Uddika Premarathne | Bimal Jayakody | Samanalee Fonseka | Mash up | Shangri La | 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2024
  • #uddikapremarathne #bimaljayakody #samanalee

ความคิดเห็น • 177

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +61

    මම ආසම නළුවෝ දෙන්නෙක් උද්ධික බිම්මල්. ❤

    • @manelweerasinghe1194
      @manelweerasinghe1194 ปีที่แล้ว +3

      බිමල්

    • @r.adikaram30
      @r.adikaram30 3 หลายเดือนก่อน +1

      මමත් දෙදෙනාගේම දක්ෂතාවයන්ට කැමතියි. ඒත් බිමල් ව මනුස්සයෙක් විදහට අගය කරනවා

  • @namaliekandegedara5211
    @namaliekandegedara5211 ปีที่แล้ว +16

    මගේ ආදරනිය නලුවො දෙනා බිමල් සහ උද්දික ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි !!!ජයෙන් ජය වේවා !!!❤️❤️❤️

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි ..බිමල් ,උද්දික ,සමනලී.. ගායනය .. රඟපෑම ..දෙකම සමව පිහිටලා තුන්දෙනාටම. හැමදාම කලාලෝකයේ රැඳෙන්න. සුබ පැතුම් තිදෙනාටම❤️❤️❤️

  • @maashisdiary6462
    @maashisdiary6462 ปีที่แล้ว +10

    ආදරනීයය කටහඬවල්.... බිමල් , උද්දික....😘😘

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz7261 ปีที่แล้ว +19

    සමනලී,බිමල් හා උද්දික හරිම ලස්සනට,
    ගායනා කලා.සුබ පැතුම් තිදෙනාට,ජේසු පිහිටයි!!!

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 ปีที่แล้ว +8

    මම ආසම තුන් දෙනෙක්. කියන්න වචන නැහැ. බිමල්, උද්දික, සමනලී.
    ❤❤❤

  • @sandhyacooray5936
    @sandhyacooray5936 ปีที่แล้ว +19

    සුපිරි එකතුවක්. දිගටම වඩින්න. ආදරනීය හඩ එකතුවක්. හඩ පරූශය ආකර්ෂණීය ‍යි. Need a concert.good luck.
    ගන්ගාවක් සේ ගලා බසින මියුරු හඩ.

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +4

    Woow ......මාර ලස්සනයි උද්දික .....💖💖 අනෙක් දෙපලත් හරිම ලස්සනට ගායනා කරා....💖💖🧡🧡

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +4

    නියමයි super 😍😍😍ජයවේවා සමනලී උද්දික, බිමල්, ලස්සනයි 🌹🌹🌹ජයවේවා

  • @rishmiadikari6672
    @rishmiadikari6672 ปีที่แล้ว +7

    තුන් දෙනාම හරිම ලස්සනයි

  • @awrasmanupriya4974
    @awrasmanupriya4974 ปีที่แล้ว +4

    ආසම නලුවා බිමල්❤️❤️❤️❤️❤️👍👍❤❤💕💕ජයකොඩි

  • @disnakanthi8140
    @disnakanthi8140 ปีที่แล้ว +2

    Shaaaaa Bimalge voice eka Hari lassanai ekathanakawath kisima anduwak na lassanatama kiwwa 3 n dena hondai

  • @anushasamanmali4175
    @anushasamanmali4175 ปีที่แล้ว +5

    ආසම නලුවො දෙන්න.හරිම ලස්සනයි.

  • @dilumamunugama4839
    @dilumamunugama4839 ปีที่แล้ว +7

    Beautiful singing Uddika Bimal and Samanalee ❤

  • @chandrikakumari6087
    @chandrikakumari6087 ปีที่แล้ว +2

    බිමල් අයියේ උද්දික අයියේ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +3

    ආදර නීය නළු දෙපලක් . ගායනයත් හරිම ලස්සනයි

  • @niroshapriyangani9455
    @niroshapriyangani9455 ปีที่แล้ว +3

    අාරාධනා Film එකේ කැමතිම සිංදුවක්. හරිම ලස්සනයි. ❤❤❤❤

  • @thilinishashikala9896
    @thilinishashikala9896 ปีที่แล้ว +2

    Samanalee akki & bimal aiya harima lassani..uddika aiya oyage voice maru

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 ปีที่แล้ว +5

    Very beautiful! Samanalee's charming smile is so cute

  • @dinushahettiarachchige6356
    @dinushahettiarachchige6356 ปีที่แล้ว +2

    නියමම තුන් දෙනෙක් තුන් දෙනාම දක්ශ තුන් දෙනෙක් මං තුන් දෙනාටම ආසයි ගොඩක්ම

  • @champika200
    @champika200 ปีที่แล้ว +4

    ඕන්න නලුවෝ. 💙💙💙💙💙

  • @sheelaalfred5267
    @sheelaalfred5267 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි උද්දික බිමල් සමනලී සුසන්යෝගය ජයවේවා

