KOHE HO MA( කොහේ හෝ මා) - Bhashi Devanga X YuKiBeatz [Official Lyric Video] 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ""KOHE HO MA""
    Now Available On
    iTunes - music.apple.co...
    TikTok - www.tiktok.com...
    Also available on Spotify & Google Play
    Artist - Bhashi Devanga
    Melody - Bhashi Devanga & Yuki Beatz
    Music Composed by - YuKiBeatz @blackboxstudios
    Lyrics - Bhashi Devanga
    On Guitars - Prakash Ranasinghe
    Mixed & Mastered by - YuKiBeatz @blackboxstudios
    Title Design - Colvin Kumara
    Artwork - Bhashi Devanga
    Lyric Video - Upeka Kaumadh @slowmotionpictures
    Follow BHASHI DEVANGA:
    Facebook - / bhashidevanga
    Instagram - / bhashi_devanga
    Subscribe for more
    / @bhashidevanga
    Other songs by BHASHI DEVANGA:
    Viramayak - • BHASHI - Viramayak (වි...
    Shoba - • SHOBA (ශෝභා) | Bhashi ...
    Heena Alawanthi - • BHASHI - Heena Alawant...
    Ikman Wela - • Ikman Wela ඉක්මන් වෙලා...
    Follow Yukibeats
    Facebook - / yukibeatz
    Instagram - www.instagram....
    Follow Upeka Kaumadh
    Facebook - / upeka.ekanayake
    Slowmotion Pictures - / slowmotion.pictures.58
    Lyrics
    හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
    නෙක මල් පාරේ නුබ එක්කන් යන්නම් කියා
    ම්ම්ම් කොහෝ හෝ මා සොයා ඒවී මෙදා
    මන්දාරම් හැන්දෑවේ පාවෙලා...
    ඕ මුමුණලා හද මුමුණලා නුබ මා දිහා බලනා
    දැවෙනවා ඕ හිත දැවෙනවා ඈ මා ලගින් නැතිදා
    ම්ම්ම් කොහෝ හෝ ඈ සොයා ඒවී මෙදා
    මන්දාරම් හැන්දෑවේ පාවෙලා...
    හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
    නෙක මල් පාරේ නුබ එක්කන් යන්නම් කියා
    ම්ම්ම් කොහෝ හෝ මා සොයා ඒවී මෙදා
    මන්දාරම් හැන්දෑවේ පාවෙලා...
    Special Thanks 🙏🏻
    --------------------------
    Ammi & Thaththi
    Yuki Navarathna
    Upeka Kaumadh
    #KOHE_HO_MA #BhashiDevanga #YukIBeatz

ความคิดเห็น • 1.1K

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy 2 ปีที่แล้ว +2307

    දියතලාව ,නුවර ,නුවර එලිය ,හපුතලේ වගේ පැති වල යනකොට අහන්න කියාපු සින්දුව.....මුලු soul එකම නිවෙනවා...මට මගේ crush එකත් සිහි වෙනවා.....💐❤️🍀

  • @_freemusic_4642
    @_freemusic_4642 2 ปีที่แล้ว +951

    රසවින්දනය සහ බුද්ධි මට්ටම අතින් යම් තලයක සිටින ජීවීන් පමණක් මෙම සංගීතයෙන් රසවින්දනයක් ලබයි. 🌙✨

    • @kavin2807
      @kavin2807 2 ปีที่แล้ว +9

      ඇත්තම කතාවක් ♥️💯💯💯💯💯💯💯✨️✨️✨️🍃🍃❤️

    • @nimeshikasarangi8591
      @nimeshikasarangi8591 2 ปีที่แล้ว +4

      Aniwaryen..he is wow.. outstanding
      .

