ගේ ඇතුලේ BBQ 🥩| Life in japan 🇯🇵🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Anusha jeewani

ความคิดเห็น • 804

  • @Momchanu
    @Momchanu 3 หลายเดือนก่อน +333

    Anusha akka podi ආරාධනාවක් තියනවා මමත් youtube channel akak පටන් gatha ,thama මූලික ටික විතරයි ,mage පුතා wage විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සහ ඔවුන්ගේ දෙමාපියන් වෙනුවෙන් සමාජයට පණිවිඩයක් දෙන්න ඔනි කියලා hitha ,ඔයාට ආදරෙන් ආරාධනා karanawa Momchanu youtube channel එක්ක එකතු වෙන්න කියලා ,මම හිතනවා ඒක මට ආශිර්වාදයක් වෙයි මගෙ ගමනට ,ආදරෙයි ඔයාට budusaranaei ❤

    • @udariperera7093
      @udariperera7093 3 หลายเดือนก่อน +6

      සුබ පැතුම් ඔයාට

    • @Momchanu
      @Momchanu 3 หลายเดือนก่อน +3

      ගොඩාක් ස්තුතියි ඔයාගෙ ආදරෙට 🥰🤗

    • @NadeekaAththanayake-dk1se
      @NadeekaAththanayake-dk1se 3 หลายเดือนก่อน +2

      Mamath subscribe kara gihin ..oya kochchara hoda ammekda ❤

    • @Momchanu
      @Momchanu 3 หลายเดือนก่อน

      @@NadeekaAththanayake-dk1se ගොඩාක් ස්තුතියි ඔයාගෙ ආදරෙට 🥰🤗

    • @laylakaram5007
      @laylakaram5007 3 หลายเดือนก่อน +1

      ඒ ඉරිදා දවස ආදරනීය දවසක් ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤ ❤❤

  • @dinushaliyanage8111
    @dinushaliyanage8111 3 หลายเดือนก่อน +38

    ඔයාගේ වීඩියෝ ඇයි අක්කා මෙච්චර ලස්සන.ආදරෙයි අනේ ඔයාට .😘😘😘💐💐

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +2

      ආදරෙයි ♥️♥️

    • @sewperera788
      @sewperera788 3 หลายเดือนก่อน

      Eka nan atta , harima lassanai appa balan inna 🥺❤️

  • @KDthushaniKahavidanage
    @KDthushaniKahavidanage 3 หลายเดือนก่อน +20

    මම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා. ඔයාගේ පිලිවෙලට මම හරිම කැමතියි.ආදරේයි ඔයාලට ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kmnranasingha5171
    @kmnranasingha5171 3 หลายเดือนก่อน +14

    කේක් එක හරිම රස පාටයි නැන්දේ.. මරීනා නංගිව මලීෂ අයියව සුදු අත්තම්මව සුදු මාමව ආදරෙන් මතක් කලා කියන්න නැන්දේ. අපි ඔයාලට ගොඩාක් ආදරෙයි. ඔයාලට හැමදාමත් නීරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න ඕන💐 තෙරුවන් සරණයි අනූ නැන්දේ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +1

      හරි ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

    • @ChampanandaniChampanandani
      @ChampanandaniChampanandani 3 หลายเดือนก่อน

      🎉🎉🎉🎉හැමදාමත් දාන ඒව ඇත්තෙන්ම ලස්සනයි.....🎉🎉🎉🎉🎉

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 3 หลายเดือนก่อน +27

    BBQ party එක ගේ ඇතුලේ තිබුනත් ඉතින් ලස්සනටම තිබුනා..ආසා හිතුන අක්කේ ❤අක්කගෙ අයියා කොයිතරම් නිහතමානී කෙනෙක් ද කෑම කන්න මලීෂ මල්ලිට plate එක ලං කරපු හැටි.අක්කා ගොඩක් වාසනාවන්තයි ඔය වගේ ආදරනිය යහපත් මහත්තයෙක් ලබන්න.අක්කගෙ පවුලේ සතුට හැමදාම රැදේවා කියල හදවතින් ම පතනවා ..cake එක හරියට cheese cake එකක් වගේ.රසටම ඇති.මරීනා මැණික අලවපු තාරාවා❤❤එහෙනම් ආයෙමත් ඉක්මනින් ඇවිත් යන්න එන්න.පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි ආදරෙයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +1

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ගොඩාක් මෙ ආදරේට ♥️♥️♥️♥️

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 3 หลายเดือนก่อน

      @@anushajeewani2016 😘❤❤❤❤❤

  • @happyhome8911
    @happyhome8911 3 หลายเดือนก่อน +18

    මං හැමදාමත් ආසාවෙන් බලන වීඩියෝ තියෙන්නේ මේ චැනල් එකේ. මේ වීඩියෝ වල තියෙන පිලිවෙල පිරිසිදුකම මනුශ්‍යත්වය නිහතමානි කම සාමකාමිබව බෙදාහදාගැනීම, ජීවිතේ කොච්චර සුන්දරද කියල කියලා දෙනවා. හරිම මෝටිවේට් මේ වීඩියෝස්.. ඒ වගේම ආදරණීය පවුලක්...❤ මේවගේ හැමදාම ආදරෙන් ඉන්න. 🏆 ජයෙන් ජය පතනවා❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

