ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2022. 6.15 මේ දේවල් රාජපක්ෂලගෙ වැඩ බව දැන් රටම දන්නවා.
අම්මෝ රාජපක්ෂලාට ගොට්ට අල්ලන දොලවත්තයි පොලිස් ස්ථානාදිපතියෙක්.මුන් ඔක්කොම හොරැ.මිනිමරැවෝන්ට සුදු හුනු ගානවා හොඳට.
දැක්කද
තනුඩින් මැරැවා නොවෙද. අරක්කු බිපු පමනින් මැරේද? අරක්කු බෝතල් දෙකම බිවෙ තානුඩින්මද? තනියම🤔
කවුරැ මොනවා කිව්වවත් බුද්දිමත් මිනිස්සු දන්නවා මේක කරේ කවුද කියලා එච්චරයි
දොලවත්ත පව් ....රාජපක්ෂලා ට හුණු ගාන්න.දන්නෙම නෑ.
අනේ ඉතින් අපි දන්නවනේ ලංකාවේ පොලීසිය ගැන.
තොපිට රජපක්සලත් එක්කම හෙන ගහන දිනේ වැඩි ඈතක නැ
very true
ලංකාවෙ පොලීසිය පරික්සනයක් කරානම් හරියටම හරි😅?👍
අලුත්ම නාට්‍ය .....කපුටු කාක් කාක් කාක්
👍👍👍👍👍👍👍👍 උසාවි නියෝග හිස නැමිය යුතුයි කෝ ජන්දය උසාවි නියෝග, අවවාදයට වඩා ආදර්ශ්‍ය උතුම් බව මතක් කරලා දෙන්න කැමතියි
දොලවත්තගෙ කැරැට්ටුව අපි ඉතින් දන්නවනේ. ඇයි තමන්ගේ ලඟම යාලුවෙක් වුන තාජුඩීන්ගෙ මිණියවත් බලන්න නාමල් නොගියේ?
ඔක්තෝබර් කුමන්ත්‍රණ ආංඩුව ආපු ගමන් චණ්ඩියා වගේ නාමල් කොට කලිසමෙන් FCID එකට ගියේ ඔය දොළවත්තයා එක්ක තමයි. 😊
දොලවත්ත. නෙමෙයි මූ දොලපිදේනි වත්තත්.... ලැජ්ජා නැති හොරිකඩ කුක්කෙක්.
දොලවත්ත හොරා
මොකක්ද ඇත්ත කවුද බොරු කියන්නේ කියලා රටේ ජනතාම දන්නවා .වෙලා අවුරුදු ගනනාවකට පස්සේ අළුත් බ්‍යිලා කියන්න ගියාට ඕවාට,ඇහුම්කන් දෙන්න ජනතාව සූදානම් නොමැති බව දනිමු.කවදා හෝ සත්‍යය එලි බසනු ඇත .එතෙක් ඉවසීමෙන් බලා සිටිමු .
ගොන්ට අහන්න හොද කතා
යූන්පී එකේ එවුන්ට විරැද්ධව වහාම පරීක්ෂණ පවාත්වා අත්අඩංගුවට ගන්න කරැණා කරල
Kohe gannada maha eka rate janadi pathi api ekathu we jvp eka gemu aththa eliyata paniy ethako kawda waradi kawda hari kiya dana ganna puluwan wey 👍
ලග එනබව හැගෙනවා චන්ද
අනේ මිනිහෝ 🐂🐂🐂🐂🐂 අපි උඹලගේ කැරට්ටුව අපි දන්නවා
අපි 69 ලක්ශෙ කියල හිතුවද 😬
අයියෝ අපරාදේ මේක බලන්න යොදවපු කාලය. මම හිතුවේ ඇත්ත කියනවා ඇති කියලා.
කොහොම උනත් ඒක මිනීමැරුමක් බව බත් කන ඕනෙ එකෙක්ට තේරෙනවා. නීතියෙන් බේරුනත් කර්මයෙන් කෝ ගැලවිල්ලක්, දෙවියන්ගෙන් කෝ වහංවිල්ලක් ?
මාලිමාවට විතරයි මේක වෙනස් කරන්ඩ ඔනේ
රන්ජන් ගේ මියුසික් එක තාජුඩීන් තාජුඩීන් .අවුරුදු හතරාමාරම කලේ බයිලා කියපු එක.තාජුඩීන් ගොඩ ගන්නවා තාජුඩීන් වලදානවා.යහපාලනය 😆😆😆😆😆
MAYA AMA AGAM WALATA NEGAWAK
විත්රපටියේ අලුත් කොටසක ආරම්බය.චණ්දේ ලගයිනේ.
