Manoparakata ( මනෝපාරකට ) 😫🥀 ඇස් පියන් අහන්න | Relax your mind || Vol 3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 268

  • @muteheartmusic
    @muteheartmusic  8 หลายเดือนก่อน +352

    ⭕ මෙම ගීතයන්හි සියලුම ගෞරවය මුල් හිමිකරුවන් සතුය..
    Subcribe කරලා ඔයාලගේ පුංචි උදව්වක් දෙන්න..😊
    ඊළගට ඕනි Song ටිකත් Comment කරන් යන්න 😇✍..

  • @vishwasubash140
    @vishwasubash140 หลายเดือนก่อน +43

    මෙ සිංදු ❤ අහන මිනිස්සුන්ගෙ හිත් හරි අහිංසක ආදරනීය හිත් .

  • @SupunPerera-db7fr
    @SupunPerera-db7fr 4 หลายเดือนก่อน +522

    11.22pm යි වෙලාව ......... කොළඹ ට්‍රින්කො බස් එකක යන ගමන් අහසෙ තරු දිහා බලාගෙන ඉන්නේ 🙂

    • @A05Galaxy-qk7fc
      @A05Galaxy-qk7fc 4 หลายเดือนก่อน +6

      ❤❤❤❤❤

    • @cammiesamarasinghe9121
      @cammiesamarasinghe9121 4 หลายเดือนก่อน +9

      ❤❤❤🥺🙈

    • @Supunbosa
      @Supunbosa 4 หลายเดือนก่อน +10

      Ithn pukd

    • @NithumSavintha-mh4nw
      @NithumSavintha-mh4nw 4 หลายเดือนก่อน +2

      😂​@@Supunbosa

    • @nimalirenuka309
      @nimalirenuka309 4 หลายเดือนก่อน +7

      මරුනේ මගෙත් පොඩි හීනයක් 👌❤️

  • @apede.
    @apede. 4 หลายเดือนก่อน +79

    අපේ ජීවිතේ කොච්චර කෙටීද? මගේ පුංචි දූ නලවන ගමන් අහන්නේ, හිතට ටිකක් අමාරුයි.

    • @Sandaru-m8b
      @Sandaru-m8b 3 หลายเดือนก่อน +1

      Hm eka ඇත්ත

    • @audiophilesrilanka3508
      @audiophilesrilanka3508 หลายเดือนก่อน

      Ei හිතට අමාරු කිව්වේ

  • @Sampi81-z9s
    @Sampi81-z9s 12 วันที่ผ่านมา +8

    විභාගේ අනිද්දා..සිංහලවල peper
    එකක් කරන ගමන් අහන්නේ...
    මාරම ලස්සනයි ඒ හැගීම්...❤

    • @cantsleep2032
      @cantsleep2032 11 วันที่ผ่านมา +1

      adoo dwsm pdm krl mahansiyt awe het exam ne

    • @DammikaChandrasena-o1z
      @DammikaChandrasena-o1z วันที่ผ่านมา

      මමත් සිංහල පාඩම් කරන ගමන් අහන්නේ❤

    • @Loloapi2024december
      @Loloapi2024december 6 ชั่วโมงที่ผ่านมา

      Math ❤

  • @DinakshiBhagya
    @DinakshiBhagya หลายเดือนก่อน +46

    වෙලාව 00:17 යි.. හැමෝම් නිදි වෙලාවක තනියම මේ සින්දු අහගෙන physics වල ගණන් වගයක් හදනවා..❤

    • @DanushkaBandara-zk6li
      @DanushkaBandara-zk6li 28 วันที่ผ่านมา +1

      1.31am...korea

    • @the_pirate_32
      @the_pirate_32 18 วันที่ผ่านมา +2

      Ithim ganan hadpn comment dada inne nathiwa

  • @AjithWasantha-w7j
    @AjithWasantha-w7j 2 หลายเดือนก่อน +14

    දැන් වේලාව 22:41 ඉස්කෝලේ නෝට් එකක් ලියනව . තනියෙන් ඉන්න නිසා මරු සිංදු ටික මනෝපරකට . ලස්සනයි. මරු .❤❤❤

