හම්මෝ..ඇඬෙනවා මෙන්න..ජනපති ලොක්කන් ඉස්සරහ අද සිංහයෙක් වගේ ඇඬෙන්නම කියයි | anura kumara news

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 392

  • @nandaudawaththa8248
    @nandaudawaththa8248 วันที่ผ่านมา +116

    සහතික ඇත්ත .ඔබට තෙරුවන් සරනයි !

  • @SilaAmarasilpage
    @SilaAmarasilpage วันที่ผ่านมา +173

    ඇත්තටම ජනාධිපති තුමනි සහතික ඇත්ත අද මනුෂ්‍ය සමාජයේ මුදල්වලට ගිජු වෙලා මනුස්ස කම වැඩිහිටි අයට සැලකීම ලමයි නොමගටයෑම සමාජ ව්‍යාසනයක් බවට පත් වෙලා දහම් පාසල් අනිවාර්ය කල යුතුය ඔබ තුමා ට රට ජනතාව දරුවන් සුමගට ගැනීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @susanthasuzy4473
    @susanthasuzy4473 วันที่ผ่านมา +127

    ශක්තිය ධෛර්යය ලැබේවා ඉදිරි වැඩ කරගෙන යන්න....❤❤❤🙏🙏🙏

  • @prabathgunatilaka1795
    @prabathgunatilaka1795 วันที่ผ่านมา +148

    🇱🇰♥️ රටට ආදරය කිරිමට පක්ෂය අමතක කරමු. ශ්‍රිලංකිකයෙක්වෙමු ❤

  • @kanthikanthi358
    @kanthikanthi358 วันที่ผ่านมา +89

    දීර්ඝායු ලැබේවා .!

  • @thilakarathnasili
    @thilakarathnasili วันที่ผ่านมา +98

    මනුස්සකම සෙනෙහස ආදරය කරුණාව පිරි. ඹබවැනි නායකයෙක් අපට වාසනාව න් මේ රට ගොඩනගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙව් පිහිට ඹබතුමාට ලැබේ වා

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf วันที่ผ่านมา +50

    ඔබතුමා ගේ කතාව සියයට දෙසියක් ඇත්ත.අද බැලු බැලු හැමතැනම ආත්මාර්ථකාමී යි.තෙරැවන් සරණයි ඔබතුමා ට

  • @KumariySandiya
    @KumariySandiya วันที่ผ่านมา +75

    අනිවාර්යයෙන්ම ❤❤❤❤

  • @sunithnishshanka7049
    @sunithnishshanka7049 วันที่ผ่านมา +88

    හරිම සතුටුයි ! ජනාධිපති සහොදරයා මේ සියල්ලම දැනසිටීම.

  • @PadmaniGamlath-wr5hm
    @PadmaniGamlath-wr5hm วันที่ผ่านมา +43

    කවුරු මොනවා කීවත් ඔබ තුමා මේ ලංකාදීප ය සුරපුරයක් කරන බව මට විශ්වාස යක් තියෙනවා බුදු ම්සරණයි ඔබ තුමා ට

    • @chandramalkanthi8226
      @chandramalkanthi8226 วันที่ผ่านมา +5

      Matath e wiswaasaya thiyenawa. Theruwan saranai.

    • @airanganijayalath1799
      @airanganijayalath1799 วันที่ผ่านมา

      Matat viswasai metumata sahaya denna ohuwa dirimat karanna mama italia

  • @KarunaKularatne
    @KarunaKularatne วันที่ผ่านมา +50

    ඉතා වටිනා දේශනයක් ජනපතිතුමාට🎉🎉🎉🎉🎉

  • @padminipieris
    @padminipieris วันที่ผ่านมา +35

    අනෙ පින්වන්ත අපෙ ඡනපතිතුමනි ..ඔබ පතන ලොව මාද සිතමින් ඉන්නෙ කවදා මෙ මිනිසුනි තේරැමි ගනීද කියලා.. සතුටින් එකතුවි පාරවල් සුද්ද කරමු .. පටන් ගන්න... කන්ඩායමක් පත් කරන්න කුනු දාන උන් අල්ලන්න. දඩ ගහන්න .. පඩිදෙන්න වැඩකරන අයට .. හොදට ආධායමක් ගන්න පුලුවනි ඔබට තෙරැවන් සරනයි🎉🎉🎉🎉🎉❤❤❤❤ .

