වෙජිටබල් චොප්සුයි - Episode 324 - Vegetable Chop Suey

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 635

  • @dilrukshidissanayake492
    @dilrukshidissanayake492 3 ปีที่แล้ว +1

    ඔබතුමියගේ recipies හරිම ලේසියි . ඒ වගේම රසයි . මම වැඩිපුරම ආසා ඔබ දේවල් පැහැදිලි කරන විදිහට . අහගෙන ඉන්නකොට හරිම නිවුනු බවක් දැනෙනවා. ස්තූතියි .

  • @danushkavidanagama2104
    @danushkavidanagama2104 5 ปีที่แล้ว +38

    ඇත්තටම ගොඩක් සතුටුයි මන් රට ඉන්නෙ ලංකවෙ ඉන්න්කම කුස්සිය පැත්ත පලාතකට ගියෙ නෑ එත් දැන් හොදට උයන්න පුලුවන් අනොමා මිස්ට පින් සිද්ද වෙන්න බුදුසරණයි

  • @sagarikaheethawaka1741
    @sagarikaheethawaka1741 5 ปีที่แล้ว +2

    ඔයා කියලා දෙන widihata කෑම හදනන්ඩ ගොඩක් ලේසියි. පැහැදිලිවම කියලා දෙනවා. ගොඩාක් පින්. අනෝමා සහෝදරිය.

  • @winoconsultants1730
    @winoconsultants1730 6 ปีที่แล้ว +55

    Actually I like this respectable lady as she is very open minded. She doesn’t talk too much and no drama.she teaches whatever she knows very frankly. Love from city of Doha

  • @nadeeshanidharmasena4474
    @nadeeshanidharmasena4474 6 ปีที่แล้ว +32

    Aunty I never cooked when I was home, but after I got married I started cooking and learnt from you. I even told my amma to watch your videos. Thank you so much, I’m a very good cook now 🙏

  • @manikweliwatte8327
    @manikweliwatte8327 3 ปีที่แล้ว +1

    මම නත්තල් කේක් එක හදුවා..
    හරිම රසවත් ...
    අනෝමා ඔබ හරිම දක්ස ලෙස කියා දෙනවා...
    අහන්න ආස විදියට ...
    බොහෝ ම ස්තුතියි ...
    🌹🌹🌹

  • @Subh463
    @Subh463 ปีที่แล้ว +5

    උයනකොට ළඟට වෙලා ඉන්න ආස හිතෙනවා..බුදු සරණයි ඔබට..❤️

  • @anuruddhakarunaratne8241
    @anuruddhakarunaratne8241 5 ปีที่แล้ว +3

    ගොඩක් කෑම ජාති හදන්න ඉගන ගත්තා..ස්තුති ඔබට..පිටරට ඉන්න අපිට ගොඩක් වටිනවා..

  • @dushmiravihari2294
    @dushmiravihari2294 3 ปีที่แล้ว +57

    කටහඩ ඇහුවත් බඩ පිරෙනවා ...💓😘

  • @shanishamali3874
    @shanishamali3874 5 ปีที่แล้ว +24

    ඔයාගෙ වැඩසටහන් harima හොදින් ලස්සනට කරනවා පැහැදිලිව කියලා දෙනවා .බුදු සරණයි අම්මාට

    • @sns1548
      @sns1548 4 ปีที่แล้ว +1

      🤪

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 ปีที่แล้ว +1

    venas. vidiyakata. heduve. Theanks. mama. hadanne. vegitabal. tambala. aluth. vidiyak. hetama. hadanava. 👍👍👍

  • @DharshaniNuwanmali
    @DharshaniNuwanmali 2 หลายเดือนก่อน

    උයන විදිහටම බඩ පිරෙනවා.ඔයාගෙ කෑම හරිම රසයි.❤❤❤

  • @sugandiwithanaarachchi8565
    @sugandiwithanaarachchi8565 4 ปีที่แล้ว

    හරිම ගුණාත්මක ආහාර වට්ටෝරු ආදරයෙන් කියලා දෙන ඔයාට ගොඩාක්ම ස්තුතියි .

