How Technology Changes Our Shopping Experience - Keells Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2022
  • How Technology Changes Our Shopping Experience - Keells Sri Lanka - NEW SHOPPING EXPERIENCE Scan and Go
    ..
    Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
    මෙන්න ලින්ක් එක ➡️
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 544

  • @kavindukasun5470
    @kavindukasun5470 2 ปีที่แล้ว +156

    මොනා වුනත් චනුක්ස් අයියා කතාවේ මැද්දෙන් පනින්නේ නැතුව මුලින්ම කියන දේ හොදට අහලා ඉවර වුනාට පස්සේ තමයි කතා කරන්නේ.ඒක නිසා හොදට තේරෙනවා වීඩියෝ එක.☝ ❤️🙂

    • @hashinichathurangani4926
      @hashinichathurangani4926 2 ปีที่แล้ว +5

      මමත් ඒක විඩියෝ එක පුරාවටම හොදටම නොටිස් කලා..වැදගත් මිනිස්සු එහෙම තමයි මැද්දෙන් පනින්නේ නෑ 👍

  • @malindawijesena5750
    @malindawijesena5750 2 ปีที่แล้ว +30

    ජපානේ ගොඩක් කඩවල ඔය Technology එක තියනවා ගැම්මක් ලංකාවෙත් තියනවා කිව්වාම ❤️💪

  • @music_miracle49
    @music_miracle49 2 ปีที่แล้ว +73

    Well-done Keels Sri Lanka. This scanner is being need for every keels ❤️

  • @imagamer5389
    @imagamer5389 2 ปีที่แล้ว +147

    ඔහොම තැනකට ගිහින් හිතේ විදියට බඩු ගන්න සල්ලි ලැබේවා...🥲

    • @sahansandeep6496
      @sahansandeep6496 2 ปีที่แล้ว +4

      මට බෑ සාන්ත 😂🖐️

    • @slgaming5282
      @slgaming5282 2 ปีที่แล้ว +2

      අම්මෝ එක🙈🤣🤣🤐

  • @HIRUSHA255
    @HIRUSHA255 2 ปีที่แล้ว +143

    This scanner is being need for every keels in Sri lanka 🇱🇰😎🎉❤️‍🔥

    • @sanpromax1000
      @sanpromax1000 2 ปีที่แล้ว +5

      Yeah

    • @reachtechlk1413
      @reachtechlk1413 2 ปีที่แล้ว +2

      ape iscoole issaraha ekata dammata vadkanamokada hamooma langa thiyennne 200 naththan 300

    • @shariatukorala7095
      @shariatukorala7095 2 ปีที่แล้ว

      It's good but not everyone has a credit card. Good for the rich and wealthy.

    • @sanpromax1000
      @sanpromax1000 2 ปีที่แล้ว +1

      @@reachtechlk1413 : )

  • @asankarupasinghe3621
    @asankarupasinghe3621 2 ปีที่แล้ว +80

    Scanner එකෙන් Nexus card එක scan කරන්නත් තිබ්බනම් වැඩේ තව ලේසි වෙයි කියල හිතනවා... app එකක් හරහා තමන්ගෙ phone එක device එක විදිහට use කරන්න පුළුවංනම් තව වටිනවා.. great work keels...

  • @MohamedMinhajmzan
    @MohamedMinhajmzan 2 ปีที่แล้ว +31

    Amazing and superb initiative. well-done Keels Sri Lanka and awesome Chanux Bro as always brightening the light of Sri Lankan technology geeks.. Hope and wish this technology must be implemented all over the Island and not only keels, hope this would be implemented in other Super Markets as well. Superb..

