වත්තල Spar Supermarket එකේ මොකද වුනේ??

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 269

  • @nilakshiperera6656
    @nilakshiperera6656 2 ปีที่แล้ว +100

    weekend එකේ අපිට රිද්දලා ඔයාලා දෙන්නා සතුටින් ඉන්නකෝ 💔💔💔 කමක් නැහැ shala akki වගේම sachin aiyath අැතිනේ ඒ නිසා බලනවා ❤️❤️ love you both god bless you ❤️😘❤️😘

  • @vikumbasitha9645
    @vikumbasitha9645 2 ปีที่แล้ว +37

    මම නම් බලා ගෙන ඉන්නේ ⁣දෙන්නා එක කාර් එකේ ඇවිත් එක ගෙදරකට බඩු අරගෙන යනකම්.❤️❤️❤️❤️ඔයාලා දෙන්නා එකට ඉන්නවා දකින්න එක මාරම සතුටක්🤗🤗🤗🤗🤗 පරිස්සමින් ඉන්න😘😘😘😘😘 බාදක ඒවි එවා ජය ගෙන ඔය වාගේම හිනා වෙලා ඉදිරියටම යමු 😁😁😁😁😁😁😁
    ශලා & සචි මම ඔය දෙන්නට ගොඩක් ආදරේයි❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @isuriudeshani2541
      @isuriudeshani2541 2 ปีที่แล้ว +2

      එච්චරක් ඇතිද 😂

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +13

    It's totally true. So far Spar super is the best Super market I've seen with good varieties of oil, food & many more products. Most of all very spacious & friendly staff. Now one can beat thire bakery too 😋😋😋

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +74

    ඩ්‍රාමා වලින් මිදිල සාමාන්‍ය ජීවිතේ හරිම සරලව ගෙවනව ඔයා ශලනියෝ ..😁😁😁👍👍👍

    • @a.perera5657
      @a.perera5657 2 ปีที่แล้ว +2

      සරල

    • @hardinsciver5930
      @hardinsciver5930 2 ปีที่แล้ว +4

      Ai thope gewal wala un langama super market eken nathuwa,elawalu genna pitarata yanawada.

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +84

    SACHIN & SHALA ආදරෙයි දෙන්නටම 💞
    වත්තල නම් හැබැයි සචින් අයියා ඉන්නම ඕන🌹😊
    අපිත් නිතරම එන තැනක් 😊♥️

    • @Lavendercloxds
      @Lavendercloxds 2 ปีที่แล้ว +3

      අද සචින්ට මැච් එකක් නේද

  • @hithaishiaradya7412
    @hithaishiaradya7412 2 ปีที่แล้ว +53

    අනේ අනේ ඔයා මේ සුපර් මාර්කට් යනවා.අපි මේ ගෙදර වැඩත් පාඩු කරගෙන හෙන අප්සෙට් එකේ ස්නේහාටයි නිර්වාන්ටයි මක් වෙයිද කියලා කල්පනා කර කර ඉන්නවා . පිස්සු නේ....අපිට.🤔🤔🤔🤔🤔❤❤❤❤❤

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +5

    Spar එකේ බඩු මිල හරිම අඩුයි..ගොඩාක් discounts තියෙනවා..ගොඩක් හොද තැනක්❤️

  • @manushibagya7116
    @manushibagya7116 2 ปีที่แล้ว +49

    වත්තල හින්දා සචින් අයියත් ඉදියි කියලා හිතපු මම🙄 ශලා අක්කි hair style එක ලස්සනයි 😍☺️

    • @isharadissanayake9693
      @isharadissanayake9693 2 ปีที่แล้ว +1

      එයාගෙත් vedeo එකක් තියනවා

  • @user-xb4ph9vj7r
    @user-xb4ph9vj7r 2 ปีที่แล้ว +31

    ❤️❤️"ලොකු ආවෙ නැද්ද ස්නෙහා මැඩම්..."😘❤️

  • @chamis3582
    @chamis3582 2 ปีที่แล้ว +22

    Too late හරිත😏 හැමදාම ඇවිත් බලනවා අලුත් video එකක් upload කරලද කියල 😒 දැන් මේ සති තුනකට පස්සෙනෙ upload කරන්නෙ, දැන් cozy kitchen එකත් නෑ,අලුත් කෑමක් හැදුවෙත් නෑ, තරහයි හොදේ😒 හැම weekend එකේම video එකක් upload කරන්න හරිත 😌 I am the diehard fan❤

