SF දඩෝරියාගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2023
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 350

  • @gayandisanayake7903
    @gayandisanayake7903 8 หลายเดือนก่อน +7

    සංජීව මේ සියලුම අත්දැකීම් එකතු කරලා පොතක් ලියන්න.... මම හිතනවා ඒ පොත අනාගතයේ වටිනාම පොතක් වෙයි...

  • @sarathkumara3131
    @sarathkumara3131 8 หลายเดือนก่อน +14

    මේ උතුම් රණවිරුවෝ තමයි අපේ උරුමය සියලුම රණවිරුවන්ට බුදු සරණයි🙏🙏මියගිය අපේ වීරෝදාර රණවිරුවන්ට අමා මහා නිවන් සුව ලැබේවා 🙏🙏තුවාල උන සියලුම රණවිරුවන්ට ඉක්මනින් සුව වේවා🙏🙏🙏 සංජීව අයියේ ඔයාගේ මේ උතුම් මෙහෙයට කැපකිරීමට ගොඩාක් පින්❤️🙏 ආදරෙයි වනැස❤️❤️❤️

  • @dulas4614
    @dulas4614 8 หลายเดือนก่อน +17

    මම නිතරම වනැසට එන විරුවන්ගෙ පසුබිම ගැන ලොකු අවධානයක් දෙනව.ඒ දුක් විඳපු විරුවො ලස්සන ගෙයක් දොරක් හදාගෙන ඉන්නවනම් මට හරි සතුටුයි.ඒත් බහුතරයක් යුද්ධය දිනවූවට ජීවිතය පරාදයි.මෙතුමත් බලලත් නිලධාරී උනත් ජීවිතේ ජයගෙන නෑ වගේ.මට ඒ ගැන ලොකු කණගාටුවක් දැනෙනව.මොකද ඒ තරම්ම මම ඔවුන්ට ආදරෙයි

    • @ROHANAROHANA-in1by
      @ROHANAROHANA-in1by 8 หลายเดือนก่อน

      හදලා දුන්නම නම් හරිනේ 😂😂

    • @dulas4614
      @dulas4614 8 หลายเดือนก่อน +2

      @@ROHANAROHANA-in1by ඔයා හිනා උනාට මට ගැටලුවක් නෑ.ඔව් මගෙ බලාපොරොත්තුවක් තියනව ටිකලෝට සහ තව සොල්දාදුවෙක් ඉන්නව නම මතක නෑ.එයාලගෙ ගෙවල් දෙක හදල දෙන බලාපොරොත්තුවෙන් ඉන්නෙ මම.එදාට ඔයාට කියන්නම්

    • @user-te5sh9mk1v
      @user-te5sh9mk1v 8 หลายเดือนก่อน +2

      Ado math balanawa bn eka.Eth a minissu karapu dewal walata godak ayata sadaranayak wela na

  • @sandaruwanbandara6691
    @sandaruwanbandara6691 8 หลายเดือนก่อน +28

    රටේ තරුණ පරපුර ලෙස රට වෙනුවෙන් ලේ ,දහඩිය ,ජීවිත කැපකළ රණ විරුවන්ට අප සදා ණය ගැතිය. 🙏❤
    සැඟවී යන අභීත රණවිරුවගේ වීරත්වය වෙනුවෙන් පෙනී සිටින WANESA TV වෙත අපගේ ප්‍රණාමය 💐❤

  • @manolivera4813
    @manolivera4813 8 หลายเดือนก่อน +15

    කතා කරනවා අහන් ඉන්න ආස හිතෙන SF සෙබළෙක්. විශේෂයෙන් SF වෙඩි බලය ගැන කියද්දී.... ❤. ජයවේවා වණැස 🤟🤟❤

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 8 หลายเดือนก่อน +11

    විරැවනි ඔබ කල මෙහය සදා අමරනියයි!
    වනස ස්තුති.

