මම බලන් හිටපු ඒ දවස♥️| Life in japan 🇯🇵🇱🇰| 肉巻きおにぎり🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • Anusha jeewani

ความคิดเห็น • 639

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 4 วันที่ผ่านมา +9

    ජපානේ හැමදේම මාරයි.මරීනගෙ ඉස්කෝලෙ දේවල් එයා ඉගන ගන්න විදිය විභාග ගැන එහෙම විස්තර දැනගන්න ආසයි.
    හැමදාම වගේ ආදරෙයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @sakunthalakumari8753
    @sakunthalakumari8753 5 วันที่ผ่านมา +16

    මරීනා හැමදේටම දක්ෂ හොද ගුණ යහපත් දරුවෙක්.❤

  • @gayaniarachchige4130
    @gayaniarachchige4130 5 วันที่ผ่านมา +6

    වීඩියෝ එක දානකම් බලන් හිටියේ .මමත් ටීචර් කෙනෙක් ඒත් මොන තරම් වෙනස්ද අපේ ඉස්කෝල වල sports meet . ඕවා දකින කොට ආස හිතෙනවා නංගී .මරීනා දුව music කරන එකට සතුටුයි මාත් music teacher කෙනෙක් නිසා ❤❤❤❤❤ආදරෙයි ඔයාලට බුදු සරණයී !

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ♥️♥️🌷🙏 ගොඩාක් සතුටුයි ♥️♥️🌷🌷♥️ ආදරෙයි ♥️♥️

  • @mayurilakmali1168
    @mayurilakmali1168 5 วันที่ผ่านมา +14

    ගිය අවුරුද්දේ sportmeet එකත් මතක් උනා අද.ඔය වගේ අධ්‍යාපනයක් අපේ රටේ දරුවන්ටත් ලැබුණා නම් කොච්චර හොදද🥺.අක්කා මොන ව්දිහේ විඩියෝ එකක් දැම්මත් එකේ අමුතු ලස්සනක් තියෙනවා ❤️.හැමදේකින්ම තව තවත් ඉදිරියට යන්න මරිනා මැණික❤️.පරිස්සමෙන් සතුටින් ආදරේන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @kmnranasingha5171
    @kmnranasingha5171 5 วันที่ผ่านมา +20

    අපේ මරීනා මැණික හරිම දක්ෂ ලොක්කියෙක්. ගොඩක් සතුටුයි නැන්දේ. ආදරෙයි ගොඩාක්.💐❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @dineshamaduwanthi536
    @dineshamaduwanthi536 5 วันที่ผ่านมา +18

    මරීනා හරිම දක්ෂ දරුවෙක්.. හරිම සතුටුයි ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-kb3iz7vf1x
    @user-kb3iz7vf1x 5 วันที่ผ่านมา +6

    ඔයා කම්මැලි නැති අම්මා කෙනෙක්..මමත් ආසාවෙන් බලනවා හැමදාම...ලස්සනයි.. පිලිවෙලයි...හැමදාම සතුටින් ඉන්න..බුදු සරනයි...❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 3 วันที่ผ่านมา +1

    මරීනා හැමදේකටම ගොඩාක් දක්ෂයි කවද හරි ජීවිතේ ලොකු ජයග්‍රහනයක් ලබන දරුවෙක්❤ඔයා වගේ හොද, දක්ෂ අම්මෙක් ලැබුන නිසා එයාට ජීවිතේ අමාරු වෙන්නේ නෑ❤️😘ආදරෙයි ගොඩාක් අක්කටයි , මරීනටයි❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  วันที่ผ่านมา

      ස්තූතියි නංගි ♥️😘🌷🙏🙏 ආදරෙයි ♥️♥️

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 5 วันที่ผ่านมา +6

    මරීනා මැණික ලස්සනට play කරා.මරීනා මැණික ඇතුලු පුංචි පැටවු හැමෝටම සුභ පතනවා.අක්කා කිව්ව වගේ මමත් නම් කැමතියි පාසලේ ඒ විදියට තෑගි නොදී ඉන්න එකට.හදිසියේ හැදුවත් ඔනිගිරි එකනම් ගොඩක් රසට ඇති.ඒක මරීනා මැණිකගෙ මූණෙන් දැක්කා.ඇයි අන්තිමට පෙන්නපු අපේ අක්කගෙ ලස්සන හිනාව ❤❤❤❤❤ආදරෙයි.පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 4 วันที่ผ่านมา