  • @muteheartmusic
    @muteheartmusic  8 หลายเดือนก่อน +77

    Sinhala Song Timestamps
    0:00 - Hangannada adare
    3:15 - Udurawi
    6:33 - Datha dara
    10:00 - Radhawani
    13:38 - Kuweni
    17:14 - Dawasak ewi apith
    20:27 - Ahasin eha
    23:40 - Kari na sanda
    26:33 - Sandaganawa
    30:24 - Sobana
    34:32 - Sandanari
    38:12 - Sanda mithuri

    • @JPR__
      @JPR__ 4 หลายเดือนก่อน

      😊😊😊😊

    • @ayesh_silva
      @ayesh_silva 4 หลายเดือนก่อน +1

      Supiri collection ekak ❤

  • @PathmaKumari-g8q
    @PathmaKumari-g8q หลายเดือนก่อน +29

    1 පාරකට වඩා අහපු අය මේ පැත්තට..😊❤️‍🩹

  • @dimuthudilshan-q1r
    @dimuthudilshan-q1r 2 หลายเดือนก่อน +19

    කොලබ සරසවියෙ පොතක් කියවන ගමන් ඉන්න මං 🥰

  • @TheFirstFirmament9130
    @TheFirstFirmament9130 4 หลายเดือนก่อน +40

    ඔබ ගාව නවතින චේතනා...💔💔
    මුදු හීන ලෝකෙක පා කලා...
    ඈත යනවද පාවෙලා...
    මම නෑ ඔබෙන් මිදිලා 😭😭😭😭
    දුර කාලයක බැඳෙනා රටා...
    හිත පාරවන රචනා එපා...😖😖
    දෑස බොඳ කරනා කතා
    තව නෑ හදින් විමසා...🌷🌷💔💔

  • @DasDd-i2p
    @DasDd-i2p 3 หลายเดือนก่อน +33

    හිත රිදිලා අඩාගන්න බැරුව ඉද්දි පපුවට කිණිසි බස්සනවා වගේ සමහර තැන්
    මේවා කියන්නෙ වෙනම level එකක් පිස්සුවක්

    • @devikapadmini5684
      @devikapadmini5684 2 หลายเดือนก่อน +1

      මගේ හිතටත් එ්ක දැනෙනවා....මොකකින් හරි අනිනවා වගේ...😢

    • @Shi-s22
      @Shi-s22 หลายเดือนก่อน

      😢

  • @thaalamusicband
    @thaalamusicband 5 หลายเดือนก่อน +36

    ආසම සිංදු ටික එකම collection එකක ❤😍

  • @RayanHewage
    @RayanHewage 2 หลายเดือนก่อน +24

    2024 ahan kattiy innvd....hitht vadin sindu tikak.

  • @ranjanekaldera7001
    @ranjanekaldera7001 2 หลายเดือนก่อน +6

    උදාරයි උදාරයි .කාන්සියේ .හන්සිවෙලා .අහනවා.හරිම ලස්සනයි .ස්තුතියි .ඔයාට ❤❤❤❤❤

  • @dulaniliyanage7405
    @dulaniliyanage7405 3 หลายเดือนก่อน +82

    2.55 යි වෙලාව....යාලුවොත් එක්ක ට්‍රිප් එකක් ගිහින් එන ගමන් ඉන්නෙ.. ඔක්කොම නිදි එත් මම

    • @mrunkown6172
      @mrunkown6172 3 หลายเดือนก่อน +8

      Ubth nidaganim 😂💔

    • @Dimitri-007
      @Dimitri-007 2 หลายเดือนก่อน +2

      මේ කමෙන්ට් එක දැකල සති 4 ක් උනා... ඒ ෆීලින් එකම ගන්න පුලුවන් උනෙ අද..කැනඩාවෙ ට්‍රේන් එකක නයිට් රයිඩ් එක යද්දි ❤