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 8 หลายเดือนก่อน +18

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 8 หลายเดือนก่อน +12

    හෙම්මාතගමට ආඩම්බරයක්..නගරගිරියට ආඩම්බරයක්..තෙරුවන් සරනයි අයියා.

  • @AU-wl6lh
    @AU-wl6lh 8 หลายเดือนก่อน +59

    0:56 දන්නවනෙ SF එකේ ආයේ ෆයර් එක
    1:29 විශේෂ බලකායේ බංඩාර හෙවත් SF දඩෝරියා
    2:16 විශේෂ බලකායේ සිටියදී ගත් පිංතූර
    4:06 දරුණු පුහුණුවකින් පසු මොරවැව ක්‍රියාන්විතය
    19:17 ඇම්බුශ් එක ගැහුවා
    20:19 මඩකලපුව ක්‍රියාන්විතය
    23:39 ඇස් දෙකටම දැකපු දේ
    24:08 බුදු ෆයර් එකක් දුන්නෙ අපි
    43:15 SF ලාරා (රවුම් තොප්පිය දාගෙන ප්‍රසිද්ද උන ෆොටෝ 1)
    45:54 කොමලමුනේ ක්‍රියාන්විත
    48:38 චන්ද්‍රසිරිට කොටි ගහපු හෙඩ්ශොට් එක
    49:15 MPMG මිරිකුවා තියලා ඉතිං මම ආයේ

    • @Zu_Muyun_Diary101
      @Zu_Muyun_Diary101 8 หลายเดือนก่อน

      Thank you ayye timrstamp dammata❤️

  • @janakapriyantha6713
    @janakapriyantha6713 8 หลายเดือนก่อน +7

    කිසිම දවසක අමතකවෙන්නේ නැති චරිත 💕💕බුදුසරණයි

  • @deshanjanith7176
    @deshanjanith7176 8 หลายเดือนก่อน +15

    ආදරෙයි වනැසට හා රණවිරුවන්ට

  • @madushalakshan9084
    @madushalakshan9084 8 หลายเดือนก่อน +15

    වනැස tv... ❤🙏 සංජීව අයියේ කොඩි සර්ගෙයි,හක්කා සර්ගෙයි,මීනූ සර්ගෙයි තව වැඩසටහන් ටිකක් දාන්නකෝ..ආදරනීය ඉල්ලීමක් 🌸🙏❤️.......

  • @chamarasuranga5212
    @chamarasuranga5212 8 หลายเดือนก่อน +7

    දවසක උතුරන්න හරියන්න ඕන සියලුම රනවිරුවන්ට.🙏🙏🙏

  • @SavetheHeroes
    @SavetheHeroes 8 หลายเดือนก่อน +17

    ❤ජාතියේ විරුවන්ට මාගෙ උත්තමාචාරය❤

    • @NLMovies.
      @NLMovies. 8 หลายเดือนก่อน +5

      Aniwaa. Let's Salute Them

    • @nlgsports
      @nlgsports 8 หลายเดือนก่อน +5

      ❤❤Brave soldiers

  • @sandun8441
    @sandun8441 8 หลายเดือนก่อน +13

    එඩිතර නිර්භය ☠️ යක්ක පුතුනි මාත්‍රෘ භුමියේ උස් නිදහස උදෙසා ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා ❤🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤❤ ස්තූතියි වනැස TVඔබ ඇතුළු කාර්ය මණ්ඩලයත් බෙහෙවින් ❤🙏❤️

  • @jayabimahardware4345
    @jayabimahardware4345 8 หลายเดือนก่อน +10

    රටවෙනුවෙන් තරුණ ජීවිතය කැපකල විරුවාට තමුන්ගේ ගෙදර කපරාරු කර තීන්ත ටිකක් ගාගැනීමට උදව්වක් කරමු