      @@anushajeewani2016 😘❤❤❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 5 วันที่ผ่านมา +13

    ඔලුව නිදහස් කරගන්න අක්කෙ අදනම් බලන්නෙ මාරම ප්‍රශ්න ගොඩයි මැරෙන්න තරම්.ඔයාගෙ පවුල දැක්කාම හිතට සැනසිල්ලක්.හිත හොද තමන්ගෙ දෙවල් කරගන අනුන්ට හින්සා නොකරන මනුස්සයොත් ඉන්නවා කියලා හිත හදාගන්න පුලුවන් ..❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา +2

      අනෙ මොන ප්‍රශ්⁣ණේ ආවාත් ඔහොම හිතන්න නම් එපා.. ආදරෙයි ♥️♥️♥️

  • @maduliyanage
    @maduliyanage 5 วันที่ผ่านมา +3

    මරීනා ගේ sport meet එක නියමයි අක්කේ...අනේ මටත් ඒ කෑම එක හදලා බලන්න හිතුනා හදන්නත් ලේසිනේ😋😋😋😋අදරෙයි අක්කේ ඔයාලා හැමෝටම ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍 ♥️♥️

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 5 วันที่ผ่านมา +17

    ලන්කාව හින්ගන රටක් වෙන්න ලොකුම හේතුව තමයි පුන්චි අහින්සක දරු පටවුන්ට හරියට තමන්ගෙ ජීවිතේ විදින්න ඉඩක් නැති එක . මහා යල් පැනපු සන්ස්කෘතිය පොත්පත් කටපාඩම් කරන උන් විතරක් උගත්තු වෙන එක අනිත් අහින්සකෛන්ව කොන් වෙන එක ලමයින්ට ගොඩක් වෙනස්කම්. නිදහස් අධ්‍යාපනය කිව්වට මොන නිදහසක්ද. මරීනා නන්ගි ගැන අවන්කවම ගොඩාරියක් සතුටුවෙනවා ඒ අතින් මමනම්. ඔයාලට බුදුසරණයි. God bless you

  • @ne7055
    @ne7055 5 วันที่ผ่านมา +4

    වෙනදා වගේ ම අදත් වීඩියෝ එක ලස්සනයි .. හැමදාම සෙනෙසුරදට පන්ති ගිහින් එන්නේ ඔයාගේ වීඩියෝ එක බලන්න ජේසු පිහිටියි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @m.g.b.chathura2331
    @m.g.b.chathura2331 2 วันที่ผ่านมา +1

    අදත් හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක අර ලමයි ඩාන්ස් එකක් කරේ ඒක හරියට මෙහෙ තියෙන සරබ ඩාන්ස් එක වගේ ඇත්තටම මෙහෙ වගේ නෙවෙයි ක්‍රීඩා උත්සව ඔහෙ තියෙන්නේ මෙහෙ නම් කරද්දී මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා ඒත් ඔහෙනම් එහෙම නෑ නැන්දේ හරිම පිලිවෙලයි ලස්සනයි මරීනා නම් හැම දේකටම හරිම දක්ශයි දුවනකොට හුලගට තොප්පියත් පිටිපස්සට ගියා 😅හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  วันที่ผ่านมา

      ස්තූතියි ♥️😘🌷🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @NiroshiNiroshini
    @NiroshiNiroshini 5 วันที่ผ่านมา +10

