Pradeep Ramawickrama | මනී දැන් බැඳලා, මිටි හින්දා පොඩි අවුලක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • A/L කරලා පහුවදාම කොළඹ ආවා මහේන්ද්‍ර සර්⁣ගේ ක්ලාස් එක හොයාගෙන. "මිටි හින්ද "එච්චර ගණන් ගත්තෙත් නැහැ. ජීවත් වෙන්න නීලගිරි හෝටලේ වේටර් වැඩේ කළා. කැම්පස් ගියා. ඉගෙන ගත්ත. "එයා දැන් බැඳලා" කියන්නේ මගේ ජීවිතේ හැම පැත්තෙන්ම වෙනස් කළ නාට්‍යයක්. ඇත්තටම මමත් දැන් බැඳලා. - ප්‍රදීප් රාමවික්‍රම
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : / divainanewspaper
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_newspaper
    👉Tik Tok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #divaina #divainaonline #pradeepramawickrama

ความคิดเห็น • 176

  • @kalpanirajapaksha5489
    @kalpanirajapaksha5489 ปีที่แล้ว +26

    පොලවෙ පය ගහලා ඉන්න මිනිස්සු.අද කාලේ රගපාන ඇග පුම්බ ගත්ත සීනී බෝල කොල්ලොන්ට මේ මිනිස්සු එක්ක හැරෙන්න වත් බෑ😇 සුබ අනාගතයක්

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +12

    මගේ එකා උබ දැන් බැදලා ❤❤ මහේන්ද්‍ර සර් වගේම ඉදිරියට යමු මගේ එකා ❤❤❤

  • @harshaninawalage4507
    @harshaninawalage4507 ปีที่แล้ว +53

    නියමයි පොඩි එකා...මේකා පොඩි එකා කියලා නොසලකා ඉන්න බෑ....හොද අංකුරයක්..සුභ පැතුම් මල්ලියා...🙏🙏🔥🔥❤❤❤

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 ปีที่แล้ว +5

    හරිම ලස්සන කතාවක්,හරියට කතන්දර පොතක් කියෙව්වා වගේ, සුභ පැතුම් මනියෝ, ඇත්තටම එයා දැන් බැදලා, හරියටම රසවින්ද නිර්මාණයක්... මහේන්ද්‍ර පෙරේරා සර්ව මම දැක්කා, ඔබගෙන්, හරිම සතුටක් දැනෙනවා,

  • @koekloeren3797
    @koekloeren3797 ปีที่แล้ว +42

    මනි දැන් බැදලා,,සුභ පැතුම් පුතා ❤❤❤

  • @meHi7
    @meHi7 ปีที่แล้ว +14

    බණ්ඩා (පාරදිගේ) සහ මනී කියන්නෙ පුදුම තාත්ත්වික විදියට ලස්සනටම හැකියාවන් පෙන්වන දෙන්නෙක්, සුබ පැතුම් ! ආදරේ හිතෙනව දෙන්නට ❤

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +44

    තව මහේන්ද පෙරේරා කෙනෙක් ,, All the best 💕

  • @ndeep7152
    @ndeep7152 ปีที่แล้ว +25

    මනි සුපිරිම චරිතේ රංග කලාවේ ලොකු අයියාගේ බඩි..👍👌 මනියාව කට හරි අමතක වෙනවා නම් කුහක සිතක් තිබිය යුතුයි.

  • @suniladiya9995
    @suniladiya9995 ปีที่แล้ว +16

    මනී...හැම දෙනාගෙම හිත තුළ තුළ නොමැකෙන මතක සටහනක් ඇති කළා.
    මනි තමයි මං හැම දෙනාටම තියෙන ප්‍රශ්නේ.
    සුද්දිගේ මුල්ම හමුවේ කියපු වචන ඒක තමයි ඇත්ත.