  • @kamal15578
    @kamal15578 8 หลายเดือนก่อน +98

    වැනැස tv නුතන සිංහල ඩිජිටල් වංශකාතවයි මේ ❤.අනාගතේ දවසක සිංහලේ මහා වංශකාතව වගේම මේ මෙහෙවරත් ඉතිහාසගත වෙයි.❤ මියගිය සියලුම රනවිරුන්ට අමාමහ නිවන් සුවයම අත්වේවා !!! යුද්දය වෙනුවෙන් තම දරුවන් දන් දුන්. සෑම පියවරුන්ටත් මව්වරුන්ටත් මේ වචන උපහාරයක්ම වේවා 🙏🙏🙏

    • @maheshikarathnayaka7473
      @maheshikarathnayaka7473 8 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂

    • @KKumara2
      @KKumara2 8 หลายเดือนก่อน

      ​@@maheshikarathnayaka7473මොකද හිනාවෙන්නේ 🙄

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. 8 หลายเดือนก่อน +1

      ​@@maheshikarathnayaka7473මොකෝ

    • @Jagas-Journey
      @Jagas-Journey 8 หลายเดือนก่อน

      @@maheshikarathnayaka7473 ඇයි බං මොකක් හරි අවුලක්ද

    • @user-zr6mk8jq8z
      @user-zr6mk8jq8z 8 หลายเดือนก่อน +5

      ඇයි හිනා වෙන්නෙ තාත්තා වැඩට ගිය වෙලාවෙ අම්ම ව බලන්ඩ ප්‍රබාකරන් ගෙවල් පැත්තෙවත් ආවද රෑ වෙලා

  • @user-tv3vy2ex3d
    @user-tv3vy2ex3d 8 หลายเดือนก่อน +7

    හැම සතියකම ඉවසිල්ලක් නැතිව බලන් ඉන්නේ අලුත් කතාවක් අහන්න.. 🥰

  • @sisirasaman7199
    @sisirasaman7199 8 หลายเดือนก่อน +7

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @theekshana4009
    @theekshana4009 8 หลายเดือนก่อน +13

    කදිරගේ දෙවනි කොටසක් ඕනේ..

  • @achinthawijesinghe2088
    @achinthawijesinghe2088 8 หลายเดือนก่อน +3

    වනැස Tv ජයවේවා සංජීව අයියෙ❤ sri lankan Best Program 💪♥️ රට බේරාගත් අපේ රණවිරු වීරයන්ට ජාති ජාතීත් අප සදා ණයගැතියි 🙏💐

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 8 หลายเดือนก่อน +21

    ❤❤❤❤ සිංහල සිංහයෝ යක්කු අපේ ආයුසත් අරන් ජිවත් වෙන්න ❤❤

    • @slguitarists3570
      @slguitarists3570 8 หลายเดือนก่อน

      යක්කු දැන් රනිල් රාජපක්ෂ ගෙ ආරක්ෂකයො වෙලා නෙ... ඒක හොරුන්ට චන්දෙ දුන්න අපේ අවුලක්ද එතකොට... මොහොතක් ඒ ගැනත් සිතන්න ඕනි නේද

  • @pp3504
    @pp3504 8 หลายเดือนก่อน +12

    සියලුම රණවිරුවන්ට සහ වණැස tv එකටත් ආදරෙයි හදවතේ අඩියෙන්ම ❤❤

  • @asankaasanka5157
    @asankaasanka5157 8 หลายเดือนก่อน +21

    පෙනුමට ගැලපෙන නම සමරනායක හෙවත් දඩෝරියා.💪💪💪👍👍👍💖💖💖💖💖💖💪💪💪

  • @user-li8cf9jw5j
    @user-li8cf9jw5j 8 หลายเดือนก่อน +3

    ආදරෙයි ඔයත් නිකම වැඩ්ඩක් තමයි සංජීව අයියා ❤....❤.... Respect, Big hat වනැසtv team 🙌🙏🙏..I wish your all the best & #වනැසTv everyday sucesusfull your every fucture plan and this best programs#වනැසtv👈🏻 in everydays🤝 of your team වනැසtv

