ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කෑගල්ලේ විජේ සිංහ කිවිදුන් මාකදුරෙ කිවිදුන් කවි ලොව බැබලූව මහා කවියන් අනේ ඒ ප්රතාපවත් හඩ අපේ අවාසනාවට අපට අහිමිවීම මොනතරම් අභාග්යයක්ද ඔබ දෙදෙනාටම නිවන් පුර රුවන්. දොරටුව විවර වේ වා
වටිනා කවි තරුවක් නිවී ගිහින්....හෙළ කවියට,කවි පරපුරට,රසවිදින අපට දැනෙන පාළුව,දුක වේදනාව කියා නිම කළ නොහැකි තරම්. සරත් විජේසිංහ කිවිදුනි ඔබට අමා මහ නිවන් සුව......මම ඉතාලියේ සිට.
අවසන් උත්තරය සපයමි හිත මැදලාමට හෙට මලත් කම් නැහැ උඹලව හදලා.... (කෑගලු සිංහයා) 🙏🙏ඔබතුමන්ට නිවන්සුව ලැබේවා..!
Mage asama kaviya obai obata niwan suwa kividuni
අනේ මොනතරම් සුන්දරද මෙවන් මධුර මනෝහර සොදුරු හඩක් රටට අහිමි වීම මොනතරම් අභාග්යයක්ද කෑගල්ලේ කිවිදුනි ඔබ සැදූ ඔබේ ගෝලයා ගේ කවි අසා ඔබ නොමැති අඩුව මදකට හෝ මකා දමන්නට ඔහු ට හැකිවේයැයි සිතමි ඔහුත් කවි කියන්නට ඉතාමත් දක්ෂ තරුණයකු ලෙස මට සිතේ මෙවන් දක්ෂයකු තනා දැයට තිළිණ කල පිනෙන් සහ සියලු පින් බලයෙන් ඔබ තුමාට අජර අමර නිවනින් සැනසීමට හැකිවේවා
අනේ දුකයි..ඔබතුමාට අමාමහ නිවන්සුව ලැබේවා.🙏🏻🙏🏻🙏🏻
6o N 86mins 😂
කෑගලු සිංහයාගේ වියෝව හෙල කවියට වගේම රසික අපටත් අපේ කෑගල්ලේ අභිමානයටත් විශාල පාඩුවක් ...මම කෑගල්ලෙන් චමිල .
😢
Kagalle kiwidaniwansuwa obata
😢😢
ඔන්න මගේ යුතුකම කරා k එකට ළඟයි බුදු සරණයි ජය වේවා 🙏
u
කෑගල්ලේ,විජේසිංහ,කලාකරුවන්,ඔබට,නිවන්,සුවය,ලැබේවා
Kiwinduta kegallee...niwan suwa lebeewaaa..
නිවන් සුව එතුමාට 🙏
♥️♥️♥️👃👃👃
Upadinu kiwida yaly sirilaka kawiyekwi
මැනිකේ නැති කව්මඩු වැඩක් නැහැ 😢😢
මේ කවි මඬුව මැණිකෙට කියල තිබුණා නමුත් එයා එදා ම පසුව කතා කල වෙනත් කවි මඩුවකට ගියා මේ කවි මඬුවට ආදුනික අය පවා ගන්න වුණා . මැණිකේ නැති වුණාට කවි මඩුව ඉතාම අලංකාරව කෙරුණා. ඔබට මැණිකෙ නැතිව වැඩක් නැත්නම් නොබල ඉන්න. මෙවැනි වටිනා කවියන්ට අකැමති නම් ඒක මානසික ලෙඩක්
හරිම ලස්සනයි
Lassanai kaviyanani🎋🏘🎋🏘🇦🇪🇦🇪🎋🏘🇦🇪🏘🎋🇦🇪🏘🎋🇦🇪
Sihanada pathuruwana kawiyek nihadawela
Nice
Kagallekawiyage kawi wagema actionnuth lassanai
Budu saranai
හොද.කවියෙක්.පාඩුවක්
Niyamai. Math aasai. Eth mata be... 900 subscribe eka magen.. Maawath subscribe karanna.... Jayawewa...!
කෑගල්ලේ විජේ සිංහ කිවිදුන් මාකදුරෙ කිවිදුන් කවි ලොව බැබලූව මහා කවියන් අනේ ඒ ප්රතාපවත් හඩ අපේ අවාසනාවට අපට අහිමිවීම මොනතරම් අභාග්යයක්ද ඔබ දෙදෙනාටම නිවන් පුර රුවන්. දොරටුව විවර වේ වා
වටිනා කවි තරුවක් නිවී ගිහින්....හෙළ කවියට,කවි පරපුරට,රසවිදින අපට දැනෙන පාළුව,දුක වේදනාව කියා නිම කළ නොහැකි තරම්. සරත් විජේසිංහ කිවිදුනි ඔබට අමා මහ නිවන් සුව......මම ඉතාලියේ සිට.
අවසන් උත්තරය සපයමි හිත මැදලා
මට හෙට මලත් කම් නැහැ උඹලව හදලා....
(කෑගලු සිංහයා)
🙏🙏
ඔබතුමන්ට නිවන්සුව ලැබේවා..!
Mage asama kaviya obai obata niwan suwa kividuni
අනේ මොනතරම් සුන්දරද මෙවන් මධුර මනෝහර සොදුරු හඩක් රටට අහිමි වීම මොනතරම් අභාග්යයක්ද කෑගල්ලේ කිවිදුනි ඔබ සැදූ ඔබේ ගෝලයා ගේ කවි අසා ඔබ නොමැති අඩුව මදකට හෝ මකා දමන්නට ඔහු ට හැකිවේයැයි සිතමි ඔහුත් කවි කියන්නට ඉතාමත් දක්ෂ තරුණයකු ලෙස මට සිතේ මෙවන් දක්ෂයකු තනා දැයට තිළිණ කල පිනෙන් සහ සියලු පින් බලයෙන් ඔබ තුමාට අජර අමර නිවනින් සැනසීමට හැකිවේවා
අනේ දුකයි..ඔබතුමාට අමාමහ නිවන්සුව ලැබේවා.🙏🏻🙏🏻🙏🏻
6o
N 86mins 😂