SINTO || EPISODE 81 || සින්ටෝ || 30th January 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 218

  • @shanikanishka3332
    @shanikanishka3332 7 ชั่วโมงที่ผ่านมา +220

    අනේ මන් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.මගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා පාර්තනා කරන්න.🙏

    • @Dayy977
      @Dayy977 7 ชั่วโมงที่ผ่านมา +4

      Hodata karanna hamadama ethakota heene haba wei😂

    • @DilanthaLaknath
      @DilanthaLaknath 7 ชั่วโมงที่ผ่านมา +2

      Budu saranay.

    • @devnidesilva627
      @devnidesilva627 6 ชั่วโมงที่ผ่านมา

      ඔයාගේ කිරි සිහිනය ඉක්මනින් සෑබෑ වේවා 🙏🥰

    • @Dulantha_Wanninayake
      @Dulantha_Wanninayake 6 ชั่วโมงที่ผ่านมา +6

      දරුවෙක් බලාපොරොත්තු වෙනවානම් මේකේ comment දදා ඉඳලා හරියන්නේ නෑනේ බන්.මිනිහට කියපන්කෝ

    • @dilshanimadushika2610
      @dilshanimadushika2610 6 ชั่วโมงที่ผ่านมา

      මාත් කිරි සිහින හැබෑ කරගන්න ඉන්න කෙනෙක්...ඔයාටත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි.🙏🙏🙏🙏

  • @Lkavisa
    @Lkavisa 9 ชั่วโมงที่ผ่านมา +367

    මේ Comment එක දකින ඔයා ලස්සන කෙනෙක්.🥰❤️‍🩹 ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ 🥰♥️ඔයාගෙ හැම පැතුමක් ඉටු වෙන්න ඕනේ ප🎉❤️🥺

    • @Kaweesha23
      @Kaweesha23 8 ชั่วโมงที่ผ่านมา +7

      ඔයා කැතයි 😂

    • @LakshikaMadumalani
      @LakshikaMadumalani 7 ชั่วโมงที่ผ่านมา +3

      Oyath

    • @ashenkavinda5025
      @ashenkavinda5025 7 ชั่วโมงที่ผ่านมา +2

      💖💖💖💖

    • @hansikaprabodani3474
      @hansikaprabodani3474 7 ชั่วโมงที่ผ่านมา +1

      Oygeth

    • @YazeerMuhammad-e6f
      @YazeerMuhammad-e6f 7 ชั่วโมงที่ผ่านมา +1

      අනිවා❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 6 ชั่วโมงที่ผ่านมา +50

    ගැහැනියක් පිරිමියාගෙන් යැපෙනකන් වහලියක් තමා.
    තමන්ම හම්බ කරලා තමන් ආස දේවල් ගද්දි ඒක මාර සතුටක් ❤

  • @ManojLakmal-u6z
    @ManojLakmal-u6z 6 ชั่วโมงที่ผ่านมา +51

    සියලු දෙනාගේම අම්මා තාත්තා නිදුක් නීරෝගීව ඉන්න ඕනි බුදු සරනය්

  • @AsikaSadhamini-j9h
    @AsikaSadhamini-j9h 6 ชั่วโมงที่ผ่านมา +45

    නවින්ටත් හොද වැඩේ සිතරා ගැහැණිට උදවු කරන්න යනවාට සිතාරාට මට්ටු වෙන්න ඕනේ

  • @PadinduPeiris
    @PadinduPeiris 6 ชั่วโมงที่ผ่านมา +43

    මේනකා කෙනෙක් හැම රස්සාවක් කරන ගැහැනියෙක් තුලම ඉන්නව
    එයා ස්වාදීනයි

  • @amaliahinsa6355
    @amaliahinsa6355 ชั่วโมงที่ผ่านมา +2

    මේනුගේ කතාව ඇත්ත ගැහැණියක් වුනාම තමන්ගේ දේවල් කරගන්න පුලුවන් වුනානම් ඒක වටිනවා ශක්තිමත් ගැහැණියක් වෙන්න ඕන