    • @wanesatv
      @wanesatv  8 หลายเดือนก่อน

      ❤️🙏

  • @danuprasad6451
    @danuprasad6451 8 หลายเดือนก่อน +2

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 8 หลายเดือนก่อน +3

    Supiri porak..long banda,meenu, maj ginimalage supirima charitha...wanasa sanjeewa niyama madyawediyek.very decent and allows the flow...great❤

  • @thilanjayasiri5895
    @thilanjayasiri5895 8 หลายเดือนก่อน +13

    අයියා කනල් ලලිත් ජයසිංහ සර් ගැන පැහැදිලි විස්තරයක් ඇතුව කතාවක් කරන්න.. ගොඩක් කතා තියෙනවා එත් හරියට නෑ... සංජීව අයියා මේකනම් අනිවාරෙන් ඕනී... ❤️

    • @summapradeep3184
      @summapradeep3184 8 หลายเดือนก่อน

      පහුගිය වැඩසටහන් වල කතා කරල තියෙනව බලන්න

  • @ajithperera255
    @ajithperera255 3 หลายเดือนก่อน +1

    වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 8 หลายเดือนก่อน +4

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @Tharanga.w
    @Tharanga.w 8 หลายเดือนก่อน +33

    මේ ගොඩාක් රණවිරුවන් ගේ ගේවල් වත් හරියට හදන් නෑ එමිනිස්සු එවා නොහිත රටම ගැන හිතලා කටයුතු කල නිසා දැන් එක පරයෙක්ට මුල මතක නෑ මුන් දැන් අඩන්නේ පලස්තීනයේ යුද්දේ දැකලා.

    • @ashendilanga6676
      @ashendilanga6676 8 หลายเดือนก่อน +1

      යුද්දෙ ඉවර වුනේ 2009 . දැන් 2023 . අවුරුදු 14 ක්. ඒ වෙලාවෙත් ඉතින් වෙන ආදායම් මාර්ගයක් හොයාගෙන දියුණු වීගන්න බැරුව හැමදාම අපි රට වෙනුවෙන් ජීවිත කැපකළා කිය කිය ඉන්න එක පිළිගන්න බෑ

    • @manolivera4813
      @manolivera4813 8 หลายเดือนก่อน

      ​@@ashendilanga6676ඒ අවුරුදු 14 එතකොට ඩොලර් බිලියන ගාණක් හොරා කාපු උන්ට බැරි වුණාද බං ඒ කාලේ යුද්ධ කරපු ලක්ශයක් දෙකක් වගේ සෙබළුන්ට වත් වැඩක් කරලා දෙන්න බං....? 🥴🤧😂😂😂. මහින්දලා , රනිල්ලා, සිරිසේනලා අංක 16,17ක ඉලක්කම් එන විශාල සේසතක් හොරා කාලා තියෙන්නේ.... 🥴🤟. ඒවගෙන් හරියට රටට වැඩ කළා නම් රණවිරුවෝ විතරක් නෙවෙයි ගොඩ..., දැන් අපේ රටේ ඒක පුද්ගල ආදායමම රුපියල් 50000, 60000ක් විතර කරන්න පුළුවන්කම තිබුණා... 😂🥴🥴🥴🤟

    • @supunperera8203
      @supunperera8203 8 หลายเดือนก่อน

      ​@@ashendilanga6676oya yudda kale naha ne paaduve Inna aneee

  • @nalakapushpakumara9263
    @nalakapushpakumara9263 8 หลายเดือนก่อน +18

    රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා ❤❤

  • @PramodHansaka-pi2pc
    @PramodHansaka-pi2pc 8 หลายเดือนก่อน +14

    සුපිරිම චරිතයක් තමයි .😍පට්ටම හිත හොද..කොල්ලො වෙනුවෙන් එකෙන්ම ඉන්න හොද හදවතක්..කොල්ලො වෙනුවෙන් විතරක් නෙවෙ රට ජාතිය වෙනුවෙන් නොබියව මුහුන දුන් විරුවෙක්..❤️ 💪.ජයවේව.❤️❤️❤️