    • @user-ruwanamarasinghe
      @user-ruwanamarasinghe 2 หลายเดือนก่อน

      Patta ne

  • @kithminihasandima6547
    @kithminihasandima6547 4 หลายเดือนก่อน +9

    අහසින් එහා
    තරු මං දිගේ
    පියඹන්න දැන්
    විහඟෙකු ලෙසින්
    අහසින් එහා
    සිහිනය දිගේ
    පියඹන්න නම්
    ආසයි ඉතිං
    හිත කළඹමින්
    හැඟුමන් එබී
    ඔච්චම් කළේ
    කවදාක හෝ
    නොදැනුණු ලෙසින්
    හද ගී පොතේ
    සත්සර නැගී
    ඒ ආදරේ
    සිතුවිලි කුසුම්
    විකසිත වෙමින්
    මකරන්ද සුවඳින් පිරේ
    ඔබගේ හඬින්
    විවරණ අරන්
    ජීවිතය ගීයක් වුනේ
    දවසක උතුම්
    කිරුළක් දරන්
    ඔබ එන්න රැජිනක් ලෙසින්
    හිත කළඹමින්
    හැඟුමන් එබී
    ඔච්චම් කළේ
    කවදාක හෝ
    නොදැනුණු ලෙසින්
    අහසින් එහා
    තරු මං දිගේ
    පියඹන්න දැන්
    විහඟෙකු ලෙසින්
    අහසින් එහා
    සිහිනය දිගේ
    පියඹන්න නම්
    ආසයි ඉතිං
    හිත කළඹමින්
    හැඟුමන් එබී
    ඔච්චම් කළේ
    කවදාක හෝ
    නොදැනුණු ලෙසින්
    හද ගී පොතේ
    සත්සර නැගී
    ඒ ආදරේ

  • @MeandYou-e3k
    @MeandYou-e3k 3 หลายเดือนก่อน +16

    ආදරෙයි Vihaga💗🙂 මම (T)

  • @dnthathsaranidasanayaka7518
    @dnthathsaranidasanayaka7518 2 วันที่ผ่านมา

    අනිද්දා exam geo පාඩම් කරන ගමන් අහන්නෙ . ඒ සිංදු ටිකනම් මරූ❤

  • @shehanmadushanka357
    @shehanmadushanka357 4 หลายเดือนก่อน +93

    මට අල්ලගන්න ඕනි කියලා හිතුනා,
    ඒ නිසාම මම අල්ලගත්තා...!
    ඔයාට යන්න ඕනි කියලා හිතුනා,
    ඒ නිසාම මම යන්න දුන්නා...!
    හැබැයි ,
    මං ඔයාට මහ ගොඩක් ආදරේ කරනවා,
    ඒ නිසාම මම තාම අපිව අත නොහැර අල්ලන් ඉන්නවා...!❤️‍🩹

    • @senugunasekara1903
      @senugunasekara1903 2 หลายเดือนก่อน +1

      Best comment 🥺

    • @nivekperera3798
      @nivekperera3798 2 หลายเดือนก่อน +3

      මම ඔයාව දැක්කා දවසක,
      අල්ලගත්තා මගේ ඇස් වලින්...!
      මට ඔයාව ඇහුනා කියනවා,
      ඔයා ආදරේ කියා වෙන හදකට...!
      මට ඔයාව දැනුනා හිතට ම,
      ඉතින්, කෝ! අල්ල ගන්න මගේ අත...! ❤‍🩹💗

    • @KavindaUshan-x8b
      @KavindaUshan-x8b 2 หลายเดือนก่อน +2

      බැහැ නේද අල්ලන්න මගෙ අතින්
      උබ ගොඩක් දුර ගිහින්
      එත් මන් තාම උබෙ නමින්
      බලා හිදිමි මේ පාලු අහස යට
      නුබට අවැසි නොවුනත්
      මේ හද තවමත් පතන්නේ නුබවම පමණි ප්‍රේමියේ ....❣️