  • @janithdilshan3035
    @janithdilshan3035 ปีที่แล้ว +69

    මහේන්ද්‍ර සර්ගේ කපාපු පලුව....❤😊ආදරෙයි දෙන්නටම....මගෙත් පොඩි කාලේ ඉදන්ම තියෙන ආසාව වගේම හීනේ Acting ❤....දවසක මාත් මේ වගේ interview එකකට ඇවිත් මම ආපු ගමන ගැන කියන්න මාර ආසාවකින් ඉන්නේ......
    ජය වේවා උබ සැමට❤🥵💨🙏

    • @thilinar.a.thilinasampath
      @thilinar.a.thilinasampath ปีที่แล้ว

      ඇත්තමයි 👍❤️

    • @thilinar.a.thilinasampath
      @thilinar.a.thilinasampath ปีที่แล้ว +1

      අනේ ඔයාගෙ ඒ ආශාව බලාපොරොත්තුව ඉක්මනටම ඉශ්ඨ වෙන්න කියල හදවතින්ම අවන්කවම ප්‍රාර්ථනා කරනවා 🙏 👍👍👍👍

    • @NipuniChamodya-je1qy
      @NipuniChamodya-je1qy ปีที่แล้ว

      එ හීනේ ඉක්මනටම ලැබෙවා

  • @leelabeysingheabeysinghe7593
    @leelabeysingheabeysinghe7593 2 หลายเดือนก่อน

    ගමේ කොල්ලෙක් .. සතුටුයි ...
    එළකිරි එළකිරි ..
    දුර ගමනක් තියෙනවා මල්ලි ..
    ජය වේවා 🌹🌹🌹❤️❤️❤️

  • @purni9266
    @purni9266 ปีที่แล้ว +4

    නියමයි මනී. හිතේ තියන දේවල් අවංකව කිව්වා. හිතේ තියන හැම හීනයක්ම සැබෑ වෙන්න ඕනි....සුභ පැතුම් ❤️

  • @nalakarubasinha1512
    @nalakarubasinha1512 ปีที่แล้ว +176

    ගමෙ එකා උබ ඇතුලෙන් මහෙන්ද්‍ර සර් පේන්නෙ මට විතරයි ද

    • @renukanishanthi8040
      @renukanishanthi8040 ปีที่แล้ว +2

      Matath

    • @nadinipussewela7608
      @nadinipussewela7608 ปีที่แล้ว +2

      ❤❤❤❤

    • @thilinar.a.thilinasampath
      @thilinar.a.thilinasampath ปีที่แล้ว +2

      අවන්කවම ❤️👍 මට පේන්නෙ එයා මහේන්ද්‍ර පෙරේරා වගේ හැමදේම ඒ චරිතේ ❤️👍

    • @hirunihansala6902
      @hirunihansala6902 ปีที่แล้ว

      ඔව්

    • @rohini9599
      @rohini9599 ปีที่แล้ว +1

      ඒක හැබැයි 👍

  • @isharamelbourne
    @isharamelbourne ปีที่แล้ว +64

    මේ දවස් වල මම දන්න , ලංකාවේ නොවන, සිංහල තේරෙන්නැති අයට ..." එයා දැන් බැඳලා" පෙන්වනවා. 😌 විනාඩි 20 episode එකක් බලලා ඉවර කරන්න හැබැයි විනාඩි 40 - 45 විතර යනවා, හැම තැනම නවත්ත නවත්ත යන බස් එක වගේ තමයි ඉතින් වැඩේ නම් වෙන්නේ, ඇයි ඉතින් දෙබසින් දෙබස translate කරන්න ඕන. අපි අද ඉවර කරා episode 16. එයාලා දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ....😅 මනීට තමයි ආසම.😂😂
    අපරාදේ !!!!! ....TH-cam එකේ මේවට ඇයි subtitles නැත්තේ. මම නම් කැමතියි මේ වගේ කතා මුළු ලෝකෙටම බලලා තේරුම්ගන්න/ රසවිදින්න අවස්තාවක් ලැබෙනවා නම්........♥️

    • @mamakamthi7735
      @mamakamthi7735 ปีที่แล้ว

      Itn ඔබේ අවදනේ පිනිසයි😊

    • @ishufdo6169
      @ishufdo6169 ปีที่แล้ว +1

      මාණික්කාවත try කරන්න .subtitles තියෙනවා

    • @isharamelbourne
      @isharamelbourne ปีที่แล้ว +1

      @@ishufdo6169
      ඔව්, ඒ කතාවේ එක කොටසක් මම අහම්බෙන් දැක්කා මීට දවස් කීපයකට කලින්. 🙏🏼 🙏🏼ඒක බලන්න ඕන කියලා හිතාගෙන ඉන්නේ, epi 01 ඉඳන්, මේ කතාවට පස්සේ.
      🙏🏼🙏🏼🙏🏼 ඔයාට, කියලා එව්වට ☺️