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 4 ปีที่แล้ว +6

    You are so sweet Anoma. I have some frozen vegetables. So will try this. Very humble person.

  • @navodaekanayake608
    @navodaekanayake608 4 ปีที่แล้ว +8

    නැන්දේ ඔයා ITN එකේත් වැඩසටහනක් කලා නේද මම ඔයාට ගොඩක් ආසයි.ඔයාගෙ කෑමත් ඒවගෙම ඉදිරිපත් කිරීමත් හරිම ආකර්ෂණීයයි සරලයි.බුදු සරණයි ඔයාට.

  • @snhettiarachchi2233
    @snhettiarachchi2233 3 ปีที่แล้ว +2

    ඔයා හොඳින් කියල දෙනවා thanks 👍

  • @FazlinaShahabdeenDEHPT
    @FazlinaShahabdeenDEHPT 5 ปีที่แล้ว +17

    You are cooking with smile, I just love it, keep it up

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 ปีที่แล้ว +13

    හරි රසයි..මම හැදුවා 👍😀 ශෝක් 👏👏 බොහෝම ස්තුති 🙏🙏💗

  • @thejakarunarate1400
    @thejakarunarate1400 6 ปีที่แล้ว +6

    Dear Anoma, thanks for showing us various types of recipies with easy methods...You really encourage us to cook something different for the family. I'm really proud of your courage. please keep on doing this as long as you can...wish you all the very best.

  • @sisterayshapriyantika9925
    @sisterayshapriyantika9925 6 ปีที่แล้ว +12

    මම ඔයාගේ ඔයාගෙ කෑම වර්ග හැමවෙලේම හදනවා මේ අරාබි ජාතිකයන්ට ...මුලින්ම මම හැදුවේ.canol මම සෞදි වල ..බොහොමත්ම ස්තූතියි ඔයාට ....

  • @susiljayaneththi6045
    @susiljayaneththi6045 2 ปีที่แล้ว

    හරිම රසවත් මමත් හැදුවා බොහෝම ස්තුතියි ඔබතුමියට

  • @sadamalirko129
    @sadamalirko129 3 ปีที่แล้ว +1

    Harima rasai mame haduva party ekata godak aya rasai kivva tankyou apita mevage resipi ekak kiyaladunnate

  • @aruniperera1840
    @aruniperera1840 3 ปีที่แล้ว +4

    You explain so well, Thank you! Your recipes are great

  • @mrtempomiharja
    @mrtempomiharja 4 ปีที่แล้ว +4

    Thanks Anoma aunty!! Absolutely fantastic channel.

  • @chariniperera7100
    @chariniperera7100 2 ปีที่แล้ว +1

    Hi Anoma aunty..I made this dish for an alms giving. Around 40 people including two swaminwahanses attended. The taste was really good. I have made it before but not with exact ingredients and not the same way. Thank you and keep up the good work. I want to show you a picture but cannot upload it here.

    • @AnomasKitchen
      @AnomasKitchen  2 ปีที่แล้ว

      Hi Charani,
      Glad to hear that please email me your photos. anomaskitchen@gmail.com

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 หลายเดือนก่อน

    පිට රට ඉන්න අපි ට ඔබ තුමිය ව❤❤ගොඩාක් ගොඩාක් වටිනා ව සත්තයි හෙට චොප්සි හදන්න හිතුනා ඔබ තුමිය ව හොයල බලන්න ආව බුදු සරනයි නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ❤❤ආදරෙයි

  • @ub1571
    @ub1571 4 ปีที่แล้ว +6

    I made this today. Came out great. Thank you aunty :)

  • @sheroneferreira6545
    @sheroneferreira6545 5 ปีที่แล้ว +6

    Hi Anoma I really like your recipes. I tried so many dishes and all came out so tasty. My kids and husband loved it. Thank you so much for all the nice recipes. ❤❤