    • @VimukthiSathsara-q3l
      @VimukthiSathsara-q3l หลายเดือนก่อน

      Ubala okkoma boot kalada bn 😢

    • @UPATHDYAKAVINDI
      @UPATHDYAKAVINDI หลายเดือนก่อน

      😢😢😢😢awanka adarayak

  • @TravelNurseSubha
    @TravelNurseSubha 4 หลายเดือนก่อน +53

    දුර රටක තනිවෙලා තනිකම ගොඩාක් දැනුනු වෙලාවක එළියේ සීතලේ සිංදු ටික අහන්නේ 😶

  • @PathmaKumari-g8q
    @PathmaKumari-g8q 3 หลายเดือนก่อน +17

    වියූ සලුව නොම හැරයන් කුවේණියේ...
    ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ.....
    වියලි දෙපා මඩ තවරයි කුවේණියේ .....
    වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ ....😩🌧️🍃🍁

  • @LUCIFERREigns-d3d
    @LUCIFERREigns-d3d 6 วันที่ผ่านมา

    වෙලාව පාන්දර 1.36යි.. බෙහේත් බිව්වට නින්ද යන්නේ නෑ. තාම ගොන් කමට වෙන්න ඇති එයා නෑ කියලා දැන් දැනත් එයා කියලා හිතාගෙන කොට්ටේ බදාගෙන ඉන්නවා..ඇස් වලින් කදුළු රූරද්දී දැනුත් මේ හිනා වෙනවා ඒ මතක එක්ක... ඊයෙත් එයාව දැක්කා දුරින් ඉන්නවා වෙන අතක් අල්ල ගෙන. කොහෝම වුනත් මේ සිංදු ටික.. ඒ vibe එක මාර සැනසීමක්..මාරම සැනසීමක්... 5:06 ගොඩක් ස්තූතියී....
    ප්‍රේමය නම් මරණයට සමාන පදයකි ජීවිතය නමැති දින පොතෙහි....
    හුස්ම ගන්න ගමන්ම මැරි මැරී ඉන්න පුළුවන් වුණේ ආදරය නිසයි.
    ඉතිං ප්‍රේමීය*"ස්තූතියී"*

  • @karunarathnabulathsinhalag6376
    @karunarathnabulathsinhalag6376 4 หลายเดือนก่อน +10

    මං ආසම සිංදු ටිකක් මේ යන්නේ..❤අනේ ඒ felling එක❤❤❤

  • @NimeshiAnuruddika-ic3zk
    @NimeshiAnuruddika-ic3zk หลายเดือนก่อน +2

    ජීවී ලෝකයේදී එක්වීමට බැරි නමුත් හීන ලෝකයේ තනි වේවී,මේ සිංදුත් එක්ක 😊

  • @kanthihemakumari-vt6iv
    @kanthihemakumari-vt6iv 9 วันที่ผ่านมา +1

    හරිම ලස්සන සිංදු ටිකක්❤❤❤❤

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 6 วันที่ผ่านมา +1

    මේ සින්දුනම් භාවනාවක් 🥺💗 පුදුම ලස්සනයි 💫

  • @SashiniPriyadharshani
    @SashiniPriyadharshani 10 วันที่ผ่านมา

    වෙලාව උදේ 9.40හරිම ලස්සනයි ගීත එකතුවම ගෙදර වෙලා ඉන්නකොට නිමාඩු දවසේ හිත සැනසුන ගීත ටිකක් ❤

  • @slshortvideo7484
    @slshortvideo7484 3 หลายเดือนก่อน +17

    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවි.....
    වෙලාව 10.30.. Art එකක් අදින ගමන් අහන්නේ 💞🎧🥱🥹

  • @malithbdayarathna3554
    @malithbdayarathna3554 2 หลายเดือนก่อน +4

    තනියම ඉන්න වෙලාවට මාර වටිනවා..🥲

  • @lakmaleeweerasingha
    @lakmaleeweerasingha 4 หลายเดือนก่อน +4

    මාරම ලස්සනයි. කියන්න වචම නෑ මට නම්

  • @mallikarathnayakerathnayak3095
    @mallikarathnayakerathnayak3095 2 หลายเดือนก่อน +1

