DHANITH SRI - ADARIYE (ආදරියේ) Official Lyric Video | Album ALOKAWARSHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 2.6K

  • @RandunuYasaranga
    @RandunuYasaranga 4 ปีที่แล้ว +4000

    ආයෙමත් ධනිත්ගෙන් අමුතුම වැඩක්. ඉස්සෙල්ලම බලමු මේ සින්දුවේ lyrics වල තේරුම. මේ සින්දුවේ lyrics වලට වඩා අපිට කතා කරන්න දේවල් දෙක තුනක්ම තියෙනවා. ඒ ගැන දෙවෙනියට කතා කරමු.
    මේ සින්දුවේ කියන්නේ ක්‍රෂ් එකක් ගැන වෙන්න ඕනි. ක්‍රෂ් කිව්වම එක එක ජාතියේ ක්‍රශ් තියෙනවා නේ. මේ සැබෑ වෙන්න ඉඩක් තියෙන ක්‍රශ් එකක්.
    නුඹගේ චායාරූ අතරේ මා හා ඇදීලා..
    මතකේ පුරා විසිරී ගියා සිත මා..
    ඔහු ඇයගේ රූපය සිතේ මවාගෙන හීන දකිනවා. ඒ රුව ඔහුත් එක්ක එකට තියලා බලනවා. ඒ විදියට හිත පුරාම හීන මවනවා.
    සොඳුරේ නුඹ මා දෙස නොබලා බලා ගියදා..
    සසරේ පුරා නුඹ මගෙම තමා සිතුනා..
    ආදරියේ...
    ආ.. මං කලින් කිව්වේ ඒකයි. ඇය ඔහුට ගතින් ළඟා වෙන්න පුළුවන් තැනක කෙනෙක්. ඒකයි මෙතන කියන්නේ නුඹ මා දෙස නොබලා බලා ගියා කියලා. ඉතින් එහෙම හොරෙන් බලලා ගිය දවසේ හිතුණා "හම්මෝ.. දැන් නම් හරි. එයා හැම ආත්මෙම මගේ" කියලා. කොල්ලෝ අපිට ඔය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. එහෙම එක බැල්මක් ඇති කසාද බැඳලා ළමයිනුත් හදලා හැම ආත්මෙම එකට ඉන්න. 😂😂
    නුඹවේ චන්දා තරු අතරේ පායා දිලෙනා..
    නොදොඩා ගියදා නෙත් අඳුරේ වර්ශා හැලුනා..
    අනිත් හැම කෙල්ලෙක්ම තරු. එළිය අඩු ඒවා. ඒත් ඇය හඳක්. ඔහුට හිතෙන්නේ එහෙම. ඒත් එහෙම හොරෙන් බලලා ගියා විතරයි. කතා කරේ නෑ නේ. ඉතින් ඒකට ඔහුට දුකයි. නෙත් අඳුරේ වර්ශා හැලුණා කියන්නේ ඇඬුවා කියන එක වෙන්න ඕනි.
    සැනෙකින් බැඳෙනා සිත මන්මත් කරනා අඟනා..
    නුඹ රූ වරුනා නැත ලොවෙහී කිසිදා දැක මා..
    ආදරියේ..
    දැක්ක ගමන් සිත බැඳුණු සිත මන්මත් කරන රූපයක් තමයි ඇයට තියෙන්නෙ කියලා ඔහු හිතනවා. ඇත්තනේ. ක්‍රෂ් එක තමයි ලෝකේ ලස්සනම කෙල්ල කියලා අපි හිතන්නේ.. 😂
    ඉතින් නුඹ තරම් ලස්සන කෙල්ලෙක් මේ ලෝකේ නම් දැකලා නෑ කියලා ඔහු කියනවා.
    මේ melody එක සහ music හරි වෙනස්. ධනිත්ගේ හඬින් අපිට අහන්න ලැබුණ එක සින්දුවක වත් මෙහෙම music parts අහන්න ලැබුණේ නෑ. ඒක හරිම අපූරු වෙනසක්.
    ධනිත් ගේ සින්දු වල තියෙන addictive ගතියට වැඩියෙන්ම බලපාන හේතුව මොකක්ද කියලා මට මෙච්චර දවසක් හිතාගන්න බැරුව හිටියා. ඒත් මේ සින්දුවෙන් මට ඒක තදින්ම දැනුණා.
    ධනිත්ගේ voice එක මාර melodious.
    ඒ වගේම අවශ්‍යම තැන් වල කරන variations.
    මට හිතෙන විදියට මේ සින්දු එකකට එකක් නොදෙවෙනි විදියට addictive වෙන්න මූලිකම හේතු දෙක ඔන්න ඔය දෙක.
    කොහොම වුණත් මේ සින්දුව stages වල නම් මාර හිට් එකක් වෙයි.
    එන්න ඒ පැත්තේ..
    ධනිත් ශ්‍රී ගේ හඬින් දවසක් පැල නැති හේනේ ගීතය සහ ගීතයේ සැඟවුණු කතාව
    th-cam.com/video/2xckjTnf8oo/w-d-xo.html
    ~ රන්දුනු ~

