ආසම සැන්විච් ජාති 4ක්!! w/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 221

  • @Phonehub251
    @Phonehub251 2 ปีที่แล้ว +132

    මුන් දෙන්නා අලුත් කඩේ මිනිස්සුන්ට දීපු support එකට නම් එකෙන්ම respect ❤
    Ashen & Chama ❤

    • @malithi103
      @malithi103 2 ปีที่แล้ว

      එහෙමද 😂

    • @indikaguruge8295
      @indikaguruge8295 2 ปีที่แล้ว +2

      සල්ලි වලට ඉතිං බෙට්ටක් හරි කයි.. like it ..wow wow Wow කියලා😅

    • @malithi103
      @malithi103 2 ปีที่แล้ว +3

      @@indikaguruge8295 ඒක ඉතින් ඇත්ත උන්ගේ ආදායම් මාර්ගයනේ මේ

    • @ravindrachamal6127
      @ravindrachamal6127 2 ปีที่แล้ว +1

      👌👌👌👌👌🍞🥩🍗🍔

    • @hmd312
      @hmd312 2 ปีที่แล้ว +1

      @@indikaguruge8295 menna asahana karayo

  • @extremebp8891
    @extremebp8891 2 ปีที่แล้ว +78

    හැබැයි මොනවා උනත් චාමා ඇත්තම කිව්ව. ස්ට්‍රීට් ෆුඩ් කියන්නෙ ස්ට්‍රීට් ෆුඩ්. පාරෙ තියන් හදන කෑම. ඔයාලා පාරේ තියන් හදන කෑම වල පිරිසිදුකම හොයන්න එපා. එහෙම සුපිරිසිදුවටම කන්න ඕනේ නම් තරු පහේ හෝටලයකට යන්න නැත්නම් ගෙදර හදාගෙන කන්න.

    • @Ima2325
      @Ima2325 ปีที่แล้ว +3

      සිරාම බම්...

  • @eatwithchama
    @eatwithchama 2 ปีที่แล้ว +62

    අම්මෝ ස්මුරුත්තාව.........🤣🤣🤣

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 2 ปีที่แล้ว +17

    Ashen අයියට සෙට් වෙලා ඉන්නේ...මරු ඩයල් එක...chama...♥️♥️

  • @theekshanasandeep7975
    @theekshanasandeep7975 2 ปีที่แล้ว +45

    අරූ කෑගහන එක පොඩ්ඩක් අඩුකරානම් බලන්න ආස හිතෙනව 🙂

    • @PERFECT_things-K
      @PERFECT_things-K ปีที่แล้ว +2

      Ow eka aththa

    • @SHESHAAN
      @SHESHAAN ปีที่แล้ว

      උබට බලන්න බැරිනම් පල පොන්නයො

    • @GimhanAbesinghe
      @GimhanAbesinghe 4 หลายเดือนก่อน

      බලන්නැ බෑ නම් පලයව්.😅

  • @khvlogs27
    @khvlogs27 2 ปีที่แล้ว +7

    අයියා chama ත් එක්ක එන්න food videos වලට නියමයි very important man 😋🤩. This is good 😍 ❤

  • @janakasubasinghe3167
    @janakasubasinghe3167 2 ปีที่แล้ว +36

    චමා ගේ වැදගත්කම පේන්න අශේන් එක්ක එකට ඉන්නම ඕනැ.

  • @thenukamobile
    @thenukamobile 2 ปีที่แล้ว +23

    කෑම නං පට්ට ඒත් බඩේ අවුලක් ඔය වගේ ජාති කන්ඩ්‍ය් අමාරුයි . 😊😊😊😊

  • @mrkassagaming946
    @mrkassagaming946 2 ปีที่แล้ว +17

    ගැම්මක් අශෙන් සහොදරයා 🤘😍

  • @dewminagunasekara884
    @dewminagunasekara884 2 ปีที่แล้ว +45

    මහත බේසිකයා හිතන් ඉන්නෙ ඌට වඩා කෑම ගැන දන්න එකෙක් නෑ කියල..
    අලුත් කඩේ මිනිස්සුන්ට දෙන සප් එකට respect අශේන් 🖤

