ඔබේ ගෙදරත් කවුරුහරි මියගිහින් තියෙනවනම් මේදේශනාව අනිවාරෙන් දැන්ම අහන්න | Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 458

  • @SanduniHettiarachchi-w3n
    @SanduniHettiarachchi-w3n 10 วันที่ผ่านมา +1

    කල්‍යාණමිත්‍ර පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
    බුදු මුවින් දේශිත උතුම් බණ පද නිතරම සවන වැටේවා
    කිසිම ආත්ම භවයක මිත්‍යාදෘෂ්ටි කුලයක නූපදීවා
    කල්‍යාණ මිත්‍ර සත් පුරුෂයන් ඇසුරම ලැබේවා!!!
    චතුරාර්ය සත්‍යදර්මය ම අවබෝධය පිණිස මේ ධර්ම දේශනාවත් හේතුවාසනා වේවා!
    🙏🪷💐🙏🪷💐🙏🪷💐🙏🪷💐

  • @KuwaitAug
    @KuwaitAug หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු පිං ඔබ වහන්සේට

  • @chuttagamer
    @chuttagamer 15 วันที่ผ่านมา

    මෙි ධර්ම දේශනාව දෙසු ස්වාමින් වහන්සෙට තෙරුවන් සරණයි.🙏🙏🙏 සාධු....සාධු...සාධු...🙏🙏

  • @RenukaMallawarachchi-b8j
    @RenukaMallawarachchi-b8j 26 วันที่ผ่านมา +4

    මේ අමිල වූ ධර්ම දේශනාව දේශනා කොට වදාළ ගෞරවණීය පිංවත් ස්වාමීන්වහන්සේට ආසන්තම ආත්ම භාවයකදී චතුරාර්යසත්‍යය අවබෝධව නිවනින් නිවී සැනසේවා....!!!!
    සාදූ....සාදූ....සාදූ....!!!!
    🙏🙏🙏🙏🙏

  • @chuttagamer
    @chuttagamer 15 วันที่ผ่านมา

    මා මෙි බණ අුූුුැසු පිනෙන් මිට මාස පහකට පෙර මිය ගිය මගේ අමිමාට පිං අනුමෝදන් වෙත්වා.....🙏🙏

  • @Chithramalani691-wu8rc
    @Chithramalani691-wu8rc 16 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @hikanchana84
    @hikanchana84 9 หลายเดือนก่อน +7

    සාදු...!සාදු...!සාදු...!🙏🙏🙏
    ධර්ම දේශනාව සිදු කල පිනෙන්, ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලබා, පතන්නා වූ බෝධියකින් උතුම් අමාමහ නිවන සාක්ෂාත් කරගැනීමට හැකි වේවා...!🙏 මේ ධර්මය ශ්‍රවණය කල පිනෙන්, මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම මා හට නිර්වාණය අවබෝධ කරගැනීමට හැකි වේවායි පතමි...!🙏 සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට සහ සියලුම සංසාරගත ඥාතීන්ට මේ පින අනුමෝදන් කරමි....! අනුමෝදන් වෙත්වා...!🙏

  • @smhs3313
    @smhs3313 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 .🎉🎉🎉🎉

  • @YasinduIshan-ci8sb
    @YasinduIshan-ci8sb 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙට දීර්ඝා යුශ ලැබේවා !

  • @VidushaAnuhas-d9r
    @VidushaAnuhas-d9r 6 วันที่ผ่านมา

    මෙ බන අහන්න අපිත් පින් කරලා තියෙනවා සාදු සාදු

  • @nilanthidompage9837
    @nilanthidompage9837 ปีที่แล้ว +18

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිරජීවණය ලැබේවා 🙏🙏
    සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏
    නමෝ බුද්ධාය 🙏🌷🙏

  • @sumithramanike9071
    @sumithramanike9071 ปีที่แล้ว +25

    පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා

  • @AjithKumara-oq8vn
    @AjithKumara-oq8vn 7 หลายเดือนก่อน +16

    මා මෙි බන ඇසු පින් මිට සති දෙකකට පෙර මිය ගිය ඉදුවර පුතාට පින් අනුමෝදන් වෙිවා🙏🙏🙏🙏🙏 කිසි බවයක මගේ පුතාට මෙි අකල් මරණයක් සිදු නොවා මගේ පුතා මගේ කුසේම මෙි අත්මෙි ඉපදේවා

