UAV Operations & Hostage rescue mission නියමු රහිත යානා ක්‍රියාන්විත හා ප්‍රාණඇපකරුවන් මුදාගැනීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 92

  • @josephpalitha7862
    @josephpalitha7862 3 ปีที่แล้ว +39

    ඒ යටගියාව අද වගේ මතකයි 😪😪😪 සිව් හෙලයො අසමසමයි කියන්නේ මෙන්න මේ හින්දයි 🙏🙏🙏

  • @sumudusanjaya6609
    @sumudusanjaya6609 3 ปีที่แล้ว +40

    මේ යක්කුන්ට දැන් මොනවත් මතක නෑ අමලෝ

  • @rashenanupama451
    @rashenanupama451 3 ปีที่แล้ว +47

    ඔන්න ඔහොමයි සින්හලයගෙ හැටි .හතුරෙක්ට උනත් හොදට සලකනව .තමන්ට කන්න තියෙන දේ සාමාන්‍ය ජනතාවට දෙනව .මේ ඉන්නෙ වෙන කව්රුත් නෙමේ දෙවිවරු .දෙවිවරු නැත්තම් අද සින්හලයට රටකුත් නෑ .respect all the army soldier 😘

  • @prabodhapathum6032
    @prabodhapathum6032 3 ปีที่แล้ว +18

    මගේ ඇස්දෙකෙන් කදුලු වැටුනා බං මේ වීඩ්‍ යෝ එක දැකලා .එක ඇමතියෙක් කිව්වා මතකද හමුදාව කිලිනොච්චි යනවා කියලා මැදවච් යන්නේ කියලා,ඔය ප...යලට පෙන්නන්න ඕනේ මේවා ,,උන්ගේ ඇස් තිබුණේ පුකේද දන්නෑ ඒ කාලේ, මුලු ළෝකයෙන්ම ඉන්න මාණුශික හමුදාව තමයි අපේ ත්‍රිව්ද හමුදාව, රණව්රුවණි මේ මහත් ශ්‍රී ලංකා වාසී සියලුම ජනතාව ඔබලාට සදා ණයගැති,👑️🙏🙏🙏❣️

  • @hansakaupamal3904
    @hansakaupamal3904 3 ปีที่แล้ว +32

    ලොව මානුෂිකම හමුදාව යන්නට තවත් සාක්ෂි කුමටද🔥

  • @josephpalitha7862
    @josephpalitha7862 3 ปีที่แล้ว +19

    58 බලසේනාංකයේ 04 සිංහ සහ සියලුම සේනාංක ආදරෙයි බොලව් ☠☠☠🦁🦁🦁👊👊👊

  • @sachinsahasmina9842
    @sachinsahasmina9842 3 ปีที่แล้ว +18

    මම නම් කියන්නෙ දෙමලුන්ට ටොකු ඇන ඇන මේවා පෙන්නන්න ඕන දැන් බලපන්කො උන් රගන හැටි මුල මතක නෑ එකෙක්ට.

  • @shamikachamal3591
    @shamikachamal3591 3 ปีที่แล้ว +20

    අපේ ගමේ ටැමිල් ගෑනු කෙනෙක් ඉන්නව එයා බනිනව හමුදාවට.මොනව උනත් හැමෝමද කියන්න දන් නෑ.සමහර අයගේ හිතේ තරහ තාම තියනව

    • @dammidammi4846
      @dammidammi4846 3 ปีที่แล้ว +3

      Aki prabage hora 1 wenna athi

    • @mr.chathu7780
      @mr.chathu7780 3 ปีที่แล้ว

      @@dammidammi4846 sirawatma 😂

    • @nandananandana3301
      @nandananandana3301 3 ปีที่แล้ว +8

      අපේ ගමේ හිටියනම් bro අපි දන්නව කරන දේ උන්දැට🤔🤔🤔🤔🤔

    • @Navindush644
      @Navindush644 7 หลายเดือนก่อน

      වැලි ටිකක් දාල පුකේ ඇරපන් ගොන් වුත්තිට.උබට ගැම්මක් තියෙනවනම් ඒ බැල්ලිත් එක්ක වාද කරපන්