  • @thileedoni117
    @thileedoni117 4 ชั่วโมงที่ผ่านมา +25

    නිකින් අඩු ගානේ විරා ගැන පාරමීට වත් කියන්න්නේ නෑ ඒ උනාට ශශී ජෙන්ඩ රිවීල් පාටි එක කෑවා..නිකින් පාරමී ඇත්තටම ජෙනුයින් කපල් එකක් 😊

  • @ManjulaThilakarathne-k8w
    @ManjulaThilakarathne-k8w 4 ชั่วโมงที่ผ่านมา +9

    ගොඩක් ගෑනු අයට කෙලින් කියා ගන්න බැරි ගොඩක් දේවල් මේනකා කියලා දානවා. ඒක උද්දච්චකම නෙවෙයි . ආත්මාබිමානය

  • @danudinu2949
    @danudinu2949 7 ชั่วโมงที่ผ่านมา +61

    නන්දෙගේ හොම්බට අනින්න හිතෙන්වා මූන දැක්කම

  • @piumihansika-ux1iz
    @piumihansika-ux1iz 3 ชั่วโมงที่ผ่านมา +2

    කතාව හොද වැඩිකමට විනාඩි 5න් බැලුවා 😂😂😌

  • @madujayawardene3493
    @madujayawardene3493 5 ชั่วโมงที่ผ่านมา +16

    විරාට මැණිකෙ මැණිකෙ කියන එක අහන් ඉන්න එක අප්පිරියයි

  • @MaliKk-u3z
    @MaliKk-u3z 7 ชั่วโมงที่ผ่านมา +47

    මේනකා හරියට හරි කාගෙවත් වහලියෙක් වෙනවට වඩා හොදයි තමන්ගේ දෙපයින් හිට ගන්න එක

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 6 ชั่วโมงที่ผ่านมา +1

      එක එකාට කියලා බුකා ගන්න එකද වැඩේ 😅

  • @warsgolf3925
    @warsgolf3925 5 ชั่วโมงที่ผ่านมา +24

    මේ කතාවත් දැන් වැඩක් නැති තැනටම ඇවිත්
    actress ල දෙතුන් දෙනෙක් ගෙනල්ල කතාව අදිනවා
    කතාව පටන් ගනිද්දී තිබුන ගතිය දැන් නෑ
    එපා වෙනවා
    එයාල එපා කරවනවා

  • @sewwandipalihawadana3391
    @sewwandipalihawadana3391 6 ชั่วโมงที่ผ่านมา +20

    නන්දෙට වඩා නන්දෙගේ යාලුවා මනුස්සයෙක්

  • @MalshaJayawardhana-b1g
    @MalshaJayawardhana-b1g 7 ชั่วโมงที่ผ่านมา +45

    විසේකාරි මේකයි දැන් එපා වෙනවා ටික ටික. කලින් ආසවෙන් බලපු කතා දෙක😢

    • @SitharaDilrukshi-e1e
      @SitharaDilrukshi-e1e 6 ชั่วโมงที่ผ่านมา +2

      Aththa

    • @pradeepmadushan9384
      @pradeepmadushan9384 6 ชั่วโมงที่ผ่านมา +2

      Math asawen blanne me deka

    • @ThiliniNisansala-c8z
      @ThiliniNisansala-c8z 6 ชั่วโมงที่ผ่านมา +2

      Ow vishakari dan vikarayak

    • @nadeerahiripitiya2529
      @nadeerahiripitiya2529 5 ชั่วโมงที่ผ่านมา +3

      විසේකාරිනං දැන් ව්කාරයක් .. බොරුවෙ උපතක්..
      මේක තව හොඳයි..

    • @ireshak6626
      @ireshak6626 4 ชั่วโมงที่ผ่านมา

      මාත් බලන්න ගත්ත කතා දෙක. එපා වෙනවා දැන් දෙකම.