  • @Susila-fy7he
    @Susila-fy7he 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු අපෙ හාමුදුරුවන් ට පි

  • @ChamariDilhani-x6u
    @ChamariDilhani-x6u ปีที่แล้ว +1

    Oba wahansata dergausha labawa......neduk wawa nerogi wawa ..Taruwan saranai sadu .sadu .sadu

  • @Indrani1968
    @Indrani1968 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 11 หลายเดือนก่อน +7

    වටිනා දහමක් අවබෝධ කර දුන් උතුම් ඔබවහන්සේට නීරෝගී සුවය ලැබේවා.ඔබවහන්සේ කරන යහපත් වැඩකටයුතු සාර්තක වේවා.🙏🙏🙏

  • @NaleyHnnaley
    @NaleyHnnaley 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nandaliyanage2053
    @nandaliyanage2053 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .🙏🙏🙏🌹ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සම්මා සම්බුදු සරණයි .

  • @SomaSoma-vb2gz
    @SomaSoma-vb2gz 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මා මේ ඇසු දේශණය ලෝකවාසී සියලු දෙනා අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු

  • @saliyaupul6827
    @saliyaupul6827 ปีที่แล้ว +11

    ඇත්තෙන්ම අහන්නත් ආසයි අපේ හාමුදුරුවනේ ....බුදු දහම ගොඩක් වටිනවා....තෙරුවන් සරණයි ...!!

  • @AshaWeerasingha-o6q
    @AshaWeerasingha-o6q หลายเดือนก่อน +1

    Sadu sadu sadu බුදු saranai devi පිහිටා ඔබ වහන්සේ ta

  • @samanthalekamge2995
    @samanthalekamge2995 ปีที่แล้ว +7

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාද සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Anushilakshani
    @Anushilakshani 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🌼

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 10 หลายเดือนก่อน +3

    Miyagiiya samata pin anumodan wewa.

  • @sajithsuranjan
    @sajithsuranjan 7 หลายเดือนก่อน +23

    මා මේ බන ඇසු පින් මිට මාසයකට පෙර මිය ගිය මාගේ ප්‍රිය බිරිඳ වූ දිනේෂා ද සිල්වා පින් අනුමොදන් වෙවා. කිසිදු භාවයක අකල් මරනයක් නොවෙවා . මා හටද උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වෙවා පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයට ලැබේවා

  • @IsThutotagamuwa
    @IsThutotagamuwa หลายเดือนก่อน +1

    🎉සාදු...සාද මෙචැනිි..දර්මදෙසනා..ඇසිමට..සැලස්විම⁣..ගොඩක්..පින්😊

  • @vishakhadevni3814
    @vishakhadevni3814 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු .
    ඔබ වහන්සේ ට හැකි ඉක්මනින් උතුම් වූ නිර්වානය අවබෝධ වේවා .

  • @vidu6487
    @vidu6487 หลายเดือนก่อน +1

    මේ ධර්ම දේශනාව ඇසූ පිනෙන් මිය ගිය teddy නැමැති සුරතලාට හොද මිනිස් ආත්මයක් ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @DilrukshiDili
    @DilrukshiDili ปีที่แล้ว +14

    මමත් ආසයි මහන වෙන්න

  • @SunithaKumudini
    @SunithaKumudini 4 หลายเดือนก่อน +1

    වටිනා ධර්ම දේශනා වක් තේරැවන් සරනයි අපේ හාමුදුරුවනේ සාධු සාධු සාධු 🙏🙏

  • @karunarathna7236
    @karunarathna7236 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි පිංවත් සුවාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @lalithrajapaksha7606
    @lalithrajapaksha7606 หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 11 หลายเดือนก่อน +1

    ඔබවහන්සේගේ ධර්ම දේසනාව ,නොදන්නා දේවල් දැනුවත් උනා .teruwan සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathb.dunukara3994
    @sarathb.dunukara3994 5 หลายเดือนก่อน +2

    ධර්ම දේශනා කරන පිංවත් ස්වාමින් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව අපට අහන්න සැලැස්වීමට දායක වූ සැමටත් අනන්ත අප්‍රමාන පිං සිද්ධ වෙන්න ඕන. නිවන් දැකීමට මාර්ගය විවර වෙන්න ඕන.

  • @manelsomalatha6607
    @manelsomalatha6607 ปีที่แล้ว +1

    සාදු..,සාදු....සාදු......
    අපෙ හාමුුදුරැවන් වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා.....