  • @rithuruhara.shachingirl7972
    @rithuruhara.shachingirl7972 2 ปีที่แล้ว +8

    අනේ ලස්සනයි ඔයාලා මම ආදරෙයි ඔය දෙන්නට හැමදේම තෝර ගත්තා වගේ සචී වත් තෝරගන්න 💗💗

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +5

    ශලනි තාරකා මෙවරත් ජනප්‍රියම නිලිය වෙන්න ඔිනි අනිවා 💘💘💘🌹🌹🌹👌👌

  • @kalumrandunu8891
    @kalumrandunu8891 2 ปีที่แล้ว +21

    ශලනි අක්කව දකින් නැතිව හරිම පාලුයි😪ඇයි videos දාන් නැත්තේ .කමක් නෑ සතියට එකපාරක් වත් මේ වගේ video එකක් වත් දාන්නකෝ .
    ආදරෙයි❤️

  • @priyanthakandy7427
    @priyanthakandy7427 2 ปีที่แล้ว +6

    My favorite actor, Srilankan queen ❤️❤️🙏

  • @nadeerahansani7879
    @nadeerahansani7879 2 ปีที่แล้ว +6

    මගේ අක්කි ලස්සනයි.පරිස්සමින්.ආදරෙයි.🥰❤️😍

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว +24

    අනේ අම්මොව් හුග දවසකින් විඩියො එකක් ආවේ.....අනේ ශලා අක්කේ ඔයාගේ කොන්ඩෙ curly විදියටම තියා ගන්නකො ඔයා හරිම ලස්සනයී එතකොට🥰🥰🥰🥰😍😍😍

    • @windee2353
      @windee2353 2 ปีที่แล้ว +1

      එයාගේ අම්මා වගේ 🌸❤️

    • @himalijayasinha7998
      @himalijayasinha7998 2 ปีที่แล้ว

      Puthe mata oyagen udauvak oni sambanda kara ganne kohomada mage hodama niliya oya thami ape duge baba oyava dekkama sneha evith achcha liyanava adarei hemadama mat oyata katha karanna vidiyak nedda puthe

  • @hithaishiaradya7412
    @hithaishiaradya7412 2 ปีที่แล้ว +45

    අම්මෝ හුග දවසකින්.කතාව නැති දවසට මෙහෙම වීඩියෝ එකක්වත් දාන එක හොදයි මැනික .දැන් ඔය දෙන්නා දකින් නැතුව දවසකවත් ඉන්න බෑ අනේ.සචින්ව ගාලු යවලා ඔයා තනියම රවුම් ගහනවනේ.ඉන්න කියන්නම්.❤❤❤

    • @sudarmadamayanthi3858
      @sudarmadamayanthi3858 2 ปีที่แล้ว +2

      😂😂😂😂 shalani tharaka kiyanna aththatama tharuwak hemoma adare karana ai halo metharam adare karanna a ahinsaka kamatada

    • @hithaishiaradya7412
      @hithaishiaradya7412 2 ปีที่แล้ว +1

      @@sudarmadamayanthi3858 එයා අහිංසක නෑලු අනේ හරි වසයි ලු ඔය සචින් කියන්නේ....🤣🤣🤣

    • @devindihansika2006
      @devindihansika2006 2 ปีที่แล้ว +1

      @@hithaishiaradya7412 e kawadda ema kiwwe 🤣

    • @sandrajohnson3191
      @sandrajohnson3191 2 ปีที่แล้ว +1

      Cute

  • @rasavlogs3397
    @rasavlogs3397 2 ปีที่แล้ว +4

    සචිනයා ඉදියි කියලා හිතාගෙන vedio එක අන්තිම වෙනකන් බලපු මං වගේ තව එවුන් සිටීද 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @anujadilrukshi3918
    @anujadilrukshi3918 2 ปีที่แล้ว +8

    අක්කේ 😊😊 කොන්ඩේ .....එහෙමත් ලස්සනයි 😘😘 බුදු සරණයි අක්කේ

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 2 ปีที่แล้ว +5

    ශලනි තරකා අක්කෙ ඔයාගෙ රංගන හැකියාවනමි අතිවිශිෂ්ටයි මම ආසම රංගන නිළිය ශලනි තරකා අක්කෙ ඔයා මම ඔයාට ගොඩක්ම ආදරෙයි .ශලනි තරකා අක්කෙ ඔයාට ඉදිරියටම යන්න සුභපතනවා 2020-2021 මෙවරත් ජනප්‍රිය නිළිය ශලනි තරකා අක්කෙ ඔයා .