    • @AmilanikSakalasooriya
      @AmilanikSakalasooriya 2 หลายเดือนก่อน

      ආදරෙයි ගොඩාක් 😢මරීනා
      දෝණිට

  • @ruwanthikalakmali541
    @ruwanthikalakmali541 2 หลายเดือนก่อน +1

    අක්කෙ ඔයා වීඩියෝ එඩිට් කරන්නෙ මොකෙන්ද.අනේ පොඩ්ඩක් විස්තර කරන්නකෝ

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      Inshot & cupcut එකෙන් ♥️♥️

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 3 หลายเดือนก่อน +5

    කේක් එක දැක්කම ඉතින් වෙනදා වගේම 😋.වීඩියෝ එක ලස්සනයි නන්ගියේ .ඔයා වීඩියෝ එකක් දානකන් බලාගනම හිටියේ ..ඒක බලපුවම හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ නන්ගියේ.මරීනා මැනික ආදරෙන් මතක් කලා කියන්න.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ...ආදරෙයි ඔක්කොටම ..❤❤❤❤😊😊😊😊🌷🌷🌷🌷❤🤗🤗🤗🤗🤗

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @lakrukvindya940
    @lakrukvindya940 2 หลายเดือนก่อน +1

    නැන්දී කොෆි මැෂින් එක යටින් හොද ඝණකම් මැට් එකක් දාන්න නැත්නම් රෙදි කෑල්ලක් හරි 😊එතකොට ස්ටාට් කලාම ටේබල් එක vibrate වෙන්නෙ නැති වෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน +1

      ඒකත් හොඳ අදහසක් .. ස්තූතියි හොඳේ ♥️♥️

  • @lochiakarsha1101
    @lochiakarsha1101 3 หลายเดือนก่อน +8

    ඇබ්බැහියක් වගේ දැන්නම් මේ දාන දාන වීඩියෝ බලන එක..😊ආසයි බලන්න මේ වීඩියෝ... ගොඩක් ආදරෙයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna4301 3 หลายเดือนก่อน +6

    අනේ නැන්දගේ පරණ videos බල බල හිටියේ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +1

      ආදරෙයි ♥️♥️♥️

  • @Ishudulanja4728
    @Ishudulanja4728 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි නැන්දේ ❤️😘 කේක් එකනම් රස පාටයි😋 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️🥰😘😍🌹💕🌸

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @prabathrangana9040
    @prabathrangana9040 3 หลายเดือนก่อน +4

    ඔයාගේ vlogs මම ආසාවෙන් බලනව. ඔයා හරිම පිලිවෙලයි. මම 7 වසරෙ අම්මත් එක්ක තමයි ඔයාගෙ vlogs බලන්නෙ😊❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️

  • @darshiwarnaweera7374
    @darshiwarnaweera7374 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤ අන්තිමට marina manika hitiyanam hoda.😢 එයා නැතිව end eka pali සුදු akki ❤❤❤❤❤❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168 2 หลายเดือนก่อน +1

    පවුලේ හැමෝම ඉන්න තැන තමයි නේද අක්කා සතුට තියෙන්නේ❤️.විඩියෝ එක බලන්න පරක්කු වුණා🥺.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      අනෙ කමක් නෑ නංගි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @m.g.b.chathura2331
    @m.g.b.chathura2331 2 หลายเดือนก่อน +1

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ ආසාවෙන් බැලුවේ අදත් මරීනා හරිම ලස්සනයි නැන්දේ එයාගේ කොන්ඩෙට මන් හරි ආසයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @chandalathapuspha-nk2ws
    @chandalathapuspha-nk2ws 3 หลายเดือนก่อน +3

    මම දැකපු ලස්සන ආදරනීය family එකක්.... ආදරෙයි බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න මගෙ නැන්දේ 🥀🌼🍃❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️

  • @sachinthamihir
    @sachinthamihir 2 หลายเดือนก่อน

    නැන්දෙ ❤ කාලෙකින් ඔයාගෙ විඩියෝ බලන්නෙ.. job එකේ වැඩ එක්ක ගොඩක් බිසී උනා මාස ගානක්...අද තමයි නිවාඩුවක් ලැබුනෙ...කාලා බීලා ඇදට ආවේ ඔයාගෙ විඩියෝ ඔක්කොම බලන්න හිතාගෙන....ආදරෙයි ඔයාලට..... මං ක්‍රිශානි ඔයාගෙ වීඩියෝ වලට වහ වැටුන කෙනෙක් ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි හොඳේ ♥️♥️ පුළුවන් වෙලවක බලන්න ♥️♥️ වැඩත් කරන්න එපායා ♥️

  • @KosalaID
    @KosalaID 3 หลายเดือนก่อน +1

    කේක්එක.දැක්කම.හරිම.අසහිතෙනව.ලස්සන.පාටට.තියෙනවා.හරිම.වාසනාවන්ත.පවුලක්.මම.ඉතින්.මෙවා.බලලා.සතුටු.වෙනව.අනෙ.ඔයාලට.ඊර්ෂා.කරන්නෙනැ.ඔයාලට.තවතවත්.හරියන්න.ඔන.ඒතකොට.අපට.මෙවාබලලා.සතුටු.වෙන්න.පුලුවන්.හැමදාම.මම.ඔයාගෙ.වීඩ්යෝඵක.දෙපාරක්.බලනව..❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SanjeewaniMadumali-wr1zu
    @SanjeewaniMadumali-wr1zu 2 หลายเดือนก่อน

