DHANITH SRI - DIGASIYE ( දිගැසියේ ) Official Lyric Video | Album ALOKAWARSHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Subscribe For More - bit.ly/DhanithS...
    🎵 Stream/Download:
    iTunes :
    itunes.apple.co...
    Apple Music :
    itunes.apple.co...
    Title : DIGASIYE ( දිගැසියේ )
    Album : ALOKAWARSHA ( ආලෝකවර්ෂ )
    Artist : Dhanith Sri
    Melody : Dhanith Sri
    Lyrics : Dhanith Sri
    Music : Sanjula Himala | Dhanith Sri
    Guitars, Guitar Edit & Effects : Ranil Goonawardene
    Vocal Recording : Ranil Goonawardene
    Mix & Master : Mahesh Kankanige
    Illustrations & Stop motion animation : Dhanith Sri @ Sri Art Galaxy
    Lyric Video & Animation : Mohamed Fayad
    Follow DHANITH SRI
    Instagram - / dhanithsrio. .
    Facebook page - / dhanithsri
    Facebook - / dhanithsri12
    Special Thanks :
    My beloved Mother & Father the reason why I'm here
    My beloved brother Sachith for inspiring me
    Sanjula Himala, Ranil Goonawardene, Mohamed Fayad and Mahesh KD for the best support
    Lyrics :
    දිගැසියේ..//
    කොපුල් තෙමා හිටි හැටියේ..
    ඈ ඇවිද ගියා තරු පලසේ..
    හීන මවාලා.. ඈත ගියා දැන්..
    මා මිය යයි හද ගැස්මේ.. //
    මායාවන් හංගමි..
    සේයාවක්වත් නොදී..
    ඈගෙ රූ මා ඈතින් වින්දෙමි..
    රූපයේ මන බන්ධනී..
    ප්‍රේමයේ අනුරාගිනී..
    වේදනාවේ මා තනිවෙමි..
    දිගැසියේ..////
    රූ අඳුන් ගල්වන්නියේ..
    මා හැඟුම් රිදවන්නියේ..
    රූපයෙන් මන මා මත්වෙමි..
    රාත්‍රියේ සඳවන් මුවේ..
    නිල් නුවන් සිපගන්නෙමි..
    මේ සිහිනයේ මා නවතිමි..
    දිගැසියේ..////
    #dhanithsri #alokawarsha #album #chapter2 #digasiye

ความคิดเห็น • 2.2K

  • @RandunuYasaranga
    @RandunuYasaranga 3 ปีที่แล้ว +3232

    ධනිත්ගේ fan ලා හැමෝම බලාගෙන හිටිය ආලෝක වර්ෂ දෙවෙනි chapter එක ආවා. එකකට එකක් නොදෙවෙනි ධනිත්ගේ ගීත අතරින් මේ ගීතය හරිම නිස්කලංක එකක් වගේම, නිස්කලංක තේරුමක් තියෙන එකක් කියලා මට හිතෙනවා.
    දිගැසියේ..
    කොපුල් තෙමා හිටි හැටියේ..
    ඈ ඇවිද ගියා තරු පලසේ..
    හීන මවාලා.. ඈත ගියා දැන්..
    මා මිය යයි හද ගැස්මේ..
    මේ දිගැසිය කාලයක් ඔහුගේ ළඟින් හිටිය ඔහුගේ පෙම්වතිය. හැබැයි හිටිහැටියේ ඔහුගේ කොපුල් තෙමා ඇය ගියා. ඒ කියන්නේ කම්මුල් තෙමලා ඇය ගියා. ඔහුව අඬවලා, ඔහුගේ හිතට දුකක් දීලා ඇය ගියා. ඇය ඇවිද ගියේ 'තරු පලසේ'. ඒ කියන්නේ ඇය ප්‍රසිද්ධ තාරකාවක් වන පාරට ගියා. එක්කෝ ඇය සරල සුන්දර කාන්තාව කියන චරිතයෙන් මිදිලා නාගරික 'පොශ්' චරිතයකට අනුරූපී වුණා. ඔහුගේ හිතේ හීන මවලා ඇය ඈතට ගිය නිසා ඔහු දවස ගානේ මිය යනවා...
    මායාවන් හංගමි..
    සේයාවක්වත් නොදී..
    ඈගෙ රූ මා ඈතින් වින්දෙමි..
    රූපයේ මන බන්ධනී..
    ප්‍රේමයේ අනුරාගිනී..
    වේදනාවේ මා තනිවෙමි..
    ඔහුගේ හිතේ තවමත් ඇය ගැන අදහසක් තිබෙනවා කියන දේ ඔහු හංගනවා. ඒ ගැන සේයාවක් වත් ඔහු දෙන්නේ නෑ. ඈත ඉඳන් ඇයගේ රුව ඔහු විඳිනවා. ඇයගේ රුවේ මන බඳින බව, ප්‍රේමයේ අනුරාගී බව මතක් කරමින් ඔහු ඒ වේදනාවේ තනිවෙනවා...
    ඒ වගේම මේ කොටසේ ගීතවත් බව හරි අමුතුයි. ඒක වෙනම ලෝකෙකට අරන් යනවා..
    රූ අඳුන් ගල්වන්නියේ..
    මා හැඟුම් රිදවන්නියේ..
    රූපයෙන් මන මා මත්වෙමි..
    රාත්‍රියේ සඳවන් මුවේ..
    නිල් නුවන් සිපගන්නෙමි..
    මේ සිහිනයේ මා නවතිමි..
    මම කලින් කිව්වා වගේ ඇය දැන් නොයෙකුත් විලාසිතා වලින් සැරසෙනවා. රූ අඳුන් ගල්වනවා. ඒත් ඒ දේවල් ඔහුව රිදවනවා. ඒ දේවල් නිසා ඔහුට රිදෙනවා. හැබැයි ඒ රුවෙන් ඔහු මත් වෙලා සිහිනයෙන් ඔහු ඇයව මවනවා. සිහිනයෙක් ඔහු ඇයට ලං වෙනවා. ඉතින් ඒ සිහිනයේ නවතින්න තමයි ඔහු කැමති. හැබෑ ලෝකයේ නැතත් සිහින ලෝකයේදි හෝ ඇය ඔහුගේ. ඉතින් ඒ සිහිනයේ ඔහු නවතිනවා කියලා කියනවා...
    ඇත්තම කියනවා නම් මේ සින්දුවේ වචන රස විඳින්න අමාරුයි. ඒ තරමට ගායනයට හිත ඇදිලා යනවා. මාරම ලස්සන melody එකක්. ඒ වගේම මාරම විදියට දැනෙන ගායනයක්. Music composition එකත් ඒ වගේම සුපිරි.
    හැබැයි මේ සින්දුව ලිව්වේ ධනිත් ශ්‍රී ම නිසා අපිට හිතන්න පුළුවන් මේක එයාගේ අත්දැකීමක් ද කියලත්. එහෙම හිතුවොත් අපිට මේ ගැන වෙනස්ම විදියකින් හිතන්න පුළුවන්. 😉
    හිටි හැටියේ කොපුල් තෙමා ගියා කිව්වම කෙල්ලෙක් හදිස්සියේ කිස් එකක් දීලා ගියා වෙන්නත් පුළුවන්. මොකද සාමාන්‍ය ජීවිතේ කෙනෙක්ට නන්නාඳුනන කෙල්ලෙක් මෙහෙම කිස් එකක් නොදුන්නට ධනිත් වගේ කෙනෙක්ට ඔය show එකක් ඉවර වෙලා එහෙම යනකොට කිස් එකක් ලැබෙන්න බැරි කමක් නෑ නේ. 😉
    ඒ විදියට හිතලා දිගටම බලාගෙන ගියොත් උඩින් මම කිව්ව අර්ථය පැත්තකින් තියලා අපිට වෙනම තේරුමක් දෙන්න පුළුවන් ගීතයටම. සාමාන්‍යයෙන් කෙල්ලෙක් එහෙම හිටිහැටියේ කිස් එකක් දෙන්නේ නෑ නේ. ඒත් හිතන්නෙවත් නැති මොහොතක එහෙම කිස් එකක් ලැබුණම, එතනින් එහා දේවල් හිතෙන් මවාගෙන ධනිත් මේ සින්දුව ලිව්වද කියලා අපි එයාගෙන් අහන්නේ නැතුව ඉමු.. 😉😉
    එන්න ඒ පැත්තේ...
    ධනිත් ශ්‍රී ගේ හඬින් දවසක් පැල නැති හේනේ ගීතය සහ ගීතයේ සැඟවුණු කතාව
    th-cam.com/video/2xckjTnf8oo/w-d-xo.html