  • @madavi83disanayaka51
    @madavi83disanayaka51 10 หลายเดือนก่อน +1

    Man asama nalu nili ekathuwak.ඔබලාට දිර්ගායු වේවා ...

  • @sheyamendi5475
    @sheyamendi5475 ปีที่แล้ว +2

    තුන්දෙනාටම ගොඩක් කැමතියි ❤️❤️❤️🔥🔥🙏🙏

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. සුබ පැතුම් හැමෝටම

  • @dinethkasun3798
    @dinethkasun3798 8 หลายเดือนก่อน +1

    හදවතට දැනුන ගායනයන්❤️❤️

  • @sandhyacooray5936
    @sandhyacooray5936 ปีที่แล้ว +2

    What soothing voices. It’s a miracle. Marvelous.

  • @ashm7327
    @ashm7327 ปีที่แล้ว +1

    As a country people are lucky to have a multi talented people like this. Wow everyone’s singing here specially Uddika

  • @sanduniabeykoon8022
    @sanduniabeykoon8022 ปีที่แล้ว +2

    Harima ලස්සනයි ❤❤❤❤❤

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 ปีที่แล้ว +4

    Samanmalee superb voice. ..Stay blessed

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +2

    Very nice. Uddika. And. Bimal..aiya woooooooow ❤❤❤🙏🙏🙏🙏

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +2

    Bimal,samanali and Uddika Beatiful voices❤❤❤

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 ปีที่แล้ว +1

    හරිම අගෙයි,බිමල්,උද්දික
    ලස්සනයි 🌹🌹🌹

  • @manikmanik5927
    @manikmanik5927 ปีที่แล้ว +2

    ආදරෙයි බිමල්

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +2

    This dream of living and our future generations can only depend and have faith in these greatest artists only who are there to entertain us and who only can make peace in our souls 🥰😍🤩😘Love them all 💗💖💝❤

  • @krishanthahmd2586
    @krishanthahmd2586 ปีที่แล้ว +2

    මෙන්න වෙනස......මේ වනස්වීම් තමයි තාරුන්‍ය හැම තැනම හොයන්නේ. උඩ පනින නැටුම් දැන් ඇතිවෙලා. හිත නිවන දෑ අව්ශ්‍යයි ..අපේ හිත් මොකක්දෝවෙලා රටේ ප්‍රශ්න නිසා. බල තන්හා කාරයින්ට මේ කියන්නේ අපිට නිසන්සලේ ඉන්න දීපල්ලා.

  • @padmapadidilian4639
    @padmapadidilian4639 ปีที่แล้ว +5

    Very very nice..

  • @PRIYANI1000
    @PRIYANI1000 ปีที่แล้ว

    Superb .. මගේ නොවන මගේම ආදරයක් තිබුණා.. ආරාධනා 3 of fantastic ❤️

  • @adhii4606
    @adhii4606 ปีที่แล้ว +13

    Thank u so much for considering my request🙏🏻

    • @dinakeeth3792
      @dinakeeth3792 ปีที่แล้ว +1

      I too requested to upload this long time back. But was reluctant to upload 😂😂 anyways thank u @paaradige diaries ♥️

    • @adhii4606
      @adhii4606 ปีที่แล้ว +1

      @@dinakeeth3792 Even I said long time back and reminded again today😂

    • @vinu7469
      @vinu7469 ปีที่แล้ว +1

      Please upload the clear version of manaloli manamali in dubai which I sent u via instagram 🙏🏻🙏🏻🙏🏻

  • @djdjddhdhhd1291
    @djdjddhdhhd1291 หลายเดือนก่อน

    Supiri dakshayo ❤❤❤❤❤

  • @indikawijesinghe1632
    @indikawijesinghe1632 ปีที่แล้ว

    Niyamai,one more,,,,Budu saranai oyalata,,,👍💯🔥❤️🤜🤛🙏

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 ปีที่แล้ว +1

    Very talented artists. Can we have a concert with three of you. I am listening for the third time. Listening eyes closed can feel the expressions from their voices.. U do not need dancers.!!! Good selection.

