තාත්තාට සතියකට වඩා අපිත් එක්ක ඉන්න බැරි හේතුව මේකයි TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2023
  • sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • ඉන්දියාව රොකට් එක හඳට ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • නාගීස් රෙස්ටුරන්ට් එකේ...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • හුකා falls බලන්න යමුද ...
    ________________________________________
    The Clueless Campers යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 359

  • @chandrajayanath4765
    @chandrajayanath4765 11 หลายเดือนก่อน +70

    පඩ ෂෝ

    • @undupitiwije9753
      @undupitiwije9753 11 หลายเดือนก่อน +12

      අනිවා, $ වලට අම්මා තාත්තා උනත් විකුනන එකෙක් මේක

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 11 หลายเดือนก่อน +13

      අනිවාර්යයෙන්! ඩොලර් වලට තමන්ගේම දරුවා උනත් විකුණන ජාතියේ සක්කිළි පෙරේතයෙක් මූ.
      කලින් ගෝඨට කඩේ ගිහින් දැන් පොර වෙන්න රඟනවා 😂😂😂
      අපි ගොබ්බයයෝ කියලා හිතාගෙන ඉන්නේ 😂😂😂

    • @Kaushal_Senevirathna
      @Kaushal_Senevirathna 11 หลายเดือนก่อน +1

      ​@@undupitiwije9753 ek nm 💯 atta

    • @Kaushal_Senevirathna
      @Kaushal_Senevirathna 11 หลายเดือนก่อน +12

      රාජපක්ෂලාට අම්බානක කඩේ ගිහින් අන්තිමට ඉල්ලපු දේ උන්ගෙන් හම්බුනේ නැති උනාම දැන් නිකං රාජපක්ෂලා හොරු ගගා පොර වෙන්න දඟලනවා 😂😂😂

    • @srisaddramaya194
      @srisaddramaya194 11 หลายเดือนก่อน +2

      ​@@Kevin_Silva_😅

  • @wasookraheem1273
    @wasookraheem1273 11 หลายเดือนก่อน +35

    සුදා ඔබගේ ⁣බෙහො විඩයො බලනකොට තරහා,කෙන්තිය,දුක,වෙදනාව එනවා.
    නමුත් මෙ විඩියො එක සතුටින්ම බැලුවා.අම්මො එ තාත්තාගෙයි දුවගෙයි බැදිම ❤🎉❤.ජයවේවා සියලුම දෙනාටම

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 11 หลายเดือนก่อน +21

    අනේ දු කතා කරනවා හරිම ලස්සනයි ..ආසයි බලන් ඉන්න ...තෙරුවන් සරණයි සැමට

  • @saralam.a4695
    @saralam.a4695 11 หลายเดือนก่อน +11

    දුවගෙ කතාව ඇත්ත ලංකාවෙ නරක පැත්ත වැඩියි හොඳ පැත්ත අඩුයි පිටරටවල නරක පැත්ත අඩුයි හොඳ පැත්ත වැඩියි. ඒකයි ලංකාව දියුණු කරන්න බැරි.

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 11 หลายเดือนก่อน +23

    අයිය වගේම ලස්සන දුවලා දෙන්නයි පුතෙකුයි ඉන්නවා අයියේ ඔයාට ඔක්කොටම ගොඩක් ආදරෙයි
    ඔයාගේ පවුලටම උතුම් දළදා සමිදු පිහිටයි

  • @minolirathnayake3548
    @minolirathnayake3548 11 หลายเดือนก่อน +15

    මේ දෙන්නා කියන දෙවල් ගොඩක් දුරට ඇත්ත .ලන්කාවේ ඉන්නෙ කුහකකම ඔලුවේ තියෙන මිනිස්සු .

  • @gajalanka95
    @gajalanka95 11 หลายเดือนก่อน +15

    ලංකාවේ ඉන්න තරුණ තරුණියන්ට හැදෙනවා නම් අන්න තරුණ තරුණියෝ 👍👍👍👍🌹🌹🌹🌹🌹 පැමිලි එකටම සුබ පතනවා

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 11 หลายเดือนก่อน +12

    ඒ දරුවො ඔහොම ඉන්න දෙ න්න , අනේ වාසනාව ඉ.හරිම සතුටුයි ආසයි දුව කතා කරන විදියට ❤️👍 suba මල්ලි ඔයා ලකී.