    අපිත් ගොඩාක් ආසයි සම්බෝල වලට. අදත් හැදූවා.ආදරේයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @TharushiAbesinghe2
    @TharushiAbesinghe2 หลายเดือนก่อน

    ඔයාගේ එක වීඩියෝ එකක් බැලුවත් ඇති ආයේ ආයේ බලන්න හිතෙනවා දැන් ඔයාගේ වීඩීයෝ බලන එක පිස්සුවක් වෙලා❤️😌

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika 3 หลายเดือนก่อน

    ගෙදර හදන පාන් හරි අපූර්ව
    බේකරිය.
    👍🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞👍
    පාන් එක ලස්සනට ආවනේ කඩෙන් ගන්නවට වඩා කොච්චර හොදයි ඒක සුපිරිම දෙයක්. අනේ soft එකට රසටම ඇති.
    🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞👌👌
    Cake හදනවා බැලුවෙත් හරිම ආසාවෙන් හැමදේම මේ බේකරියෙන් නියමෙට තියෙනවා.
    🥮🥮🥮🥮🥮🥮🥮🥮🥮🥮🥮🥮
    Face wash 1 නියම එකක්නෙ. ඒක පුංචි මැෂින් එකක්ද.🤔
    ඈසුරුම් කරනය දකින්න ආසම දෙයක්. හැමදාම ඒ පිළිවෙල රැකෙනවා.
    💚💚💚💚💚💚💚💚💚💚💚💚
    මම අද නිහානීම දෙයක් දැක්කා හැමෝම කෑම කන්න කලින් මරීනගෙ තාත්තා මලීෂටත් පිඟාන තියල තමයි කෑම ගත්තෙ.
    🍽🍽 🧡🍽🧡🍽🧡🍽🧡
    මම ඒ නිහතමානීකම නිසාමයි ජපන් රටට ආදරේ වෙන්නෙ.
    මරීනගේ තාත්තාට තමයි මේ ගෞරවය 🙏🙏🙏🙏🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ඔව් ඒ මුහුණ පිරිසිදු කරන එකක් ♥️♥️♥️ ස්තූතියි හොඳේ ♥️♥️🌷🌷🙏🙏
      ආදරෙයි ♥️♥️

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj 2 หลายเดือนก่อน +1

    අනේ අදත් හරිම ලස්සනයි නැන්දේ . හරිම ආසාවෙන් බැලුවේ පොඩ්ඩක් busy වුන හින්ද බලන්න පරක්කු වුනා school වැඩ කරන්නත් එපැයි . ආදරෙයි නැන්දේ මරිනා නංගීව මතක් කරා කියන්න ❤️❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ඒකනේ පුළුවන් වෙලවක බලමුනෙ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @dammirajapaksha9466
    @dammirajapaksha9466 3 หลายเดือนก่อน

    Husband ගෙදර ආපුවහම අම්මා එක්ක කතා කර කර ඉන්න යන්නේ නැද්ද

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      යනවා අනිවාර්යයෙන් ♥️

  • @shaniidesilva453
    @shaniidesilva453 3 หลายเดือนก่อน +1

    ලස්සනයි නංගී හැමදාමත් ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් 🤗🤗❤️❤️👍👍ආදරෙයි❤️❤️ජේසු පිහිටයි හැමෝටම🙏✝️❤️✝️🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thusithakumara5294
    @thusithakumara5294 3 หลายเดือนก่อน

    රස්නෙ කාලෙ කොච්චර කල් තියෙනවාද අක්කේ...සුදු අම්මා හිටියෙ නැද්ද

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      එයා පහලනෙ ඉන්නෙ .. මාස 4/5 වත් නෑ ♥️♥️

  • @thilinilokunarangoda
    @thilinilokunarangoda 3 หลายเดือนก่อน

    ඔයාගේ විඩියො බලන කොට හීන ලෝකෙක ඉන්නවා වගෙ අක්කේ ..ඔයාටයි මරිනා මැනික ඇතුලු පවුලෙ සැමට බුදු සරනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ChamindaSampath-is4ky
    @ChamindaSampath-is4ky 3 หลายเดือนก่อน

    ඔයාට මෙවැනි දේ ඉදිරියට කිරීමට තව තවත් ශක්තිය ලැබේවා.හැමෝම ආදරෙන් මතක් කළා කියන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @HasaralSadakalum-sc1ph
    @HasaralSadakalum-sc1ph 3 หลายเดือนก่อน +1

    ආසාවෙන් නෙවේ බැලුවේ 😢
    බඩ ගින්නෙන් 😂

  • @manuranaproduction8308
    @manuranaproduction8308 2 หลายเดือนก่อน

    Lankaveh බස්නාහිර palatheth නුවර එළිය venna yannavalu akke e tharam vassa 🥲😌

  • @sandunifernando3874
    @sandunifernando3874 3 หลายเดือนก่อน

    තෙල් කඩදාසි දාන්නේ නැතුව තව විදිහක් තියනවා....තැටියේ බටර් ගාලා පිටි ටිකක් ඊට උඩින් දාලා තැටියෙ තවරගෙන ඊට පස්සෙ බැටර් එක දා ගන්නවා ...තෙල් කඩදාසි ඕනේ නැ

