිම ආසාවෙන් බැලුවා මම හිතන්නේ යශෝධරා දුවට කෑම කඩේන් ගේන්න වෙයි වගේ 😂😂😂

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 9 หลายเดือนก่อน

    Thala oyata agunai, thel nisa
    Beheth beela parissam wenna

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Rrj2751
    @Rrj2751 9 หลายเดือนก่อน +1

    Akka .ඔයා laga....wada ..sathhan..mama .nam.balana a..hari ma...asawan..sook ..ඔයා ga ...kataa....velaaisata..mama ..hari ..asae..sook ..ana.ඔයා la.ඔක්කොම 👌👍

  • @wasanthirajapaksha1990
    @wasanthirajapaksha1990 9 หลายเดือนก่อน +2

    Sumudu pin karala thiyenawa me wage puthek labima

  • @ahamedalthaf5824
    @ahamedalthaf5824 2 หลายเดือนก่อน

    We call Yaki niku at Japan.

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 9 หลายเดือนก่อน

    ❤❤

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 7 หลายเดือนก่อน

  • @mangalasuwarna9272
    @mangalasuwarna9272 9 หลายเดือนก่อน +7

    Wade hodai amma kata karanawa tikak wadi kacha akache

    • @theruwansaranai6029
      @theruwansaranai6029 9 หลายเดือนก่อน

      Ane me amma harima hurathal.kathakaranawa ahan inna aasai....me lassana video ekata wachana kiyanna EPA 🤨😏

  • @user-hp9oy2cx4g
    @user-hp9oy2cx4g 9 หลายเดือนก่อน

    🎉

  • @devikajayamanna6713
    @devikajayamanna6713 9 หลายเดือนก่อน

    itis very beautiful

  • @UdeniNilmini-lo8xe
    @UdeniNilmini-lo8xe 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @nalinnalin9271
    @nalinnalin9271 9 หลายเดือนก่อน +10

    අනේ හුරතලේ හරිම ලස්සනයි.😅

  • @Dilruk-s8z
    @Dilruk-s8z 8 หลายเดือนก่อน

    Where Yashoda?

  • @sweenyfernando8830
    @sweenyfernando8830 7 หลายเดือนก่อน +1

    Suda vagamy beautiful daughter.

  • @anjiramanayaka3325
    @anjiramanayaka3325 9 หลายเดือนก่อน

    🥰♥️🥰

  • @user-hn1wv1in4m
    @user-hn1wv1in4m 9 หลายเดือนก่อน

    Hi.❤❤❤❤❤

  • @AnimalsTv-b9k
    @AnimalsTv-b9k 9 หลายเดือนก่อน

    Lassani godak oya la oyalagen comment ekk ona mage maseg ekata akka

  • @naulagesamanpalidissanayak2402
    @naulagesamanpalidissanayak2402 8 หลายเดือนก่อน +1

    Ane.oya lucky. Korean boyfriend eina.api Korean katha balana godak asei.oha kenak labila thiyane.❤❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 8 หลายเดือนก่อน

    👌👍❤❤❤❤

  • @wsanthamala8872
    @wsanthamala8872 8 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @AnimalsTv-b9k
    @AnimalsTv-b9k 9 หลายเดือนก่อน

    11 OL walin passe rata yanna puluwanda 0:00

  • @chinthasenadira3220
    @chinthasenadira3220 9 หลายเดือนก่อน

    Duwa thaththa වගේමයි .

  • @user-sd4vy8wb9f
    @user-sd4vy8wb9f 9 หลายเดือนก่อน +3

    Yashodarawas in my sons class at lyceum

  • @sriyaniperera9468
    @sriyaniperera9468 6 หลายเดือนก่อน

    මොනාලිසා......🌹🌹🌹🌹

  • @sandilindeepa5178
    @sandilindeepa5178 7 หลายเดือนก่อน

    Anith dennatath Korean walinma dennek hoyala denna. Lankawe ayanam epaamai sudaa malli.