    • @ishufdo6169
      @ishufdo6169 ปีที่แล้ว +1

      @@isharamelbourne ඒක බලන්නම ඕන කතාවක්. පොත කියවපු කෙනෙක්නම් තේරෙයි පොත කියවද්දි හිතේ මැවුණු දේවල් ඒ විදිහටම පෙන්නන්න කොච්චර මහන්සි වෙලාද කියලා. ඒ තරම් සාර්ථක කතාවක් කලින් බලලා නෑ. අනිවාර්යයෙන් බලන්න. බලන්නම ඕන කතාවක්. 🥰🥰🥰

    • @isharamelbourne
      @isharamelbourne ปีที่แล้ว +1

      @@ishufdo6169
      ඒ කතාවේ එක episode එකක යටින්,comment එකක් විදියට, ඔයා ඔය කියපු දේ ...ඒ විදියටම අකුරක් නෑර කවුදෝ ලියලා තියෙනවා දැක්කා මතකයි. මට එකපාරටම ඔලුවට ආවේ ඒක. 😊
      ලංකාවට ආපු දවසක මේ පොත හොයාගෙන කියවන්නම්. ස්තූතියි Ishara.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +8

    ඇත්තටම මල්ලී නියම සාකච්ඡාව.මම ගොඩාක් ආසාවෙන් මෙය නැරඹීය ."නලුවෙක්"වෙන සෑම කෙනෙකුටම හොද පාඩමක් කියා දුන්නේ.ඔහු උගත් බුද්ධිමත් කෙනෙක් නිසා .ඇත්තටම මම නැවතත් කියන්නේ හරිම වටිනා සාකච්ඡාවක් .ඔබ දෙදෙනාටම බුදු සරනයී .ජයම වේවා .

  • @sasinimadushani5570
    @sasinimadushani5570 21 วันที่ผ่านมา

    Hariyatama therune raga panava vage neme aththatama vidiyo karala vage niyamaiiii niyamaiiii niyamaiiii supiri

  • @sasinimadushani5570
    @sasinimadushani5570 21 วันที่ผ่านมา

    Maniya niyamaiiii a telidrama aka lassana venda niyameta vada kara maniya niyamaiiii niyamaiiii niyamaiiii supiri ❤

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว +10

    මනී උබ නියමයි......Abudhabi රුවන්

  • @BhagyaPrasadi-xf4nh
    @BhagyaPrasadi-xf4nh ปีที่แล้ว +16

    සුපිරි චරිතයක් මනියා.. ❤ සුභ පැතුම්

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +1

    ලස්සනම රංගනයක් තමයි මනිගේ චරිතේ ඉදිරියටම යන්න සුබ පැතුමි.

  • @induwaralakshitha1299
    @induwaralakshitha1299 ปีที่แล้ว +9

    අපේ පාසලට ලොකු ආඩම්බරයක් ❤❤❤

  • @k.k.d.m6288
    @k.k.d.m6288 ปีที่แล้ว +12

    එයාගේ ජීවිත කතාවෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා අපිට ❤️

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 ปีที่แล้ว +3

    ආදරෙයි පුතේ.ඔබ හරිම දක්ෂයි .ජය වේවා .

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 ปีที่แล้ว +12

    සුබ පැතුම් “මනී” !!!

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +8

    මනි ..සුබ පැතුම් .සියලු පැතුම් ඉටුවේවා තෙරුවන් සරනයි ඔබ දෙපලට

  • @manorisiriwardana3113
    @manorisiriwardana3113 ปีที่แล้ว

    සුභ පැතුම් මනී. ඔබ දක්ෂයි.

  • @shashikamaduwanthi2240
    @shashikamaduwanthi2240 ปีที่แล้ว +3

    මයිමා.....අපේ එකා....සුබ පැතුම්.....ජයෙන් ජයම වේවා!

