Gayan Gunawardana රයිගම් Tele'es Nomination | Uddika Premarathne Dusheni Silva | Paara dige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.พ. 2023
  • #gayangunawardana
    #dusheni
    #performance
    #teledrama
    #uddikapremarathna
    #song
    #singing
    #actors

ความคิดเห็น • 204

  • @gayani5685
    @gayani5685 ปีที่แล้ว +23

    ගයාන් පුතේ පුතා හරිම සංවෙිදි දරැවෙක්...කටහඬ හරිම ලස්සන යි ...ආදරෙයි පුතා ට...තෙරැවන් සරණයි !!!!!

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +50

    තාත්තා නැති උනත් මතකය එ විදියමයි ලස්සන කටහඬ ගයන්ගේ යාලුවො තුන්දෙනා බලාගෙන ඉන්න ආදරණියකම♥♥👍

    • @ruwanpusfaumararuwan6563
      @ruwanpusfaumararuwan6563 ปีที่แล้ว

      වජටෙඩටටැියායටෙයන
      වවායයවෛටටවටපවපබටා⁣ොංංු්

  • @user-of7ce4pr4d
    @user-of7ce4pr4d ปีที่แล้ว +12

    අනේ💕 හරිම රසවත්......නොමියෙන නාමය නුවන් ගුනවර්දනයන්❤❤❤❤

  • @mayuripeiris2345
    @mayuripeiris2345 ปีที่แล้ว +59

    අම්මෝ ඇස්වහ වදින්න එපා හරිම ලස්සනයි.... සින්දුව... ❤️❤️❤️ තාත්තා පුතා දෙන්නම එක වගේ ලස්සනට සින්දු කියනවා.... තාත්තා... 🥺

  • @pasgodapasdoga
    @pasgodapasdoga ปีที่แล้ว +15

    දුෂේනිගේ ගැම්ම මෙකට 😘👍👍👍👍👍👍👍

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 ปีที่แล้ว +63

    නොමියෙන නුවන් ගෙ මතකය අලුත් වෙනවා ❤️❤️❤️

  • @kumarikumari4308
    @kumarikumari4308 ปีที่แล้ว +38

    ඇත්තටම බානුක පටිටම හොද නලුවෙක්

  • @dilkianusha3266
    @dilkianusha3266 ปีที่แล้ว +32

    තාත්තා වාගේම නිහතමානී දක්ෂයෙක් ගායනයට වාගේම රංගනයටත් ❤

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +24

    තාත්තට ආභරණයක් වුනා කොල්ලෝ,,,,තෙරුවන් සරණයි ,,!!!.

  • @vasandiuaq2085
    @vasandiuaq2085 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ඔයාට 🙏🙏තාත්තා 😢කොහේ හෝ සිට ඔබට හැමදාම ආසිර්වාද කරනවා සත්තකින්ම .දිගු ගමනක් යන්න සියලු දෙවි රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏❤️❤️💙💙💙❤️

  • @sonaliejayalath7925
    @sonaliejayalath7925 ปีที่แล้ว +37

    නුවන් ගේ මතක තව දුරටත් පුතාගේ හඩින් කාලාන්තරයක් තියෙයි.❤️❤️❤️❤️

  • @priyankaindu1190
    @priyankaindu1190 ปีที่แล้ว +23

    ඔයාගෙන් අපි නුවන් sir ව දකිනවා
    එයා නැති අඩුව ඔයා පුරෝනවා
    සතුටින් ඉන්න හැමදාම ❤️

  • @lakshmandissanayake5860
    @lakshmandissanayake5860 ปีที่แล้ว +8

    මගේත් ආසම සින්දුවක් ලස්සනයි ගායනාකරනවා සුබ පැතුම්

  • @chameladilu780
    @chameladilu780 ปีที่แล้ว +11

    ආදරෙයි පට්ටම විදියට ඔයාලට .

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +79

    දුශේනි සහ කුසල් ගයාන් සින්දුව කියද්දි බලන් ඉන්න විදිහ...❤️😊 ඒ මිත්‍රත්වය 👌

    • @user-cb7go5wy5s
      @user-cb7go5wy5s ปีที่แล้ว +4

      ඔව් මගේ ඇස් දෙක ගියෙත් එතනට.❤️

    • @lionkingteamswizjktsinkt
      @lionkingteamswizjktsinkt ปีที่แล้ว +1

      Superb. Best. Nice songs. Very good song. Superb sang always best truly only

    • @hotnewzz8442
      @hotnewzz8442 ปีที่แล้ว +4

      E 5 dena man mara lassanai balan inna. Thirayen obbata giyapu sahodarathwaya.