  • @jeevanieseneviratne2633
    @jeevanieseneviratne2633 3 ปีที่แล้ว +1

    You have a nice way of explaining which makes it easy to follow. Thank you

  • @sujithniranjan2104
    @sujithniranjan2104 6 ปีที่แล้ว +10

    ඔයා කෑම හදන විඳිය හරි ලේසි .අපිට ඉක්මනින් හදා ගන්ඩ පුළුවන් .a වගේම රසවත්

  • @manjulajagath8047
    @manjulajagath8047 3 ปีที่แล้ว

    මැඩම් ඔබතුමියගෙ වැඩටහන් ඉතාමත් අගෙයි පටන්ගත් වෙලාවෙ කෑම එක සකස් කරන පිලිවෙල කියාදෙනව .

  • @lalithasomathilakasomathil6176
    @lalithasomathilakasomathil6176 6 ปีที่แล้ว +117

    ඇත්තටම චොප්සිය හොදට හැදුව මමත් චෙෆ් කෙනෙක් මම සෞදි අරාබියෙ සේවය කරන්නෙ ඔයාගෙ වැඩසටහන් මම අගය කරනව ස්තුති.

    • @NelumnelumNelumnelum
      @NelumnelumNelumnelum 5 ปีที่แล้ว

      හරි හොද වැඩ සටහනක්

    • @abdulsingh5672
      @abdulsingh5672 4 ปีที่แล้ว

      Ok

    • @kinggallery9745
      @kinggallery9745 4 ปีที่แล้ว

      👍👍

    • @preshartstudio3565
      @preshartstudio3565 4 ปีที่แล้ว +3

      ඇත්තෙන්ම මෑතකදී හොදම සුපවේදී සම්මාන ගත්තේ දේශපාලනයට කඩේගිය අයට. මැයටයි එය ලැබිය යුතු.

    • @madukaudayangani347
      @madukaudayangani347 4 ปีที่แล้ว

      Kon piti wenuwata pol kiri pavichchi karanna barida? Mama italy wala enne.mata kon piti hoya ganna ba

  • @andrieaparvindermomi2089
    @andrieaparvindermomi2089 5 ปีที่แล้ว +2

    Really i dont how to cook before i larn all cooking from u thanks all are very delicious 😗

  • @amalisenevirathna4070
    @amalisenevirathna4070 3 ปีที่แล้ว +2

    Thank you so much aunty... Specialy the way you explained is soooo good ❤️💐

  • @nirodhakumarasinghe
    @nirodhakumarasinghe 6 หลายเดือนก่อน

    Made this dish and it was absolutely delicious 😋 thanks Anoma

  • @ranukadilshan1099
    @ranukadilshan1099 2 หลายเดือนก่อน

    I like yr presentation with attractive smile

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 3 ปีที่แล้ว

    Ane Anoma you are so innocent the way you talk. How did you become so calm. I make some of your lovely ones. But most of all love to listen to your calm voice. I am a 66 year old grandma.

  • @lakshmithilakaratna9008
    @lakshmithilakaratna9008 3 ปีที่แล้ว

    බොහොම පින්. රසට ආවා.

  • @upulaherath7204
    @upulaherath7204 4 ปีที่แล้ว +9

    Thanks Anoma aunty, it truly is cooking with love!

  • @premrajakruna1374
    @premrajakruna1374 4 ปีที่แล้ว

    ලස්සනයි හොදේ .. ඒ වගේම රස ෂුවර් .... ස්තූතියි අක්කා

  • @shabnad539
    @shabnad539 7 ปีที่แล้ว +6

    Thank you sooo much Aunty for the clear explanation and easy recipe ❤

  • @priyanthiwijayalatha5166
    @priyanthiwijayalatha5166 6 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි.සතුටු යි.ඔයාගෙ වීඩියෝ බලල ගොඩක් කෑම වර්ග හදන්න ඉගෙන ගන්නත් පුළුවන් ස්තුතිය ඔයාට.