ශානි විජෙසේකරල යනු අවක සේවක යෙක් බව මුලුරටම දනියි
❤❤❤❤❤❤❤❤❤❤
ගෝඅංජා නිරුවත ගැන සදාචාරයක් නැති බව ලෝකෙම දන්නව ඇති
මොන දෙ කිවිවත් නිතිය න් බෙරුනත් කර්මයෙන් බෙරෙන්න් බා
ජයවේවා ප්‍ර.පො.ප තුමනි.ඉක්මනින් ඔබට රටට සේවය කිරීමට ලැබේවා..
අයියෝ දොලවත්ත ඔයාගෙ script එක full අවුල්, 2019 ඉදන් 2022 වෙනකන් ඔයාගෙඔය failed script එකේ ඉන්න ගෝඨානෙ ජනාධිපති. ඉතින් ඉක්මන් පරීක්ශනයක් කරලා ඇත්ත රටට එලිකරන්න තිබුනනෙ. Anyway nice try.
ඕහෝම ඉන්නකෝ කොහෝමද මැරුනේ කියලා අපි බලමු ආන්ඩුව පෙරලුනාට පසු
❤️1❤q👍qbhgfd❤@@ruwandesilva7643
යහපාලනේ ටොයීලටිඵක කාපීයවු පලදෙනව පාපකර්ම බරපතලයි
ජනාධිපතිතුමනි වහාම පරික්ෂණයක් අවශ්‍යයි මෙයට.
ඡන්දයක් කිට්ටු වෙනකොට තාජුඩීන්ඉස්සර ඇද්දෙ සූරිය කන්ද .........ඊටත් කලින් ඇද්දෙ ප්‍රේමවතී මනම්පේරි ........ඒගොල්ලන්ට සාධාරණයක් වෙයි ද ........දේශපාලුවෝ ගොඬ යයි ද .......?
සියලුම වංචා දූශන සම්බන්ධ විස්තර,කෝල් රෙකෝඩින් එලියට එන්නෙ චන්දයක් එනකොට විතරයි ඊට පස්සෙ කියපු උනුත් නෑ නඩුත් නෑ කරපු උනුත් නෑ🤣
මෙි කතාව දේශපාලකයන්ට මුටිටි අල්ලන පොලිස් නිලධාරීන්ට හොදම ආදර්ශයක්
P
මේ එලිබැසිම් වලින් ඡන්දයක් ආසන්න බව ජනතාවට වටහාගැනිමට බුද්ධිය ලැබේවා රටක නිතිය හරිහැටි ක්‍රියාත්මක වනවා නම් මේ නිලධාරින්ට මෙවැනි මාදෟ සාකච්ඡා පවත්වමින් මේ කරැනු ඉදිරිවත් කිරිමට අනවශ්‍ය බවයි මේ රටේ ජනතාව තේරැම්ගතයුතු කරැන මේ ප්‍රදාන පක්ෂ දෙක්ම නායකයන් මේ රට ලෝකයේ ඉතාම නින්දිත තත්වයකට පත්කරා කියන එක තමා අපට කියන්නට වෙන්නේ
අනේ දෙයියනෙ ඉලිවෙන ජාමෙට හොද හොද සෙල්ලං
පරස්පර විරෝධී කාරනා . එක එකා විවිධ දේවල් කරල ප්‍රශ්නය යට ගහන්න. දෙවියෝ බලාගන්න ඕන මෙම අවනඩුව.
Patta bro niyamai natya lassanai
මහ මොලකරුවො දෙන්නගෙ නම කිව්වට තෑන්ක්ස් ඕක කරපු පොලිස්කාරය අද වලපල්ලෙ කර්මය පඩිසන් දුන්නා ගෝඨාභයව ජනාධිපතිකමින් පන්නල දැම්ම 2022 වෙනකොට 😂
අව්රුදු 19 දී පොලිස් පරීක්ෂක උනේ කොහොමද කියන්න කෝ?
මිනීමරුවන්ට සහ උන්ට උදව් කරන එව්න්ට දිට්ට දම්ම කරුමය පල දෙනවාමයි,දැන් මේ විදියට අනුර සේනානයකගෙ කතාවත් දාන්න
අනුර සේනානායක දැන් මැරිල.
@@menwjayasekera Eyata vipaka dunna
පොලිසියේ උසස් නිලධාරීන් ඔහොම රස්තියාදු කරන පොලිසිය සාමාන්‍ය මිනිස්සු කොහොමට රස්තියාදු කරනවා ඇතිද.. 🙄🤔
සර් ජනතාව ඉන්නව ඵන්න ඔය සක්කීලීන්ට ජනතාවට කියල වදදෙන්නඕන
හිරු නම් මරු......