  • @kumarikumari4308
    @kumarikumari4308 ปีที่แล้ว +10

    ඇත්තම කිවුවෝත් බලන්න බලන්න ආසය් මම දෙවනි පාරටත් එකදිගටම බැලුවා තව බාරක් බලන්න හිතෙනවා අවංකවම ආසයි

  • @dilanianusha8627
    @dilanianusha8627 ปีที่แล้ว +19

    ආදරෙයි පාර දිගේ ඔයාලා හැමෝටම ❤️❤️❤️

  • @mercyperera9433
    @mercyperera9433 ปีที่แล้ว +10

    Uddika and up Disheni nice and Good acting.

  • @s.asavima7259
    @s.asavima7259 ปีที่แล้ว +7

    මේකට පාර දිගේ අනිත් ටිකත් අවනම් තවත් ලස්සනයි❤

  • @Chamindakumarasinha78
    @Chamindakumarasinha78 ปีที่แล้ว +2

    ගයාන් සොයුර ලස්සනයි❤️❤️ 👍👍ආදරෙයි හැමදාම

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 ปีที่แล้ว +2

    ලස්සනයි නිහතමානී kala කරුවෙක් ,😍😍

  • @kaveeshadewmini6365
    @kaveeshadewmini6365 ปีที่แล้ว +4

    Dusheni and uddika mechin cuple ❤️

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu8004 ปีที่แล้ว +3

    Uddika and Dusheni desrrved

  • @haseelakmali2022
    @haseelakmali2022 ปีที่แล้ว +12

    අනේ නංගී ඔයාට මම හරිම ආසයී..ආදරෙයි ඉදිරියට යන්න ශක්තිය ලැබේවා 😘😘😘

  • @shadhifernando1707
    @shadhifernando1707 ปีที่แล้ว +12

    ❤ නුවන් ගුණවර්ධන ❤

  • @yeswasa4646
    @yeswasa4646 ปีที่แล้ว +2

    දුසේනි දුව ඔයාට හොඳ අනාගතයක් තියෙනවා ඉදිරියට දළදා සමිඳු පිහිටයි

  • @AshenIshantha
    @AshenIshantha ปีที่แล้ว +7

    excellent performance bro. proud of you...

  • @dabey873
    @dabey873 ปีที่แล้ว +5

    When Gayan was singing the second song “” Kiri muhudu”” Dusheni was beaming with delight 💃💃 So was Uddika, I’m sure although I couldn’t see him in that particular clip. They were definitely remembering the MDs dinner party,when Gayan sang the song. Rehan and Sarani were proudly glancing at each other 🎉🎉🎉🎉 They were having “” love”” in their minds 🎉🎉🎉🎉

  • @malkanthiliyanage6625
    @malkanthiliyanage6625 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි .💕💕💕💕

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +3

    Harima lassanai ♥️♥️🌹♥️🌹🌹🌹🌹🌹🌹🌹 dusheni adarei ♥️🇦🇪🇱🇰♥️

  • @sayanadanston3315
    @sayanadanston3315 ปีที่แล้ว +3

    Proud to be a Sri Lankan. Congratulations 👏 love this drama and all characters ❤️

  • @lalitasewandi1203
    @lalitasewandi1203 ปีที่แล้ว +3

    තාත්තා වගේමයි. ඔබට ජපම වේවා. පුතා මුදු සරනයි හොඳින් යින්න

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 ปีที่แล้ว +7

    Very beautyfull nice voice remember father Nuwn Gunawardana al the best budusaranai

  • @dammikanilakanthi7635
    @dammikanilakanthi7635 ปีที่แล้ว +1

    ලස්සනයි තාත්තා වගේමයි බුදු සරණයි .❤️❤️

  • @Lifewith_DM_VEDIO
    @Lifewith_DM_VEDIO ปีที่แล้ว +1

    Harima lassanai gayan ayya sing karanawa.e wagema dusheni❤️uddika harima lassanai

  • @madujayawrdanamadu4509
    @madujayawrdanamadu4509 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි පුතේ. සයිප්‍රස් සිට

  • @mallikamalkanthi-vj3uv
    @mallikamalkanthi-vj3uv ปีที่แล้ว

    මේ සිංදුව හරිම මිහීරියී මට මගේ හීතට ගොඩාක් සනීපයි අහගෙන ඉන්න කොට කොහොමත් පරණ සිංදු ගොඩාක් මීහීරීයි

