ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදරනිය අම්මෙක්.ආදරනිය බිරිඳක් .ආදරනිය ලේලියක්..ආදරනිය නැන්දෙක්.ඔයා වගේ අය ලැබෙන හැමෝම හරි වාසනාවන්තයි අක්කේ.මොකද ඔයා කියන්නේ ඒ හැමෝටම ලොකු හයියක්..බුදුසරණයි අක්කේ...
♥️♥️♥️♥️🙏🙏
ඔයා වගේ කෙනෙක් නැන්දම්මාටත් මහත්තයාටත් ලැබීම පෙර පිණක්.ඉතා හොද ලේලියක් .හොද මවක්.ජය වේවා🎉🎉🎉🎉
♥️♥️♥️♥️♥️🙏
ඔබගේ පිරිසිදු කමයී,පිලිවලයී අති විශිෂ්ටයී .👌👍👌👍👌👍..කෑම හදන එකත් ඒවගේ තමා.මරීනා පුතා හරිම පිලිවලට රෙදි ටික නැමුවා.(අම්මා තාත්තා වාගේම පිලිවල පිරිසිදු කම සහ හොද ගුණ ගරුක දරුවෙක්).ඔබ සියලුම දෙනාට බුදු සරනයී ❤❤❤❤.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනූ නැන්ද එනකම් හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ නැන්දෙ .... ඔයා හරියට භාවනාවක් වගේ ... මම ඔයාගෙ vlogs වලට මාරම කැමතියි..... අද හෙටම 100k ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ... මගෙ අනු නැන්දට බුදු සරනයි ☸️ ❤❤❤❤❤😊😊
Lassanayi puthe ❤
ඔයාලා නෑදෑයොද
ආදරෙයි ගොඩාක් ♥️♥️😘😘🙏🙏🙏🙏
@@anushajeewani2016 phone eka kedila puthe penne nh hariyata
අල්ලපු ගෙදර මාස 10 බබා නලව ගන්නේ මේ විඩියෝ පෙන්නලා මෙක නම් පිස්සුවක් ❤😊
අනෙ ඔයාල දෙන්න කතා කරන එව හැමදම දන්න අපි ආසයි බලන්න යටින් සින්හල තෙරුමත් පුලුව්න්නම් දන්න විඩියො එක ගොඩාක් ලස්සනයි
Yeah. And i can learn some Japanese this way❤❤
භාවනාවක් වගේ..කොච්චර බැලුවාත් එපා වෙන්නේ නෑ ඇත්තටම ❤.හරිම ආදරණියයි ..හැමදාම සතුටින් ඉන්න..ආදරෙයි 😘
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
හැමදාම රසට කෑම හදනවා නේ. අද විතරක් නෙවෙයි. ❤❤❤❤ එ අම්මා වත් හොඳින් බලාගන්නවා. ගොඩක් පින්. ❤❤❤❤
♥️♥️♥️♥️
අනේ ඔයාලා දෙන්නා කතා කරනවා අහන්න ආසයි .අපිටත් ඔහේ වචනයක් දෙකක් කතාකාරන්න පුලුවන් වෙයිනේ මරීනා මැනික එක්ක .අම්මා වගේ රෙදි ටික නවා ගත්තා නේද මැනික .දෙවි පිහිටයි .
ආසාවෙන් බැලන්නෙ හැමදාම ❤️ සුදු අම්මා පවු අනේ😘🥰 ටෙඩී ගෙනාවම මරීනගෙ මූනෙ හිනාව❤️ නැන්දා ලගදි sweet කෑම මොකුත් හැදුවෙ නෑ නේද.... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️🥰😘🌸💞😍💕🌹💐🌼
හැදුවෙ නෑනෙ ♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
නැන්දගේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ....නැන්දගේ කටහඬට හිත නිවෙනවා...නැන්දගේ කටහඬ නම් භාවනාවක්...නැන්දගේ වීඩියෝ වලට මන් පුදුම තරම් කැමතී....මරීනා නංගිවත් මතක් කලා කියන්න ...Congratulations for 100k ...බුදු සරණයි නැන්දේ❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
කොහොමත් අපේ මිනිස්සු හොද දේවල් දකින්න ආස නෑ නංගි..අපි නම් ආසාවෙන් වීඩියෝ එක බලනනේ..අපිට දකින්න නොලැබෙන දේවල් වීඩියෝ එකකින් හරි ඔයා අපිට බලන්න දෙනවානේ..ඉතින් ඔයාලා හැමෝටම පරිස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලා හැමෝටම...ආදරෙයි 💖💖💖💖💖💖🇱🇰🇱🇰
Video එක එනකම් මග බලන් හිටියේ. ඔයා ගොඩක් හොද අම්මා කෙනෙක්. බිරිද ක් ඒවගේම හොද ලේලි කෙනෙක් අක්කා ❤️❤️❤️ ඒ වගේම මොකක්දෝ මන් දා අක්කා නිකන් මගේම සහෝදරියක් වගේ හැගීමක් මට දැනෙනවා අක්කා. අක්කත් එක්ක කථා කරන්න ත් බැරි උනා. ආදරේ යී අක්කා 🌹🌹🌹🌹💞💞💞
අද හරිම ලස්සනයි අනූ නැන්දේ. සුදු අත්තම්මට අපිත් ගොඩක් ආදරෙයි ❤ නැන්ද අතින් උයන කෑම කන්න පුදුම විදියට ආස හිතෙනවා. ආදරෙයි අපේ අනූ නැන්දට මරීනා නංගීට❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️
මමත් මගෙ නැන්දම්මව අන්තිම වෙනකම් හොදට බලාගත්ත.ඔයාගෙ වීඩියො දකිනකොට මට හරියට දුක හිතෙනව.දැන් එයා නෑ.අපි ආදරයෙන් එයාලව බලාගත්තොත් දෙවියන් අපිට ආශිර්වාද කරනවා.මම අද ඒ ආශිර්වාදය අත්දකිනව.ප්‍රශ්න එනව තමයි නමුත් අපි ඉවසීමෙන් ආදරෙන් කරුණාවෙන් අපිට පුලුවන් විදිහට එයාලට සලකන්න ඕන.මම දකින ඔයාගෙ සාර්ථකත්වයත් එය කියලයි මට හිතෙන්නෙ.
එ්ක අැත්ත.මගෙ නැන්දම්මා නපුරුයි.දුව බලන්නෙත් නෑ.මම තමා ලෙඩ වුනාම සත්කාර කරන්නෙ.
ඔය දේම මමත් අත්දැක්කා 🙏🏻🙏🏻🙏🏻
Ali Gato what's this meen
❤❤❤
එයා හොඳ තැනක ඉඳි කියලා අපි විශ්වාසය කරමු 🙏🙏🙏 ආදරෙයි ♥️♥️
සුදු අම්ම ශෝක් අනේ ආදරෙ හිතෙනවා ❤️ මම නම් ආසයි ඔයාල ජපන් වලින් කතා කරනව අහන්න ...කෑම වලින් අපෙත් බඩ පිරුනා ❤️ ආදණීය පවුලක් ..ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️
බලාගෙන හිටියෙ අක්කා වීඩියෝ එක දානකම්...ජපන් බෝනික්කි කතා කරනකොට බලන් ඉන්න ආසයි ❤❤ආදරෙයි ඔයාලට❤❤❤❤❤❤
අද නම් නියමයි නැන්දි🩵🩵🍃Vedio එක බලන්න කලින් comment කළේ🫢🫢😄
ආදරෙයි ♥️♥️♥️
ඇත්තටම ඔයා හොද අම්ම කෙනෙක් වගේම හොද ලේලි කෙනෙක්.සතුටුයි ඒ ගැන. ❤❤❤
Video eka ආසාවෙන් බැලුවා අක්කේ....ඔයාල ජපන් වලින් katha කරන ඒවා danna...අපි ජපන් danne නැති උනත් අහන් ඉන්න ආසයි..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤..