    • @dasunitharanga2
      @dasunitharanga2 3 ปีที่แล้ว +67

      "Sinduwa liuwe Danith srima nisa apita hithanna puluwan meka eyage athdakimakda kiyalath"...... 🤭🤭🤭khmd eka

    • @Tom-yc2xd
      @Tom-yc2xd 3 ปีที่แล้ว +71

      Mewage songs ape Sinhala litreture pothata dammoth api paw😢

    • @wikumrathnayake8193
      @wikumrathnayake8193 3 ปีที่แล้ว +22

      thank you for your comment
      : -)

    • @agrawalawage616
      @agrawalawage616 3 ปีที่แล้ว +60

      මෙහෙම කමෙන්ට් එකක් එනකම් බලන් හිටියේ

    • @bimalrajapaksa8637
      @bimalrajapaksa8637 3 ปีที่แล้ว +13

      thx for ur..lv u too bro😘

  • @kanishkadkapuwatta347
    @kanishkadkapuwatta347 3 ปีที่แล้ว +2493

    අද හම්බුන මගේ දුවට මං නම දැම්මේ 'දිගැසි' කියලා. හේතුව මේ සිංදුව අහපු දවසෙම මං මගෙ වයිෆ්ට කීවා දුවෙක් උනොත් දිගැසි කියලා නම දාමු කියලා😍

  • @supuniii
    @supuniii 3 ปีที่แล้ว +423

    කවදා හරි මැරෙන්න කලින් ධනිත් ශ්‍රී live perform කරනවා Audience එකේ ඉදලා බලන්න ඕන කියන එක මගේ wish list එකට එකතු වුණා ♥️

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @amadhiyapa1836
      @amadhiyapa1836 ปีที่แล้ว +1

      Believe me it’s 10 times better

    • @AI200A
      @AI200A ปีที่แล้ว

      Mamath🥺🥺💕

  • @then4355
    @then4355 3 ปีที่แล้ว +309

    ඇබ්බැහිකරවීම කලාවක් නම් දනිත් ශ්‍රී පිකාසෝ වේ.

  • @RukshanBandara
    @RukshanBandara 3 ปีที่แล้ว +473

    අනුරාධපුරේ ඉදන් නුවරට එන ගමන්... බස් එකේ ජනේලයක් ලග සීට් එකක මුල්ලක... තනියම... අනෝරා වැහි ඇද හැලෙන වෙලාවක්... ඇඟේ හිරිගඩු පිපුනේ මල්ලී උඹේ මේ ගීතයෙන් මිසක් වෙන දෙයකින් නෙවෙයි...
    උඹ ගැන කියන්න වදන් නැහැ මලයා... ජය...❤❤❤

  • @Thelilmonty
    @Thelilmonty 11 หลายเดือนก่อน +12

    මාත් කෙනෙක්ට මගෙ හදවතින්ම ආදරේ කරනවා ඒත් එයා දැන් මගේ නෙමෙයි.අදටත් මං ඒ ගැනු ලමයට ගොඩක් ආදරෙයි.ජිවිතේ නොයෙක් ප්‍රශ්න නිසා අපි දෙන්නට වෙන් වෙන්න සිද්ද උනාට මං එයා එක්ක කිසි තරහක් නෑ.එයාගෙ සතුට දැකල මම ගොඩක් සතුටු වෙනවා.එයා තමයි මම මේ ලෝකෙ දැකපු ලස්සනම හිනාව ලස්සනම ඇස් තිබුන ගෑනු ලමයා. මං ගොඩක් ආදරෙයි හැමදාමත් ❤

  • @NimsaraKodi
    @NimsaraKodi 3 ปีที่แล้ว +408

    රැල්ලකට නොනැවතී, සාහිත්‍ය නඟාසිටුවීමෙ තත්කාලීන විප්ලවය...