  • @bboyviraj782
    @bboyviraj782 2 ปีที่แล้ว +5

    මේක ලංකාව..ඔය වගේ තාක්ශනයක් තියන ර්ක ගැන සතුටුයි..ඒත් සමහර මිනිස්සු බඩු බිල් නොකර කාර්ට් එකට දාගෙන ඇවිත් හොරෙන්ම අරන් යන්න පුලුවන්..ඔතනදි කව්රුත් ගත්ත බඩු චෙක් කරන්න නෑනෙ..ඒ සම්බන්දයෙන් සිකියුරිටි සිස්ටම් එකකුත් තිබ්බනම් මේ තාක්ශනය ලන්කාවට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි 👌

  • @explorefacts9995
    @explorefacts9995 2 ปีที่แล้ว +2

    Happy about the introducing of new technologies such as self checkout in Sri lanka. Good job keels !

  • @Jgreen-b8h
    @Jgreen-b8h 2 ปีที่แล้ว +2

    මාරයි.❤ ලංකාවේ ඕනම දේක Technical Update එකක් ආපු ගමන් අපිට දැනගන්න ලැබෙන්න Chanux අයියගෙන් තමයි.

  • @supundilshan3006
    @supundilshan3006 2 ปีที่แล้ว +1

    ඒකනම් ගොඩක් වටින video ekak Chanux aiya Thank you . ❤️👍🤗

  • @sachimahaliyanage5709
    @sachimahaliyanage5709 2 ปีที่แล้ว +3

    Happy to hear this 🙏🏻 Great work KEELLS ❤️😍😘 This kind of change of the system we needed 🇱🇰

  • @thisaradulanjana
    @thisaradulanjana 2 ปีที่แล้ว +24

    සුපිරි chanux අයියේ ගැම්මක් තම හැමදාම මම ඉන්නවා🤩🤩😍

  • @glitter_me
    @glitter_me 2 ปีที่แล้ว +11

    Happy to see these types of technological advancements in our country.

  • @maxlokuge3910
    @maxlokuge3910 2 ปีที่แล้ว +3

    Niyamai chanux bro adath watina video ekak

  • @RuvinPro
    @RuvinPro 2 ปีที่แล้ว +1

    Superb quality chanux අයියා❤

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +8

    Great presentation. ඇත්තටම මේ system එක ගොඩක් වැදගත් වෙයි ඉදිරියේදී අපගේ වැඩ කටයුතු පහසු කිරීම උදෙසා. Thank you Chanux Bro for your introduction. 👍

    • @nandaniwijethunga5671
      @nandaniwijethunga5671 2 ปีที่แล้ว +1

      It is happy to see this small tec add in lanka. 9 years before project idea of my son.

  • @ThasanTech2023
    @ThasanTech2023 2 ปีที่แล้ว +15

    නියමයි chanux අයියා 👍👍

  • @nedradesilva8947
    @nedradesilva8947 2 ปีที่แล้ว

    Thank you Keels . Excellent service. Looking forward to experiencing this at KZone Moratuwa. Good luck .

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +1

    Maru chanux ayye Hamadama vage. King of Tech. #chanuxbro.♥️♥️

  • @ireshalakmali8633
    @ireshalakmali8633 2 ปีที่แล้ว

    Great work.. All the best keells team..

  • @gamingmadu5774
    @gamingmadu5774 2 ปีที่แล้ว +2

    Super video ekak Patta chanush aiye

  • @rasikajayasekara2029
    @rasikajayasekara2029 2 ปีที่แล้ว

    Thanks for all the information..regarding new technology..👍👍

  • @zaidahmad5790
    @zaidahmad5790 2 ปีที่แล้ว

    Video effects ehema niyamai chanuxbro👌🏻🔥💖

  • @harshanae
    @harshanae 2 ปีที่แล้ว

    Well Done Keels. Most awaited customer service. Thanking you for introduced this service to our people.

  • @LensAndArt
    @LensAndArt 2 ปีที่แล้ว +6

    Niyamayi Chanux ayya...😍😍❤️❤️🤘🤘

  • @keshawakarunathilake4997
    @keshawakarunathilake4997 2 ปีที่แล้ว

    thanks for Keells Sri Lanka & canux ayya
    that's power of Technology

  • @lahirugamage5380
    @lahirugamage5380 2 ปีที่แล้ว

    Wow great work and excellent presentation Mr. Nishan Rathnayake and Chanux bro ❤

  • @harashanaudara7045
    @harashanaudara7045 2 ปีที่แล้ว

    AMAZING TECHNOLOGY OF SRILANKA. THANK YOU BRO INTRODUCE THE TECHNOLOGY TO OUR

  • @immaduwa
    @immaduwa 2 ปีที่แล้ว +1

    නියමයි keels....ඉක්මනින් ඕක grow කරන්න...

