"එයා දැන් බැඳලා" ගැන මම දැන් කතා කරන්නේ නෑ - Pradeep Ramawickrama | Mathaka Pada (මතක පද)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 82

  • @sivheleramanayake
    @sivheleramanayake ปีที่แล้ว +7

    ඉස්කෝලෙ කොල්ලෙක් ගමේ කොල්ලෙක්. ඉස්කෝලේ එකට ආතල් දාපු ආතල් ඩයල් එකක්. අපි ආතල් එකට කිව්වෙ ප්‍රදීප්පයියා 😘❤😍

  • @ishanidunuwila5108
    @ishanidunuwila5108 ปีที่แล้ว +11

    කොයිතරම් වාසනාවන්ත මනුස්සයෙක්ද කියල හිතුන ඇත්තටම ..❤❤පොඩි කාලෙ හොදට විදල, රස්තියාදුව උනත් හොද විදියට ප්‍රයෝජනයට ගත්තු කෙනෙක්.❤❤

  • @surenfernando
    @surenfernando ปีที่แล้ว +40

    ,මේ වැඩසටහන තාම මිනිස්සු අතරට ගිහිල්ලා මදි,කමක් නෑ ඔහොම යමු දවසක් එයි එක වැඩසටහනක් පත්තු වෙන එදාට මිනිස්සු පරන වැඩසටහන් හොය හොය බලයි

  • @purni9266
    @purni9266 ปีที่แล้ว +5

    හරිම ආසාවෙන් බැලුවෙ.. රසවත් කතාබහක්.. කතාව මෙච්චර රහ උනේ නිහතමානීව ඇත්තම කතා කරපු නිසා කියලයි මට හිතෙන්නෙ. මනී චරිතය හරහා තමයි ප්‍රදීප් ව අදුනගත්තෙ. ඇත්තටම ඔබ දක්ශයෙක් ප්‍රදීප්.. කවදහරි මහේන්ද්‍ර මහත්මා වගේම අතිදක්ෂ සුපිරි කලාකරුවකු වීමට ඔබට හැකිවේවා....🌹

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +8

    දක්ශයෙක්ම තමා .තව තවත් ජයම පතනවා .ලස්සනයි වැඩසටහන ♥️

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 ปีที่แล้ว +5

    සිරාවටම ඒ ඉදිරිපත් කිරීමේ රටාව හරිම නිදහස් ලස්සනයි ආරාධිත යාට ගරුත්වයක්

  • @tharuneet
    @tharuneet ปีที่แล้ว +3

    The whole program feels so natural.. And his childhood memories reminds me of Maxim Gorky's autobiographies.. Beautiful content! 🧡

  • @sasindurampitiya
    @sasindurampitiya ปีที่แล้ว +1

    මේ වගේ ගුරුවරු ලබන්න පිං කරන්න ඕනේ
    මටත් ඉන්නව මේ වගේ ගුරුවරයෙක් 🥺🙏😍

  • @dayaniperera9645
    @dayaniperera9645 ปีที่แล้ว +3

    ප්‍රදිප් ජිවිතෙ සැහෙන්න දුක් විඳිමින් , ඉගෙන ගනිමින් ආ ගමනක් සහ අපිටත් ඔහුගෙන් ඉගෙන ගන්න බොහො දෙවල් කියා දෙමින් මතක පද අර්ථවත් කරා

  • @HarinKokila
    @HarinKokila ปีที่แล้ว +2

    මල්ලි මගේ ගමේ,මගේ ඉස්කොලේ.මම ද න්න තරමින් මේයා කියන්නෙ සත්‍යයකි .මේ චරිතෙ එදා ඉදන් මෙහෙම තමා .