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 හරි ♥️♥️
අද විඩියෝ එකත් හරිම අසාවෙන් බැලුවේ. සුදු අම්මාව ගොඩ කාලකින් තමයි දැක්‌කේ හරිම සතුටුයි දකින්න ලැබිම අක්කේ. අපේ මරීනා මැණිකගේ මුනේ සතුට බලන්නකො තාත්තා එවපු තෑග්ග දැකලා. අක්කා හදපු වම්බටු කරි එකනම් රසම පාටයිනේ. ඔය විදියට මමත් හදලා බලන්න ඔනේ අක්කේ. ඉස්සො දලා හදපු පාස්තා එකත් මරු අක්කේ. අක්කා හදන කෑම ජාති බලන් ඉන්නත් හරිම අසායි. අක්කා සුදු අම්මගේ ඇදුම් සොදන්න දලා, කාමරය අස් කරලා, ටොයිලට් එකත් ක්‌ලින් කරලා ලස්සනට තියෙනවා. අක්කා ලේලි කෙනෙක් වගේ නෙවෙයි දුවෙක් වගේ හොදට හොයලා බලලා සුදු අම්මගේ වැඩ කරන්නෙ. හැමොටම ගොඩක් ආදරේයි. පවුලේ සැමටම ජේසු පිහිටයි...!!!! ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
ඇත්තටම අක්කේ...ඔයා හැම අතින්ම පිරිපුන් ගැහැනියක්...ආදරනීය කෙනෙක්...ඔයාට දවසින් දවස හරියන්නෙත් ඒක නිසා වෙන්න ඇති...ඔයයි මරීනයි වගේ තමයි මායි මගේ දුවයි...යාලුවෝ වගේ ඉන්නේ
බොහොම ස්තූතියි ♥️♥️♥️😘🙏 ආදරෙයි ♥️♥️♥️
@@anushajeewani2016 😘❤❤😊
අදත් හරිම ආසාවෙන් බැලුවා අක්කේ කෑම හදන clips හුගක් තිබුණානේ. ❤❤❤ඔයාගේ පිළිවෙළ පිරිසිදුකම හරිම ආදර්ශමත් දෙයක් අක්කේ ... හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
නැන්දා එනකම් බලන් ඉදියෙ මම කාලෙකින් මට එන්න හම්බුනා වීඩියෝ බලන්න විභාගෙ ඉවර නිසා අදත් ලස්සන වීඩියෝ එකක් ආස හිතෙනවා පිලිවෙලට වැඩ කරන කොට නැන්ද නිසා පිලිවලට වැඩ කරන්න මමත් ඉගන ගත්තා හැමදාම ත් සතුටින් පරිස්සමින් ඉන්න ඉදල හිටල හරි නිවාඩුවක් ආපු ගමන් වීඩියෝ එකක් බලන්න එනවා නැන්දගෙ හුගක් ආදරෙයි නැන්දටයි මරීනා නංගිටයි බුදු සරණ යි ජේසු පිහිට යි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න 😘❤🌍
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
අනේ මම හරිම ආසයි ඔයාල ජපන් භාශාවෙන් කතා කරන ඒව අහන්න. ශෝක් අනෙ හරිම ලස්සනයි වීඩියෝ එක💓🙂 මම හැමදාම බලනව. මාත් එන්න ආසවෙන් ඉන්නෙ ජාපානෙට ඉක්මනින් එනව 😍🥰😘
කාලෙකින් සුදු. අම්මා දැක්කේ. ඔයාලගේ ගෙදර තියෙන්නේ ප්‍රධාන පාර ලගද ඔයාලා කථා කරනවා දපුඑක.හොදයි මරිනා පිළිවෙලට එයාගෙ කාමරේ තියාගෙන ඉන්නවානෙ මම හිතුවේ එයාගෙ කාමරේ උඩමයි තියෙන්නේ කියලා හැම වැඩකටයුක්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජෙසුපිහිටයි ❤❤❤🎉🎉🎉
ප්‍රදාන පාර අයිනෙ නෙමෙයි. ඇතුල් පාරක් අයිනෙම.. ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කා දාන හැම විඩියෝ ඵකක්ම වැදගත්❤❤❤.ඉගන ගන්න දේවල් ගොඩක් තියනවා ජෙසු පිහිටයි❤❤❤❤
ඔයානම් හරි හොඳ කෙනෙක් ආදරෙයි ඔයාටයි ඔයාගේ පවුලේ අයටයි මලීශ අයියටත්❤❤❤😊
අක්කෙ ව්ලොග් එක ඩානකල් බලන් හිටියා...අඩත් ගොඩක් ලස්සනයි...අක්කා ගෙ සුදු අම්මා ට නිඩුක් නිරොගි සුවය ලබත්වා....බුදු සරන පතනවා.පරිස්සමෙන් හොඳින් ඉන්න ඔනී❤❤❤ගොඩක් ආදරෙයි මලිනාට ❤❤
100k වෙන්න තව චුට්ටම චුට්ටයී තියෙන්නෙ ඉතින්🥰🥰🥰💪💪අද හෙටම අපිට ඒ සතුට සමරන්න පුලුවන් ඇන්ටී🥰🥰🥰🙈🙈🙈අනෙ ගොඩාක් ස්තුති ඇන්ටී මම කිව්වා වගෙම මම ඇන්ටිගෙ ආසම කටහඩ ඒ විදියටම අද විඩියො එකෙ දලා ❤️❤️🥰🥰🥰🥰🙈🙈🙈ශොක් අනෙ කතා කරනකොට ඇන්ටී....මරීනා නංගීත් එහෙමයී🥰🥰🙈🙈තාත්තලා දුවලට ගොඩාක් ආදරෙයීනෙ ඇන්ටී ඉතින්🙈🙈🙈ඇන්ටිට නොකියා එකයී අරන් දෙන්න ඇත්තේ මාත් ඔහොම තමා තාත්තට කියලා ඉස්සර දෙවල් අරගන්නෙ🥰🥰🙈🙈මරීනා නංගීට සැහෙන්න සතුටුයී එකට නේද🥰🥰🙈🙈වයට යන්න යන්න මතකය අඩු වෙනවා නේද😞😞😞🥺🥺මොනා කරන්නද ඉතින් සොබාදහමෙ විදිය තමා එක.....මලීශ මල්ලී වගෙම මමත් වම්බටු බැදලා උයලා කන්න හරීම ආසයී මම හදන්නෙ නම් ඇන්ටී හදපු විදියට නෙමෙයී ඇන්ටී..ඇන්ටි උයපු විදියටත් හදලා බලන්න ඕනෙ අද හෙටම රසම රස පාටයී🥰🥰😍මම හදන්නෙ තෙල් එකට අබ කුඩු ලුණු සුදු ලුණු අමු මිරිස් දලා එක බැදෙන්න දිලා එකට තුනපහ මිරිස්කුඩු කහා ගම්මිරිස් කුඩු එකතු කරලා එකට වම්බටු බැදපුවා දලා කවලම් කරලා පස්සෙ මිටි කිරි දලා හදන්නෙ හරිම රසයී අලු කෙසෙල් බැදලත් දාපුවම වම්බටු එක්කම එකත් හරීම රසයී🥰🥰🥰දවසක හදලා බලන්නකො ඇන්ටී🙈🙈🥰🥰🥰මස් එකත් ශොක් අනෙ🥰🥰🥰 spaghetti එකත් පංකාදු පහයී👌👌👌ප්‍රෙස්ට්‍රි එකත් ශොක්👌👌කෑම ටික එලකිරි සුපිරි හැමදාමත් වගෙ🥰🥰ජපානෙ ආවොත් දවස ඇන්ටිව බලන්න එන්න තමා එකම ආසාව ඇන්ටිගෙ අතින් හදන කෑම ටිකක් කන්න🙈🙈🙈ඒ තරම් ඇන්ටිගෙ කෑම වලට පිලිවෙලට පිරිසිදුකමට මම මාරම ආසයී එක මගෙ ජීවිතේට මාරම හයියක්💪💪🥰🥰🥰ඇන්ටිව මතක් කරගත්තම එපා කරපු වැඩක් උනත් ආසාවෙන් කරන්න පුලුවන්💪🥰😍හැමදාමත් වගෙ ඇන්ටිට පවුලෙ අයට ගොඩාක් ආදරේයී...පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏🙏❤️❤️😍😍🥰🥰💪💪
අනෙ ගොඩාක් ස්තූතියි මෙ ආදර වදන් වලට ♥️♥️♥️😘🙏🙏🌷🌸 ගොඩාක් ගොඩාක් ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 ආදරේයී ඇන්ටී🥰❤️🙏
අදත් video එක ලස්සනයි ආන්ටි... ආහ් ඒ වගේම 100k වෙන්න තව පොඩ්ඩයි තියෙන්නේ... ❤️
master Chef දිහාමයි බැලෙන්නෙ 16:47 ❤😅
♥️♥️♥️♥️😀😀
ඔයාගෙ videos බලන එක අපරාදයක් නෙවෙයි. හරිම වටිනවා අලුතින් ජීවිතය පටන්ගන්න කෙනෙක්ට අපූරු අත්දැකීමක් වෙයි අලුත් ජීවිතයට මුහුණ දෙන්න . හරිම වටිනවා. 👌👌👌👌
ස්තූතියි ♥️♥️😘😘🙏
ළූණු ,බිත්තර combination එක 👌
ඇත්තටම හරිම පිලිවෙලයි දැක්කම හරිම සතුටුයි දුවත් අම්ම වගේමයි ආදරෙයි ගොඩක් පවුලම ඉන්න ඕන ඔහොම තමයි එතකොට පවුල් ජිවිතයම හරිම සුන්දරයි❤
මමනම් ආසයි අක්කයි මරීනා මැණිකයි කතා කරනව අහන්න.පුලුවන් නම් හැම වීඩියෝ එකකටම එකතු කරන්න සිංහල තේරුමත් එක්ක.අම්මෝ ඒ pastry ටික දැක්කම කන්න හිතුනා.උණු කෝපි එකකුත් එක්ක මරු.අනිත් කෑම ටිකත් නියමෙටම ඇති❤මරීනා මැණිකගෙ හිනාව gift එක ලැබුනාම❤සුදු අම්මව දැක්කේ ගොඩක් දවසකින්.අනේ එයාට නිදුක් නිරෝගී සම්පත ලැබේවා කියල හදවතින් ම පතනවා ❤.කොයිතරම් වැඩ ගොඩක් අස්සෙ උනත් සුදු අම්මව ආදරෙන් බලාගන්න අක්කට මං ගරු කරනවා.එහෙනම් ආයෙමත් ඉක්මනින් ම ඇවිත් යන්න එන්න අක්කේ .මරීනා මැණික ආදරෙයි ❤බුදුසරණයි....