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      මම එහෙමත් කරලා තියනවා සමහර වෙලාවල් වලට. ස්තූතියි හොඳේ ♥️♥️♥️

  • @VW.794
    @VW.794 3 หลายเดือนก่อน

    ජපානෙ වීඩියෝ දකිද්දි හැම වෙලේම කන්දක් සේමා පොත මතක් වෙනවා 🥀❤️🥺🥺

  • @DunikiDunikishehara
    @DunikiDunikishehara 2 หลายเดือนก่อน

    මේ ආදරය කරුණාව පිරිසිදු කම් අපි හැමෙටම හරිම ලස්සනට කියදෙනවා ඇත්තටම මැණික ඔයාගේ මම ගෙඩක් දෙවල් ඉගන ගත්තා ඔයාට පිං ආදරෙයි ⁣හැමදාම මැණික කියලා කියන්නේ ආදරයට හොඳද මැණික අකමැති නම් කියන්න මැණික චූටි දු ටත් ආදරෙයි කිවුවා කියන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි හොඳේ ♥️🌷🌷😘🙏 ආදරෙයි ♥️♥️♥️

  • @LihiniTamasha
    @LihiniTamasha 2 หลายเดือนก่อน

    BbQ වෙනම ප්ලේට් සුපර් මාකට් එකේ තිබුනේ ලස්සනට හදලා ඒවා එතකොට ගෙදර ගෙන්නල්ලා හොදන්න ඕන ද.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ඔව් මස් ටික ගෙනත් පුච්චලා තමයි කන්නෙ ♥️♥️

  • @pavaniishadi9193
    @pavaniishadi9193 3 หลายเดือนก่อน

    කවදාවත් නැතුව මට අද බලන්න බැරි උනා කලින්....😢😢😢😢 හැබැයි දැන් නිදහසේ බැලුවා❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @KumuduniKankanamge-tj4vk
    @KumuduniKankanamge-tj4vk หลายเดือนก่อน

    කේක් එකනම් රස පාටයි මටත් හිතුනා හදන්න ඔයාගේ වීඩියෝ බලලා මටත් දැන් එකේක කෑම ජාති හදන්න හිතෙනවා වෙනදනම් අම්මා හදන දෙයක් කාලා ඉන්නවා දැන්නම් ආස හිතෙනවා කෑම ජාති හදන්න ඒකට ඔයාට ගොඩක් ස්තුතියි ඔයාට 🎉🎉🎉🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 හැමදෙයක්ම ටික ටික පුරුදු වෙමු ♥️♥️

  • @ruchiraperera6186
    @ruchiraperera6186 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වීඩියෝ එකක් අනූ . හැමදාම ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් . හැමදාම ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම ....බුදුසරණයි 🙏🙏❤️❤️❤️😍😍😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @Bhashisiva
    @Bhashisiva 3 หลายเดือนก่อน

    කේක් එකට බේකිං පවුඩර් දාන්නෙ නැද්ද ? කොහොමද හොඳට පිපිල එන්නෙ.

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      දාන්නේ නෑ 🌷 බිත්තර සුදුමදෙ බීට් කරන නිසා ♥️♥️

  • @UdeniPriyadarshani-d6d
    @UdeniPriyadarshani-d6d 3 หลายเดือนก่อน +2

    හැමදාමත් වගේ ගොඩාක් ලස්සනයි..❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @youngforever_24
    @youngforever_24 3 หลายเดือนก่อน +1

    Shopping vlog එකක් ඕන 👀😩♥️

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 3 หลายเดือนก่อน +2

    හරිම පිලිවෙලයි. හරිම සතුටුයි එවගේම මේ vlog එක බකන හැමෝටම ඉගෙන ගන්න ගොඩ දේවල් තියෙනවා. ♥️♥️♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @DiyasinuYt-ic5os
    @DiyasinuYt-ic5os 3 หลายเดือนก่อน

    ඇබ්බැහි වෙලා ඔයාtai marina tai...🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 3 หลายเดือนก่อน +1

    කේක් එක නම් දැක්කම කන්න ආස හිතුනා...ඇත්තමයි ඇන්ටි දවසක ජපානෙට එන්න ලැබුනොත් එක දවසකට ඇන්ටිගේ ගෙදරට ඇවිත් ඇන්ටිගේ අතින් කෑම ටිකක් කළා මරීනා නංගිගේ ලස්සන චිත්‍ර ටිකක් බලලා එයාගේ ලස්සන පියානෝ වාදනයකුත් අහන්න මන් හරිම ආසයි... ඇන්ටිගේ ගෙදර දැක්කම පුදුම විදිහට හිතට සැනසීමක් නිදහසක් දැනෙනවා...❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      එන්න එන්න ආදරෙන් බලන් ඉන්නවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @かわいい工芸品
    @かわいい工芸品 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වීඩියෝ එකක් නැන්දි❤ BBQ පාටි එක ලස්සනට තිබුණා නැන්දිගේ වැඩ හරිම පිරිසිදුයි පිළිවෙල හැමදාම වුණත් බලන් ඉන්න ආස හිතනවා❤ බුදු සරණයි!