  • @arunadayananda9306
    @arunadayananda9306 ปีที่แล้ว

    Three Super Cinestars in one performance.. Putting side any political differences and opinions..
    Bimal, Samanalee and Uddika! Stars of Dakala Purudu Kenek, Premaya Nam and Samanala Sandhwaniya respectively.. Three super Cinestars of the 2010s.. If Umali Thilakarathne joined this trio it would hv been fascinating.. Another Superstar of Nino Live..
    Love all 4 of u, Bimal, Samanalee, Uddika and Umali. Reminds of the good old times before Easter Attacks, COVID and Economic Regression..

  • @shamaleepathirana2059
    @shamaleepathirana2059 2 หลายเดือนก่อน

    Lassanai asama aya❤

  • @manikmanik5927
    @manikmanik5927 ปีที่แล้ว +2

    මම කැමති කෙනෙක් උද්දික ආදරෙයි සැමදා

  • @pramudiparami6807
    @pramudiparami6807 9 หลายเดือนก่อน +1

    Uddika Bimal my favourite s

  • @anudidinushanki8635
    @anudidinushanki8635 ปีที่แล้ว +1

    Ane deyneh uddika ge handsome 😍💔

  • @nalanisriyamalifernando6274
    @nalanisriyamalifernando6274 ปีที่แล้ว +2

    Samanalie❤❤❤👍🌷🌷

  • @punya5115
    @punya5115 ปีที่แล้ว +2

    Udddhika ❤❤❤❤❤❤❤ voice 👍👍👍👍👍👍👍👍👍👍💗

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว

    ගොඩක් ලස්සනය් මිහිරිය් බිමල් උද්දික මගේ ප්‍රියතම දෙන්නෙක් සමනලී ගායනා කලේ මම කැමති ගීයක් 👍

  • @Sn2008hewa
    @Sn2008hewa ปีที่แล้ว +1

    I know they are not perfect singers, But it's soothing to hear them singing. I wish they do more voice training and singing more. I want to hear more and more from them.❤❤❤

  • @chitradesilva9993
    @chitradesilva9993 ปีที่แล้ว

    beautiful combinations. waiting and love to see consent you guys

  • @shirleydezilva5223
    @shirleydezilva5223 ปีที่แล้ว

    Wow..wow..wow...
    Beautiful voices...
    Good combination...

  • @ksamarafernando8582
    @ksamarafernando8582 ปีที่แล้ว

    Woooow 😮❤❤❤❤thank you soo much

  • @SamithaSadamali
    @SamithaSadamali 8 หลายเดือนก่อน +1

    Lassanai uddika ayye

  • @thisarani8704
    @thisarani8704 ปีที่แล้ว +1

    Very beautiful.

  • @nisankaamunugama113
    @nisankaamunugama113 ปีที่แล้ว +3

    Beautiful singing with perfect combination ❤😘

  • @kumudinihettige2823
    @kumudinihettige2823 ปีที่แล้ว

    Wonderful combination , great

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว

    එකම වේදිකාවක දකින්න ආසම දෙන්නෙක් 😍❤️❤️

  • @drgamage4659
    @drgamage4659 ปีที่แล้ว

    Lovely mixing😍😍😍

  • @nishadithilakarathne8884
    @nishadithilakarathne8884 ปีที่แล้ว +3

    Beautifull voice🌹

  • @nilomiskin1050
    @nilomiskin1050 ปีที่แล้ว

    Wow. AWESOME 👌

  • @thilinishashikala9896
    @thilinishashikala9896 ปีที่แล้ว +1

    Superb...uddika ur the best...

  • @hemanthaliyanage2497
    @hemanthaliyanage2497 ปีที่แล้ว

    Both my favourites,and samanalee too

  • @manorigamage5096
    @manorigamage5096 ปีที่แล้ว

    Love it❤️

  • @rosy6476
    @rosy6476 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි
    තුන්දෙනාගෙම ගායනය

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 ปีที่แล้ว +1

    Facebook eke podi video clip ekak dakala awe. ❤❤ මේක මගේ පෞද්ගලික අදහස ගායකයෝ වේවා රගපාන අය වේවා දෙගොල්ලොටම තමන්ගේ ෆීල්ඩ් එක හොදයි දේශපාලනය කරනවට වාඩා