  • @Bella-amo
    @Bella-amo 7 ชั่วโมงที่ผ่านมา +35

    නන්දයා තමයි දවසකටවත් මිනිහා 😂 ඇත්ත වගෙ බොරු විදිනවා😂

  • @SureshNuwan-qh5ur
    @SureshNuwan-qh5ur 5 ชั่วโมงที่ผ่านมา +13

    සාධාරණව ජීවත්වන අයගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ibetter897
    @Ibetter897 6 ชั่วโมงที่ผ่านมา +13

    ශශී පව් 😢 මහ ජරා මිනිහෙක් විරා 😐😐

  • @AniSha-b4c8t
    @AniSha-b4c8t 7 ชั่วโมงที่ผ่านมา +26

    නියම ඇට නැති දිවක්...😅
    ගොඩක් අද සමාජයේ එහෙම තමයි වෙන්නේ

  • @mekhalanawaduwa7050
    @mekhalanawaduwa7050 57 นาทีที่ผ่านมา +1

    තුල්වාන් පට්ට ගල් ආඳෙක් 😂

  • @Kkk31-q3m
    @Kkk31-q3m 7 ชั่วโมงที่ผ่านมา +21

    කිං හරි හොදයි අනේ ❤❤❤

  • @tharangagunawardhana9497
    @tharangagunawardhana9497 6 ชั่วโมงที่ผ่านมา +12

    මේකෙ ඉන්න සුපිරිම චරිතයක් තමයි මේනකා කියන්නෙ. ❤❤

  • @SumuduPritimali
    @SumuduPritimali 6 ชั่วโมงที่ผ่านมา +17

    මේනකා වගෙ අපිටත් හිතන්න පුලුවන් වුනානම්. අදරෙන් පැරදිලා දුක් විදින අය නැති වෙන්න තිබුනා

  • @MasushaniMadu
    @MasushaniMadu 6 ชั่วโมงที่ผ่านมา +13

    විනාඩි 2න් කතාව බලුවා....දන් නම් බොරින්...

    • @Noname123-c3e
      @Noname123-c3e 4 ชั่วโมงที่ผ่านมา

      Ow ane redda😢

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 6 ชั่วโมงที่ผ่านมา +28

    මේ කමෙන්ට් එක දකින හැම ගෑණු ආත්මයක්ම ස්වාධීනව රැකියාවක් කරගෙන මුදල් හම්බ කරගෙන ඉන්න ලැබේවා ❤

  • @chamikamadushani1179
    @chamikamadushani1179 7 ชั่วโมงที่ผ่านมา +21

    මේ comment එක දකින සියල්ලන්ගේම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා..!

  • @wijesaman
    @wijesaman 3 ชั่วโมงที่ผ่านมา +1

    කින් කීයන කොට බඩ දගලනව😊

  • @maurisudarika2766
    @maurisudarika2766 5 ชั่วโมงที่ผ่านมา +6

    ඉස්සර වගේ නෙමෙයි කතාව එක තැන අදිනවා වගේ, ඉස්සරනම් ලස්සනට ඉක්මනට කතාව ගලාගෙන ගියා. දැන්නම් එහෙම නෑ .

  • @nadeeshaninirmala9363
    @nadeeshaninirmala9363 5 ชั่วโมงที่ผ่านมา +3

    ආසම කෙනා මේනු 😌❤️

  • @SasinduLakshan-t3q
    @SasinduLakshan-t3q 5 ชั่วโมงที่ผ่านมา +8

    Nandhege kana Pelenna gahanna hithenne mata vithara da 😉

  • @chamikamadushani1179
    @chamikamadushani1179 7 ชั่วโมงที่ผ่านมา +16

    ❤️💙💜️🧡💛💚 අවංකවම ආදරේ කරන සියල්ලන්ගේම ඒ ආදරේ තමන්ගේම කරගැනීමට හැකි වේවා..!