  • @akilashehara6105
    @akilashehara6105 3 ปีที่แล้ว +545

    ධනිත් ශ්‍රී දැං බ්‍රෑන්ඩ් එකක් 👌👌

    • @distididin5287
      @distididin5287 3 ปีที่แล้ว +2

      උබෙ අම්මගෙ රෙද්ද

    • @ttm-03hasininawodya61
      @ttm-03hasininawodya61 3 ปีที่แล้ว +1

      @@mnwhatsappstatus1915 🤔

    • @oshanirangika5516
      @oshanirangika5516 3 ปีที่แล้ว +1

      Yaaa

    • @shenuliviha9813
      @shenuliviha9813 3 ปีที่แล้ว +17

      @@distididin5287 ඉරිසියාව කියන්නෙ ඕකට. කෙනෙක්ගෙ සැබෑ හැකියාවක් අගය කරන්නෙ නැතුව තමන්ට කවදාවත් දියුනු වෙන්න බෑ

    • @ත්රිකෝණේ
      @ත්රිකෝණේ 3 ปีที่แล้ว

      yeah

  • @vihangikavindya7387
    @vihangikavindya7387 3 ปีที่แล้ว +257

    තනුවලට පන දෙන ගායකයෙක්❤
    මගේ මොළේ - තනුවලට විතරද බං😑 මැරුනු එවුන්ටත් පන එනවා මේ පිස්සු හැදෙන සිංදුවලට🤤😍

    • @theekshanapraneeth9119
      @theekshanapraneeth9119 2 ปีที่แล้ว +2

      අනේ මේ බොරු කියන්න නැතුව ඉදහන් මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා 😂😂😂👍

    • @dhanukageeth4269
      @dhanukageeth4269 2 ปีที่แล้ว

      @@theekshanapraneeth9119 😂👌

  • @dazai4919
    @dazai4919 3 ปีที่แล้ว +99

    අහනවා...අහනවා...තාමත් අහනවා..🙂❤️ තව අවුරුදු ගානක් ඇහුවත් එපා වෙන්නෙ නෑ කියලා විශ්වාසයි 🎧🎶

  • @anushfernando1624
    @anushfernando1624 3 ปีที่แล้ว +616

    Raining + Window seat + This kind of songs = අධ්‍යාත්මික සුවය ♥️

  • @NETBALLGANG816
    @NETBALLGANG816 3 ปีที่แล้ว +1615

    හරිම ලස්සනයි....♥️මගේ නම තියෙන නිසා තවත් දැනුනාද මංද...

  • @charithnimalaweera347
    @charithnimalaweera347 3 ปีที่แล้ว +255

    මොනවද ධනිත් මේ කියන්නෙ? මේවා සින්දුද? මේවට කියන්නෙ high dosage drugs. මිනිස්සුන්ව මේ විදියට තමුන්ගෙ සින්දුවලට ඇබ්බැහි කරවන්න එපා. What a wonderful piece of work brother...!! Keep up the good work well done

  • @ChanukaHemachandra3
    @ChanukaHemachandra3 3 ปีที่แล้ว +539

    Artist : *Dhanith Sri*
    Melody : *Dhanith Sri*
    Lyrics : *Dhanith Sri*
    Music : Sanjula Himala | *Dhanith Sri*
    Illustrations & Stop motion animation : *Dhanith Sri*
    😳 I dont know what kind of person you are.... Brilliant and talented👏👏👏

  • @gembosocial8822
    @gembosocial8822 3 ปีที่แล้ว +164

    Assignment,exam අස්සේ හිර වෙලා ඔක්කොම එපා වෙලා ඉන්නකොට ,නිදාගන්න හදන පොඩි වෙලාවෙදි මේක අහපුවාම ඔළුවට දැනෙන නිදහස.
    Real drugs.

  • @ifran_mohamed
    @ifran_mohamed 3 ปีที่แล้ว +179

    வசன வலின் கியன்னட தேரென்னே நே மே கீதயே தியன ஏ ஹேகீம்... ஒயாகே மே சின்ஹல சிந்துவல தியென ஏ அர்த்தய வேர லெவெல் ப்ரோ... 🤭😘👌🏻👌🏻
    😍😍😍😍❤️❤️❤️😍😍😍😍
    දමිළෙන් දාපු comment එකේ කියවන්නවත් තේරුම දන්නේ නැතිව ඉන්න ඔයාල වගේ තමයි මම දනිත් ගේ සින්දුවල තේරුම නොදෙන හිටියේ..
    ඒත් දැන් ඉතින් නෙක්ස්ට් ලෙවෙල් බ්‍රෝ...

    • @btttttttttttty
      @btttttttttttty 3 ปีที่แล้ว +7

      “ Wachana walin kiyannata therenne na me geethaye thiyena e hangeem….. oyage me sinhala sinduwala thiyena e arthaya wenama level ekak bro “ ekaneda bro tamil walin liyala thiyenne.

    • @sivaliekanayake9338
      @sivaliekanayake9338 2 ปีที่แล้ว +6

      அனே மே அபிதத்ஹ் த்ஆமில் புலுநன் ஹரித? 😾😂🖤

    • @김리-b7m
      @김리-b7m 2 ปีที่แล้ว +1

      அப்போ நெத😂😼

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @janakawijayakulasooriya4151
    @janakawijayakulasooriya4151 3 ปีที่แล้ว +279

    ධනිත්, ඔබේ ගීතවල එදා ඉඳලා මම කැමතිම දේ තමයි වචන සහ සංගීත උපකරණ වලට එහා ගිහින් කටහඬින් ඔබ කරන පෙළහර. ඒක ගීතයට එක් කරන මානය. ඒක වෙනම රහක්. ඒ රහ නිෂ්පාදනය කරන්න හැකි හැබෑ දක්ෂයෙකුට විතරයි. සුබ පැතුම්.