    සෙනසුරාදා කියලා මතක් උනාම මට මතක් වෙන්නෙම අක්කිගෙ වීඩියෝ අද එනවනේ කියලා. ඉතින් වෙනදා වගේම අදත් ආසාවෙන් බලාගෙන හිටියා අක්කි. අක්කි බිත්තර තියෙන එක් හොල්ඩර් එකට අර ලොකු කුකුලා වගේ තියෙනවනේ දායකට වැඩිපුර ඒකේ දාන්න පුළුවන්. ඒක ගන්න අක්කී. මං ගොඩක් වෙබ්සයිඩ් වල ඒක දැක්කා මටත් ආස හිතුනා. ඒකයි මං අක්කිටත් කිව්වේ

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 5 วันที่ผ่านมา +2

    අද ඔයා ඇඳගෙන ගිය කළු පාට ඇඳුම හරිම ලස්සනයි.❤ මරීනා දුව හරිම දක්ෂයි. එයාව හැමතැනම කැපිලා පේනවා. එයාලා sports meet එක නිසා ගොඩාක් සතුටු වෙනවා. ඇත්තටම ඒකනේ වටින්නේ. වීඩියෝ එක ආසාවෙන් බැලුවා. ආදරෙයි හැමදාමත් 😘

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 5 วันที่ผ่านมา +24

    දරුවන්ගේ "මනස"වර්දනය පිනිස ඔවැනි රටවල් ක්‍රියා කරන විදිය ,අපේ රටේ මහතැන් වල වැජ්බෙන අයට නොතේරීම,අපේ දරුවන්ගේ අවාසනාව.මේ රටවල පවා ,දරුවෝ ගැන තමා ,මුල් තැන.අපේ රටේ දරුවන්ට මහා අසාධාරණ කම ,සිදුවෙනවා.පොඩි දරුවන්ගේ මනසට ,පොඩි කාලේ සිට,වෛයිරය,ක්‍රෝධය ඊරිසියාව පුරුදු කරන රටක් තමා ලංකාව.(මම මෙසේ සදහන් කරන්න හේතුව,මරීනා පුතාගේ,පාසලේ අද මේ වීඩියෝ එකම උත්තර සපයා ඇත.මරීනා පුතා ගැන හරිම ආඩම්බරයී .ජය වේවා .❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️♥️

  • @salikapriyanthi2990
    @salikapriyanthi2990 5 วันที่ผ่านมา +2

    ❤❤❤ලස්සනයි video එක මරීනා දක්ෂයි

  • @user-gt5xk4hv4u
    @user-gt5xk4hv4u 5 วันที่ผ่านมา +2

    මරීනා දුව දැන් ලොකු කෙල්ලක් නේ....හරි සතුටුයි .එයා ලොකුවෙන්නේ අපිත් එක්කමයි .
    ඔයාලා හැමෝටම යේසුස්වහන්සේගේ කරුණා කරුණාව ලැබේවා ❤❤❤

  • @sudarikawarakapola4579
    @sudarikawarakapola4579 5 วันที่ผ่านมา +2

    Marina is a blessed & talented child. Gold Bless You darling! Keep up the good work!

  • @madumali3459
    @madumali3459 5 วันที่ผ่านมา +2

    විඩියේ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rohanvijitha5147
    @rohanvijitha5147 5 วันที่ผ่านมา +3

    Marinage sport meet eka ලස්සනයි ඇන්ටි ආදරෙයි ජය වෙිවා

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @hansigimhani7148
    @hansigimhani7148 4 วันที่ผ่านมา

    ❤ nice vedio nd our Marina so clever child congratulations for her future 🎉

  • @laylakaram5007
    @laylakaram5007 5 วันที่ผ่านมา +1

    අදත් හරිම ලස්සනයි ආසාවෙන් බැලුවෙ බෙහෝම පිං අපිට බලන්න සැලැස්සුවාට ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sandinikawindi2118
    @sandinikawindi2118 5 วันที่ผ่านมา +3

    My favorite TH-cam channel 🥰😍 love your family so much💗

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา +1

      Thank you so much ♥️♥️🌷🙏

  • @AmithNishantha-ft6vd
    @AmithNishantha-ft6vd 5 วันที่ผ่านมา

    Lassana video ekak nande adath asawen baluwa. Oya hamadama video danawanam mn kamathi. Hithata sathutak wagema loku nidahasak danenawa video balanakota ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @WasanaNadeeshani-q2j
    @WasanaNadeeshani-q2j 5 วันที่ผ่านมา +1