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว +6

    ඔබේ ප්‍රාර්ථනා ඉටුවෙන දවස වැඩි ඈතක නොවන බව මට විශ්වාසයි mach....Abudhabi රුවන්.

  • @malanikumarasingha9864
    @malanikumarasingha9864 ปีที่แล้ว +14

    තවත් මහේන්ද්‍ර කෙනෙක් නැගී එන නලුවා සහ හොදම සහය නලුවා එයා දැන් බැදලා ටෙලි නාට්‍යයේ ...මනී 🌷🌷

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +13

    මමත් මහේන්ද්‍ර සර් ගෙන් acting ඉගෙන ගත්ත කෙනෙක්. මට acting කියන විශයට අ යන්න ආ යන්න කියා දුන්නෙ සර්. මගේ acting වල පියා ලෙස මම සලකන්නෙ සර්ව.
    ඒ වගේම ඊලගට මම ඉගෙන ගත්තෙ පොඩී ඔයාගෙන්. අපිට වැඩි හරියක් ඉගැන්නුවෙ පොඩී ඔයා. ඔයා ඇතුලු අපි හැමෝම දිහා සර් බලන් හිටියා. අපි මොකාටද එන්න හදන්නෙ කියල. සර් හැමදාම කිව්වෙ කලබල වෙන්න එපා කියල. ඒ වගේ ඉවසීමෙන් හිටිය ගොඩාක් සර්ගෙ ගෝලයො අද මේ කලා field එකේ වැඩ්ඩො වෙලා ඉන්නෙ. සර් හැමදාම කිව්වෙ උඹල විශය හරියට ඉගෙන ගනිල්ලා. විශය පෙරලා උඹලට සලකාවි කියල. ඒ වචන වලට එක උදාහරණයක් තමයි පොඩී ඔයා. තව උදාහරණ ගොඩක් ඉන්නවා field එකේ. පොඩී ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් අද අපිට එදිනෙදා ජීවිතේදි පවා ප්‍රයෝජනවත් වෙලා තියනවා.
    ඒ වගේම මගෙ ගම මාතර උයන්වත්ත. පොඩී ඔයා නැවතිල ඉස්කෝලෙ ගිය ආච්චිලගේ ගෙදර මාතර වල්පල. ඉතින් උයන්වත්තයි වල්පලයි කියන්නෙ මොකදද කියල මාතර උන් දන්නවා. ඒ වගේම ඔයා මගේ සහෝදර පාසලේ. මම st.thomas girls high school. ඔයා boys school. කොහොම උනත් අර ගමේ ගැම්ම, දකුනෙ ගැම්ම කියල අපිට තියෙන අර පොඩි ලොකු කම ඔලුවට එනවා මේ වෙලාවෙ. නිකන් අපේ එකෙක් නෙ මූ වගේ හිතිල මටත් ආඩම්බරයක් වගේ හිතට දැනෙනවා මේ වෙලාවෙ.
    ඉතින් මුලු හදවතින් ම සුභ පතනවා මල්ලි, ගුරු, හිතවතා ඔබට සහ අලුත් මනමාලිට.
    කොහොම උනත් දකුනෙ මාතර උන් හරි කෙලින් කතාව.හොර බොරු වන්චා නෑ. ඇත්ත අමු අමුවෙ කියල දානවා. ඔයා කතා කරනකොට අපිටත් ඒ ගැම්ම එනවා. කතා කරන විදිය අපේ භාශාව හරියට ගෙදර උන් කතා කරන එක්ක අහගෙන ඉන්නවා වගේ දැනෙනවා.
    එහෙනම් පොඩී, මයිමා, මනියා, සුභ පැතුම් හරිය.
    මම සිතාර අක්ක.

  • @vishulab5533
    @vishulab5533 ปีที่แล้ว +1

    මරු චරිතයක් මේවා ඇහුවම ඇක්ට්කරේ නැතත් මහේන්ද්‍ර සර් සහ මනීලගේ ක්ලාස් යන්න හිතුනේ මට විතරද
    මේ කතා බහේ ගන්න බොහෝ දේ තියෙනවා..