  • @CharukaWickramasekara
    @CharukaWickramasekara 3 ปีที่แล้ว +509

    දිගැසියේ
    Sung by - Dhanith Sri
    Lyrics by - Dhanith Sri
    Music by - Dhanith Sri
    Melody by - Dhanith Sri
    Illustration by - Dhanith Sri
    What a talent!

    • @ninetecx7218
      @ninetecx7218 3 ปีที่แล้ว +7

      ඔව් බන් 😊😊😊 ඒකයි වටින්නෙ බන්......

    • @chamathbandara4793
      @chamathbandara4793 3 ปีที่แล้ว +2

      සුපිරි බුලට් එකක්

    • @ICE_bear373
      @ICE_bear373 3 ปีที่แล้ว

      Patta...🔅🔅🔅🔅🔅🔅💜️🔅🔅🔅🔅🔅🔅

  • @shanukademel414
    @shanukademel414 2 ปีที่แล้ว +51

    අනේ මටදරාගන්න බෑ ඒ හැඟීම 🥺 ඒක භාවනාවක්ම තමයි. හරිම ලස්සනයි මේවත් ජාත්‍යන්තරයට යනවනම් කොච්චර හොඳද.

  • @kavishkawickramasinghe5026
    @kavishkawickramasinghe5026 3 ปีที่แล้ว +123

    අඩන්නැතුව සිංදු කියන හැටි උගන්වන අපේ කාලේ සුපිරි වැඩ්ඩෙක් නියමයි දනිත් ශ්‍රී ❤️❤️

  • @mojithkarunagama9502
    @mojithkarunagama9502 3 ปีที่แล้ว +312

    ඊලඟ ආත්මේ මූ වගේ එකෙක් වෙලා ඉපදුනොත් ඇතී 💛

    • @rish1211
      @rish1211 2 ปีที่แล้ว +5

      Mu wage kenekge wenna thibunoth athi🥺e life ekma baawanwk🥺🥰

    • @mojithkarunagama9502
      @mojithkarunagama9502 2 ปีที่แล้ว +1

      @@rish1211 අනිවාර්යයෙන්ම 💛

    • @miraclesoftravel
      @miraclesoftravel 2 ปีที่แล้ว +2

      Anee eththatama ❤️

    • @mojithkarunagama9502
      @mojithkarunagama9502 2 ปีที่แล้ว

      @@miraclesoftravel 💛

  • @gayanidissanayake1485
    @gayanidissanayake1485 3 ปีที่แล้ว +15

    කලාකාරයෙක්ට පුලුවන් කෙකෙන්ගෙ ඇසට කදුලක් වගේම හිනාවක් දෙන්න.. මේ සිංදුව ඉවරවෙද්දි දනිත් එක්ක මාත් හිනාවෙනවා..අහන හැම වෙලේම ඒ හිනාව හදවතින්ම එනවා.. ඒ හිනාවට දැන් ඇබ්බැහි වෙලා👏👏♥️♥️

  • @Kppg404lk
    @Kppg404lk 2 ปีที่แล้ว +26

    Now, always my mind says,
    කොපුල් තෙමා හිටිහැටියේ
    ඈ ඇවිද ගියා තරු පළසේ
    හීන මවාලා ඈත ගියා දැන්
    මා මියයයි හද ගැස්මේ//
    මායාවන් හංගමී
    සේයාවක්වත් නොදී
    රූපයේ මනබන්දිනී
    ප්‍රේමයේ අනුරාගිනී
    දිගැසියේ...
    රූ අඳුන් ගල්වන්නියේ
    මා හැඟුම් රිදවන්නියේ
    රූපයෙන් මා මනමත් වෙමි
    රාත්‍රියේ සඳවන් මුවේ
    නිල් නුවන් සිපගන්නෙමි
    මේ සිහිනේ මා තනිවෙමී
    දිගැසියේ... 🙂❤️

  • @pawaninliyanage2704
    @pawaninliyanage2704 3 ปีที่แล้ว +3

    ධනිත් කියන්නෙ පේරා වල පවර් එකක්. හැමෝටම වාගේ ජීවිතයේ වෙන සාමාන්‍ය සිද්ධීන් එකිනෙක වෙන වෙනම ගෙන සැගවුණු අර්ථයෙන් යුතුව ඉදිරිපත් කරන්නට පුලුවන් තරම් ඔහුගේ නිර්මාණශීලිත්වය ඉහළ නිසා තමයි හැමදෙනාගෙම හදවත් ඔහු ස්පර්ශ කරන්නෙ,ලොකු රූපරාමු නැතත් මිනිස්සු ඒ ගීත අහන්නෙ, හැම ගීතයම ට්‍රෙන්ඩින් එන්නෙ. Let's talk more about Dhanith Sri and his creativity in this January.. Good Luck Dhanith🔥

  • @vihangaruvindi6478
    @vihangaruvindi6478 3 ปีที่แล้ว +20

    මායාවන් හංගමි....
    සේයාවක්වත් නොදි...
    ඈගේ රෑ මා ඈතින් වින්දෙමි...
    රූපයේ මන බන්ධනී...
    පේමයේ අනුරාගී...
    වේදනාවේ මා තනිවෙමි....
    ගීතයේ ගීතවත්ම පද පෙළ
    ගීතයේ රසවත්ම පද පෙළ
    ගීතයේ දැනේනම පද පෙළ
    ගීතයේ අමුතුම පද පෙළ