  • @dinuthuhini6473
    @dinuthuhini6473 2 ปีที่แล้ว +14

    අනේ මරු අක්කි කතාවේ දුක දැනෙන නිසා මෙහෙම ඉද්දී සතුටුයි 😍😍😍💙💙

  • @umeshhasaranga4867
    @umeshhasaranga4867 2 ปีที่แล้ว +14

    ඔය super market අලුතින් දැම්මට
    ඕවැන් බඩු ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ අනේ දැන්.😒😒😒

    • @shagikolla822
      @shagikolla822 2 ปีที่แล้ว +5

      E oyala wage ayatane. Spar eke thienneth gedarata ona ewa thamai. Apith yanne spar ekatai lafugs ekatai. Seeduwe. Spar ekath hodai.

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 ปีที่แล้ว

      Ou owage tiyena bdu samnya mdyama panthikaynta gnna be

  • @santhush2359
    @santhush2359 2 ปีที่แล้ว +3

    මෙහෙම video එකක් හරි දාන එක කොච්චර හොදද? ශලනි අක්කා මොන video එකක් දැම්මත් බලනව💓

  • @bkbupra96
    @bkbupra96 2 ปีที่แล้ว +7

    Ad 1ක් උනත් කමක් නෑ ඉන්නෙ ශලානෙ ❤️

  • @marinaroberts1617
    @marinaroberts1617 2 ปีที่แล้ว +2

    Simplicity ++ and always with a smile. Our purse has to be full to do shopping too. 😉

  • @Lavendercloxds
    @Lavendercloxds 2 ปีที่แล้ว +10

    දෙන්නම ගිහිල්ලා බොලේ ❤️❤️

  • @susithabuddika7756
    @susithabuddika7756 2 ปีที่แล้ว +1

    Akki oyage morning beauty routine ekai, night beauty routine ekai karala video ekak dannako

  • @kavishakavisha2707
    @kavishakavisha2707 2 ปีที่แล้ว +8

    අයියෝ..ශලනි අක්කා සචින් අයියා නැහැනේ.අපි බලාගෙන හිටියා දෙන්නම ඇවිත් ඇති කියලා 😭😭

  • @yenuliyehansa8291
    @yenuliyehansa8291 2 ปีที่แล้ว

    මම ඔයාට සිරස ටීවී තරගයෙදි sms කළා එදා ඉදලාම තාමත් ඔයාට ආදරෙයි නංගියේ හැමදාමත් සතුටින් හොදින් ජිවත් වෙන්න බුදු සරණයි

  • @thanujamaduwanshi5135
    @thanujamaduwanshi5135 2 ปีที่แล้ว +3

    ආදරේයි ශලා & spar supermarket 💜️

  • @marinaleonard8094
    @marinaleonard8094 2 ปีที่แล้ว

    SPAR is chane super market here in Spain 🇪🇸 😍 😋 🙌 😀 I do my shopping in this too, happy to see it has gone to my home town 😀 😄

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว

    දක්ෂ නිළියක් වගේම මම කැමතිම💜️ නිළියක් ශලා කියන්නේ ආදරෙයි හැමදාමත් ❤💚😘

  • @tharutharu1645
    @tharutharu1645 2 ปีที่แล้ว +2

    අනේ අක්කී මැණික❤️❤️❤️❤️❤️ ආදරේයි වස්තු බුදු සරණයි මැණික❤️❤️❤️❤️❤️

  • @slcricket7555
    @slcricket7555 2 ปีที่แล้ว +5

    ශලනි අක්කේ ඔයා මම ගොඩාක් ❤ I love you pana 🌹😍

  • @sachishalashachinfangirl9663
    @sachishalashachinfangirl9663 2 ปีที่แล้ว +2

    ඔයා මේ තෝරාගත්තා වගේ සව්න් අයියා වත් තෝරගන්න 🌸❣️💙

  • @isharadissanayake9693
    @isharadissanayake9693 2 ปีที่แล้ว +1

    Shala akkage දැන් කොන්ඩේ ලස්සනයි curls 😍 එයා දැන් තවත් ලස්සන වෙලා 😍

    • @chathumaxx2652
      @chathumaxx2652 2 ปีที่แล้ว

      Kauda.yalu.me.lassana.viimee.rahasa.pitipasse.innee.