  • @dineshkumara892
    @dineshkumara892 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නමස්කාර වේවා!!!අපිට උතුම් සම්මා සම්බුදු ගුණ පහදා දෙනවාට. සදු සාදු සාදු!!!

  • @sheelasenevirathna7419
    @sheelasenevirathna7419 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාර ය වේවා

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි

  • @maddumageweerasinghe5872
    @maddumageweerasinghe5872 ปีที่แล้ว +3

    සාදුසාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට පිං.

  • @NadeekaSujieewani
    @NadeekaSujieewani 4 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻sadu sadu sadu. swameen wahansa,
    oba wahanseata
    godak pin
    mea akarayata
    pin anumoadan
    karawanawata🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🏿🙏🏿🙏🏿

  • @sirimasirima5665
    @sirimasirima5665 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි පින්වත් අපේ හාමුදුරැවනේ

  • @waindraniindrani
    @waindraniindrani ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 ปีที่แล้ว +2

    Pinwantha oba wahansayta theruwansarenaie sadu sadu sadu sadu

  • @D.chandiSilva-hx7nm
    @D.chandiSilva-hx7nm ปีที่แล้ว +3

    Sadu sadu sadu pinvath suvamin wahansa theruvan saranai...

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu ปีที่แล้ว +2

    Ape pinwath swamin wahanseta niduk nirogi dirghayusha labewaa!!!
    Saaduu..saaduu..saaduu.

  • @SriyaniKanthiMadurupperu-xk2il
    @SriyaniKanthiMadurupperu-xk2il ปีที่แล้ว +1

    Niduk🙏🏻🙏🏻 neerogi deergausa labewa 🙏🏻 hamuduruwane🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @himalkavishwanath7601
    @himalkavishwanath7601 ปีที่แล้ว +7

    ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා තෙරුවන්ම සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lightwhite136
    @Lightwhite136 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸අපේ පින්වත් ස්වාමින්වන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා!!!!!! මේ බණ ඇසීමේ පින් බලයෙන් මටත් මාගේ ආදරණියන්ටත් මේ සසර ගමන කෙටි කරගන්න ලැබේවා!!!!!!!!!

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 10 หลายเดือนก่อน +2

    ස්වාමින්වහන්ස නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා .

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +3

    Deergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu sadhu

  • @SubashiniManike-sy7jk
    @SubashiniManike-sy7jk 4 หลายเดือนก่อน +2

    Oba.wahnsata.pin.sedu.wewa.digayu.wawa

  • @nawarathnehemamali
    @nawarathnehemamali 7 หลายเดือนก่อน +16

    පිංවත් ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනා වෙන් නොදන්නා ද හම් කරුණු බොහොම යක් දැනගන්න ලැබුනා. බොහොම ස්තුතියි ඔබ වහන්සේට. සාධු.සාධු....

    • @oshadhi2365
      @oshadhi2365 7 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @RupasinhafMadarasinha-sj8gh
      @RupasinhafMadarasinha-sj8gh 5 หลายเดือนก่อน

      ෆ්පෞඌඑඔඑඋඔසොඟොසොය්😊කු❤හුක්ස්‍ය්🎉ජොයොඖඉසුඑඋග්ංංක්ඟ්ග්ශ්සුස්‍ය්ෆොඋඔඩුඔඖප්සොහ්ගොඋඉඋඔඅඖඔඖඔඖඖඔසුඉඋපෞඔග්ලග්පුප්ධ්😮ල්‍ය්ල්ඩුඉස්‍යොසු

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +2

    🙏🙏🙏ඔබවහන්සේට අනේක වාරයක් පිo🙏🙏🙏

  • @AthulaRathnayake-e1g
    @AthulaRathnayake-e1g 11 หลายเดือนก่อน +1

    Sadu sadu budu saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🙏🙏🙏🙏

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว +6

    තෙරුවන් .සරනයි .පින්වත් .සුවාමීන්වහන්සේට..නිදුක්.නීරෝගි.සුව.ධිර්ඝායුස ලැබේවා .සාදු.සාදු.සදු..🙏🙏🙏