  • @anse217
    @anse217 3 ปีที่แล้ว +74

    මේවනෙ සින්දු
    සිරාවට කියන්නෙ, ආලෝකවර්ශ ගානක් දුර ගියා ...
    භාවනාවක් වගේ😇

  • @PawanAnjana
    @PawanAnjana 3 ปีที่แล้ว +181

    මේකවත් trending ගේන්න කැපවෙමුද කට්ටිය 💪❤️

    • @sriniranga9953
      @sriniranga9953 3 ปีที่แล้ว +1

      Aniwa

    • @thanulavikasitha8153
      @thanulavikasitha8153 3 ปีที่แล้ว +7

      machan trending කරන්න මහන්සි වෙන්නේ ඇයි වෙනම?හැම වෙලේම පළවෙනියා වෙන එක එකක් විතරයි ..අපි මේක ඇත්තටම ලස්සන නිසා මිනිස්සුන්ට අහන්න දෙමු.හැම වෙලේම සර්කල් එක පොඩියට තියාගමු...එතකොට ලස්සනයි.ඩිමාන්ඩ්...අදහසක් විතරයි.😊

    • @PawanAnjana
      @PawanAnjana 3 ปีที่แล้ว +10

      @@thanulavikasitha8153 ඔව් ඇත්තටම. ඒත් තාමත් ධනිත් ශ්‍රී ඇතුළු මේ පරපුර ගැන අහලවත් නැති අය ලංකාවෙ ඉන්නව. උන් රසවිඳින්න දන්නෑ උන්ට රහක් නෑ කියල අපි බැන්නට ඇත්තටම එයාලට මේව ඇහිල නෑ. එහෙම ඇහිල නැති මිනිස්සු අතරට මේ නිර්මාණ අරන් යන එක මේව රසවිඳින අපේ යුතුකමක් නේද ?

  • @safixmusic1838
    @safixmusic1838 3 ปีที่แล้ว +121

    දාන හැම සින්දුවකින්ම කොහෙදෝ මන්දා අමුතූ ලෝකෙක නතර කරනවා වගේ බන් අනේම්න්දා ❤️මට නම් තේරෙන්නෑ.... ❤️😍

  • @sithijahimayanga7995
    @sithijahimayanga7995 3 ปีที่แล้ว +36

    හැමදාම ඇහුවත් අර පළවෙනි දවසේ දැනිච්ච හැගීම ඒ විදිහටම දැනෙනවා වෙනසක් නැතුවම ✌🖤✨

  • @sanjanaasuntha5586
    @sanjanaasuntha5586 3 ปีที่แล้ว +223

    හදවතට ගයන ඉන්ජිනේරුවා... සුබ පැතුම් අයියේ.. ❤️

  • @chasithjayshan8108
    @chasithjayshan8108 3 ปีที่แล้ว +38

    ෆෑන් කෙනෙක් උනා විතරක්
    නෙවෙයි තවත් ධනිත් ෆෑන්ස්ලා සෙට් එකක්
    හදන්න සින්දු ෂෙයා කරපු එක ගැන සතුටුයි අළුත් සින්දුවක් අහද්දි 😌

  • @SankalpaEducation
    @SankalpaEducation 3 ปีที่แล้ว +563

    පලවෙනි පාර - හොදයි
    දෙවෙනි පාර - අවුලක් නෑ පට්ට වගේ.......
    දහවෙනි පාර - දිගෙසියේ....ඒඒඒඒඒඒඑ😏

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 3 ปีที่แล้ว +50

    වහිනවා හොඳටම
    සීතල හිරිකඩ වදිනවා.......
    හුලං එක්ක
    උනුසුම් වෙන්න හොඳම වෙලාව
    Danith ❤
    මං මේක අහනවා උපරිම feeling එකත් එක්ක

  • @mroc3245
    @mroc3245 3 ปีที่แล้ว +64

    පිස්සුවක් වෙලා තියෙන්නේ දැන් ඇබ්බැහි වෙලා #ධනිත්_අයියේ 💓🎧🎶🎧🎶🥰❤️🔥

  • @yenusenara
    @yenusenara 6 หลายเดือนก่อน +130

    අවුරුදු 3කට පස්සෙ කවුරුහරි ඉන්නොද...👀❤️

    • @koilovers5960
      @koilovers5960 4 หลายเดือนก่อน +3

      3k nemei awrudu 100k giyath ahanna puluvan 😩💗

  • @dulith_96
    @dulith_96 3 ปีที่แล้ว +318

    මේවා සින්දුද ධනිත්...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    අධිමාත්‍රා ඖෂධ ❤

    • @hiranakalanka175
      @hiranakalanka175 3 ปีที่แล้ว +1

      Ekenmaa

    • @adeeshalakruwan4609
      @adeeshalakruwan4609 3 ปีที่แล้ว +1

      @dulith sandeepa අනේ පල පල😂😂😂

    • @dulith_96
      @dulith_96 3 ปีที่แล้ว

      @@adeeshalakruwan4609තෞසෙ මෙතනත් ඉන්නවද? 😒

    • @adeeshalakruwan4609
      @adeeshalakruwan4609 3 ปีที่แล้ว

      @@dulith_96 ඔව් යකෝ😂

    • @shenuliviha9813
      @shenuliviha9813 3 ปีที่แล้ว +4

      බනින්න හැදුවෙ තව පොඩ්ඩෙන් 😁

  • @jinadareekavindya188
    @jinadareekavindya188 3 ปีที่แล้ว +90

    බස්නාහිර පළාතට ඇදිරි නීතිය අයින් කරන කම් බලන් හිටිය වගේ !! Such excitement !!! ❤️ Wait is over ❤️

  • @donybroo5816
    @donybroo5816 3 ปีที่แล้ว +68

    Artis💖
    Melody 💖
    Lyrics 💖
    ඔයානම් මැණිකක් අයියා ලංකාවට 💖

  • @chamathkanchana2774
    @chamathkanchana2774 2 ปีที่แล้ว +31

    ඇනිමේශන් එකේ හුස්මත් ගන්නවා කියන්ඩකෝ 😲❤️

    • @dilshanchinthaka8749
      @dilshanchinthaka8749 7 หลายเดือนก่อน +1

      ඒක දැන් දැක්කේ

  • @dilshanisuranga3032
    @dilshanisuranga3032 3 ปีที่แล้ว +156

    Artist : Dhanith Sri
    Melody : Dhanith Sri
    Lyrics : Dhanith Sri
    දනිත් ශ්‍රී කියන්නෙ BRAND එකක්....