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 3 หลายเดือนก่อน +1

    ජපානෙ හැමදේම හරිම පිළිවෙලයි.ලස්සනයි.colorful.බලන් ඉන්න ආසයි.ඒ වගේම ඔයත් හරිම පිලිවෙලයි.
    ආදරෙයි❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @anushadayanifernando5440
    @anushadayanifernando5440 3 หลายเดือนก่อน

    කේක් එකට පිටි සීනි කොච්චර දැම්මා ද බිත්තර හයයි නේද

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      මම විඩියෝ එකේම ලියලා තියනවා අවශ්‍ය හැමදෙයක්ම .. කේක් එක හදන තැන බලන්න චුට්ටක් ♥️♥️

  • @sachinisalsani5749
    @sachinisalsani5749 3 หลายเดือนก่อน

    අපිටත් කේක් කෑල්ලක් දෙනවද?මලීශ ලස්සනවෙලා කියන්න අක්කි

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +1

      හා දෙන්නම් ♥️♥️♥️♥️

  • @sudarshanikaldera9438
    @sudarshanikaldera9438 3 หลายเดือนก่อน

    මම බැලුවානැත්තේ ඇයි කියලා .අද හැමදේම ලස්සනයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dilushipeiris7319
    @dilushipeiris7319 3 หลายเดือนก่อน

    ඔයාල ඉන්න පැත්තේ සිංහල කඩ නැද්ද අක්කි?😊

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      මම දැකලම නෑ. තියනවා ද දන්නෙ නෑ ♥️♥️

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 3 หลายเดือนก่อน +2

    හරිම ආදණීය පවුලක් .❤️❤️..අදනම් ආසම හිතුන පාන් හදනව දැකල..කේක් එකත් රසපාටයි...ආදණීය පවුලක් කියන්නෙ සතියට එක දවසක් හරි ඔහම ඔක්කොම එකට ඉදල සහයෝගයෙන් ඉන්න එක වගේම තියෙන ප්‍ර්ශ්න සාකච්ඡා කරනව නම් අම්ම තාත්තා ලමයි එක්ක යාලුවො වගෙ ඉන්නවා නම් ගොඩක් සුන්දර වෙයි කියලා හිතෙනවා ....❤️❤️අනිවාරයෙන් ආසාවෙන් බලනව නන්ගී ..පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි.❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

    • @Dilrukshi-s3v
      @Dilrukshi-s3v 3 หลายเดือนก่อน

      @@anushajeewani2016 ❤️

    • @Dilrukshi-s3v
      @Dilrukshi-s3v 3 หลายเดือนก่อน

      @@anushajeewani2016 ❤️

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 3 หลายเดือนก่อน +2

    ආදරෙයි අනු මරිනා සුදු මහත්තයා මතක්කරා කියන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      කියන්නම් .. ආදරෙයි ♥️♥️

  • @kalpaniweerasinghe6654
    @kalpaniweerasinghe6654 2 หลายเดือนก่อน

    අක්කා ගෙදර BBQ party එක දැක්කම අසා හිතුනා ❤. අක්කා හදපු වගේ cake එකක් හදන්න අසා හිතුනා rice cooker eake Steamer eake cup cake විඳීයට එ cake එක හදන්න පුළුවන් ද අක්කේ.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน +1

      මම ඒ විදියට හදලම නෑ ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @kalpaniweerasinghe6654
      @kalpaniweerasinghe6654 2 หลายเดือนก่อน

      මට cake හදන්න ආසයි, ඒත් oven එක නැති නිසා rice cooker එකෙන් Steam කරලා හදන්න පුළුවන් වෙයි කියලා හිතුවා. එහෙම ඇහුවේ

  • @chathusajeesajee4378
    @chathusajeesajee4378 3 หลายเดือนก่อน

    Cake එකටනම් ආස හිතුනා...😋😋😋😋😋

  • @renukamanel5561
    @renukamanel5561 3 หลายเดือนก่อน

    Mama vidiyo eka banne asawen marina menika🥰 balannahamai asa🥰 adarei godak❤❤❤❤❤ menika🥰 hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ sahutin parissamin ❤inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍 oyala hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @salikapriyanthi2990
    @salikapriyanthi2990 3 หลายเดือนก่อน +1

    මම ඔයාගේ video බලන්නේ හරි අසාවෙන් ❤❤ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 2 หลายเดือนก่อน

    වොශ් එකක් දලා පැක් එකක් දැන්මා නම් හොදයි 😊 කේක් එක නම් රහා පාටයි 🥺❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️♥️🙏

  • @dimuthutharaka7252
    @dimuthutharaka7252 3 หลายเดือนก่อน +1

    බදාදා,සෙනසුරාදා දවස් දෙක අනිවාර්‍යයෙන්ම අපිට ලස්සන වීඩීයෝ එකක් අරන් ඔයා එනකන් බලන් ඉන්නේ මමත්..හරිම සතුටක් සැහැල්ලුවක් දැනෙනවා ඒ විනාඩි 20 ඔයා කරන දේවල් බලන් ඉද්දි.ඇත්තටම ඔයා හොද අම්මා කෙනෙක්, හොද බිරිදක් ඒ වගේම හොද චෙෆ් කෙනෙක්..ආදරෙයි ඔයාලා හැමෝටම..සතුටින් ඉන්න❤😘