  • @isurufernando9674
    @isurufernando9674 11 หลายเดือนก่อน +14

    ඉදිරියේදී හැම බාධකයක් ම නැති වෙයි. හැමෝම ටම සතුටින් ජිවත් වෙන්න පුළුවන් ලංකා දීපයක් හදමු .. හැමෝම එකතුවෙලා. මේ අවස්ථාවේ වැදගත් දේ නැති බැරි අයට උපකාර කිරීම යි. අපි ගෙන යන්නේ ජීවත් වෙලා සිටියදී කල හොඳ පමණයි. දුවට හොඳ අදහස් තියෙනවා. . ජීවිතය සතුටින් ගෙවන්න අන් අයටත් උදවු කරමින්.. පවුලේ සැමට දීර්ඝ ආයුෂ ලැබේවා. 🌹🌹🌹🌹🌹🌹

  • @savi2532
    @savi2532 11 หลายเดือนก่อน +11

    ලස්සන family එකක්. යාලුවො වගේ. සුභ පතනව රත්තරන් දරුවන්ට. බුදුසරණයි දෝනි.

  • @kucksadventures479
    @kucksadventures479 11 หลายเดือนก่อน +12

    ලමයි බුද්දිමත්..වගේම පහන් සිතුවිලි ..❤

  • @athulabuddhika2992
    @athulabuddhika2992 11 หลายเดือนก่อน +47

    දරුවො කියන කතාව හරි අයියෙ. මෙහෙ ඉන්නෙ ඉන්නතරමක් කුහකයෝ... නමුත් ඉතිං අපට ඉපදුන රට දාල යන්න හිතට තාම ඉඩක් ලැබුනෙ නෑ. තව මාස 6ක් යනකොට ලෝකයේ ස්වභාවය මුලුමනින්ම වෙනස් වෙනවා... ලංකාවෙත් බොහෝ දේවල් වෙනස් වේවි. ඒ ගැන කතානොකර ඉමු. ඔයාල හැමෝටම ජයවේවා !!!

    • @sameeralakmal5689
      @sameeralakmal5689 11 หลายเดือนก่อน

      තව මාස හයක් යද්දී ලෝකය ඉන්න තත්ත්වයට වඩා ගොඩාක් හොඳ තත්ත්වයකට එනවා. ලංකාව තව පල්ලට යනවා. හේතුව ලංකාවේ මිනිස්සු කුහකයි. ලෝකය ගොඩාක් වෙනස්. රස්සාවකට ගියත් ලංකාවේ ආධුනිකයා ට සලකන්නේ නෑ. ඔය ඉපදුන රටට වඩා වෙන රටවල් අපිට සලකනවා. වෙන රටකට ගියොත් ඒ රට මොකක්ද ජීවිතය කියන්නේ කියලා කියලා දෙයි.

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 11 หลายเดือนก่อน

      Mokadda masa 6ye kathawa?

    • @rathwije1579
      @rathwije1579 9 หลายเดือนก่อน +2

      in order to achieve that living styles elect malimawa or j v p in siri lanka jambudipa ,ojadipa central point of lowest g p s point of sri lanka ❤💯🤟🤘✌ under the sun and the moon

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 11 หลายเดือนก่อน +43

    පිං වන්ත තාත්තලා ,අම්මලා දරුවන්ට වාසනාවක්.❤❤❤❤

    • @shiraniperera1959
      @shiraniperera1959 11 หลายเดือนก่อน +1

      හරිම පරිණත බුද්ධිමත්ව වචන පෙළගැස්සුවා..අලුත් පරම්පරාව ආකල්ප අතින් පොහොසත් යතාර්වාදියි