    • @malithi103
      @malithi103 2 ปีที่แล้ว +4

      උ තමයි දාන්නේ කෑම ගැන

    • @diskjockeysl1064
      @diskjockeysl1064 2 ปีที่แล้ว +2

      @@malithi103 ekane bn😂

    • @MAHIYAEDITZ-v1x
      @MAHIYAEDITZ-v1x 2 ปีที่แล้ว +6

      ubata anunge hith kiyawannath puluwanada bn uba sagaunu waddek 🤣🤣

    • @nidukbinaara5645
      @nidukbinaara5645 2 ปีที่แล้ว +2

      😅

    • @Yukifernando900
      @Yukifernando900 2 ปีที่แล้ว

      ඌනම් පොන්නයෙක්ම තමා 😂

  • @busloverssri3459
    @busloverssri3459 2 ปีที่แล้ว +10

    සුපිරියක් අසෙන් අයියේ.......👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️

  • @sumedajayawardhana8888
    @sumedajayawardhana8888 2 ปีที่แล้ว +23

    අර එකෙක් දාපු කමෙන්ට් එකට..තඩියා ටිපර් උනේ ඇයි කියලා දැන් තමයි තෙරෙන්නෙ....😂😂😂😂 පඩ ලොරියක් චාමා කියන්නෙ...පඩ්ඩෙක්

  • @yasinduaponso625
    @yasinduaponso625 2 ปีที่แล้ว +34

    ඔක්කොමත් හරි මල්ලි උඹේ ඝාණ්ඨාරේ තමයි අහන් ඉන්න බැරි 😅😋

  • @nippaff3948
    @nippaff3948 2 ปีที่แล้ว +18

    0:50
    අපේ මුළු පවුලම ඉන්නවා video එකේ 🤣😁ammo

    • @pathtv3982
      @pathtv3982 2 ปีที่แล้ว +2

      E oyalada 😁

  • @Surasa9
    @Surasa9 2 ปีที่แล้ว +21

    ආසම දෙන්නෙක්💗💗

  • @dinushakumari4834
    @dinushakumari4834 2 ปีที่แล้ว +3

    Supiri aiye 😋 eka parak kala yanakota ai dekak gedara aran ava😋 e raha venama rahak🥰vade Lassanai aiye😘

  • @chathurasilva557
    @chathurasilva557 2 ปีที่แล้ว +16

    Ashen ube presenting patta machan ❤👊

  • @muthubhagi6509
    @muthubhagi6509 2 ปีที่แล้ว +2

    Chama nikan recommend karanneth nh kala balalai recommend karanne ...supiri character ekak ♥️😌