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @AmilanikSakalasooriya
    @AmilanikSakalasooriya 2 หลายเดือนก่อน

    ආදරෙයි ගොඩාක් මරීනා දෝණිට

  • @wasanaranatunga6814
    @wasanaranatunga6814 3 หลายเดือนก่อน

    පුතේ home bakery එක රුපියල් වලින් කියක් විතර වෙනවද

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      මේක මම අර⁣ගෙන ගොඩාක් කල්. ඒ කාලේ මම මෙහෙ සල්ලි වලින් 10000¥ ගත්තේ . ලංකාවෙ දෙගුනයක් වගේ ගනන් බලන්න ..
      දැන් නම් එක එක ගනන් වලට තියනවා ගන්න ♥️♥️

    • @wasanaranatunga6814
      @wasanaranatunga6814 3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි reply කරපු එකට පුතේ

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 3 หลายเดือนก่อน

    අදත් ලස්සන යි video එක නැද්ද 😍😍💜️✨

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ruwanthisilva6196
    @ruwanthisilva6196 3 หลายเดือนก่อน +1

    Akke oya use karana face wash ekai, clenser ekai, day cream ekaiii night lotion ekai koyanako

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      මට පුළුවන් නම් මැසෙජ් එකක් දාන්න මම පොටො ටික දාන්නම් ♥️♥️♥️ මම කලින් විඩියෝ එකෙ මගෙ night time routine එක දැම්මා ඒකේ හැමදෙයක්ම පෙන්නුවා ♥️

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 2 หลายเดือนก่อน

    ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න …….❤

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 3 หลายเดือนก่อน +1

    Your voice like meditation to me....that's why I saw your channel 😮 thank u to cool down me❤

  • @madumalikanchana7286
    @madumalikanchana7286 หลายเดือนก่อน

    Mn dan dawas 3ta kalin auntige vedioes blanna purudu une..dan ඇබ්බැහි wela 🤗free hamawelawema oyalage vedio blanawa aunty 😍oyage piliwelata ,marinage කීකරුකමට ,malishata,unclege hinawata wagema oyalge family ekatama godak adarei aunty ❤Aye Lankawata awama aniwaryen apiwath balnna enna aunty❤🙂

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් අනිවාර්යයෙන් අපි හම්බෙමුකො ♥️

  • @UthpalaBandaranayake-s3b
    @UthpalaBandaranayake-s3b 3 หลายเดือนก่อน

    Maleesha kiynne aunty ge puthda? Aunty mara widiyt mahansi wenw❤ Kama godk hdnw 😋

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      මගේ අක්කිගේ පුතා ♥️♥️

  • @rohanvijitha5147
    @rohanvijitha5147 3 หลายเดือนก่อน +3

    අක්කේ ඔයාගේ පවුලටම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ජයවේවා ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @anushapriyangani7704
    @anushapriyangani7704 3 หลายเดือนก่อน +1

    Lassana adaraneeya videos hamadama wage balanawa.❤adath baluwa lassanai.❤❤paressamen sathutin inna. Adarei.❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️🙏 ආදරෙයි ♥️♥️

  • @maduliyanage
    @maduliyanage 3 หลายเดือนก่อน

    අදත් ලස්සනයි අක්කේ..ආයෙත් මතක් කරනවා මම ගොඩක් දේවල් ඔයගෙන් ඉගෙන ගත්තා...ඇත්තටම මාත් පාන් හදන්න හිත් හිත ඉන්නකොටම ඔයාගේ වීඩීයෝ එක දැක්කා ❤❤❤❤❤සම්බෝල😊😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @sachinigunathilaka3407
    @sachinigunathilaka3407 3 หลายเดือนก่อน +1

    අදත් ආසාවෙන් බලන් හිටියා අක්කි video eka ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 3 หลายเดือนก่อน

    Hamadamat satutin enna pudumatarame adaraniya pulak jp oyalata

  • @malkanthividanage5331
    @malkanthividanage5331 3 หลายเดือนก่อน

    Thank you නංගී ඔයාගෙ comment ekata. ❤❤❤❤ Malisha පුතාට කියන්න තරහා වෙන්න එපා කියලා. Budusaranai සතුටින් ඉන්න. ❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      අනෙ ඔයා හොඳ දෙයක් නෙ කිව්වේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sl.roshansongs
    @sl.roshansongs 2 หลายเดือนก่อน

    Matath subscribe 1000 ganna udau karanna yaluwane...

  • @TharushiAbesinghe2
    @TharushiAbesinghe2 หลายเดือนก่อน

    අක්කේ කිරි එක ලා රස්නෙටද රත් කරගන්න ඕනී

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ඔව් ♥️♥️ බටර් දිය වෙන ගානට වගේ ♥️