  • @navinduperera2181
    @navinduperera2181 3 ปีที่แล้ว +8

    ඒ වචන music ඇස් වහන් අහන් ඉන්න පුලුවන්.
    😍❤️ ආසම වචන ටික
    "මායවන් හංගමි
    සේයාවක්වත් නොදී
    ඈගේ රූ මා ඈතින් වින්දෙමි
    රූපයේ මන බන්ධනී
    ප්‍රේමයේ අනුරාගිනි
    වේදනාවේ මා තනිවෙමී"

  • @dinithwijesuriya2884
    @dinithwijesuriya2884 3 ปีที่แล้ว +29

    ලෙඩ වලට බෙහෙතක් වෙන සංගීතය❤️ ධනිත් ❤️🔥😭

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 3 ปีที่แล้ว +226

    "ආලෝකවර්ශ" ඇල්බම් එක ආවම සල්ලි දීලාම ගන්න හිතාගෙන ඉන්න අය======>>> මේ කොනට ❤️

  • @janaranjanaherath6385
    @janaranjanaherath6385 3 ปีที่แล้ว +2

    manamath karawana dana mulu deranaa !!!!!!!
    dhanith sri pattama wadak

  • @jeevanandhu354
    @jeevanandhu354 3 ปีที่แล้ว +1

    විරහ ගීත නිර්මාණය විය යුත්තේ මේ ආකාරයෙන් .ඉස්සර කාලයේ තිබුණු විරහ ගීත අපි අදටත් රස විදින්නේ,ආදරනීය ව්‍යන්ගාර්තයෙන් යුතු පද රචනය හා මිහිරි තනුව නිසයි.ඒත් මෑත කාලයේ ආපු එකම විදිහේ විලාප තියන වචනයි,අප්පිරිය හිතෙන තනුයි දාලා හදපු සින්දු නිසා සින්හල සින්දු එපා වෙලා හිටියේ,නමුත් මේ නිර්මාණය හරිම සුන්දරයි.මෙහි ගායකයාම පද රචනය කර තිබීම ඉතා අනර්ඝ දක්ශතාවයක්.we need more quality songs like this.😍

  • @dakshithdileepa9793
    @dakshithdileepa9793 3 ปีที่แล้ว +16

    ගායනය පදරචනය මෙලඩි එක ඔක්කොම උබෙන් විතරක් වෙන්න උබ කොයිතරම් දක්ශයෙක් වෙන්න ඕනද.
    සුභ පැතුම් මචං
    ස්තූතිය අපිව වෙනම ලෝකෙකට ගෙනියනවට❤

  • @charithjeewaka817
    @charithjeewaka817 3 ปีที่แล้ว +56

    හදවතට කතා කරන භාෂාවක් ❤️
    නියමයි 👌👌👌
    කියන්න වචන නෑ 😊😘🤘💪

  • @slmemesfactory
    @slmemesfactory ปีที่แล้ว +9

    මේ සිංදුව අහන ගමන් ක්‍රෂ් එක ගැන හිතන මනෝපාර මරු ❤✨️🥺

  • @janithparanagamage2140
    @janithparanagamage2140 4 หลายเดือนก่อน +1

    පුදුමාකාර ලස්සන සින්දුවක්❤️👌

  • @wnb6455
    @wnb6455 2 ปีที่แล้ว +8

    තවුසෙ පිස්සුවක් ඕයි❤️🙏

  • @melanophile1111
    @melanophile1111 หลายเดือนก่อน +7

    එක දවසක් හවසක
    සෙනුකගේ හඩින්
    රහීමා එකෙදී
    දිගැසියේ~

    • @dilu8629
      @dilu8629 14 วันที่ผ่านมา +1

      ඒක මතක් වෙලා මේක අහන්න ආපු මම 🥺❤️

    • @kasunigunangi3727
      @kasunigunangi3727 2 วันที่ผ่านมา +1

      හ්ම්ම්ම්❤😊

  • @kavisamaraweera4002
    @kavisamaraweera4002 2 ปีที่แล้ว +14

    භාවනාවක් දෙයියනේ.. මේක අහන්න කලින් ඉන්න මමයි, ඇහුවට පස්සෙ මමයි කියන්නෙ දෙන්නෙක්.. දෙවනි කෙනා ගොඩාක් නිවිලා...🤍

  • @rusithsadaruwan4256
    @rusithsadaruwan4256 3 ปีที่แล้ว +55

    පරිනත මිනිස්සු ගොඩ වන තැන❤️

  • @sachithrabandara
    @sachithrabandara 3 ปีที่แล้ว +2

    ඇබ්බැහි වීමේ මුල් හිමිකරු දනිත් ශ්‍රී

  • @praveenmalindha1299
    @praveenmalindha1299 3 ปีที่แล้ว +2

    Super guitar play ekak dhila thiyenawa Ranil good job brother super

  • @rish1211
    @rish1211 3 ปีที่แล้ว +15

    මත් වෙලා මේ කට හඬට 😘😘😘 😍Danith Sri😍😘😘😘

  • @praveenalankara1800
    @praveenalankara1800 3 ปีที่แล้ว +47

    හරිම ලස්සනයි ගායනයත් කටහඬත් ආකර්ෂණීයයි අද්විතීයයි 🔥😍😍😍😍😍😍🔥🔥👌👌👌හැමදාමත් ආස කරන ගායකයෙක් ..අති විශිෂ්ඨයි ...ජයින් ජය..😍👍

    • @vishuahinsa6745
      @vishuahinsa6745 3 ปีที่แล้ว +1

      th-cam.com/video/XxgcL6Gewuk/w-d-xo.html ♥️♥️❤

  • @ThadithaS
    @ThadithaS 3 ปีที่แล้ว +12

    රිදෙන තැන් වලට රිදෙන, අතීතකාමය අවුරුදු ගානක් පස්සට අරං යන, වචන වලින් සංගීතයෙන් එක මොහොතකට හිත එක තැනක නවත්තන නිර්මාණයක්. ❤️

