Eya Dan Bandala | Episode 27 - (2023-02-26) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @thiwankadulmika3489
    @thiwankadulmika3489 ปีที่แล้ว +2766

    වසරේ නැගී එන හොදම නලුවා මනියා කියන අය ලයික් එකක් දාගෙන යන්න බලන්න ❤️❤️❤️

    • @dimalianusha3055
      @dimalianusha3055 ปีที่แล้ว +14

      මටත් හිතෙනවා මනී හොද චරිතයක් වගේම මනීට රගපාපු ඒ නලුවා හරිම අගේට ඒ චරිතේ කලා කියලා.අනිවා සම්මානයක් ලැබිය යුතුමයි

    • @kutkur2518
      @kutkur2518 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම හොදම නලුවට හිමි සම්මානය ලැබිය යුතුමයි

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว +2

      Mamath godaaak kamathima charithayak manii ❤️❤️❤️❤️

    • @kamalananayakkara4709
      @kamalananayakkara4709 ปีที่แล้ว +2

      ඔව් , සම්මානයක් ලැබිය යුතුයි 🏆🏆🏆

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 7 หลายเดือนก่อน +129

    සුමති සම්මාන උළලෙන් ලැබුණු සම්මාන ගොඩ දැකල මේක බලන්න හිතුණු අය ඉන්නවද ❤️‍🩹😌

    • @deepikakarunarathna8369
      @deepikakarunarathna8369 6 หลายเดือนก่อน +2

      මාත් එහෙම තමයි බැලුවේ

    • @freeboy4009
      @freeboy4009 6 หลายเดือนก่อน +1

      Yes❤

    • @sriyanifernando7326
      @sriyanifernando7326 6 หลายเดือนก่อน +1

      මම බැලුවෙත් සම්මාන දැකලා

    • @LahiruMadhusanka-j5v
      @LahiruMadhusanka-j5v 6 หลายเดือนก่อน +2

      මම දැක්කෙත් මහේන්ද්‍ර සම්මානය ගන්න එක.ඒකේ කිව්ව නම හොයලා බැලුවේ😅😅😅

    • @nethmikaushalya-sm4wu
      @nethmikaushalya-sm4wu 6 หลายเดือนก่อน +1

      Maath 😊

  • @shiran7403
    @shiran7403 ปีที่แล้ว +2950

    එයා දැන් බැදලා කොටස් 27 ම you tube එකෙන් බලපු සෙට් එක කෝ 😍

  • @yasaraprasadini1733
    @yasaraprasadini1733 ปีที่แล้ว +570

    අන්තිම ටික ඇහුනේ නැති අයට
    "මම ජීවිතේ වැඩි හරියක් බැට කෑවේ ගෑණියෙක් හින්දා සිරී.මගේ දරුවත් ගෑණියෙක්.මම තීරණය කළා මගේ ජීවිතේ මට වද දීපු මිනිස්සු අස්සේ දරුවා තියන්නේ නෑ කියලා..."

  • @MadeendiRastha
    @MadeendiRastha ปีที่แล้ว +580

    ටෙලිනාට්‍ය වංශකතාවේ 4 දෙනෙකුගෙන් යුත් සාර්ථකතම ටෙලිනාට්‍යක් දුන් අද්‍යක්ෂ මණ්ඩලයට අපේ හදපිරි ස්තුතිය.❤️🙏
    කවදාවත් අමතක නොවන චරිත හතරක්.❤️

    • @chathudesilva963
      @chathudesilva963 ปีที่แล้ว +5

      හදවිල සක්මනත් බලන්න, ඒකෙත් චරිත හතරයි,ප්‍රසන්නගෙම එකක්.වීරයා ගෙදර ඇවිත් බලන්න

    • @thejasathsarani3095
      @thejasathsarani3095 ปีที่แล้ว +1

      කතාව ඉවර ද

    • @deepikand5722
      @deepikand5722 ปีที่แล้ว

      🎉🎉අනිවාර්යෙන්ම

  • @nethmirajapaksha5907
    @nethmirajapaksha5907 ปีที่แล้ว +162

    "අහිංසකකම විතරක් මදි බං ජීවත් වෙන්න.,මිනිහෙකුට කොන්දකුත් ඕනෙ.."👌👍

  • @lRasanjalee
    @lRasanjalee 9 หลายเดือนก่อน +48

    කතාව පුරා දිවෙන මේ සුන්දර ගමේ ඉපදුන කෙනෙක් මම.. සුද්දි නුඹෙන් දැක්කේ කතාවක් නොවේ ජීවිත ගණනාවක්.. මට ආයේම මගේ ගමට එන්න හරි ආස හිතුනා.. මං ඉපදුන ඉස්පිරිතාලේ ආරකෙරේ ඉස්පිරිතාලේ.. ජීවිතේ දැක්ක නොදැක්ක ආසා හිතුන අප්පිරිය වුණ මතකවල සුන්දරම තැන් තිබුණ මගේ ගම.. පෙර පාසල් පොටෝ එක - රේන්බෝ ස්ටූඩීයෝව.. හැමදාම තාත්‍තා එක්ක වඩයක් කාල ෆැන්ටා උගුරක් රහ බලපු රියෝ කඩේ.. පෙට්‍රල් සුවදට ඉව අල්ලන ෂෙඩ් එක, හන්තාන පාර, බෙල්වුඩ් එක... සුද්දි ඒ ගම හැර දාලා එනවා වගේම මමත් ඒ ගම හැරදාලා ආවේ තේරුනත් නොතේරුනු වයසක.. ගමෙන් පිට වුණෙ අවු.10න් දැන් 27ක් මට..අදටත් ඉදල හිටලා ගමට ගිහින් එනවා මම.. සුද්දි වගේම කදුලු වැටුණ අය ඇති මේ කතාව බැලුව..
    මටත් එපා වුණ මිනිසුන්ගෙන් ඈතටම ආවා සුද්දියේ..
    මෙය ඉතාමත් විශිෂ්ඨ නිර්මාණයක්.. තාත්ත්වික රගපෑම්,
    නැවතත් මට මගේ ගමට යන්න හරි ආස හිතෙන තරමටම.. සුද්දි නුඹ සමීපයෙක්ම වුණා..
    මේ වගේ නාට්‍යක් මට මඟ හැරුණේ කොහොමද කියලා හිතා ගන්න බෑ.. ඒකත් මගේ ගමේ නිර්මාණය වුණ. පහු වෙලා හෝ අවසානෙදි හිතුනා මේ comment එක දාන්න.
    Hats off to all crew❤

    • @chathuranga7993
      @chathuranga7993 6 หลายเดือนก่อน

      කොහෙද ඒ ගම..?

    • @Hemanthanet
      @Hemanthanet 2 หลายเดือนก่อน

      කොහෙද ගම?

    • @තිසරි33
      @තිසරි33 2 หลายเดือนก่อน

      ගම කොහේද

  • @jeewanthinadeesharajapaksh1852
    @jeewanthinadeesharajapaksh1852 ปีที่แล้ว +152

    මේ කතාව ජිවිත කාලෙටම අමතක වෙන්නෙ නෑ මිනිස්සුන්ට ..කොටස් 500 1000යන කතා මුල අග මැද කිසිම දෙයක් ලියන එකාටත් මතක නැතුව ඇති.... මෙගා ටෙලි වලට හොද ආදර්ශයක් ....නවකතාවක් බලලා හුස්මක් ගත්තා වගේ හරිම සැහැල්ලුවක් මනසට ..ස්තූති සියලු දෙනාටම . .