යූඑන්පීය කවද්ද රටට හොදක්කෙරුවෙ ඔය කාලකන්නි ටික තමයි 48 ඉදන් රට හදන්න නොදී රට විනාශ කෙරුවේ
Gota thama hodatama kare
බය වේලා 👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻😂😂😂😂😂😂😂😂😂😂😂
අපි ඔබේ චරිතය දන්නවා. ඔබ රාජපක්ෂලාගේ හොඳ ලෝලියෙක්
මුන් දැන් බය වේලා රාජපක්ෂලාව බේරන්න ගාහාන ගෙමක් ජතාව අයේනම් මුන්ට රැවටේන්න එපා කරුනාකරලා මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏
ඡන්දය කිට්ටු වෙනකොට ඕක කරේ අනුර කියලා කියන්නත් පුළුවන්
ඔයාලාට මතකද පහුගිය චන්දෙ කාලයේ රාජිතත් මිනිස්සු දෙන්නෙක් ගෙනත් 🐊 කතාවක් කිව්වා පස්සේ වුන් දෙන්නව අනිත් වුන් ගෙනල්ලා ඒ කතාව රාජිත කියන්න කිව්ව නිසා කියපු බොරුවක් කිව්වා ඒ වාගේම කතාවක් නෙවෙයිද මේ
A wage😂😂😂sure😂😂😂😂
අවුරුදු ගණන් ගිහින් ගොට්ටො දාල කතාව වෙනස් කරන්න හදනව වගේ පේන්නෙ. වහාම විමර්ශණයක් කල යුතුයි.
ඇයි මේ හදිසියේ.........
අනේ උඹලා දැන් රගපාන්නේ ඔච්චර අමාරු නම් ඇයි උඹලා රනිලා පත් කරේ
දැන් කීයක් ගෙවනවද ඔබතුමාට මේ කරන ප්‍රකාශය සදහා
මේ සිද්ධියේ මහ මොලකරැැ ට ස්වභාවදර්මයෙන් දඩුවම් ලැබුනා. බයිල කාර කාලකන්නි න්ට මොකද වෙන්නෙ කියලා බලාගෙන ඉන්නේ . 😀😀😀😀
ගිරෙවෙක් කතා කරයි.😅😅😅. රජය වෙනස්වු දවසක බලමු වමාරන විදිය. මාලිමාවට ජයවේවා ❤❤❤
හොඳ.ට ස.ලකළා.තියෙන බව නම් පෙනී.යනවා.පුදුමයි...අනුර.සෙනානායක.ගැන.සදහන් නොකළ එක
පව අදාල අයටම පලදෙවි.
දෙයක් උනාම පරීක්ශන කරල හොයාගන්න පුලුවන්නෙ...තාමත් පරක්කු නැ ...මේ වගේ ගාතන කවුරුන් හෝ කල දේවල්..තරාතිරම නොබලා දඩුවම් කලයුතුයි.ඒකට නාමල්ද රන්ජන්ද..අනුරද..රනිල්ද අදාල නැ
😂😂😂😂😂😂😂මාධ්‍ය ඉදිරියේ මුන් ඔක්කොම සුද්දවන්තයින්
යුක්තිය ඉටුවිය යුතුයි, කෝ රටේ නීතිය
ඔබ නියම මහත්මයෙක් මෙි කාලකන්නි හැත්තට හෙන වදිනව
😂😂
හරිම සාදරනයි හිතාගන්නවත් බැ
බොරු කියන මෙම නැත්තටම හෙන,
සත්පුරුෂභාවය මුහුණින්ම පිළිබිඹුවෙනවා. 😂
පවි ඒ මනුස්සයා මේ කාලකන්නි අපේ චන්දේන් පාර්ලිමේන්තුවට ගිහින් එකරලා මුං පලි ගන්නවා එක අහිංසක මිනිස්සු බිල්ලට දිලා
රජපක්ස ලට මඩ ගහන්න බැ කටවත්
ලංකාවේ හැමෝටම ට්‍රැකී නෑ හැබැයි... ඕවා එලිවෙයි දවසක🖐
ෂානි දීපු ගේම බලන්න.බොරුනම් ඔප්පුකරපල්ලා.
රනිල්ගෙ ආණ්ඩුවෙ අය නේ එහෙම කලේ. ඉතින් උබලා දැන් ඔක්කොම එකයි නේ. මේවා මොකටද අපිට කියන්නේ. දොලවත්ත යි දෙරණයි රෙදි හොදනවා නේ . පව්.
