නොර්‍ර්වේ ගැන සියලුම විස්තර 2024: All about Life in Norway with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2024
  • In this video, I discuss with Dhanushka ‪@Travelineurope‬ Ayya the following: Norway visa, cost of living, income, jobs, opportunities, citizenship, student cost, obtaining permanent residency, climate, visa types, social life, job market, dos and don'ts, and more. Thanks to Dhanushka for the insightful discussion!
    මේ වීඩියෝ එකේ නොර්‍ර්වේ යන්න හිතාගෙන ඉන්න අයට දැනගන්න ඕනේ සියලුම විස්තර අපි කතාකරනවා. වීසා සිට ජීවන වියදම, ආදායම් අවස්ථා, සංස්කෘතික අංග, ස්ථිර පදිංචිය ලබා ගැනීම, දේශගුණය, වීසා වර්ග,සමාජ ජීවිතය,රැකියා වෙළදපොල, නොකළ යුතු දේවල් ,කළයුතු දේවල් ඇතුලු තීරණාත්මක තොරතුරු සහ තවත් බොහෝ දේ ආවරණය කරයි.
    අමතරව මොනවහරි දැනගන්න තියෙනවන්ම් comment එකක් දාන්න. අලුත් රටක් ගැන වීඩියෝ එකක් අපු ගමන් දැනගන්න කැමති අය subscribe කරල Notification on කරල තියගන්න. ඇනිත් අයටත් දැනගන්න share කරන්න.
    Credits: Architect Bawantha Lakshan
    1. New Zealand 🇳🇿(නිව් සීලන්ඩ් වල සම්පූර්ණ විස්තර )
    • නිව් සීලන්ඩ් ගැන විස්ත...
    2 Canada 🇨🇦 (කැනඩා වල සම්පූර්ණ විස්තර )
    • කැනඩාව ගැන විස්තර ඔක්ක...
    3. Finland (ෆින්ලන්ඩ් ගැන සියලුම විස්තර)
    • ෆින්ලන්ඩ් ගැන සියලුම ව...
    4. Dubai (ඩුබායි වල සම්පූර්ණ විස්තර )
    • ඩුබායි ගැන විස්තර ඔක්ක...
    5. Canada, UK, New Zealand (රැකියා අවස්තා)
    • UK, Canada, New Zealan...
    7. South Korea 🇰🇷 ( කොරියාව සම්පූර්ණ විස්තර )
    • කොරියා රැකියා ගැන සියල...
    8.Australia 🇦🇺 and UK 🇬🇧(ඕස්ට්‍ර්ලියා සහ එංගලන්ත රටවල සම්පූර්ණ විස්තර )
    • AUSI සහ UK ගැන සියලුම ...
    9.Maldivs (මාලදිවයිනේ රැකියා අවස්ථා සහ තොරතුරු සියල්ල )
    • මාලදිවයිනේ රැකියා අවස්...
    10. Dominican Republic (ඩොමිනිකන් රිපබ්ලික් ඇමරිකාවෙ දූපත ගැන)
    • ඩොමිනිකන් රිපබ්ලික් ඇම...
    11. Poland (පෝලන්ඩ් ගැන සියලුම විස්තර 2024)
    • පෝලන්ඩ් ගැන සියලුම විස...
    12. හොංකොං ගැන සියලුම විස්තර - • හොංකොං ගැන සියලුම විස්...
    13 - කටාර් ගැන සියලුම විස්තර - • කටාර් රැකියා ගැන සියලු...
    Timecodes
    00:00 - Intro
    01:25 - Introduction
    03:47 - Location
    06:57- Weather
    10:00 - Best Cities in Norway
    11:15 - VISA Categories
    18:00 - Job Market
    20:00 - PR Path
    22:40 - Accommodation
    23:50 - Living Cost
    26:48 - Neighborhood
    38:50 - Culture
    32:36 - Health Care
    36:50 - Public Transport
    38:00 - Rules and Regulation
    43:00 - Positives and Negatives
    54:00 - Conclusion
    Subscribe Us -
    / @itsmy_journey
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✈️
    SUBSCRIBE, LIKE AND SHARE WITH FRIENDS
    Take one episode you like and share it on your Facebook or Instagram. The more people who watch our channel, the bigger we get, the more series we can make. This is free too!!!
    Visit Our Page :
    / its-sri-lanka-53744619...
    IG - / it_s_my_journey

ความคิดเห็น • 41

  • @sudharmagamage2105
    @sudharmagamage2105 2 หลายเดือนก่อน +1

    Apita Oona prashna okkoma wage ahuwa.thank you.

    • @ItsMy_Journey
      @ItsMy_Journey  2 หลายเดือนก่อน

      Thank you! Good Luck!

  • @Thusharamanjula-ok5gv
    @Thusharamanjula-ok5gv 8 วันที่ผ่านมา +2

    Hi.අහන ප්‍රශ්න වලට ගොඩක් නිවැරදි පිලිතුරු නෙවෙයි දුන්නෙ මම ඉන්නෙ ත් norway මෙ වගෙ වැඩසටහනක් ගොඩක් අය බලන නිසා ගොඩක් නිවැරැදි පිලිතුරු දිම ඉතා වැදගත් .