  • @josephpalitha7862
    @josephpalitha7862 3 ปีที่แล้ว +15

    එකක් නෑර සේරම Video දාමු 👊👊👊

  • @welikada1589
    @welikada1589 3 ปีที่แล้ว +8

    දැන් දෙමළ්ලු ඉන්නේ මැරිලා ඉපදිලා වගේ... හමුදාව උන්ව මරලා කොටි උන්ට ජිවිතෙ දුන්නා වගේ හැසිරෙන්නෙ... උන්ට මතක නෑ.. උන්ව ඔය හමුදාවේන් මුදා ගත්තට පස්සේ... උන්ට කන්න කෑම පාර්සල් ලොරි පිටින් හදලා යැව්වේ දකුණේ සිංහල මිනිස්සු කියලා... තුවාල වෙලා ලේ දේන්න ලේ හිග උනාම.. ලේ ඒකතු කරලා උතුරට යැව්වේ සිංහල මිනිස්සු කියලා උන්ට මතකනැ... තුවාල පිටින් අවාම bandge එක පවා බැන්දේ සිංහල රණවිරුවො කියලා උන්ට මතක නැ... ඒහ්ව් ජාතියකට තමයි.. මේ උන්දැලා ටික ඒකතු වෙලා.. කදවුරු වලට ගල් ගාගහා... අද අපිට අයියලා වෙලා සංහිදියාවෙ මුල අකුරු ටික උගන්වන්න ඒන්නේ

    • @tharuninavodya8275
      @tharuninavodya8275 10 หลายเดือนก่อน

      Moda sinhalayatai mathaka naththe😊

    • @KivotosSensei
      @KivotosSensei 5 หลายเดือนก่อน

      ​@@tharuninavodya8275ok bro get out of here

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 3 ปีที่แล้ว +3

    සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏

  • @maheshpadeniya
    @maheshpadeniya 3 ปีที่แล้ว +14

    ඉන්දියාව වගේ රටක් මැදිහත් වුනොත් ආයෙත් ඔහොම දෙයක් ඇති වෙන්න පුලුවන්.

  • @tharukasandagomi939
    @tharukasandagomi939 3 ปีที่แล้ว +56

    මේ වගේ වීඩියෝ දාන එක හොදයි මොකද දැන් මේ දේවල් මිනිස්සු න්ට අමතකවෙලා මේ වගේ වීඩියෝ dislike කරනේ කොටි පිල්ලි

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +25

    අයියෙ මමනන් කියන්නෙ ඔය විඩියෝ වලටවත් English subtitles දාන්න කියල තමයි😕♥️♥️🙏

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +1

      ඇත්ත ...තිබුණානම් හොඳයි. මට කරගන්න වෙලාවක් නෑ

    • @YashHere42
      @YashHere42 3 ปีที่แล้ว +3

      @@amalsamantha අපි කරලා දෙන්නම් අයියෙ.... මේවා njo බල්ලොත් දැනගන්න ඕනෙ

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +1

      @@YashHere42 කොහොමද කරන්නේ ?

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      @@YashHere42 ♥️

    • @eduetube9685
      @eduetube9685 3 ปีที่แล้ว

      @@amalsamantha ඔව් මේවය english sub අනිවාරෙන්ම දාන්න 😥

  • @Gunasekaradaily
    @Gunasekaradaily 3 หลายเดือนก่อน +1

    මම මගේ මල්ලිට දවසක් මේ වීඩියෝ පෙන්නුවා ඌ දැන් 6 වසරේ ඌ දුක්වෙන්නේ මේ මැරෙන මිනිස්සු ගැන නෙවෙයි... මේ වීඩියෝ වල කලර්ස් හරියට නැති එක ගැන... ඒකටනම් මගෙන් හොඳ පාරක් කෑවා ඌ..

  • @kasungunarathna4115
    @kasungunarathna4115 3 ปีที่แล้ว +2

    Dan inna ayata mwa balanna salassuwata Amal Aiya oyata pin

  • @raveeshaerandaka7206
    @raveeshaerandaka7206 3 ปีที่แล้ว +6

    A කාලෙත් supiri camara ,tv තිබ්බා nam hamudaavata phadili darshana balala kotinta gaahann thibba

  • @sandithnadawa9254
    @sandithnadawa9254 3 ปีที่แล้ว +6

    දෙමල මිනිස්සුන්ට පිහිට උනු ඒ දෙවිවරුන්ට ගොඩක් පින්

  • @ishandilanka1919
    @ishandilanka1919 2 ปีที่แล้ว +3

    මහින්ද මහත්තයා ❤

  • @sumedhageeth2850
    @sumedhageeth2850 ปีที่แล้ว +1

    බහුතරයක් දෙමළ ජනතාවට මේ හැමදේම අමතකයි...