  • @chandrikachandrika-ke4fw
    @chandrikachandrika-ke4fw ปีที่แล้ว +5

    සමිමා සමිබුදු සරනයි ඔබ වහන්සේට

  • @PriyangikaSandamali-f5p
    @PriyangikaSandamali-f5p ปีที่แล้ว +3

    හරිම ලස්සන බන කතාවක්

  • @BuddhimaWijemanna-y7q
    @BuddhimaWijemanna-y7q ปีที่แล้ว +1

    ධර්මාවබෝධය ලබාගත් පින ඔබ වහන්සේට ද අනුමෝදන් වේවා

  • @dammikajayamanna6453
    @dammikajayamanna6453 ปีที่แล้ว +3

    Pinwath swamin වහන්සේට thyruwaan saranai

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t ปีที่แล้ว +3

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤❤❤❤❤ 🙏🙏🙏🙏

  • @manelkanthi150
    @manelkanthi150 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු... ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ඇති වේවා. බොහෝ කල් ධර්ම දානය දීමට හැකි වේවා... මාගේ නමස්කාරය වේවා

    • @RenukaIndrani-v3t
      @RenukaIndrani-v3t ปีที่แล้ว

      සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවපත්භාවය ලැබෙිවා

  • @KaluarachchiNona
    @KaluarachchiNona ปีที่แล้ว +3

    Oba.wahanseta.neduknerogesuwa..labewa

  • @ChamithLakshitha-fz2bw
    @ChamithLakshitha-fz2bw ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි ....

  • @SudanGamage
    @SudanGamage 9 หลายเดือนก่อน +1

    Sadu🙏🙏sadu sadu🙏🙏 sadu🙏🙏 budusaranai

  • @PgWimalawathi
    @PgWimalawathi 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මෙ පිනේන් සන්සාර ඩුකෙන් අත්මිඩෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว +2

    Obawahanseta mage Namaskarayawewa

  • @vajirabasnayake210
    @vajirabasnayake210 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු ගරු ස්වාමීන් වහන්සේ අපි මිය ගිහින් ප්‍රේත ආත්මෙක ඉප දිලා මිය ගිහින් නැවත ඉප දෙන්නෙත් ප්‍රේත ආත්මෙකද

  • @WijerathnaSugandi
    @WijerathnaSugandi ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වාහන්සේට නමස්කාර වෙවා!!!!! සාදු !!සාදු!! සාදු !!සාදු !!! මා බණ ඇසු පින මගේ සුදු ඔයාගේ නම්න් අනුමොදන් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranjanimadushika158
    @suranjanimadushika158 7 หลายเดือนก่อน +4

    🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ ලැබේවා... ඔබ වහන්සේගේ බන දින පතා අසන්නට මා පුරුදූවී ඉන්නේ.. හිතට ලොකූ සැනසීමක්..🙏🙏🙏

  • @Shaista__13
    @Shaista__13 ปีที่แล้ว +2

    Apata bana daham deshana kiriemata nirogie suwa. Diergayusha

  • @suneethagamage4028
    @suneethagamage4028 ปีที่แล้ว +5

    අපේ..හාමුදුරැවනේ...ඔබ.වහන්සේට..තෙරැවන්.සරණයි..

  • @lakmaldhanushka6526
    @lakmaldhanushka6526 ปีที่แล้ว +2

    Ape hamudurawanta budu saranai 🙏🙏🙏

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 ปีที่แล้ว +7

    සාදු 🙏🏵️ සාදු 🙏🏵️ සාදු 🙏
    මාගේ නමස්කාරය වේවා පින්වන්ත ස්වාමීන් වහන්ස ..
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthjdewage602
    @jayanthjdewage602 ปีที่แล้ว +2

    Theruwan saranai ape hamuduruwane deergausa labewa🙏🙏🙏

  • @babas5528
    @babas5528 ปีที่แล้ว +7

    යහපතක්ම වේවා හාමුදුරුවනේ.

  • @menka3708
    @menka3708 ปีที่แล้ว +2

    Niduk nirogii wawa pinwathsuwamin wahanseta...digausha labewa...mage namaskaraya wawa🙏🙏🙏🙏

  • @otec8894
    @otec8894 ปีที่แล้ว +4

    ගොඩක් අයට වැදගත් බෝදුසරනයි

  • @hemanthijayaweera7608
    @hemanthijayaweera7608 ปีที่แล้ว +4

    සාදු 🙏 සාදු 🙏 සාදු

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv ปีที่แล้ว +1

    Vatina dharma desanavak hamotama avaboda veva garu svamin vahansetath videova pala kala ayatath behevinma pin dirgayusa labeva theruvan saranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @gamlathupananda6817
    @gamlathupananda6817 ปีที่แล้ว +3