    • @pucpe3393
      @pucpe3393 2 ปีที่แล้ว +6

      Ehemd💀

    • @chanikahansi
      @chanikahansi 2 ปีที่แล้ว +3

      Aniwa❤️

    • @naveenchirath1980
      @naveenchirath1980 ปีที่แล้ว +1

      වදන❤

  • @SadaraBandara
    @SadaraBandara 2 ปีที่แล้ว +434

    දැන්නම් මට Sri Lankan Music අහන්න ආස හිතෙනවා !
    Thanks Bhashi n Yuki for this divine piece !
    මට හිතන්නෙ අපිට මෙහෙ Music වලට කරන්න පුලුවන් හොදම සේවය තමා quality productions industry එකට එකතු කරන එක. මේ සිංදුව ලංකාවෙ ඇහෙන ඒ quality productions කිහිපයෙන් එකක් කියල මට හිතෙනවා !
    Melody, Music, Singing ගැන දිගට කතා කරන්ඩ මේක වෙලාව නෙවෙයි, මොකද මට කලින් මේක අහපු අය ඒ ගැන අපුරුවට ලියල තියෙනව. ඒ අයට ගොඩක් ස්තූති හිතට දැනෙන නිර්මාණයක් ලෝබ නැතුව මේ විදිහට ඇගයීමට ලක්කරල තියෙන එකට. ඒහෙම comments කියවන්ඩ ලැබෙන එක Artists ලට තමුන් කරන දේ ගැන විශ්වාසය ගොඩ නගාගන්ඩ ලැබෙන ලොකු හයියක්.
    (මම ANUGI ගෙ cover එකත් ඇහුව ඒකත් දිව්‍ය ලෝකයක්)
    2.22 -2.26 replay කර කර හොදට අහන්න.
    Bhashi සහ Yuki මේ දෙන්න 2.22 දි පටන් ගන්න drop එක 2.25, 2.26 දි off එකකින් kik එක ගේන විදිහ බලන්න. එහෙම දඩබ්බර කමක් කරන්ඩ රාමුගත ශෛලීන් වල ශිල්පීන් ගොඩක් බය වෙනව. සම්මත රාමුවල Art බිහිවෙන්නෙ නෑ. ඒකයි අපේ music තාම ගොන් කරත්ත ගානට ගාටන්නෙ. මේ දෙන්න සමමත රාමුව අතෑරල දාල ගොඩක් දුර ගිය අය බවට තේරුම් ගන්ඩ පුලුවන් හොදම සාක්ෂිය හම්බවෙන්නෙ මෙතැනදී.
    ඕනෑම field එකක කෙනෙක්ට art බිහිකරන්න පුලුවන්. ඒ field එක esthetic related වෙන්න ඕනෙම නෑ. ඒකට තමුන් කරන දේ ගැන හොද කියවීමක් තියෙන්න ඕනෙ. මේ දෙන්නටම Music ගැන ඒ කියවීම තියෙන නිසා තමා ඔයාලා වගේම මාත් පිස්සෙක් වගේ replay කර කර අහන ගානට මේ creation එක ගෙනත් තියෙන්නෙ.
    art කතාකරන්නෙ feelings වලට !

    • @udeshk.4444
      @udeshk.4444 2 ปีที่แล้ว +7

      yuki beats next lvl ❤️🔥

    • @Nirvana_Aloka
      @Nirvana_Aloka 2 ปีที่แล้ว +15

      ඔව් යුකියා මාරම මියුසික් සික් එකක්.ලංකා වෙ ඉස්සර identified artist ලා හැදුනට මේ පරම්පරාවෙ ඒ realistic identified artist ලා තාම බිහි වුනේ නෑ.නමුත් යුකි ගැන දෙයක් කියන්න ඕන.මට යුකීගෙන් ඇහෙන දේ උබලටත් ඇහෙනවා ඇති.ඒක වෙනම තලයක වෙනම උගේම කතාවක්.මම ඒ කතාවට හෙන ගහන්න කැමතියි.ඌ පට්ට බන් එච්චරයි කතා එපා.

    • @bhashidevanga
      @bhashidevanga  2 ปีที่แล้ว +42

      බොහොම ස්තුති සාදර අයියේ මේ වචන වලට. මම ඔයාගේ මුල ඉදන්ම පිස්සුම ෆෑන් කෙනෙක් තමයි. අපේ නිර්මාණය අගය කරාට ආයෙත් ආයෙත් ස්තුති!!!ජය හෝ!! 🥂♥️

    • @mithunmadushanka449
      @mithunmadushanka449 9 หลายเดือนก่อน +4

      2:22 2:26

  • @shanihewakoralage7342
    @shanihewakoralage7342 ปีที่แล้ว +194

    My favorite 🥰🥰🥰🥰 . එලිවෙනකන් පාඩම් කරලා stress පිට නිදාගන්න ආවම මේ සින්දුව අහම්බෙන් play උනාම දැනෙන සතුට ...🥰🥰 3.17am

    • @lyricalflora
      @lyricalflora 8 หลายเดือนก่อน

      its 2.17 am right now

    • @imeshdilshan9721
      @imeshdilshan9721 3 หลายเดือนก่อน +1

      it's 3.15. 😊. Absolute co-incident.

    • @devyud5719
      @devyud5719 15 วันที่ผ่านมา +1

      Let me give some inspiration if you are still studying. I was there doing the same 7 years ago. Became an engineer and now working in Melbourne, Australia for a renowned company, living the dream. So study harder, worth every second. Good luck !