  • @kumarahtpp2353
    @kumarahtpp2353 8 หลายเดือนก่อน +12

    නිර්භීත රණවිරවෙක් (දඩෝරි) 😍😊 තෙරුවණ්සරණයි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලු රණවිරුවණ්ටත් 💖💐🇱🇰🙏

  • @dkdilipadkdilipa2206
    @dkdilipadkdilipa2206 8 หลายเดือนก่อน +6

    ආදරෙයි දඩොරිස් ❤❤❤❤

  • @mudiyanselage1065
    @mudiyanselage1065 8 หลายเดือนก่อน +14

    8 පාස් ආමී කාරයෝ කීයා මෝඩ මීනිස්සූ කීවට ආදරනිය❤ වීරෝධාර රනවිරුවනි ඔයාලා නෑනිනමී අද අපීට රටක් නෑ ඔබසැමට අපේ නමස් කාරය වේවා ❤ හැමදේනිටම සදා අපි නයගැනීයී සමිමා සමිබුදු සරනයි 🌹🙏🙏🙏❤️❤️❤️❤️

    • @piyantapiyanta5314
      @piyantapiyanta5314 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @weatherfirst8313
      @weatherfirst8313 6 หลายเดือนก่อน

      Ane bn oya kathwa kiyanna epa ubalane owa kiyawanne ubala api thamai minissu,nokiya kiyanawa wage bn ubala

    • @leelruwandissanayaka
      @leelruwandissanayaka หลายเดือนก่อน

  • @heshanjaye
    @heshanjaye 8 หลายเดือนก่อน +2

    හැමදාම වගේ අදත් පලවෙනිට බලපු කෙනා තාම බලනවා ❤️

  • @travel_with_nethu
    @travel_with_nethu 8 หลายเดือนก่อน +1

    මගේ ගමේ...මගේ පාසලේ...ආඩම්බරයි නුඹ ගැන...තෙරැවන් සරණයි නුඹට...සංජීව අයියේ ඔයාට තව තවත් ශක්තිය ලැබේවා...මේ වගේ අපේ රණවිරැවන් ගැන තවත් අනාවරනය කරන්නට.....❤❤🙏🙏❤❤

  • @shewonfdoz407
    @shewonfdoz407 8 หลายเดือนก่อน +2

    ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී ස්තූතී වෙනස Tv TH-cam නොදන්න ඉතිහාසයයී.සදා ණය ගැතී ඔබ තුමාට වීරයානනී ආදරෙයි හැමදාම උපන් රට රැක්කට ඔබ අපේ ස්තූතී

  • @getaya-nr9qi
    @getaya-nr9qi 8 หลายเดือนก่อน +4

    අදත් සුපිරියක් ❤❤❤❤ සංජීව ....

  • @nelumfernando8994
    @nelumfernando8994 8 หลายเดือนก่อน +2

    වාසනාවන්ත අනාගතයක් පතමි 💖💖💖💖💖

  • @L.G.dayansameera
    @L.G.dayansameera 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @TharinduChathuranga-sc8pl
    @TharinduChathuranga-sc8pl 8 หลายเดือนก่อน +2

    සියලු රනවිරුවන්ට බුදු සරණයි

  • @erangasumith416
    @erangasumith416 8 หลายเดือนก่อน +5

    සමරනායක අයියා අපේ ගමට අල්ලපු ගමේ දැකිම සටුටක්

  • @sampathkumara8343
    @sampathkumara8343 7 หลายเดือนก่อน +1

    රන්මලක් ලෙස දෙවුබබුන් දෝතින් පිදූ මේ පින්බිමේ❤❤❤
    පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිවුකොනේ❤❤🙏🙏🙏🙏🙏🙏

  • @menukathennakoon580
    @menukathennakoon580 8 หลายเดือนก่อน +7

    සන්ජීව මල්ලී ඔයා මේ කරන සත්කාරයට දෑත් එකතු කරලා වදිනවා.මොකද අපේ ජාතියට අමතක වෙච්ච දේ නැවත මතක් කර දීම ගැන.❤❤❤❤❤❤❤❤❤❤❤
    ඉල්ලීමක් විතරයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    වරදක් නම් සමාවෙන්න .
    යුද රහස් එලි නොකර ඉන්නවානම් හොදයි.මොකද අපිට අනතුරක් ඉදිරියේ නෑ කියන්න බෑ.
    ❤❤❤❤❤❤❤❤❤❤
    නැවත එවැනි දෙයක් නොවේවා .නමුත් මේ යන විදිහට හරිම අවිනිශ්චිතයි .