    අදත් ලස්සන වීඩියෝ එකක්.හරිම ආසාවෙන් බැලුවා.මරීනා ගොඩාක් දක්ෂ දරුවෙක් ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ushanirajapaksa2633
    @ushanirajapaksa2633 4 วันที่ผ่านมา

    අනේ ඉතිම්.හරි ලස්සනයි පැංචිගේ වැඩ ටික..ආසාවෙන් තමයි බැලුවේ වීඩියෝ එක .ඔයා ඔහේ දේවල් පෙන්නනකොට අපිට හරි ආසාවක් දැනෙනවා.හැම වැඩක්ම සාර්ථක වෙලා සතුටින් ඉන්න ලැබේවා..බුදු සරණයි ඔයාලා හැමෝටම...ආදරෙයි ු💜️💜️💖💖🇱🇰

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @prasandhikadasanayaka4807
    @prasandhikadasanayaka4807 5 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි. සතුටින් ඉන්න, ආදරෙයි.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @malaniperera2839
    @malaniperera2839 5 วันที่ผ่านมา +1

    Congratulation mareena manika.race eka win kala.mareena karana hama wedakma hari smart ekata karanawa.god bless all of you.♥️♥️♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sangeethkavishka7765
    @sangeethkavishka7765 5 วันที่ผ่านมา +2

    මගෙ පුතා ඉන්නවා ජපානය මරිනා හරිම හොඳ දරුවා ඔයා ගේ පව්ලට් බුදු සරනය

  • @chanuRanduni277
    @chanuRanduni277 2 วันที่ผ่านมา

    අනේ හරිම ලස්සනයි,මරීනාගේ school එක ගැන තවත් විස්තර කියන්න අපි ආසයි දැන ගන්න. පුංචි ළමයින්ට නිදහස තියෙනවා, ඒක ගොඩක් වටිනවා. ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷🌷🙏 හරි ♥️

  • @user-yg5iy3lt4r
    @user-yg5iy3lt4r 5 วันที่ผ่านมา +2

    Marina harima daksha daruwek hatrima sathutuiii godakkkkk adreiiiiii ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @isankarathnathilaka4332
    @isankarathnathilaka4332 4 วันที่ผ่านมา

    ❤Budusaranai akkiyo oyatath sathutin parissamin inna oyalath🎉

  • @JustnamedmyselfasWenice01
    @JustnamedmyselfasWenice01 5 วันที่ผ่านมา +3

    Nice content. Keep it up ❤️

  • @dulanjaleeranrekha3370
    @dulanjaleeranrekha3370 4 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කෙ.ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා .මන් හරිම ආසාවෙන් බලන්නෙ.පරිස්සමෙන් ඉන්න. ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @indunildivigalpitiya2264
    @indunildivigalpitiya2264 5 วันที่ผ่านมา +2

    Like your videos very much .keepup going good luck nangi.

  • @rasangimadushika8245
    @rasangimadushika8245 5 วันที่ผ่านมา +1

    Godak lassanai තෙරුවන් සරණයි 🙏🙏🙏 hamadama sathutin inna

  • @sherinefernando2041
    @sherinefernando2041 5 วันที่ผ่านมา

    Hi dear video akak danakam balan hitiye...so happy about your video. May god bless 🙌 your family 👪

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sakuvlog-iq1tc
    @sakuvlog-iq1tc 5 วันที่ผ่านมา +1

    Akki thawath lassana wela ❤...