  • @punsisidesilva360
    @punsisidesilva360 2 ปีที่แล้ว +1

    Street foods try karanna puluwan night time witharamada

  • @lakshan534
    @lakshan534 2 ปีที่แล้ว +8

    මේවගේ වීඩියෝ තව ඕනෙ චාමාචාමා එකක් අනේ

  • @Mini_Beasters
    @Mini_Beasters 2 ปีที่แล้ว +10

    ආදරෙයි දෙන්නටම ❤️❤️❤️

  • @chamarakavinda7293
    @chamarakavinda7293 2 ปีที่แล้ว +47

    ඊයෙත් කෑවා❤😂😉 හැබැයි ඉස්සෝ, ක්‍රිස්පි චිකන් නෑ

    • @LIFEOFCRICKET4612
      @LIFEOFCRICKET4612 2 ปีที่แล้ว +5

      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් නයිස් 😋😋😋😋

  • @Kvixshort
    @Kvixshort 2 ปีที่แล้ว +26

    ඇස පිනවයි දිව නලියයි මරු ❤️🔥

  • @shanikamadushani4764
    @shanikamadushani4764 2 ปีที่แล้ว +13

    Chama and ashen ❤️💯

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 2 ปีที่แล้ว +3

    Aluthkade kiwwoth kema Thamai Niyama Street Food Colombo 12. ♥ Ashen 👈👍🙏

  • @malithJmal
    @malithJmal 2 ปีที่แล้ว +5

    Episode 3n hodama epiya❤️❤️🔥🔥🔥🔥🔥🔥

  • @Isha12357
    @Isha12357 2 ปีที่แล้ว +48

    කියවිල්ල පොඩ්ඩක් අඩු කරානම් මරු ❤️

  • @janiyassvlogs7453
    @janiyassvlogs7453 2 ปีที่แล้ว +2

    my favorite youtuber ashen & chama

  • @AbilasH8
    @AbilasH8 2 ปีที่แล้ว +30

    මේ දවස් ටිකේම අලුත් කඩේ නේ වැඩ 🤭💕

  • @tharangasrinath3982
    @tharangasrinath3982 2 ปีที่แล้ว +16

    චාමා තමා සිරා කමෙන්ට් දෙන්නෙ

  • @theekshanavihaga7084
    @theekshanavihaga7084 2 ปีที่แล้ว +2

    Owaa kohomada apa balan innr ❤️❤️ inna ba

  • @lakshanmarasinghe3617
    @lakshanmarasinghe3617 2 ปีที่แล้ว +13

    චමා සබ්මැරීන් නෙමෙ නැවක් දුන්නත් ගිලිනවා 😅😂

  • @colmbocity9344
    @colmbocity9344 ปีที่แล้ว +7

    චමා කියන්නෙ කෑමටම උපන් ඵකෙක් කොසොල් රජුට දෙවෙනි නෑ. 😂😂

  • @surajrabukwella8275
    @surajrabukwella8275 2 ปีที่แล้ว +7

    දානකල් බලන් හිටියෙ ❤❤❤

  • @TheMusicHub-rm1se
    @TheMusicHub-rm1se 2 ปีที่แล้ว +5

    Asama un dennek ekat innkot gammk ah 😂❤️

  • @tharindamanjula2998
    @tharindamanjula2998 2 วันที่ผ่านมา

    සුපිරි❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    ආයුබෝවන් අයියා notification eka dakka gaman awa❤

  • @Anushambi
    @Anushambi 2 ปีที่แล้ว +10

    Gonek wage kiyawaddi tama epa wenne

  • @HasarangaJ
    @HasarangaJ 2 ปีที่แล้ว +19

    Price එක්කම තිබ්බා නම් තවත් මරු

  • @gaming.with.Akash12
    @gaming.with.Akash12 ปีที่แล้ว +1

    Ado bm mama oya ge video බලනවා සුපිරි

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +5

    පට්ට 💖💖💖💗💗

  • @dinithi1409
    @dinithi1409 2 ปีที่แล้ว +30

    රස ආහාර දැකල අපේ කටට කෙල උනලා😋

    • @imnews9066
      @imnews9066 2 ปีที่แล้ว

      කෙල පෙරපන්ජපන් sex vidios වලවගේ හුත්තියේ හිගන සිංහලයන්ට කන්න නෑ මුන්ට ජොලි නොදකින් දැන් කොහොමත් හිගන සිංහල කොල්ලන්ගේ ෂුක්‍රානු කැරි ගෙනියන්න මැෂින් එවලා තියෙන්නේ ලෝකරාජ්‍ජ්‍ය 🇷🇺🇨🇳🇮🇱 රට‍ වලින්

    • @pathtv3982
      @pathtv3982 2 ปีที่แล้ว +1

      Hmm 😋

  • @janiyassvlogs7453
    @janiyassvlogs7453 2 ปีที่แล้ว +3

    ජය වේවා 👍👍👍❤️❤️

  • @nadeenadeesha832
    @nadeenadeesha832 ปีที่แล้ว

    අලුත් කඩේ කොහේද තියෙන්නෙ

  • @Etec_academy
    @Etec_academy 2 ปีที่แล้ว +9

    ආතල් 💪🔥🔥

  • @shakaboom247
    @shakaboom247 4 วันที่ผ่านมา

    11:05

  • @KushanMahela832
    @KushanMahela832 2 ปีที่แล้ว +8

    කියන තරම් ජරා නෑ වගේ අලුත්කඩේ. try එකක් දෙන්න ඕනේ

    • @warunaakalanka9358
      @warunaakalanka9358 2 ปีที่แล้ว +4

      කවුද බං ජාරාව කියන්නේ 🤣 අපේ ගෙවල් ඉස්සරහ උසාවිය පිටිපස්සෙ මේ කඩ පේලිය

  • @swethasaveesha9595
    @swethasaveesha9595 2 ปีที่แล้ว +2

    Amboo thawa ochchara vlogs thiyenawada 😅😅

  • @Ceylonstoriesr
    @Ceylonstoriesr 2 ปีที่แล้ว

    Ubata oya kadawal walin salliwath dunnada ?