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 วันที่ผ่านมา +32

    මාර කතාවක් අප්පා.....ඇසිය යුතුයි සැවොම ...

  • @suramyalanka3893
    @suramyalanka3893 วันที่ผ่านมา +28

    ඔබ තූමා වැනි එඩිතර බුද්ධිමත් නායකයෙක් අපට ලැබිම ගැන හරිම සතුටුයි ජනාධිපති තූමනි අපෙ රටෙ හිටපූ අනිත් නායකයොත් ඔබ තූමා වාගෙ කෙනෙක් උනානම් අද අපෙ රට කොයිතරම් සූන්දර රටක් වෙන්න තිබූනද ස්තූතියි වෙවා ජනාධිපති තූමනි ඔබ තූමා අපට අගනා වස්තුවකි ❤❤❤❤❤❤❤❤ ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා ❤❤❤❤❤❤

  • @TitusPhilips-z4b
    @TitusPhilips-z4b วันที่ผ่านมา +7

    ඔබතුමාගේ මගපෙන්වීම ඉතා අනර්ඝයි. අද මුලු ලංකාවම මුදල් මත පමණක් ජීවත්වෙන සමාජයකට තල්ලුවෙන්න ප්‍රධාන හේතුව ඒක පුද්ගල ආදායමේ තියන අසමාන තත්වයයි. කම්කරුවන්ට ගෙවන පඩියයි, ඉන්ජිනේරුවෙකුට ගෙවන පඩියයි අහසයි පොලවයි වගේ. මේක දිව්නු රටවල්වල හරිම වෙනස්. ඒකයි මිනිස්සු කොරියාව ,ජපානය, යුරෝපය වැනි රටවල්වලට යන්නේ මුදල් හම්බ කරන්න. ලංකාවේ කම්කරු නීති හදල තියෙන්නේ රැකි රක්ෂා ප්‍රශ්ණය විසඳන්න මිසක් හොද සමාජයක් ගොඩනගන්න නෙවෙයි. ඊලඟට රජයේ ආයතනවල ඉන්න සේවකයෝ ගණන. වැඩි හරියක් දේශපාලන පත්වීම්. පඩිය වැඩිකරන්න විදියක් නෑ ඊට සරිලන ආදායමක් රජයේ ආයතනවල හොයන්න හැකියාවක් නෑ. ඒ තරමට අල්ලස්,දූෂණ, වංචාවෙන් පිරිලා. ලොක්කෝ ටික හැමතැනම මුදල් ගසාකනවා පොඩිමිනියගෙන්. ඉතින් මිනිස්සු වැඩක් කරගන්න පගාවක් දෙන්නම ඕන. ජනාධිපතිතුමනි මුලින්ම වහාම සතොස වැඩි දිව්නු කරල ජනතාවට සහන මිලට අත්‍යවශ්‍ය භාන්ඩ බෙදන්න කටයුතු කරන්න. නැත්තම් ජනතාව ලගදීම පාරට බහිනවා රජයට විරුද්ධව. ස්තුතියි. අපි ඔබට ගොඩක් ගරුකරනවා.

  • @krishannew3360
    @krishannew3360 วันที่ผ่านมา +29

    ජනපති තුමනි ඔබ තුමා කල කතාව අසා සියලුදෙනාමටම නුවණැස පහල වේවා.

  • @psanjeewanisamaraweera389
    @psanjeewanisamaraweera389 วันที่ผ่านมา +22

    අපේ දරුවන්ගේ අනාගතය ඔබතුමන්ලාගෙ අතේ ජනපති ඇතුලු හැමෝටම අනාගතය සුබවාදීව ජයගෙන ඉදිරියට යන්න ශක්තිය ලැබේවා !!!

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka วันที่ผ่านมา +32

    අනුර සහෝදරයා අපි ඔබව මෙතනට ගේන්න දරපු උත්සාහයට සතුටු වෙනවා ❤

  • @JulietPriya
    @JulietPriya วันที่ผ่านมา +15

    ඔබට දෙවියන්ගෙම පිහිටයි සහෝදරයා .

  • @karunawathirupasinghe8755
    @karunawathirupasinghe8755 วันที่ผ่านมา +67

    සහතික ඇත්ත. ආත්මාර්ථ කාමී මිනිස්සු පිරිලා.