අද ඔබලා මෙහෙම කියනවා තව කට්ටිය තවත් විදිහට කියනව ඔය කතා පැත්තකින් තියමු මෙ නඩු වට අදාළ නඩු භාන්ඩ වලට මොකද උනෙ ....? මමසුදත්
පොලිස්සිය පවතින රජයට කඩෙ යනවා ලාබ ප්‍රයොජන බලා ගෙන ආණ්ඩුව පෙරලුනාට පස්සෙ අරය මෙහෙම කියන්න කිවුව ඔයවගෙ බායිල තමයි ගහන්නෙ නිලඇදුම ඇදගෙන අවංකව ජොබ් එක කරන මිනිහා බය නැතිව එලෙ කතා කරනවා මම මෙහෙම කියන්නෙ අත්දැකීම් තියෙ න කෙනෙක් හැටියට
ගම්මන්පිල නාට්‍යයයේ කොටසක්.
ලමායි.............චන්දෙ ලඟායි..........
Respect sir ..
Maru ahinsakaya, talk show dunna
හූව අත්අඩංගුවට ගැනීම කල යුතුයි
මේවා දැන් කියන්න්කෝ😂
යහාපාලන ආණ්ඩුවක්..කියලා මේවුන් හදගේන රාජපක්ෂ පවුලේ න් පලිගත්ත ඵකමනේ කරලා තියෙන්නෙ නොදකින් කාලකන්නි
පව් නේද රාජපක්ෂලා🙂💔
😠💩💩💩💩💩💩
පස්සලාගෙන් කීයක් හම්බුනාද??අවු.ගානක් ගිහිල්ල දැන්ද ඇහැරුනේ??npp ආවම බලාගමු,මාලිමාවට ජයවේවා!!
ඔයාට හෙනට කල් ගිහින්කට ඇරෙන්න..............money speaksThis is a wonderful Confidence Trickster.
හිරෙන් නිදහස් උනේ මේ දැන් වගේ.
ශානී... ආර් යූ රෙඩී..😂🔫
2024.10.06 දැන් අපි දන්නවා රාජපක්ෂලා මෙකට සමිබන්දයි
As is it true ?
මාර වැඩේ , මෙයා කොහෙද මෙච්චර කල් හිටියේ ?????
අපරාධයක් වසන් කිරීමත් ඒකට අනුබල දීමක් හර්ධ සාක්කියට හංගන්න බෑ මහත්තයෝ..
කාරිගෙ.චැනල්.ඵක.බැඵවනමිඅපෙ.රටෙ.ඉතිහාසය.දැනගන්නපුඵවන්
අතීතයේ නාට්ටියක් වෙන්න බැරිද
Sathya kwada hoo Jayagannawa oba tumata sadaranaya etu wawa
එදා ඒ පරීක්ෂණයට ගිය සාජන් මහත්තයා කිව්ව නේද මේක මිනිමැරුමක් සර් කිව්වහම ඔයා කිව්වෙ නැද්ද කට පියාගෙන ඉන්න හිටපං උඹ කියලා
ශානි තාම මැරිල නෑ එතකොට අනුර සේනානායක?
ඒ කියන්නෙ රාජපක්සලා ඔිගොල්ල හරි හොද මිනිස්සු ඉදිරි ජන්දෙදි ඔයාලට ජන්දෙ දෙන්න කියලද?නැවත ජනතාව ගොනාට අන්දන්න ඔහේලට බැ. 69 ලක්ෂයක් ජන්දෙ දිපු ගෝතව එලෝල දාලත් ජනතාව ගැන පාඩම ඉගෙන ගත්තෙ නැත්නම් ඉදිරි ජන්දෙන් පස්සෙම තමයි හරියටම පාඩම ඉගෙන ගන්නෙ .
ඒ කියන්නේ ෂානි අබේසේකර මහත්තය තමයි ඒ වෙලාවෙ රටේ සේනාධිනායක ජනාධිපති නේ.මේ අයියා කවුද දන්නෑ oic කලේ.
Great sir..
u.n.p.බල්ලො ඔහොම තමා
එහෙම මැරුන කාජුදීන්ගෙ මිනියෙ කලවා ඇට දෙකට මොකද උනේ වාහනේ ගිනි ගන්න කොට තාජුදීන් ස්ටීරින් වීල්එක අල්ල ගෙනම හිටියෙ ඇයි මාරයි නේද ඔය වැල් බයිල එපා
කව්රු නැතත් සොබාදහම තොපිට දඬුවම් දෙනවා එතකල් බොරුකියකිය හැමනියල්ලා.😢
අනේ .මොනවා .කියනවා ද.දන්නැ .
Hari api piligathta dan ethi
ඇයි දැන් ඔව කියන්නේ...අම්මෝ ශානි අබේසේකරට තියන බය....
බං ඔලුව බිම තියාගෙන තප්පුලෑවත් මාලිමාවෙන් අපිදැන් වත් .රටයි දරුවෙයි බේරගන්න බලපං
ඔක කියලා ජනතාවගෙ අනුකම්පාව ලැබීලා චන්දෙ දෙයි කියලා හිතන්න ඇති.ගොන්නු දැන් නැහැ.