  • @ramanidemel1821
    @ramanidemel1821 ปีที่แล้ว

    Harima. Lassanai. Theruwansaranai 3 denatama 🙏

  • @Megasajiniism
    @Megasajiniism ปีที่แล้ว

    Superb actors n actress 🤩 they can sing too 👏

  • @raviravindra889
    @raviravindra889 ปีที่แล้ว

    Equally talented artists...nice combination

  • @shaloniweerarathne6255
    @shaloniweerarathne6255 ปีที่แล้ว

    Beautiful ❤️❤️❤️

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว

    Uddika බිමල් samanali kamathima තුන්දෙනා හරිම ලස්සනයි

  • @shanthiperera9504
    @shanthiperera9504 ปีที่แล้ว +1

    Excellent 👍

  • @charlainewilliams40
    @charlainewilliams40 11 หลายเดือนก่อน

    Great voice. God bless you

  • @buddhikaprabhath4694
    @buddhikaprabhath4694 ปีที่แล้ว

    Very nice. Multi talented personals

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 ปีที่แล้ว

    Wow ,🙋🏻Superb video see them Singing is Nice as Acting too!👍😘🙏❤️🤷🌹💃😘

  • @subhashinifernando2341
    @subhashinifernando2341 ปีที่แล้ว

    Best actor s Bimal and Uddika Congratulations well done 👏👏👏👍👍👍⭐️⭐️⭐️

  • @seminiiddamalgoda8037
    @seminiiddamalgoda8037 ปีที่แล้ว

    Beautiful

  • @nirmalagunawardena9203
    @nirmalagunawardena9203 ปีที่แล้ว

    Excellent performance 👏 👌

  • @SamanthikaSilva
    @SamanthikaSilva 9 หลายเดือนก่อน +1

    Uddika.💝💖💖💖💖💕💕💕💕

  • @cinnamonlake1412
    @cinnamonlake1412 ปีที่แล้ว +1

    Uddikd excellent.My favourite Good sole.

  • @manjaripeiris9908
    @manjaripeiris9908 ปีที่แล้ว

    Superb!

  • @kamani229
    @kamani229 ปีที่แล้ว

    Very nice👍❤️

  • @madusamaraweeramadu3358
    @madusamaraweeramadu3358 ปีที่แล้ว

    Uddika sir..lassani oyala💞💞💞💞💞💞

  • @nadeeekaharshani-yz1fw
    @nadeeekaharshani-yz1fw ปีที่แล้ว

    Maru🎉🎉🎉

  • @manelpathiranage1454
    @manelpathiranage1454 ปีที่แล้ว

    Omg Bimal oya da ,amazing

  • @airabulathshinhala865
    @airabulathshinhala865 ปีที่แล้ว

    Wooooo ❤❤❤❤❤

  • @chaminisadamali667
    @chaminisadamali667 ปีที่แล้ว

    Harima lassanai. Asama naluwo dennek. Suba patanawa tun denatama.

  • @dilrukshigamage2150
    @dilrukshigamage2150 9 หลายเดือนก่อน

    All three are very talent ❤❤❤

  • @charlainewilliams40
    @charlainewilliams40 11 หลายเดือนก่อน

    Nimal Jayakodi , you are my favourite actor. God bless you son.

  • @ajithksewwandi7554
    @ajithksewwandi7554 ปีที่แล้ว

    oyala thundenama godak dakshai laankiya kalaawata watinaa sampath 3k....

  • @dinushasamanmalee8531
    @dinushasamanmalee8531 ปีที่แล้ว

    Good job

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +1

    රංගනයේදී කැමතිම තුන් දෙනෙක්...නන්දා මාලනී මහත්මියගෙ හඩට සමානම හඩක් සමනලීට තියෙන්නෙ.

  • @radikadi3345
    @radikadi3345 ปีที่แล้ว

    So beautiful . What is this show?

  • @thilinishashikala9896
    @thilinishashikala9896 ปีที่แล้ว

    Galapenma ekathuvak oyala thun dena...♥️♥️♥️

  • @clarekekulawela505
    @clarekekulawela505 ปีที่แล้ว

    Bimal Uddika mage pane jayawewa

  • @deepahalgaha
    @deepahalgaha ปีที่แล้ว +1

    Wow

  • @apsaraalmeida1877
    @apsaraalmeida1877 ปีที่แล้ว

    V.good

  • @thilinimadushika8174
    @thilinimadushika8174 ปีที่แล้ว

    Music nan hodatama aul
    Singing superb 👍👍

  • @anojaariryadasa774
    @anojaariryadasa774 ปีที่แล้ว

    Thundenatama adarei...... 💖