  • @shani1485
    @shani1485 ปีที่แล้ว +113

    එක දවසින් කොටස් සියල්ල බලපු අය කෝ👍

  • @nadeekaasurumuni7312
    @nadeekaasurumuni7312 ปีที่แล้ว +101

    මැද ඉඳන් මනී කරපු කැපකිරීම.ඒ රංගනය විශිෂ්ටයි .ඒ චරිතය ටෙලිනාට්‍යයට ගෙන ඒම වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා කලාකරුවාණනි ඔබට 🙏

  • @surangamudalige2623
    @surangamudalige2623 ปีที่แล้ว +165

    සුද්දිලා, සිරීලා, අප්පච්චිලා ඕන තරම් අද සමාජයෙත් ඇති. ඒත් මනී වගේ අය අද සමාජයේ නැතිව ඇති 😍

    • @ශශිනි
      @ශශිනි 11 หลายเดือนก่อน +1

      😢

    • @amazdesilva8612
      @amazdesilva8612 6 หลายเดือนก่อน +1

      Eka aththa 😊

    • @LahiruMadhusanka-j5v
      @LahiruMadhusanka-j5v 6 หลายเดือนก่อน +1

      මනීයලා වගේ අය ඉන්නවා හැබැයි උන් කියන්නේ අපිට මොකටද බන් ගෑණු.තනිකඩ ජීවිතේ හොදයි කියලා

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 ปีที่แล้ว +72

    මම දාල තියෙන කමෙන්ට්ස් හුඟක් කියෙව්ව.ඇත්තටම මේ වගේ උසස් නිර්මාණ රස විඳිය හැකි බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් තාමත් අපේ රටේ ඉන්නව කියල දැක්කම හරිම සතුටුයි.මනී,පුතා ❤ආදරෙයි.

  • @dilhanijayasinha3800
    @dilhanijayasinha3800 ปีที่แล้ว +482

    අධ්‍යක්ෂවරයා ඇතුළු රංගනයේ යෙදුණු සියලු ශිල්පීන්ට ස්තූතිය 🙏❤️ සිරී,මනී,සුද්දි ,අප්පච්චි අමතක නොවෙන ඇබ්බැහියක් 🤗🖤

    • @kutkur2518
      @kutkur2518 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම හරිම දුකයි

    • @ayeshawijesinghe2669
      @ayeshawijesinghe2669 ปีที่แล้ว +2

      ඔව් හරිම ආසාවෙන් බලපු teledrama එකක්..💞ඇත්තමයි

    • @premalalliyanage9187
      @premalalliyanage9187 ปีที่แล้ว

      ස්තූතියි ඔබට ත්

    • @maledukaviska1952
      @maledukaviska1952 ปีที่แล้ว

      ඉවර වෙයි කියලා හිතාගෙන අවසානය කල් ඇරලා බලපු මම

  • @maheshi9443
    @maheshi9443 ปีที่แล้ว +149

    චරිත 4ක් රෝද 3ක් වටා ගෙවුනු, ජීවිතේට අමතක නොවන කතාවක් ❤️

  • @alankara7071
    @alankara7071 ปีที่แล้ว +266

    සුද්දි දරුවා එක්ක ගෙදර එනකොට මට හිතුනෙ ඒ ලොකුඅත්තා ගාව කොහොමද ගෑනු දරුවෙක් හදන්නෙ කියලා. කතාව අන්තිමට ඒකටත් පිලිතුර ලැබුනා💟

    • @maxwarner8644
      @maxwarner8644 ปีที่แล้ว +19

      ඇයි කලින් කියන්නෙ සුද්දී..මම ගමෙන් යන්නෙ ල්මයගෙ තාත්තා ඔයා කියල ඔප්පු කරල කියල

    • @mangashandmade
      @mangashandmade ปีที่แล้ว +49

      ඇත්තටම අවසන් දෙබස 5 වතාවක් විතර නැවත නැවත ඇහුවත් music නිසා ඇහෙන්නෙ නෑ .

    • @chamikmadu8763
      @chamikmadu8763 ปีที่แล้ว +30

      @@mangashandmade eke kiyanne "man theeranaya kala mage jeewithe mata wada deepu minissu gawa man mage daruwa thiyanne na kiyala "

    • @chamikmadu8763
      @chamikmadu8763 ปีที่แล้ว +40

      @@mangashandmade සිරී , මං ජීවිතෙ හැමදාම බැටකැවෙ ගැණියෙක් හින්දා..
      මගෙ දරුවත් කෙල්ලෙක්.
      මං තිරණය කළා, මට වද දිපු
      මිනිස්සු අස්සෙ කවදාවත් මං මගෙ දරුව හදන්නෙ නැ කියලා...

    • @aishaa1624
      @aishaa1624 ปีที่แล้ว

      ​@@chamikmadu8763
      මටත් අවසාන වචන ටික ඇහුනෙ නැහැ පැහැදිලිව .ඔයාගෙ කමෙන්ට් එක කියවල තමයි තේරුම් ගත්තෙ .ඔයාට ස්තූතියි .!

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 ปีที่แล้ว +8

    මේ අදහස හිතට ආපු කෙනාගෙ ඉඳන්,ඒ අදහසෙන් මෙච්චර විශිෂ්ඨ නිර්මාණයක් හැදුව කෙනාගෙ ඉඳන්,රංගනයේ යෙදුන සැමටත්,තේ එක හදලා,වතුර ඇද්ද මනුස්සයට එනකල් පින්🙏❤️මෙච්චර විශිෂ්ඨ නිර්මාණයක් අපිට බලන්න සැලැස්වුවාට❤.මනී,සුද්දී,සිරී,අප්පච්චී කවදාවත් අමතක නොවේවි.

  • @kawshalyanadeeshani7788
    @kawshalyanadeeshani7788 ปีที่แล้ว +158

    සුද්දි අමාරුවෙන් හරි ගත්තෙ හරිම තීරණේ. කොයි තරම් අහිංසක වුණත් කොයිතරම් හොද වුනත් හරිම තැනදි හරිම තීරණේ ගන්න හිත හයිය නැති පිරිමියෙක්ගෙන් වැඩක් නෑ. තව එයා ලග රැදුනත් වෙනසක් වෙන්නෑ. කතාව අද සමාජෙට හොදටම ගැළපෙනවා. වටිනවා. ස්තූතියි ❤❤

    • @bosbadbosbad5730
      @bosbadbosbad5730 ปีที่แล้ว

      Aniwarenma

    • @upekhajayasinghe4883
      @upekhajayasinghe4883 ปีที่แล้ว +3

      මොකද්ද ඒ අන්තිමට කීවේ

    • @manorilakmali7539
      @manorilakmali7539 ปีที่แล้ว +2

      ආයිත් siri suddhiwa සැක කරනවාද

    • @user-kl3yk4sg1f
      @user-kl3yk4sg1f ปีที่แล้ว +2

      ​@@upekhajayasinghe4883 eyage jeewite eyata wadha dipu minissu laga eyage daruwa tiyanne nhe kiyala eya teeranaya kala kiyala eya sirita kiwwe..

    • @user-kl3yk4sg1f
      @user-kl3yk4sg1f ปีที่แล้ว +2

      ​@@manorilakmali7539 nhe, hitiyath sirita ayemath ehema saka karanna hithenna puluwan. eke awasane thamai sirige appacchi wage minihek inna thanaka gahanu daruwek hadanna bhe. Daruwa gana hithala suddi yanne.. eyath gahanu lamayek nisa.

  • @tironidulanjali9367
    @tironidulanjali9367 ปีที่แล้ว +32

    අවසානයට දුක හිතුන එකම කතාව.සුද්දි කියන චරිතයට උපරිම සාධාරණයක් කලා.අැත්තටම ලස්සනයි. හැමදාමත් හිතේ රැදෙන කතාවක් එයා දැන් බැදලා

  • @gaminiamarasooriya9314
    @gaminiamarasooriya9314 ปีที่แล้ว +140

    කියන්න දෙයක් නෑ සුපිරි කතාව.....
    සම්මාන බොහෝමයක් හිම් වේවා..... සියලු චරිත වලට පනදුන් සියලුම ශිල්පීන්හට ස්තූතියී.........

  • @hiruhansamala771
    @hiruhansamala771 ปีที่แล้ว +11

    මනියා විතරයි සුද්දිට හොඳක් කලේ...සුද්දි මුලු ජීවිතේම සිරි ලග තිබ්බත් සිරිට වාසනාවක් තිබුනෙ නෑ ඒක දිගටම තියාගන්න...සුද්දි ගත්තෙ හරිම තීරණය ❤️ අර නාකි සෙවලයා ගාව කෙල්ලෙක් හදන්නේ කොහොමද...