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 ❤❤❤❤❤
තරුණ ලමයින්ට මේ Vedio හරිම වැදගත් මොකද කිව්වොත් තනිවම පිළිවෙළ ට වැඩ කරන්න පුළුවන් වෙන නිසා. Thank you so much nangi. ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤❤
Video eka Dana dawasa wenakam hari asawen Balan inne akke. Ane mamanam akke oyage video wala hama kotasakma harima asawen thamai balanne.. Hamadema godak jeewitheata vatina dewal.. Sathutin inna akke bs.
හැමදාම රසට කැම හදනවා අක්කා❤❤❤ ජපන් කතා කරනවා අහන්න ඉන්න ආසයි, තේරේන්නේ නැති වුනා ට, නිතර කතා කරන video එකතු කරන්න අක්කා,
වෙනදා වගේම අදත් ලස්සනයි💕ජපන් එන්න තියන ආසාව වැඩි කරනවාට ස්තූතී,🤭😘පරිස්සමෙන් ඉන්න..100k වෙලා...ඔමෙදෙතෝ...💕💕
ස්තූතියි ♥️♥️♥️🙏
සෙනෙසුරදා වෙනකල් හැමදාම ඉන්නේ ආන්ටිගේ වීඩියෝ බලන්න ආන්ටිගේ කෑම හරිම රස පාටයි ආදෙරෙයි ❤❤බුදු සරනයි
ආදරෙයි ♥️♥️♥️♥️
අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි බුදුසරණයි සියළුම දෙන්නටම් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
ඇන්ටිගෙ හැම වීඩියෝ එකක්ම මම අත නොහැර් බලන්වා වෙනදා වගේම ආදර්ශමත් හරිම ලස්සන වීඩියෝ එකක්❤️❤️🌼
Vedio එක හරිම ලස්සනයි අක්කා ඒ වගේම ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි ❤❤❤ ඔයා උයන විදිහ බලනකොට ආස හිතෙනවා . මරීනා ත් ඔයා වගේම පිලිවෙලයි ❤❤❤ . Good luck Akka
ඒ වගේම තමා ඉක්මනින්ම 100k වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
වෙනදා වගේම අදත් වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා . මමත් හරිම ආසයි මරීනයි ඔයයි කතා කරන දේවල් වලට . කතා කරන දේවල් තේරෙන්නේ නම් නෑ ඒත් ආසයි . ඔයා අද හෝ අද හෝ බටු එකටත් ආසයි මම . මමත් ගෙදරදි හදනවා එහෙම . මම බටු හදනකොට සීනි පොඩ්ඩක් එකතු කරගන්නවා . අක්කත් බලන්න එහෙම හදලා . මරියන දෝනි කෑම ගන්න හැටි නම් හරිම ලස්සනයි . මම නම් ආසම ඒකට . හරිම විනයකින් හරිම ලස්සනට කෑම ටිකකට ආචාර කරලා තමයි එයා කෑම ගන්නේ . ඇත්තටම අක්ක හරිම වාසනාවන්තයි . මඩින දෝනි මතක් කලා කියන්න . බුදු සරණයි ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න ❤❤
නැන්ද කීව වගේම සුදු අම්මවත් වීඩියෝ එකට එකතු කරල ❤අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ,මරීන නංගිත් එක්ක කතා කරනව අහන් ඉද්දි ආසා හිතෙනව .එයා හරිම cute ❤
අද වීඩියෝ එක ගොඩක් ආසවෙන් බැලුවා..මරීනා එක්ක කතා කරන කොටසක් දැම්ම එකෙන් ගොඩක්ම ලස්සනට තිබුනා...♥️🌸
ෂා මරු නැන්දේ subscribersla 100k උනා දැන් හරිම සතුටුයි අනේ 👍💝💝💝💝
ආදරෙයි ♥️♥️
අනේ නැන්දේ මරීනලා ජපන් වලින් කතා කරන වොයිස් කට් එහෙමත් දාන්නකෝ මාත් ජපන් ඉගෙනගන්නවා ජපන් එන්න ..හරිම ආසයි ඔයාලා ජපන් වලින් කතා කරනඒවා අහන්න හරි ලස්සන භාශාවක් ඒකනම්❤❤
හරි මම එකතු කරන්නම් ♥️♥️ ස්තූතියි ♥️♥️
හරිම අසාවෙන් videos බලන්නේ.පිලිවෙලකම පිරිසිදුකම❤️❤️ කෑම උයන විදිය තමා බලන්න ආසම...ඉක්මනටම silver paly button එකක අයිතිකාරිනියක් වෙන්න පුලුවන් වෙන්න ඕනේ....❤️❤️❤️❤️❤️
අදත් ලස්සනයි නැන්දි vedio එක ඔයාල හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤😊😊
හරිම ලස්සනයි අක්කේ ඔයා උයන එවා රස පාටයි කන්න හිතනවා බුදුසරණයි අක්කේ
ස්තූතියි ♥️♥️🌸🙏🙏
ඔයා නම් හොද ලේලි කෙනෙක්. මම නම් හරි ආසාවෙන් බලන්නේ ඔයාගෙ vlogs. ❤
අනේ..හැමදාම වගේ මග බලාගෙන හිටියේ අලුත් වීඩීයෝ එකකින් දකින්න ❤
@@anushajeewani2016 ❤
අදත් vlog එක ලස්සනයි අක්කීයෝ ❤️ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.. ආදරෙයි මරිනා බබා.❤️ බුදු සරණයි අක්කී
අක්කේ ඔයාලා කතාකරන ඒවා දාන එක මට වැදගත්. මොකද මම ජපන් භාෂාව ඉගෙන ගන්න නිසා.Thank you Akke
♥️♥️♥️♥️🙏
අද මරීනා මැණික එක්ක කතා කරන විඩියෝ එකක් දැම්මට ගොඩාක් ස්තූති නැන්දේ ❤❤❤❤❤ ඒ වගේම husband එක්කත් කත කරන විඩියෝ එකක් ඉදිරියට එන විඩියෝ වලින් දකින්න ආසවෙන් ඉන්නවා❤❤❤❤
හරි ♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Man Harima asai Marina Achchiamma ekka adaren katha karana widiya ahanna. Kamai beheth gena nisa gedarata adina adumak adinna kiyala hari lassanata kiuwa ❤️❤️
Adath lassanai akke video eka. Oyalage katha ahan inna asai. Apata notherunath . Punchi sakura mala adarei menika. Parissamin inn. Jesu pihitai oyala okkotama❤❤❤❤
වීඩියෝ එකක් දානකම් බලගෙන ඉන්නෙ.හරි ආසයි බලන්න.ජේසු පිහිටයි
හැමදාම වගේ අදාත් විඩියෝ එක බැලනවා ජය වෙිවා ආදරෙයි ❤❤❤❤
අනේ ඔයාලා කතා කරනවා හැමදාම දාන්න ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤
අක්කා මම ඔයාගෙ videos අනිවාර්යයෙන්ම බලනවා. ඒ videos හරිම ලස්සනයි. ඔයාගෙ වැඩ හරිම පිළිවෙළයි අක්කා. මරීනා දුව ආදරෙන් මතක් කරනවා. පරිස්සමට ඉන්න අක්කා. බුදුසරණයි !❤
හරිම ලස්සනයි .. ආසාවෙන් බැලුවා ❤
හරි ලස්සනයි නංගි ..මම රැකියාවක් කරන්න විදෙස් රටකට ඇවිලා ඉන්නේ ..ඉතිං පාලු වෙලාවට කරන්නේ ඔයා ගේ වීඩියෝ බලනවා හැම වෙලේම ❤ මට ත් මරීනා වගේ දෝණී කෙනෙක් ඉන්නවා මතක් වෙනවා හරි දුකයි 💔 ජීවත් වෙන්න නේ හැම දේම නේද නංගියෝ
ස්තූතියි 💕🥰🙇♀️💕🙏 අනෙ දුක් වෙන්න එපා 😍 ආදරෙයි ♥️♥️
අනේ අක්කේ එහෙම කියන්න එපා.මමන්ම් ගොඩක්ම ආසයි ඔයාලාගේ බාශාවෙන් කතා කරන ඒවා අහන්න.❤❤❤❤❤❤❤❤
ඔයාගේ වීඩීයෝ බලනකොට වෙලාව යනවා තේරෙන්නේ නෑ අක්කි ....ඒ තරමටම ආසාවෙන් බලන්නේ...අනේ සුදු අම්මා ❤❤❤❤❤❤හරිම ආදරෙයි ඔයාලා හැමෝටම
අනේ ඔයා හරි හොදයි ❤අනිත් අය වගේ නෙවෙයි හරි ම නිහතමානී .ආදරෙයි අක්කේ ❤❤
Akki hoda kanthawak... Vlog eka harima lassanai..... Jesu pihitai akki... ❤❤❤❤
♥️♥️♥️🙏
Ane,,,sudu amma dakinakota asai harima siriyawai❤❤
Math aluthin akathu une harima lassanai akke. Harima adaraniyai. Sudu amma shok ane.. oyanam harima hoda kenek❤❤❤
ඔයාගේ පිළිගැන්වීම අති විශිෂ්ටයි....සුභ දවසක් වේවා ...