  • @nandanakumara8576
    @nandanakumara8576 11 หลายเดือนก่อน +9

    මෙයට ගැලපෙන්නේ ලෝ කොලේජ් අයියා ඔයාලට ජයවේවා congratulations

  •  11 หลายเดือนก่อน +2

    Brillant! Love her points of view and her mindset 👏👏👏

  • @claudwigan
    @claudwigan 11 หลายเดือนก่อน +15

    Great family and great kids. 👍

  • @user-ne5or7oc1t
    @user-ne5or7oc1t 11 หลายเดือนก่อน +7

    මෙ දුව කියන කතා අැත්ත මමත් රට ඉන්න කෙනෙක්...මටද ලංකාව එපා වි අැත ලස්සන අනාගතයක් වෙවා❤❤❤❤❤

  • @evanakuratiya65
    @evanakuratiya65 11 หลายเดือนก่อน +12

    බුද්ධිමත් කෙල්ලෙක්...දැන් ඉන්න ළමයි එක්ක මෝඩයෝ වගේ හැසිරෙන්න කතා කාන්තා බෑ.
    සුභ පැතුම් දුව !

  • @binariranasinghe5523
    @binariranasinghe5523 11 หลายเดือนก่อน +12

    දුවත් පුතත් කියන දේවල් සියලු දේ සියළු දේ සත්‍යයි ...ලංකාවෙ මිනිස්සු වැටෙන කොට නැගිටින්න අතදෙන්න අඩුයි ...මඩ රෝල් කරන්න විතරයි ඉන්නේ ..හොරකම් කරලා බොරු කියලා චාටුවෙන් අනුන්ගේ දේවල් අරන් ජීවත් වෙන්නයි ඒ මිනිස්සු බලන්නේ ..all for the money ...මනි තියෙන මිනිහා show off කරනවා ...එහෙමත් කෙනෙක් තමයි අහිංසක මිනිස්සු දිහා බලන්න ..පාර්ලිමේන්තුව නාකි කොලු ටික මැරිල පොළොවට පස් වෙනකම්. මේ රටට හරියන්නෑ .....හැමතැනම හොරු හැමතැනම වංචාකාරයෝ ගසාකෑම් මිනිස්සු ඉන්නේ ...නීතිය බල්ලට ගිහිල්ලා.. නීතියක් නෑ රටේ ඔෆිස් එකට යන්නකො වැඩක් කරවගන්න දවස් කීයක් එතැනට යන්න ඕනෙද ..එක දවසෙන් කරල දෙන්නෙ නෑ ...ඩුබායි රටේ තියෙන ලෝ එකට මං හරි ආසයි ..අපි විදේශිකයෝ කියල නෑ කාටත් එක සමානයි .... ලංකාව එහෙම රටක් වෙලා බලන්න කවදා අපිත් පොළොවට පස් උනාමයි ඔය දූලා පුතාලා ලංකාවට නං එන්න එපා ඔය රටේ රටේම ජීවත් වෙන්න ....ඔබලා සැමට තෙරුවන් සරණයි

  • @premakulathilaka950
    @premakulathilaka950 11 หลายเดือนก่อน +35

    මේ අයගේ සතුට සැනසීම බලා සතුටුවෙන්න බැරි කුහක මිනිස්සු ගොඩයි..සතුට රැදුන තැනයි පවුල . ඔයාලට සම්බුදු සරනයි..❤❤❤❤

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 11 หลายเดือนก่อน +15

    අවසානයට තරුණ පරපුරට දුන් අවවාදය හරියටම වටිනවා පුතේ, ඉතින්,සුබම සුබ අනාගතයක් පුතුට උදාවේවා!❤

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 11 หลายเดือนก่อน +8

    ඇත්තෙන්ම ඇත්ත මේ දරැවන් කියන කථාව ලංකාවේ තනියම පාරක ගෙදරක යන්න හෝ ඉන්න හරීම අසීරුයි තරුණ බාල මහළු කියා වෙනසක් නැහැ ලංකාවේ. ඉතාම අතළොස්සක් තමයි ශීලාචාර ගුණ යහපත් මිනිසුන් ඉන්නේ. මේ යුරෝපීය රටවල අපි තනියම රෑට පවා වාහන වල පාරවල් වල යන ඵනවා. තනියම අපි ගෙවල් වල ඉන්නවා. කිසිම අවහිරයක් කරදරයක් බයක් සිතට ගතට දැනෙන්නේ නැහැ.