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 ปีที่แล้ว +471

    දැකපු ලස්සනම අවසානයක්❤... තනියෙන් ගමන පටන්ගතපු සුද්දි තනියම ගමනක් ගියා...මුල මැද අග හොදින් ගලපපු කතාවක්... මනි සුද්දි සිරි මාමා.. සිරිගෙ තාත්තා අද සමාජයෙ ඕනෑතරම් ඇත. මෙ අපෙ කතාවයි.... 🤘 සම්මානවලින් පිරුනු කතාවක් වේවා🙏 ගලහ දෙල්තොට පරිසරයෙ සුන්දරත්වයද ආදරයෙන් වැලදගතපු drama එකක්❤

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 ปีที่แล้ว +41

    පාර දිගේ වගේ බොරුවෙන් සහා වැඩිහිටියෙක්ට ගරු නොකරන කිසිම සමාජේට ඇති ප්‍රයොජනක් නැති කතාවලට වඩා මේ කතාව ❤❤❤ ඉස්සරහින් සහා හොද අවසනයක් සහ ඇදිලා නොයා හොද අවසනක් ස්තූතියි

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 ปีที่แล้ว

      පාර දිගේ හොඳයි පාරෙ ඉන්න අයට ගෙවල්වල අයට ඒ පිලිවෙල හරියන්නෑ

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 ปีที่แล้ว +96

    සේමිනී වගේ නිලියන්ගෙන් අද්‍යක්ශකවරු වැඩ ගන්න දන් නැහැ.කාලෙකින් දැකපු විශිශ්ටතම නිර්මානයක්

  • @billyantony8812
    @billyantony8812 ปีที่แล้ว +24

    හත්වලාමෙ මේකට පොඩි එකෙක් ගත්තත් ඒ ළමයත් සුපිරියටම රඟපානවනෙ. යකාගෙ කතාවක් මේක.

  • @chamaripeiris8662
    @chamaripeiris8662 ปีที่แล้ว +103

    අනේ අද කථාව ඉවර වෙනවා නේ😥සුද්දි,සිරි මාමා,මනී,අප්පච්චි මේ චරිත 4 අද අපට සමාජයේ දකින්න පුලුවන්.ආදර්ශමත් මේ වගේ කතා ඉස්සරහට බලාපොරොත්තු වෙනවා.මේ වෙනුවෙන් දායක වුනු සියලු දෙනාටම ස්තූතිය ❤🥰

  • @savdesilva359
    @savdesilva359 ปีที่แล้ว +34

    තමන්ට කායිකව හෝ මානසිකව පීඩා දෙන පිරිමියෙක් ගාව රැදී නොයින්න තරම් සෑම ගැහැනියක්ම ශක්තිමත් වේවා..එවන් ශක්තියක් ඇති දරැවන් නිර්මානය කිරීමටත් ගැහැනියකට හැකි වේවා! ❤

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +50

    යමක් හිමිකරගැනීමට පෙර හැමෝම දාර්ශනිකයි. අයිතිවුනායින් පස්සෙ අහිමිවේවැයි බියෙන් තමා තුළින්ම තමන්ටම සීමා පනවගෙන තමාගේම හිරකාරයෙක් වෙනවා.

  • @nadeesilva2561
    @nadeesilva2561 ปีที่แล้ว +7

    ඇබ්බැහිවෙලා බලපු කතාවක්..ඉවර වෙනවට හිත අකමැති වුනාට ඉවර වෙන එක great...කතාවක් වෙන්න ඕන එහෙමයි...කොටසක් දෙකක් trend වුනු ගමන් අවුරුද්දක් දෙකක් අදින තැනට නැතුව මිනිස්සුන්ගේ හිතේ හැමදාම මතකයක් තියෙන විදියට ඉවර කරපු එකට ස්තූතියි .....මනී නැවත ඉක්මනින් වටිනා නිර්මාණයකින් දකින්න ලැබේවා..
    සියලුම චරිත එකෙන්ම ❤️‍🔥 තමයි

  • @dimalianusha3055
    @dimalianusha3055 ปีที่แล้ว +180

    මොනව උනත් මනී හිත හොද සහොදරයෙක්.ලස්සනයි කතාව ❤️

  • @Bioseteka
    @Bioseteka ปีที่แล้ว +33

    සම්මාන පිට සම්මාන ලැබිය යුතුම ටෙලිකතාවක්.ආදරෙයි රංගනයෙන් දායක වූ හැමෝටම.. ❤️
    සුද්දි කියන චරිතය ඇබ්බැහිවන සුලු චරිතයක්...🥰

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 ปีที่แล้ว +32

    ප්‍රේක්ෂක සිත්වල රස නහරවලට කා වද්දමින් රසවින්දනයෙ උපරිමෙට දුන් අධ්‍යක්ෂකතුමා ඇතුලු නාට්‍ය නිශ්පාදක කන්ඩායමටත් රංගනයෙන් දායකත්වය සපයපු සියළුම දෙනාට ස්තූතියි ...ඒ වගෙම රසවත් හරවත් නාට්‍යයක් සති අන්තයෙ ලබා දුන් ITN ස්තූතියි ♥️🙏 නලු නිලියන් ඒ ඒ චරිතවල ජිවත් උනා වගෙම කොටස් 27ක් පුරාවටම ප්‍රේක්ෂක අපිත් කතාව තුල ජිවත් උනා☺️🫶🏻

  • @italion3622
    @italion3622 ปีที่แล้ว +21

    අදින් ඉවරයි. තනමල්විල කොල්ලෙක් drama එකට පස්සේ හොද නිර්මාණයක්. මේකේ දෙවනි එකත් එයි කියලා හිතනවා. එහෙම කරන්න පුලුවන් තැනකින් සුද්දී කතාව නතර කරනවා ඇත්තටම ලස්සනයි ❤❤❤
    ඇත්තටම දැන් පාන්දර 5යි වෙලාව මම මේ මුලු drama එකම එක දිගට බැලුවේ අහම්බෙන් හම්බවෙලා බලන්න ගත්තේ epi 27ක් nonstop බැලුවා පොඩ්ඩක්වත් boring නෑ ❤
    Good luck team ❤

  • @nishnethu
    @nishnethu ปีที่แล้ว +39

    සුද්දි කියන්නේ බෑරෑන්ඩ් එකක්...ඇබ්බැහි වෙන සුලුයි..
    චරිත කොපමන අල්ප උනද...රංගන අතිවිශ්ටයි.
    ඒ වෙනුවෙන් කැප කිරිම් කල සියලු දෙනාට හද පිරි ස්තුති ය..❤️❤️❤️❤️❤️❤️✍️

  • @minoliumesha5814
    @minoliumesha5814 ปีที่แล้ว +10

    ඉතින් හිනැහෙන්න..
    කදුලු නොහෙලන්න..
    දුවක් ඇත ඔන්න...
    මව් පියන් නුඹ වන්න.... 😌❤️❤️❤️
    වරම් අයදිමි පියෙක් වන්නට...
    නුබේ පොඩි සිත තනි නොවන්නට...
    සමාදෙනු මැන පුතේ අම්මා...
    ලොවක් මැද අසරණ වෙලා අද.... 😥❤️❤️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +387

    පටන් ගත්ත දවසෙ ඉදල අවසන් වෙනකම් ආසාවෙන බලපු drama එකක් මේකෙ රගපාපු හැම කෙනාම එයාලගෙ චරිතවලට උපරිම සාදාරනයක් කරා මේකෙ part 2 ඉක්මනටම ඕනි ❤️

    • @pramodyafernando472
      @pramodyafernando472 ปีที่แล้ว +2

      part 2 ekk tyenawada

    • @nirmalpramodya5066
      @nirmalpramodya5066 ปีที่แล้ว +3

      @@pramodyafernando472 අවසානෙට නැවත හමුවෙමු කියල දැම්මනෙ මන් හිතුවෙ part 2ඇති කියල

