🍄හොට් බටර් මෂ්රෑම්ස් 🍄Restaurant Style Hot 🔥 Butter 🧈 Mushrooms 🍄 with English Subtitles.
ฝัง
- เผยแพร่เมื่อ 8 ม.ค. 2025
- Restaurant Style Hot 🔥 Butter 🧈 Mushrooms 🍄
🍄හොට් බටර් මෂ්රෑම්ස් 🍄
හැමෝම කන්න කැමති හොට් බටර් මෂ්රෑම්ස් Restaurant එකේ විදිහට ගෙදරදීම හදා ගමු. හරිම පහසුවෙන් හදාගන්න පුලුවන්. Vegetarian අයටත් විශේෂයි .
For Marination ,
Oyster Mushrooms 🍄 200g
Corn Flour තිරිඟු පිටි 50g
One Egg බිත්තරයක්
Chilli Powder මිරිස් කුඩු 1/2 tsp
Salt for taste ලුණු රස අනූව
Turmeric Powder කහ කුඩු 1/2 tsp
Crushed Pepper ගම්මිරිස් කුඩු 1/2 tsp
For Sauce :
Butter බටර් 2 tbsp
Oil little bit තෙල් ස්වල්පයක්
Chilli Paste චිලි පේස්ට් 2 tbsp
Soy sauce සෝයා සෝස් 1tbsp
Ginger and Garlic ඉගුරු, සුදු ලුණු1/2 tsp each
Tomato sauce තක්කලි සෝස්1tbsp
Suger for taste සීනි රස අනූව
One onion cut as rounds ලූණු ගෙඩියක් රවුමට කපා
Curry Leaves කරපිංචා
Bell pepper cut thinly සිහින්ව කැපු මාලු මිරිස් කරලක්
Spring Onion 2 or 3 ලූණු ගස් 2_3 ක්
Few Dried Chillies වියලි මිරිස් කීපයක්.
Mam chef shani thanks for the video. Good explanation and tips. God bless you and your family. 🌷🌷🌷👍🏼🌸
අදයි දැක්කෙ.බිත්තරයක් දානඑක තමා රහස.හරි හරි මිස්.බොහෝම ස්තුතියි.අනේ හොඳ යි මිස් ගොඩක් දේවල් ඉගන ගත්තෙ මිස්ගෙන්.
හැමදාමදාම එකම විදිහට කෑම හදන අපිට වෙනස් කෑම හදන්න කියලා දෙනවට ගොඩාාාක් ස්තූතියි
Chef shani මම ගොඩාාාක් ආදරේ කරන නමක්
ඉක්මනින් පැහැදිලිව තේරුම් කරලා දෙන්න පුළුවන් වීම අගය කරනවා.තවත් සාර්ථකව ඉදිරියට යාමට ලැබේවා
Ane ekama vidiyata kala ati wela hitiye. Thank you
නිතරම හදනවා . අද තමයි දැනගත්තෙ ඇලෙන්නෙ නැතිව බැදගන්න හැටි . Thank you . ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නව.😊
🥰🥰🥰
මම මේ Dish 1 දැන් හැදුවා.හරිම රසයි. ගොඩක් 🙏 ස්තුතියි . අපේ ලෙදර හැමෝම හරිම ආසාවෙන් කැවා
Thank you Chef Shani for your mushroom receipie which you explain very nicely
අනේ බොහෝම පින්.හංගන්නෙ නැතිව කියල දුන්න.මගේ අතින් වෙන වැරදි ගොඩයි.හරි ආස හිතුන දැක්කම කන්න.දිගටම මේ වැඩසටහන් කරගෙන යන්න ශක්තිය ලැබේවා.බුදු සරන වේවා.
🧡❤️🧡🙏
Thank you so much...බුදු සරණයි
අපි හැදුවා . හරිම රසයි .ස්තුතියි
Rasa patai hadala kiyannam kiyala denawa pahadil thanks
අපි මේක දානෙට හැදුව. රසට තිබුනා බොහොම ස්තූතියි chef ❤❤❤
Mamath ada heduwa.hebei Crispy gathiyata awe nehe.eeth rasanm hodatama thibba.thank u chef❤️
Thank you chef Shani vedio eka baluwa. Hadannam ❤️
❤️
Hmm Rasai Thank you
ඔබ හොදින් පැහැදිලි කර දුන්නා ස්තුතියි.
ඔන්න sub එකක් දුන්නා good luck❤
Normally we wash mushrooms with hot water before cooking. Is it ok to fry them without cleaning with hot water or cold water? Kindly clarify pl.
Harima pehadili widiyata kiyala denawa. Thank you ❤️
❤️🙂
❤ haduwa rasai thank you hithuwata wada rasai ahema hadala thank you so much ❤️
u r teaching nicely .every important tips u explained very well .
😍❤️
Niyamai oyyage explain super
Thanx..rasai vage..❤❤❤
ඉතාම හොදටම තේරුම් කරලා,කියා දුන්නාට,පින් ලැබේවා !!තෙරුවන් සරනවේවා !!!