  • @lightx7171
    @lightx7171 ปีที่แล้ว +3

    ලස්සනයි ayye හිතට දැනෙනවා ඔයාගේ කටහඩ ❤️🥺 මාරම ලස්සනයි ayye. තවත් ලස්සන සින්දු කරන්න ayye. all the best 👍

  • @maheshmadushan469
    @maheshmadushan469 3 ปีที่แล้ว +6

    පිටරට හිටිය ලින්කින් පාක් ල මියුසික් ලිරික්ස් හැමදේම ඒගොල්ලොම කරපු.මෙන්න ලංකාවට ඉන්නව දනිත් ශ්‍රී ජය ශී මචෝ උබේ වොයිස් එක පිස්සුවක් ❤️❤️❤️❤️

  • @shohanperera4448
    @shohanperera4448 3 ปีที่แล้ว +26

    පළවෙනි පාර ඇස් දෙක වහගෙන ඇහුවා. දැන් comments කියවන ගමන් අහනවා. Speechless ❤️❤️

    • @roshaneerathwita337
      @roshaneerathwita337 3 ปีที่แล้ว +1

      th-cam.com/video/XxgcL6Gewuk/w-d-xo.html 💖💖❤

  • @maheshedirisinghe3996
    @maheshedirisinghe3996 3 ปีที่แล้ว +15

    රාත්‍රිය නම් අධිමාත්‍රව ඇබ්බැහි වූ ඖෂධයක්ම විය.. එබැවින්.. මමද ඒ සිහිනයේ නවතිමි.. 🖤

  • @arunodya5480
    @arunodya5480 3 ปีที่แล้ว +23

    කොපුල් තෙමා හිටි හැටියේ
    ඈ ඇවිද ගියා තරු පලසේ...
    රූපයේ මන බන්දනී
    ප්‍රේමයේ අනුරාගිනී....
    රූ අදුන් ගල්වන්නියේ
    මා හැගුම් රිදවන්නියේ
    රාත්‍රියේ සදවන් මුවේ
    නිල් නුවන් සිපගන්නෙමි
    දිගැසියේ........ ❤️❤️❤️❤️
    That 's words 😍
    Amazing
    Voice is heart touching 4ever ❤️❤️
    Keep it up ❤️

    • @vishuahinsa6745
      @vishuahinsa6745 3 ปีที่แล้ว

      th-cam.com/video/XxgcL6Gewuk/w-d-xo.html ❤❤💖

  • @89සෙට්එක
    @89සෙට්එක 3 ปีที่แล้ว +5

    ආදලෙයී තොට පැලෙන්න...❤️❤️

  • @dilkishanika5776
    @dilkishanika5776 2 ปีที่แล้ว +2

    මනසට relax එකක්

  • @thilinaindunil454
    @thilinaindunil454 2 ปีที่แล้ว +7

    ආලෝකවර්ශ ඇල්බම් එකේ සිංදු සෙට් එකෙන් මං අහන්න ආසම සිංදුව 😍🔥 දිගැසියේ 👁️

  • @pasanchamikara7074
    @pasanchamikara7074 3 ปีที่แล้ว +16

    ධනිත්ගේ සිංදු හැම එකක්ම මාව කොහේහරි අතරමං කරවනවා❤️
    Love it bro💥

  • @Akshini_Perera
    @Akshini_Perera 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි. ඒ හඬට හිත ඇඳිල යනවා. ඇස් පියාගෙන අහන්න, වෙනම ලෝකෙකට යනවා.
    විශේෂ හැකියාවන් ගොඩක් එකපාර මනුස්සයෙක්ට පිහිටන්නෙ කලාතුරකින්. ධනිත් කියන්නෙ අන්න එහෙම හැකියාවන් ගොඩක් තියෙන මිහිපිට බිහිවුන අසමසම කලාකරුවෙක්. ❤️

  • @sanduabrew2996
    @sanduabrew2996 2 ปีที่แล้ว +2

    Me song eka mage jiwitheta dan godak lan vela.....❤️❤️❤️

  • @sanjanaasuntha5586
    @sanjanaasuntha5586 3 ปีที่แล้ว +2

    මායාවන් හන්ගමි...
    සේයාවක් වත් නොදී...
    ❤️

  • @Yasas_Adikari
    @Yasas_Adikari 3 ปีที่แล้ว +76

    This guy is from another universe. Are you even real machan? Wonderful Dhanith! Beautiful!

  • @kaumadisenavirathne8486
    @kaumadisenavirathne8486 3 ปีที่แล้ว +47

    Music😍
    Voice😍
    Lyrics😍
    Like a medicine for the people who are tired of meaningless songs❤💖

  • @chamikarabandara1598
    @chamikarabandara1598 ปีที่แล้ว +4

    මායවන් හංගමී
    සේයාවක් නොදී
    ඇගේ රූ මා ඈතීන් වින්දෙමී...❤️

  • @sasiiiiindu
    @sasiiiiindu 3 ปีที่แล้ว +3

    දිගැසියේ....... ♥️🙏

  • @aennayanathara1893
    @aennayanathara1893 2 ปีที่แล้ว +1

    Ayiyaa mekanm ahankot mara vidiyata hithat sanipai e thramt ලස්සනයි niyami ayiya සුබ පැතුම් ❤️

  • @santhushienallaperuma5253
    @santhushienallaperuma5253 3 ปีที่แล้ว +5

    Woooow ඇත්තටම මාරම මාර ලස්සනයි .සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ👍👍👍👍

  • @pramodsithara4028
    @pramodsithara4028 3 ปีที่แล้ว +10

    වචනයේ පරිසමාප්තයෙන්ම වැඩ්ඩෙක් තමයි..Good luck aiya

  • @achinthadenuka9046
    @achinthadenuka9046 3 ปีที่แล้ว +8

    විරහාව උනත් රසයක් කල හඩක්
    💕
    අදකාලේ වෙන ආටිස්ට් කෙනෙක් කිව්වානම් බූටක් 😅

  • @Dinageei5j
    @Dinageei5j 3 ปีที่แล้ว +1

    ආයෙත් ආයෙත් අහනව ඉතිං... මගේ නමම තියෙන නිසා දන්න දන්න අය මට සිංදුව අහල ලින්ක් එක එවනවා.. ඒ ගානේ මම මේක අහනවා..
    හරිම අපූරු පද පෙළක්.. හරිම අපූරු සංගීතයක් වගේම
    හරිම අපූරු ගායනයක්...
    ❤️❤️❤️