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว +4

      @@nirmalpramodya5066 part 2 aniwaryayenma oniiiii ❣️❣️❣️❣️

    • @nirmalpramodya5066
      @nirmalpramodya5066 ปีที่แล้ว +1

      @@vidanapathirana3005 ඒකනම් ඇත්ත part 2 තියේව්

    • @dasunramachandra9381
      @dasunramachandra9381 ปีที่แล้ว +3

      Supiri kathawa

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe31 ปีที่แล้ว +8

    සුද්දි දුවව අරන් වෙන දිහාකට යයි කියලා හිතුනා. තාත්තා එක්කත් , ගමේ ඊනියා මිනිස්සු එක්කත් එයාට කවදාවත් දුවව කට කතන්දර වලින් බේරලා හදන්නම බැරි බව තේරුනා.
    හරිම ලස්සනයි මුල මැද අග අපූරුවට ගලපලා කතව ඉවර කරා. අති සාර්ථක කතාවක්.
    මනී ඔබට සුබ පැතුම් ඉදිරියට ම යන්න.❤

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว +27

    ප්‍රසන්න මහත්මයාගේ විශිෂ්ට අධ්‍යක්ෂනයෙන් සිරී මාමා, සුද්දි ,අප්පච්චි ,මනී අති විශිෂ්ට රංගනයෙන් අපව රසවත් කළාටත් කතාව පෙන්වූ ITN ආයතනයටත් බොහොම ස්තූතියි ! 🙏♥️ දුකයි කතාව ඉවර වුණ එකට නම්...😒 සම්මාන පිට සම්මාන ලැබේවා ! අති විශිෂ්ටයි.. ප්‍රසන්න මහත්තයෝ මේ විශිෂ්ට නළු ,නිළි කැලම දාලා තවත් ලස්සන කතාවක් දෙන්නකො.. 🙏♥️ ♥️
    මීළඟට එන කොඩි ගස යට කතාවත් සුපිරියක් වෙයි ... ♥️ සති අග යන ITN නාට්‍ය නම් සුපිරිම තමයි ..

  • @sulakkanaliyanage3321
    @sulakkanaliyanage3321 ปีที่แล้ว +77

    " ජීවිතේ මට වද දුන්න මිනිස්සු ලඟ මගේ දරුව හදන්නෙ නැහැ ..."
    සුද්දි ❤

    • @NadeeEdzi8225
      @NadeeEdzi8225 ปีที่แล้ว +3

      බස් එකේදී එයා සිරීට අන්තිමට කියපු ටික මට ඇහෙන්නේ නැහැ , බස් එකේ සද්දෙත් එක්ක.

    • @nilushiried4814
      @nilushiried4814 ปีที่แล้ว +2

      ඒකද සුද්දි බස් එකේදී අන්තිමටම කියන්නේ?? ඒක ඇහෙන්නෙම නැහැ බස් එකේ සද්දේ නිසා.

  • @justice......
    @justice...... ปีที่แล้ว +32

    සුද්දී ,සිරීමාමා ,මනී,අප්පච්චි අද අපෙන් සමු ගත්තට නාටය ඉතිහාස මතකයට මුලින්ම මතකෙට එන නාටයක් ලෙස සුන්දර මතක තෝතැන්නක් අපේ හිතේ හිරකරලා අද අවසානය කරා ගියා ගලහා ,දෙල්තොට ඒ හුළං සද්දෙ හැබෑටම විදලා තියෙන මගෙ මතකෙට ආයෙත් ගලහා හන්දිය පසුකරන් නුවර යන හැමමොහොතකම සුද්දිගෙ ඒ හිනාවා වැලපිල්ල ඒ හුළං සද්දෙත් එක්කම මතකෙට ඒවී ස්තූතියි අධ්‍යක්ෂතුමට නිශ්පාදකතුමාට සියලුම නලුනිලි කැලට හදපිරි ප්‍රණාමය ❤️

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 ปีที่แล้ว +2

      අක්කා ඔයා kandy ද. මම මෙ කතාව එක්ක මාර විදියට පරිසරය වින්දා❤

    • @justice......
      @justice...... ปีที่แล้ว +4

      @@chathurikamadushani8224 මගෙ මහ ගෙවල් නුවර නංගී දැන් ඉන්නෙ කොළඹ දෙල්තොට අපි ගිහින් තියෙනවා නුවර ටවුන් එකේ ඉදන් 25km විතර තියෙනවා ලස්සන පැත්ත දුශ්කරයි බස් එහෙම ඒ පැත්තේ ම්නිස්සුන්ට හරි අඩුයි පේළි ගෙවල් පොඩි දිය ඇළි හෝ ගාන හුළං සද්ද අපිට නම් ඉතින් ලස්සනයි තමා

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 ปีที่แล้ว +1

      @@justice...... මට මාර
      ආසාවක් ආවා අක්කා එ පැත්තෙ ගිහින් එන්න.. මෙ drama එක බැලුවාම

    • @nilakshikagalpihilla479
      @nilakshikagalpihilla479 ปีที่แล้ว +1

      ඒ වචන ටික හරිම ලස්සනයි ..මාත් ඉස්සර ගලහා දෙල්තොට වැඩ කරා.ඇත්තටම ලස්සන පලාතක්.පහසුකම් අඩු වුනත් වැඩි කලබලයක් නැති හරිම සුන්දර පලාතක්.

    • @justice......
      @justice...... ปีที่แล้ว

      @@chathurikamadushani8224 පරිසරය විදින්න දන්නා කියන කෙනෙක් එක්ක ගිහින් බලන්න දුෂ්කර උනාට ලස්සන පැත්ත හන්තානේ පැත්තේනුත් යන්න පුලුවන්

  • @imaleranga4534
    @imaleranga4534 ปีที่แล้ว +8

    හොද ආදර්ශමත් සමාජයට ගැලපෙන කතාවක් .... මෙමෙ නිර්මාණයට දායක වූ සියලු දෙනාටම හදපිරි ස්තූතිය .... ❤️😘 .... මෙවන් නාට්‍ය තවත් බිහිවේවා !!!

  • @dreamyflirt6078
    @dreamyflirt6078 ปีที่แล้ว +147

    වාරුවක් අවැසි මුත්.....
    දිවියේ වරුවක් නවාතැන් ගන්නා මිනිසුන් වෙනුවෙන්
    කල්පයක් හඬා වැලපෙනවාට වඩා
    තනිව දිවිගමනෙහි සැරිසැරීම නිදහසකි....🕊️🤍
    නෙතූ🖤||🌸|🌹•••°

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 ปีที่แล้ว +14

    කතාවටම හරියන කෙලිපැට්ක්කි මනියෝ අද ඉදන් මනී නෑ ආයේම එන්න මේ වගේ කතාවක් අරන් හතරදේනාම අමතක නොවන චරිත හැබැයි කුරුල්ලාත් අමතක නෑ ,,,හැමෝටම ස්තුතිය 🙏🙏🙏🙏

  • @isuumoragammanaisuu3958
    @isuumoragammanaisuu3958 ปีที่แล้ว +463

    ෂෝක් බබෙක් කතාවටම ගැලපෙනවා...😍😘😘

    • @ranganadilakshana9784
      @ranganadilakshana9784 ปีที่แล้ว +2

      No need any extra comment

    • @pramodinfo
      @pramodinfo ปีที่แล้ว +14

      සිදූ එකේ පොඩි පගයව නෙමෙයි,මේන් මේ වගේ ලමයි තමයි ඉස්සරහට ගේන්න ඕනි... කතාවට පන පොවන්නේ රගපන්වා කියාල නොදැනෙන්නම...ඒ තරම් ඒ රංගනය තාත්විකයි ❤

    • @nethminavodya-hr6tl
      @nethminavodya-hr6tl ปีที่แล้ว +3

      @@pramodinfo ඇයි උල්ලයි උල්ලයි ඌ(ආක්ශා චමුදි)

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 ปีที่แล้ว

      @@nethminavodya-hr6tl ඒක මොකක්ද

  • @nimtharu5779
    @nimtharu5779 ปีที่แล้ว +4

    සුද්දිගේ තීරණය 100% හරි..මං උනත් ගන්නෙ ඔය තීරණය ...දැන් ඉන්න අපි වගෙ තරුණ පරපුර බලන්න ඕනිම කතා තමයි මේවා
    බැදීමකට අවශ්‍ය එකිනෙකා මත තියෙන විශ්වාසේ..ඒ විස්වාසෙ නැති උන තැන බැදීමක් ගෙනියන්න බෑ
    සිරී කියන්නෙ කොන්ද පන නැති මිනිහෙක්..මනි කියන්නෙ දකින්න නොලැබෙන පිරිමි චරිත..තමන් එක්ක නිදි වැදපු ගෑනියෙක්ට අම්මෙක්ට වගෙ සලකන්න හිත දියුනු කරගත්ත නියම පිරිමියෙක් මනී❤

  • @Chiwo1996_
    @Chiwo1996_ ปีที่แล้ว +265

    මේ කතවෙන් පැහැදිලි වෙනවා ගැහැණියකගේ ඇගේ මඩ තැවරුනාම නැවත හෝදා ගෙට ගන්න බෑ කියලා.එලෙස ජීවිතේ වරදාගත් ගැහැණියකට ජීවිතය අලුත් කරගනිමින්, යශෝදරාවක් වන්නට අවශ්‍ය වුවත් සමාජය විසින් ඇයට එලෙස ජීවත් වන්නට ඉඩ නොදේ. එසේ නැතිනම් තමන්ගේ සැමියා ටික කලක් ගොස් සැකයට හේතු සකසා ගනියි.