    • @SenagamageSenagamage
      @SenagamageSenagamage วันที่ผ่านมา

      මේ කියන කතාව සියල්ලම සහතික ඇත්ත ජනාධිපතිතුමනි මුන් මේ රට විනාශම කල්ල තියෙන්නේ රටේ මිනිස්සුන් හදන්න ලේසි නෑ සේරටම කලින් මේසමාජ මාධ්‍යට විනයක් නැත්නමි වහාම ඒ චැනල් තහනමි කරන්න එක එකාට ඕන විදියට නටන්න ඉඩ දෙන්න එපා

  • @janakaahukorala6253
    @janakaahukorala6253 วันที่ผ่านมา +49

    සත්‍ය ඒ විදියටම පවසන එකම රාජ්‍ය නායකයා ,ශක්තිය ධෛයර්ය ඔබට නිරන්තරයෙන්ම ලැබේ‍වා මේ‍ සමාජ පරිවර්ථනය කිරීමට 🙏

  • @stanleyyapa9727
    @stanleyyapa9727 วันที่ผ่านมา +28

    Excellency Very good explain මාලිමාවට ජයවේවා

    • @ricvibesinc1
      @ricvibesinc1 วันที่ผ่านมา

      All abt the funny money kiyala full suddayak damma gobbayo... set eka

  • @lankapuraDharmalatha
    @lankapuraDharmalatha วันที่ผ่านมา +19

    ඔබතුමා සමාජය දැනුවත් කරමින් , කරන වැඩ පිළිවෙළ අනර්ඝයි, ❤

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v วันที่ผ่านมา +36

    ජනාධිපතිතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @Deepa-qv8zs
    @Deepa-qv8zs วันที่ผ่านมา +34

    අපේ ආදර ජනාධිපතිවරයා කියන මේ දේවල් සමහර මෝල්ලු අහන්නෙ නැති බව හොදටම පැහැදිලියි. ඔවුන්ට නම් හෙනහත ගහන්න ඕනමයි. අපි රට හදාගෙන ඉදිරියට යන්න හදනවා. සමහරු ඔවුන්ගෙ අදම ජරා අදහස් ක්‍රියාත්මක කරන්න හදනවා.

  • @UdiDol
    @UdiDol วันที่ผ่านมา +43

    ඇත්ත. සහතික ඇත්ත.
    1. අපි AL කරන කොටත්, Campus එකේදීත් එකට පාඩම් ක‍ලා.
    2. අපේ මිතුරන් එදත් හිටියා. අදත් ඉන්නවා.
    3. හැමෝම ගොඩ ගියේ එකට වැඩ කරලා.
    4. අද කෝ මේ දේවල්?
    5. 78 දී සියලු දේ වෙනස් වුණා.
    6. මේ ප්‍රවාහය නැවත්වීම ඉතා දුෂ්කරයි.
    7. මම මොරටුව ඕපන් කැන්ටිමට ගියාම දැක්කා, හැමෝම ලැප්ටොප් ඇරගෙන වැඩ. එදා තිබූ සිනා හඬ, කතා බහ, සුහදත්වය අද නැහැ.
    8. මුදල, මුදල, මුදල- මෙයයි මන්ත්‍රය.
    9. දැන්වත් සංවේදී වෙමු. සංවේදී පරපුරක් බිහි කරමු.
    10. අපි දෙසම බලා හැදෙමු, හදමු , හැදෙන්නට ඉඩ දෙමු.

    • @AsokaThennakoon-y6m
      @AsokaThennakoon-y6m วันที่ผ่านมา +1

      ගරු ජනාධිපති තුමනි ඔබතුමා ගෙ කථා ව ඉතා පැහැදිලි යි ඹබතුමා ගෙ දැනුම සහ චින්තනය ඉතා අගනේය

    • @udaperera9945
      @udaperera9945 วันที่ผ่านมา

      ආදරණීය මිනිසුනේ,මේ කතාවේ එක වචනයක් ඉවත දාන්න එපා. බුද්ධියට ඉඩ දෙන්න. දුරදර්ශි ව කටයුතු කරමු.❤❤❤❤❤