    • @rashmikapabasara5290
      @rashmikapabasara5290 4 ปีที่แล้ว +78

      අම්මොහ්..මේ තියෙන්නෙ..😁😌හෙව්වා හැමතැනම..😜❤️😌

    • @hitravelers7637
      @hitravelers7637 4 ปีที่แล้ว +95

      හොයාගෙන ආවේ මේ කමෙන්ට් එක 😊😊

    • @kalanihirunika7724
      @kalanihirunika7724 4 ปีที่แล้ว +32

      Randunuge comment eke hoyan awe sinduwe theruma hoyagannna ❤

    • @kaushikawijerathne5447
      @kaushikawijerathne5447 4 ปีที่แล้ว +24

      Pin karanakan hitiye... scroll kara kara hoyaganna bariwuna 😂😂😂😂

    • @Daka_151
      @Daka_151 4 ปีที่แล้ว +19

      supurudu wiidihatama awe randunu ayyage comment eka hoyagena

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 3 ปีที่แล้ว +847

    මේක දැන්නේ ඇහුවේ. අහපු ලස්සනම ලයාන්විතම melody එකක්.

    • @sandaruwansumedha5700
      @sandaruwansumedha5700 3 ปีที่แล้ว +13

      නිහතමානී වැඩ්ඩා ❤
      මිහිඳු ආරියරත්න මහත්මයා ❤ 💪

    • @chamarakavinda7293
      @chamarakavinda7293 3 ปีที่แล้ว +8

      Mihindu ayyiya❤❤

    • @yashithjayasinghe444
      @yashithjayasinghe444 3 ปีที่แล้ว +7

      Oyath me wage waddek.koheda aluth ewa danne nane 😒

    • @lavandesilva7757
      @lavandesilva7757 3 ปีที่แล้ว +2

      @@yashithjayasinghe444 එකගයි ☝ ❤

    • @BhuuviNeptunez
      @BhuuviNeptunez 7 หลายเดือนก่อน

      😭💗

  • @SANUKA
    @SANUKA 4 ปีที่แล้ว +2566

    Love the groove! සොමි!! ජය වේවා ධනිත් මල්ලී❤🎶🇱🇰

    • @dhanithsri2187
      @dhanithsri2187  4 ปีที่แล้ว +218

      Thanks Sanuka ayya! ජය හෝ! 😁❤️🇱🇰

    • @ShashiraRavishka
      @ShashiraRavishka 4 ปีที่แล้ว +5

      ❤️❤️❤️

    • @ඉන්ද්රානන්දනවෝද්
      @ඉන්ද්රානන්දනවෝද් 4 ปีที่แล้ว +28

      @@dhanithsri2187 පේ‍මසිරි කේමදාස කසුන් කල්හාර දniත් sri👓❤💪

    • @jimfind6994
      @jimfind6994 4 ปีที่แล้ว

      th-cam.com/video/3i7PaR82t6E/w-d-xo.html thish watching how mush DANCE and music SRI LANKA

    • @lushiberenger
      @lushiberenger 4 ปีที่แล้ว +8

      Sanuka bro 😛

  • @kusallakshan5016
    @kusallakshan5016 4 ปีที่แล้ว +806

    පළවෙනි පාර : හොඳයි 😌
    දෙවෙනි පාර : හ්ම්ම්...මරු 👌
    තුන්වෙනි පාර : ආ...දරියේ 😁❤️🤘

    • @nuwanjayashantha2074
      @nuwanjayashantha2074 3 ปีที่แล้ว +22

      තුන්වෙනි පාර...😂😂😂

    • @lokaya
      @lokaya 3 ปีที่แล้ว +10

      Siraawatama

    • @moon.1111.
      @moon.1111. 3 หลายเดือนก่อน +1

      හතර වෙනි පාර : 💃

  • @dulhara2k
    @dulhara2k 4 ปีที่แล้ว +650

    තමාම ලියාගෙන, තමාම වයාගෙන, තමාම ගයන සුපිරි ගායකයෙක්. ආදරෙයි පැලෙන්න...😌😌😍

    • @sandunpradeep4879
      @sandunpradeep4879 3 ปีที่แล้ว +6

      සේනක බටගොඩ කළාකරුවා වගේ...✌✌

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +6

      Ai chanuka mora uth me vage ekek

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +3

      @@sandunpradeep4879 chanuka mora

    • @savijay3565
      @savijay3565 6 หลายเดือนก่อน +3

      Sarith Surith..උන් දෙන්නත් එහෙමයි❤🔥

  • @ASHANonline
    @ASHANonline 4 ปีที่แล้ว +716

    අධ්‍යාත්මයටම දැනෙන ආදරයේ තෘප්තිමත්ම හෝරාවක්.ධනිත් අපිට මේ රහයි ඕනේ.ජය

    • @piumeperera5221
      @piumeperera5221 3 ปีที่แล้ว +1

      Haha ashan aiye oyath karannako sinduwak

  • @KONARAVLOG
    @KONARAVLOG 4 ปีที่แล้ว +2260

    මේ ලංකාවේ වැලපෙන අඩන සිංදු නැතිවෙලා මේ වගේ සිංදු තව තවත් බිහිවේවා❤️❤️

    • @jimfind6994
      @jimfind6994 4 ปีที่แล้ว +2

      th-cam.com/video/3i7PaR82t6E/w-d-xo.html thish watching how mush DANCE and music SRI LANKA