    thank you hitha nidaha karanna me wage indu tikak dunnata

  • @Buddikapriyadarsana
    @Buddikapriyadarsana 4 หลายเดือนก่อน +6

    මාරම ලස්සනයි ❤️❤️❤️

  • @SanSun-ej7pl
    @SanSun-ej7pl 11 วันที่ผ่านมา

    මාරම ලස්සන සිංදු ටිකක් අනේ... ❤ හිත නිවන හොදම සිංදු ටික 😘

  • @JeewakaSusantha-d9i
    @JeewakaSusantha-d9i หลายเดือนก่อน +2

    වෙලාව 9.p.m. කාර් එකේ වැස්ස වෙලාවක එයාගෙ මතකයන් ගොඩක් එක්ක🤍☺️

  • @ManojiKarunarathna-f2h
    @ManojiKarunarathna-f2h หลายเดือนก่อน

    මේ දවස්වල ප්‍රශ්න ,මේක අහල තමයි හිත නිවාගන්නෙ ,ඔයාට ගොඩක් පින් ,මේ වගේ තව හදන්න ජය වේවා ❤❤❤ 2:35

  • @LasanthiSagara
    @LasanthiSagara หลายเดือนก่อน

    වෙලාව 11. 20.p.m. නිවාඩු දවසෙ ge askarana ගමන් ahanwa we love nadagama

  • @tharushimanju5188
    @tharushimanju5188 หลายเดือนก่อน

    ඔබ නැතත් ලග ..
    හිතින් තුරුලු කර නුබේ රුව..
    විදිමි ජිවිතයේ ගීතය මා .. 😢❤ 20:55

  • @Dackspace
    @Dackspace 2 วันที่ผ่านมา +1

    12.56 coding karans gaman🥰

  • @Piyumimaleesha50
    @Piyumimaleesha50 2 หลายเดือนก่อน +4

    ආසම සිංදු ටිකක් 🙂🥺💗

  • @TharushaPrarthana-pe4gq
    @TharushaPrarthana-pe4gq 5 หลายเดือนก่อน +5

    Supirima sindu tikak thiyenawa hitha pathulatama danenawa ❤️

  • @pushpakumara5359
    @pushpakumara5359 2 หลายเดือนก่อน +1

    හිතට මාරම සැනසීමක් ❤️😩

  • @Sithum_Pehesara
    @Sithum_Pehesara 26 วันที่ผ่านมา

    වෙලාව 11.17 මේකනං පිස්සු හැදෙන සිංදු collection එකක්ක්

  • @dasunlakshan3673
    @dasunlakshan3673 2 หลายเดือนก่อน +2

    වෙලාව පාන්දර 1.30 නින්ද යන්නෙ නැති මම .දාලා ගිය එයාව මතක් කරන ගමන් 💔🙂

  • @mudantha1
    @mudantha1 หลายเดือนก่อน

    සෙට් උනු සුපිරි සිංදු සෙට් එක

  • @oshanashmika
    @oshanashmika 4 หลายเดือนก่อน +3

    පට්ටා ඒ feeling එක❤

  • @Janithchathumina-m3t
    @Janithchathumina-m3t หลายเดือนก่อน +1

    supiri

  • @Dehan-i1d
    @Dehan-i1d 3 หลายเดือนก่อน +8

    Mn iskoole note ekk liyana gaman ahan inne❤12th pahuvela😇

    • @lalithgamage4083
      @lalithgamage4083 2 หลายเดือนก่อน

      Mth scl note wgyk liyn gmn ahnne❤

    • @lalithgamage4083
      @lalithgamage4083 2 หลายเดือนก่อน

      12t lagai dn nm

  • @KavinduBalasooriya-g6p
    @KavinduBalasooriya-g6p 16 วันที่ผ่านมา

    Beach vibe ekath ekka supiriyata mach venava ❤😊

  • @nayanamahagama1749
    @nayanamahagama1749 4 หลายเดือนก่อน +2

    Soo cool ... love the clip..