♥️♥️♥️🙏🙏
ලස්සන video එකක්. මරීනා එක්ක ජපන් කතාකරන හැටි ලස්සනයි. ස්තූතියි. ❤❤
අනුශා නංගි මං ඔයාට හරිම ආසයි. ඔයා හරිම පිළිවෙලට වැඩ කරනවා. මං මගේ දුවටත් කිව්වා ඔයාගේ විඩියෝස් බලන්න. ඒ වගේ පිළිවෙළට වැඩ කරන්න කියලා. මාත් දැන් ඉස්සරට වඩා පිළිවෙළට වැඩ කරනවා. ඔයා හොද මෝටිවේශන් එකක් උනා මට ❤❤❤❤හරිම ආදරෙයි ඔයාට ❤
ස්තූතියි හොඳේ ආදරෙයි ඔයාලට ♥️♥️♥️
ඇත්තටම අක්කෙ ඔයාලා ජිවිතෙ විදින විදිහ ...🌷 ගොඩාක් ලස්සනයි ආස හිතෙනවා අපෙ තරුන කාලෙම පිටරට දියවෙනවා ඔයාගෙ vlogs වලින් අපෙ ජිවත වලට ගන්න ගොඩාක් දේවල් තියෙනවා 🌷🌺 මොන තරම් කාර්ය බහුල උනත් vlogs නම් වරද්දන්නෙ නෑමයි අක්කීගෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි vedio ..ආසාවෙන් බැලුවා නoග ...සුදු අම්මා ආදරෙන් බලාගන්න පින ඔයාට සසර පුරාවටම තියේවි.....🙏මරීන දූ දැන් ලොකුයි ...ගොඩක් ලස්සනයි ...ආදරෙයි දුවේහැමෝම ආදරෙන් මතක්කලා කියන්න ...සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමතෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ....🙏❤️
අනේ මමත් ආසාවෙන් හිටියේ ඔයාලා කියන දේවල් බලන්න. ආසාවෙන් බැලුවා. සතුටින් ඉන්න ❤❤❤❤
♥️♥️♥️
හරිම ආදරණිය පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Akke oya japanese katha karana hati hari lassanai .amuthu lassanak thiyenawa .marin duu adaren mathak kala kiyanna .theruwan saranaai pawule hamotama
කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️
අනේ අක්කි කාලෙකට පස්සේ මම මේ විඩියෝ බලන්නේ 🥺 ආසයි අක්කි ජීවත් වෙන විදිහට ❤ අනිවාර්යෙන්ම ඇවිත් යන්ක එනවා ඔයාලව බලලා යන්න ❤❤
හරිම ලස්සනට කෑම හදනවා.බලන් ඉන්න හරිම ආසයි ❤
සුදු අම්මා හරිම පිං පාටයි ආදරේන් බලා ගන්න අක්කේ ඔයාත් හරි වාසනාවන්තයි එයා වගේ නැන්දාම්මා කේනේක් ලබන්න❤❤❤මේක සුදු අම්මාට 💐💐😘අනික අද තමයි මරීනාගේ කට හඩ හරියටම ඇහැවුනේ ගිරවියේක් වගේ කියවනවා😂 මරීනා ආදරෙයි දුවේ. ජේසු පිහිටයි ඔයාලාට🙏
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ආන්ටි .❤️❤️❤️❤️ . අපි ගොඩක් ආසාවෙන් බැලුවේ ......
නැන්දේ ඔයාලගේ සාමාන්‍යයෙන් සතියේ දවසක් ගෙවෙන හැටි වීඩියෝ එකක් ගේන්නකෝ❤️
හරි අරගෙන එන්නම්කො ♥️♥️♥️♥️
සුදු ආච්චිටත් ආදරෙයි❤
❤ අදත් තවත් අලුත් ලස්සන වැදගත් ක්‍රියාශීලී වීඩියෝ එකක්❤ අදත් මරිනා නංගි සුරංගනාවියක් වගේ. එන්න එන්න මරිනා නංගි ලස්සන වෙනවා. නැන්දට ගොඩක් ස්තුතියි හැමදාම මේ වගේ වැදගත් වීඩියෝ දානවට.❤
අනූ , වීඩියෝ එක නම් වෙනදා වගේම හරිම ලස්සනයි . ඉතින් වෙනදා වගේම මම් කියන්නම් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි .පරිස්සමින් සතුටින් ඉන්න .බුදුසරණයි 🙏🙏❤️❤️❤️❤️😘😘😍
මරු මම ආසම ටොයිලට් ඒරියා එකට ඒක ක්ලීන් කරන ලස්සන .ඔයා හරි වටිනා දෙයක් පෙන්නන්නේ .මාත් උතසහකරනවා තියන සම්පත් වලින් ලස්සන කරන්න. ඒකේ ලකුනු ඔයාට❤️👍🌼
නැන්දෙ ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි. මගෙ අම්මයි මමයි අක්කයි ඔයාගෙ වීඩියෝ හැමදාම දාපු ගමන්ම බලනවා. ❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️
ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ දෝණිගෙ වැඩත් ඔයා වගේම හරිම පිලිවෙලයි ආදරෙයි ඔයාලට ❤❤❤❤❤
නැන්දයි මරීනා නංගියි කතා කරනව අහන්න මං නම් කැමතියි. ඉස්සරහටත් කතා කරන ඒව එකතු කරන්න...මරීනා නංගි හරිම හොඳ ළමයෙක් ඒ වයසෙදි එයාගෙ වැඩ ටික විතරක් නෙවෙයි අම්මටත් උදව් කරනව.නැන්ද එයාව හරි පිළිවෙලට හදල තියෙනවා..ආදරෙයි හැමෝටම ❤සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලට 🙏
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 ❤😊
හරිම ලස්සනයි වීඩියෝ එක සතුටින් පරිස්සමින් ඉන්න නංගි ❤❤
හරිම ආදරනීය පවුලක් .නැන්දා පැල වල video එකක් ගෙන්න
හරි 🌷ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අද වීඩියෝ එකත් ලස්සනයි .ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න. ඊලග වීඩියෝ එක දානකල් බලන් ඉන්නවා. ❤❤😊
අදත් ආසාවෙන් video eka බැලුවා අක්කි ❤❤
ඔයා හරි ලකී අක්කි ඔයාගේ පැමිලි එකේ අයත් හරිම ලකී ඔයා වගේ නෝනාකෙනෙක් ඔයා වගේ ලේලියෙක් අම්මා කෙනෙක් ලැබෙන්නේ හරි අඩුවෙන් ඔයා මරිනාට සලකන විදිහ ආදරේ දැක්කම මට මාර හැපී මටත් ඔයවගේ අම්මාගෙන් ආදරේ ලබුනන් කියලා හිතුනා ආදරෙයි ගොඩක් 🌹🌹🌹🌹🌹🌹🌹❤️🎉🎉
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි මේ ආදරේට ♥️♥️
Congratulations නැන්දේ 100k ගත්තාට❤❤❤❤ හරිම සතුටුයි 🎉🎉🎉🎉🎉 මම ආසාවෙන් බලන් හිටියේ 100k වෙනකල්❤❤❤
දුවගේ වැඩ ආසයි බලන්න. සත්ටුඉ. බුදුසරණයි.