  • @keshawa548
    @keshawa548 2 ปีที่แล้ว +3

    Super Chanux Ayye.🤘🤘😀😀😀❤️❤️❤️🤩

  • @zaynirich3738
    @zaynirich3738 2 ปีที่แล้ว

    Great explanation bro thank you so much 👍

  • @lasithaavishka2930
    @lasithaavishka2930 2 ปีที่แล้ว

    keels lage supiri wadak...thnks chanux

  • @Aisinduwa
    @Aisinduwa 2 ปีที่แล้ว

    ඒක නම් මාර වටින video එකක් අයියේ

  • @pasindumunasingha
    @pasindumunasingha 2 ปีที่แล้ว

    ගොඩක් දවසකින් අයියගේ videos බැලුවේ 🙂 good video 😍

  • @BugsbunnyEh
    @BugsbunnyEh 2 ปีที่แล้ว

    This is very good and easy, please do this concept in other major outlets as well.

  • @ThenukaNimsithasuramanna8051
    @ThenukaNimsithasuramanna8051 2 ปีที่แล้ว +3

    Supiri chanux broo

  • @slmusic123
    @slmusic123 2 ปีที่แล้ว +1

    නියමයි චනුක්ස් අයියේ . ❤️❤️
    මම චනුක්ස් අයියත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්නේ සුපිරි . ❤️❤️

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +1

    Maru chanux aiya video eka.

  • @UmeshLakshan1
    @UmeshLakshan1 2 ปีที่แล้ว +3

    supiri brother 😍🤘

  • @madukamaduka9056
    @madukamaduka9056 2 ปีที่แล้ว

    Eka nam supiri ..lankawa technology paththenwath diyunu wenawanam hodai

  • @pclaptop7605
    @pclaptop7605 2 ปีที่แล้ว

    This Is Useful For Peoples Thank You *Chanux Bro*

  • @apekollofans5861
    @apekollofans5861 2 ปีที่แล้ว +1

    නියමයි chanux අයියා 🤘👍✌️

  • @SITHIJAGEEK
    @SITHIJAGEEK 2 ปีที่แล้ว +22

    නියමයි Chanux අයියේ වෙනදවගේම සුපිරිම සුපිරි විඩියෝ එකක් Chanux පුතාට බුදු සරණයි........❤️අම්බෝ ගැම්මක් පුතේ......✌️❤️

  • @heshan4759
    @heshan4759 2 ปีที่แล้ว +2

    adath maru vedio eka ❤

  • @CREATIVEADH
    @CREATIVEADH 2 ปีที่แล้ว

    නියමයි ගොඩක් වටිනවා.

  • @sanjeewagamage4469
    @sanjeewagamage4469 2 ปีที่แล้ว

    congratulations...!!! Nishan,

  • @kddudasanayaka7881
    @kddudasanayaka7881 2 ปีที่แล้ว

    IOT is best option for retail sector.I much love that concept. Already those concepts are using walmart & Amazon ❤️

  • @shorts-xe1bx
    @shorts-xe1bx 2 ปีที่แล้ว +2

    Good job chanux bro

  • @zooz1949
    @zooz1949 2 ปีที่แล้ว

    Keep going great work

  • @VisithaGalhena
    @VisithaGalhena 2 ปีที่แล้ว

    Good job team 👏

  • @KasunNetwork
    @KasunNetwork 2 ปีที่แล้ว +1

    2 hours 10k ගැම්මක් සුපිරිම ✅❤️❤️❤️❤️

  • @Djmusiclkofficial
    @Djmusiclkofficial 2 ปีที่แล้ว +1

    මේකත් සුපිරිම වීඩියෝ එකක් තමයි

  • @BimsaraLakshanOfficial
    @BimsaraLakshanOfficial 2 ปีที่แล้ว +3

    නියමයි චනුක්ස් අයියේ

  • @VisterOfficial
    @VisterOfficial 2 ปีที่แล้ว +12

    This is our future 😯. I extremely recommend keels to shopping 🛍 👌 chanux bro also adding technology to every where soo good. 👏
    Sorry for late to watching this great content 😍