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 5 วันที่ผ่านมา

    අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-xl2cr5nq2m
    @user-xl2cr5nq2m 5 วันที่ผ่านมา +1

    අදත් වීඩියෝ එක ආසාවෙන් බැලුවා ...මරීනා ආදරෙයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @NishanPriyajith
    @NishanPriyajith 5 วันที่ผ่านมา +2

    Man harema asae oyaga vidiyo walata maga duwat asae budu saranae akka maga duwat marenaga wayasamae

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 5 วันที่ผ่านมา +1

    Marina du ge sports meet eka godak hodai .ape rate wage nemene.duka hithanna na.dinuma paraduma dekama hodai.du harima daksai ❤

  • @sajiniawanthika1998
    @sajiniawanthika1998 5 วันที่ผ่านมา +1

    Lassanai akke vedio eka ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rashiskitchen6555
    @rashiskitchen6555 2 วันที่ผ่านมา

    Beautiful sharing

  • @dinushikaMedhani-rw5fy
    @dinushikaMedhani-rw5fy 4 วันที่ผ่านมา

    ඔයාගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා.. ආසයි ඔයාව මුණගැ⁣හෙන්න දවසක..❤️❤️

  • @Hansini0909
    @Hansini0909 5 วันที่ผ่านมา +2

    අනේ මරීනා❤හරි අහිංසකයි❤

  • @omilaKashthuriarachchi-pb5nx
    @omilaKashthuriarachchi-pb5nx 5 วันที่ผ่านมา +2

    Ane harima ලස්සනයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ShiharaRathnayake
    @ShiharaRathnayake 5 วันที่ผ่านมา +2

    Kohomada akki adanam ekmanatama awilla baluwa.oya ethin bawanawak thamai matanam adarei akki ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      හොඳින් ඉන්නවා ♥️♥️ ස්තූතියි හොඳේ ♥️🌷🙏 ආදරෙයි ♥️♥️

  • @Mekenu
    @Mekenu 5 วันที่ผ่านมา +1

    cool videos your daughter is such a good artist

  • @anushkakumari1978
    @anushkakumari1978 3 วันที่ผ่านมา

    මරීනා දෝණි හැමදේටම දක්‍ෂයි. එයානම් All-rounder කෙනෙක්. 👏💖
    අක්කගේ වීඩියෝ බැලුවාම මොනවාමහරි අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. 🥰
    අපිට මේ හැමදෙයක්ම පෙන්නනවාට ස්තුතියි අක්කේ.
    ආදරෙයි හැමදාමත් 😘😘😘💞💗

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา +1

      ස්තූතියි නංගි ♥️🌷🙏 ආදරෙයි ♥️♥️

    • @anushkakumari1978
      @anushkakumari1978 2 วันที่ผ่านมา

      @@anushajeewani2016 💞💞

  • @sasiiiSasiii-u4u
    @sasiiiSasiii-u4u 5 วันที่ผ่านมา +1

    අදත් වීඩියෝ එක ලස්සනයි නැන්දේ... මරීනා නන්ගී හරිම ටැලන්ටඩ් ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @pethushan
    @pethushan 4 วันที่ผ่านมา +1

    මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි ... අනූ... මේ පාර වීඩියෝ එක මම බැලුවෙ .. ඉයෙ බාගයයි... අද බාගයයි.. පොඩි වැඩක් නිසා එකපාර බලන්න බැරි උනා... ඒ‍ත් කමක් නැ.. මරීනා හරිම දක්ශයී.. එයා හරිම හොද ලමයෙක්.. එයාගේ අනාගත වැඩ කටයුතු සියල්ලම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... ඔයාට වගෙම පවුලේ සියලු දෙනාටත් ආදරෙයි බුදුසරනයි ...❤❤❤❤😘😘😘😘..... හැමදාම.. සතුටින් ඉන්න.❤️😊

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chamikasithuminiperera2622
    @chamikasithuminiperera2622 4 วันที่ผ่านมา