  • @madusharanaweera6225
    @madusharanaweera6225 ปีที่แล้ว +9

    සතියකට දෙවතාවක් කතාවෙ ඇතුළෙ ජීවත් කරවපු නාට්‍යයක්,අකැමති වුනත් ඒ තමයි ලස්සනම අවසානය❤️
    මේකට දෙන්න වටින සම්මානයක් තියෙනවදත් සැකයි, ඔබ සියලු දෙනාටම සුබ පැතුම්❤️🌻

  • @travelwithbutton4860
    @travelwithbutton4860 ปีที่แล้ว +56

    හතර දෙනෙක්ගෙන් ඇදපු කතාවක් බැලුවමයි. කියන්න වචන නෑ.❤ බොහොම ස්තූතියි සැමට❤

    • @madushaniwijenayake4015
      @madushaniwijenayake4015 ปีที่แล้ว

      Ekanam aththa dan thiyana mega teledrama wala charitha dawasin dawasa eddi me kathawa athiwishishtai

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +8

    මහේන්ද්‍ර කියන්නෙ අපේ රටේ ඉන්න දක්ෂ රංඟන ශිල්පියෙක් ඔහු කොහොමත් අතිදක්ෂයෙක් . 💞 .මෙහි මනිගේ චරිතය රඟපෑ නළුවා ගැන කියන්න වචන නැහැ .. සම්මානනීය රංඟන ශිල්පියෙක්...🌷 තාත්තාගේ චරිතය අමතක කරන්න බැහැ. ඔහු කොපමන අපට අප්‍රසන්න වීද....... එතරම්ම ඔහු දක්ෂයි ..🌷... සේමිනි චරිතයට ඉතාමත් හොඳ සාධාරණයක් ඉටු කලා.... සම්මානනිය නිර්මාණයක් එයා දැන් බැඳලා....🌷🌷🌷💞💞💞💞

  • @saduniwathsala8011
    @saduniwathsala8011 ปีที่แล้ว +52

    ' එයා දැන් බැදලා' මගේ ජීවිතේ මන් රසවිදපු ලස්සනම කතාවක්.ගැහැනියක් කියන්නෙ ජීවිතේ මොනතරම් දුක් විදින චරිතයක්ද, ඒ හැමදේම හරිම ලස්සනට පෙන්නලා දෙනවා. ❤

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +5

    හරිම ලස්සනට කතාව අවසන් කලා..හරිම තීරණේ සුද්දි ගත්තේ.
    මෙහි රගපෑ සියලුම රංගන ශිල්පීන්
    රපෑමක්ද මේ කරන්නේ කියල හිතෙන්නේ නැති තරමට හරිම තාත්විකව රගපෑවා..පුංචි දරුවා පවා..මෙවැනි ටෙලිනාට්‍යය තව තවත් බිහිවේවා..!

  • @sumanalekamge2205
    @sumanalekamge2205 ปีที่แล้ว +112

    ලස්සන කතවක.අමතක නොවන අවසානයක් ..සුද්දි .සිරී.මනී .අප්පච්ච් .සදා අමතක නොවන චරිත ...දායකත්වය දැක්වූ සියලු දෙනාගෙටම තුති ..👍👍👍💐💐💐💐🌷

  • @sehansajayalath5481
    @sehansajayalath5481 ปีที่แล้ว +5

    සමහර වෙලාවට පිරිමි 1000 කට නැති ආත්ම ශක්තියක් ගැහැනියකට තියෙනවා. ඇත්තමයි සුද්දි මුහුණ දුන්න කටුක ජීවිතේ පිරිමියෙක්ට මුහුණ දෙන්න උනානම් එක්කෝ නතර වෙන්නේ බේබද්දෙක් එහෙම නැත්නම් මිනිමරුවෙක් නැත්නම් සියදිවි නසාගැනීම කින් ලංකාව වගේ රටක ගැහැනියෙක්වීම එක අතකින් වාසනවක්. සුද්දි❤️❤️❤️❤️

    • @LahiruMadhusanka-j5v
      @LahiruMadhusanka-j5v 6 หลายเดือนก่อน

      මේ කතාව දෙන්නම වැරදි නෑ.තියෙන්නේ වැරදි වටහාගැනීම්.මිනිස්සු තීරණ ගන්න මොලේ පාවිච්චි කරන්න ඇසවලින් දකින දේ කනට ඇහෙන දේ විස්වාස කරනවා.ඒ නිසා.ඒ නිසා ජීවිතේ වරද්ද ගත්ත අයට මේ සමාජයේ කිසිම උදව්වක් නෑ.ඒනිසා කොණ්ද කියන්න එකට ගොඩක් ලොකු තේරුම් තියෙනවා

  • @milsanigunathilaka5292
    @milsanigunathilaka5292 ปีที่แล้ว +121

    ගොඩක් කාලෙකින් ලස්සන කතාවක් බැලුවේ. ආසම චරිතය තමා මනී. මනී තමා කතාවට පණ දුන්නේ . ආදරෙයි හැමෝටම.

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +2

    මෙන්න නියම කතා.අනිත් ඒවා වගේ අවුරුදු ගානක් ඇද්දේ ne ලස්සනට ඉවර කරා.මුල මැද අග ඔක්කොම හරිම සාර්ථකයි.ශිල්පීන් උපරිම සාධාරණයක් කරා.සම්මාන ලැබේන්ඩම ඕන එකක්.ගොඩාක් ස්තුතියි..❤️❤️❤️💐

  • @thashmimadhushika2201
    @thashmimadhushika2201 ปีที่แล้ว +49

    චූටී පැටියට ආදරේ අය 🙃❤️

  • @kasunindrajithkularathnaki3773
    @kasunindrajithkularathnaki3773 ปีที่แล้ว +5

    කලකට පස්සේ හිත පිරෙන ආසාවෙන් බලපු නාට්‍යක් ❤️ youtube එකෙන්ම පළමු කොටසේ සිටම අද වෙනකන් skip නොකර බලපු එකම නාට්‍යය ⁣" එයා දැන් බැඳලා" 🙏 සම්මාන ඇගයීම් වැඩි වැඩියෙන් ලැබේවා🙏 මනී තරඟාවලියේ වීරයා නම් වෙනවමයි. අනිත් ප්‍රවීණයන් ගැන කවර කතාද? සුපිරි පරි එලම... සියලු දෙනාටම ස්තූතියි අපිව පිනවූවාට... 🙏

  • @thirdcapture
    @thirdcapture ปีที่แล้ว +45

    දුකයි ඉවර උනාට 😥
    සතුටුයි මේක මුල ඉදන් බැලුවට ❤
    මේක පිස්සුවක් ❤😘

  • @KVBROTHERS890
    @KVBROTHERS890 ปีที่แล้ว +8

    27 කොටස කතාමාලාවේ අවසාන කොටස...ඉවරයි කිව්වට ඉවරම නෑ ඉතුරු ටිකට මොකද උනේ බලන්න "28 " කියන ෆිල්ම් එක හොයාගෙන බලන්න..ඒ ෆිල්ම් එක දැනටමත් බලපු අය ඉන්නවනම් ලයික් එකක් දාගෙන යන්න...♥️♥️♥️♥️