2022. 6.15 මේ දේවල් රාජපක්ෂලගෙ වැඩ බව දැන් රටම දන්නවා.
අම්මෝ රාජපක්ෂලාට ගොට්ට අල්ලන දොලවත්තයි පොලිස් ස්ථානාදිපතියෙක්.මුන් ඔක්කොම හොරැ.මිනිමරැවෝන්ට සුදු හුනු ගානවා හොඳට.
දැක්කද
තනුඩින් මැරැවා නොවෙද. අරක්කු බිපු පමනින් මැරේද? අරක්කු බෝතල් දෙකම බිවෙ තානුඩින්මද? තනියම🤔
කවුරැ මොනවා කිව්වවත් බුද්දිමත් මිනිස්සු දන්නවා මේක කරේ කවුද කියලා එච්චරයි
දොලවත්ත පව් ....රාජපක්ෂලා ට හුණු ගාන්න.දන්නෙම නෑ.
අනේ ඉතින් අපි දන්නවනේ ලංකාවේ පොලීසිය ගැන.
තොපිට රජපක්සලත් එක්කම හෙන ගහන දිනේ වැඩි ඈතක නැ
very true
ලංකාවෙ පොලීසිය පරික්සනයක් කරානම් හරියටම හරි😅?👍
අලුත්ම නාට්‍ය .....කපුටු කාක් කාක් කාක්
👍👍👍👍👍👍👍👍 උසාවි නියෝග හිස නැමිය යුතුයි කෝ ජන්දය උසාවි නියෝග, අවවාදයට වඩා ආදර්ශ්‍ය උතුම් බව මතක් කරලා දෙන්න කැමතියි
දොලවත්තගෙ කැරැට්ටුව අපි ඉතින් දන්නවනේ. ඇයි තමන්ගේ ලඟම යාලුවෙක් වුන තාජුඩීන්ගෙ මිණියවත් බලන්න නාමල් නොගියේ?
very true
ඔක්තෝබර් කුමන්ත්‍රණ ආංඩුව ආපු ගමන් චණ්ඩියා වගේ නාමල් කොට කලිසමෙන් FCID එකට ගියේ ඔය දොළවත්තයා එක්ක තමයි. 😊
දොලවත්ත. නෙමෙයි මූ දොලපිදේනි වත්තත්.... ලැජ්ජා නැති හොරිකඩ කුක්කෙක්.
දොලවත්ත හොරා
මොකක්ද ඇත්ත කවුද බොරු කියන්නේ කියලා රටේ ජනතාම දන්නවා .වෙලා අවුරුදු ගනනාවකට පස්සේ අළුත් බ්‍යිලා කියන්න ගියාට ඕවාට,ඇහුම්කන් දෙන්න ජනතාව සූදානම් නොමැති බව දනිමු.කවදා හෝ සත්‍යය එලි බසනු ඇත .එතෙක් ඉවසීමෙන් බලා සිටිමු .
ගොන්ට අහන්න හොද කතා
යූන්පී එකේ එවුන්ට විරැද්ධව වහාම පරීක්ෂණ පවාත්වා අත්අඩංගුවට ගන්න කරැණා කරල
Kohe gannada maha eka rate janadi pathi api ekathu we jvp eka gemu aththa eliyata paniy ethako kawda waradi kawda hari kiya dana ganna puluwan wey 👍
ලග එනබව හැගෙනවා චන්ද
අනේ මිනිහෝ 🐂🐂🐂🐂🐂 අපි උඹලගේ කැරට්ටුව අපි දන්නවා
අපි 69 ලක්ශෙ කියල හිතුවද 😬
අයියෝ අපරාදේ මේක බලන්න යොදවපු කාලය. මම හිතුවේ ඇත්ත කියනවා ඇති කියලා.
කොහොම උනත් ඒක මිනීමැරුමක් බව බත් කන ඕනෙ එකෙක්ට තේරෙනවා. නීතියෙන් බේරුනත් කර්මයෙන් කෝ ගැලවිල්ලක්, දෙවියන්ගෙන් කෝ වහංවිල්ලක් ?
මාලිමාවට විතරයි මේක වෙනස් කරන්ඩ ඔනේ
රන්ජන් ගේ මියුසික් එක තාජුඩීන් තාජුඩීන් .අවුරුදු හතරාමාරම කලේ බයිලා කියපු එක.තාජුඩීන් ගොඩ ගන්නවා තාජුඩීන් වලදානවා.යහපාලනය 😆😆😆😆😆
MAYA AMA AGAM WALATA NEGAWAK
විත්රපටියේ අලුත් කොටසක ආරම්බය.චණ්දේ ලගයිනේ.