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej วันที่ผ่านมา +49

    අනුර ඔබට මේ ලංකා භූමිය අයිතියි 🇱🇰🎇🎆🎆👏👏🎆🇱🇰🎆👏👏🇱🇰🎇🎆🎆👏🧭🎆🎇🇱🇰

  • @deepadammika9446
    @deepadammika9446 วันที่ผ่านมา +27

    සහතික ඇත්ත කතාව ජනාධිපති සහෝදරයා 👍

  • @sarathkumara9955
    @sarathkumara9955 วันที่ผ่านมา +19

    සහතික ඇත්ත කතාව

  • @kanthikgsirimali1996
    @kanthikgsirimali1996 วันที่ผ่านมา +18

    අනිවාර්යයෙන් shathk aththa❤❤❤

  • @srilanka8562
    @srilanka8562 วันที่ผ่านมา +18

    Very true god bless sir ❤

  • @SujithKithsiri-bd8wy
    @SujithKithsiri-bd8wy วันที่ผ่านมา +19

    අපෙ පන්සලක හාමුදුරුවො වත් ඔය වගෙ බනක් කිඋවෙනැ බුදුසරණ යි

  • @shaniperera1877
    @shaniperera1877 วันที่ผ่านมา +37

    ❤❤❤❤ අනිවාර්යෙන් ජය වේවා මේ රට හදන්න ජනාධිපති තුමනි,,, මේ මිනිස්සුන් ගේ මොල හෝදන්න ඕන

  • @sudharmadisanayaka9169
    @sudharmadisanayaka9169 วันที่ผ่านมา +27

    හදන්න බැරිතරමට වැඩිහිටි පරම්පරාවම ආත්මාර්තකාමී පාසල් දරුවො නිවැරදි දිශාවට
    යොමුකරන්න වැඩිහිටියො ඉඩ දෙන්නෑ මේව කරන්න යන අය හතිවැටිලයි ඉන්නේ

  • @maryanfernando1768
    @maryanfernando1768 วันที่ผ่านมา +21

    අපේ ජනාධිපතිතුමා ආදරෙයි හැමදාමත්
    ❤🔥❤🔥❤🔥❤🔥❤

  • @j.m.pjayasinghe2477
    @j.m.pjayasinghe2477 วันที่ผ่านมา +25

    අනේ අපෙ දෙවියෝ මේ කරන කතා අහන්න තරම් අපි පින් කරලා තියෙනවා .මේ කරන සියලු කතා එක්කර පොතක් හදලා දෙනවානම් හරිම වටිනවා.අනාගත දරුවන්ට කියවන්න.

    • @suramyalanka3893
      @suramyalanka3893 วันที่ผ่านมา

      ඒක නම් සහතික ඇත්ත අහගෙන ඉන්න ආසයි

  • @hemanthaperera9855
    @hemanthaperera9855 วันที่ผ่านมา +21

    සහතික ඇත්ත . Namuth මිනිස් සර්පයා විසයි.

  • @marintirosha3343
    @marintirosha3343 วันที่ผ่านมา +18

    දරූවෝ ගැන කියන මේ සියල්ලම සත්‍යයි. ඔබ තුමාට දේවාශිර්වාදය පතනවා. 🙏🙏🙏🙏

  • @chamindawanninayaka5566
    @chamindawanninayaka5566 วันที่ผ่านมา +24

    අද ඇත්තේ ආත්මාර්ථකාමී කුහකත්වය පිරුනු සමාජයක්.

  • @Universe-gr1
    @Universe-gr1 วันที่ผ่านมา +54

    රටෙ නායකය මේව නිතර නිතර කියනවනම් බොහො මිනිසුන් හැදෙන්න පුලුවන්.මොනා කීවත් තමන්ගෙ නායකයෙක් කියන දෙයක් පොඩ්ඩක් හරි ඇහිල ඒ දේ කරන්න පොඩ්ඩක් හරි උත්සහ කරනව.මම කියන්නෙ සමහර බොහෝ දෙනා ❤.

  • @kanthikgsirimali1996
    @kanthikgsirimali1996 วันที่ผ่านมา +24

    තෙරුවන් සරණයි ජනාධිපති thumani❤❤❤

  • @SubashiniPiyadasa
    @SubashiniPiyadasa วันที่ผ่านมา +2

    ලස්සන කතාව .මිනිසුන්ට හැදෙන්න .දරුවන් මේ කතාව අහන්න වටිනවා .ඔබට දිර්ගායු වේවා ජනාධිපතිතුමනී

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 วันที่ผ่านมา +28

    ඔබතුමා ..සමිපුර්න ඇත්ත .කියන්නේ .මෙිරට..හදන්න ..ඔබට..පුළුවන් කතාකරන.කිසිම..දෙයක්..බොරු.නෙවෙයි..බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉සුබඅනාගතයක්

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 วันที่ผ่านมา +19

    ඉතාමත්ම වටිනා කතාව... මේවා අර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආනන්දා විද්‍යාලයයේ උගත් ලොක්කන් වන දේසපාලුවන් ට තේරෙන්නෑ... උන් ඉන්නේ විසාලා උස මන්දිරවල....