    ආදරෙයි දෝණි මරීනා❤️😘 හරිම දක්ෂ මැණිකක් ඔයා පුතේ❤️🤗

  • @wasala2744
    @wasala2744 5 วันที่ผ่านมา +1

    බොහොම කැමැත්තෙන් vedio ව බැලුවා නoග ....
    මරීන දූ ගෙ spot meet එක ගොඩක් වටිනව ලෝකෙටම වටිනා ආදර්ශයක් දෙනව..ඒ දරුවන් ගෙ ක්‍රීඩා වන්....වලට දක්වන...එකහා සමාන සැලකිළි...
    ඇත්ත දරුවන් වෙන්කරල තෑගි දෙන්න අවශ්‍ය නෑ ..ඒ පොඩි දරුවන් ...හැමෝම එකවගේ..වෙන්කරන්න හොදනෑ....මරීන දූගෙ පාසලේ ..වගේම මම හිතනව ජපානෙ මෙවැනි පොඩිදරුවන් ඉන්න පාසල් වල එහෙම ඇති කියල ...මමත් ගොඩක් සතුටුයි ..
    බොහොම ස්තුති නoග vedio ව ලස්සනයි ...දූට ආදරෙයි ගොඩක් ...දමන්ගෙ දක්ෂතාවලින් ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ....
    නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා
    තෙරුවන්සරණයි
    දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ...

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @mis.darshi1236
    @mis.darshi1236 4 วันที่ผ่านมา

    හරිම ලස්සනයි වීඩියෝ එක මරීනා මැණික හරිම දක්ෂ දරුවෙක් ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගි ♥️♥️

  • @gayathriprasadini915
    @gayathriprasadini915 วันที่ผ่านมา

    👍👍👍👍👍 adarei akke

    • @anushajeewani2016
      @anushajeewani2016  13 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ♥️♥️

  • @user-dx9qu3pg5n
    @user-dx9qu3pg5n 4 วันที่ผ่านมา

    Supiriyk ne mareena ❤

  • @malkanthividanage5331
    @malkanthividanage5331 5 วันที่ผ่านมา

    Marina දුවගෙ talent එක නම් හරිම වටිනවා. Congratulations දුව. තව තවත් දුවගෙ talents දියුණු වෙන්න ඕන කියල ප්‍රාර්ථනා කරනවා අද Vedio එකත් හරිම ලස්සනයි නංගී හැමෝම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ManjulaNanayakkara
    @ManjulaNanayakkara 5 วันที่ผ่านมา +3

    මරීනා හරි ලස්සනයි. දක්ෂයි . අපෙ දුවත් මෙ චැනල්. එකට හරි කැමතියි එයා මරීනට වඩා අවුරුද්දයි වැඩිමල්.❤❤❤❤❤❤❤❤😊😊😊😊මමත් ඔයාගෙ වීඩියොවලට හරි කැමතියි🌷

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chathu6991
    @chathu6991 5 วันที่ผ่านมา +1

    අදත් vedio එක හරිම ලස්සනයි අක්කේ ...මරීනා හරිම ගුණ යහපත් දරුවෙක් කියලා හිතෙනව ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sanjayaweerasingha1914
    @sanjayaweerasingha1914 5 วันที่ผ่านมา +1

    ලස්සනයි නැන්දා හැමදාම වගේම❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Lydia_elisha22
    @Lydia_elisha22 5 วันที่ผ่านมา +1

    God bless you Akki ❤

  • @achaladesilva6132
    @achaladesilva6132 4 วันที่ผ่านมา

    අදත් ලස්සනයි වීඩියෝ එක මරීනා ගොඩක් දක්ෂයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @yvonnejayathilake85
    @yvonnejayathilake85 4 วันที่ผ่านมา

    අද හරී ආසාවෙන් බැලුවේ වීඩියෝ එක

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      ස්තූතියි ♥️♥️🌷🌷🙏

  • @beasttv181
    @beasttv181 5 วันที่ผ่านมา +1

    ඔයාගෙ විඩියෝ වලින් හිත නිවෙනවා❤

  • @chalanirajasekara4886
    @chalanirajasekara4886 3 วันที่ผ่านมา

    Harima watinawa me kiyapu wisthara … sports meet eka lassanai , saralai…. Ape rateth me wage stress free education system ekak hadenawanam godak hondai … thanks akke … ❤❤ Marina instrument eka play karana hati balanna asai .. she is a brilliant girl ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ස්තූතියි නංගියො😘😍😍

  • @Achini.99
    @Achini.99 2 วันที่ผ่านมา

    Mareena hrima lassnai dakshai dewi pihitai ❤❤❤ video eka godak aswen baluwe akke lassna video ekak e kema walata nm apitat kela giluna