  • @Thashika
    @Thashika 5 ชั่วโมงที่ผ่านมา +3

    මේකේ හීන ගැබ්බරයි වගේ මේකේ ඔක්කොම ගැබ්බරයි නේ යකෝ 🥲😓😂

  • @SsT-ru3uc
    @SsT-ru3uc 7 ชั่วโมงที่ผ่านมา +35

    තුල් අක්කා මේනුගේ දුවව බලාගන්න එක්කන් එන්න පුලුවන් කියන්නේ කොහොමද . තාම අක්ක ගෙදර අය දන්නෙ නැනේ මේනුට දුවෙක් ඉන්නවා කිය්ලා

    • @mekhaladesilva3112
      @mekhaladesilva3112 24 นาทีที่ผ่านมา

      ඔව් ඔව්. මේකේ editing හෙන අවුල්. Gender reveal එකත් තියලා මාසෙකුත් ඉවරයි, ඒ උනාට ඊයේ වෙනකොට පාරමීගේ බඩට මාස 4යි ලු.

  • @Kaweesha23
    @Kaweesha23 8 ชั่วโมงที่ผ่านมา +33

    සිතාරා නම් පව් කියලා ත් හිතෙනවා 🙂

    • @dumbaramitiyawatha
      @dumbaramitiyawatha 7 ชั่วโมงที่ผ่านมา +7

      Paw neweyi Karapu Paw gewanawa eya

    • @SasinduLakshan-t3q
      @SasinduLakshan-t3q 5 ชั่วโมงที่ผ่านมา

      Ei eki vena ekek ekka gihin eragaththe

  • @malkimanendra5706
    @malkimanendra5706 4 ชั่วโมงที่ผ่านมา +3

    මහා මෝඩ ගෑනි සිතාරා😂

  • @AnupamaDilshan-rz4wb
    @AnupamaDilshan-rz4wb 2 ชั่วโมงที่ผ่านมา +1

    Ade ape paththatth enawane site ekk balanna 😅horana

  • @sppereira224
    @sppereira224 7 ชั่วโมงที่ผ่านมา +31

    මේනකා උද්දච්චයි කියන්නෙ පිනට කන ගෑනු ටිකයි.අනුන්ගෙ පහනින් එළිය බලන උනුයි

    • @sugandisanjeewani9895
      @sugandisanjeewani9895 7 ชั่วโมงที่ผ่านมา +5

      හරියට ම හරි.මිනිස්සු කැමති ගෑනු වහල්ලු වෙනවට❤

    • @dkanchana6493
      @dkanchana6493 5 ชั่วโมงที่ผ่านมา +1

      එයත් ඉතින් කියන තරම් ස්වාදීන නෑ නේ තුල් නැත්තම් ළමයා බලාගන්නවත් කෙනෙක් නෑ 😂

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 7 ชั่วโมงที่ผ่านมา +28

    නවීන් පව්.නන්දෙ ලඟදීම හොඳ කෑමක් කයි වගේ.

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 3 ชั่วโมงที่ผ่านมา

      Aniwaryenma nandeta parissam wenna wenawa nandegen😂

  • @Ashbah-z2
    @Ashbah-z2 4 ชั่วโมงที่ผ่านมา +2

    Whr is abeetha jagarma i only watch for them spcly abeetha entertaining us

  • @chamodhirashmika6695
    @chamodhirashmika6695 4 ชั่วโมงที่ผ่านมา +2

    Menaka hari 👍💯

  • @ayeshamadushani6160
    @ayeshamadushani6160 5 ชั่วโมงที่ผ่านมา +5

    තුල්ගෙයි මේනකාගෙයි ඒවා එපා වෙනවා

  • @MsPapc
    @MsPapc 4 ชั่วโมงที่ผ่านมา +2

    මේනු වගේ මටත් හිතන්න පුළුවන් උනා නන්

  • @Sandu124
    @Sandu124 7 ชั่วโมงที่ผ่านมา +20

    Skip skip end😒

  • @SarasiDevindi-n5z
    @SarasiDevindi-n5z 5 ชั่วโมงที่ผ่านมา +3

    15:27 ඇත්ත 😅

  • @manjularoshini2925
    @manjularoshini2925 7 ชั่วโมงที่ผ่านมา +20

    ශශිට ඕනවට වැඩිය බාබා වෙන්න හදනවා. Photo දාන්න කලින් ඔය මිනිහා කසාද බැද ගන්න. .