    • @gloriawhitney4383
      @gloriawhitney4383 4 ปีที่แล้ว +12

      Eswah puh.

    • @bhuminakothalawala6794
      @bhuminakothalawala6794 4 ปีที่แล้ว +58

      මෙහෙම කියලා අනිත් පැත්ත්ට ගොබ්බයෝ ෆොම් කරන්න එපා

    • @nisaldananjaya
      @nisaldananjaya 4 ปีที่แล้ว +6

      අනේ සාදු.... එකෙන්ම

    • @shehanmenaka8706
      @shehanmenaka8706 4 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්

  • @nipunasudha
    @nipunasudha 4 ปีที่แล้ว +2484

    *මූ මනුස්සයෙක් වෙන්න බෑ!* 😍
    Artist : Dhanith Sri
    Melody : Dhanith Sri
    Lyrics : Dhanith Sri
    Music : Dhanith Sri
    Guitar : Dhanith Sri
    Motion Animation : Dhanith Sri

    • @makeitowne8243
      @makeitowne8243 4 ปีที่แล้ว +15

      Aththa ♥️👍

    • @thamarads
      @thamarads 4 ปีที่แล้ว +14

      aniwa

    • @naveenediriweera
      @naveenediriweera 4 ปีที่แล้ว +33

      මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ දෙවියෙක්

    • @shanlanka6670
      @shanlanka6670 4 ปีที่แล้ว +22

      One word to describe him : All rounder...

    • @crownhacks9826
      @crownhacks9826 4 ปีที่แล้ว +47

      engineering karapu ekekwa awussa gattama oka thama wenne

  • @TharinduDamsara
    @TharinduDamsara 4 ปีที่แล้ว +6

    අඩෙයප්පා ආතල් මිතුරනි ♥️✌️ජයවේවා

    • @chamilaindupama1239
      @chamilaindupama1239 4 ปีที่แล้ว

      💖

    • @odiljanandith3817
      @odiljanandith3817 4 ปีที่แล้ว

      මේ වගේ සින්දුවක් ඕනෙ තරිදු අය්යෙ ඔයාගෙනුත්.✌️

  • @nimeshasilva6763
    @nimeshasilva6763 4 ปีที่แล้ว +161

    මේ කටහඩ අවුරුදු 100කින් ඇහුවත් මතක තියෙයි

  • @padiriproduction
    @padiriproduction 3 ปีที่แล้ว +71

    පට්ට යකෝ 💪💪

    • @hansiniwithana6516
      @hansiniwithana6516 3 ปีที่แล้ว

      🎼(කුවේණී) Indian cover ❤❤ 🤗th-cam.com/video/FzSxuozx6no/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤gs78

  • @SachithPeiris
    @SachithPeiris 4 ปีที่แล้ว +1017

    beautiful song malli

  • @itsme-zi3zo
    @itsme-zi3zo 4 ปีที่แล้ว +1523

    Danith sri ගෙ Solo concert එකක් ඔනෙ කියන අය කෝ😍❤
    Omg 900+likes(onna danith ayiya aniwa Concert ekk one)

  • @mithumsupunsana5284
    @mithumsupunsana5284 4 ปีที่แล้ว +527

    සිoදු කියන ඉන්ජිනේරූ වරයා..ආදරෙයී අයියේ..❤️

    • @shehankaveesha2231
      @shehankaveesha2231 4 ปีที่แล้ว +14

      Ade pora injek da?

    • @shehankaveesha2231
      @shehankaveesha2231 4 ปีที่แล้ว +6

      @@mithumsupunsana5284 thama campus da pora?