    • @user-rq1wz1nh5g
      @user-rq1wz1nh5g 7 วันที่ผ่านมา

      ඔයාගෙන් දෙයක් දැන ගන්න ඕන කොහොමද

    • @ItsMy_Journey
      @ItsMy_Journey  7 วันที่ผ่านมา

      Thank you for your feedback, මොනවද වැරදි දේවල් කියන්න පුලුවන්ද නිවැරැදි කරන්න

    • @Thusharamanjula-ok5gv
      @Thusharamanjula-ok5gv 2 วันที่ผ่านมา

      ​@@ItsMy_Journeyudi immigration web eke thiyanawa උත්තර දිපු සමහර දෙවල් නිවැරැදි කරගන්න පුළුවන් .house rent නිවැරැදි නැහැ කියපු salary පිලිබදව ත් නිවැරැදි නැහැ .

  • @nadunimithya4978
    @nadunimithya4978 2 หลายเดือนก่อน +1

    Hoda knowledge ekak ayyage podcast walin ganna puluwan ❤

    • @ItsMy_Journey
      @ItsMy_Journey  2 หลายเดือนก่อน

      Thank you ❤️❤️

  • @thakshalakumari6641
    @thakshalakumari6641 2 หลายเดือนก่อน

    🔥

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 หลายเดือนก่อน

    ❤️❤️

  • @DilithRanasinghe
    @DilithRanasinghe 2 หลายเดือนก่อน

  • @gihandhanushka5806
    @gihandhanushka5806 2 หลายเดือนก่อน

    🖤👌

  • @charithdilshan2691
    @charithdilshan2691 2 หลายเดือนก่อน

    🤘🤘🤘

  • @peazadesignart2570
    @peazadesignart2570 2 หลายเดือนก่อน

    🖤🖤🖤🖤

  • @Dreamtrips2018
    @Dreamtrips2018 2 หลายเดือนก่อน +1

    Machan man Malta wala inne.matat kemathiy oya ekka video ekk karanna.meheta enna kemathi kauruhari innawanam man kemathiy details Tikk share karanna😊

    • @ItsMy_Journey
      @ItsMy_Journey  2 หลายเดือนก่อน

      Ade maru❤️. Oyage WhatsApp hri gmail hri denna mata

  • @user-nq2cc8nd6x
    @user-nq2cc8nd6x 5 วันที่ผ่านมา

    Pte overall 61 athid ayye

  • @LushLanka
    @LushLanka 2 หลายเดือนก่อน

    Ade marune 🩶

    • @ItsMy_Journey
      @ItsMy_Journey  2 หลายเดือนก่อน

      Thanks Bro! ❤❤

  • @eminencegis9095
    @eminencegis9095 9 วันที่ผ่านมา

  • @alltrackromaniansrilanka9425
    @alltrackromaniansrilanka9425 2 หลายเดือนก่อน +1

    Brother මම romanian වල ඉන්නෙ . මට නොර්වේ වලට ඇප්ලයි කරන්න ඔනි job එකකට. නමුත් මගෙ wife ඉන්නෙ ලංකාවේ . මට නොර්වේ වලට අවාට පස්සේ මගේ wife ව ⁣ලංකාවේ ඉදන් direct ගන්න පුලුවන් ද?.

    • @ItsMy_Journey
      @ItsMy_Journey  หลายเดือนก่อน

      Ekanam aththtama danna

  • @ureshbro1168
    @ureshbro1168 5 วันที่ผ่านมา

    Norway anna widhak kiynnko lesima danna kenek pilzz help me 🥺 godak kaleka idan ynn hina mwapu ratak 🥺 ane kauru hari kiynnko pilzzz 😭😭

    • @ItsMy_Journey
      @ItsMy_Journey  5 วันที่ผ่านมา

      Video eka baluwe nadda ithn ?

    • @ureshbro1168
      @ureshbro1168 4 วันที่ผ่านมา

      @@ItsMy_Journey beluwa ripuji dan saranagathai kiyala anna puluwnd ane 🥺 pilzz help ekak ayye 🥺 mth goda kaleka idan hina mawapu ratak 😔 godak salli nethi nisa hma dema apita nolabeno hinayk kiynne hebe wenn one deyak 😔 ath kisima kenek uduwak karanne 🥺 minissu ai mechchara pahth hemoma merena aya ned 😔😔😔

  • @user-rq1wz1nh5g
    @user-rq1wz1nh5g 7 วันที่ผ่านมา +1

    මෙලෝ වැඩක් නැහැ baila මුන්ගේ වැඩක් ඇති දෙයක් කියන්නැහැ මුන්ගේ ලකු සීන් දාන්නේ

    • @ItsMy_Journey
      @ItsMy_Journey  7 วันที่ผ่านมา

      මොකද්ද බං ලොකු සීන් 😂 මොනවද මගහැරුනේ? ඊළගපාර cover කරන්න

  • @amalrohitha5028
    @amalrohitha5028 3 วันที่ผ่านมา +1

    ගොඩක් බොරැ කියන්නෙ මෙයා

    • @ItsMy_Journey
      @ItsMy_Journey  3 วันที่ผ่านมา

      Monawada yaluwa boru?

  • @amaraineurope6888
    @amaraineurope6888 7 วันที่ผ่านมา

    Useless video...

  • @dulan624
    @dulan624 2 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @ItsMy_Journey
      @ItsMy_Journey  2 หลายเดือนก่อน

      Thank you ❤❤

  • @dulan624
    @dulan624 2 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @ItsMy_Journey
      @ItsMy_Journey  2 หลายเดือนก่อน

      Thank you ❤❤