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว +8

    අනේ මන්දා උඹ සුපිරිම චරිතයක් macha....Abudhabi රුවන් 😊

  • @Dumisanjaya
    @Dumisanjaya ปีที่แล้ว +2

    ජය වේවා මනි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +4

    සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 මනි ❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anilwickramarathne
    @anilwickramarathne ปีที่แล้ว +10

    සුපිරි වැඩ්ඩෙක් 😍😍 ආදරෙයි සර්

  • @monagunasekera1978
    @monagunasekera1978 ปีที่แล้ว +5

    නියම නලුවෙක්...
    නියම පිරිමියෙක්...
    අවංක මිනිහෙක් ...
    චරිත නියම විදියට රගපානවා නමුත් සැබැ චරිතෙ රගපාන්නෙ නෑ බොරුවට ලෝකයාට පේන්න

  • @damayanthiabeygunawardana527
    @damayanthiabeygunawardana527 ปีที่แล้ว +3

    මනියා ජයවේවා !!!.සිරි මාමා අමතක කරන්න එපා කවදාවත්ම .සුද්දීවත් අමතක කරන්න එපා."එදා සුද්දී කීව කතාව එකට ඉස්සර තව ගොඩක්‍ ඉලක්ක ම් තිබුනා .".....

  • @kusuma3180
    @kusuma3180 ปีที่แล้ว +6

    සුපිරි රංගවේදියෙක්

  • @shehanpiyumal7117
    @shehanpiyumal7117 ปีที่แล้ว +2

    කවදහරි සුපිරියටම ගොඩයන්ඩ ඕනි ✌️✌️

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +1

    Mani teruwan saranai obata suba anagatayak dunuwen deunuwata pat wetwa👍👍👍👍♥️♥️♥️

  • @aavenae6308
    @aavenae6308 ปีที่แล้ว +4

    ඇත්තම මනි ගෙ චරිතය සුපිරි .

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 ปีที่แล้ว +4

    හොද Interview එකක.

  • @sithlesa6514
    @sithlesa6514 ปีที่แล้ว +2

    නියම... අනාගතයක්
    ආදරේයි .....

  • @sandunchanaka1295
    @sandunchanaka1295 ปีที่แล้ว +4

    definitely One day you come to best actor in sri lanka.all the very best mani....❤️

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 ปีที่แล้ว

    සුබ පැතුම් මනි ඔබට ❤❤❤❤❤

  • @ish-nn9my
    @ish-nn9my ปีที่แล้ว +10

    තවත් මහෙන්ද්‍ර කෙනෙක්❤

  • @sandkasubhartha9387
    @sandkasubhartha9387 ปีที่แล้ว

    මනී,❤️❤️🌹🌹.
    පොඩි සර් සුබ පැතුම්🌹🌹🌹
    Wedding එක දැක්කා
    බබා ලස්සන යි
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @maneldharmawardana8653
    @maneldharmawardana8653 ปีที่แล้ว +1

    මනී ගැහැණිය දකින විදිහ 👌👍🙏

  • @chitrakuda8905
    @chitrakuda8905 ปีที่แล้ว +1

    🎉Good luck obata. Theruwan saranai.

  • @wasanthacool2273
    @wasanthacool2273 ปีที่แล้ว +2

    ඇත්තටම මනි හදවතේ රැඳුණු චරිතයක්

  • @thakkumukku7213
    @thakkumukku7213 ปีที่แล้ว

    My sincere wishes to you. May you dreams become true

  • @rasangi6385
    @rasangi6385 ปีที่แล้ว +1

    මයිම අයියේ..පට්ටම සතුටුයි...සුභ මංගලම්🎉️🎉️💐🎉️💐🎉️💐🎉️💐🎉️

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 ปีที่แล้ว +1

    Good morning. Thaman nethi dawasaka aluth kenek nirmanaya karapu very great person is mahendra perera.godaak politicians and artist la promote karanne thamange daruwo.eth mahendra perera athi wishishtai.mani oba sitinne mathegoda. Me too. Congratulations bith of u.🙏🙏🙏🙏