  • @harshibogahawatha7909
    @harshibogahawatha7909 ปีที่แล้ว +1

    Thatha harima adaren oya diha balagena athi mali wish you all the best ♥ 😄 👍 👌 😍

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 ปีที่แล้ว +5

    Dusheni you are so pretty
    Good luck to you

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe2639 8 หลายเดือนก่อน

    Lovely. I like you doo much putha. ❤❤❤❤❤

  • @chandrikaswarnalathachandr9008
    @chandrikaswarnalathachandr9008 ปีที่แล้ว +1

    Budusaranai.putha.lassanai🥰🥰♥️♥️❤❤💞💞❣👍

  • @nadeeherath5504
    @nadeeherath5504 ปีที่แล้ว +4

    ලස්සනයි ❤️

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว

    ලස්සන යි බුදු සරනයි පේසුපිහිටයි ❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว

    අනේ කොච්චර ලස්සන ද ඒ හඩ දිර්ඝ ආයුෂ ඔබට 🙏💕💕❤🇶🇦 කොච්චර හොඳද තාත්තා කොහේහරි😥 ඉදගෙන අහගන ඇති ඒ පින ඔබට නිවන් සුව නුවන් ගුණවර්ධන මහතාට 🙏😥🇶🇦

  • @ayomadias9665
    @ayomadias9665 ปีที่แล้ว +3

    Great voice

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +2

    ආදරෙයි සැමට පාරදිගේ ❤️❤️❤️❤️

  • @priyasahani9029
    @priyasahani9029 ปีที่แล้ว +2

    Nice song මල්ලි

  • @dahanaka7758
    @dahanaka7758 ปีที่แล้ว +7

    ලස්සනයි. බුදුසරණයි. පුතේ. ඔයාට ❤️

  • @pramudiparami6807
    @pramudiparami6807 7 หลายเดือนก่อน

    ලස්සනයි ආදරේ හිතෙන හඩක්

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි මල්ලී

  • @ranjaniwanniarachchi1944
    @ranjaniwanniarachchi1944 ปีที่แล้ว +3

    Dusheni ,kasal, uddika aadrarayen balaninna.

  • @krishanthifernando7474
    @krishanthifernando7474 ปีที่แล้ว

    Patta gayanaya..thatata adambara wanna puluwan putek hadawata thatthta godak pin..god bless you..

  • @nelkagamage5801
    @nelkagamage5801 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක් බුදුසරණයි පුතා, කුවේට් සිට

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 ปีที่แล้ว

    Harima lassanai malliyo thaththage sindu kiyanakota e..hadamai budusaranai adaraniyai hamadamath

  • @waya5533
    @waya5533 ปีที่แล้ว +9

    Superb 👌👌👌

  • @asankaasanka1145
    @asankaasanka1145 ปีที่แล้ว +1

    Very Beautifull👍👍

  • @sajiwanimalkanthi-oj4zt
    @sajiwanimalkanthi-oj4zt ปีที่แล้ว

    ලස්සනයි පුතේ තෙරුවන් සරණයි ❤️🌹

  • @nimalkasandamali6640
    @nimalkasandamali6640 ปีที่แล้ว +6

    Woooooow marama lassanai.......💞💞💞💞💞

  • @hasanyasandasi768
    @hasanyasandasi768 ปีที่แล้ว

    කදුලින්ම ගැයූ ගීතය රහටම කීවා❤

  • @swarnakirinde7894
    @swarnakirinde7894 ปีที่แล้ว

    Harima lassanai puthe theruwan saranai

  • @mercyperera9433
    @mercyperera9433 ปีที่แล้ว

    Gayan very beautiful woes.

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว

    Beautiful Gayan 🤩😍😘🥰

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu8004 ปีที่แล้ว +1

    Super performance as always.

  • @NishaNisha-dr7my
    @NishaNisha-dr7my ปีที่แล้ว +6

    අපේ අල ගෙඩිය.ආදරේයි ගොඩක්

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว +1

    ලස්සනයි .❤.හින්දි ගිත කියන්න පුතා .බුදු සරනයි .