  • @vidusenbhanuka
    @vidusenbhanuka 2 ปีที่แล้ว +9

    english substitles
    1:39 look at these video clip which was obtained from a unmanned aerial vehicle in above sky. in here what's look like a swarm of bees are the civil people which about more than 5000 at the pudumathalan shore . at the moment in which these video is recorded those civilians were under death hostage by barbaric tiger terrorists .
    2:02 around this civil crowd terrorists are arranged like a wall .in here you can clearly see that these terrorists trying to threat and shoot by there weapons on these civilians in order to prevent them from coming forward .
    2:22 these civilians were in fear of death and with a Indeterminate state about there future till about to 4.00pm yesterday
    2:31 all attempts that were taken by these civilians to escape here in many directions were defeated by the bullets which were shooted by the terrorists
    2:44 but such a barbaric control couldn't be maintained by the terrorists for a long period of time .as terrorists weapons and defense walls were not sufficient to resist the disgusted impulsive force which were acting from those civilians souls.
    3:14 these people was coming by facing those shootings of terrorists in to the location that was secured by the 55 සේනාංකය of SLarmy which was ahead in pudumathalan thewawetti area
    3:22 the wounds which was occurred due to terrorists shootings ,the hunger along a long period of time and their thirsty and also the disgusted feeling about there lives by there own all were solved by the srilankan army and they have given a new definition for there lives by the help of srilankan army
    3:40 and they were came here (towards srilankan army) by the thought of we are not hostages anymore .and that thought was the reality
    3:47 the 55 සේනාංකය was not expected the arrival of such a large number of civil people , but they were quickly get adapted for the situation nearly within an hour
    3:57 many people including infants , children, teenagers ,youngsters, middle agers and old agers had finished the unpleasant ,disgusting painful time period which they were lived in past at this moment
    4:08 terrorists have ruined these civilian all left for these civilians was something that can be taken into there shoulders and hands only. for some people the remained asset was there own clothes only .
    4:23 instead of providing food for these people when they are under the hostage of terrorists they were treated by the terrorists shootings and bullets
    4:33 many people including pregnant mothers ,infants, children were damaged by having severe wounds due to the terrorists fire bullets since yesterday evening
    4:41 " shooted, we were punished . and my husband was taken with them. i came here by covering to all of them , we were beating by them, they never let us to come here easily. we were tried hard but they didn't let us to come here "
    4:56 srilankan army immediately provided medical treatments for all of the infants and people who were bleeding by wounds due to terrorist bullets
    5:03 srilankan army treated all of the wounded people by taking them as they treating for their own parents and brothers
    5:20 soldiers in the former defense line had sacrificed their dinner food to these people as they were in hunger since several weeks
    5:33 during 2 hours there were about 5000 people rescued by the 55 සේනාංකය and we were provided the same question for two from those people
    5:42 Journalist--- " how would you fell to be here "?
    5:44 the rescued women --"appa { expressing happiness} since now we were not eaten any food but I'm not feeling any type of hunger when being in here .
    5:58 Journalist--now living with happiness ?
    6:00 "now I'm really happy to be in here ,now we are very fine"
    6:04 rescued men-- " now about 6 hours we are being here . no any shooting sounds ,we stay in here with happiness to come here .that's it"
    6:11 although we didn't ask from others all of them , all of them would say the same thing that "though they were not filled there hungry stomachs their hearts had filled due to this freedom they have got " its is the our belief
    6:21 since last night to todays morning these soldier were busy and had overcomed a tied full time period by rescuing and providing medical treatments to these innocent civil people , and they were still in the vision of rescuing the last civilian from the no fire zone except terrorists .
    6:35 Amal Samantha from rupawahini
    at northern side of pudumathalan....
    ---------end of the subtitles --------------

    • @sajanapeshitha6315
      @sajanapeshitha6315 2 ปีที่แล้ว +3

      This comment should be pinned

    • @vidusenbhanuka
      @vidusenbhanuka 2 ปีที่แล้ว +1

      recorrection
      5:42 journalist ---- "how would you *feel* to be here "?

    • @vidusenbhanuka
      @vidusenbhanuka 2 ปีที่แล้ว +1

      6:21 since last night to todays morning these srilankan soldiers were busy and had overcomed a *tired* full time period by rescuing and providing medical treatments to these innocent civil people , and they were still in the vision of rescuing the last civilian from the no fire zone except terrorists.