  • @ranirajasekara2108
    @ranirajasekara2108 4 ปีที่แล้ว

    you are nice and kind person your recipes and work shops are very creative God bless you

  • @MsHalloweengal
    @MsHalloweengal 5 ปีที่แล้ว +5

    Thank you aunty for all your recipe’s... i made your chopsey, chille prawns,malu thel vinakiri, fried rice and coffee suffleè for yesterdays’ dinner...everything came out really well, everyone said yummy.thanks again!!!

  • @senolid.jayawardaneruhunag9048
    @senolid.jayawardaneruhunag9048 6 ปีที่แล้ว

    Math pita rata edan egana ganna duwek . Welawa tyena hama welawakama auntyge vedios balala kama hadanawa .. thank you so much .. 😚

  • @kumudurox1220
    @kumudurox1220 4 ปีที่แล้ว

    Thanks a lot aunty..it's looks yummy...n I love you.you r very sweet.your cooking with smile.keep it up.God bless you...

  • @nandanipathum5283
    @nandanipathum5283 3 ปีที่แล้ว

    thank you so much miss mamath missga kama walata godak kamathi

  • @ruwanperera9062
    @ruwanperera9062 4 ปีที่แล้ว

    Tank you very much, man haduwa, harima rasai

  • @tharushenaya3131
    @tharushenaya3131 3 ปีที่แล้ว

    Any shooi man adarei aunty oyata oya kiyala denawa hari clearly and neatly

  • @thanujalakmali4080
    @thanujalakmali4080 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්තුතියි ඔබට

  • @swarnajayasooriya5549
    @swarnajayasooriya5549 4 ปีที่แล้ว +1

    Cooking with love..love the way you cook with smile.

  • @akmithasethumjith6055
    @akmithasethumjith6055 4 ปีที่แล้ว

    ලස්සනයි අනේ හැමදේම කොල පාටයි අනේ කැරට් තද කොල පාටයිනේ

  • @arjunaranathung9527
    @arjunaranathung9527 3 ปีที่แล้ว

    Thanks miss mama oyage video balala uyanna purudu wenawa

  • @suranikawshalya5583
    @suranikawshalya5583 6 ปีที่แล้ว

    aunty oya hadana kama apith gedara hadala balanawa harima rasaii.tnx aunty

  • @nadeerasanjeewani8418
    @nadeerasanjeewani8418 5 ปีที่แล้ว

    Thanx aunty oyage hama program ekakma mn dan balanawa.mama mary karala dan 4 months.dan masa 2:idan mata uyanna puluwan oya uyana vidiha saralawa kiyana nisa man dan hodata uyanawa.

  • @hansikaliyange9290
    @hansikaliyange9290 5 ปีที่แล้ว

    oya kaama hadana widihatana api hadanawa kaama harima rasai

  • @lakshmiattygalle6125
    @lakshmiattygalle6125 4 ปีที่แล้ว

    Very clear simple realistic thank u Waruni

  • @thiyagifernando9107
    @thiyagifernando9107 4 ปีที่แล้ว +8

    Aunty Anoma, thank you so much for all that you do. During the past lock down period i watched so many of your episodes, and made some too. Thai chicken, egg soup and Nasigoreng were a few to name. You are super talented and you always portrait a motherly role to all who watch. Keep up the good work, and May gods bless you.

    • @zevsawyer7457
      @zevsawyer7457 3 ปีที่แล้ว

      i guess im asking randomly but does any of you know a method to get back into an instagram account..?
      I was dumb forgot the login password. I would love any tricks you can offer me.

    • @wesleyomar7822
      @wesleyomar7822 3 ปีที่แล้ว

      @Zev Sawyer instablaster =)

    • @zevsawyer7457
      @zevsawyer7457 3 ปีที่แล้ว

      @Wesley Omar I really appreciate your reply. I found the site on google and im in the hacking process now.
      I see it takes a while so I will get back to you later with my results.