  • @sasinimadushani5570
    @sasinimadushani5570 3 หลายเดือนก่อน

    Maniya niyamaiiii niyamaiiii niyamaiiii niyamaiiii niyamaiiii niyamaiiii

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 ปีที่แล้ว +2

    සුන්දර කතා බහක්...වචනයේ පරිසමාප්තියෙන්ම "මතක පද" ❤

  • @champikaadhikari8751
    @champikaadhikari8751 8 หลายเดือนก่อน

    මනී ❤❤ අතිදක්ශයෙක්. ( පොඩි සර්) ආදරෙයි ❤❤

  • @chameerajeewan7667
    @chameerajeewan7667 ปีที่แล้ว +2

    පුංචි අන්දරේ මට අමතක නොවෙන අපි ආදරේ කරන චරිතයක්. ❤️❤️❤️❤️

  • @තිසුරවින්දුල
    @තිසුරවින්දුල ปีที่แล้ว +1

    මාතර තොමසුවේ චරිතයක් 😍😍😍
    අපෙත් ගුරුවරයෙක් ♥️

  • @Toffeemobilefilms
    @Toffeemobilefilms 6 หลายเดือนก่อน

    ආදරෙයි❤

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว

    උඹව දැනගත්තෙ අපි දැන් බැදලා එකෙන් මචං..
    මාත් කැලණි කැම්පස් මනියෝ...
    අපරාදේ අපි දැන් අයින් වෙලා..
    උඹව දකින්න කතා කරන්න ආසයි බං. ආදරෙයි මනියා.
    උඹට සුබපතනවා.. පලයන් උඹේ ගෝල් එකට. ❤❤❤

  • @kasunnethadara1861
    @kasunnethadara1861 ปีที่แล้ว

    මුගේ කතාව මරු තාත්තා කෙලිය කෙලිල්ලක් කියද්දි පට්ටට දැනුනා...

  • @edusimple6533
    @edusimple6533 ปีที่แล้ว +1

    Harima rasawath kathabahak

  • @annurud
    @annurud ปีที่แล้ว +2

    Deeply interesting and relatable conversation. Those who grew up in Sri Lanka during a certain time can relate to some parts of his story. I relived my childhood memories through his story. Absolutely wonderful to see how talented and successful an actor he has become. Wishing him much success in the future. Thank you for the program.

  • @kasunnethadara1861
    @kasunnethadara1861 ปีที่แล้ว

    වැඩසටහන මරු...

  • @Bassoshan
    @Bassoshan ปีที่แล้ว

    Patta brother s

  • @lalani-vh5rt
    @lalani-vh5rt ปีที่แล้ว +3

    ආදරෙයි ! දක්ශයෙක්

  • @pubudu154
    @pubudu154 ปีที่แล้ว +2

    මනියා ❤️💐

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 ปีที่แล้ว +1

    හරිම වටින දක්ශ මනුස්සයෙක් . උනන්දුවෙක් . ප්‍රදීප් කතා කරන විදිහට imagine වෙනවා එයා කියන ඒවා. අනික එක එක මතක පදය ජීවිතයට අදාල කරගෙන කියන විදිහ හරිම රසවත්❤ ඔහුගේ හීන එ අයුරින්ම සැබෑවේවායි සුබ පතනවා❤

  • @sandakafernando7640
    @sandakafernando7640 ปีที่แล้ว +1

    Honda harawath, watina dewal jeevithayata ekathu karaganna puluwan sundara katha bahak, Gamunu Aiye ada nam maru....

  • @dananjayafdo5887
    @dananjayafdo5887 ปีที่แล้ว +2

    හැම වැඩසටහනක්ම මෙහෙම රූප රාමු එක්ක ලබා දුන්නා නම්😊

  • @chamareesenaratne2450
    @chamareesenaratne2450 ปีที่แล้ว +1

    Nice memories Pradeep!All the best!

  • @I.A.B.-yo3st
    @I.A.B.-yo3st 8 หลายเดือนก่อน

    Theme song❤❤❤❤❤💐💐💐💐

  • @dhanuhewa1050
    @dhanuhewa1050 ปีที่แล้ว +1

    ජය ❤😎✌️

  • @KELUM_music
    @KELUM_music ปีที่แล้ว

    ආසම වැඩසටහනක් ❤

  • @dilshanvimukthi7373
    @dilshanvimukthi7373 ปีที่แล้ว +1

    Program එක නියමෙට handle කරනවා. ❤❤

  • @vimukthirajithabandara4136
    @vimukthirajithabandara4136 ปีที่แล้ว +1

    ආදරනීය පොඩී සර් ... ❤️❤️❤️

  • @shanisenadeera3526
    @shanisenadeera3526 ปีที่แล้ว +4

    මිනිසුන්ගේ හදවත හරහා මොළය ස්පර්ශ කිරීමට දැරූ උත්සාහය අති සාර්ථකයි. ස්තුතියි මනි, ස්තුතියි ගැමුණු අයියා. හැකි නම් සතියකට වැඩසටහන් 2 ක් කරන්න.