  • @gayantharanga4990
    @gayantharanga4990 ปีที่แล้ว +2

    මල්ලි උබ සුපිරී චරිතයක් කරන කියනදේ ඒ අයුරින්ම ඉටුවේවා

  • @prathibhahelani1703
    @prathibhahelani1703 ปีที่แล้ว +6

    මයිමා..හිත හොඳ එකා❤

  • @champikaadhikari8751
    @champikaadhikari8751 3 หลายเดือนก่อน

    මනී ❤❤

  • @lasalasa3454
    @lasalasa3454 ปีที่แล้ว +1

    මනි මරැ සුපිරි චරිතයක්

  • @nuwandissanayake2438
    @nuwandissanayake2438 ปีที่แล้ว

    Uba pradeeputh newei maniyath newei uba mahendra pereramai.❤😘🙏

  • @pradeepwickramasinghe553
    @pradeepwickramasinghe553 ปีที่แล้ว +4

    මට විතරද පේන්නේ අනාගතයයේ තවත් මහෙන්ද්‍ර කෙනෙක් කියලා

  • @Reversal86
    @Reversal86 ปีที่แล้ว +1

    Maru kollek jaya weeva 🙏🙏🙏🙏🙏🙏👍

  • @senara7172
    @senara7172 ปีที่แล้ว +2

    මනී ආසම චරිතයක්. wedding photos ටිකක් දාන්න කො.

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 ปีที่แล้ว +8

    මනි මනි උඹ මරු මනි!සුබ පැතුම්!!!!!

  • @imesharavihari3562
    @imesharavihari3562 ปีที่แล้ว +4

    මේ කතාව බලද්දි මට සර් ඇතුලෙන් මාව පේනවා , සර් මේ ගමන ගොඩක් දුශ්කර මැද ඇවිත් තියෙන්නේ , හැබැයි මට එච්චර දුශ්කර තාවයක් නෑ, නමුත් මේ හීනේ මේ පිස්සුව, මේ ආසාව මේක මටත් ලෙඩක් , මගේ ජිවිතේ පෙර පිනකට මගේ ඒ ආසාවට මට මහේන්ද්‍ර සර්ගේ පංතියට සම්බන්ධ වෙන්න පුලුවන් උනා, මගේ ගුරා මහේන්ද්‍ර සර්ට වඩා මනී සර් , මන් දැන් ටික ටික මේ ගමන හදාගෙන යන ගමන් , මගේ විශ්වාසය මගේ කැපවීම මාව ඉස්සරහට ගෙනියයි, මොනවා උනත් මේ හැම දේටම මට එකම හයිය මහේන්ද්‍ර පෙරේරා acting studio එක,,ආදරෙයි මෙතනට💐🙏🏻🤍

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි බන් උබ ගැන...ගමේ කම තාම තියනවා..

  • @naveenbandara7675
    @naveenbandara7675 ปีที่แล้ว +8

    මන් හිතුවේ මහේන්ද්‍ර පෙරේරාගේ පුතා කියලා

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 ปีที่แล้ว

    Thank 👏👏👏

  • @ajayatilakaajayatilaka5423
    @ajayatilakaajayatilaka5423 ปีที่แล้ว +2

    උබ,මොඩ් වෙන්නෙ නැතිව මනිය විදිය විදියටම හිටපං,අාදරෙයිා

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 ปีที่แล้ว +3

    Niyamai Mani mahathma❤

  • @mjay1834
    @mjay1834 ปีที่แล้ว +1

    REAL PERSON ❤️

  • @salithvimukthi2276
    @salithvimukthi2276 4 หลายเดือนก่อน

    මගෙ පොඩි සර් 💓💓

  • @Ravi56774
    @Ravi56774 6 หลายเดือนก่อน

    මනි තුලින් ගමේ කොලුකම හා සාධාරණ වගේම මනුස්සය ගුණය දුටුවා එතුල ආදරය අනුකම්පාව , දුටුවා