  • @Bimanidilmini
    @Bimanidilmini 7 ชั่วโมงที่ผ่านมา +38

    ශෂිනිගෙ හුරතලේ හින්ද නිසා තමයි හොර ගෑනු ඉන්නෙ 😂😂😂

    • @raviravindra889
      @raviravindra889 7 ชั่วโมงที่ผ่านมา +3

      Moda huchakkuwa,minihage tharama danne na

    • @wasanalakshani7501
      @wasanalakshani7501 5 ชั่วโมงที่ผ่านมา

      Aththama thama.

    • @chathunisha1
      @chathunisha1 5 ชั่วโมงที่ผ่านมา

      හුරතලේ හන්ද නෙමේ සල්ලි නැති හන්ද. විරා ලේඛාගෙ පස්සෙන් වැටිල ඉන්න බංකොලොත් පොරක්නේ. sometimes විරාටයි, නන්දෙටයි දෙන්නටම කෙලවන එකම ගෑනි ලේඛා වෙන්න පුලුවන් 😂

  • @sudharshanisudha4838
    @sudharshanisudha4838 5 ชั่วโมงที่ผ่านมา +4

    Nandege hinawe amutuma lassanak tiyenawa

  • @The_Happy_Habit-withK
    @The_Happy_Habit-withK 30 นาทีที่ผ่านมา

    මේනුගෙ character ගානට වැඩී..ගෑනු කෙනෙක් ස්වාධීන වෙන එක ගොඩක් හොදයි ඒත් හැම පිරිමි කෙනෙක්ම එක වගේ නෑ. අම්ම කෙනෙක් උනාම කැප කිරීම් කරන්න ඕන. Pregnant උනාම දාල යන පිරිමි අතරෙ marry කරමු කියද්දිත් ඒක විහිලුවට ගන්නව, එක එක පිරිමින්ගෙන් ලමයි හදාගෙන මෙයා අන්තිමට මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ 🤷‍♀️

  • @LankaCool-wh4sz
    @LankaCool-wh4sz 4 ชั่วโมงที่ผ่านมา +1

    සින්ගල් මාම් කියන දේත් ඇත්තක් තියෙනවා

  • @asafernando6290
    @asafernando6290 6 ชั่วโมงที่ผ่านมา +3

    සිතාරා වගේ අය තවත් රටේ ඉන්නවා නම් හොදම වැඩේ.

  • @madushikagunathilaka2628
    @madushikagunathilaka2628 7 ชั่วโมงที่ผ่านมา +10

    menaka lamaya wa thaniyama balagannawa kiyala Thul ekka class yawanawa. 😂😂😂

  • @RupikaRupika-rx2wt
    @RupikaRupika-rx2wt 5 ชั่วโมงที่ผ่านมา +3

    සිතාරගෙ ගොන් කම අයියෝ😂😂😂

  • @RiseAndThriveTV-nl3zi
    @RiseAndThriveTV-nl3zi 5 ชั่วโมงที่ผ่านมา +7

    මේ තුල්වාන්ට වෙන ශර්ට් ඇත්තෙම නැද්ද

    • @jayanierandika1618
      @jayanierandika1618 4 ชั่วโมงที่ผ่านมา

      Ow neda hamadama denim nil pata eka

  • @Ashbah-z2
    @Ashbah-z2 4 ชั่วโมงที่ผ่านมา +1

    I miss abeetha jagarma and that boy i 4got his name pls bring them

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 7 ชั่วโมงที่ผ่านมา +11

    මේනකාට ලමයි හදාගන්න කලින් ඔවා හිතන්න තිබ්බේ

  • @DasunJayaweera-cg7we
    @DasunJayaweera-cg7we 3 ชั่วโมงที่ผ่านมา +1

    Me single mom hariyanne na😂

  • @sudeerakelum3258
    @sudeerakelum3258 7 ชั่วโมงที่ผ่านมา +34

    මේනු කියන්නෙ උද්දච්ච ආත්මාර්ථකාමී චරිතයක්.