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 7 หลายเดือนก่อน

      හරි අපුරු පඋලක්.අපෙ රටට ඔය මට්ටමට එන්නෙ මොනතරම් කලයක් යයිද අයුරුදු විසිපහක් විස්තර යාවි මාලිමා ආන්ඩුවක් ආවොත් ඊට කලින්.unp පෝට්ටු නම් එන්නෙ නෙත බුදුසරනය් දිර්ගායුස පතනව සියලු දෙනට.

  • @theresadelima6119
    @theresadelima6119 11 หลายเดือนก่อน +1

    Love it! Be blessed!

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 11 หลายเดือนก่อน +4

    Bohoma lassana pamili ekak veri nise dirgaau labewa theruwan saranai !!!

  • @nimalbandara102
    @nimalbandara102 11 หลายเดือนก่อน +2

    Very nice discussion and It’s correct because my son and daughter in USA

  • @E.J.Alexander
    @E.J.Alexander 9 หลายเดือนก่อน +4

    ඒ වුනාට තාත්තාටත් බනිනවා නම් මොන ස්මාර්ට් එකේනුත් වැඩක් නැ,

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 11 หลายเดือนก่อน +7

    Very true said , great daughter, ❤❤❤❤❤

  • @nandanibandara5208
    @nandanibandara5208 11 หลายเดือนก่อน +4

    She is intelligent and talented .blessings . Thaththas daughter .Thanks .

  • @asharasaleem7342
    @asharasaleem7342 11 หลายเดือนก่อน +1

    Masha Allah!
    All the very best Yasho Nanga.
    Much love & regards ,
    From Dubai, UAE.

  • @roycearthur8060
    @roycearthur8060 11 หลายเดือนก่อน +2

    Jayawewa Brother!. She is Absolutely Great Soul. 🎉❤. Jayawewa 😊

  • @tanujasantiago1901
    @tanujasantiago1901 11 หลายเดือนก่อน +2

    Great 👍🏼 your daughter and son are really correct ❤take care stay safe!

  • @nimaliperera9457
    @nimaliperera9457 11 หลายเดือนก่อน +17

    අනේ. දුවේ..
    පුතේ...
    ලංකාවේ ඉන්න සේරම මිනිස්සු කුහක ඊර්ෂ්‍යා නෑ. ...
    ඕපාදූප හොයන්න නේමේ මේ චැනල් එක බලන්න ....
    ඔයාලගේ පව්ල සතුටින් ඉන්නවා ට මම නම් කැමති යි...
    පොදුවේ හිතන්න බෑ.
    අපිට පාන්ද කියලා හැමකෙනාටම කියන්න එපා. .
    ස්තූතියි .❤❤❤❤

  • @GR-iw9jn
    @GR-iw9jn 11 หลายเดือนก่อน +6

    අයියා ඔයා යි අක්කා යි ගොඩක් වාසනාව න්ත දෙන්නෙක් මොකද ලස්සන මල් වැනි දරැවන් තුන්දෙනෙක් ඉන්නවා බුදු සරනයි ජෙසු පිහිටයි ඔයා ලා සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤❤❤

  • @padmawijesekara9164
    @padmawijesekara9164 11 หลายเดือนก่อน +3

    Good luck for your all family ❤❤❤❤

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 9 หลายเดือนก่อน

    Good discuss ..thank you ..

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 11 หลายเดือนก่อน +1

    Congratulations beautiful kids blessed family

  • @RohiniKannangara-iw5uj
    @RohiniKannangara-iw5uj 11 หลายเดือนก่อน +4

    වාසනාවන්ත පවුලක් බුදුසරණයි

  • @voiceinthewilderness101
    @voiceinthewilderness101 11 หลายเดือนก่อน +9

    Thanks for the insight Sudaththa. The kids are great and they are straight talking. Having kids of my own who were born in SL and ended up growing up in the west they have been exposed to alternative thinking.

  • @sriyaniweerasinghe9846
    @sriyaniweerasinghe9846 11 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 2 หลายเดือนก่อน

    Truly happy for you guys !!!

  • @dilanhemachandra9665
    @dilanhemachandra9665 3 หลายเดือนก่อน

    I have learned lots of things throught this conversation. Because I want to make my children as well as this family..