  • @ruthmathew130
    @ruthmathew130 ปีที่แล้ว +3

    Congratulations mani ❤️

  • @shiromikamani1627
    @shiromikamani1627 ปีที่แล้ว +3

    Adareta usa mitei badawak nha 👌👌👌👍👍👍💞💞

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +3

    සුපිරියක්. නියමයි කොල්ලෝ

  • @fadilako3283
    @fadilako3283 ปีที่แล้ว +1

    வணக்கம்....மிகவும்...அழகு....உங்கள்.(..பேச்சி)வார்த்தைகள்❤❤❤❤

  • @janakaambepitiya1978
    @janakaambepitiya1978 ปีที่แล้ว +1

    Machan pradeep niyamai ideas tika, Cadeting , Scouting , e wageth supiri drama kala Oya. Api Adarei machan , Hoda niramana Thawa karanna. Semada JAYA pathami !!! Iskole Abaya...💖💖💖

  • @kumuduperera1676
    @kumuduperera1676 ปีที่แล้ว +2

    Good Luck putha.💐

  • @ruvnwager9298
    @ruvnwager9298 ปีที่แล้ว +1

    Supiri kollak many ❤

  • @shanisenadeera3526
    @shanisenadeera3526 ปีที่แล้ว +1

    නියම wedding එකක්‌

  • @udbro1395
    @udbro1395 2 หลายเดือนก่อน

    Jaya wewa bn..
    kaffir welikanda

  • @nuwankarunarathne2228
    @nuwankarunarathne2228 ปีที่แล้ว

    Umbata patta aadarei kollo, awankayek machan oya

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 ปีที่แล้ว

    ඇත්තටම මම කලින් රැවටුනා මහේන්ද්‍රගෙ පුතෙක් කියල.නියමයි කොල්ලො නියමයි.උනුසුම් සුබ පැතුම්.

  • @nilukadamayanthidissanayak9406
    @nilukadamayanthidissanayak9406 ปีที่แล้ว

    Godak dura gamak yanna puluwan charithayak kiyala hithenawa . Obata suba pathum Mani

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว

    Niyamai harima සමබර ..theruwan saranai

  • @sajithnuwan3689
    @sajithnuwan3689 ปีที่แล้ว

    මනී ෆට්ට😍❤️❤️❤️

  • @danuka6641
    @danuka6641 ปีที่แล้ว +1

    මහේන්ද්‍ර පෙරේර සර් වගේමයි

  • @anandandilakshan5185
    @anandandilakshan5185 ปีที่แล้ว

    Niyama interview ekak sir. All the best podi sir...

  • @maleeshanirmad4777
    @maleeshanirmad4777 ปีที่แล้ว +1

    Menna bn minissu saha poraval 🖤

  • @gee.1018
    @gee.1018 ปีที่แล้ว +1

    මහේන්ද්‍ර පෙරේරා මහතා වගේමයි පෙනුමත්

  • @nilanthiarch578
    @nilanthiarch578 ปีที่แล้ว +1

    Congratulations mani

  • @namalwithanage7269
    @namalwithanage7269 ปีที่แล้ว +1

    HARIMA NIHATHAMANI UTHSHAWANTHA TARUNAYEK OHUGE KATAWA TAKENEKUTA GEEVITHAYA JAYA GANNA HODA PITIWAHALAK WEVI SATHUTUI JAYA WEWA SUBA PETHUM👍💕💖👍

  • @riansboits8510
    @riansboits8510 ปีที่แล้ว +1

    Next මහේන්ද්‍ර❤

  • @rabikasanduni509
    @rabikasanduni509 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @yamaraju4425
    @yamaraju4425 ปีที่แล้ว

    patta kollo. ubata puluwan. atha arinna epa

  • @cchinthila6462
    @cchinthila6462 ปีที่แล้ว +1

    Congratulations ❤️❤️❤️

  • @nalakapathma9744
    @nalakapathma9744 ปีที่แล้ว

    Supiri daksayek

  • @shiromizoysa2961
    @shiromizoysa2961 ปีที่แล้ว +1

    Obagea gamna isrhatama yanna hode angthayaka

  • @amaleranda9269
    @amaleranda9269 ปีที่แล้ว

    mage jeewitha kathawa uben dekke mani,mamath matara,hebei den hugak kal colombo enna..jaya wewa..bs

  • @diluwathsala7308
    @diluwathsala7308 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @Hapiya
    @Hapiya ปีที่แล้ว +1

    අමරා අක්කා ❤️