    • @ravinduindushan3013
      @ravinduindushan3013 ปีที่แล้ว

      Ekai mekai sambandaida 28 film eke van eke driverta inne meke appachita act krna sarath kothalawalamaine😐

    • @dhanushkarajew4349
      @dhanushkarajew4349 ปีที่แล้ว

      ඔව් 28 බැලුවේ මිට අවුරුදු 3ට විතර කලින්...එකත් මාරම චිත්‍රපටයක් ...❤️❤️❤️

  • @suranjishalika6671
    @suranjishalika6671 ปีที่แล้ว +37

    ලස්සන අවසානයක් සුද්දි කිව්වා සිරි දරුවගේ අප්පච්චි කියලා ඔප්පු කරලා ගමෙන් යනවා කියලා සුද්දි එ දේ කලා❤️❤️❤️❤️

  • @mashisaku1398
    @mashisaku1398 ปีที่แล้ว +14

    සුද්දිගෙ හදවතේ තියෙන බර දැනුනා ඒ මූණෙන් ම.. පුදුමාකාර කතාවක්.. මටත් දැනුනෙ ජීවිතේ ලොකු බරක් දරාගෙන ගලහා දෙල්තොට පාරෙ බස් එකක් ඉඳගෙන යනවා වගේ.. සුද්දිලා කොච්චර ඇතිද මේ ලෝකෙ තැන් තැන්වල ඒ බර දරාගෙන 💔💔💔💔

  • @kawindayadisanayake297
    @kawindayadisanayake297 ปีที่แล้ว +16

    ඇත්තටම ගොඩක් හොද කලා කෘතියක් ❤️ බොහොම ස්තුතියි මෙවැනි නිර්මාණ අපට උරුමකර දිම පිලිබදව 🙏 මනී ඔබට අනිවාර්යයෙන් මේ චරිතය සදහා ඇගයීමක් ලැබිය යුතුමය ❤️ මහේන්ද්‍ර සර් ඔබ ගැන අර්ථකථනය කරල යුතු නෑ මන්ද ඔබ සැබැවින්ම විශිෂ්ඨ චරිතාංග නලුවෙක්,සේමිනි මිස් ඔබත් එසේමය. අධ්‍යක්ෂකතුමා,නිශ්පාදකතුමාටත්, අනෙක් සියලුම දෙනාටත් ඇත්තටම ස්තුතියි මෙවැනි කාලින තේමාවක් හා එහි පනිවිඩය මිනිස්සුන්ගේ ඔලුවට යන විදියට සමාජගත කලාට ❤️ තවත් මෙවැනි අර්ථාන්විත ටෙලිසිත්තමක් ඔබලාගෙන් බලාපොරොත්තුව වෙම්.

  • @tmnalani8066
    @tmnalani8066 ปีที่แล้ว +5

    අර පොඩි දරුව ලස්සනට රඟපානව .හරිම ආදරණීයයි .

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 ปีที่แล้ว +89

    කවදාවත් අමතක වෙන එකක් නෑ මේ ඩ්‍රාමා එක .ආදරෙයි සියලුම ශිල්පීන් හට ❤️❤️❤️ ස්තුතියි itn 🙏 ලස්සන කතාවක් දුන්නට .🌷🌷🌷🌷🌷🌷🌷

  • @eshanihimasha9740
    @eshanihimasha9740 ปีที่แล้ว +1

    මුල ඉදන්ම කතාව හිතට බරක් ගෙන දුන්නා , එහෙම අවසානය වෙනකල් ම ආපු කතාව අවසානෙදි සාමන්‍ය විදිහටම එකතු වෙලා සතුටින් හිටියා වගේ එකක් නම් එතනදි මේ කතාවෙ මෙතෙක් ගෙන ආපු වටිනාකම බිදක් අඩු වෙන්න තිබුන , ඒක එහෙම නොවී හිතුවෙ වත් නැති අවසානෙයක් ගෙනාවා කියන්නෙ හරිම වටිනවා , කොච්චරක්ද කියනවා නම් හිතට හරිම දුකයි, කතාව ඉවර උන එකට වඩා සුද්දිට යන්න වෙන ඉදිරි ගමන ගැන , ඒ ගැන අපි අපේ හිතින්ම අහනවා,හිතට හරිම බරක් ඒ අවසානය , මුල ඉදන්ම කතාවේ නිහඩ අවස්තා වලදි එයලාගෙ හිතේ තියෙන දේ අපිට පැහැදිලි උනා ඒකේ වචනෙන් ආපහු කියන්න දෙයක් නැති උනා .,එහෙම කොහොමද රගපාන්නෙ කියලා හිතුනු වාර අනන්තයි .."මනී " ඔයාගෙ නම බලපු එකම කතාවෙන් ඔයා අපේ හිතේ නොමැකෙන්නම සටහන් උනා "ප්‍රදීප් රාමවික්‍රම" .විශිෂ්ඨ ගනයේ නලුවෙක් ..මේ ටෙලි කතාවෙදි කතාව අඩු උනත් භාව ප්‍රකාශනයෙන් හැමෝගෙම අතීතය අපිට පැහැදිලි උනා ..මේ කතාවෙ මුල ඉදන්ම (? ) තිබුනෙ නෑ නිහඩ අවස්තා කොච්චර තිබුනත්

  • @supunlakindukulasekara9894
    @supunlakindukulasekara9894 ปีที่แล้ว +140

    යශෝරාවය, දඩුබස්නාමානය, වෙද හාමිනේ ගොඩට එකතු වෙන අපේ කාලයේ එකම නිර්මාණය.. ❤✌ මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් අපිට තිලින කරපු අධ්‍යක්ෂකතුමා ඇතුලු සියලුම ශිල්පීන්ට බොහොම ස්තුතියි 🙏❤

    • @premalalliyanage9187
      @premalalliyanage9187 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว

      ඒවා ලඟින් වත් කියන්න බෑ.මේක ලිංගික කුහකත්වය විකුණා කෑමක්

  • @amandakodithuwakku7956
    @amandakodithuwakku7956 ปีที่แล้ว +6

    හොද නලුවොත් ඉන්නවනම්, හොද අදහසුත් බිහි වෙනවනම් , මිනිස්සු මේ නිර්මාණ බලලා පුදුම තරම් සතුටුත් වෙනවනම් ඇයි මේ වගේ නිර්මාණ එලියට එන්නේ නැත්තේ? අවුරුදු 2-4ක් ඉවසන්ඩ ඕනි මේ වගේ එකක් බලන්ඩ..

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +67

    Episode 27 ම අදින් පසු ඉවරයි.... තවත් දුරට තිබ්බ නම් හොදයි ... මෙහෙම කතා ඉක්මනට ඉවර වෙන එකත් හොදයි ...........සැමට ජයවේවා !!

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +1

    මම මෑතකදී බලපු ලස්සන කතාවක් තමයි මාණික්කාවත මහාපොළවේ මව් හදවත ඒ වගේම අර්ථවත් තාත්වික 4දෙනෙක්ගෙන් අපිට දුන්නු ලස්සන කතාවක් එයා දැන් බැදලා ඒ අවසානය අපිටත් හොද පාඩමක් කියලා දුන්නා මහේන්ද්‍ර පෙරේරා මහතා සේමිනී ඉද්දමල්ගොඩ මහත්මිය සරත් කොතලාවල මහතා මනී ප්‍රදීප් ඔබත් දක්ෂ නළුවෙක් සියළුම දෙනාට අධ්‍යක්ෂ තුමාට නිෂ්පාදක තුමාට තිර රචකයන්ට සහය ලබා දුන් සියළුම දෙනාට සහ ITN ආයතනයටත් ගොඩාක් ස්තූතියි

  • @buddikadayas4191
    @buddikadayas4191 ปีที่แล้ว +6

    කොන්ද පන නැති සැම පිරිමියෙක් ලගම ගැහැනියකට ආරක්ෂාව රැකවරණය නොමැත සත්‍ය යතාර්තය එයමය විවාහයක් වී ගෑනියෙක් ගත්තනම් අනිවාර්යයෙන් තමන් මැරෙනකල් සියලුම ආරක්ෂාව ආදරය ගෞරවය දිය යුතුමය එහෙම නොවෙන් සෑම පවුලකම අවසානය මෙය විය හැක මේ කතාව ලබන මේ වසරේ හොදම ටෙලිනාට්‍ය වෙන බව නිසැකය ස්තුතිය සියලුම දෙනාට මානික්කාවතෙන් පසු හොද නිර්මානයක් දකින්න ලැබා දුන්නට ❤️