  • @praveenmalindha1299
    @praveenmalindha1299 3 ปีที่แล้ว +2

    Mama dhaniyage asama sinduwa

  • @thanujalakshan3205
    @thanujalakshan3205 3 ปีที่แล้ว +7

    පැයක් ගානෙ කනට දාගන්න ඕන බෙහෙතක් , පට්ටම පට්ට ❤️😘😍

  • @shakyaaravinda3959
    @shakyaaravinda3959 3 ปีที่แล้ว +5

    පිස්සුවක් 💆❤️

  • @ashandimantha6538
    @ashandimantha6538 3 ปีที่แล้ว +9

    අහන්න කලින් කියන්නේ මේක පට්ට
    මගේ ආසම නව පරපුරේ ගායකයා 😍😍

  • @oshaniragmika5312
    @oshaniragmika5312 2 ปีที่แล้ว +1

    danith ayye oyge song ahana hema welem.mn e song eka athule jiwth wenne.mt eka wachana welin kiynne therenne ne.mt e hema song ekakm feel wenw.hithta amuthu hagimk enw.welwekt adenna wageth enw.anyway good luck ayya.oygn thweth lassana sindu api balaporothu wenw ❤️

  • @Preboymotivational
    @Preboymotivational 2 ปีที่แล้ว +2

    harima lassana song ekak

  • @niroshanakalanka5497
    @niroshanakalanka5497 3 ปีที่แล้ว +5

    මං ආසම දනිත්ගෙ කටහඩ අමුතුම ෆීලින්ග් එකක්❤️🥰

  • @thilinamax86
    @thilinamax86 2 ปีที่แล้ว +3

    මනො පාරකට මරු සින්දුව ❤️🖤❤️🖤❤️🖤

  • @Iresh_Both
    @Iresh_Both ปีที่แล้ว +7

    මේවගේ සින්දුවලට ඇබ්බැහි වෙන්නනම් පින තියෙන්න ඕනෙ🥺❤️🙏
    දනිත් ශ්‍රීගේ සින්දුනම් ඉතින් පිස්සුවක්ම තමා❤️❤️❤️.......

  • @robinbird7418
    @robinbird7418 3 ปีที่แล้ว +2

    Supiri song ekak niyamay ayye meka danakan balan hitiye

  • @tharindusuwahas8014
    @tharindusuwahas8014 3 ปีที่แล้ว +1

    Harima lassana arthawath geethayak☺ hithata danena gayanayak☺

  • @chamalitharushika581
    @chamalitharushika581 3 ปีที่แล้ว +8

    ඔයාගෙ අනිත් සින්දු වගේම මේකත් භාවනාවක්😍😍😍

  • @anthonynishal6711
    @anthonynishal6711 3 ปีที่แล้ว +4

    ධනිත් ශ්‍රී මොකද්ද මේ කොල්ලොන්ට කරන්නෙ ඕක කට හඬක් නෙමේ බ්‍රෑන්ඩ් එකක් උමතුවක් එහෙම් පිටින් දැන් වෙලාව කීයද මනුස්සයෝ 12.08 තාම අහන්නෙ "දිගැසියේ". 100 පාරකට වඩා ඇහැව්වා උමතුවක් මේක ඔයා කියන ඔක්කෝම සිංදු ටික තියෙනවා 🥺❣️

  • @dinethnethusahan9172
    @dinethnethusahan9172 3 ปีที่แล้ว +11

    වැස්ස වෙලාවට ඉයර්පෝන් එක ගහගෙන අහන්න මරුම සින්දුව😍

  • @tkgirl_lk
    @tkgirl_lk 2 ปีที่แล้ว +2

    දිගැසියේ❤️❤️

  • @kianaheyun2452
    @kianaheyun2452 หลายเดือนก่อน +2

    This is just too beautiful ❤

  • @saara2231
    @saara2231 2 ปีที่แล้ว +3

    රාත්‍රියේ සදවන් මුවේ
    නිල් නුවන් සිපගන්නෙමී
    මේ සිහිනේ මා නවතිමී.. 🤍✨

  • @melbeeby3145
    @melbeeby3145 3 ปีที่แล้ว +8

    Dhanith කියන්නෙ මත් ද්‍රව්‍යයක් ඇහුවම ඇබ්බැහි වෙන❤️🤤

  • @kaushikawijerathne5447
    @kaushikawijerathne5447 3 ปีที่แล้ว +61

    I hope everyone remembers that this song became number one in Apple Music in just two days!! Divine vocals and amazing lyrics! Looking forward to the next song :)

  • @lakmamalmi4388
    @lakmamalmi4388 3 ปีที่แล้ว +1

    එකකට එකක් නොදෙවෙනි සිංදු ..... ලස්සනයි මේකත් 👍👍💐💐

  • @madusanka101
    @madusanka101 3 ปีที่แล้ว +2

    Notification එක ආපු ගමන් ම ඇවිත් බැලුවා. 😍😍😍😍 කියන්න සතුටුයි දැන් සිය පාරකට වඩා අහන්න ඇති තාමත් අහනවා. ධනිත් අයියේ කියන්න වචන නෑ. පුදුම ලස්සනක්. ඒ අහපු හැ,ම song එකක් ම ජීවිතය කොහෙටදෝ මන් දා ගෙනියනවා. "ආලෝකවර්ශ" අනිවාරෙන්ම ලංකාවේ සංගීතය විතරක් නෙවෙයි අපේ ජීවිතත් වෙනස් කරනවා. හැබෑ දක්ෂයෙකුට සංගීතය තුලින් කරන්න පුලුවන් විප්ලවය. ❤️❤️❤️❤️ මේ නිර්මාණ හැම එකකට ම හිස නමා ආචාර කරනවා. ❤️❤️❤️ අති විශිෂ්ඨයි 😍