  • @nuwanchandana1905
    @nuwanchandana1905 5 หลายเดือนก่อน

    Great opinions. I appreciate you all..👍 👌 ❤

  • @harindrafernando2044
    @harindrafernando2044 10 หลายเดือนก่อน +1

    SUDA, What your daughter says is quite true God Bless You

  • @chanikasanjana7053
    @chanikasanjana7053 11 หลายเดือนก่อน +1

    Impressive conversation

  • @dinuamarasekera473
    @dinuamarasekera473 11 หลายเดือนก่อน +1

    Wow suda your daughter says the truth. Like you. I think kids who live in this generation are outspoken.. and love watching y’our TH-cam videos.

  • @niranjalaweera6837
    @niranjalaweera6837 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි සියලුදෙනාටම

  • @pavithrawickramasuriya7562
    @pavithrawickramasuriya7562 11 หลายเดือนก่อน +6

    මේ දුව ඇත්ත කියන්නේ❤

  • @chandrarathnamanawasinghe8806
    @chandrarathnamanawasinghe8806 11 หลายเดือนก่อน +2

    lovely family blessing

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 11 หลายเดือนก่อน +20

    හැබැයි මේ ලමයගෙ කතාව ඇත්ත ...........ඒ ගැන දොසක් කියන්න බැහැ .එහෙත් අතලොස්සක් හොඳ මිනිස්සු ඉන්නව තවමත් ......

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 11 หลายเดือนก่อน +5

    ඒ ළමයට රැල්ලට යූ ටියුබ් කරන්න නෙමේ ඕනෙ කරන දේ හරියට කරගෙන ඉන්න.පිටරටක ඉන්න නිසා බුද්ධිමත්ව හිතනවා...😊

  • @ladeepthafernando8929
    @ladeepthafernando8929 11 หลายเดือนก่อน

    Excellent Sudaa ayia... Proud of your Family......!!!! 🙏🙏

  • @zaharafarook9181
    @zaharafarook9181 11 หลายเดือนก่อน +1

    Great sweet girl ❤.God bless you and your family darling

  • @nelsonpriyadharshana2899
    @nelsonpriyadharshana2899 11 หลายเดือนก่อน +1

    Great speech ❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ආදරණීය ඔබ සැමටම

  • @nihalperera8913
    @nihalperera8913 11 หลายเดือนก่อน +2

    talanted person 🌷👍Almighty god blessing you and your family 🙏🙏🌷

  • @dishansri1270
    @dishansri1270 11 หลายเดือนก่อน +2

    Harima sathutuyi suda malli daruwoth ekka innawa dekkama budusaranayi godak adareyi...puthala ta....

  • @newareewijetunge9197
    @newareewijetunge9197 11 หลายเดือนก่อน +1

    Sudaththa Malli You And Sumudhu Nangi Are So Lucky To Have A Smart Intelligent Beautiful Daughter. Love & Best Wishes From Japan.😊

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 11 หลายเดือนก่อน +2

    She has a good personality ❤

  • @shanakanature3632
    @shanakanature3632 11 หลายเดือนก่อน +29

    තාත්තට වඩා තරුණ ළමයි බුද්ධිමත් වීම ගැන සතුටුයි

  • @rasikagunesekara9033
    @rasikagunesekara9033 8 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි ! සැමදාම සතුටින් සුවෙන් ඉන්න ලැබේවා ! 🎉

  • @renukanad7738
    @renukanad7738 11 หลายเดือนก่อน +3

    Gd bls ur family 😊

  • @srimajayetileke790
    @srimajayetileke790 11 หลายเดือนก่อน +3

    කොල්ල පරිස්සම් කරගන්න හැඩ වැඩ ඇති ගුන බල ඇති දරුවෙක් ok suddoo 🙏බුදු සරණයි දරු තුන්දෙනාටත් මුලු පවුලටමත්🥰😇

  • @circainidi7839
    @circainidi7839 11 หลายเดือนก่อน +5

    මේ දුවගෙ පෙනුමත් තාත්තා වගේමයි වඩා..

  • @jamesbandaranayske695
    @jamesbandaranayske695 11 หลายเดือนก่อน +4

    සුදාගේ දරැවන් ලංකාවේ මිනිසුන් පිළිබඳව කියනදේ ඇත්ත .

