හිටිවන කවි , කොළඹ කවිය සහ හිටිවන කවිය පිළිබද රසවින්දනාත්මක වැඩසටහන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 20

  • @NandaDasanayaka-k8y
    @NandaDasanayaka-k8y 6 หลายเดือนก่อน +2

    මම
    ..ඔයාලගේ....කවි..මඩු..බලන..අවු72ක...අම්මා...කෙනෙක්....ලස්සනයි..

  • @seelawakumara3464
    @seelawakumara3464 ปีที่แล้ว +1

    රස වෑහෙන කවි උල්පත්.අගය කල යුතුයි ඔබ ගන්නා වෙහෙසට...

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc ปีที่แล้ว +2

    හරිම,සුන්දරයි.තුන්දෙනාම අතිදක්ෂයි..❤....❤..❤..

    • @bamuna
      @bamuna  ปีที่แล้ว

      ❤❤🎉

  • @rumeshkumarachandrasiri
    @rumeshkumarachandrasiri ปีที่แล้ว +1

    මිණිපුර ඉඳන් ඇවිදින් දෙන ටෝක් මරු
    දඹදෙනියේ ඒවත් මරේ මරු
    රජරට කොල්ලො ඊටත් වඩා මරු
    කෞෂි යමුද මා එක්කලා පොළොන්නරු

    • @bamuna
      @bamuna  ปีที่แล้ว

      ❤❤

  • @sujeewawap
    @sujeewawap 7 หลายเดือนก่อน

    සුපිරියි

  • @SamanKumara-e3l
    @SamanKumara-e3l 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @sanjeewadissanayake8131
    @sanjeewadissanayake8131 ปีที่แล้ว +1

    supiri
    😍🥰

  • @Vimala-y7l
    @Vimala-y7l ปีที่แล้ว +1

    Nawemi bamunu obe kawi wimasum gagule

  • @කෞෂිමද්දුමබංඩාර
    @කෞෂිමද්දුමබංඩාර ปีที่แล้ว +1

    ❤❤❤

  • @dynoom
    @dynoom 6 หลายเดือนก่อน

    🥰

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage ปีที่แล้ว +3

    ලස්සනයි උබලගෙ කවි.....මේ වගේ නව ආරක අලුත් කවි සමාජයට ඕන කාලෙ මේ ස්තුතියි බමුණා...❤ මමත් කවියෙක් ඉතාලියේ සිට..

    • @bamuna
      @bamuna  ปีที่แล้ว

      ❤❤🎉

  • @rumeshkumarachandrasiri
    @rumeshkumarachandrasiri 11 หลายเดือนก่อน

    රිප්ලයි කරන්නට කාලය නැතිවා වාගේ
    ඔය තුන්දෙනා සූරයි කවියට එක වාගේ
    ආසයි ඉගෙන ගන්නට කවි ඔබ වාගේ
    හැකිනම් කියා දෙනවද කවි කීමට ඔබ වාගේ

  • @sunilhemantha4627
    @sunilhemantha4627 ปีที่แล้ว +1

    කලල්ඇල්ලේ තුෂාර හෙට්ටිආරච්චි ප්‍රවීන හිටිවන කවියා අමතක කළා නෙද....?

  • @premakalupage5744
    @premakalupage5744 หลายเดือนก่อน

    කවුසි ඔයා මරැ

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage ปีที่แล้ว +1

    කෞෂි අපේ පක්ෂෙ කෙල්ලෙක් ...කොහොමත් ජානමය ම

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage ปีที่แล้ว +1

    නව ආරක කවිය ගෙන ආ සමාජෙට...
    නුඹලා තුන් දෙනා අගයමි අගේ කොට..
    විනුමය සොයා මා ගිය මුත් එහා රට
    ලගදිම එනව කවි කීමට ඔයාලට

    • @bamuna
      @bamuna  ปีที่แล้ว

      ගොඩක්ම ස්තූතියි