❤️
නියමයි thank you🎉❤🙏🏾
Wow super sonic fantastic👌 yummy😋 recipe Thank U so much for Ur very useful video . U teach us so clearly ගොඩාක් pin 🙏 👍👌🤩🤗
Most welcome 😊
Thank u soo much 4 teaching us your lovely tasty recipes. I can't try everything b'cause I'm a vegetarian., but I really enjoying them. May the T'plegem bless u & keep u happy & healthy
Harima pahadili..
Oyata suba pathum..
Athatama niyami eka ,niyametama pahdili krnawa 💕
Thank you so much for your nice recipe ☺️
ස්තුතිය
Amoo. Ahamben dakee me videos...wow ..harima. Phadili kiyala denawa thnx for that....Ape Amma kale... oyage recipes wala......thnx API ta Rasa ta kama hadanna kiyala denwata ❤️😘🌺
Made this it’s delicious 🤤 thanks for your lovely video ❤️❤️
Thank you very much 💐💐
Lovely video. 😋 thanks
Well explained ,thanks .
Hi aunty,
I made this for my vegetarian week ♥️
It was so good and a big hit of mine.
I literally ate this mushroom and rice only for two meals straight 🤍
Thank you so much.
Keep posting more food 🤎
So good to hear that darling..Even my self I can eat mushrooms every single day..
Well presented. The tips you present as you go on is very useful.
Glad it was helpful! Thank you..
Thanks miss Hondin kiyala dunna
❤️🪷
ඒකනම් video එක බලද්දිම සුවදයි,, රසයි දැනුනා...😁
😍😍😍
Odai but onion rings tika better karala fry karala dalathibunam thawath rasai
thank you chef shani god bless you ❤🙏
Thanks a lot. Very testy. ❤
Want to try. Thanks
Thanks so much
Today we prepared the recipe
It was very tasty
So glad to hear this..
Ada thamai mama oyage weda beluwa😍❤️Harima pehediliwa pirisiduwa kiyala denawa oyath hariyata bawanawak wage ❤️😍❤️😍❤️😍🌹🌹🌹
This is very tasty .Thanks
Your the best ,and I love your recipes
Thank you so much 💓
Ada tmi beluwe channel eka.thank u.math heta hadanwa❤
හරි ❤
Godakma thanks .
Always welcome
Hrima pahdili. Isso me වගේ hdanna බැරිද
Puluwan ❤️
Shani Mis ge recipi Api Hadanawa Bs
මේකත් හදල බලන්න ඕන.චිලි පේස්ට් එකත් හොදට ආව.
Niyamai ❤️
Thanks
Yummy...Yummy 😊😊😊
Super Thanks ❤️
Thanks chef
ස්තුති 😅😅😅😊😊😅😅,
We are going to make this quickly and I know it's going to be really good😋😋😋😋😋😋😋🥞🥞🥞🥞🥞🥞🥞
Haha 😆 I know you won't be disappointed, it's really good 👌
Thanks. Nicely done.
Thank you too!
Thank you for sharing this with us 🤗
Thank u dear...🙏🙏❤❤
My pleasure 😊
Mushrooms hodanna one nedda chef.
Mushroom unu waturen thambanne nedda
Vvvvv nice recipe tks chef
Thank you..
Lovely recipe ❤❤❤❤
Ekath hadannamko
Nice sharing
💚💚💚💚💚
Thank you so much 🙂
Look dilishes
චැනල් එක මරු මම අදනේ දැක්කේ
Hot butter cuttle fish sadana Kiya danna
Thank you bro..❤
Cilli Paste hdn Hati kiyala dennko
Langadima hadamu..
Meka kal thiyaganna puluwanda miss
Good luck 👍
Niyamai akki😋😋😋😋😋
Thank you nangi 😊
Panpiti ganna berida
Niyamaii akka...👍👍👍
Thank you 😊
Can you teach us how to make various salad dressings
Mashroom eka hot water wala dala tiyanna oni netda
Mekata paan piti daanna ooneda
Thank u dear ❤️❤️👍
Welcome 😊
නියමයිනේ
Thank you
අද නමයි මම දක්කේ , very good ❤❤
Thank you so much
You are welcome 😊
wawooo so delicious
ස්තූතියි ඔබට 💐
Vegetarian kenekta egg wenuwata use karanna deyak thynwda?
Just Water.. wathura athi..👍❤️
Looks good 👍👍
Budusarani ඔයාට හොඳ pogroms aka
Super 👍👍👍💗
Do we need to wash the mushrooms?
It depends where you get it from. In Australia, we usually don't, 'cause we don't have to.❤️
Mushroom eka hodala da ganne
මම ඉදලා හිටලා මේක හදනවා අද තමයි දැන ගත්තේ ගුලි වෙනේ නැතුව බැටර් එක ගන්නේ කොහොමද කියලා. එකට බොහොම ස්තුතියි
Ehemada ? ehenan dan dannawane..?
Niec
nice channel
👍🌹🌹
මගරින් ගන්න පුලුවන්ද?
මේ හතු හෝදන්නේ නැතිව ද ගන්නේ ?
Egg walata ආදේශය nadda?
Wathura tikak danna..🥰
Super 👍🏻
Thank you 😊
පාන් පිටි වෙනුවට කඩල පිටි දාන්න පුළුවන් ද?
kamak na..