    • @zevsawyer7457
      @zevsawyer7457 3 ปีที่แล้ว

      @Wesley Omar it did the trick and I finally got access to my account again. Im so happy!
      Thanks so much you really help me out :D

    • @wesleyomar7822
      @wesleyomar7822 3 ปีที่แล้ว

      @Zev Sawyer you are welcome :D

  • @PriyadharshaniAmarasinghe
    @PriyadharshaniAmarasinghe 5 หลายเดือนก่อน

    Thanks Anoma after 36 years l saw you.

  • @mallikamendis1430
    @mallikamendis1430 3 ปีที่แล้ว

    Thank u. Anoma. Budu. Ssranai

  • @shathusathya8076
    @shathusathya8076 3 ปีที่แล้ว +3

    Hi Mrs Anoma
    Thank you for the recipe please add English subtitles when it possible

  • @saumyaamarakoon4536
    @saumyaamarakoon4536 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @yvonneyoureagreatladyperer119
    @yvonneyoureagreatladyperer119 7 ปีที่แล้ว

    dear Mrs anoma today I make brueder ..one problem I face .my mould is little bit small .so it flows .but every thing ok .my husband said it tasty ...i learn because of you ..thank you do much anoma .May God bless you

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g ปีที่แล้ว

    🎉 Your kindness is useful fr this purpose. Very plesant.❤

  • @priyangaabeysuriya4950
    @priyangaabeysuriya4950 ปีที่แล้ว

    Looks delicious. Thanks a lot.

  • @angelshashi5843
    @angelshashi5843 6 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතී aurnty..මන් හරී ආසාවෙන් හිටියේ මේ චොප්සිය හදන්න..thnkq soo much..

  • @anomagurusinghe565
    @anomagurusinghe565 2 ปีที่แล้ว

    Your cooking method good & simple 🥀

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 ปีที่แล้ว

    Thank u for shareing this.❤🎉❤🎉❤🎉

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 4 ปีที่แล้ว

    Thankyou so much for presenting it beautifully i enjoy your recipes so much

  • @gathsayuriperera7814
    @gathsayuriperera7814 ปีที่แล้ว

    Aunty I made your prawn devil yesterday .It was delicious.Thank you for sharing reciepes ❤️

  • @chandaniedassanayake125
    @chandaniedassanayake125 4 ปีที่แล้ว

    Thank. YOu. Verymuch. Good. Luck. Anoma

  • @ireshasewwandi6170
    @ireshasewwandi6170 7 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි ඇන්ටි රසවත් කැමක් 😘😘👌👌

  • @nayomidesilva6556
    @nayomidesilva6556 4 ปีที่แล้ว

    Thank you oyage recipe hari pahadiliy mn godak asai

  • @tharutharu6354
    @tharutharu6354 6 ปีที่แล้ว

    Harima lasshanata kiya dunna oyage hema video ekakma asawen balanawa ....teruwan saranai

  • @lalithdarmasree8860
    @lalithdarmasree8860 7 ปีที่แล้ว +7

    අය දවසක kfc හදලා පෙන්නන්න පුලුවන්ද ඔබ තුමිය හදපු කෑම පලවෙනි වැඩසටහන ඉඳලා මං බලනවා .කෑම හදලා තියෙනවා ඔබතුමියට ගොඩක් ස්තුතියි

    • @vidyaindumini
      @vidyaindumini 4 ปีที่แล้ว

      Lalith Darmasree amaradewasongs

  • @lakminithilakarathne635
    @lakminithilakarathne635 12 วันที่ผ่านมา

    Thank u very much❤

  • @jayanimadushani3170
    @jayanimadushani3170 3 ปีที่แล้ว

    Thank u aunty patiyoo 😘😘😘❤️❤️❤️

  • @hishanthirajapaksha1873
    @hishanthirajapaksha1873 7 ปีที่แล้ว

    Thanks aunty....aththatama godak kal balan hitiya....copsuy hadanakan

  • @ishanikamadushani390
    @ishanikamadushani390 4 ปีที่แล้ว

    Aunty ge recipe balala api rasata kama hadanawa thanks lot aunty😍

  • @gayathreeratnaweera1990
    @gayathreeratnaweera1990 4 ปีที่แล้ว +1

    Dear Anoma, thanks for your guidance ❤

  • @sashinirk
    @sashinirk 5 ปีที่แล้ว +1

    Aunty thank you so much...
    Chop suey came out great.. easier recipe compared to the others I found too..