ශානි විජෙසේකරල යනු අවක සේවක යෙක් බව මුලුරටම දනියි
❤❤❤❤❤❤❤❤❤❤
ගෝඅංජා නිරුවත ගැන සදාචාරයක් නැති බව ලෝකෙම දන්නව ඇති
මොන දෙ කිවිවත් නිතිය න් බෙරුනත් කර්මයෙන් බෙරෙන්න් බා
ජයවේවා ප්‍ර.පො.ප තුමනි.ඉක්මනින් ඔබට රටට සේවය කිරීමට ලැබේවා..
අයියෝ දොලවත්ත ඔයාගෙ script එක full අවුල්, 2019 ඉදන් 2022 වෙනකන් ඔයාගෙඔය failed script එකේ ඉන්න ගෝඨානෙ ජනාධිපති. ඉතින් ඉක්මන් පරීක්ශනයක් කරලා ඇත්ත රටට එලිකරන්න තිබුනනෙ. Anyway nice try.
very true
ඕහෝම ඉන්නකෝ කොහෝමද මැරුනේ කියලා අපි බලමු ආන්ඩුව පෙරලුනාට පසු
very true
❤️1❤q👍qbhgfd❤@@ruwandesilva7643
යහපාලනේ ටොයීලටිඵක කාපීයවු පලදෙනව පාපකර්ම බරපතලයි
ජනාධිපතිතුමනි වහාම පරික්ෂණයක් අවශ්‍යයි මෙයට.
ඡන්දයක් කිට්ටු වෙනකොට තාජුඩීන්
ඉස්සර ඇද්දෙ සූරිය කන්ද .........
ඊටත් කලින් ඇද්දෙ ප්‍රේමවතී මනම්පේරි ........
ඒගොල්ලන්ට සාධාරණයක් වෙයි ද ........
දේශපාලුවෝ ගොඬ යයි ද .......?
සියලුම වංචා දූශන සම්බන්ධ විස්තර,කෝල් රෙකෝඩින් එලියට එන්නෙ චන්දයක් එනකොට විතරයි ඊට පස්සෙ කියපු උනුත් නෑ නඩුත් නෑ කරපු උනුත් නෑ🤣
මෙි කතාව දේශපාලකයන්ට මුටිටි අල්ලන පොලිස් නිලධාරීන්ට හොදම ආදර්ශයක්
P
මේ එලිබැසිම් වලින් ඡන්දයක් ආසන්න බව ජනතාවට වටහාගැනිමට බුද්ධිය ලැබේවා රටක නිතිය හරිහැටි ක්‍රියාත්මක වනවා නම් මේ නිලධාරින්ට මෙවැනි මාදෟ සාකච්ඡා පවත්වමින් මේ කරැනු ඉදිරිවත් කිරිමට අනවශ්‍ය බවයි මේ රටේ ජනතාව තේරැම්ගතයුතු කරැන මේ ප්‍රදාන පක්ෂ දෙක්ම නායකයන් මේ රට ලෝකයේ ඉතාම නින්දිත තත්වයකට පත්කරා කියන එක තමා අපට කියන්නට වෙන්නේ
අනේ දෙයියනෙ ඉලිවෙන ජාමෙට හොද හොද සෙල්ලං
පරස්පර විරෝධී කාරනා . එක එකා විවිධ දේවල් කරල ප්‍රශ්නය යට ගහන්න. දෙවියෝ බලාගන්න ඕන මෙම අවනඩුව.
Patta bro niyamai natya lassanai
මහ මොලකරුවො දෙන්නගෙ නම කිව්වට තෑන්ක්ස් ඕක කරපු පොලිස්කාරය අද වලපල්ලෙ කර්මය පඩිසන් දුන්නා ගෝඨාභයව ජනාධිපතිකමින් පන්නල දැම්ම 2022 වෙනකොට 😂
අව්රුදු 19 දී පොලිස් පරීක්ෂක උනේ කොහොමද කියන්න කෝ?
මිනීමරුවන්ට සහ උන්ට උදව් කරන එව්න්ට දිට්ට දම්ම කරුමය පල දෙනවාමයි,දැන් මේ විදියට අනුර සේනානයකගෙ කතාවත් දාන්න
අනුර සේනානායක දැන් මැරිල.
@@menwjayasekera Eyata vipaka dunna
පොලිසියේ උසස් නිලධාරීන් ඔහොම රස්තියාදු කරන පොලිසිය සාමාන්‍ය මිනිස්සු කොහොමට රස්තියාදු කරනවා ඇතිද.. 🙄🤔
සර් ජනතාව ඉන්නව ඵන්න ඔය සක්කීලීන්ට ජනතාවට කියල වදදෙන්නඕන
හිරු නම් මරු......