  • @SurprisedBabyTurtles-cz5qj
    @SurprisedBabyTurtles-cz5qj 26 วันที่ผ่านมา

    පරන ආදර මතක මතක් කරන්න සුපිරි සින්දු

  • @Sandi2002-s6e
    @Sandi2002-s6e 4 หลายเดือนก่อน +2

    Hedwath niwena sindu tikak❤❤❤

  • @ceylongems4867
    @ceylongems4867 8 วันที่ผ่านมา

    2.06 am on the bed ❤😍

  • @Tisa-rk3wb
    @Tisa-rk3wb หลายเดือนก่อน +1

    one day i will add a comment when i am in peradeniya engineering faculty definetly thinking about him . for that dream i will study . all the best guys you too . if you can wish me luck

    • @amiibliss
      @amiibliss หลายเดือนก่อน

      Good luck for everything 🤍

  • @GaurawaPrabashana
    @GaurawaPrabashana 4 หลายเดือนก่อน +3

    Patta sindu tikk dala hadala thiynne

  • @starrygalaxy665
    @starrygalaxy665 3 หลายเดือนก่อน +4

    Sanda Mithuri😩✨

  • @DuoKillers_
    @DuoKillers_ 3 หลายเดือนก่อน

    Mara lassana song collection ekak❤

  • @NuwanNuwan-ck6ho
    @NuwanNuwan-ck6ho หลายเดือนก่อน +1

    5.30 pm වෙලාව school ake science wada කරන ගමන් සින්දු අහන්නේ

  • @Usersara007
    @Usersara007 4 หลายเดือนก่อน +2

    Marm lassanai ❤

  • @Loloapi2024december
    @Loloapi2024december 6 ชั่วโมงที่ผ่านมา

    31:01 😊

  • @NimeshaSeuwandi-c3v
    @NimeshaSeuwandi-c3v 2 หลายเดือนก่อน +1

    ලස්සනයි❤😢

  • @WELIKADAMULLAkv
    @WELIKADAMULLAkv 2 หลายเดือนก่อน

    supiriyak thama ithing😁🥰🥰

  • @HimashiDewmini-y6w
    @HimashiDewmini-y6w หลายเดือนก่อน

    අමුතු දුකක් දැනෙනව කියාගන්න බැරි🙂❤️‍🩹පරන දේවල් මතක් වෙනව 😔

  • @Vishuu..1103
    @Vishuu..1103 4 หลายเดือนก่อน +4

    Mood ekata mara vidiyata set wenawa

  • @riansboits8510
    @riansboits8510 หลายเดือนก่อน +2

    ලංකාවේ ඉදන් ජපන් යනගමන්... පාන්දර 4යි❤ එයා හොස්ටර්ස්ට කියලා හීනියට විස්කි පොඩ්ඩකුත් ඉල්ල ගත්ත😊

  • @MaduFernando-w2j
    @MaduFernando-w2j 5 หลายเดือนก่อน +9

    maru kiyana aya kolaik ekak danna

  • @AngodaJeyol
    @AngodaJeyol 9 วันที่ผ่านมา

    1:19 pandara
    I’m fucking addicted for these songs 🥹😭

  • @SeuwandigimhaniSeuwandigimhani
    @SeuwandigimhaniSeuwandigimhani 2 หลายเดือนก่อน +1