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 11 หลายเดือนก่อน +3

    දරැවන්,කියන,දෙවල්සහතික,ඇත්ත,,අපේ,සමහරැ ,තෙරැමිගන්න ආමාරැම,ජාතියක්

  • @amilashiromi4117
    @amilashiromi4117 11 หลายเดือนก่อน

    Good advice

  • @jeyarajasinhamlakshmekanda1384
    @jeyarajasinhamlakshmekanda1384 9 หลายเดือนก่อน

    Recently,I am watching, your programs, excellent bro, also your family. Your doughtier saying correct. Very difficult to live srilanka, because of srilankan peoples.

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 11 หลายเดือนก่อน

    ape rate daruwantath hoda kalayak uda karanna uthsaha gamu
    siya pawlatama budu saranai

  • @malathirathnayaka3330
    @malathirathnayaka3330 11 หลายเดือนก่อน

    Niyamai niyamai...good luck daughter....

  • @ShamalSashintha
    @ShamalSashintha 11 หลายเดือนก่อน +1

    Good Luck ❤❤❤

  • @user-bx5dr1lj5o
    @user-bx5dr1lj5o 5 หลายเดือนก่อน

    Very beautiful family duwa ලස්සන පිටරට ජීවත් imata

  • @nisharaprebode8268
    @nisharaprebode8268 11 หลายเดือนก่อน

    Harima lassanai duwe oyage adahs tharuna parapurata watina adahas tikak dunna budu saranai duwe puthe e wagemai family ekama lassanai

  • @neomimr1703
    @neomimr1703 9 หลายเดือนก่อน

    Great, keep it up ❤

  • @user-fv3ng2py1s
    @user-fv3ng2py1s 5 หลายเดือนก่อน

    නියමයි. මගේ දුවත් මේ වගේම කෙලින් කා කරන වැඩ කරන දුවෙක්. මම හරිම ආඩම්බරයි.❤

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 11 หลายเดือนก่อน +14

    අනේ හරිම සුන්දරයි එ කතාටික සුන්දර වලි අතේ දුව තව විඩියෝකරන්න මමනිතරම බලනවා

  • @user-cf3ke5qr9z
    @user-cf3ke5qr9z 11 หลายเดือนก่อน +5

    Proud of this family 🎉
    Stay happy
    Stay safe 🎉

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි අයියේ ඔයාට ඔයාගේ පැමිලි එකට අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thanujmadusanka7424
    @thanujmadusanka7424 9 หลายเดือนก่อน

    Excellent ❤

  • @ThissaWijesinghe-hb4fj
    @ThissaWijesinghe-hb4fj 7 หลายเดือนก่อน

    Suda, Good job, your daughter is advanced. Your are a lucky father. Wish you all the best.

  • @Nelum461
    @Nelum461 11 หลายเดือนก่อน +1

    සම්පුර්ණ ඇත්ත නන්ගි..😍😍😍

  • @sahikalamannage2007
    @sahikalamannage2007 9 หลายเดือนก่อน

    Adai man dakke duwawa...sudantha aiyage mulu paulama harima hondai...paulatama siyalu dewirakawaranai❤.....wedipurama asa akkata....niyama amma kenek...❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 หลายเดือนก่อน +1

    ❤❤❤තෙරැවන් සරණයි

  • @nihalperera8913
    @nihalperera8913 11 หลายเดือนก่อน

    Thank you suda , thatta kenek vidiyata oya aiyalata hodin apa rata gana kiya dunna ,, mata harie happy oya lankawae minusun wa bara bara daruwan wa danuwath kara ,, thank you mata hita ganna poluwan una oba kopamana hadawatae kakkumak tiyanda apaee rata gana ,,thank you suda oba hoda tatta kwnek,,, api th daruwan atta kiyanawita lankawa gana mama wahanawa oba wagaee ,,anaee api ta jeewath wenna bare ratak una naee apa rata ,,your amazing grate person welike you Almighty god blessing you all 🙏🙏🙏🌷

  • @hkkahkka7827
    @hkkahkka7827 10 หลายเดือนก่อน

    Me video eka ettatama etta . Me duva kiyana de sahatika etta. Math inne pita rataka. Ape sithum pathum venasa. Lankawata giyama puduma venasak minissunge dakinawa. Ettamai

  • @ereshdhanushka4273
    @ereshdhanushka4273 11 หลายเดือนก่อน

    Okkoma sewalayoo neme..🎉🎉...sudata ජයවේවා ...