    • @udithhirantha322
      @udithhirantha322 8 หลายเดือนก่อน

      Okmama mtth hithuna hebi....😢

  • @palithneranjan18
    @palithneranjan18 8 หลายเดือนก่อน +1

    ❤❤ adarai wenasata❤❤sanjeewa oba thumatath..❤❤

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors 8 หลายเดือนก่อน +2

    අද පලවෙනි ❤ මගෙන් ජයවේවා❤

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 8 หลายเดือนก่อน +2

    🙏❤️🇱🇰 අද පරක්කු උනා ආදරෙයි...ජයවේවා 🌹

  • @rangithennakoon8735
    @rangithennakoon8735 8 หลายเดือนก่อน +2

    රට රකින අපේ විරුවෝ.ආදරෙයි හැමදාම❤.වැනැස tv නිසා තමා අපි මේ හැමදේම දැනගන්නේ.පිං සංජීව අයියේ ❤🙏

  • @chanaplace2891
    @chanaplace2891 8 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉

  • @palithneranjan18
    @palithneranjan18 8 หลายเดือนก่อน +1

    ❤❤❤dalada samidu pihitai..oba thuma athulu siyaluma viruwanta jatheyea pinata pahala unu dawewaru.api Ganna Usman podak ganee .obalata godak pin❤❤❤

  • @madawasamarasinghe3451
    @madawasamarasinghe3451 8 หลายเดือนก่อน +4

    ආදරෙයි වනැස ❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 8 หลายเดือนก่อน +1

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏

  • @msichannel1812
    @msichannel1812 8 หลายเดือนก่อน +2

    නියමයි බදුසරණයි❤❤❤

  • @shanakamaduranga8355
    @shanakamaduranga8355 8 หลายเดือนก่อน +3

    SF දඩෝරිස් ගැම්මක් ❤

  • @sampathpathakada6746
    @sampathpathakada6746 8 หลายเดือนก่อน +2

    ආදරණීය වීරයෙක් ...❤❤🖤🖤

  • @chandanakumara5698
    @chandanakumara5698 8 หลายเดือนก่อน +1

    නියම weddek .බොහොම pain කළ sewayata . බුදු සරණයි ඔයාට.

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 8 หลายเดือนก่อน +3

    ආසම කෙනෙක් 🙏❤️

  • @nandiya187b
    @nandiya187b 8 หลายเดือนก่อน +1

    Eka paratama videos naththe ai kiyla baluwa... meya programs set ekakma karala edit karana scene eke idala thiyenne.. dan meh dagena dagena yanne
    Adarei WANESA ❤❤❤

  • @buddhikaweerasinghaSL
    @buddhikaweerasinghaSL 8 หลายเดือนก่อน +2

    බුදු සරණයි විරුවාණනි ❤

  • @rimzerizana4362
    @rimzerizana4362 8 หลายเดือนก่อน +1

    ආදරෙයි අපේ රණව්රැවන්

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 8 หลายเดือนก่อน +1

    විශිෂ්ඨයෙක් ❤💐✨

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 8 หลายเดือนก่อน +1

    රියල් වැඩ්ඩො නමි ලංකාවෙ අපෙ රනවිරැවන් තමයි ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @niroshanliyanage3547
    @niroshanliyanage3547 8 หลายเดือนก่อน +1

    ගමේ කොල්ලා සුපිරි හිත හයිය එකා...