අදත් හරිම ලස්සනයි නැන්දේ 99.8k ක් තියෙනවා අනේ හරි සතුටුයි නැන්දේ ලගදිම 100k ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මරීනගේ toy හරිම ලස්සනයි නැන්දා අර මරීනා මල් පොකුරක් ගෙනකොට කිව්වේ Arigatjo කියලා ඒ කියන්නේ ස්තූතිය කියල නේද ?ආදරෙයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤🎉🎉🎉🎉🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇱🇰🇱🇰🇱🇰🎀🎌
ඔව් අරිගතො කියන්නෙ ස්තූතියි කියලා . අරිගතො ගොසයිමස් කියන්නේ බොහොම ස්තූතියි කියලා ♥️🌸🌷ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
හරිම ලස්සන ආදරනියයි.
Adath hari lassanai 🎉 oyalata budu saranae
ආදරනිය අම්මෙක්.ආදරනිය බිරිඳක් .ආදරනිය ලේලියක්..ආදරනිය නැන්දෙක්.ඔයා වගේ අය ලැබෙන හැමෝම හරි වාසනාවන්තයි අක්කේ.මොකද ඔයා කියන්නේ ඒ හැමෝටම ලොකු හයියක්..බුදුසරණයි අක්කේ...
♥️♥️♥️♥️🙏🙏
ඔයා වගේ කෙනෙක් නැන්දම්මාටත් මහත්තයාටත් ලැබීම පෙර පිණක්.ඉතා හොද ලේලියක් .හොද මවක්.ජය වේවා🎉🎉🎉🎉
♥️♥️♥️♥️♥️🙏
ඔබගේ පිරිසිදු කමයී,පිලිවලයී අති විශිෂ්ටයී .👌👍👌👍👌👍..කෑම හදන එකත් ඒවගේ තමා.මරීනා පුතා හරිම පිලිවලට රෙදි ටික නැමුවා.(අම්මා තාත්තා වාගේම පිලිවල පිරිසිදු කම සහ හොද ගුණ ගරුක දරුවෙක්).ඔබ සියලුම දෙනාට බුදු සරනයී ❤❤❤❤.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනූ නැන්ද එනකම් හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ නැන්දෙ .... ඔයා හරියට භාවනාවක් වගේ ... මම ඔයාගෙ vlogs වලට මාරම කැමතියි..... අද හෙටම 100k ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ... මගෙ අනු නැන්දට බුදු සරනයි ☸️ ❤❤❤❤❤😊😊
Lassanayi puthe ❤
ඔයාලා නෑදෑයොද
ආදරෙයි ගොඩාක් ♥️♥️😘😘🙏🙏🙏🙏
@@anushajeewani2016 phone eka kedila puthe penne nh hariyata
අල්ලපු ගෙදර මාස 10 බබා නලව ගන්නේ මේ විඩියෝ පෙන්නලා මෙක නම් පිස්සුවක් ❤😊
අනෙ ඔයාල දෙන්න කතා කරන එව හැමදම දන්න අපි ආසයි බලන්න යටින් සින්හල තෙරුමත් පුලුව්න්නම් දන්න විඩියො එක ගොඩාක් ලස්සනයි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Yeah. And i can learn some Japanese this way❤❤
භාවනාවක් වගේ..කොච්චර බැලුවාත් එපා වෙන්නේ නෑ ඇත්තටම ❤.හරිම ආදරණියයි ..හැමදාම සතුටින් ඉන්න..ආදරෙයි 😘
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
හැමදාම රසට කෑම හදනවා නේ. අද විතරක් නෙවෙයි. ❤❤❤❤ එ අම්මා වත් හොඳින් බලාගන්නවා. ගොඩක් පින්. ❤❤❤❤
♥️♥️♥️♥️
අනේ ඔයාලා දෙන්නා කතා කරනවා අහන්න ආසයි .අපිටත් ඔහේ වචනයක් දෙකක් කතාකාරන්න පුලුවන් වෙයිනේ මරීනා මැනික එක්ක .අම්මා වගේ රෙදි ටික නවා ගත්තා නේද මැනික .දෙවි පිහිටයි .
♥️♥️♥️♥️♥️🙏
ආසාවෙන් බැලන්නෙ හැමදාම ❤️ සුදු අම්මා පවු අනේ😘🥰 ටෙඩී ගෙනාවම මරීනගෙ මූනෙ හිනාව❤️ නැන්දා ලගදි sweet කෑම මොකුත් හැදුවෙ නෑ නේද.... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️🥰😘🌸💞😍💕🌹💐🌼
හැදුවෙ නෑනෙ ♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
නැන්දගේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ....නැන්දගේ කටහඬට හිත නිවෙනවා...නැන්දගේ කටහඬ නම් භාවනාවක්...නැන්දගේ වීඩියෝ වලට මන් පුදුම තරම් කැමතී....මරීනා නංගිවත් මතක් කලා කියන්න ...Congratulations for 100k ...බුදු සරණයි නැන්දේ❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
කොහොමත් අපේ මිනිස්සු හොද දේවල් දකින්න ආස නෑ නංගි..අපි නම් ආසාවෙන් වීඩියෝ එක බලනනේ..අපිට දකින්න නොලැබෙන දේවල් වීඩියෝ එකකින් හරි ඔයා අපිට බලන්න දෙනවානේ..ඉතින් ඔයාලා හැමෝටම පරිස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලා හැමෝටම...ආදරෙයි 💖💖💖💖💖💖🇱🇰🇱🇰
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
Video එක එනකම් මග බලන් හිටියේ. ඔයා ගොඩක් හොද අම්මා කෙනෙක්. බිරිද ක් ඒවගේම හොද ලේලි කෙනෙක් අක්කා ❤️❤️❤️ ඒ වගේම මොකක්දෝ මන් දා අක්කා නිකන් මගේම සහෝදරියක් වගේ හැගීමක් මට දැනෙනවා අක්කා. අක්කත් එක්ක කථා කරන්න ත් බැරි උනා. ආදරේ යී අක්කා 🌹🌹🌹🌹💞💞💞
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
අද හරිම ලස්සනයි අනූ නැන්දේ. සුදු අත්තම්මට අපිත් ගොඩක් ආදරෙයි ❤ නැන්ද අතින් උයන කෑම කන්න පුදුම විදියට ආස හිතෙනවා. ආදරෙයි අපේ අනූ නැන්දට මරීනා නංගීට❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️
මමත් මගෙ නැන්දම්මව අන්තිම වෙනකම් හොදට බලාගත්ත.ඔයාගෙ වීඩියො දකිනකොට මට හරියට දුක හිතෙනව.දැන් එයා නෑ.අපි ආදරයෙන් එයාලව බලාගත්තොත් දෙවියන් අපිට ආශිර්වාද කරනවා.මම අද ඒ ආශිර්වාදය අත්දකිනව.ප්‍රශ්න එනව තමයි නමුත් අපි ඉවසීමෙන් ආදරෙන් කරුණාවෙන් අපිට පුලුවන් විදිහට එයාලට සලකන්න ඕන.මම දකින ඔයාගෙ සාර්ථකත්වයත් එය කියලයි මට හිතෙන්නෙ.
එ්ක අැත්ත.මගෙ නැන්දම්මා නපුරුයි.දුව බලන්නෙත් නෑ.මම තමා ලෙඩ වුනාම සත්කාර කරන්නෙ.
ඔය දේම මමත් අත්දැක්කා 🙏🏻🙏🏻🙏🏻
Ali Gato what's this meen
❤❤❤
එයා හොඳ තැනක ඉඳි කියලා අපි විශ්වාසය කරමු 🙏🙏🙏 ආදරෙයි ♥️♥️
සුදු අම්ම ශෝක් අනේ ආදරෙ හිතෙනවා ❤️ මම නම් ආසයි ඔයාල ජපන් වලින් කතා කරනව අහන්න ...කෑම වලින් අපෙත් බඩ පිරුනා ❤️ ආදණීය පවුලක් ..ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
බලාගෙන හිටියෙ අක්කා වීඩියෝ එක දානකම්...ජපන් බෝනික්කි කතා කරනකොට බලන් ඉන්න ආසයි ❤❤ආදරෙයි ඔයාලට❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
අද නම් නියමයි නැන්දි🩵🩵🍃
Vedio එක බලන්න කලින් comment කළේ🫢🫢😄
ආදරෙයි ♥️♥️♥️
ඇත්තටම ඔයා හොද අම්ම කෙනෙක් වගේම හොද ලේලි කෙනෙක්.සතුටුයි ඒ ගැන. ❤❤❤
♥️♥️♥️♥️♥️🙏
Video eka ආසාවෙන් බැලුවා අක්කේ....ඔයාල ජපන් වලින් katha කරන ඒවා danna...අපි ජපන් danne නැති උනත් අහන් ඉන්න ආසයි..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤..