    • @anulabathi6088
      @anulabathi6088 7 ชั่วโมงที่ผ่านมา +1

      Hmm mata nam penna be 😅

    • @rukshaladilhani9010
      @rukshaladilhani9010 7 ชั่วโมงที่ผ่านมา +2

      මටත් කට හද හදකතා කරන විදිහත් ආස නෑ

    • @MalshaJayawardhana-b1g
      @MalshaJayawardhana-b1g 7 ชั่วโมงที่ผ่านมา +1

      මාත් අකැමැතිම චරිතේ. මහ ඔලුව ලොකු ඒකිට විතරක් ලමයි හදන්න පුලුවන් වගේ හැසිරෙන ගෑනිඋඑක්

    • @tharangagunawardhana9497
      @tharangagunawardhana9497 6 ชั่วโมงที่ผ่านมา

      ගෑනියෙක් තමන්ගෙ ශක්තියෙන් කාටවත් අත නොපා කාටවත් යටත් නොවී කොන්ද කෙලින් තියන් ජීවත් වෙනවා බලං ඉන්න අමාරු ගොබ්බයින්ට මේනකාගෙ චරිතේ වහ කදුරු වගේ තමයි.😂😂

    • @HcjrbsvXbrjd
      @HcjrbsvXbrjd 5 ชั่วโมงที่ผ่านมา

      Kata ada kara kara mata pennma ba 😑

  • @nethmi2015
    @nethmi2015 8 ชั่วโมงที่ผ่านมา +50

    මේනකාගෙත් තියෙන්නෙ මහ උද්ධච්ච කමක්

    • @dumbaramitiyawatha
      @dumbaramitiyawatha 7 ชั่วโมงที่ผ่านมา +8

      Ow. මහ මොඩ geniyak. දවසක hoda අමාරුවක වැටෙනව

    • @HashiniPerera-ny1qq
      @HashiniPerera-ny1qq 7 ชั่วโมงที่ผ่านมา +1

      ඒකනන් ඇත්ත

    • @Noname123-c3e
      @Noname123-c3e 4 ชั่วโมงที่ผ่านมา

      Ou appa

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 5 ชั่วโมงที่ผ่านมา +4

    කොහොම නමුත් මේනු නම් කියන්නෙ ඇත්තමයි .

  • @Chutichuty
    @Chutichuty 7 ชั่วโมงที่ผ่านมา +10

    කාල දීප දේශ මොහ 😅

  • @NoraRawinadh
    @NoraRawinadh 7 ชั่วโมงที่ผ่านมา +25

    ශශිනි මල හෝන්තුවක්..

  • @shirunimortier
    @shirunimortier 5 ชั่วโมงที่ผ่านมา +3

    ෂශී විරා ට මැණිකෙ කියන එක නම් සෙට් නැ අප්පා

  • @IsharaDissanayaka-t8j
    @IsharaDissanayaka-t8j 5 ชั่วโมงที่ผ่านมา +2

    මන් ශශීගෙ තොදොල් කතාවට ආස නෑ 😒 ඒත් සශී පව්

  • @DilshaniSenarath-p1p
    @DilshaniSenarath-p1p 4 ชั่วโมงที่ผ่านมา +1

    මට නම් මේ නන්දේට කණට දෙකක් දෙන්න හිතයි....