  • @nethraiduwaraiduwaranethra2745
    @nethraiduwaraiduwaranethra2745 8 หลายเดือนก่อน +1

    Sathyai. Me katha pela aniwaryenma " maha sinhalaye wansa kathawa" wevi. Abitha rana viruwani , obalata hada piri gawrawya ." wanasa" sanjewa soura obatada mage gawrawaya .tawa tawsth shkthiya💐💐💐💐

  • @lihanjayasinghe8456
    @lihanjayasinghe8456 8 หลายเดือนก่อน

    491 ලයික් එක මගෙන්👍👍👍

  • @nimeshchathuranga2726
    @nimeshchathuranga2726 6 หลายเดือนก่อน

    ඔබ තුමන්ලා තමයි මේ රටේ රජවෙන්න ඕනේ ❤❤❤

  • @kandeupul9414
    @kandeupul9414 8 หลายเดือนก่อน +2

    වවුනතිවි වෙල් යායේදි අපිට අැමිබුෂ් කරල ගැහුවා ටෙරා 1994 දි. මගේ බැජියෙක් නැතිවනා මෙන්ඩිස් කියලා.

  • @gihankavinda9672
    @gihankavinda9672 8 หลายเดือนก่อน +1

    ආයු රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏

  • @sampathamusick
    @sampathamusick 8 หลายเดือนก่อน

    සන්ජීව මල්ලී .....දඩොරියෝ.... ආයුශ බොහෝ . ...වේවා.......හදවතින්ම.. ..ආදරෙයි.

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 8 หลายเดือนก่อน +2

    බුදු සරණයි 🙏❤️

  • @malithsuravinda8381
    @malithsuravinda8381 8 หลายเดือนก่อน

    super sanjeewa. ohoma yan.

  • @chamaratharanga7627
    @chamaratharanga7627 8 หลายเดือนก่อน +3

    SF දඩෝරියා ❤❤❤

  • @nilankapradeep2012
    @nilankapradeep2012 2 หลายเดือนก่อน

    මම ඉස්සර වෙලාම හමුදාවට ගිහින් 2008 ජුනි මාසේ අන්තිම ගියේ 11 වන ගැමුණු හේවා බල ඇණියට..මම ගියේ ජනක පුර පන්සල් කන්දට.ඔය කියන පස් බැම්ම අහු උනාම අපිට විශේෂ පාබල කන්ඩ පාටමාලාව කියල වෙනම පුහුණුවක් දුන්න 4 වන විශේෂ බලකායෙන්..ඒ පටමාලාව පටන් ගන්න අපි පස්සට එනකොට නයාරු කලපුවට මිටර 100ක් වගේ තිබුනේ.මම වැටුනේ රෙකි කණ්ඩායමට.7 වන ගැමුණු එකට තමි ගියේ අපේ ටීම් එක.ඒ දවස් වල ඒ කෑම්ප් එකේ සීයෝ සර් මාරම චරිතයක්.ලයින් එකේ කොල්ලෙක් මැරුනොත් එදාට කදවුරේ කිසිම සද්දයක් ඇහෙන්න බැ.පොඩි වලස් පැටියෙක් ඉදියා සර් ලග.එක පාරක් මගේ පිටත් හිරුව අගට පැනලා.අපේ පුහුණුව ඉවර වෙලා දවස් 45න් පස්සේ යනකොට නයාරු කලපුව අල්ලලා හෙන ඕපන් ඒරියා එකක ඉදියේ.හතර වටෙන් මෝටර් වැටෙද්දී තමයි මස 6 පස්සේ නිවාඩු ගියේ.කොමාන මුලෙඉ,අලම්පිල්,මුල්ලෙයාවේලි,මුලතිව් අල්ලනකම් ඉදල තමයි 12 වන ගැමුණු හේවා බල ඇණියට ගියේ චලේ කලපුවට.2009 අප්‍රේල් 30 පාන්දර 3 තුවාල වෙනකම් ඉදලා අද වෙද්දී මේ වීඩියෝ බලන ගමන් ඒ දවස් වල අපි අත්විදපු දේවල් අපහු මතක් කරගන්නේ.
    දක්වපු වීර ක්‍රියා නිසා මට රණ ශුර පදක්කම,,දේශපුත්‍ර පදක්කම ලැබුණේ.ස්තුතියි ගැමුණු,,ස්තුතියි යුද්ද හමුදාවට...