    • @anushajeewani2016
      @anushajeewani2016  วันที่ผ่านมา

      ස්තූතියි නංගි ♥️🌷🙏😘 ආදරෙයි ♥️

  • @dismimaheshika3770
    @dismimaheshika3770 5 วันที่ผ่านมา +1

    Mam hamtham blawa waw niyamai❤❤good bas you

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @TravelWithUdari
    @TravelWithUdari 4 วันที่ผ่านมา +1

    මෙ වීඩීයෝ එක බලනකොට, මට මගෙ චූටි කාලේ මතක් වුනා. 😊 ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 วันที่ผ่านมา

    මරිනා චූටි මැනික ගොඩාක් දක්ෂයි
    අක්කීගෙ vlogs වලට දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ ඒ තරම් ලස්සනයි ඒවායෙ අපෙ ජීවිත වලටත් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා 😊😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @hashinisewwandi2194
    @hashinisewwandi2194 5 วันที่ผ่านมา +1

    Onna balanna awa mage akke adarei.bs oyatai paule siyalu danatai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-gq2wr9wl6m
    @user-gq2wr9wl6m 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි🎉 මරිනාගේ ඉස්කෝලේ sport meet එක😍 වෙනද වගේම වීඩියෝ එකත් හරිම ලස්සනයි❤ මරිනාත් ඔයාත් 🌹මලක් වගේම ලස්සනයි❤හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න😊 ආදරෙයි හැමදාමත්❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

    • @user-gq2wr9wl6m
      @user-gq2wr9wl6m 3 วันที่ผ่านมา

      @@anushajeewani2016 ❤

  • @glowingstars7911
    @glowingstars7911 5 วันที่ผ่านมา +1

    Godak sathutui mareena duwa ❤❤❤
    Wish you all the best ❤❤❤❤ manika

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @user-jr3zg8ov1w
    @user-jr3zg8ov1w 5 วันที่ผ่านมา +1

    Auntyge video වලට දැන් මම ඇබ්බැහි වෙලා . Aunty video එකක් දැක්කහම පුදුම සතුටක් දැනෙන්නේ .මරිනා නංගීත් හරිම ශෝක් ❤ . මම aunty කලින් video එකේ දාපු cake එක හැදුවා ඒක හරිම රසයි aunty . ❤ auntyth පරිස්සමෙන් සතුටින් ඉන්න . ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️

  • @AnushikaLandekumbura
    @AnushikaLandekumbura 5 วันที่ผ่านมา

    Thank you dear ....අදත් හරිම ආසාවෙන් බැලුවා. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dinesharandeny8136
    @dinesharandeny8136 5 วันที่ผ่านมา +1

    ඕනිගිරි එක නම් හරිම රස පාටය් ❤...vedio එකත් ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @MadushaGanepola
    @MadushaGanepola 3 วันที่ผ่านมา

    Oya japanese katha karanawa ahan inna asai e tharam lassanai ❤❤

  • @user-rb1ys2rb5m
    @user-rb1ys2rb5m 5 วันที่ผ่านมา +1

    මරීනා මැණික ඔයාට ගොඩක් ආදරෙයි ❤❤.අනූශා Aunty ඔයටත් ආදරෙය.😍😍හැමදාම සෙනසුරාදාට Auntyge Vlog එක බලන්න ආසවෙන් ඉන්නවා .ගොඩාක් මරීනා මැණික බලන්න ❤❤❤❤ ආදරෙයි anu aunty❤️❤️❤️😘😘😘...