  • @niranjala1692
    @niranjala1692 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි 👌👌🙏🙏👌👌👌👌👌🙏🙏❤️👌❤️👌👌

  • @deshaniagalawatta3378
    @deshaniagalawatta3378 ปีที่แล้ว +1

    Budu saranai hamotama

  • @malkanthikodagoda86
    @malkanthikodagoda86 ปีที่แล้ว +1

    Harima lassanai theruwan saranai nuwan guawardana kalakaruwaneni obata niwan suwa kandulak awa sindu tika aheddi

  • @devikapinto6254
    @devikapinto6254 ปีที่แล้ว +3

    Happy to see Gayan

  • @swetifernando1652
    @swetifernando1652 ปีที่แล้ว +6

    Amazing ❤️

  • @seyaniadnan6061
    @seyaniadnan6061 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +1

    ගයාන් 👍

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว

    Lassanayi appa 💐💐💐💐💐💐💐

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @oluacademy9339
    @oluacademy9339 ปีที่แล้ว +1

    Excellent

  • @kanchanadamayanthi2508
    @kanchanadamayanthi2508 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්

  • @inokaharshi9572
    @inokaharshi9572 ปีที่แล้ว +1

    Very nice 👍

  • @maalidhasanayag
    @maalidhasanayag ปีที่แล้ว

    👍❤️👍හරිම👍❤️👍ලස්සනයි👍❤️👍

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +1

    නුවන් ගුනවර්ධන මහත්මා නැවත සැරයක් අපඅතරේ ඉපදේවා නිවන් සුවලැබේවා.

  • @nipunnipun2734
    @nipunnipun2734 ปีที่แล้ว +1

    ❤️❤️😍😍💖💞🎤🎶🎵

  • @malagunasekara6532
    @malagunasekara6532 ปีที่แล้ว

    Very nice voice good luck

  • @chitranichitrani8854
    @chitranichitrani8854 ปีที่แล้ว

    ❤❤❤❤❤❤ wooooooooooow wooooooooooow wooooooooooow wooooooooooow wooooooooooow wooooooooooow wooooooooooow ❤❤❤❤❤❤❤wooooooooooow wooooooooooow wooooooooooow wooooooooooow ❤❤❤❤wooooooooooow

  • @shammimala6796
    @shammimala6796 ปีที่แล้ว +1

    Nuwan Gunawardanayan ohuge puthra rathnaya apita dayadayak kara weyekee geya a hada ❤❤❤

  • @lankapriyadarshani5004
    @lankapriyadarshani5004 ปีที่แล้ว +2

    Niyamai putha,, yanne piya giye parame,, waradinna putha 🌹🌹

  • @zareenadeane3238
    @zareenadeane3238 ปีที่แล้ว

    Nice singing Gayan

  • @lifemusic5
    @lifemusic5 ปีที่แล้ว +28

    නුවන් ගුනවර්ධන මහත්තයා හරිම වසනාවන්තයි

    • @mallikam9889
      @mallikam9889 ปีที่แล้ว +2

      පුතා ඔයා ලස්සනයි සියලුම දෙව් පිහිටයි බුදු සරණයි

  • @SL-771
    @SL-771 ปีที่แล้ว

    Gammak kollo 😊😊❤❤

  • @nishi6597
    @nishi6597 ปีที่แล้ว

    Theruwan.saranai.oyata

  • @malaniwaliwaththa9358
    @malaniwaliwaththa9358 ปีที่แล้ว +2

    බුදු saranai ඔයාට ❤️❤️❤️👍👍👍

  • @WasanthaRodrigo-rd8om
    @WasanthaRodrigo-rd8om ปีที่แล้ว

    💟💟💟💖 😘😘

  • @freecell9955
    @freecell9955 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @gswijerathna8075
    @gswijerathna8075 ปีที่แล้ว

    Budusaranai oyata

  • @chamikasandaruwan1076
    @chamikasandaruwan1076 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @piuminishadharikulathunga6149
    @piuminishadharikulathunga6149 ปีที่แล้ว +1

    Lassani ♥️♥️♥️

  • @mariechristabel782
    @mariechristabel782 ปีที่แล้ว

    ❤super

  • @wasanabandara5510
    @wasanabandara5510 ปีที่แล้ว

    ❤️💐👏

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 ปีที่แล้ว

    Pita Oyata Sarani. Rahanbanda. Paradigitragapana. Gayanakaranasamadanatam. Apizanhosakalatatanks

  • @voiceexpress6864
    @voiceexpress6864 ปีที่แล้ว

    ♥️♥️♥️♥️🎙️🎙️

  • @marlynselorio2096
    @marlynselorio2096 ปีที่แล้ว +1

    ගයාන් අයියා

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว

    💙💙💙💙💙🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