  • @IndeewariCooking
    @IndeewariCooking 2 ปีที่แล้ว +5

    Yummy ❤❤

  • @datmanmendis
    @datmanmendis 2 ปีที่แล้ว +2

    Chamoo , gym ekakatawath palayan sago 🥺❤️, Uba wadi Dan

  • @somi1569
    @somi1569 2 ปีที่แล้ว +1

    Api kava oken
    Sanvich ekanm supiri

  • @sadeepa6988
    @sadeepa6988 2 ปีที่แล้ว +5

    එනකන් බලන් හිටියෙ 😌

  • @nippaff3948
    @nippaff3948 2 ปีที่แล้ว +1

    12:20

  • @dakshik2706
    @dakshik2706 2 ปีที่แล้ว +1

    අශෙන්ට මතකද දන්නෙ නෑ , ගාල්ලේ මිනිවන්ගොඩ හන්දිය කිට්ටුවෙදි බදාදා හවස වාහනයේ යනවා දැක්කා

  • @alexrip3859
    @alexrip3859 2 ปีที่แล้ว

    Adeh pereda dubai video ekk neh dmme..ad sri lankawe ekka ? 👀🤔

  • @malithrajapaksha1507
    @malithrajapaksha1507 2 ปีที่แล้ว +1

    dennama supiri

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +2

    පාන් කන්න පුළුවන් අය ලංකාවේ තවම ඉන්නවා!

  • @fvggbbbbhbh
    @fvggbbbbhbh 2 ปีที่แล้ว +1

    Very nice 😇

  • @sandeepaneekumarasiri336
    @sandeepaneekumarasiri336 2 ปีที่แล้ว +1

    The guy with the black shirt is glaring at them when they eat sandwiches 😹

  • @indikaguruge8295
    @indikaguruge8295 2 ปีที่แล้ว +9

    කෑම හොදයි .. හැබැයි මූගේ කියවිල්ල අප්පිරියයි 🤢🤮

  • @nippaff3948
    @nippaff3948 2 ปีที่แล้ว +1

    14:22

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว

    Superb budusaranai

  • @thilinadissanayaka5814
    @thilinadissanayaka5814 4 หลายเดือนก่อน

    අර පිටිපස්සේ ඉන්න උන් ටික කන්න පටන් ගත්ත වෙලේ ඉදන් ඇයි බන් බලන් ඉන්නේ 😂😂
    චමා කිව්වා වගේ මටත් කද්දි කවුරු හරි බලන් ඉන්නවා නම් හෙනම අවුල්. 😕

  • @PANDAG800
    @PANDAG800 ปีที่แล้ว

    අශෙන් කඩේ කෑ ගහ්නවනෙ බන් හිමීට කතා කරපන්😂

  • @isharadeepani8206
    @isharadeepani8206 2 ปีที่แล้ว +1

    Chamo maru aruta kiyapan kata sadde wedii kiyala uge hena gemma ekai aaaa

  • @bhanukaliyanage6308
    @bhanukaliyanage6308 ปีที่แล้ว

    හැබැයි හොද වෙලාවට අශේන් අයිය පුවක් කඩයක් හරි පලතුරු කඩයක් හරි දැම්මෙ නැත්තෙ.😂😂

  • @jananimalindi1101
    @jananimalindi1101 2 ปีที่แล้ว +2

    Nice ela

  • @sanjudesilvasilva446
    @sanjudesilvasilva446 2 ปีที่แล้ว +1

    Asan aiya patta burger eka normal mama europe eth lankawe patta

    • @sanjudesilvasilva446
      @sanjudesilvasilva446 2 ปีที่แล้ว

      Ashan brother enna lankawe mage gedarata loke thiyana lassana rasNama kema mage amma athin denawa mata msg ekak danna aiye gedara idn 🇱🇰 vidiyata kala sepak ganna one brother mama rata enne

  • @nipunigallage5674
    @nipunigallage5674 2 ปีที่แล้ว

    Me wage kadawal promote karana aka hodai hemotama 5star hotels walata yanna bene

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 2 ปีที่แล้ว +2

    අපිනම් කෑවා ර්සයි හැනම ලක්ශෙට රස බලන්න බෑ වදබ්වෙයි ඒ 😂😂😂

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 ปีที่แล้ว +1

    කොච්චර කෑවත් මහත් නොවෙන් අශේන්😂😂

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 2 ปีที่แล้ว

    Niyamai Aiya

  • @rukshan147
    @rukshan147 2 ปีที่แล้ว +16

    14:30 අශේන්ගේ බැල්ම 😂💔

  • @unknowngirl9651
    @unknowngirl9651 2 ปีที่แล้ว +2

    😍❤️

  • @indikaguruge8295
    @indikaguruge8295 2 ปีที่แล้ว +5

    වචන 1000ක් කතා කරොත් වචන 995ක්ම ගොබ්බයි.. ගොං 😂

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว

      Uba ita wada gon 😂

    • @indikaguruge8295
      @indikaguruge8295 2 ปีที่แล้ว +1

      @@danuka0 ණයට කහින්නැතුව ඉදපන් බං 😂😂 කන්නේ වෙන එකෙක්.. බැන්නේ ඌට.. රිදුනේ කොහෙවත් යන තව ගොබ්බයෙක් ට😂