යූඑන්පීය කවද්ද රටට හොදක්කෙරුවෙ ඔය කාලකන්නි ටික තමයි 48 ඉදන් රට හදන්න නොදී රට විනාශ කෙරුවේ
Gota thama hodatama kare
බය වේලා 👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻😂😂😂😂😂😂😂😂😂😂😂
අපි ඔබේ චරිතය දන්නවා. ඔබ රාජපක්ෂලාගේ හොඳ ලෝලියෙක්
මුන් දැන් බය වේලා රාජපක්ෂලාව බේරන්න ගාහාන ගෙමක් ජතාව අයේනම් මුන්ට රැවටේන්න එපා කරුනාකරලා මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏
ඡන්දය කිට්ටු වෙනකොට ඕක කරේ අනුර කියලා කියන්නත් පුළුවන්
ඔයාලාට මතකද පහුගිය චන්දෙ කාලයේ රාජිතත් මිනිස්සු දෙන්නෙක් ගෙනත් 🐊 කතාවක් කිව්වා පස්සේ වුන් දෙන්නව අනිත් වුන් ගෙනල්ලා ඒ කතාව රාජිත කියන්න කිව්ව නිසා කියපු බොරුවක් කිව්වා ඒ වාගේම කතාවක් නෙවෙයිද මේ
A wage😂😂😂sure😂😂😂😂
අවුරුදු ගණන් ගිහින් ගොට්ටො දාල කතාව වෙනස් කරන්න හදනව වගේ පේන්නෙ. වහාම විමර්ශණයක් කල යුතුයි.
ඇයි මේ හදිසියේ.........
අනේ උඹලා දැන් රගපාන්නේ ඔච්චර අමාරු නම් ඇයි උඹලා රනිලා පත් කරේ
දැන් කීයක් ගෙවනවද ඔබතුමාට මේ කරන ප්‍රකාශය සදහා
මේ සිද්ධියේ මහ මොලකරැැ ට ස්වභාවදර්මයෙන් දඩුවම් ලැබුනා. බයිල කාර කාලකන්නි න්ට මොකද වෙන්නෙ කියලා බලාගෙන ඉන්නේ . 😀😀😀😀
ගිරෙවෙක් කතා කරයි.😅😅😅. රජය වෙනස්වු දවසක බලමු වමාරන විදිය. මාලිමාවට ජයවේවා ❤❤❤
හොඳ.ට ස.ලකළා.තියෙන බව නම් පෙනී.යනවා.පුදුමයි...අනුර.සෙනානායක.ගැන.සදහන් නොකළ එක
පව අදාල අයටම පලදෙවි.
දෙයක් උනාම පරීක්ශන කරල හොයාගන්න පුලුවන්නෙ...තාමත් පරක්කු නැ ...මේ වගේ ගාතන කවුරුන් හෝ කල දේවල්..තරාතිරම නොබලා දඩුවම් කලයුතුයි.ඒකට නාමල්ද රන්ජන්ද..අනුරද..රනිල්ද අදාල නැ
😂😂😂😂😂😂😂
මාධ්‍ය ඉදිරියේ මුන් ඔක්කොම සුද්දවන්තයින්
යුක්තිය ඉටුවිය යුතුයි, කෝ රටේ නීතිය
ඔබ නියම මහත්මයෙක් මෙි කාලකන්නි හැත්තට හෙන වදිනව
😂😂
හරිම සාදරනයි හිතාගන්නවත් බැ
බොරු කියන මෙම නැත්තටම හෙන,
සත්පුරුෂභාවය මුහුණින්ම පිළිබිඹුවෙනවා. 😂
පවි ඒ මනුස්සයා මේ කාලකන්නි අපේ චන්දේන් පාර්ලිමේන්තුවට ගිහින් එකරලා මුං පලි ගන්නවා එක අහිංසක මිනිස්සු බිල්ලට දිලා
රජපක්ස ලට මඩ ගහන්න බැ කටවත්
ලංකාවේ හැමෝටම ට්‍රැකී නෑ හැබැයි... ඕවා එලිවෙයි දවසක🖐
ෂානි දීපු ගේම බලන්න.බොරුනම් ඔප්පුකරපල්ලා.
රනිල්ගෙ ආණ්ඩුවෙ අය නේ එහෙම කලේ. ඉතින් උබලා දැන් ඔක්කොම එකයි නේ. මේවා මොකටද අපිට කියන්නේ. දොලවත්ත යි දෙරණයි රෙදි හොදනවා නේ . පව්.