  • @Userharshi-i6n
    @Userharshi-i6n 7 ชั่วโมงที่ผ่านมา +25

    Ane mata like 20 k dennawa plzzzzzz ❤❤😢

  • @KaushikaNethmini-r1j
    @KaushikaNethmini-r1j 6 ชั่วโมงที่ผ่านมา +5

    Dannam 2x dala blnne 😒 Kathawa ekama thena karakanawa..Dannm balanna hithanneth na 😢

  • @Jayaweerasiriyalatha
    @Jayaweerasiriyalatha 7 ชั่วโมงที่ผ่านมา +3

    Lassana teli kathawak jayawewa❤

  • @AniSha-b4c8t
    @AniSha-b4c8t 7 ชั่วโมงที่ผ่านมา +12

    මේනුට බොඩිමක් තියෙනවා නෙහ්..එකෙන් සල්ලි හම්බෙනවානේ

    • @ShakilaDissanayake-e7w
      @ShakilaDissanayake-e7w 6 ชั่วโมงที่ผ่านมา +5

      ඒක මේනුගෙ නෙවෙයි නේද එයත් ඉන්නේ Annex එකක කියලා කලින් කියලා තියෙනවා

  • @IndikaSwarnamali-o1d
    @IndikaSwarnamali-o1d 6 ชั่วโมงที่ผ่านมา +5

    Meenaka kasada badinne nathuwa lamayek hadagena prashna godak oluwe da gena ...anith eka thulta dena tea eka pita kenekta wage

  • @randimanaduni93
    @randimanaduni93 7 ชั่วโมงที่ผ่านมา +11

    Menaka sitharage thathwe ganawth nohitha eliyta damma Dan eywma one una. Sobadharme padam

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 5 ชั่วโมงที่ผ่านมา +2

    අද කතාවෙ ගොඩක් අය නැත්තෙ මොකෝ 😮
    ජගන්මා අභීත නාකි ජෝඩුව උන්ගෙ ළමයි පොලිස් පවුල අභීතගෙ පවුලෙ අය 🤔🤔

  • @kanthihema2594
    @kanthihema2594 8 ชั่วโมงที่ผ่านมา +16

    Menaka kotasa nam kemathi ne

  • @Dahamishithumi
    @Dahamishithumi 5 ชั่วโมงที่ผ่านมา +4

    ජගන්නමයි අබීතයි දෙන්නම නෑනෙ අනෙව්

  • @yohandes.6236
    @yohandes.6236 7 ชั่วโมงที่ผ่านมา +6

    Ane mt like 50 k dennko 😢😢😢

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 6 ชั่วโมงที่ผ่านมา +3

    Nandeta kanna wenwa kemak aya neha loweth nathi wenna 👻👻👻👻👻

  • @ananmanankella
    @ananmanankella 6 ชั่วโมงที่ผ่านมา +4

    මට මේනකා නම් පේන්න බෑ..

  • @peshalapela8136
    @peshalapela8136 7 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤😂😂😂😂😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @Baba-skitchen
    @Baba-skitchen 6 ชั่วโมงที่ผ่านมา +7

    Sithara hena modai..

  • @sriyani2865
    @sriyani2865 6 ชั่วโมงที่ผ่านมา +5

    Thul mara gemak denawa lamaya eyage thathtata denna

  • @anuththaragimhani7551
    @anuththaragimhani7551 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @darkrider1999
    @darkrider1999 5 ชั่วโมงที่ผ่านมา +2

    සෂි වගෙ ඉන්න ඕන.හිත රිදුනත් එයා හිනා උන ගමන්මයි.කිසිම දෙයක් ගැන වැඩියෙ හිතන්නැ

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 4 ชั่วโมงที่ผ่านมา +1

    Sitharata hoda wede

  • @uthpaladissanayake1344
    @uthpaladissanayake1344 6 ชั่วโมงที่ผ่านมา +4

    Nande ge thiynne sewala munak

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @AsankaPradeepkumara-v5y
    @AsankaPradeepkumara-v5y 4 ชั่วโมงที่ผ่านมา +1

    Jaganma abitha shot nathuwa Wadak na

  • @user-hk8bc7ti2vSherin
    @user-hk8bc7ti2vSherin 7 ชั่วโมงที่ผ่านมา +7

    Shashi gon gahak😊

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka 7 ชั่วโมงที่ผ่านมา +3

    Shithara prabuta කැමති unanam

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 7 ชั่วโมงที่ผ่านมา +10

    මේනකා හිතන විදිය අම්මෝහ්

    • @raviravindra889
      @raviravindra889 6 ชั่วโมงที่ผ่านมา +2

      E gaani Sitharawa pawichchi karai me welawe., Sitharatath dan yana ena man nathuwa ne inne😅