    • @shehankaveesha2231
      @shehankaveesha2231 4 ปีที่แล้ว +3

      @@mithumsupunsana5284 elama elama

    • @thamarads
      @thamarads 4 ปีที่แล้ว +1

      ✌️☝️☝️☝️

    • @naveenediriweera
      @naveenediriweera 4 ปีที่แล้ว +11

      @@shehankaveesha2231 පට්ට ඕල් රවුන්ඩර් කෙනෙක් හොයල බලන්න

  • @FlickzArt88
    @FlickzArt88 4 ปีที่แล้ว +381

    කමෙන්ට් කියවන ගමන් අහන​ සෙට් එක ❤️

  • @dilumdananjaya620
    @dilumdananjaya620 3 ปีที่แล้ว +167

    Artist-Dhanith sri
    Lyrics-Dhanith sri
    Melody-Dhanith sri
    පට්ට කලාකාරයෙක්,ඒත් එක්ක ඉංජිනේරුවෙකුත් වෙනවා..ඔයානම් යකෙක් ධනිත් අයියෙ👏🙏❤️❤️

    • @kazzai_Ent
      @kazzai_Ent 2 ปีที่แล้ว

      🥳රොන් සුවද දෙන Rap Mashup🥰 සුපිරි සින්දුවක් මේක...මරු 🥰 🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter😍k][sd0

  • @natygSL
    @natygSL 4 ปีที่แล้ว +375

    LYRICS
    නුඹගේ ඡායා
    රූ අතරේ මා හා
    ඇදිලා
    මතකේ පුරා
    විසිරී ගියා
    සිත මා
    සොදුරේ නුඹ මා
    දෙස නොබලා බලා
    ගිය දා
    සසරේ පුරා
    නුඹ මගේම තමා
    සිතුනා
    ආදරියේ
    ආදරියේ
    ආදරියේ
    ආදරියේ
    නුඹ මේ චන්ද්‍රා
    තරු අතරේ පායා
    දිලෙනා
    නොදොඩා ගිය දා
    නෙත් අදුරේ වර්ෂා
    හැලුනා
    සැනෙකින් බැදෙනා
    සිත මන්මත් කරනා
    අගනා
    නුඹ රූ වරුනා
    නැත ලොවෙහී කිසිදා
    දැක මා
    ආදරියේ
    ආදරියේ
    ආදරියේ
    ආදරියේ

  • @sitharadahamyafonseka3328
    @sitharadahamyafonseka3328 4 ปีที่แล้ว +640

    ධනිත් ශ්‍රී කියන්නේ ආගමක් 😍❤️ මම ඒක උන්මාදයක් සේ අදහන බැතිමතෙක් 😍❤️තව ඉන්නවද එහෙම ?

  • @dhanushkapiyumal3604
    @dhanushkapiyumal3604 4 ปีที่แล้ว +443

    දනිත්ගේ සින්දු උබත් අහන්වනම් සතුටු වෙයන්! සින්දුවක නියම කලා රසේ දන්න ටික දෙනාගෙන් එක්කෙනෙක් උබත්

    • @sadharuwanjayasinghe9392
      @sadharuwanjayasinghe9392 4 ปีที่แล้ว +4

      අනිවා.

    • @lakmanthasandanuwan9450
      @lakmanthasandanuwan9450 4 ปีที่แล้ว +4

      උසස් තලයේ රස වින්දකයෝ 😎

    • @jimfind6994
      @jimfind6994 4 ปีที่แล้ว +1

      th-cam.com/video/3i7PaR82t6E/w-d-xo.html thish watching how mush DANCE and music SRI LANKA

    • @ravishanooh5953
      @ravishanooh5953 4 ปีที่แล้ว +2

      ප්‍රබුද්ධ ශ්‍රාවකයින් ❤

  • @dinujiokithma2112
    @dinujiokithma2112 2 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි ❤

  • @DinuJaymusic
    @DinuJaymusic 4 ปีที่แล้ว +1

    Wow. superb aiyeh

  • @dilshanmuthugala1215
    @dilshanmuthugala1215 4 ปีที่แล้ว +334

    තබ්ලා දිහා බලන් ඉන්න අය මේ පැත්‍තට..😍සුපිරියක්.❤100%❤

  • @kavindunethmina3660
    @kavindunethmina3660 4 ปีที่แล้ว +71

    බලන ගමන් කොමෙන්ට් කරන්නෙ... අනිවා සුපිරි... ❤️ perfect... ඉන්දියන් බීට් එකකට දනිත් ශ්‍රී ව එකතු කලාම 😍 ඒක වෙනම රහක්... අධිමාත්‍රික වෙයිද 🤩😍

  • @chathunliyanage7851
    @chathunliyanage7851 4 ปีที่แล้ว +1664

    කෝ බලමු සිංදුව අහන ගමං බෙල්ල නටවපු කට්ටිය😂❤

  • @DilankaChinthana
    @DilankaChinthana 3 ปีที่แล้ว +1

    Great ❤️

  • @dushyanthipriyangika4602
    @dushyanthipriyangika4602 ปีที่แล้ว +1

    Adarey halo ❤🎉
    Superb 🎉🎊️
    ධනිත් ශ්‍රී ❤❤

  • @Methun_SK
    @Methun_SK 4 ปีที่แล้ว +110

    Hi Dhanith, I like your songs verymuch, we are always waiting till new song come, love from Matara. ❤🙏

  • @KavindyaAdikari
    @KavindyaAdikari 4 ปีที่แล้ว +807

    This is beautiful ! Favourite out of all the tracks done soo far for the album! Proud of you Dhanith! 💯 Keep going!