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +6

    ආදරෙයි ශලා මැණික 💓💓💓💓

  • @chandrikagamage901
    @chandrikagamage901 2 ปีที่แล้ว +10

    කියා දෙන්න ආදරේ හරිම ලස්සනයි දුව .WE එකත් රවීන් පුතා එක්ක ලස්සනට ඇති නේද ❤❤❤❤

  • @slkorea4068
    @slkorea4068 2 ปีที่แล้ว +4

    හම්මෝ බොරු කියනවා කශියර් එකේ කොල්ලටත් හිනා🤣

  • @sansala6503
    @sansala6503 2 ปีที่แล้ว +1

    ශලා අක්කියෝ .. ඔයාට ගොඩාක් ආදරේයි අපි .ඒ වගේම සච්න් අයියාටත්..❤️❤️❤️🌹🌹

  • @udeshikamaduwanthi6227
    @udeshikamaduwanthi6227 2 ปีที่แล้ว +2

    Adarei shala ❤️❤️

  • @ramashaperera98713
    @ramashaperera98713 2 ปีที่แล้ว +4

    කොන්ඩෙ ශෝයි😍❤️

  • @chaminkaprameshani7035
    @chaminkaprameshani7035 2 ปีที่แล้ว

    ශලනි නංගි ඔයාට අපි හරිම ආසයි. බොරු පොෂ් නැති නිලියක් ❤❤

  • @thisacopyofbethentertainme8364
    @thisacopyofbethentertainme8364 2 ปีที่แล้ว

    Very good. No involvement for politics.

  • @hasinis.7237
    @hasinis.7237 2 ปีที่แล้ว +2

    මේක Sponsor වීඩියෝ එකක් 🙊🙊 ශලනි බැස්සම ඔහොම අහක බලන් ඉන්නෙ කොහොමද මං නම් පස්සෙන් ම යයි...😁💚

  • @gamagekumari8397
    @gamagekumari8397 2 ปีที่แล้ว +5

    ආදරෙයි ශලා ❤️❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +4

    මන් ආසම ශලා..🤗😘♥️😍💃🌹

  • @vologs5773
    @vologs5773 2 ปีที่แล้ว +3

    Shalani akka. Oya nm marama වාසනාවන්තයි..❤️

  • @devindihansika2006
    @devindihansika2006 2 ปีที่แล้ว +4

    Hi snehaa...😍♥️♥️♥️

  • @buthmi136
    @buthmi136 2 ปีที่แล้ว +3

    හැම එකටම සචීන් සචීන් ගාන්න එපා ශලනි අක්කා ට ඔලුව කැක්කුම් හැදිලා hospital admit කරන්න වෙයි 🤔🤑

  • @lahirunimal5583
    @lahirunimal5583 2 ปีที่แล้ว

    Akki oya godk hoda niliyak .mam asama niliyk .oyage Eye brows lassanaiiii....

  • @MAX-to9mg
    @MAX-to9mg 2 ปีที่แล้ว +1

    Welwakt nestomalt ekm gthe ,nthn ehn mn hamdma bonne nestomalt kiyala add eke withrk kiylth ba ne 🤭♥

  • @karunanemal6505
    @karunanemal6505 2 ปีที่แล้ว +13

    මේ දවස් දෙකේ
    අපි ඉන්නේ කොහොමද
    ❤❤❤❤❤

    • @arunasampath9824
      @arunasampath9824 2 ปีที่แล้ว +1

      අනේද කියන්නේ..

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 2 ปีที่แล้ว +2

    Aioo akki room toureka denne nadda kalin denawa kiwwane

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 ปีที่แล้ว +1

    .නියමයි .

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn 2 ปีที่แล้ว +2

    Where's Sachin aiya ,akki ?...😐💔🤔❤

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 ปีที่แล้ว

    ආදරෙයි නංගී පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි .