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 හරි ♥️♥️
අද විඩියෝ එකත් හරිම අසාවෙන් බැලුවේ. සුදු අම්මාව ගොඩ කාලකින් තමයි දැක්‌කේ හරිම සතුටුයි දකින්න ලැබිම අක්කේ. අපේ මරීනා මැණිකගේ මුනේ සතුට බලන්නකො තාත්තා එවපු තෑග්ග දැකලා. අක්කා හදපු වම්බටු කරි එකනම් රසම පාටයිනේ. ඔය විදියට මමත් හදලා බලන්න ඔනේ අක්කේ. ඉස්සො දලා හදපු පාස්තා එකත් මරු අක්කේ. අක්කා හදන කෑම ජාති බලන් ඉන්නත් හරිම අසායි. අක්කා සුදු අම්මගේ ඇදුම් සොදන්න දලා, කාමරය අස් කරලා, ටොයිලට් එකත් ක්‌ලින් කරලා ලස්සනට තියෙනවා. අක්කා ලේලි කෙනෙක් වගේ නෙවෙයි දුවෙක් වගේ හොදට හොයලා බලලා සුදු අම්මගේ වැඩ කරන්නෙ. හැමොටම ගොඩක් ආදරේයි. පවුලේ සැමටම ජේසු පිහිටයි...!!!! ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
ඇත්තටම අක්කේ...ඔයා හැම අතින්ම පිරිපුන් ගැහැනියක්...ආදරනීය කෙනෙක්...ඔයාට දවසින් දවස හරියන්නෙත් ඒක නිසා වෙන්න ඇති...ඔයයි මරීනයි වගේ තමයි මායි මගේ දුවයි...යාලුවෝ වගේ ඉන්නේ
බොහොම ස්තූතියි ♥️♥️♥️😘🙏 ආදරෙයි ♥️♥️♥️
@@anushajeewani2016 😘❤❤😊
අදත් හරිම ආසාවෙන් බැලුවා අක්කේ කෑම හදන clips හුගක් තිබුණානේ. ❤❤❤ඔයාගේ පිළිවෙළ පිරිසිදුකම හරිම ආදර්ශමත් දෙයක් අක්කේ ... හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
නැන්දා එනකම් බලන් ඉදියෙ මම කාලෙකින් මට එන්න හම්බුනා වීඩියෝ බලන්න විභාගෙ ඉවර නිසා අදත් ලස්සන වීඩියෝ එකක් ආස හිතෙනවා පිලිවෙලට වැඩ කරන කොට නැන්ද නිසා පිලිවලට වැඩ කරන්න මමත් ඉගන ගත්තා හැමදාම ත් සතුටින් පරිස්සමින් ඉන්න ඉදල හිටල හරි නිවාඩුවක් ආපු ගමන් වීඩියෝ එකක් බලන්න එනවා නැන්දගෙ හුගක් ආදරෙයි නැන්දටයි මරීනා නංගිටයි බුදු සරණ යි ජේසු පිහිට යි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න 😘❤🌍
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
අනේ මම හරිම ආසයි ඔයාල ජපන් භාශාවෙන් කතා කරන ඒව අහන්න. ශෝක් අනෙ හරිම ලස්සනයි වීඩියෝ එක💓🙂 මම හැමදාම බලනව. මාත් එන්න ආසවෙන් ඉන්නෙ ජාපානෙට ඉක්මනින් එනව 😍🥰😘
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
කාලෙකින් සුදු. අම්මා දැක්කේ. ඔයාලගේ ගෙදර තියෙන්නේ ප්‍රධාන පාර ලගද ඔයාලා කථා කරනවා දපුඑක.හොදයි මරිනා පිළිවෙලට එයාගෙ කාමරේ තියාගෙන ඉන්නවානෙ මම හිතුවේ එයාගෙ කාමරේ උඩමයි තියෙන්නේ කියලා හැම වැඩකටයුක්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජෙසුපිහිටයි ❤❤❤🎉🎉🎉
ප්‍රදාන පාර අයිනෙ නෙමෙයි. ඇතුල් පාරක් අයිනෙම.. ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කා දාන හැම විඩියෝ
ඵකක්ම වැදගත්❤❤❤.ඉගන ගන්න දේවල් ගොඩක් තියනවා ජෙසු පිහිටයි❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයානම් හරි හොඳ කෙනෙක් ආදරෙයි ඔයාටයි ඔයාගේ පවුලේ අයටයි මලීශ අයියටත්❤❤❤😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
අක්කෙ ව්ලොග් එක ඩානකල් බලන් හිටියා...අඩත් ගොඩක් ලස්සනයි...අක්කා ගෙ සුදු අම්මා ට නිඩුක් නිරොගි සුවය ලබත්වා....බුදු සරන පතනවා.පරිස්සමෙන් හොඳින් ඉන්න ඔනී❤❤❤ගොඩක් ආදරෙයි මලිනාට ❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
100k වෙන්න තව චුට්ටම චුට්ටයී තියෙන්නෙ ඉතින්🥰🥰🥰💪💪අද හෙටම අපිට ඒ සතුට සමරන්න පුලුවන් ඇන්ටී🥰🥰🥰🙈🙈🙈අනෙ ගොඩාක් ස්තුති ඇන්ටී මම කිව්වා වගෙම මම ඇන්ටිගෙ ආසම කටහඩ ඒ විදියටම අද විඩියො එකෙ දලා ❤️❤️🥰🥰🥰🥰🙈🙈🙈ශොක් අනෙ කතා කරනකොට ඇන්ටී....මරීනා නංගීත් එහෙමයී🥰🥰🙈🙈තාත්තලා දුවලට ගොඩාක් ආදරෙයීනෙ ඇන්ටී ඉතින්🙈🙈🙈ඇන්ටිට නොකියා එකයී අරන් දෙන්න ඇත්තේ මාත් ඔහොම තමා තාත්තට කියලා ඉස්සර දෙවල් අරගන්නෙ🥰🥰🙈🙈මරීනා නංගීට සැහෙන්න සතුටුයී එකට නේද🥰🥰🙈🙈වයට යන්න යන්න මතකය අඩු වෙනවා නේද😞😞😞🥺🥺මොනා කරන්නද ඉතින් සොබාදහමෙ විදිය තමා එක.....මලීශ මල්ලී වගෙම මමත් වම්බටු බැදලා උයලා කන්න හරීම ආසයී මම හදන්නෙ නම් ඇන්ටී හදපු විදියට නෙමෙයී ඇන්ටී..ඇන්ටි උයපු විදියටත් හදලා බලන්න ඕනෙ අද හෙටම රසම රස පාටයී🥰🥰😍මම හදන්නෙ තෙල් එකට අබ කුඩු ලුණු සුදු ලුණු අමු මිරිස් දලා එක බැදෙන්න දිලා එකට තුනපහ මිරිස්කුඩු කහා ගම්මිරිස් කුඩු එකතු කරලා එකට වම්බටු බැදපුවා දලා කවලම් කරලා පස්සෙ මිටි කිරි දලා හදන්නෙ හරිම රසයී අලු කෙසෙල් බැදලත් දාපුවම වම්බටු එක්කම එකත් හරීම රසයී🥰🥰🥰දවසක හදලා බලන්නකො ඇන්ටී🙈🙈🥰🥰🥰මස් එකත් ශොක් අනෙ🥰🥰🥰 spaghetti එකත් පංකාදු පහයී👌👌👌ප්‍රෙස්ට්‍රි එකත් ශොක්👌👌කෑම ටික එලකිරි සුපිරි හැමදාමත් වගෙ🥰🥰ජපානෙ ආවොත් දවස ඇන්ටිව බලන්න එන්න තමා එකම ආසාව ඇන්ටිගෙ අතින් හදන කෑම ටිකක් කන්න🙈🙈🙈ඒ තරම් ඇන්ටිගෙ කෑම වලට පිලිවෙලට පිරිසිදුකමට මම මාරම ආසයී එක මගෙ ජීවිතේට මාරම හයියක්💪💪🥰🥰🥰ඇන්ටිව මතක් කරගත්තම එපා කරපු වැඩක් උනත් ආසාවෙන් කරන්න පුලුවන්💪🥰😍හැමදාමත් වගෙ ඇන්ටිට පවුලෙ අයට ගොඩාක් ආදරේයී...පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏🙏❤️❤️😍😍🥰🥰💪💪
අනෙ ගොඩාක් ස්තූතියි මෙ ආදර වදන් වලට ♥️♥️♥️😘🙏🙏🌷🌸 ගොඩාක් ගොඩාක් ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 ආදරේයී ඇන්ටී🥰❤️🙏
අදත් video එක ලස්සනයි ආන්ටි... ආහ් ඒ වගේම 100k වෙන්න තව පොඩ්ඩයි තියෙන්නේ... ❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
master Chef දිහාමයි බැලෙන්නෙ 16:47 ❤😅
♥️♥️♥️♥️😀😀
ඔයාගෙ videos බලන එක අපරාදයක් නෙවෙයි. හරිම වටිනවා අලුතින් ජීවිතය පටන්ගන්න කෙනෙක්ට අපූරු අත්දැකීමක් වෙයි අලුත් ජීවිතයට මුහුණ දෙන්න . හරිම වටිනවා. 👌👌👌👌
ස්තූතියි ♥️♥️😘😘🙏
ළූණු ,බිත්තර combination එක 👌
♥️♥️♥️♥️
ඇත්තටම හරිම පිලිවෙලයි දැක්කම හරිම සතුටුයි දුවත් අම්ම වගේමයි ආදරෙයි ගොඩක් පවුලම ඉන්න ඕන ඔහොම තමයි එතකොට පවුල් ජිවිතයම හරිම සුන්දරයි❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
මමනම් ආසයි අක්කයි මරීනා මැණිකයි කතා කරනව අහන්න.පුලුවන් නම් හැම වීඩියෝ එකකටම එකතු කරන්න සිංහල තේරුමත් එක්ක.අම්මෝ ඒ pastry ටික දැක්කම කන්න හිතුනා.උණු කෝපි එකකුත් එක්ක මරු.අනිත් කෑම ටිකත් නියමෙටම ඇති❤මරීනා මැණිකගෙ හිනාව gift එක ලැබුනාම❤සුදු අම්මව දැක්කේ ගොඩක් දවසකින්.අනේ එයාට නිදුක් නිරෝගී සම්පත ලැබේවා කියල හදවතින් ම පතනවා ❤.කොයිතරම් වැඩ ගොඩක් අස්සෙ උනත් සුදු අම්මව ආදරෙන් බලාගන්න අක්කට මං ගරු කරනවා.එහෙනම් ආයෙමත් ඉක්මනින් ම ඇවිත් යන්න එන්න අක්කේ .මරීනා මැණික ආදරෙයි ❤බුදුසරණයි....