අද ඔබලා මෙහෙම කියනවා තව කට්ටිය තවත් විදිහට කියනව ඔය කතා පැත්තකින් තියමු මෙ නඩු වට අදාළ නඩු භාන්ඩ වලට මොකද උනෙ ....? මමසුදත්
පොලිස්සිය පවතින රජයට කඩෙ යනවා ලාබ ප්‍රයොජන බලා ගෙන ආණ්ඩුව පෙරලුනාට පස්සෙ අරය මෙහෙම කියන්න කිවුව ඔයවගෙ බායිල තමයි ගහන්නෙ නිලඇදුම ඇදගෙන අවංකව ජොබ් එක කරන මිනිහා බය නැතිව එලෙ කතා කරනවා මම මෙහෙම කියන්නෙ අත්දැකීම් තියෙ න කෙනෙක් හැටියට
ගම්මන්පිල නාට්‍යයයේ කොටසක්.
ලමායි.............
චන්දෙ ලඟායි..........
Respect sir ..
Maru ahinsakaya, talk show dunna
හූව අත්අඩංගුවට ගැනීම කල යුතුයි
මේවා දැන් කියන්න්කෝ😂
යහාපාලන ආණ්ඩුවක්..කියලා මේවුන් හදගේන රාජපක්ෂ පවුලේ න් පලිගත්ත ඵකමනේ කරලා තියෙන්නෙ නොදකින් කාලකන්නි
පව් නේද රාජපක්ෂලා🙂💔
😠💩💩💩💩💩💩
පස්සලාගෙන් කීයක් හම්බුනාද??අවු.ගානක් ගිහිල්ල දැන්ද ඇහැරුනේ??npp ආවම බලාගමු,මාලිමාවට ජයවේවා!!
ඔයාට හෙනට කල් ගිහින්
කට ඇරෙන්න..............
money speaks
This is a wonderful
Confidence Trickster.
හිරෙන් නිදහස් උනේ මේ දැන් වගේ.
ශානී... ආර් යූ රෙඩී..😂🔫
2024.10.06 දැන් අපි දන්නවා රාජපක්ෂලා මෙකට සමිබන්දයි
As is it true ?
මාර වැඩේ , මෙයා කොහෙද මෙච්චර කල් හිටියේ ?????
අපරාධයක් වසන් කිරීමත් ඒකට අනුබල දීමක් හර්ධ සාක්කියට හංගන්න බෑ මහත්තයෝ..
කාරිගෙ.චැනල්.ඵක.බැඵවනමි
අපෙ.රටෙ.ඉතිහාසය.දැනගන්න
පුඵවන්
අතීතයේ නාට්ටියක් වෙන්න බැරිද
Sathya kwada hoo Jayagannawa oba tumata sadaranaya etu wawa
එදා ඒ පරීක්ෂණයට ගිය සාජන් මහත්තයා කිව්ව නේද මේක මිනිමැරුමක් සර් කිව්වහම ඔයා කිව්වෙ නැද්ද කට පියාගෙන ඉන්න හිටපං උඹ කියලා
ශානි තාම මැරිල නෑ එතකොට අනුර සේනානායක?
ඒ කියන්නෙ රාජපක්සලා ඔිගොල්ල හරි හොද මිනිස්සු ඉදිරි ජන්දෙදි ඔයාලට ජන්දෙ දෙන්න කියලද?
නැවත ජනතාව ගොනාට අන්දන්න ඔහේලට බැ. 69 ලක්ෂයක් ජන්දෙ දිපු ගෝතව එලෝල දාලත් ජනතාව ගැන පාඩම ඉගෙන ගත්තෙ නැත්නම් ඉදිරි ජන්දෙන් පස්සෙම තමයි හරියටම පාඩම ඉගෙන ගන්නෙ .
ඒ කියන්නේ ෂානි අබේසේකර මහත්තය තමයි ඒ වෙලාවෙ රටේ සේනාධිනායක ජනාධිපති නේ.මේ අයියා කවුද දන්නෑ oic කලේ.
Great sir..
u.n.p.බල්ලො ඔහොම තමා
එහෙම මැරුන කාජුදීන්ගෙ මිනියෙ කලවා ඇට දෙකට මොකද උනේ වාහනේ ගිනි ගන්න කොට තාජුදීන් ස්ටීරින් වීල්එක අල්ල ගෙනම හිටියෙ ඇයි මාරයි නේද ඔය වැල් බයිල එපා
කව්රු නැතත් සොබාදහම තොපිට දඬුවම් දෙනවා එතකල් බොරුකියකිය හැමනියල්ලා.
😢
අනේ .මොනවා .කියනවා ද.දන්නැ .
Hari api piligathta dan ethi
ඇයි දැන් ඔව කියන්නේ...අම්මෝ ශානි අබේසේකරට තියන බය....
බං ඔලුව බිම තියාගෙන තප්පුලෑවත් මාලිමාවෙන් අපි
දැන් වත් .රටයි දරුවෙයි බේරගන්න බලපං