  • @rushikapeiris2415
    @rushikapeiris2415 วันที่ผ่านมา +51

    ඔබ තුමා කියන කතාව සම්පුර්ණ ඇත්තමයි ❤❤❤❤❤

  • @chandraleela8865
    @chandraleela8865 วันที่ผ่านมา +2

    ඇත්තටම අද වනවිට සමාජය තුළ හැමදේම පිරිහිලා ඔබගේ උත්සාහය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv วันที่ผ่านมา +1

    සම්පූර්ණ ඇත්ත අනුර සහොදරයා

  • @athulaperera6209
    @athulaperera6209 วันที่ผ่านมา +11

    Great speech by great president.

  • @pabampt22
    @pabampt22 วันที่ผ่านมา +35

    100% ඇත්ත.
    හැමොම ඇහන්නම ඕනි..

  • @R.J.S.Kanthi
    @R.J.S.Kanthi วันที่ผ่านมา +7

    ඇත්ත ජනාධිතුමනි, මේවා දෙමාපියන් දැනගත යුතුමයි. ඔබ තුමාට ශක්තිය වාසනාව ලැබේවා 🙏 මේවා ඉටු කරන්න

  • @latawickrama1232
    @latawickrama1232 วันที่ผ่านมา +22

    රටේ දරුවන්ගෙත් ජනතාවගෙත් අනාගතය ඔබයි ජනාධිපතිතුමනි❤❤❤ මාලිමාවට ජයවේවා 76 වසරක සාපය නිමාකල මැතිදුනි ජයවේවා ❤❤

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 วันที่ผ่านมา +17

    අනුර පුතේ මේ රට හදන්න බැහැ රටේ නිති කොටසකට පමණක් බලපාන්නේ සැමට එක නීතීයක් නීතිගත කරන්න එවිට රට හැදේවි අපිත් හැදේවි

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 วันที่ผ่านมา +11

    Apema adaranya janadipathi thumata’ theruwan saraninig jayawewaa 🙏❤️‍🩹🇱🇰

  • @samanthanilmini229
    @samanthanilmini229 วันที่ผ่านมา +4

    ජනපතිතුමනි,ඔබගේ දර්ශනය ඉතා විශිෂ්ටයි.මිනිසුන්ගේ චින්තනය වෙනස් කිරීමට ඔබට හැකියි.සත්‍ය බුදු දහම ගවේෂණය කරන්න.ඔබතුමාට මහා ශක්තියක් ලැබෙයි.

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb วันที่ผ่านมา +8

    බුදුසරණ යි.මගේ.රටේ.ජනතාවට.සෙතක්ම.වේවා.ඔබතුමාට.ස්තුතියි

  • @yasminmadana5209
    @yasminmadana5209 วันที่ผ่านมา +8

    ලංකාවෙ ජනාධිපති වරයෙකුගෙන් මෙවැනි කතාවක්කිසිදාඅහන්නටබලාපොරොත්තු නොවුනෙමු ඔබතුමාට ඉස්තුතියි❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 วันที่ผ่านมา +1

    ❤ ආදරෙයි මහත්තයෝ ❤ ආදරෙයි හොඳේ ❤

  • @irangiliyanage3167
    @irangiliyanage3167 วันที่ผ่านมา +11

    Theruwan saranai obata bosath janapathi thumani🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 วันที่ผ่านมา +8

    Aththa Kathawa❤❤❤❤❤❤❤❤❤

  • @chamanthakumara1404
    @chamanthakumara1404 วันที่ผ่านมา +11

    ❤❤❤ ආදරේයි ජනපතිතුමනි..

  • @padmasoysa4920
    @padmasoysa4920 วันที่ผ่านมา +15

    🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤ ජේසුපිහිටයි ජනාධිපතිතුමනි

  • @ramyafernando4742
    @ramyafernando4742 วันที่ผ่านมา +24

    අම්මෝ මරු අප්පා

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b วันที่ผ่านมา +3

    පාහර පාදඩ දූෂිත පාලකයින් වට්ටපු රට ගොඩගන්න ඔබතුමාට දිරිය ,ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි . මාතෘ භුමියට විජයවේවා .!