  • @pasinduyasith478
    @pasinduyasith478 3 ปีที่แล้ว +1

    supiri supiri supirii

  • @chathuraDissanayakeD_voice
    @chathuraDissanayakeD_voice 4 ปีที่แล้ว +3

    Dhanith මේවා මසුරං ❤️

  • @anushikasandeepani8070
    @anushikasandeepani8070 4 ปีที่แล้ว +41

    Bf එක්ක කෝල් එකේ හිටියෙ නොටිෆිකේෂන් එද්දි. ටිකක් ඉන්න මේ අලුත් සිංදුව අහලා එන්නම් කියලා දුවගන ආවා. ඒ තරම් වශී වෙලා 😍😍

  • @arunodya5480
    @arunodya5480 4 ปีที่แล้ว +31

    පලවෙනි පාර ඇහුව තිබුනෙ හදිස්සියක් ඉක්මනට අහන්න
    දෙවෙනි පාර ඇහුව අවුලක් නෑ පටන් ගන්න විදිහ මරු හිතුනා ❤️❤️❤️
    තුන්වෙනි පාර ............ආදරියේඒඒඒඒඒඒ ❤️❤️❤️පිස්සුවක්💚💚 voice + music + lyrics .....amazing 💯 ❤️

  • @niroshanchathuranga1922
    @niroshanchathuranga1922 4 ปีที่แล้ว +50

    දනිත් ගෙ ඇනිමේෂන් එක මරු ඈ😂😁 ❤ සින්දුව ඉතින් කොහොමත් ටොප් නේ 😍

  • @nisalkuruwita
    @nisalkuruwita 3 ปีที่แล้ว +1

    පිස්සුවක් 😍

  • @sandeepalakmini6726
    @sandeepalakmini6726 4 ปีที่แล้ว +1

    wooooow නියමයි !!!!!!!!!!!!!!!!!!!1

  • @ushansenarathna
    @ushansenarathna 4 ปีที่แล้ว +182

    මේ වගේ සුපිරියවල් තිබ්බෙ නැති හින්ද තමා අපි Alen walker ලගෙ පස්සෙ ගියෙ..දැන් ඉතින් අපිටත් ඉන්නව වැඩ්ඩො 🔥🔥🔥❤️

  • @savijay3565
    @savijay3565 6 หลายเดือนก่อน +3

    ආපහු ආලෝකවර්ෂ වගේ Album එකක් ඕනේ😍 Miss old Dhanith Sri😭❤

  • @sonu_sew
    @sonu_sew 4 ปีที่แล้ว +56

    නුඹගේ ඡායා
    රූ අතරේ මා හා
    ඇදීලා....
    මතකේ පුරා
    විසිරී ගියා
    සිත මා....
    සොඳුරේ නුඹ මා
    දෙස නොබලා බලා
    ගිය දා....
    සසරේ පුරා
    නුඹ මගෙම තමා
    සිතුනා....
    ආදරියේ...ආදරියේ...ආදරියේ...
    ආ...දරියේ...
    නුඹ වේ චන්දා
    තරු අතරේ පායා
    දිලෙනා....
    නොදොඩා ගිය දා
    නෙත් අඳුරේ වර්ෂා
    හැලුනා....
    සැනෙකින් බැඳෙනා
    සිත මන්මත් කරනා
    අඟනා....
    නුඹ රූ වරුණා
    නැත ලොවෙහී කිසිදා
    දැක මා....
    ආදරියේ...ආදරියේ...ආදරියේ...
    ආ...දරියේ....
    ❤️❤️❤️

  • @chamudithachamuditha7982
    @chamudithachamuditha7982 3 ปีที่แล้ว +1

    Ekah patta danith ayye 😍😍❤️❤️💪

  • @diliniisurika1513
    @diliniisurika1513 3 ปีที่แล้ว +1

    Aneeee lassaniiii...❤️❤️

  • @ashanwikramasingha2751
    @ashanwikramasingha2751 4 ปีที่แล้ว +228

    ආලෝකවර්ශ Album එකෙන් Live Concert එකක් ඔනේ කියන අය කෝ?

  • @isurikalpani8745
    @isurikalpani8745 5 หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි..❤🎶😊

  • @dillakmal871
    @dillakmal871 4 ปีที่แล้ว +448

    නොටිෆිකේෂන් ආපු ගමන් ආව අය කෝ බලන්න😍☝

    • @dulenrajapaksha1298
      @dulenrajapaksha1298 4 ปีที่แล้ว +3

      👋🏼

    • @nipuncgamage
      @nipuncgamage 4 ปีที่แล้ว +5

      නොටිෆිකේශන් එක ආවේ නෑ.. නිකන් හිතිලා ආවේ

    • @m.i.ashcharya1654
      @m.i.ashcharya1654 4 ปีที่แล้ว +2

      😍😍😍🙏🙏🙌🙌🙌

    • @8dblaster461
      @8dblaster461 4 ปีที่แล้ว +2

      😍

    • @ashannimesha7295
      @ashannimesha7295 3 ปีที่แล้ว

      mata dan notification awe💕

  • @chanakaprasanna5884
    @chanakaprasanna5884 4 ปีที่แล้ว +1

    පට්ට..