  • @tharushikavindi4990
    @tharushikavindi4990 3 หลายเดือนก่อน

    ආන්ටි වට්සැප් චැනල් එකක් හදන්නකො

  • @surekadamayanthi6998
    @surekadamayanthi6998 3 หลายเดือนก่อน

    Adath aswen beluwa .Marina menika gedara nethi bawa teruna. hitiyanam Hari aswen eya karanawane .hoda puruddak Chuti kale idan genu daruwanwa kitchen ekata ganna eka gena .adaraniya Mawak ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @gayathriprasadini915
    @gayathriprasadini915 3 หลายเดือนก่อน

    drama ekak balanawa wage asawen bakagena hitiya. iwara wenakota😢 akkage life eka harima simple harima sundarai. matha asai akke. ane akka mage akka unanam mn😊😊 marina petiyawa mathak karanna akke. mage chuti puthata aurudu 3 i eya video eka dapugaman ahahnne marina akka nedda kiyala. mage duwa thama beluwe nehe video eka. budusaranai jesu pihitai ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      හරි මම එයාට කියන්නම් ♥️♥️ ස්තූතියි හොඳේ ♥️♥️😘😘
      ආදරෙයි ඔයාලට ♥️♥️♥️

  • @pawaniimalsha5986
    @pawaniimalsha5986 2 หลายเดือนก่อน

    Mn ada palaweni wathawata akkige videos balanna patan gatta 😊mn ada videos 4 k vithara beluwa eka digtm harima lassanai harima asa hithuna
    Mn inne Tokyo
    Parissamin inna godak adarei ❤❤❤
    マリーナ可愛い…❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️ සතුටුයි ගොඩාක් ♥️♥️

  • @watvijayanthi5522
    @watvijayanthi5522 3 หลายเดือนก่อน +3

    මලීශට කෑම මෙසෙට 4න් එක අරන් යන්න එපා කියන්න ජපානෙ හොද පුරුඩ්ගු පුරුදු වෙන්න කියන්න ලන්කාවෙ ඒ වගෙ කැත පුරුදු අත අරින්න කියන්න.ඔය රටවල් ඔහොම දියුනු පිරිසිදු ලසන පොඩි දරුවගෙ පටන් ක්‍රමානුකූලව හදලා තියන නිසා.අක්කට ඉතින් හොද වගෙම ඉතින් නරක දෙයක් දැක්කාම කියන්න ඕනනෙ.❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      එයා පෝන් එකෙ ගත්තේ සිංදුවක් දාන්න නිසා 🌷 අපි පුංචි පාටීයක නෙ හිටියෙ .එ වෙලාව විනෝද වුන වෙලාවක් . ඒකයි.. ස්තූතියි 🌷

    • @WasanaHemamali-ei3hy
      @WasanaHemamali-ei3hy 3 หลายเดือนก่อน

      ලංකාවේ කැත පුරුදු🤔

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 3 หลายเดือนก่อน

    ඒ කේක් එකනම් හදන්නම ඕන ඉක්මන්ට ම ❤❤❤❤❤

  • @vidanagamage8167
    @vidanagamage8167 3 หลายเดือนก่อน

    ආදරෙයි මගේ අක්කාට...

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ආදරෙයි පැටියො.. ♥️♥️

  • @KalaniBhagya-n8b
    @KalaniBhagya-n8b 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @veronicaperera8253
    @veronicaperera8253 3 หลายเดือนก่อน +1

    Hi anusha its a beautiful video the food looks yammi am waiting for a nother video ❤❤❤

  • @SithsHappyLife
    @SithsHappyLife 3 หลายเดือนก่อน

    පොඩි IDEA එකක් කියන්න හිතුනා...අක්කෙ ඔයා කරන වීඩියෝ ජපන් වලිනුත් වොයිස් කරල තව චැනල් එකක් හදන්න එතකොට Japanese fan base එකකුත් හැදෙනවනෙ

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ආදරෙයි හොඳේ ♥️♥️♥️

  • @isharaamarasinghe9788
    @isharaamarasinghe9788 2 หลายเดือนก่อน

    harima shoi family ekak...God bless you all 🥰🥰🥰🥰

  • @deshanipeiris7264
    @deshanipeiris7264 3 หลายเดือนก่อน

    Japanise curry eka hadana widiyat dannako dawasaka akke..eka dakkama kanna asa hituna❤😍oyalat parissamata inna akka❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      හරි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @NilukaSadamali-xm5oq
    @NilukaSadamali-xm5oq 2 หลายเดือนก่อน

    හැමදාාාමත් වගෙ අාාාදරෙයි ❤❤❤❤බාබකියු පාටියනම් මරැ අාාාස හිතුනා 😊😊😊😊බුදු සරනයි කට්ටියටම ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @neethaswarnashelee1317
    @neethaswarnashelee1317 3 หลายเดือนก่อน

    නංගී දැනුත් මම hospital ඉන්නෙ.තවම කෑම කන්න ම බැහැ ඒත් ඔයා හදන කෑම දිහා බලාගෙන ඉන්නව. ආදරෙයි හැමෝටම. පරිස්සමට ඉන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      අනෙ ඉක්මනින්ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️ ඉක්මනින් කෑම කන්න පුළුවන් වෙයි ♥️♥️🙏 ආදරෙයි ♥️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 3 หลายเดือนก่อน

    හැමදාම වගේ අදත් මේ Vedio එකත් හරිම ලස්සනයි cake recipe එක ට thank you ❤❤❤❤. තව පුංචි දෙයක් ගැන කියන්න තියෙනව. Malisha පුතා ට., putha කෑම මේසය දී Phone එක use කරන good manner එකක් නෙවෙයි. අනිත් අය ගැන අපි respect එකක් නැති බව තමයි කියන්නේ. Mama දැක්කා නංගී ගෙ husband plate එක තියෙන විටත් පුතා Phone එකේ. පුතා හොඳම දරුවෙක් බව දන්නවා. මේ වගේ දේවල් කිව්වා ට තරහා වෙන්න එපා කියලා කියනවා. හැමදාම වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      මම එයාට කියන්නම් .. ස්තූතියි හොඳේ ♥️♥️🌷😘 ආදරෙයි ♥️♥️ ඒක ඇත්තටම හොඳ පුරුද්දක් නෙමෙයි ♥️♥️