  • @user-bt8nj9ve5n
    @user-bt8nj9ve5n 8 หลายเดือนก่อน

    Mihipita dewiyo ape ranawiruwo. Adarey hemadama, wanesata thanks ❤

  • @imeshlakshan7487
    @imeshlakshan7487 7 หลายเดือนก่อน

    සුපිරි චරිත ඉතිම් ❤😮

  • @nipundeeneth2345
    @nipundeeneth2345 8 หลายเดือนก่อน +1

    Bs siyalu rnawiruwnta ❤️🇱🇰🙏

  • @nalindasrimal9098
    @nalindasrimal9098 8 หลายเดือนก่อน +2

    දීර්ඝායුෂ

  • @user-gr3py4jb7m
    @user-gr3py4jb7m 8 หลายเดือนก่อน

    Niyamai , sanjeewa ayya,aye ekak ikmanatama denna

  • @chanakabandara2358
    @chanakabandara2358 8 หลายเดือนก่อน +2

    සැබෑ වීර කතා තමයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @akilamadhusanaka2757
    @akilamadhusanaka2757 8 หลายเดือนก่อน

    Aththamai aiye okkoma balala balanna ekak nathi nisa ekama depara baluwa mehema eka digata watenawanam niyamai🎉🎉🎉

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 8 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @nimeshnimesh7059
    @nimeshnimesh7059 8 หลายเดือนก่อน

    පලවෙනි කමෙිනටි ඒක මගෙන්

  • @akilamadhusanaka2757
    @akilamadhusanaka2757 8 หลายเดือนก่อน +1

    Adarei wanasa tv ❤❤❤❤

  • @WijerathneMathurata-ol6zm
    @WijerathneMathurata-ol6zm 8 หลายเดือนก่อน

    සුපිරි ♥️♥️♥️

  • @chamara_bandara9999
    @chamara_bandara9999 8 หลายเดือนก่อน +3

    දඩෝරියා❤

  • @user-wm4es8wl5z
    @user-wm4es8wl5z 8 หลายเดือนก่อน +1

    ආදරෙයි වැනස ❤❤❤

  • @jayratn2434
    @jayratn2434 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤Taruwan saranai

  • @NIMAZer2006
    @NIMAZer2006 8 หลายเดือนก่อน +2

    1st comment😊

  • @nilanthivimasha7403
    @nilanthivimasha7403 8 หลายเดือนก่อน +1

    නියම වැඩ්ඩෝ මේ කොල්ලො

  • @wajiragunasekara
    @wajiragunasekara 8 หลายเดือนก่อน +2

    ආදරෙයි ❤❤

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 3 หลายเดือนก่อน

    Budusaranai 🎉🎉🎉🎉🎉 math nagaragiriye usaspela kale

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 8 หลายเดือนก่อน

    Niyamama wadddek...duk widapu manusaayek...dirgayusha wewa

  • @IndikaSenanayake-qu7sy
    @IndikaSenanayake-qu7sy 8 หลายเดือนก่อน

    දඩෝරියාගේ තව ඒවා ඕනමයි

  • @danushkabandara9647
    @danushkabandara9647 8 หลายเดือนก่อน

    sanjeewa aiye adi aiyage wedasatahanak one aniwaremma

  • @SandeshSupunsara-qv1nz
    @SandeshSupunsara-qv1nz 8 หลายเดือนก่อน

    අපේ ඉස්කෝලෙට ගිහින් තියෙන්නෙ❤️

  • @ThilinaPethum-jq5ds
    @ThilinaPethum-jq5ds 8 หลายเดือนก่อน

    Super ,,👍

  • @aravindasampath6426
    @aravindasampath6426 8 หลายเดือนก่อน

    සුපිරි