    .
    > අධිමාත්‍රා 🥺♥️🥀

  • @chinthakaamila8587
    @chinthakaamila8587 3 หลายเดือนก่อน +1

    Nice ❤

  • @jasintha.123
    @jasintha.123 2 หลายเดือนก่อน +1

    Best ❤🎧

  • @kavindyaweerasinghe2346
    @kavindyaweerasinghe2346 หลายเดือนก่อน +1

    time 4.07 a.m missing mine ❤

  • @RathnapaliGunasekara
    @RathnapaliGunasekara 7 หลายเดือนก่อน +6

  • @tharstonsachin
    @tharstonsachin หลายเดือนก่อน

    Manoparaka tamai inne demaluth akka

  • @chamindamadampitiya187
    @chamindamadampitiya187 5 หลายเดือนก่อน +10

    Anee mage adare aye hambennathi weida💔😢

  • @athulaathula9188
    @athulaathula9188 22 วันที่ผ่านมา +1

    Colombo idan Badulla nightmail train eke yana gaman ahanava 22:52velava 😊

  • @rksks4886
    @rksks4886 4 หลายเดือนก่อน +1

    මගේ ආසම සින්ඩුව තියෙනවා

  • @SarangiMeegammana
    @SarangiMeegammana 10 วันที่ผ่านมา +1

    wibahage march 17 thiyenne.maths peparayak karana gaman sindu ahanawa

  • @RayanHewage
    @RayanHewage 2 หลายเดือนก่อน

    Thaniyam inna velavk ahann...❤

  • @Yasinthas3
    @Yasinthas3 7 หลายเดือนก่อน +7

    ❣❣❣

  • @inokakularathna785
    @inokakularathna785 3 หลายเดือนก่อน +1

    E feeling eka ❤❤❤❤❤

  • @Wassika_Salani
    @Wassika_Salani 6 หลายเดือนก่อน +2

    Arabi song collection ekk oni

  • @KmornSencera
    @KmornSencera 2 หลายเดือนก่อน

    16.55 නුවර වැව රවුමෙන් යන ගමන්

  • @TharushaPrarthana-pe4gq
    @TharushaPrarthana-pe4gq 5 หลายเดือนก่อน +8

    Me sindu tika ahaddi parana mathaka mathak wenawa mage niyumiwa mathak wenaw me sindu tika ahana ahana warayak gane 😪

  • @RameshPerera-p4h
    @RameshPerera-p4h 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ Very lovely 🌹🌹

  • @janakipereraa2325
    @janakipereraa2325 6 วันที่ผ่านมา

    12.00pm ict wada karana gaman ahanne

  • @mnmazam6845
    @mnmazam6845 13 วันที่ผ่านมา +1

    31 රාත්‍රි යේ තනිවෙලා අහන්නේ මේ සින්දු

  • @සුකීතාරා
    @සුකීතාරා 4 หลายเดือนก่อน +2

    Mm me sindu tiken vediyen kamathi uduravi sinduvata❤❤

  • @ThenuriKavindya-u9s
    @ThenuriKavindya-u9s 2 หลายเดือนก่อน

    2.59i ❤❤❤

  • @Shafeekasham
    @Shafeekasham 2 หลายเดือนก่อน

    12.13 තනියම inna gaman

  • @alphagamingff1912
    @alphagamingff1912 8 หลายเดือนก่อน +7

    nadagama song colection ekak oni

  • @muteheartmusic
    @muteheartmusic  5 หลายเดือนก่อน +2

    New song collection 2024 😍➤ th-cam.com/video/sActsNz3j_8/w-d-xo.htmlsi=GjA5VwHEwON3t0Kr

  • @madhushikasandeepani147
    @madhushikasandeepani147 6 หลายเดือนก่อน +2

    ❤😍

  • @chalaninethmini3031
    @chalaninethmini3031 8 หลายเดือนก่อน +9

    🔥

  • @DinushikaRathnayaka-f5g
    @DinushikaRathnayaka-f5g 2 หลายเดือนก่อน

    Nodanna rataka nodanna mawathaka nodanna minisun athare mata ma witharai

  • @KrishaniMalsha-g9s
    @KrishaniMalsha-g9s 6 หลายเดือนก่อน +39

    𝕞𝕖𝕜𝕒 2024 𝕥𝕙 𝕓𝕒𝕝𝕒𝕡𝕦 𝕒𝕪𝕒𝕔𝕜𝕠

  • @NimeshaChamodi-br6ko
    @NimeshaChamodi-br6ko 8 หลายเดือนก่อน +3

    😊😊😊😊

  • @ariyarathnasubasinha323
    @ariyarathnasubasinha323 3 หลายเดือนก่อน +1

    Adaeaya peradila inna gamman ahanne (H) mama ( c)

  • @SubramaniyamSumathi-sg6jo
    @SubramaniyamSumathi-sg6jo 6 หลายเดือนก่อน +4

    Best song collection ❤️❤️

  • @MayanthiAravindya
    @MayanthiAravindya 5 หลายเดือนก่อน +1

    👀💖

  • @karu3261
    @karu3261 หลายเดือนก่อน

    උතුරු ඉතාලියේ සිට, රාත්‍රී 11 යි 35 යි. University එකේ Assignment එකක් කරන ගමන් අහන්නේ