  • @udaralakshan1876
    @udaralakshan1876 3 ปีที่แล้ว +2

    Danith kiyanne brand ekak

    • @hansiniwithana6516
      @hansiniwithana6516 3 ปีที่แล้ว

      🎼(කුවේණී) Indian cover ❤❤ 🤗th-cam.com/video/FzSxuozx6no/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤a[=-

  • @JanaaAndDinuu
    @JanaaAndDinuu 2 ปีที่แล้ว +30

    බෙරිහන් දෙන ඒවට තියෙන views නෙවෙයි මේවට තියෙන්නෙ කනට මීපැණි වක්කරනව වගෙ පට්ට ලස්සනයි . ජය වේවා තව මේ වගෙ නිර්මාණ බිහි කරල අපෙ උන්ගෙ බෙරිහන් දෙන ඒව වෙනුවට මේ ආකල්ප ⁣බ්ලෙන්ඩර් කරමු ❤️🍃

  • @sahanrashmika5367
    @sahanrashmika5367 4 ปีที่แล้ว +4

    මාරම දක්ශ නිහතමානී...කලාකරුවෙක්....danithsri ayya

  • @shavindamalshan161
    @shavindamalshan161 3 ปีที่แล้ว +56

    මල් සින්දු කැලේ ❤❤❤
    Congratulations දියටම කරන්න අයියේ මේ Music කලාව වෙනස් කරන්න ...

  • @prabhashdilakshana4221
    @prabhashdilakshana4221 2 ปีที่แล้ว +2

    පික්කුවක් 😌❤

  • @anushaupuli8830
    @anushaupuli8830 3 ปีที่แล้ว +1

    මරූ පට්ට

    • @kazzai_Ent
      @kazzai_Ent 2 ปีที่แล้ว

      🥳රොන් සුවද දෙන Rap Mashup🥰 සුපිරි සින්දුවක් මේක...මරු 🥰 🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter😍k[s;d

  • @CS1.4
    @CS1.4 5 หลายเดือนก่อน +4

    Vibe❤

  • @superstringlyrics
    @superstringlyrics 3 ปีที่แล้ว +63

    ඇයි මම මේ සිංදුව කලින් ඇහුවෙ නැත්තෙ. ? සුපිරියක් ♥️♥️♥️

    • @dreamy_tales-4U
      @dreamy_tales-4U 3 ปีที่แล้ว

      මාත් ඕකමයි කල්පනා කරේ 😶💜️

  • @isuruyasas575
    @isuruyasas575 4 ปีที่แล้ว +50

    මේක ඇවිල්ලා සින්දුවක් නෙමේ...
    😌පිස්සුවක්.

    • @indifashion6919
      @indifashion6919 3 ปีที่แล้ว

      Very true. I am addicted to this song...

  • @sasankakasun
    @sasankakasun 4 ปีที่แล้ว +2

    Maru vibe eka broo !!

  • @Naomi_Edward
    @Naomi_Edward 3 ปีที่แล้ว +1

    Patta 👌

  • @gayanikandambi7492
    @gayanikandambi7492 3 ปีที่แล้ว +5

    Maarama lassanai dhanith aiyee❤

  • @PiyumiDilshani-ur8oj
    @PiyumiDilshani-ur8oj 4 หลายเดือนก่อน +3

    හැමදාම ධනිත්ගේ සිංදු set එක ඇහුවෙ නැත්තම් කෑවෙ නෑ වගේ මට නම් ❤

  • @themiyadanikadasun2002
    @themiyadanikadasun2002 4 ปีที่แล้ว +116

    ♥️ධනිත් කියන්නෙ පිස්සෙක්♥️next level ♥️🙌🏻හැමදම වගෙ dhanith aiyha වැඩක් කරොත් පිස්සුවක් ජය වේවා!

    • @Dramazone1618
      @Dramazone1618 3 ปีที่แล้ว

      උබනේ පිස්සා🤣🤣

  • @malithprabhashwaraalahakoon
    @malithprabhashwaraalahakoon 4 ปีที่แล้ว +1

    ධා ධී.. ලස්සනයි ධනි අයියා

  • @navinmedis
    @navinmedis 4 ปีที่แล้ว +2

    Wow මරම ෆීලින්ග් සිංදුව අය්යේ 👌 ❤️🙊😍

  • @chathurikamadhavi6646
    @chathurikamadhavi6646 4 ปีที่แล้ว +50

    ඇබ්බැහි වෙලා ඉන්නේ මේ කටහඬට❤️

  • @ramindusharanya
    @ramindusharanya 4 ปีที่แล้ว +183

    තවුසෙ මහ පිස්සෙක් ඕයි...දවසක අපිව අංගොඩ නවත්තන්නෙ❤️️❤️️😁👌🎶

  • @kavee8365
    @kavee8365 4 ปีที่แล้ว +134

    😂😊අඩන් නැති මෙවැනි අධ්‍යාත්මික සුවය ලැබිය හැකි සිංදු තව තව බිහි වේවා!ඒස්වාහා පුහ්♥️🖤🙏