  • @Sriyani-i9w
    @Sriyani-i9w วันที่ผ่านมา +4

    ඔබ තුමා ගෙ කතාව හරියට හරි

  • @susanthasuzy4473
    @susanthasuzy4473 วันที่ผ่านมา +14

    ආදරෙයි ජනපති තුමනි ❤🎉

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q วันที่ผ่านมา +5

    සහතික ඇත්ත ඔබතුමා කියන්නේ ඔබතුමාට ඔබ පතන රට හැදීමට ශක්තිය වාසනාව ලැබේවා රටේ ජනතාව ඔබට සහයට ඉදිවී 🙏❤❤❤❤

  • @evaperera1087
    @evaperera1087 วันที่ผ่านมา +5

    ඔබ යටතේ පමනමයි ඒ වැලලී ගිය සාමුහික සහජීවනයෙන් යුත් සමාජය යලි ගොඩනැගිය හැක්කේ ...එයට උරදීම අපේ වගකීමයි,අපේ යුතුකමයි ❤️

  • @jeewaranasinghe6121
    @jeewaranasinghe6121 วันที่ผ่านมา +3

    ඔබ තරම් මේ සමාජය ගැන සියුම්ව විෂ්ලේශනාත්මකව දකින නායකයෙකුට හැර මේ රට හදන්න කෙනෙක් ඉපදිලා නෑ. ඔබ බල්ලො බිරුවට කලබල නොවී ආයෙ වට්ටන්න බැරි රටක් හෙමින් හදන්න. ඔබට ශක්තිය ලැබේවා!!

  • @ruvinawijekoon63
    @ruvinawijekoon63 วันที่ผ่านมา +5

    සහතික ඇත්ත කථාව බස් එකක යනකොට බලන්න ඕන ආත්මාර්ථකාමී කම, මිනිස්සු වෙනස් වෙන්න හිතෙන්නේවත් නැහැ රටේ නායකත්වයෙන් තමා ඒ වුණාට වෙනස බලාපොරොත්තු වෙන්නෙ

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 วันที่ผ่านมา +4

    අපේ සහෝදර ඡනපති තුමාගැන හරිම දුකක් දැනෙනව මේ රටට වෙන දේවල් බලපුවාම ඔබට යෝදබල යෝධ ශක්තිය ලැබේවා හැම දේටම එඩිතර මුහුන දෙනව තෙරැවන් සරනයි ඡනපති තුමනි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @d.shanthamendis7647
    @d.shanthamendis7647 วันที่ผ่านมา +8

    Very good speech

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w วันที่ผ่านมา +7

    Budusaranai jayawewa oba tumata ape janapate tumata jayan jayama wewa budusaranai jayawewa malemawata adarai hamadaama jayawewa

  • @spathirana1233
    @spathirana1233 วันที่ผ่านมา +4

    මේ මිනිසත් පුතු දැයට දායාදකල මාපිය ගුරුවරුන්ට නිවනින් නිවිමට පාරමි වේවා.!!! උතුම් මිනිසත් බවින් හෙබි හදවතක් ඇති සභෝදරයාට ලෝභ නැතිව ජන්දය දුන් දේශයේ පින්වතුනට සතුටින් සාමයෙන් ජිවත්වී සුගතියට යැමට මංපෙත් විවර වේවා.!!! දේශයේ පියාණෙනී හදවතේ රත්වෙමින් පව
    තින සිතුවිලි මල්පල ලබා ඔබගේ පාරමිතා සපුරා විවේක සුවයෙන් නිවෙන්න ලැබේවා.!!!!

  • @DeshanUdaya
    @DeshanUdaya วันที่ผ่านมา +22

    අනිවාර්යයෙන් sar❤❤❤

    • @user23piano70
      @user23piano70 วันที่ผ่านมา

      දූශිත නායකත්වය යටතේ උන් නොමග ගිය පාපිෂ්ඨ සමාජය
      ඔබ තුමා කොහොම හදන්නද...ඔබට දෙවියන් ගේ ඉනගත් ආශිර්වාදය

  • @anusharitigahapola2460
    @anusharitigahapola2460 วันที่ผ่านมา +3

    සහතික ඇත්ත කතාව. ඒත් හරිම දුකයි .අපේ රටේ ඉන්න සමහර අසුරයෝ ඔබ තුමා අපේ රට ගොඩගන්න හදන ඒවාට අකුල් හෙලනවා.ස්බාව ධර්මයේ ආශිර්වාදයෙන් මෙතුමාට අපේ රට මේ ආගාධයෙන් බේරගන්න හැකිවෙනවාමයි.අපේ දරුවන්ට නිදහසේ හුස්ම ගන්න පුළුවන් රටක් හදනවාමයි.බුදු සරණයි ජනාධිපති තුමනි.