  • @Deexr
    @Deexr ปีที่แล้ว

    I have listened to all the programs you punished Gamunu, and appropriate your effort. Maniya is the only person chosen his song list according to the program concept and he is a good storyteller. ❤

  • @onthewaytravel
    @onthewaytravel ปีที่แล้ว

    "පොඩී" st Thomas එකේ අපිට මතකත් ඒමයි ❤ කොච්චර හිනා වෙලා තියනව ද පොඩී ගෙ drama වලට..!! සිරිල් අයිය වත් මතක් වෙනව... .

  • @nirusanda6880
    @nirusanda6880 ปีที่แล้ว

    මණි හරිම නිහතමානී චරිතයක්

  • @SharaniKodithuwakku
    @SharaniKodithuwakku ปีที่แล้ว +1

    මතක පද ❤

  • @tharakasanjeeva4
    @tharakasanjeeva4 ปีที่แล้ว +1

    මනී.......❤❤❤

  • @ajianu4091
    @ajianu4091 ปีที่แล้ว

    Mama ajitha wanninayaka nikawaratiya dannam italiye oya koheda ayye

  • @roshanasanka6551
    @roshanasanka6551 ปีที่แล้ว +1

    Adare hithena jeewitha kathawak❤

  • @southregionradiant8987
    @southregionradiant8987 ปีที่แล้ว +1

    Supiri

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 ปีที่แล้ว

    චාමර ඔය දේම කලා ප්‍රදීප් මටත්....😁❤❤ ඒ 2002 දි

  • @arjunad69
    @arjunad69 ปีที่แล้ว +2

    කසුන් කල්හාර ගේමුද? 😍

  • @CharithPrasanna-te5nl
    @CharithPrasanna-te5nl ปีที่แล้ว +1

    Battaramulle bodime math ekka idala thiyenawa.. talent kollek...

    • @nadilanawod5991
      @nadilanawod5991 ปีที่แล้ว

      Meya apeth rent ekata dila thiba gedara room ekaka hitiya pahalawela 🙄

  • @sahaniresh5615
    @sahaniresh5615 ปีที่แล้ว

    ම.ප ❤️

  • @ChamindaHewage
    @ChamindaHewage ปีที่แล้ว

    Pattama naluwek

  • @isharaanushka2457
    @isharaanushka2457 6 หลายเดือนก่อน

    👍

  • @nirmadathilakarathne2310
    @nirmadathilakarathne2310 ปีที่แล้ว +2

    Gamunu shirt eka Maru halo 😊😊😊

  • @Asanka811
    @Asanka811 ปีที่แล้ว

    සිංදුත් එක්ක දාන්න් බැරිද?

  • @chameerajeewan7667
    @chameerajeewan7667 ปีที่แล้ว +1

    අකලංක ප්‍රභාෂ්වරත් ගෙන්නන්න 💙

  • @piyumikakulathunge7974
    @piyumikakulathunge7974 ปีที่แล้ว

    mekt akila vimanga sir gennako🥺

  • @kapilarathnayake1291
    @kapilarathnayake1291 ปีที่แล้ว

    Mata dan apahu Eya dan bandala balanna hithenawa mokada Mani ge charithaya dan thamai hariyata therum ganna puluwan. Mahendra Perera mahaththayata godak pin minissunge jeewith goda danna karana sewayata….❤

  • @chamilaprasaddamunugahakum6663
    @chamilaprasaddamunugahakum6663 ปีที่แล้ว +5

    චාමරව දන්න එකෙක් ඉන්නවනං plz මේක යවහල්ලා 😂

  • @gageethageethani4735
    @gageethageethani4735 ปีที่แล้ว +1

    🖤🖤

  • @kalanagamage1232
    @kalanagamage1232 ปีที่แล้ว

    ධම්මික බන්ඩාර සර්වත් ගෙන්නන්න.. 🎉🎉🎉

  • @dilminiwijerathne911
    @dilminiwijerathne911 ปีที่แล้ว +1

    🤩🤩🤩🔥🔥🔥❤️

  • @mljayasundara1403
    @mljayasundara1403 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @asokafernando6177
    @asokafernando6177 ปีที่แล้ว

    Eya dan bandala ....එතැනින් ehata adatath asa naluwek....

