කවි මඩුව මහව නගර ශාලාවේදී පවත්වන ලද
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- #kaviya #kavi #kawi #kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi ශ්‍රීයා හිදුරංගල කිවිදියගෙ මුලසුන ඇතිව මහව නගර ශාලාවේදී පවත්වන ලද යාපහුව කවි මඩුව මෙම කවි මඩුව සදහා ලංකාවේ ප්‍රවීන කවියන් සහභාගී වුණා
රසවත් කව්මඩුවකි කිවිඳියගෙ ඔබ ලාට තෙරුවන් සරණය
මමත් බැලුව අපේ ගමේනේ
තෙරුවන් සරණයි සියලු කවි කිවිදියන්ට
තෙරුවන්සරණයි..හැමෝටම..හරිමිහිරියි🌹🌹🌹
Niyamai okkoma ahuwa
👏👏👏👏👏👏👏👏👏🙏
Budu saranai oyalata
Niyamai priyantha ayye godak sathutui mamath harima asai mewa balanna
Makadureta අවස්ථාවක් dunme na ne mama dakka eya උත්සාහ karanawa😢
වෙද මහත්තයා මටත් පොල්පිතිගම කවිමඩුවක් තියන්න අදහසක් තිබුනා.එත් කොවිඩ් නිසා මොකුත් කරන්න අමාරුයි .මට උපදෙස් ටිකක් ගන්න ඕනෑ ඔබතුමා ගෙන්.
ඉදිරියට .ගෙනියන්න
තේරෙන්නේ නෑ සද්ද පරිපාලක අන්තිමයි
Kagalle awama tamai kawimaduwa lassana une
කවියයි කහවතයි පෑහී එකම
තලේ
රසබර ලෙසට මහගිරිදඹ නගින
වෙලේ
හිටියත් කාන්සිය මැද හුරු පුරුදු
පැලේ
සොම්නස සතුට වින්ඳෙමි
ලැබ අමර පලේ
Cyprus .........
ඉතාම ලස්සනයි ඒත් හඞ පාලනය දුර්වල නිසා පැහැදිලි මදියි
හරිම රසවත් හරිම මිහිරි පුදුම ආසාවකින් අහන්නේ
❤️❤️❤️
Ape game weda apita age.
Kari maduve had a pahadili madi
J
sriya kividiya kiyanne me kavi maduwe kisi kaviyaku natha bela( a kathawe teruma kivindiyo bela kiyana ekada)
හඩ පිරිසිදු මදි.දෝන්කාරය නිසා වෙන්න අති.බුදු සරනයි .
මේ වත් කවි ද ?, කෝ එලිසමය .
එලිසමය තියෙනවනේ .කවි තුලාබරයි