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 ❤❤❤❤❤
තරුණ ලමයින්ට මේ Vedio හරිම වැදගත් මොකද කිව්වොත් තනිවම පිළිවෙළ ට වැඩ කරන්න පුළුවන් වෙන නිසා. Thank you so much nangi. ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Video eka Dana dawasa wenakam hari asawen Balan inne akke. Ane mamanam akke oyage video wala hama kotasakma harima asawen thamai balanne.. Hamadema godak jeewitheata vatina dewal.. Sathutin inna akke bs.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හැමදාම රසට කැම හදනවා අක්කා❤❤❤ ජපන් කතා කරනවා අහන්න ඉන්න ආසයි, තේරේන්නේ නැති වුනා ට, නිතර කතා කරන video එකතු කරන්න අක්කා,
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
වෙනදා වගේම අදත් ලස්සනයි💕ජපන් එන්න තියන ආසාව වැඩි කරනවාට ස්තූතී,🤭😘පරිස්සමෙන් ඉන්න..100k වෙලා...ඔමෙදෙතෝ...💕💕
ස්තූතියි ♥️♥️♥️🙏
සෙනෙසුරදා වෙනකල් හැමදාම ඉන්නේ ආන්ටිගේ වීඩියෝ බලන්න ආන්ටිගේ කෑම හරිම රස පාටයි ආදෙරෙයි ❤❤බුදු සරනයි
ආදරෙයි ♥️♥️♥️♥️
අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි බුදුසරණයි සියළුම දෙන්නටම් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඇන්ටිගෙ හැම වීඩියෝ එකක්ම මම අත නොහැර් බලන්වා වෙනදා වගේම ආදර්ශමත් හරිම ලස්සන වීඩියෝ එකක්❤️❤️🌼
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
Vedio එක හරිම ලස්සනයි අක්කා ඒ වගේම ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි ❤❤❤ ඔයා උයන විදිහ බලනකොට ආස හිතෙනවා . මරීනා ත් ඔයා වගේම පිලිවෙලයි ❤❤❤ . Good luck Akka
ස්තූතියි ♥️♥️😘😘🙏
ඒ වගේම තමා ඉක්මනින්ම 100k වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
♥️♥️♥️♥️
වෙනදා වගේම අදත් වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා . මමත් හරිම ආසයි මරීනයි ඔයයි කතා කරන දේවල් වලට . කතා කරන දේවල් තේරෙන්නේ නම් නෑ ඒත් ආසයි . ඔයා අද හෝ අද හෝ බටු එකටත් ආසයි මම . මමත් ගෙදරදි හදනවා එහෙම . මම බටු හදනකොට සීනි පොඩ්ඩක් එකතු කරගන්නවා . අක්කත් බලන්න එහෙම හදලා . මරියන දෝනි කෑම ගන්න හැටි නම් හරිම ලස්සනයි . මම නම් ආසම ඒකට . හරිම විනයකින් හරිම ලස්සනට කෑම ටිකකට ආචාර කරලා තමයි එයා කෑම ගන්නේ . ඇත්තටම අක්ක හරිම වාසනාවන්තයි . මඩින දෝනි මතක් කලා කියන්න . බුදු සරණයි ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න ❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
නැන්ද කීව වගේම සුදු අම්මවත් වීඩියෝ එකට එකතු කරල ❤
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ,
මරීන නංගිත් එක්ක කතා කරනව අහන් ඉද්දි ආසා හිතෙනව .එයා හරිම cute ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
අද වීඩියෝ එක ගොඩක් ආසවෙන් බැලුවා..මරීනා එක්ක කතා කරන කොටසක් දැම්ම එකෙන් ගොඩක්ම ලස්සනට තිබුනා...♥️🌸
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ෂා මරු නැන්දේ subscribersla 100k උනා දැන් හරිම සතුටුයි අනේ 👍💝💝💝💝
ආදරෙයි ♥️♥️
අනේ නැන්දේ මරීනලා ජපන් වලින් කතා කරන වොයිස් කට් එහෙමත් දාන්නකෝ මාත් ජපන් ඉගෙනගන්නවා ජපන් එන්න ..හරිම ආසයි ඔයාලා ජපන් වලින් කතා කරනඒවා අහන්න හරි ලස්සන භාශාවක් ඒකනම්❤❤
හරි මම එකතු කරන්නම් ♥️♥️ ස්තූතියි ♥️♥️
හරිම අසාවෙන් videos බලන්නේ.පිලිවෙලකම පිරිසිදුකම❤️❤️ කෑම උයන විදිය තමා බලන්න ආසම...ඉක්මනටම silver paly button එකක අයිතිකාරිනියක් වෙන්න පුලුවන් වෙන්න ඕනේ....❤️❤️❤️❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අදත් ලස්සනයි නැන්දි vedio එක ඔයාල හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤😊😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි අක්කේ ඔයා උයන එවා රස පාටයි කන්න හිතනවා බුදුසරණයි අක්කේ
ස්තූතියි ♥️♥️🌸🙏🙏
ඔයා නම් හොද ලේලි කෙනෙක්. මම නම් හරි ආසාවෙන් බලන්නේ ඔයාගෙ vlogs. ❤
♥️♥️♥️♥️🙏🙏
අනේ..හැමදාම වගේ මග බලාගෙන හිටියේ අලුත් වීඩීයෝ එකකින් දකින්න ❤
ආදරෙයි ♥️♥️
@@anushajeewani2016 ❤
අදත් vlog එක ලස්සනයි අක්කීයෝ ❤️ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.. ආදරෙයි මරිනා බබා.❤️ බුදු සරණයි අක්කී
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
අක්කේ ඔයාලා කතාකරන ඒවා දාන එක මට වැදගත්. මොකද මම ජපන් භාෂාව ඉගෙන ගන්න නිසා.Thank you Akke
♥️♥️♥️♥️🙏
අද මරීනා මැණික එක්ක කතා කරන විඩියෝ එකක් දැම්මට ගොඩාක් ස්තූති නැන්දේ ❤❤❤❤❤ ඒ වගේම husband එක්කත් කත කරන විඩියෝ එකක් ඉදිරියට එන විඩියෝ වලින් දකින්න ආසවෙන් ඉන්නවා❤❤❤❤
හරි ♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Man Harima asai Marina Achchiamma ekka adaren katha karana widiya ahanna. Kamai beheth gena nisa gedarata adina adumak adinna kiyala hari lassanata kiuwa ❤️❤️
♥️♥️♥️♥️
Adath lassanai akke video eka. Oyalage katha ahan inna asai. Apata notherunath . Punchi sakura mala adarei menika. Parissamin inn. Jesu pihitai oyala okkotama❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
වීඩියෝ එකක් දානකම් බලගෙන ඉන්නෙ.හරි ආසයි බලන්න.ජේසු පිහිටයි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හැමදාම වගේ අදාත් විඩියෝ එක බැලනවා ජය වෙිවා ආදරෙයි ❤❤❤❤
අනේ ඔයාලා කතා කරනවා හැමදාම දාන්න ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