  • @renukadamayanthi6500
    @renukadamayanthi6500 วันที่ผ่านมา +5

    ජනාධිපති කෙනෙකුට මෙවන් ධනාත්මක ආකල්ප තිබීමම රටෙහි ස්වභාග්‍යයට මහත් රුකුලකි.
    මගේ රටට දළදාහිමි සරනයි. 🙏❤️

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 วันที่ผ่านมา +3

    ගුනධර්ම ගැන කතාකරන ජන නායකයෙක් දැක්කමයි ! වරදින්න විදියක් නෑ ජනාධිපතිතුමණි ! රජතුමා දැහැමිවන තරමට රට වැසියෝද ධාර්මිකයෝ වීම අනිවාර්යයෙන්ම සිදුවේවි ! ජය වේවා ! ❤️❤️ "රාජා භවතු ධම්මිකෝ" 🙏

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej วันที่ผ่านมา +22

    අහපිය ව් ලංකාවේ බල්ලෝ මේන් ජනතිපති කියඳ කතාව අහපියව් 👏👏👏👏👏🧭🎆🧭🎆🎇🎆🎇👏🎆🧭🎇🎆👏🎆🎇🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SisilSandaruwan
    @SisilSandaruwan วันที่ผ่านมา +9

    supiri akd❤

  • @nalakanilantha8869
    @nalakanilantha8869 วันที่ผ่านมา +5

    රටට අවශ්‍යය නායකයෙක්

  • @Samantha-nq3tk
    @Samantha-nq3tk วันที่ผ่านมา +2

    ඔබ තුමා ට තෙරුවන් සරණයි .❤️❤️❤️❤️❤️❤️

  • @sunilrajapaksha234
    @sunilrajapaksha234 วันที่ผ่านมา +5

    ජනාධිපති සහෝදරයගේ කතාව හරි මම මගේ ලමයින්ට ඉගැන්නුවේ ඉතාමත්ම අමාරුවෙන් ඒත් අනික් ලමයටත් උදවු කලා

  • @lakmalpradeep7050
    @lakmalpradeep7050 วันที่ผ่านมา +2

    මම අහපු ලස්සන කතාවක්

  • @ranimadage7202
    @ranimadage7202 วันที่ผ่านมา +2

    ඔබ තුමා කියන කතා සහතික ඇත්ත... වැරදි හදන්න බලය දීලා තියෙන්නේ...පමා නොවී ක්‍රියාත්මක කරන්න 🙏

  • @WaJayarathna-hm4lg
    @WaJayarathna-hm4lg วันที่ผ่านมา +3

    නියම වදන් ටිකක්,රටට වාසනාවක්

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk วันที่ผ่านมา +2

    සහතික ඇත්ත .... පිස්සුවෙන් මුදල් පසු පස හඹා ගනවා .... සතුටක් නැති ... පිදුරු වීගිය ජීවිත .... සුන්දර කම නැති .. හෙම්බත් වූ ජීවිත ... අනාගත දරු පරපුර... විනාශයකට ඇදී යයි ..

  • @SwrnamaliKumari-ny9wj
    @SwrnamaliKumari-ny9wj วันที่ผ่านมา +8

    ඒ විතරක් නෙවෙයි ගෙදර දි හොරෙන් පාඩම් කරලා ඉස්කෝලෙ ඇවිත් අනික් ළම්යිට ඉගෙන්ගන්න දෙන්නෙත් නැහැ ඒ වගේ ආත්මාර්ථකාමී සමාජයක් තමයි ගොඩ නැගුණේ මෙය ගොඩ ගන්න ඕන ම සහයෝගය ක් දෙනවා

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 วันที่ผ่านมา +4

    ඔබතුමාට දුන් චන්දයට මට ඇත්තටම ආඩම්බරයි, ඇත්තටම ඇත්ත කතාව.

  • @samanthasubasinghe873
    @samanthasubasinghe873 วันที่ผ่านมา

    Patta atta. ❤❤❤❤❤❤ godak .