    • @VisterOfficial
      @VisterOfficial 2 ปีที่แล้ว +2

      Thanks soo much for the ❤ chanux brooooo...😍🥲

    • @omarhussain6127
      @omarhussain6127 2 ปีที่แล้ว

      Chanux bro nemei utto add kare keels eken

  • @Purna_Anthony
    @Purna_Anthony 2 ปีที่แล้ว +1

    Chanux Aiya thama hodatam kale 👌💖

  • @desindunawamina8581
    @desindunawamina8581 2 ปีที่แล้ว

    Niyamai chanux ayye

  • @damidu8008
    @damidu8008 2 ปีที่แล้ว +17

    එක් එක් ඉල්ලීම් සහ තමන්ගේ නොහැකියාවන් වහ ගන්නට මැසි විලි කිය කියා ඉන්නේ නැතිව අලුතින්ම හිතලා තාක්ෂණිකව කාට හරි දියුණුව හැකිනම් අපේ රට කොයි තැනක තියෙද...... තම වෙළදාම තාක්ෂණිකව නිර්මාණාත්මකව යොදා ගැනීම සහ එයට ලබා දන් තාක්ෂණික ප්‍රචාරය පිළිබදව අපගේ ප්‍රණාමය...

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว

    Perfect work 👍👍

  • @sldarklord780
    @sldarklord780 2 ปีที่แล้ว +19

    දැන් කීල්ස් එකකට යන්න පෙරුම් පුරන මම 😟😟 මොනා වුනත් වීඩියෝ එක නියමයි 🤩🤩

  • @sanukavinda3424
    @sanukavinda3424 2 ปีที่แล้ว +2

    හරි සතුටුයි ලංකාව හිමින් හිමින් හරි වෙනස් වෙන එකට අපි මෙ ඉන්න රටවල් වල දකින දෙවල් වල හැටියට❤️

  • @nipulsandeepa9215
    @nipulsandeepa9215 2 ปีที่แล้ว +6

    නියමයි 👍♥️♥️

  • @skshaad9938
    @skshaad9938 2 ปีที่แล้ว +1

    Good work 👏🏿

  • @EuroTravelMonaco
    @EuroTravelMonaco 2 ปีที่แล้ว

    Super quality 🔥

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +3

    Keells තමයි හොදටම කරලා තියෙන්නේ ❤️💪🔥

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +1

    සුපිරියි..😍😍😍❤️

  • @SMILEBOYONLIVE
    @SMILEBOYONLIVE 2 ปีที่แล้ว +2

    නියමයි..❤️

  • @nesadu8796
    @nesadu8796 2 ปีที่แล้ว +1

    Thank chanux අයියේ මරු ගැම්මක් ♥️ එකක් ඔනේ

  • @mash_space
    @mash_space 2 ปีที่แล้ว +1

    🙂 Cool Chunux Bro

  • @Gamingking-bx1no
    @Gamingking-bx1no 2 ปีที่แล้ว +2

    supiri ayye

  • @malidu7
    @malidu7 2 ปีที่แล้ว +1

    USA වල නම් self check out ගොඩක් තැන් වල තියනවා. Shopping experience එක ගොඩක් පහසුවෙන් කර ගන්න පුලුවන් . Good luck Kells !!👍

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 2 ปีที่แล้ว +1

    අමුතු වීඩියෝ එකක් හින්ද අසාවෙන් බලනවා 🙂❤

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    Keells තමයි හොදටම කරලා තියෙන්නේ ❤️💪