අක්කා මම ඔයාගෙ videos අනිවාර්යයෙන්ම බලනවා. ඒ videos හරිම ලස්සනයි. ඔයාගෙ වැඩ හරිම පිළිවෙළයි අක්කා. මරීනා දුව ආදරෙන් මතක් කරනවා. පරිස්සමට ඉන්න අක්කා. බුදුසරණයි !❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි .. ආසාවෙන් බැලුවා ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරි ලස්සනයි නංගි ..මම රැකියාවක් කරන්න විදෙස් රටකට ඇවිලා ඉන්නේ ..ඉතිං පාලු වෙලාවට කරන්නේ ඔයා ගේ වීඩියෝ බලනවා හැම වෙලේම ❤ මට ත් මරීනා වගේ දෝණී කෙනෙක් ඉන්නවා මතක් වෙනවා හරි දුකයි 💔 ජීවත් වෙන්න නේ හැම දේම නේද නංගියෝ
ස්තූතියි 💕🥰🙇♀️💕🙏 අනෙ දුක් වෙන්න එපා 😍 ආදරෙයි ♥️♥️
අනේ අක්කේ එහෙම කියන්න එපා.මමන්ම් ගොඩක්ම ආසයි ඔයාලාගේ බාශාවෙන් කතා කරන ඒවා අහන්න.❤❤❤❤❤❤❤❤
ආදරෙයි ♥️♥️♥️
ඔයාගේ වීඩීයෝ බලනකොට වෙලාව යනවා තේරෙන්නේ නෑ අක්කි ....ඒ තරමටම ආසාවෙන් බලන්නේ...අනේ සුදු අම්මා ❤❤❤❤❤❤හරිම ආදරෙයි ඔයාලා හැමෝටම
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
අනේ ඔයා හරි හොදයි ❤අනිත් අය වගේ නෙවෙයි හරි ම නිහතමානී .ආදරෙයි අක්කේ ❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
Akki hoda kanthawak... Vlog eka harima lassanai..... Jesu pihitai akki... ❤❤❤❤
♥️♥️♥️🙏
Ane,,,sudu amma dakinakota asai harima siriyawai❤❤
♥️♥️♥️♥️🙏
Math aluthin akathu une harima lassanai akke. Harima adaraniyai. Sudu amma shok ane.. oyanam harima hoda kenek❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාගේ පිළිගැන්වීම අති විශිෂ්ටයි....සුභ දවසක් වේවා ...
♥️♥️♥️🙏🙏
ලස්සන video එකක්. මරීනා එක්ක ජපන් කතාකරන හැටි ලස්සනයි. ස්තූතියි. ❤❤
♥️♥️♥️♥️
අනුශා නංගි මං ඔයාට හරිම ආසයි. ඔයා හරිම පිළිවෙලට වැඩ කරනවා. මං මගේ දුවටත් කිව්වා ඔයාගේ විඩියෝස් බලන්න. ඒ වගේ පිළිවෙළට වැඩ කරන්න කියලා. මාත් දැන් ඉස්සරට වඩා පිළිවෙළට වැඩ කරනවා. ඔයා හොද මෝටිවේශන් එකක් උනා මට ❤❤❤❤
හරිම ආදරෙයි ඔයාට ❤
ස්තූතියි හොඳේ ආදරෙයි ඔයාලට ♥️♥️♥️
ඇත්තටම අක්කෙ ඔයාලා ජිවිතෙ විදින විදිහ ...🌷 ගොඩාක් ලස්සනයි ආස හිතෙනවා අපෙ තරුන කාලෙම පිටරට දියවෙනවා ඔයාගෙ vlogs වලින් අපෙ ජිවත වලට ගන්න ගොඩාක් දේවල් තියෙනවා 🌷🌺 මොන තරම් කාර්ය බහුල උනත් vlogs නම් වරද්දන්නෙ නෑමයි අක්කීගෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
ලස්සනයි vedio ..ආසාවෙන් බැලුවා නoග ...
සුදු අම්මා ආදරෙන් බලාගන්න පින ඔයාට සසර පුරාවටම තියේවි.....🙏
මරීන දූ දැන් ලොකුයි ...ගොඩක් ලස්සනයි ...ආදරෙයි දුවේ
හැමෝම ආදරෙන් මතක්කලා කියන්න ...සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ....🙏❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ මමත් ආසාවෙන් හිටියේ ඔයාලා කියන දේවල් බලන්න. ආසාවෙන් බැලුවා. සතුටින් ඉන්න ❤❤❤❤
♥️♥️♥️
හරිම ආදරණිය පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
♥️♥️♥️🙏
Akke oya japanese katha karana hati hari lassanai .amuthu lassanak thiyenawa .marin duu adaren mathak kala kiyanna .theruwan saranaai pawule hamotama
කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️
අනේ අක්කි කාලෙකට පස්සේ මම මේ විඩියෝ බලන්නේ 🥺 ආසයි අක්කි ජීවත් වෙන විදිහට ❤ අනිවාර්යෙන්ම ඇවිත් යන්ක එනවා ඔයාලව බලලා යන්න ❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනට කෑම හදනවා.බලන් ඉන්න හරිම ආසයි ❤
♥️♥️♥️♥️🙏
සුදු අම්මා හරිම පිං පාටයි ආදරේන් බලා ගන්න අක්කේ ඔයාත් හරි වාසනාවන්තයි එයා වගේ නැන්දාම්මා කේනේක් ලබන්න❤❤❤මේක සුදු අම්මාට 💐💐😘අනික අද තමයි මරීනාගේ කට හඩ හරියටම ඇහැවුනේ ගිරවියේක් වගේ කියවනවා😂 මරීනා ආදරෙයි දුවේ. ජේසු පිහිටයි ඔයාලාට🙏
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ආන්ටි .❤️❤️❤️❤️ . අපි ගොඩක් ආසාවෙන් බැලුවේ ......
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
නැන්දේ ඔයාලගේ සාමාන්‍යයෙන් සතියේ දවසක් ගෙවෙන හැටි වීඩියෝ එකක් ගේන්නකෝ❤️
හරි අරගෙන එන්නම්කො ♥️♥️♥️♥️
සුදු ආච්චිටත් ආදරෙයි❤
♥️♥️♥️♥️
❤ අදත් තවත් අලුත් ලස්සන වැදගත් ක්‍රියාශීලී වීඩියෝ එකක්❤ අදත් මරිනා නංගි සුරංගනාවියක් වගේ. එන්න එන්න මරිනා නංගි ලස්සන වෙනවා. නැන්දට ගොඩක් ස්තුතියි හැමදාම මේ වගේ වැදගත් වීඩියෝ දානවට.❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනූ , වීඩියෝ එක නම් වෙනදා වගේම හරිම ලස්සනයි . ඉතින් වෙනදා වගේම මම් කියන්නම් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි .පරිස්සමින් සතුටින් ඉන්න .බුදුසරණයි 🙏🙏❤️❤️❤️❤️😘😘😍
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
මරු මම ආසම ටොයිලට් ඒරියා එකට ඒක ක්ලීන් කරන ලස්සන .ඔයා හරි වටිනා දෙයක් පෙන්නන්නේ .මාත් උතසහකරනවා තියන සම්පත් වලින් ලස්සන කරන්න. ඒකේ ලකුනු ඔයාට❤️👍🌼
♥️♥️♥️🙏
නැන්දෙ ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි. මගෙ අම්මයි මමයි අක්කයි ඔයාගෙ වීඩියෝ හැමදාම දාපු ගමන්ම බලනවා. ❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️
ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ දෝණිගෙ වැඩත් ඔයා වගේම හරිම පිලිවෙලයි ආදරෙයි ඔයාලට ❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
නැන්දයි මරීනා නංගියි කතා කරනව අහන්න මං නම් කැමතියි. ඉස්සරහටත් කතා කරන ඒව එකතු කරන්න...
මරීනා නංගි හරිම හොඳ ළමයෙක් ඒ වයසෙදි එයාගෙ වැඩ ටික විතරක් නෙවෙයි අම්මටත් උදව් කරනව.නැන්ද එයාව හරි පිළිවෙලට හදල තියෙනවා..
ආදරෙයි හැමෝටම ❤
සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලට 🙏