  • @HelloFoodies123.
    @HelloFoodies123. 2 ปีที่แล้ว

    Aunty Can you put video of how to make a vegetable soup

  • @sanathpradeep8486
    @sanathpradeep8486 7 ปีที่แล้ว

    Thank you.. Anoma miss ape illimata sawandunnata.

  • @amiladilhani8172
    @amiladilhani8172 6 ปีที่แล้ว

    නියමයි මම හරිටම හැදුවා .රසයි හරිම tanks 👍🌸🌸

  • @mstn7517
    @mstn7517 4 ปีที่แล้ว +17

    "A smile can take you many miles"
    I really love the way you cook
    with a smile. 😊😊😊
    Thanks for ur delicious recipe.

    • @gugj3280
      @gugj3280 4 ปีที่แล้ว

      I really love you cook.god bless you

    • @ranganifernando2091
      @ranganifernando2091 3 ปีที่แล้ว

      9999999999999999999999999999999999999week 99

    • @ganeshkumari1557
      @ganeshkumari1557 2 ปีที่แล้ว

      @@gugj3280 lp

  • @ericashelina2925
    @ericashelina2925 2 ปีที่แล้ว

    Thanks miss really nice

  • @sppereira224
    @sppereira224 7 ปีที่แล้ว +1

    Thank you aunty....much love

  • @chammivithanage2913
    @chammivithanage2913 7 ปีที่แล้ว +1

    thanks alot mrs anoma is my favorite food

  • @krishkrishdh6783
    @krishkrishdh6783 5 ปีที่แล้ว

    Thanks dear. Very useful.

  • @kannaghimathavan420
    @kannaghimathavan420 4 ปีที่แล้ว +1

    Thank u akki

  • @thanujanadeeshani1743
    @thanujanadeeshani1743 7 ปีที่แล้ว

    Thank u anti mamath balan hitiye oya meka hadanakan.love u anti .oya nam dan apita nathuwama bari kenek wela.budusaranaii anti.

  • @janakasampath6115
    @janakasampath6115 6 ปีที่แล้ว +1

    Anti oya godak hodata kiyala denawa godak thanks. Pita rata inna apita godak udau wenawa me wadasatahana.

  • @malshasubodhi3565
    @malshasubodhi3565 5 ปีที่แล้ว +1

    thank you.. very much.

  • @rameshkarunagaran4837
    @rameshkarunagaran4837 5 ปีที่แล้ว +12

    Thank you . You cook clean and neat . Pls do add English subtitles when possible .

  • @beautifullanka1238
    @beautifullanka1238 4 ปีที่แล้ว +2

    බුදු ගුණ අනන්තයි සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා දැහැමි සිතින් මෙම බලගතු පිරිත් දේශනාවට සවන් දෙන්න තෙරුවන් සරණයි
    th-cam.com/video/yvQsgaSBu6w/w-d-xo.html

  • @janakamahesh807
    @janakamahesh807 4 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට

  • @manjulamanike4933
    @manjulamanike4933 6 ปีที่แล้ว +1

    Thanks. Darlin mama kamati

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka1599 5 ปีที่แล้ว

    Ala kalu pol maluwa harima rasai thenks oyata

  • @sasanidilrukshi3360
    @sasanidilrukshi3360 4 ปีที่แล้ว

    Godak watinawa mis oyage videos thanks

  • @sriyanisriyani3772
    @sriyanisriyani3772 3 ปีที่แล้ว

    ඔයාගේ කෑම harema rasai