  • @kumudunirupika6810
    @kumudunirupika6810 2 ปีที่แล้ว +3

    ශලනිබුදුසරනයි

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 2 ปีที่แล้ว

    dennama enna thibuna ikmanata badinna oya wagema babek balanna asai ❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +2

    මමත් අාසම
    Salad😍😍😍😍

  • @madushanijayarathna8432
    @madushanijayarathna8432 2 ปีที่แล้ว +2

    Shalaa akkaaa 🔥❤❤👍❤❤

  • @srilanka6176
    @srilanka6176 2 ปีที่แล้ว

    ඔයා නම් සුපිරිආදරෙයි ගොඩක් සුපිරි ජේසු පිහිටයි ඔයාට කොහොමද ඔයාට පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි😍😍😍💕💕💕💕💕💕💕💕💕💕💕💕😍

  • @aadsd1535
    @aadsd1535 2 ปีที่แล้ว +11

    මැණික තරහයි හොදෙ 😡 රූම් ටුවර් එකක් කරනවා කිව්වා , අලුත් කෑමක් හැදුවෙත් නැ , හොම් ටුවර් එකත් නැ සති 3 කට පස්සෙ දැන් ආවෙ හැමදාම ඇවිත් බලනො මොනව හරි ඇති කියල 😡😡😡😡😡😡😡 හරි නරකයි මැණික ඔයා 😡 මැණික දන්නෙ නැද්ද අපි (මම) මැනිකට ඇඩික්ට් වෙලා කියල 😡 ආයෙනම් ඔහොම කරන්න එපා මැණික මොනවහරි දාන්න හොදෙ ❤️ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤️

    • @hithaishiaradya7412
      @hithaishiaradya7412 2 ปีที่แล้ว +2

      ඔව් නේ.ඉස්සර කොච්චර #short වීඩියෝ ස් දැම්මද.දැන් ආසාවට එකක් දාන් නෑ

    • @arunasampath9824
      @arunasampath9824 2 ปีที่แล้ว +2

      ඔව්
      ..අනේ දාන්නේ ම නෑ .... අනේ දාන්න ..සචින් අයියා කෝ වත්තල නම් සචින් අයියා ඉන්න ඔනේ...😓😓අනිත් සැරේ එද්දි සචින් අයියා ව එක්කන් එන්න ඔනී..පරිස්සමින් ,bs

    • @santhush2359
      @santhush2359 2 ปีที่แล้ว +5

      හරිම දුකයි ශලා අක්කි video එකක් දැම්මේ නැති වුනාම😪

  • @srimathipasse1140
    @srimathipasse1140 2 ปีที่แล้ว +1

    Aiyo sneha api hituwe thama oya hospital eke kiyala oya supar markat wala 😆 apita hina wevi badu gannawa ❤

  • @pudiyawasan4329
    @pudiyawasan4329 2 ปีที่แล้ว +3

    Snehage .actin.nam.supar.supar,

  • @sandrajohnson3191
    @sandrajohnson3191 2 ปีที่แล้ว

    Nice video love you.
    GOD BLESS YOU.

  • @srilankanext1824
    @srilankanext1824 2 ปีที่แล้ว +1

    අම්මෝ බඩු ගොඩ අපිට කොහෙද එහෙම වාසනාවක්..😔❤️❤️

  • @sonithaferando6795
    @sonithaferando6795 2 ปีที่แล้ว +1

    අද හරි ලස්සනයි...❤❤

  • @disalasewvandi7267
    @disalasewvandi7267 2 ปีที่แล้ว

    lassanayi Shalani. dan lankawath Aussie wage wela. Sathutuyi dakinakota.❤

  • @discoveryceylon6926
    @discoveryceylon6926 2 ปีที่แล้ว

    Nice spar advertisement ..brand ambassadors

  • @supunitharakatharaka1996
    @supunitharakatharaka1996 2 ปีที่แล้ว

    Sachin inne wattala dennama ekata shopping karanna yanna athi ❤️😘

  • @nishpri4380
    @nishpri4380 2 ปีที่แล้ว +2

    Aww ශලා ඒ කොන්ඩේ😘❤

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +7

    කමක් නෑ දුකක් නෑ දෙන්නා එක විඩීයෝ එකේ ඉන් නැතිව විඩීයෝ දෙකක් දැම්මා නේද? 😏💓

  • @geethikashirani3962
    @geethikashirani3962 2 ปีที่แล้ว +1

    Api bandarawela

  • @anuradhasanjeewani6299
    @anuradhasanjeewani6299 2 ปีที่แล้ว

    What happen to your cozy kitchen

  • @oshini5454
    @oshini5454 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️

  • @manushibagya7116
    @manushibagya7116 2 ปีที่แล้ว +12

    සච්න් අයියත් ඉන්නවද☺️

    • @arunasampath9824
      @arunasampath9824 2 ปีที่แล้ว +3

      ඒක තමා

    • @hithaishiaradya7412
      @hithaishiaradya7412 2 ปีที่แล้ว +2

      කොහේ ගියත් පස්සෙන් යනවනේ ඉතින්.