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว

      @@indikaguruge8295 comment කරාම reply කරාම නයට කහිනව වගෙ පේන ගොබ්බයෙක් .තො උට බැන්නත් උබ බලපු නිසා ඌට සල්ලි හම්බෙනො ගොබ්බයො ඒකනෙ තොට ගොනා කිව්වෙ තපුල්ලන්නෙ නැතුව හිටපන් 😹😹

    • @indikaguruge8295
      @indikaguruge8295 2 ปีที่แล้ว +1

      @@danuka0 මූගේ මගුල් බලන්න මොංගල් ගෝතයෝ.. චාමා නිසා බැලුවේ.. උබ මූගේ පු&2 හෝදන එකා කියලා පාන්ද ඕයී😂 මම මගේ මතය කිව්වේ උබට මොකද රිදුනේ කාළකණ්නීයා 😂😂

  • @Rizvinsri
    @Rizvinsri ปีที่แล้ว

    Me aiya diunu venava kiyanne davasin davas diunu venava.sathutui❤

  • @Thevyt77
    @Thevyt77 2 ปีที่แล้ว +1

    chama ge kama thama kama 😂❤

  • @ridwanroshan8647
    @ridwanroshan8647 2 ปีที่แล้ว +16

    Do a full blood count ( FBC ) At least twice a year , stay blessed bro...

  • @nethmiperera3644
    @nethmiperera3644 2 ปีที่แล้ว +2

    👌👌👌👌👌

  • @ateeq_05_59
    @ateeq_05_59 2 ปีที่แล้ว

    Niyamay ashen

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 2 ปีที่แล้ว

    Supiri.😍😋😍😋👍.

  • @indikalakmal3011
    @indikalakmal3011 2 ปีที่แล้ว

    Adari 2 tama 👍

  • @devindi6745
    @devindi6745 2 ปีที่แล้ว +3

    😋😋😋

  • @sanudalaknath8158
    @sanudalaknath8158 2 ปีที่แล้ว

    Maru 😛

  • @rutv2116
    @rutv2116 2 ปีที่แล้ว +1

    Man nam ashenta poddakwath kemathi na kiyawilla wedi chama hindai video eka beluwe

  • @sachiyaff7523
    @sachiyaff7523 2 ปีที่แล้ว

    Super

  • @nippaff3948
    @nippaff3948 2 ปีที่แล้ว +1

    4:31

  • @chandrikaraja3874
    @chandrikaraja3874 2 ปีที่แล้ว

    Wow wow

  • @ireshakumuduni1899
    @ireshakumuduni1899 2 ปีที่แล้ว

    Ashen kapatiya 😁😁 podda podda kala shape weno

  • @nethmiperera3644
    @nethmiperera3644 2 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @boruwaepa5435
    @boruwaepa5435 2 ปีที่แล้ว

    marsiya dala pinata kewa wage nemei ubalata wamaranna giyama

  • @lakshanrpdt6994
    @lakshanrpdt6994 2 ปีที่แล้ว +2

    මම ආව අශේන් හිටියෙ නෑ... මම ගියා

    • @ahmathinshaf7485
      @ahmathinshaf7485 ปีที่แล้ว

      Aluthkade nam aluth kade thamaaaa.. thannahunta dhannava bang

  • @mehnazzarook7170
    @mehnazzarook7170 2 ปีที่แล้ว +2

    ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @madu7679
    @madu7679 2 ปีที่แล้ว +1

    Aiyoooooo😀 ko apita😲😲😲😲😲😂😃😃😃

  • @iduwaramuthugala3677
    @iduwaramuthugala3677 2 ปีที่แล้ว

    chama itin cahma pattan gatta dawasema fans la thmi

  • @CeylonBuddy
    @CeylonBuddy 2 ปีที่แล้ว

    chamath ekka digatama videos danna aiye

  • @adilfanandu5467
    @adilfanandu5467 ปีที่แล้ว

    අශේන් අයියේ අපි හරි කැමති කෙනෙක් ඔයාම් පුළුවන් නම් කෑ ගනන්න එපා එක එක සද්ද දාලා. ඒක් ඔයාට මැච් වෙන්නෑ

  • @SecretLion351
    @SecretLion351 2 ปีที่แล้ว

    ✨❤️😋

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu 2 ปีที่แล้ว

    ❤❤❤❤❤