    • @vidusenbhanuka
      @vidusenbhanuka 2 ปีที่แล้ว +1

      this is also a recorrection

    • @vidusenbhanuka
      @vidusenbhanuka 2 ปีที่แล้ว +1

      4:08 terrorists have ruined these civilian's all *properties*. all *that* *was* left for these civilians was something that can be taken into there shoulders and hands only. for some people the remained asset was there own clothes only .

  • @ShehanSenavirathne
    @ShehanSenavirathne 3 ปีที่แล้ว +4

    video okkoma wage beluwa.marama gammak enne ape kollo gena

  • @nuwankodikara6360
    @nuwankodikara6360 3 ปีที่แล้ว +3

    මුන්ට මතක නෑ දැන් මෙලෝ දෙයක් 😡 අපේ කොල්ලො කොච්චර මනුස්සකමින් සැලකුවද මේ යක්කුන්ට 😡

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම මේ මගෙ රටයි මා ඉපදුණ රටයි අපේ රට බේරා ගත් රණවිරුවන්ට මාගේ උත්තමාචාරය මුලු හදවතින්ම මුල අමතක කරන්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ksmusic6609
    @ksmusic6609 ปีที่แล้ว

    අප රණවිරුවන්ට සදා ණයගැතිය ...💫💕💫💕💕✨️

  • @avishkadilshan3280
    @avishkadilshan3280 ปีที่แล้ว +1

    Respect my srilankan army...

  • @saheedcool363
    @saheedcool363 2 ปีที่แล้ว

    Sri Lanka army jayawewa budu saranai Devi pihitai obe hemotama

  • @kalanaviraj259
    @kalanaviraj259 3 ปีที่แล้ว +6

    කාලකන්නින්ට මුල මතක නෑ ඒත්

  • @anishkathejan3132
    @anishkathejan3132 3 ปีที่แล้ว +3

    machara kapvim ape hamudwa karla ma minisunwa baragattath adtah prbakrnta pahn pathu karnwa samhark balo

  • @erandijayasinghe1395
    @erandijayasinghe1395 3 ปีที่แล้ว +2

    Adatath nearo indiyanam koitharamnam gammakad

  • @nishanthawickrama4440
    @nishanthawickrama4440 2 ปีที่แล้ว

    aiye medewal lankawata pamanak simawela thiyenne makada video eka giyata pitarata njo karayonta therenne ape ranawiruwange manusshakama inglis demmanam hodai ewagema oyatath budusaranai

  • @avishkadilshan3280
    @avishkadilshan3280 ปีที่แล้ว +1

    කියන්න සතුටුයි මගෙ තාත්‍තත් යුද හමුදාවෙ....

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 9 หลายเดือนก่อน

    ඒ උනාට ගිඩාක් දෙමල මිනිසුන්ට දැං මුල මතක නෑ.

  • @geenodsaniru
    @geenodsaniru 3 ปีที่แล้ว

    my favorite mission (UAV)

  • @Dasun-tharaka
    @Dasun-tharaka 3 ปีที่แล้ว +8

    නීරෝ නැති උනෙ පුතුමාතලන් වලදි නේද? ඔයා ළග පුතුමාතලන් හොස්පිටල් හරියෙ ගත්ත වීඩියෝ තියනවද?

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +1

      58 DIVISION ඒරියා එකේ නෑ.53 විතරයි

    • @nesithbinath3177
      @nesithbinath3177 2 ปีที่แล้ว

      @@amalsamantha A kiyanne niro commandoda?

    • @amalsamantha
      @amalsamantha  2 ปีที่แล้ว

      @@nesithbinath3177 නැහැ. මට මතක හැටියට ගැමුණු හෝ ගජබා වගේ

    • @nesithbinath3177
      @nesithbinath3177 2 ปีที่แล้ว

      @@amalsamantha Thank you.🙏

  • @thanukatharinda3059
    @thanukatharinda3059 3 ปีที่แล้ว +4

    ❤❤

  • @chanakamaduvlog
    @chanakamaduvlog 3 ปีที่แล้ว +3

  • @sanetaap2542
    @sanetaap2542 3 ปีที่แล้ว +2

    👍👍🌷🌷🌷❤️❤️❤️

  • @SM-ug4mg
    @SM-ug4mg 3 ปีที่แล้ว +2

    මිනිස්සුන්ට අමතකයි දැන්

  • @Sehan__wije
    @Sehan__wije 3 ปีที่แล้ว +2

    කව්ද යකෝ මේ dislike කරන්නේ

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 3 ปีที่แล้ว

    මේවා පෙන්නේ නැද්ද ජිනිවා වුන්ට.යුධ අපරාද ගැන කාතාව වුන්ගේ.මේ වගේ විඩියෝ නැතිනම් අපිත් ජතියන්න්‍රයට කොටු වෙලා...ස්තුතියි 🙏 අපේ හමුදාවට,මාද්‍යවේදින්ට...