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @sapnasassarani9966
    @sapnasassarani9966 5 วันที่ผ่านมา +1

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤මරීනා නන්ගි ගොඩක් දක්ශයි....❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 4 วันที่ผ่านมา +1

    Heal my soul ❤thank u marina and akka

  • @Vihangiarchana
    @Vihangiarchana 5 วันที่ผ่านมา +2

    ❤ mm thama palaweniyatama beluwe. Mm hari asawen thama video balanne nendage

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @AtalugamageeDulani
    @AtalugamageeDulani วันที่ผ่านมา

    Lassanae video eke akka❤❤adarae ❤❤❤satutin inna😊p inna

    • @anushajeewani2016
      @anushajeewani2016  13 ชั่วโมงที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @dimuthutharaka7252
    @dimuthutharaka7252 5 วันที่ผ่านมา +2

    ඇත්තටම sport meet එකක තියෙන්න ඕන ඔය වගේ සමානාත්මතාවය තමයි..එතකොට නේ ලමයින්ගෙ හිත් සතුටින් පිරෙන්නේ.හැම දේම තරගයක් වෙලා තියන අද කාලේ කාටත් හොද ආදර්ශයක් ඒක..ඒ වගේම ඔයාගෙ නිකුමකි එක නම් ඇත්තටම මගෙත් හිත ගත්තා..කන්න ආසාවකුත් ආවා.🤭🤤.. මරීනා මැණික තාම චූටි බබෙක් ලොකු ලොකු වැඩ කරන දක්ශයෙක් උනාට.ආදරෙයි කියන්න එයාට ගොඩම ගොඩක්😘🤗හරිම ලස්සනයි අද වීඩියෝ එකත්❤ ආදරෙයි..❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි♥️♥️

    • @dimuthutharaka7252
      @dimuthutharaka7252 3 วันที่ผ่านมา

  • @RuwanKumara-bh2pz
    @RuwanKumara-bh2pz 5 วันที่ผ่านมา

    Vlog eka nam harima lassanai akke . adarei....💗💗💗💗💗💗💗

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @nisansalasandamali2252
    @nisansalasandamali2252 5 วันที่ผ่านมา +1

    මරිනා ලස්සනට Dance කරනවා අක්කා. 💞💞💞

  • @CuteCraft26
    @CuteCraft26 4 วันที่ผ่านมา

    මරිනා නංගිගේ sport meet eka හරිම ලස්සනයි .නැන්දිගේ ගවුමත් ලස්සනට තිබුනා. මාත් නිකු මකී ඕනිගිරි හදලා බලන්න ඕනේ❤
    ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-px6cs1yq9b
    @user-px6cs1yq9b 5 วันที่ผ่านมา +1

    Adarei ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ආදරෙයි ♥️♥️♥️

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤ wow superb marina. congratulations 👏 love you all 🙏💐🌹🇸🇬🇱🇰 May The noble triple gem bless you all 🙏💐🌹

  • @LifewithNimu
    @LifewithNimu 2 วันที่ผ่านมา

    ලස්සනයි අක්කා ♥️

  • @yeshandiluusha
    @yeshandiluusha 4 วันที่ผ่านมา

    අද වීඩියෝ එකට් ලස්සනයි ❤🎉 ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 4 วันที่ผ่านมา

    වෙනදා වගේම අදත් විඩියෝ එක ලස්සනයි අක්කී..මරිනා බබා ආදරෙයි ❤️🥰බුදු සරණයි අක්කී❤️🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @bandaraAthaudha-wf7py
    @bandaraAthaudha-wf7py 5 วันที่ผ่านมา

    Marina godak daksha daruwak😊❤

  • @anushapriyangani7704
    @anushapriyangani7704 4 วันที่ผ่านมา

    Oya wagema marina duwath dakshai.adath vidio eka lassanai❤.adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @niroshakumari3111
    @niroshakumari3111 5 วันที่ผ่านมา

    Harima lassanai ❤❤❤adareai heamadaamath ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @DilanAbeysekara
    @DilanAbeysekara 4 วันที่ผ่านมา

    අදත් ගොඩාක් අසවෙන් තමයි අක්කා ගෙ video එක බෙලුවෙ ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 4 วันที่ผ่านมา

    Have a great weekend and God bless your family always

  • @shalikapriyangani2454
    @shalikapriyangani2454 4 วันที่ผ่านมา

    Harima asai mama marinwa balanda me vidiyo eka asawen beluwa

    • @anushajeewani2016
      @anushajeewani2016  4 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 วันที่ผ่านมา

    ඒ දරුවාත් හරි පිළිවෙලයි දක්ෂයි අක්ක වගේම.🎉❤