I watched videos. But this video highlights useless point. Nowadays, international students take lease agreements through PR /citizens’ name. Cheap labour is due to temporary visa holders. Cheap labour is not good for PR & citizens when they want to go for mortgage loan.
It digger තිබුනත් it company වල job ගන්න ඕස්ට්‍රේලියා ඉන්න අයට
අපහසු ද මේ දවස්වල පිලිතුරක් දෙන්න
Nangi flight eka book karanna baluvama Malaysianvalin yana eka cheep then Singaporevalin yanavata wada ...oyala yanne Singapore valin kiyala mama videos valin dakala thiyenava ...godak wadagathuna apita oyalahe videos perth gana danaganna ....pls oyalage advise ekak ona me flight deka gana oyala danna deval tikak danaganna book karanna kalin ...kawadama hari perth city ekedima munagahei kiyala balaporotthu wenava...oyala dennatama godak thanks karanava apiva danuvath karana ekata ....Budusaranai dennatama
Thank you very much!
💕💕💕
සියලුම දෙවල් වෙන්නේ තමන්ගේ වාසනාව අනුව, ඔස්ට්‍රේලියාවට විතරක් නෙමේ කැනඩා, ඇමරිකා වගේ රටවල් වලටත් ට්‍රයි කරන්න, නැත්තම් යන්න වෙන්නේ නැ මැරෙනකම්ම. ඔස්ට්‍රේලියාවේ ඉන්දියාවේ අය වැහි වැහැලා, චින අය, කොරියන් අය, ආදි රටවල් වල අය සැහෙන්න වැඩි, මුන් නිති ගෙන්නේ නැත්තන් තමයි පුදුමේ, ඒහෙම උනත් අපේ රටේ දක්ශයෙකුට එන්න බැරි කමක් නැ, එක එක මිනිස්සුන්ගේ අදහස් වලට පුවත් වලට කන් යොමු කොට කාලය නස්ති කරනවට වඩා, දෙයක් තනියෙම ගවේශනය කොට, උත්සහා කරන්න කියන එක තමයි මමනම් කියන්නේ.
එක එක මතවලට, එක එක පුවත් මවන අයට රැවටෙන්නේ නැතිව, තනිවම උත්සහා කරන්න, ඒ පුවත් කියන අයට අමතක වෙලා ඉන්නේ එගොල්ලොත් ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ තනියම ගවේශනය කරලා කියලා, ඒ නිසා ඔබත් උත්සහා කරන්න, මතක තියාගන්න එකක්, සල්ලි නැතිව ඔස්ට්‍රේලියා නෙමේ මොන රටේ උනත් ජිවත් වෙන්න බැරි බව, සල්ලි අවශ්‍යයි, ආයොජනය කරලා ලබාගන්න ප්‍රථිලාභය ඔබ විසින් දැරිය යුතුය, එක හොද එකක් වුනොත් ඔබ වාසනාවන්තයෙකි, හොද නොවුනොත් අපි දැන් ඉන්නා තැනට වඩා පහල බව මතක තියාගෙන වැඩ කරන්න. සමහරු අපේ රටේන් පිට වෙන්නේ අපේ රටේ දෙවල් ඉවසාගන්න බැරිකමට, එහෙම කියා සියලුම දේ විකුණා ණය වී පිටරැට ඇවිදින් මහා දුක් විදින අය මට අනන්තවත් හමු වී තිබෙනවා, අන්තිමට ඔවුන්ට පුරවැසිභාවයත් නැ, එක නිකන් පයගහපු අතත් නැ ඉන්න අතත් නැති වැඩක් වගෙ, බුද්ධිමත්ව වැඩ කරන්න, එක එක යුටියුබ් නාලිකා මත බල බල කාලය කා දමන්න එපා, තනියෙන් උත්සහා කරලා දෙයක් ජයගන්න, එහෙමයි මේ යුටියුබ් කරන අක්කල අයියලා මාද ඇතුලුව ඉහල තැන් වල ඉන්නේ . එකයි මට කිව යුත්තේ.
හරියට හරි අපි USA green card දැම්ම හරි ගියේ නැහැ. ඊට පස්සේ family එක පිටින් tourist විසා ඇවිත් Australia වල asylum දැම්ම. අපිට PR එක ඉක්මනට හදල දුන්න. අපි මුස්ලිම් නිසා අපිට වෙන කරදර කිව්වහම Australian රජය අපිට සැලකුව. දැන් අපි සහනාධාර පිට ජීවත් වෙන්නේ. පවුලේ 8 දෙනෙක් නිසා අපිට රස්සවක් කරන්න බැහැ family එක බලා ගන්න ඕනි නේ ... Australian රජය ගොඩක් හොදට අපිව බලාගන්නවා.
@@barneycasting8331 අහන්න ලැබිමත් සතුටක්, මුස්ලිම් කියලා බෙදයක් නැ ඔස්ට්‍රෙලියාවට, ඔස්ට්‍රෙලියාව ඔනැම ජාතියකට පිහිට වෙනවා, හැබැයි එංගලන්තෙ ඉදන් ආපු අයගෙන් පරිස්සම් වෙන්න, උන් කලු හමට කැමති නැ, නියම ඔස්ට්‍රෙලියානු සුද්දා හමට කපන්නෙ නැ, හරිම කරුණාවන්තයි. බොහොම සතුටුයි ඔබ ගැන මිත්‍රයා.
@@barneycasting8331 අහන්න ලැබිමත් සතුටක්, මුස්ලිම් කියලා බෙදයක් නැ ඔස්ට්‍රෙලියාවට, ඔස්ට්‍රෙලියාව ඔනැම ජාතියකට පිහිට වෙනවා, හැබැයි එංගලන්තෙ ඉදන් ආපු අයගෙන් පරිස්සම් වෙන්න, උන් කලු හමට කැමති නැ, නියම ඔස්ට්‍රෙලියානු සුද්දා හමට කපන්නෙ නැ, හරිම කරුණාවන්තයි. බොහොම සතුටුයි ඔබ ගැන මිත්‍රයා.
🙂🙂🙂
මේසැරේ අපි හරියටම කරනවා...නැත්නම් ආයේ මේ රටට එන්නෙම නෑ...
ආදරෙයි 💕
❤❤❤❤❤
😍😍😍
Aluth vedio ekak enkn bln in mama
ආදරෙයි 💕
😘
I watched videos. But this video highlights useless point. Nowadays, international students take lease agreements through PR /citizens’ name. Cheap labour is due to temporary visa holders. Cheap labour is not good for PR & citizens when they want to go for mortgage loan.
❤❤😊
💕💕💕
Hemadama vedio balabala innnawa.merenakan yannanam wenne wage
Asylum daapan.
අත අරින්න එපා 💕
Hoda pahadilikirimak
Thank you 💕💕
❤❤❤
😍😍😍