  • @hirunakaushitha303
    @hirunakaushitha303 2 ปีที่แล้ว

    එළ එළ..චනුක්ස් අයියාහ්..❤️❤️

  • @riolula4607
    @riolula4607 2 ปีที่แล้ว +2

    Amazing 💝😍😘♥️

  • @pramodmanuja775
    @pramodmanuja775 2 ปีที่แล้ว

    මේක වැදගත් vedio ekak

  • @poddatv3509
    @poddatv3509 2 ปีที่แล้ว +1

    ගැම්මම් චනුක්ස් අයියේ

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว +6

    Congratulations srilanka 🇱🇰🇱🇰🇱🇰👍

  • @pabodhasahasmika
    @pabodhasahasmika 2 ปีที่แล้ว +1

    Notification ආපු ගමන් ආවෙ 😇

  • @niransaranga2720
    @niransaranga2720 2 ปีที่แล้ว

    Adath gammak 😁😍

  • @user-gz2mf9xk2n
    @user-gz2mf9xk2n 2 ปีที่แล้ว +5

    Super broo

  • @heshansandun5464
    @heshansandun5464 2 ปีที่แล้ว +3

    සුපිරි 👍

  • @white-de1vt
    @white-de1vt 2 ปีที่แล้ว +1

    2M comming soon ❤️

  • @dncreation3617
    @dncreation3617 2 ปีที่แล้ว

    🇱🇰 wenasak 💪🏼💯

  • @aditha8562
    @aditha8562 2 ปีที่แล้ว +1

    Niyamai ❤💙

  • @CM2099Rap
    @CM2099Rap 2 ปีที่แล้ว +1

    Supiri 😍

  • @dayanikarunathilake7037
    @dayanikarunathilake7037 2 ปีที่แล้ว

    Thank you all !! Well done !! 👌👌👌

  • @kavee5767
    @kavee5767 ปีที่แล้ว

    Useful..❤️video

  • @husniahamed3914
    @husniahamed3914 2 ปีที่แล้ว

    Patta 😍😃👍

  • @SasinduDewmin
    @SasinduDewmin 2 ปีที่แล้ว +1

    Patta 🖤🖤❤❤👍🏻.

  • @sntechschool3374
    @sntechschool3374 2 ปีที่แล้ว +1

    thanks for this

  • @nishunish1338
    @nishunish1338 2 ปีที่แล้ว

    Wow niyamai godak europe rata walath na e system niyami

  • @nishanibinara
    @nishanibinara 2 ปีที่แล้ว +3

    Super❤️‍🔥

  • @1pkumara
    @1pkumara 2 ปีที่แล้ว

    Presentation is simple and very good. Keels management might have done cost benefit analysis comparing recruiting staff vs technology advancement. Instead of recruiting staff they will generate more profits introducing high tech supermarkets. Everyone knows our country is under development country and have enough skilled unemployed workers. Lot's of staff may loose their jobs because of introducing self service supermarkets. We have seen most viewers commented good about upgrading to new technology. But they should have think other side of story too. Staff who are working in Keels and other supermarkets make not only his or her life but their family too. Technology advancement is fine. But Keels management should have think about unemployed young generation. How many staff will loose their jobs, how many new jobs won't generate again. Allow you to think in different angle.

  • @Dmkawya
    @Dmkawya 2 ปีที่แล้ว

    Sorry it was too late to watch the video but my data was working and I watched your video as soon as it was fixed

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 ปีที่แล้ว

    Chanux aiye oya ganna me experience eka thaniyama aragan nathuva apith ekka share karagaththada..
    Wow.
    Nice acting
    Promotion content..
    Kawada aiye me rawattannee ...

  • @dinidumaduranga6814
    @dinidumaduranga6814 2 ปีที่แล้ว

    wadee naooo niyamaiii

  • @kanishkavidusara2004
    @kanishkavidusara2004 2 ปีที่แล้ว +4

    සුපිරි

  • @ayodyawickramaratna5571
    @ayodyawickramaratna5571 2 ปีที่แล้ว

    Good Job 👍

  • @rf_gmr
    @rf_gmr 2 ปีที่แล้ว

    අයියට සුබ පතනවා