    සාදු සාදූ සාදූ

  • @Susila-fy7he
    @Susila-fy7he 23 วันที่ผ่านมา +1

    😊😊😊😊❤❤❤❤❤❤

  • @ShsvwhwhsSbwuwvsbhs
    @ShsvwhwhsSbwuwvsbhs 7 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේ වා සුවපත් වෙම්වා සාධු සාධු සාධු 🙏🙏🙏🌅

  • @PathimiPathimi
    @PathimiPathimi ปีที่แล้ว +11

    තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Aasha-e9p
    @Aasha-e9p หลายเดือนก่อน

    මා මේ ධර්ම දේශනාව අසන පින් භලයෙන් මීට දවස් එකොළහට පෙර මිය ගිය මාගේ සැමියාට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏🙏🙏🙏මෙවන් අකල් මරනයක් මතු උපදින කිසිම භවයක නොවේවා🙏🙏🙏🙏

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 ปีที่แล้ว +1

    ඔබ.වහන්සේට.නිදුක්.නිරෝගා.දිර්ගායුෂ.ලැබෙිවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RithoshaDewumith
    @RithoshaDewumith 6 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායු නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ,🙏🙏🙏

  • @UdayaKumara-s5h
    @UdayaKumara-s5h 7 หลายเดือนก่อน +8

    දහම් ශ්‍රවණය පින මිය ගිය මගෙ පියා සෙනව්රත්න මව චන්ද්‍රවතී දෙමාපියන් ට ලැබේ වා සසර දුකින් ම්දෙවා. සාදූ සාදූ සාදූ

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    බුදු ගුණ සතයයි 🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි ,🙏🙏🙏

    • @SumanaGunasekara
      @SumanaGunasekara หลายเดือนก่อน

      😊😂😊ඛඛ ඛ ප ප ථ

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 11 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +11

    පින්වත් සූවාමින් වහන්සේට නිරෝගි සූවම ලැබේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදුසාදු සාදනු බූදූ සරනයි🙏

  • @ukkumenika7307
    @ukkumenika7307 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 11 หลายเดือนก่อน

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @pathmavithanage8240
    @pathmavithanage8240 11 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදූ, සාදූ ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබවහන්සේට .දීර්ඝායුවේවා .

  • @JsjsjZjzjz
    @JsjsjZjzjz ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @chamaradeshan9903
    @chamaradeshan9903 ปีที่แล้ว

    පිංවන්ත ස්වාමීන්වහන්ස,බුදුදහම කොතරම් සත්‍යද බලන්න මේ කාරනය ලියන්නෙ.ඔබවහන්සේ පැවසූ ලෙසම මඳපින්දහම් කල යාලුවකුගෙ මෑනියන් වියෝ උනා.එතුමිය මගේ මිතුරාට හා නිවසේ අයට පසුව සුලුසුලු කරදර කලා.මමත් උදවු කරලා වැඩිහිටියන් සඳහා දානයක් දුනනා.එදින රෑ අර මව සිහිනෙන් මට පෙනී.තේ ඉල්ලුවා.එතුමිය තේ බීමට ගොඩාක් ආසයි.අපිට දානෙදි තේ දෙන්න බැරිඋනා.පසුවදා මම නගරයේ හිඟන්නකුට ආහාර හා තේ දුන්නා.එතුමිය ඒ පින් බලෙන් නැවතත් අපිට පෙනුනේ නෑ.බුදු දහම කොතරම් සත්‍යවාදීද ?

  • @jayasinghah658
    @jayasinghah658 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා

  • @Anjulaindu
    @Anjulaindu 6 หลายเดือนก่อน

    ,මගෙදෙමාපියන්ට පින්සිඩු ව්‍රෙවා මෙ බන අසපු පිනෙන් ඔබ වහන්සෙට බුදුසරනයි

  • @manojanilmini8232
    @manojanilmini8232 ปีที่แล้ว +111

    සාදු 🙏සාදු🙏සාදු🙏 අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මෙී මිනිස්සුන්ට ධර්මය දේශනය කරනපිනෙන් ඉතාම ඉක්මන් බවයක සැපසහිත ප්‍රතිපදාවකින්ම නිවන් අවබෝධ කර ගනිත්වා සාදු 🙏සාදු 🙏සාදු🙏