  • @amalikarnanayka4141
    @amalikarnanayka4141 11 หลายเดือนก่อน +1

    Budu saranai obalata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malkanthiabeykoon6943
    @malkanthiabeykoon6943 11 หลายเดือนก่อน +1

    සුදාමල්ලි ඔයාගෙ විඩියෝ බලනවා මම හැමදාම . ඇත්ත කතා කරන්නයි බිම ඉදගන්නයි බයවෙන්න එපා. ඔයා හරි

  • @chandrakumarakumarapeliara2479
    @chandrakumarakumarapeliara2479 11 หลายเดือนก่อน +4

    සිය පුවුලටම තෙරුවන් සරණයි …

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 6 หลายเดือนก่อน

    බුදුසරණයි ඔබ සැමටම

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 11 หลายเดือนก่อน

    Suda me daruwonge adahas hari hodayi.loke diha balalawath ape rate un hadenne nahani.ow puthe ara naki tika makabavila giyanam ratata hari yanawa.oyala siyaluma denata theruwan saranayi.

  • @smak500
    @smak500 9 หลายเดือนก่อน +4

    Ubage duwage kakula ubage oluwa uda tiyagen inna kiwwnm oitawada lassnai program ek..😂 tho i utube channel patn gnna epa buduammooo thope aththa sapayk wela tiyenne ratata..views higanna

  • @PrincessMini-hy4jo
    @PrincessMini-hy4jo 11 หลายเดือนก่อน +48

    ලස්සන family එකක් දළදා සමිදු පිහිටයි ඔබ සැමට ❤❤❤❤❤❤

    • @pubudusiriwardhana654
      @pubudusiriwardhana654 11 หลายเดือนก่อน +2

      Sri Lanka should big globalise then it will be like the western countries the old should change specially the old politician because they are the one true what your daughter say.

  • @canthydvs8170
    @canthydvs8170 10 หลายเดือนก่อน

    Atta duwa kiyanne lankawe kelleta thiya Dan naki gahaniyatawath Rakata paare yanna ba eth oyala ohe inna Eka hondai nidahasai jayawewa budu saranai

  • @sanjeewaniwijesooriya7936
    @sanjeewaniwijesooriya7936 11 หลายเดือนก่อน

    Wooow nice speak

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 10 หลายเดือนก่อน +1

    ආදරනිය සුදත්ත මල්ලියේ ඔබ ඇතුළු ආදරනිය දූදරුවන්ටත් ආදරනිය ඔබගේ බිරිද්ටත් ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි දීර්ගායුස වේවා

  • @priyanga429
    @priyanga429 2 หลายเดือนก่อน

    බුදුසරණයි චන්ඩි දූට..ආඩම්බරයි ඔබ ගැන....

  • @nishanthiranasingha5915
    @nishanthiranasingha5915 11 หลายเดือนก่อน

    Daruwo 3 wife harima hodai sathutui hamadama sathutin inna siyaluma deviwarunge ashirwadaya labewa budusaranai puthe

  • @user-fh1sr2ov7q
    @user-fh1sr2ov7q 9 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @sriyanimanel6841
    @sriyanimanel6841 9 หลายเดือนก่อน

    ලස්සනයි සුබ අනාගතයක්

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 11 หลายเดือนก่อน +8

    අගය කල යුතු දේ අගය කරන්න අකමැති මන්ද මානසිකත්වයක් ඇති අය තමයි අපේ සිංහල මිනිසුන් අතර වැඩි තරමක් ඉන්නේ. අන් අයගේ දියුණුව සතුට දෙස බලලා අවංකවම සතුටුවන්න සමහරුන්ට අපහසුයි. ඒ නිසාමයි ලංකාවේ සමහර අය ගේ කිසිම දියුණුවක් නැත්තේත්. හදවත ලස්සන නැහැ.