    • @wijekulagoda2046
      @wijekulagoda2046 6 ชั่วโมงที่ผ่านมา +1

      ඒ විදිය තමයි හරි

  • @lakithpathirana3913
    @lakithpathirana3913 7 ชั่วโมงที่ผ่านมา +5

    කෝ බන් අර විලිම්බීතයා

  • @sandyakumari4930
    @sandyakumari4930 4 ชั่วโมงที่ผ่านมา +1

    Menuka hari kiyanne modayo. Dan Enna manussayawath athaharinawa. Eta passe thawa minihekgen daruwek hadagannawa. Manasika ledek. Pirimi nikan balli wage kiyala aya hithanne.

    • @nirmalaponnamperuma307
      @nirmalaponnamperuma307 4 ชั่วโมงที่ผ่านมา

      Ow.ahasin vatila vage eyage ammek thatthek sahodarayek kawuruth ne.sampurna athathvika charithyak.

  • @nadeeshaninanayakkara7688
    @nadeeshaninanayakkara7688 7 ชั่วโมงที่ผ่านมา +4

    Job ain wena epa Amma..la

  • @ravindusenavirarthna9512
    @ravindusenavirarthna9512 6 ชั่วโมงที่ผ่านมา +4

    දන් නම් මෙ කතාව ඉවර කරන්න කාලෙ හරි එකම තැන

  • @lakshan5954
    @lakshan5954 7 ชั่วโมงที่ผ่านมา +9

    අබිත කතාවෙන් අයින්වෙලා😢

    • @nethmi2015
      @nethmi2015 7 ชั่วโมงที่ผ่านมา

      @@lakshan5954 ඇත්තටමද

    • @hasirasangi5526
      @hasirasangi5526 7 ชั่วโมงที่ผ่านมา +2

      ඔයා කොහොමද දන්නේ ??

  • @Hiru_Vimalasooriya_04
    @Hiru_Vimalasooriya_04 8 ชั่วโมงที่ผ่านมา +7

    Hiiii කොහොමද ඔයාලට ❤️

  • @NisansalaMsandarenu-hl8he
    @NisansalaMsandarenu-hl8he 7 ชั่วโมงที่ผ่านมา +10

    මේනකාගේ ගවුමුත් දික් වෙනව එන්න එන්න

    • @WandanaWanniarachchi
      @WandanaWanniarachchi 7 ชั่วโมงที่ผ่านมา +3

      Bandiya loku veddi gavuma kota venava thmai

  • @nejaroshani202
    @nejaroshani202 2 ชั่วโมงที่ผ่านมา

    Single mom kotas skipped

  • @Ashbah-z2
    @Ashbah-z2 4 ชั่วโมงที่ผ่านมา

    Sashi paw

  • @filmsworld7395
    @filmsworld7395 7 ชั่วโมงที่ผ่านมา +6

    මේනකා උද්දච්චයි නෙවෙයි ඒකි කියන එක මූණටම කියනවා

    • @VihangaBbh
      @VihangaBbh 5 ชั่วโมงที่ผ่านมา

      මෙිනකා කියන කතාව හරියටම හරි

    • @ChandimaKalhari-iu2un
      @ChandimaKalhari-iu2un 3 ชั่วโมงที่ผ่านมา

      ළමයා බඩේ ඉන්නකන් හිත හයියෙන් වැඩ කර ගන්න පුලුවන්.හැබැයි ඉතින් ළමයා හම්බ උනාම තමයි අම්මලා අසරණ වෙන්නේ.තනියම ළමයි දෙන්නෙක්ගේ වැඩයි ගෙදර වැඩයි රස්සාවේ වැඩයි කරන එක හිතන තරම් ලේසි නෑ.

  • @devindijayasinghe3516
    @devindijayasinghe3516 5 ชั่วโมงที่ผ่านมา +1

    Nande boru neda kiyanne