  • @senarathchathurangi3457
    @senarathchathurangi3457 3 ปีที่แล้ว +1

    Man asam voice ekk 😊

  • @hiranbologngna6028
    @hiranbologngna6028 4 ปีที่แล้ว +1

    Niamai ayya

  • @DisnaKumari-e2f
    @DisnaKumari-e2f 4 หลายเดือนก่อน +4

    Very good song

  • @TashaniNawarathne
    @TashaniNawarathne 28 วันที่ผ่านมา +19

    2025 anyone ??

  • @maleeshadananjaya5691
    @maleeshadananjaya5691 4 ปีที่แล้ว +27

    අලුත් එක එනකල් බලන් හිටියේ . සුපිරි. දනිත් ශ්‍රි. ❤

  • @gamithawickramaarachchi3037
    @gamithawickramaarachchi3037 3 ปีที่แล้ว +1

    Eka nm patta feel

    • @hansiniwithana6516
      @hansiniwithana6516 3 ปีที่แล้ว

      🎼(කුවේණී) Indian cover ❤❤ 🤗th-cam.com/video/FzSxuozx6no/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤[pa-0

  • @janithasiriwardana
    @janithasiriwardana 4 ปีที่แล้ว +1

    පට්ටම සින්දුවක්........❤️❤️❤️👍👍👍👍👍❤️❤️👍👍👍❤️❤️❤️👍👍❤️.................

    • @jimfind6994
      @jimfind6994 4 ปีที่แล้ว

      th-cam.com/video/3i7PaR82t6E/w-d-xo.html thish watching how mush DANCE and music SRI LANKA

  • @KawyaRashmini
    @KawyaRashmini 6 หลายเดือนก่อน +5

    2024th ahnwa❤❤😚danithge katahadin mona sinduwa kiwwath ahnna puluwn ... Habay danithge sindu wena aya covers krddi nm mata set na.danithge katahada witharamai set wenne mata.eth oyage hama sinduwama patta danith 😂❤

  • @janithparanagamage2140
    @janithparanagamage2140 6 หลายเดือนก่อน +3

    SL music වල හොදම all rounder❤❤

  • @KushanIndika
    @KushanIndika 3 ปีที่แล้ว +125

    අමිතාබ් බච්චන් මේ සෝන්ග් එකත් දකීවා... ඉදිරියටම යන්න ඕනේ කොල්ලෙක්.... යොහානි වගේම 😍😍

    • @sldogloversclub9334
      @sldogloversclub9334 3 ปีที่แล้ว

      අනිවා

    • @hansiniwithana6516
      @hansiniwithana6516 3 ปีที่แล้ว

      🎼(කුවේණී) Indian cover ❤❤ 🤗th-cam.com/video/FzSxuozx6no/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤a][=

    • @සීහෙළ
      @සීහෙළ 3 ปีที่แล้ว +8

      ඕකුං දකින්නෙ මෙලෝ තේරුමක් නැති සිංදු

    • @moon.1111.
      @moon.1111. 3 หลายเดือนก่อน

      ​@@සීහෙළ😂

  • @anudabalasooriya4160
    @anudabalasooriya4160 2 ปีที่แล้ว +1

    ♥️💫සුපිරියක්

  • @chamaraprasanna166
    @chamaraprasanna166 3 ปีที่แล้ว +2

    සුපිරියක්..🔥🔥

  • @kavinduthathsara3031
    @kavinduthathsara3031 4 ปีที่แล้ว +90

    Another Heart Touching One 😟😍

  • @nethmikavindya7539
    @nethmikavindya7539 3 ปีที่แล้ว +25

    අනේ ඒ melody එක මාරම ලස්සනයි . වෙනස්ම melody එකක් . පිස්සුවෙන් වගේ අහනවා . ගොඩක්ම ආසයි තබ්ලා part එකට .හරිම ලස්සනයි ධනිත් අයියේ . ඒ විතරක්ද ඒ වචන ටික හරිම ලස්සනයි. animatoin එකත් හරිම ආකර්ශනීයයි . ජයවේවා අයියේ ......❤️❤️❤️