  • @dahamithisarubimsara3223
    @dahamithisarubimsara3223 ปีที่แล้ว

    😍

  • @Wikums1
    @Wikums1 ปีที่แล้ว +2

    මගේ ජිවත කතාව මෙ විදියට කියන්න ආසයි
    නමුත් මම ප්‍රසිද්ධ නැත

  • @dushanchami6811
    @dushanchami6811 ปีที่แล้ว

    ⭐️⭐️⭐️⭐️⭐️

  • @SriLankaGenerals
    @SriLankaGenerals ปีที่แล้ว

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @MAIMA.PRODUCTION
    @MAIMA.PRODUCTION ปีที่แล้ว

    ❤️

  • @Cvgamage
    @Cvgamage ปีที่แล้ว

    තේමා ගීතය ඩවුන්ලෝර්ඩ් කරගන්න බෑද😐

    • @MathakaPada
      @MathakaPada  ปีที่แล้ว

      Mathaka Pada Jingle: band.link/MathakaPada

  • @kalyaniadikari203
    @kalyaniadikari203 ปีที่แล้ว

    👍👍👍👍👍👍💪💪💪💪❤️❤️❤️❤️✊️✊️✊️🌹🌹🌹🌹🌹💪!!!!

  • @amiyatravels
    @amiyatravels ปีที่แล้ว

    විඩියෝ නැති කාලේ ඉදලා අහපු වැඩසටහනක්. කරපු වැඩ වගයකට ලොකු අයිඩියා එකක් හම්බුනේ මෙ වැඩසාහනෙන්.

  • @anush1694
    @anush1694 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @adwinkulathunga1171
    @adwinkulathunga1171 11 หลายเดือนก่อน

    නිවේදක මහතා ඉතාමත් හොදයි ,හුගක් තැන්වල නිවේදකය තමයි කතා කරන්නෙ ,

  • @hrpubudupriyanka6550
    @hrpubudupriyanka6550 ปีที่แล้ว

    මෙකා අමු පච කෙලින්නෙ මුගෙ මාර පඩශෝ එක

    • @lakshithadissanayake
      @lakshithadissanayake ปีที่แล้ว

      වගකීමෙන්ද කියන්නේ. මේ කියන දේවල් බොරු වෙන්න බෑ. මාත් ඔය වගේම හුගක් දේවල් කළා.ඔය පිස්සුව මටත් සැරටම තිබුණා. වෙලාවක මාත් ලංකා⁣වෙ බොහෝ පිරිසකට ලං වෙච්ච කතාවක් ලිව්වා. හැබැයි ආරූඪ නමකින්. ඒත් මට යම් තැනක වැරදුණා හේතු දෙකක් නිසා. ඉතිං මේ කතාවෙන් තේරුණා මෙයා මට වැරදුණ තැන් දෙකට සාර්ථකව මූණ දීපු කෙනෙක් කියල. මේකතාව අහන්න කලින් ඉඳන් මට තේරුණා මට වැරදුණේ මේ තැන් දෙකේ කියල. ඒ තැන්දෙක ගොඩ දාගන්න පුළුවන් වුණානම් මාත් අද මේ තැන ඉන්නේ. මොනා වුණත් මට සතුටුයි මං වගේම එකෙක් මං හිතපු තැනක ඉන්නවා දකිද්දි.ඉතිං මට විශ්වාසයි මේ කාතාව ඇත්ත කියල.

    • @ThejaSeneth-do2vs
      @ThejaSeneth-do2vs ปีที่แล้ว

      Na eya atta kiyanne..hariyta danagena kata karanna

  • @BinadaSenovin
    @BinadaSenovin ปีที่แล้ว

  • @mrpriyankara2417
    @mrpriyankara2417 ปีที่แล้ว

    ❤❤

  • @shaz.89
    @shaz.89 ปีที่แล้ว

  • @navodakasun7624
    @navodakasun7624 ปีที่แล้ว

    ❤️

  • @dulajperera2779
    @dulajperera2779 ปีที่แล้ว

  • @Hasitha_Rajapaksa_98
    @Hasitha_Rajapaksa_98 ปีที่แล้ว +1

    ❤❤❤