  • @ravindrabandara4128
    @ravindrabandara4128 ปีที่แล้ว +5

    Chuuti දුව act ,,කරනවා okkotama wada ලස්සනට ,,,හැමෝම superb acting ,,, it was a amazing ,,,❤👍❤

  • @dews2014
    @dews2014 ปีที่แล้ว +29

    අවසානය මෙසේ සඳහන් වුණත් සුද්දි, මනී, සිරි, පීතර හැමදාමත් අපිත් එක්ක ඉන්නවා. 🥺❤️
    මේ අනර්ඝ ටෙලි නිර්මාණය ප්‍රේක්ෂක අප වෙත පුද කිරීමට වෙහෙසුණු ඒ විශිෂ්ටයන්ට (අධ්‍යක්‍ෂතුමා, රංගධරයන්, කැමරා ශිල්පීන් ඇතුළු සියලු ම පාර්ශ්වයන්ට) හදපිරි ප්‍රණාමය!
    🙏🏻💐❤️

  • @sanathmahinda1768
    @sanathmahinda1768 ปีที่แล้ว +5

    ගැහැනියෙකුට කල නොහැකි දෙයක් නොමැත.. අම්මා කියන අරුතට..
    දරුවගෙ ආරක්ෂාව වෙනුවෙන් ... නොබියව මුහුන දුන්නේය...
    ස්තුතියි ... මුලු සමාජයම දැනුවත් කරාට....🎉️🎉️🎉️🎉️

    • @artrumco999
      @artrumco999 ปีที่แล้ว

      🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @udariudari9490
    @udariudari9490 ปีที่แล้ว +98

    සුද්දි අන්තිමට සිරි තමයි දරුවගේ අප්පච්චි කියලා ඔප්පු කලා.එයා ගමෙන් යනවා කිව්වේ ඒ දේ කරලා නේ.❤❤❤❤❤

  • @sobha-thenatureofwonder1428
    @sobha-thenatureofwonder1428 ปีที่แล้ว +3

    කෙටි කාලයක් තුළ ටෙලිනාට්‍යකට මේ තරම් ඇබ්බැහි උනා කිව්වම පුදුම යි මට නන් එකම කොටසක් 6 වතාවකටත් වඩා නැරඹීමට සිත වහල් උනා ...ඇත්තටම ඒ කතාවට පන දුන්න සියල්ලොම කෙරෙහි මගෙ හද පිරි ස්තූති ය...ඒ වගෙම.. ජීවිතේ මනුස්සයෙක් ට ලැබීම කියන්නෙ මොකද්ද .කියල ගොඩක් තැනදී තේරුම් ගන්න පුළුවන් උනා ..ආදරය..දුක වේදනාව රැකවරණය නැතුව ගියා ම මිනිස්සු කොයිතරම් විදවනවද.... කවදාවත් අමතක නොවන ටෙලිනාට්‍ය ක් ❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷😍 මනි.සුද්දි .,සිරි,අප්පච්චි ,🌷🌷🌷🌷❤❤❤❤

  • @thusharikanilangani5555
    @thusharikanilangani5555 ปีที่แล้ว +56

    මනී ,සිරි,අප්පච්චී ,සුද්දි ඒ චරිත වලට සුපිරි රංගන යක යෙදුනා.අනිවාර්යයෙන් සම්මාන ලැබිය යුතුය

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 ปีที่แล้ว +2

    හරිම හැඟීම් බර කතාවක්....ඇත්ත ජීවිතේ කවුරු හෝ කෙනෙක් vedio කරාද කියලා හිතුණා මට නම්.... හැමෝටම සුබ පතනවා මේ විශිෂ්ට රඟපෑම වෙනුවෙන්...අතිවිශිෂ්ටයි රංගනය..ජයවේවා ❤❤❤❤❤

  • @l.g.amarasinghesanjula8
    @l.g.amarasinghesanjula8 ปีที่แล้ว +22

    ඇත්තට ම හරිම ආසාවෙන් බලපු නාට්‍යයක් ....හැම දෙයක්ම තාත්විකයි..හරිම ලස්සනයි..එපා නොවෙන්න බලපු නාට්‍යයක් ....හැමෝම හොදට චරිතෙට සාධාරණයක් කලා...

  • @welcometoournest3954
    @welcometoournest3954 ปีที่แล้ว +5

    සිරීට තිබුනේ සුද්දී ගැන ආකාර්ශණයක් විතරයු...විස්වාසයක් ආදරයක් එතන තිබුනේ නෑ..
    ආකාර්ශණය දෙයක් ලබාගන්නකල් විතරක් නිසා කාලය එක්ක නිකම්ම නැතුව ගියා..ගොඩක් ගැහනුන්ගෙ ජීවත කතාව පසුකාලීනව වෙනස් වෙන්නෙ මේ හෙතුව නිසාමයු
    තමන් එක්ක අතීතයේ නිදාගත්තු ඒත් වර්තමානයෙ එයා තමන්ගෙ නැන්දා කියල විස්වාස කරන්න මනීට පුළුවන් උනාට සිරීට කවදාවත්ම ඒක කරන්න බැරි උනා..

  • @dushanmadhuranga
    @dushanmadhuranga ปีที่แล้ว +8

    ඇත්තටම මේකෙ කමෙන්ට්ස් දැක්කහම පුදුම සතුටක් තියෙන්නෙ..... තාමත් ඇත්ත කලාවට ආදරේ කරන පිරිසක් ඉන්නවා..❤️❤️❤️❤️❤️❤️ ඉතාමත් විශිෂ්ඨ නිමාණයක්..... "මනී" නියමයි සහෝදරයා..... සිරි මාම, සුද්දි, අප්පච්ච්, බොහෝම ස්තූතියි...... ආ... කුරුල්ලටත් ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @shamilahettiarachchi2512
    @shamilahettiarachchi2512 ปีที่แล้ว +2

    හරිම සුන්දර .. ඇඟේ හිරිගඩු පිපෙන තරමට, ඇසට කඳුලැලි නැගෙන තරමට, හිත මොහොතකට අතරමං වී යන තරමට, පුදුමාකාර තාත්වික කතාවක්... ❤

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +163

    ITN එකෙන් දුන්නේම අමතක නොවන චරිත ට්කක් එක්ක කරපු අර්ථවත් කතා ට්කක්
    සිරසෙන් දුන්නේම අමතක නොවන cartoon සෙට් ට්කක්...
    💓🇱🇰👍

    • @chithrawijesinghe8091
      @chithrawijesinghe8091 ปีที่แล้ว +6

      අවසානයේ ඒ තරම් සාර්ථක නැත

    • @chathudesilva963
      @chathudesilva963 ปีที่แล้ว

      @@chithrawijesinghe8091 එකඟයි,සුද්දි මැරුනට පස්සෙ මිනි පෙට්ටියේ අරන් යන කතාව ෆිල්ම් එකෙ තියෙන්නෙ.ඒත් මේකෙ ඒ මරනය ගැන සඳහනක් නැහැ.බබා එච්චර ලොකු වෙනකන් හිටියෙ කොහේද ගෙදරට ගියා විතරයි ආයෙ ගෙදරින් යන එක ගැන නම් හිතා ගන්න පුලුවන් මොකද ගැටුමකට අප්පච්චි නැවත පාර කපන මැටි පෙන්නනවනෙ.නමුත් අවසානයෙ පිටපත ප්‍රබලනැහැ වගේ මටත් දැනුනා.මට නම් හදවිල සක්මන,සඳ අමාවකයි දෙකම මීට වඩා රඟපෑම්,පිටපත ,අධ්‍යක්ෂනය තුනම ඉදිර්යෙන්