  • @chalithpabasara
    @chalithpabasara 4 ปีที่แล้ว +16

    හේ බල බලේ...
    🖤❤️🖤🔥

  • @warunatharanga9455
    @warunatharanga9455 2 ปีที่แล้ว +1

    Niyamai danitha 🤟 lasana wadak❤️👌👌

  • @physicswithchamoda2673
    @physicswithchamoda2673 3 ปีที่แล้ว +1

    aaaaa dariyeeeeeeeeeee😀

    • @aliahsojara8600
      @aliahsojara8600 3 ปีที่แล้ว

      🎼(කුවේණී) Indian cover Remix ❤❤ 🤗th-cam.com/video/FzSxuozx6no/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤[pa=-

  • @dilkaniroshini9113
    @dilkaniroshini9113 3 ปีที่แล้ว +3

    marama lassanaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  • @MahiruSenarathne
    @MahiruSenarathne 4 ปีที่แล้ว +4

    This is the next level ❤❤❤

  • @ayeshroshanpriyadardhana4477
    @ayeshroshanpriyadardhana4477 4 ปีที่แล้ว +74

    අහන්නත් කලින් දන්නවා වෙනසක් කරලා ඇති කියලා දනිත් අයියේ ඇත්තටම සතුටුයි මේ වගේ පට්ට සින්දු ලංකාවේ බිහිවෙද්දී 😊♥️🇱🇰

  • @shermilanishamani7644
    @shermilanishamani7644 3 ปีที่แล้ว +1

    Niyamayi malli❤️

  • @ureshauresha6408
    @ureshauresha6408 3 ปีที่แล้ว +1

    ලස්සනයි 🥺🥺🥺💙

  • @sumudunadeera8451
    @sumudunadeera8451 4 ปีที่แล้ว +115

    මරු ඔලුව වැනිල්ල😂😂

  • @lakshithasuraj6118
    @lakshithasuraj6118 3 ปีที่แล้ว +137

    2021ත් මේ සිංදුව අහන අය මේ කොනට 😆

  • @ncsxteamexotic5404
    @ncsxteamexotic5404 4 ปีที่แล้ว +38

    All the way from Ireland 🇮🇪 🇱🇰❤️ love this

  • @drt8080
    @drt8080 4 ปีที่แล้ว +1

    Woooow nice

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 4 ปีที่แล้ว +2

    හෙඩ් සෙට් එක පැලුව හැකි සවුන්ඩ් එක නම්..සුපිරී..❤😍❤😍❤

  • @shilphadhipathi6565
    @shilphadhipathi6565 3 ปีที่แล้ว +3

    Fttt🤓

  • @hasithanuwan287
    @hasithanuwan287 4 ปีที่แล้ว +20

    ශ්‍රී ලාංකීය සංගීතය උඩගම් බලා පිහිනන වගයි !! දනිත් උබලට පිං මචන්❤️

  • @harzz.2
    @harzz.2 2 ปีที่แล้ว +4

    මේකනම් පිස්සුවක්!🥺❤️🔥

  • @gangalogus6277
    @gangalogus6277 3 ปีที่แล้ว +1

    Woooooow😍

  • @ManishaMaduwanthi-t9d
    @ManishaMaduwanthi-t9d 3 หลายเดือนก่อน +2

    ඔයා මැණිකක් ධනිත් අපිට

  • @shashishashii274
    @shashishashii274 4 ปีที่แล้ว +9

    මුල music එක ඇහෙනකොටම සින්දුවට හිත ගිහින් ඉවරයි ❤️. මාරම ලස්සනයි 👍🙊. ජය වේවා 🇱🇰👍💞💞

  • @anzworld10
    @anzworld10 2 ปีที่แล้ว +3

    අම්මෝ..අද තමා ඔක්කොම ඇහුවේ..මේක තනිකරම පිස්සුවක්😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥺🥺🥺🥺🥺🥺

  • @CHERRYGC-y8c
    @CHERRYGC-y8c 7 หลายเดือนก่อน +234

    2024 who's here?

    • @shashikalaishani7651
      @shashikalaishani7651 6 หลายเดือนก่อน

      I m❤

    • @dulanj3884
      @dulanj3884 6 หลายเดือนก่อน

      th-cam.com/video/GRlHY5LemxE/w-d-xo.htmlsi=WZVsrJrSTDQl-AvA
      I did cover version.. 💆🏻‍♂️✊🏻

    • @Raveeshranhara
      @Raveeshranhara 4 หลายเดือนก่อน

      Im

    • @UshaniImalsha-x5b
      @UshaniImalsha-x5b 4 หลายเดือนก่อน

      Children's day 😂

    • @Shanranasingh77
      @Shanranasingh77 3 หลายเดือนก่อน

      Hey I am ✋

  • @saliyapulathisi1973
    @saliyapulathisi1973 4 ปีที่แล้ว +1

    ඒක 🔥🤙

  • @nimalipushpakumari2591
    @nimalipushpakumari2591 3 ปีที่แล้ว +1

    කට හඩ නියමයි

    • @nimalipushpakumari2591
      @nimalipushpakumari2591 3 ปีที่แล้ว

      ඔයාගේ කට හඩට මම ගොඩක් ආසයි