  • @samadhinimuramudali8730
    @samadhinimuramudali8730 2 หลายเดือนก่อน

    අක්කි කෙට්ටු වෙලා ලස්සනයි ❤

  • @gaminihewamallikarachchige6798
    @gaminihewamallikarachchige6798 3 หลายเดือนก่อน

    ❤හරිම ආදරණීය පවුලක්.මරීනා මැණිකගෙ වාසනාව.අද මට මරීනව වෙනදටත් වඩා ලස්සන වෙලා පෙනුනෙ.ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ ඉතින් ඔයා හදන කෑම බීම. ඔය වගේ හැමදාමත් එවයෙ රෙසිපි එකත් දෙන්න.වෙන අයට වඩා සැහැල්ලුවක්, පහසුවක්,දැනෙනවා, ඔයා ඔය දේවල් කරන විදිය.හරිම Perfect.පවුලෙ අය ඒ නිසාම ජීවිතය ආදරයෙන් විඳිනවා නේ.ඉතින් හැමෝටම බුදු සරණයි.සතුටින් ආදරයෙන් ඉන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kaweekawee4302
    @kaweekawee4302 2 หลายเดือนก่อน

    Aunty dan hama video ekka vagema skin care sambanda deyak danva neda mn kamathi ekata issarahata dana videos valatath skin care sambandava add karanna 🙈❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @BulathwalageNimalasiri
    @BulathwalageNimalasiri 3 หลายเดือนก่อน

    Oya dan mage family ake kenek vag ❤❤❤ jasu phiti

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @MahindaRanasena-n6u
    @MahindaRanasena-n6u 3 หลายเดือนก่อน

    Oyalage vidio එකක් ටික දවසකින් බැලුවේ, සතුටුයි සුබපැතුම් ,Marina suduamma ඇතුළු හැමෝටම budusaranai ,

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 2 หลายเดือนก่อน

    හරිම ලස්සන විඩීයෝ එකක් අක්කේ ❤❤ පවුලේ කට්ටියම එකතු වුණාම පුංචි පුංචි දේවල් වලින් වුනත් ලොකු සතුටක් එකතු වෙනවා ඇත්තටම ❤❤ පාන් එක නම් නියමයි අක්කේ ඒ වගේම කේක් එකත් හොඳ soft එකට තියෙනවා ... ඒ විදියට හදලා බලන්න ඕනේ ❤❤ හැමදාමත් මේ වගේ සතුටින් ආදරයෙන් ඉන්න .. ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @ManojiNanayakkara
    @ManojiNanayakkara 3 หลายเดือนก่อน

    Aththamai nanga oyage video eka nam adath marama lassanai❤
    E mokada dannawada oyage mulu family ekaka pennanna nisa❤
    Ethakota harima lassanai❤
    Balannako oya thawath ikamanin dinumak ganna hati.❤
    Harima piliwelai hamadama wage oyage wada tika nam.❤
    ❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @sakuvlog-official
    @sakuvlog-official 3 หลายเดือนก่อน

    Man chutiyta patath gaththa mage channel eketh ada subscribe 50k piruna eka chuti ganak unata mata mara happy 🥰🤭😁.....
    Oyge video eka watuma welawema 🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      සතුටුයි 🌷🌷 සුභ පතනවා ඉදිරියට යන්න ♥️♥️

  • @ushanirajapaksa2633
    @ushanirajapaksa2633 3 หลายเดือนก่อน

    අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා...ලස්සනයි ආස හිතෙනවා දැක්කම..පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාලා හැමෝටම..ආදරෙයි 💜️💜️💜️🇱🇰

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷🌷 ආදරෙයි ♥️♥️

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 3 หลายเดือนก่อน

    අද ගෙදර හැමෝම ඉන්නවා . අපිට ත් සතුටු යි .ඔක්කොම ආදරෙන් මතක් කලා කියන්න හොදේ.❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      හරි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @indikamix3997
    @indikamix3997 หลายเดือนก่อน

    රස්නේ ඕන නම් එන්න ලංකාවට 😂

  • @sapnasassarani9966
    @sapnasassarani9966 3 หลายเดือนก่อน

    ආන්ටිගේ වැඩ නම් හරිම පිලිවෙලයි ..ආන්ටි හදන කෑමත් බලන්න මන් ගොඩක් ආසයි❤. අද ආන්ටි ඇදන් හිටපු ගවුම ලස්සනයි ❤.ඒකට ආන්ටිව ගොඩක් ලස්සනට පෙවුනා....❤. ආන්ටිගේ මහත්තයත් ගොඩක් හොද කෙනෙක්❤.ඔයාලගේ පවුල එකට ඉද්දි හරිම ලස්සනයි,ආදනීයයි..❤මන් නම් අද වීඩියෝ එකත් ගොඩක් ආසාවෙන් බැලුවේ .හරි ම ලස්සනයි ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️