    • @Кавишабанд
      @Кавишабанд ปีที่แล้ว

      Habai deranen dunnen amathaka nowana news set ekk😂

    • @cl610
      @cl610 ปีที่แล้ว

      Agree

    • @stylishs.w
      @stylishs.w ปีที่แล้ว +1

      @@Кавишабанд 🤣🤣👍

  • @pabodyadissanayaka3449
    @pabodyadissanayaka3449 ปีที่แล้ว +1

    මේ කතාවෙ මන් ආසම ඒ පරිසරයට..පයින් ගස් එක්ක දැවටුනු සුලග අමුතුම සුන්දරත්වයක්...කතාවත් හදවතටම දැනෙනව..ආසාවෙන් බලන්න පුලුවන් කතාවක් දුන්නට ගොඩාක් ස්තූතියි ith❤️

  • @theoryproduction3524
    @theoryproduction3524 ปีที่แล้ว +61

    මනී ,අප්පච්චි ,සිරි,සුද්දි මාර රංගනයක් අතිවිශිෂ්ටයි.. 🥰🥰❤❤

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 ปีที่แล้ว +11

    දරුවාගේ රඟපෑම හුඟාක් තාත්විකi.
    මතකයේ හැමදාම රැඳෙන කතාවක් .
    නැවත මේවගේ නිර්මාණ බිහි වේවා 🙏🙏

    • @relax_time_tv
      @relax_time_tv ปีที่แล้ว

      ඒ දරුව රගපෑවෙ නෑ

  • @salaninalisha2429
    @salaninalisha2429 ปีที่แล้ว +33

    දවස් දෙකට ඔක්කොම කොටස් පෝන් එකෙන් බැලුවා. ඇත්තටම එක කොටසක්වත් skip කරලා නෑ. ඒ තරමටම මේ කතාවට ඇබ්බැහි වුනා🥰🥰🥰🥰

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 5 หลายเดือนก่อน +1

    මං අද තමයි මේක බලල ඉවර කරේ අමතක නොවන කතාවක් රංගනය සඳහා දායක උන සැමට ස්තුතියි මේ ඇගයීම් ඒ වෙනුවෙන් ❤🎉🎉🎉🎉🎉🎉

  • @chamindakelum
    @chamindakelum ปีที่แล้ว +5

    මනියා මයෙ හිතේ ❤😂අපේ සිරියා ගේ නිර්මායක්ම කියලා මට හිතෙනවා අංකලයා මරැ ඒවා සමකල නොහැක සුද්දිත් දුන්නා අපට ඇඩෙන්නම දරැවත් ඉතින් පිංවත් දරැවෙක් ❤❤❤❤❤ සුපිරි

  • @anojaranaweera7959
    @anojaranaweera7959 ปีที่แล้ว

    සුපිරි ම කතාවක්.මං දවස් දෙකෙන් බලලා ඉවර කරේ..මනි ,සිරි මාමා ,අප්පච්චී , සුද්දි වටා ගෙතුනු මේ කතාවේ ඔවුන් මේවා සදා ජිවමාන චරිත බවට පත් කරා...මල් කතා පසුපස හබා යන වර්තමානයේ, චරිත මව මවා කතා ඇදගෙන යන මෙවන් කාලයක දී , චරිත හතරකින් මෙවන් කතා ලියු ඔහුට මගේ හදපිරි ස්තුතිය 🎉❤
    මෙය සම්මානයට ප්‍රාත විය යුතුයි . මං කාලෙකින් දැක්ක සුපිරි ම ටෙලි සිතුවමක් . නිෂ්පාදන කණ්ඩායම ට ස්තූති 🙏💐🙏 ...මෙවන් සුද්දි ලා තව කොතෙක් ඇද්ද ..පටන් ගත්ත තැන ඉදන් අවසානය තෙක් මාව එය නැරඹීමට ඇබ්බැහි කල ටෙලියට පණ පෙවූ ඔවුන් සියලු දෙනාට මාගේ ස්තූතිය
    ❤❤❤❤ 🎉🎉🎉🎉

  • @ksdi1630
    @ksdi1630 ปีที่แล้ว +9

    මේ අවසානය දැක්කම ප්‍රසන්න ජයකොඩිගේම "සද අමාවකයි" ටෙලිනාට්‍යයේ අවසානය මතක් උනා..එක වගේම ලස්සන අවසානයන් දෙකක්...විශිෂ්ඨ නිර්මාණයක් ❤

  • @aneenaezra2017
    @aneenaezra2017 ปีที่แล้ว +15

    As tamilian I loved this drama because it’s so natural❤

  • @sandunfernando1994
    @sandunfernando1994 ปีที่แล้ว +40

    ජනප්‍රියම ටෙලිනාට්‍යය කරන්න ඕනා මේ වගේ නිර්මාණ ❤️🌟❤

  • @manushajayalath3
    @manushajayalath3 ปีที่แล้ว +6

    ඕනම බැදිමක් පවත්වාගෙන යන්න කොන්ද පණ තියන මනුස්සයෙක් ඔනා ❤️

  • @devumipalliyaguru7193
    @devumipalliyaguru7193 ปีที่แล้ว +27

    ලස්සනම කතාවක්...අමතක නොව චරිත..ඒ තරමට විශිෂ්ඨයි ඒ රගපෑම ..❤❤❤👍👍❤

  • @princeisha1234
    @princeisha1234 ปีที่แล้ว +3

    මම සම්මාන විශ්වාස නොකලත්, විශිෂ්ටතම ටෙලිසිත්තමකට හිමි ගෞරවය මෙයට හිමිවිය යුතුමයි!
    මෙම ණිර්මානයය උර දුන් සියල්ලෝටම බොහොම ස්තූතියි!!! Well Done ❤️

  • @jayanihemamala103
    @jayanihemamala103 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි කතාව හැමෝම ලස්සනට රගපෑවා මනි තමයි සුපිරිම මනිට නමි සමිමාන ලැබෙන්න ඔිනි

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 ปีที่แล้ว +3

    කොටස් 27ම කවදාවත් අමතක නොවේවි 🥺🙂 හිතට තදින් කාවද්දපු කතාවක් චරිතයට සාදාරනයක් ඉස්ට කරපු සියලු දෙනාටම ස්තූතියි 🥺❤️

  • @buddikawijerathna7530
    @buddikawijerathna7530 ปีที่แล้ว +15

    ඉරිදා සෙනසුරාදා වෙනකම් මඟ බලාගෙන හිටියේ,හරිම දුකයි,🥺🥺හැමෝම කතාවට සාධාරණයක් ඉෂ්ට කළා,ඒ නිසා ඒ චරිත හැමදාම අපේ හිතේ පවතීවි❤❤

  • @neviltec4687
    @neviltec4687 9 หลายเดือนก่อน

    පොඩි එකීගෙ රඟපෑමත් සුපිරි ..ගොඩක් ස්තූතියි මෙ වගේ සුපිරි නාට්‍යයක් බලන්න දුන්නට සුපිරි නළු නිලියන්ට , ITN එකට, අද්‍යක්ශක ඇතුළු සියල්ලට

  • @Caminago
    @Caminago ปีที่แล้ว +53

    සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයට පස්සේ skip නොකර බලපු තවත් අනර්ඝ නාට්‍යයක්...

    • @ranganadilakshana9784
      @ranganadilakshana9784 ปีที่แล้ว

      1ka balala ne,meka num maruuu

    • @sinduwalk6107
      @sinduwalk6107 ปีที่แล้ว

      අනිවාරෙන් මටත් මතක් උනේ ඒ ඩ්‍රාමා එක. ඒ වගේම මේ කතාවත් 👌

    • @janiyarhythm1455
      @janiyarhythm1455 ปีที่แล้ว

      වීරයා ගෙදර ඇවිත්.....එකත් මරු

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว

      @@ranganadilakshana9784 බලන්න ඒක මරු

  • @nimeshakalpani2950
    @nimeshakalpani2950 ปีที่แล้ว +3

    සුලු චරිත ප්‍රමාණයකකින් සමාජයට වැදගත් පණිවිඩයක් දීපු ලස්සන කතාවක්.සුද්දී,සිරී,මනී, අප්පච්චී මාරම ලස්සනට රගපෑවා.අතිවිශිෂ්ඨ සම්මාන හිමි විය යුතු නාට්‍යක්. සුභ පැතුම්