    • @user-rw7ss2hb3b
      @user-rw7ss2hb3b 3 ปีที่แล้ว

      Are you mad. Where is the justice for 1lakhs. Peoples life.?? Rapist country 💦

  • @upulthusharakumar8573
    @upulthusharakumar8573 ปีที่แล้ว

    බලයට පොරකන කෑදර සමහර සිංහල යයි කියාගන්න පක්ෂ LTTE කාරයන්ටත් වඩා ම්ලේච්චයි.. උන්ට ඕන කොහොම හරි බලය පමණයි 😢😢😢

  • @supunmadhusnka7794
    @supunmadhusnka7794 3 ปีที่แล้ว

    ❤🇱🇰

  • @sasindudammika2791
    @sasindudammika2791 3 ปีที่แล้ว +1

    Oya dawas wala ma bonba dekak vitara aeta aerala danna tibbe.dan okunta kele gune naha ne

    • @kaveen2911
      @kaveen2911 3 ปีที่แล้ว

      ඇයි දැන් මොකො උන්🙂

  • @janapriyayai1845
    @janapriyayai1845 3 ปีที่แล้ว

    🙏

  • @vindydewz2086
    @vindydewz2086 2 ปีที่แล้ว

    Ara channel 4 ballo mewa dkinn one ape hamudaw gna boru prachara geniyn videos sahenna tynw Sri Lankan war crimes kyl. Mewat English subtitles dna pulwn nm sahenn watinw ayye.

  • @mericghst8842
    @mericghst8842 3 ปีที่แล้ว +11

    සිංහලයන්ට නෙමෙයි අතීතය අමතක ඔය දෙමළුන් ට ..... 😐

  • @sjayawardana8093
    @sjayawardana8093 3 ปีที่แล้ว

    Atta

  • @sahanchanuka6225
    @sahanchanuka6225 ปีที่แล้ว

    ඔයි කියන විදියට දෙමළ මිනිස්සු මැරුවනම් ඔච්චර කල් යන් නැ ඕක ඉවර වෙන්න 😑
    අපේ අය ඒම නොකර අහන්න වෙන්නෙ බලු කතා💔

  • @Visiting1
    @Visiting1 3 ปีที่แล้ว

    ඔය අතරේ මරාගෙන මැරෙන අය එන්න පුලුවන් නේද ....එහෙම ඇවිත් තිබ්බද... හදුන ගන්න ක්‍රමයක් නෑනේද

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 2 ปีที่แล้ว +1

    එදා මැරෙන්න දෙන්න තිබ්බේ ඔකූන්ට මුල මතක නැති හැත්ත

  • @malkanthikiriarachchi8133
    @malkanthikiriarachchi8133 2 ปีที่แล้ว

    දැන් වුන් කියන්නෙ එල් ටි ටි එරියා කියලයි

  • @videomakerskandy
    @videomakerskandy 3 ปีที่แล้ว

    All forget this shame

  • @gunathilakeud8834
    @gunathilakeud8834 3 ปีที่แล้ว +1

    Mewa pennanna ona pradhana channel. Wala.chande lanwenakota nemei.me ratea bahutarayakata den mewa mataka nea.jathyantarayata mewa penwiya youtui.

  • @hashangodage1894
    @hashangodage1894 3 ปีที่แล้ว +5

    Ponna demala hukannunta mewa amthaka wela thynne dan.wesige puthala

  • @mahenkeshara8023
    @mahenkeshara8023 3 ปีที่แล้ว

    Khmada fonsekage. Wada owa wenakota rajapakshala rata bayata😂😂😂😂😂😂😂

    • @yasindu_112
      @yasindu_112 ปีที่แล้ว +1

      Yako e official widesha sancharayak😹😹… ewwa magaharinna ba ehema awata giyata!! Ratawal wala sahayogithawaya thinne ee wage dewal ekkamai!

  • @Dutudasunkorea
    @Dutudasunkorea 4 หลายเดือนก่อน

    Mewwa jeniwa manawa himikam gana kathakaraddi ai penwanne natte🤬

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @Ishinieshani
    @Ishinieshani 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️