  • @shiranimngala6839
    @shiranimngala6839 วันที่ผ่านมา +4

    සහතික aththa ජනාදිපති තුමනි සාමුහික බව කොච්චර හොදද කවුරුත් එකා මෙන් ජීවත් විය යුතුය

  • @DRDMUSICSL
    @DRDMUSICSL 17 ชั่วโมงที่ผ่านมา

    Respect ❤

  • @paththinihewagenilanthi2918
    @paththinihewagenilanthi2918 วันที่ผ่านมา +3

    කව්රු කොහොම ඔබ තුමාට චෝදනා කරත් ඔබයි අපේ රටට ජීවය දෙන වර්තමාන එකම එක ජනාධිපති වන්නේ.....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 วันที่ผ่านมา +8

    මේවා අහනකොට ඇත්තටම දුකයි....ඒ මනුස්සයා දගලන්නේ මොනාහරි දෙයක් රටට ජනතාවටත් කරන්නයි...ඇත්තටම සහාගහනවා මෙහෙම බලු විදියට හැසිරෙන මිනිස්සුන්ට ....මේ ආණ්ඩුව විතරයි අපිට දෙයක් කරන්නේ...එන අනිත් ඔක්කොම හොරු බං හොරු ...හිතපියව් පොඩ්ඩක් ඔය මොලවල් වලින් සක්කිලි වෙන්න එපා....නියම සිංහලකම රැකගෙන ජීවත් වෙයව්....ඒ මිනිස්සු උපරිම උත්සහා කරන්නේ ජනතාවට දෙයක් කරන්න....හිතේ වේදනාවෙන් මේ ලියන්නෙ ....

    • @IroshaniKumari-yy1kx
      @IroshaniKumari-yy1kx วันที่ผ่านมา

      ඇත්ත සහෝදරයා මිනිස්සු හැමෝම ආත්මාර්ථය සදහාම පමණයි වැඩ කරන්නෙ ආණ්ඩුව ට ටික කාලයක් දෙන්න තරම්වත් ඉවසීමක් නෑ දැන් තැන් තැන්වල එක එක දේවල් දිනාගන්න අරගල කරනවා

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 วันที่ผ่านมา +5

    yes true message Mr president god bless you ❤🙏

  • @WasanthiKw
    @WasanthiKw วันที่ผ่านมา +3

    ❤❤Ammoo sahathika aththa❤❤

  • @KalumUdagedara
    @KalumUdagedara วันที่ผ่านมา +2

    Ala sir good ala neyamai thank

  • @a.p.spriya4865
    @a.p.spriya4865 16 ชั่วโมงที่ผ่านมา

    තෙරැවන් සරනයි අපේ රටට ඔබ ආශිර්වාදයක් වේවා 🙏❤👍💐

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 วันที่ผ่านมา +9

    Excellent
    May you success all challenges honourable president

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 วันที่ผ่านมา +11

    පැරදිච්ච එවුංගෙ වැඩ ඔය මිනිස්සු එවන්නේ....මිනිසුනේ....අපිත් චන්දෙ දුන්නා තමයි ....නමුත් තියෙන්න ඕනේ මනුස්සකම...ඉවසපල්ලකෝ අවුරුද්දක්වත්..ඒ මිනිස්සුන්ට නිදහසේ ඔලුව පාවිච්චි කරලා වැඩක් කරන්න....ජරාම සත්තු තමයි සිංහල මිනිස්සු ....දැන්වත් හැදියව්.....මුලු ලොවක් දකිනවා මුන්ගෙ වැඩ...හිනාවෙනවා ලෝකයක්ම....අපිනං දන්නවා ඔබතුමා රටට දෙයක් කරයි කියලා ...මොකද හොරා කන්නෙ නැති නිසා...

    • @PoddiwalaP.H
      @PoddiwalaP.H วันที่ผ่านมา

      මෙහෙම අවබෝධයකින් හොදමතක ශක්තියකින්
      යුතුව තම වැසියන් ඇමතීමට හැකියාවක් ඇති ජනනායකයා
      බඩට ටිකක් අඩුවුණත් කමක්
      නැහැ රට ගොඩගන්න
      හැකිනමි

  • @sujathagamage3981
    @sujathagamage3981 วันที่ผ่านมา +1

    රටට ආදරය ඔබතූමාට දිර්ඝ ආයු ලැබේවා❤🇱🇰🇱🇰🇱🇰🤲🙏