    • @chamis3582
      @chamis3582 2 ปีที่แล้ว +1

      ඔව් එයත් ඉන්නව

    • @dewanminihettiarachchi3065
      @dewanminihettiarachchi3065 2 ปีที่แล้ว +1

      Kohoma danne @chami S 😍

    • @chamis3582
      @chamis3582 2 ปีที่แล้ว +3

      @@dewanminihettiarachchi3065 video එකේ නැති උනාට එයා shoot එකේ ඉදියා😁

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +1

    අර outlander එක මෙයාගේ නෙවෙයි ද 😁😁😁

  • @user-gz7me5hb4k
    @user-gz7me5hb4k 2 ปีที่แล้ว +1

    නංගි මං මීගමුව ජේසු පිහිටයි

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +4

    ශලනි අක්කා හොද නැ😏ඇයි අනේ විඩීයෝ දාන් නැත්තේ ❤️

  • @KDN16
    @KDN16 2 ปีที่แล้ว +4

    ශේප් එකේ නෙස්ටමෝල්ට් එකත් ප්‍රමෝට් කරා නේ 😂❤️

  • @disnagamage7908
    @disnagamage7908 2 ปีที่แล้ว

    Bag eka marama lassanai akki

  • @user-vx1pc5dn9s
    @user-vx1pc5dn9s ปีที่แล้ว

    ආසම නිලිය❤

  • @9eew
    @9eew 2 ปีที่แล้ว +2

    මගෙ සුදු අක්කා පරිස්සමෙන් හොදද ❤️

  • @nimashadilhani199
    @nimashadilhani199 2 ปีที่แล้ว +1

    Godak adarei salani akke❤️❤️

  • @johnnyheyn1652
    @johnnyheyn1652 ปีที่แล้ว

    Have you got jiff cleaner.Iam from Maharagama.Whats your clostest outlet?

  • @nimeshanishadari2512
    @nimeshanishadari2512 2 ปีที่แล้ว

    Very beautiful video well done 👏

  • @judithfernando3161
    @judithfernando3161 2 ปีที่แล้ว

    Wowww

  • @niroshagodakanda9268
    @niroshagodakanda9268 ปีที่แล้ว

    Beautiful shala❤

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 2 ปีที่แล้ว

    Fantastic

  • @Mihiraavi
    @Mihiraavi 2 ปีที่แล้ว

    Oyage konde hri lassanai shalaa
    😍😍

  • @musiclovers2957
    @musiclovers2957 2 ปีที่แล้ว

    අද අපිත් ගියා .... 👍👍💕💕💕

  • @yesh407
    @yesh407 2 ปีที่แล้ว

    Dubai super market ekak wage😍

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    Karali kondeta oya hari lassanai❤

  • @JoelOutschoorn
    @JoelOutschoorn 2 ปีที่แล้ว +1

    😎🙏🏻👍🏼

  • @wasanthaudagedara114
    @wasanthaudagedara114 2 ปีที่แล้ว

    Good.

  • @nilminilanka3294
    @nilminilanka3294 2 ปีที่แล้ว

    Ekanam dekkama asath hithuna dubai thiyanawa wage supermarket 1

  • @nadeejadilum2203
    @nadeejadilum2203 2 ปีที่แล้ว

    Adarei godak senehooooi

  • @nethmineejayathilaka9377
    @nethmineejayathilaka9377 2 ปีที่แล้ว

    සරල ජීවිතයක්❤️❤️ ආදරෙයි ශලා අක්කෙ❤️❤️🥰

    • @hardinsciver5930
      @hardinsciver5930 2 ปีที่แล้ว

      Ai thope gewal wala un langama super market eken natuwa elawalu genna pitarata yanwada.

  • @chanuka389
    @chanuka389 2 ปีที่แล้ว

    Favourite ❤️❤️😍😍😍☺️☺️☺️