  • @KalpanaNayanamadhu
    @KalpanaNayanamadhu 4 ปีที่แล้ว +1042

    Bashi ♥️ එදා ඉදන් මම ආසම voice එකක්! සුබපැතුම් සහෝදරයා !

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 ปีที่แล้ว +20

    බදුල්ල Express එකේ දැන් හපුතලේ කිට්ටුව...සීතල මැදින් මීදූම පිරිලා.Window Seat එකේ සැපට ඇලට් එකක් දාගෙන මේක අහනවා💜️
    මොහොතකට නිවනේ😍
    2022.10.13

  • @amp1684
    @amp1684 3 ปีที่แล้ว +127

    දැන ගත්තෙ විරාමයක් නිසා මේක තමයි ආසම....❤️

  • @matheeshathilakarathna7173
    @matheeshathilakarathna7173 2 ปีที่แล้ว +9

    මේව සිංදු නෙමේ 😥❤️🥺 ආත්මෙටම ගහන ඉන්ජක්ශන් වගේ 🥺❤️

  • @udaraganguli9961
    @udaraganguli9961 2 ปีที่แล้ว +99

    හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
    නෙක මල් පාරේ
    නුඹ එක්කන් යන්නම් කියා
    කොහේ හෝ මා සොයා ඒවී මෙදා
    මන්දාරම් හැන්දෑවේ පාවෙලා
    මුමුණලා හද මුමුණලා
    නුඹ මා දිහා බලනවා
    දැවෙනවා හිත තැවෙනවා
    නුබ මා ළඟින් නැති දා
    කොහේ හෝ මා සොයා ඒවී මෙදා
    මන්දාරම් හැන්දෑවේ පාවෙලා
    හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
    නෙක මල් පාරේ
    නුඹ එක්කන් යන්නම් කියා

  • @sssriram21
    @sssriram21 ปีที่แล้ว +39

    From Tamil Nadu , India ❤️found this song of random suggestions and addicted to it. 🙏 I don’t understand a single word but I love this song.

  • @sehansanjula2990
    @sehansanjula2990 ปีที่แล้ว +25

    පාඩම් කරල ,මනස සැහැල්ලු කර ගන්න පුලුවන් සුපිරිම සින්දුවක් ❤❤❤

  • @Kavindaperera479
    @Kavindaperera479 11 หลายเดือนก่อน +13

    මම මේක අහන්නෙ කියා ගන්නබැරි දුකක් තියෙනකොට මේ song එක මාව වෙනම තැනකට අරන් යනවා හැම පරන ලස්සනම මතකයක්ම මට මතක් උනා ඒ අතීතෙට මාව මේ සින්දුව අරන් ගියා good luck for ur future ❤

  • @themiyadanikadasun8335
    @themiyadanikadasun8335 4 ปีที่แล้ว +50

    😍වචන නෑ bhashi aiyha next level ♥️🥺😍ඉස්සරහට Sri Lanka music industry එක වෙනස් කරන්න පුලුවන් අනිවාර්රෙන් කරන අහන්නම ඔනි voice එකක්.මගේ playlist එකෙ උඩින්ම ඉන්න හදවතේ ගායකයෙක් ජය වේවා♥️🔥(🥰♥️හින ආලවන්ති ගේ ශොභා බලලා පොඩි විරාමයක් අරගෙන කොහෙ හරි ගිහින් ආවා😍)

  • @niyomalsudarshanaperera968
    @niyomalsudarshanaperera968 2 ปีที่แล้ว +17

    අපේ ජීවිතෙට හොද දේවල් පරක්කු වෙලා හරි හම්බෙනවා කියල අවුරුදු 3 කට කලින් ඔයා කරපු "හීන ආලවන්ති" සිංදුවේ ඉදන් මේ වෙනකම් කරපු සිංදුව වෙනකම්ම ඔප්පු කරා 😍❤ භාවනාවක් මේ සිංදු නම් ❤❤❤❤❤

  • @sanjudananjaya3879
    @sanjudananjaya3879 3 ปีที่แล้ว +204

    යුකීගේ සහෝදරයෙක්ද බන් උබ🥺🥺🥺🥺.......වහින වෙලාවක ගිටාර් එක play කර කර මේ සිංදුව කියන්න ආසයි ....🥺❤️

  • @DDR555
    @DDR555 2 ปีที่แล้ว +105

    Yuki’s music has a different touch, whether it’s trap, folk or r&b he adds soul touching flavors to the track. Hats off mate.

  • @anjmapitiya
    @anjmapitiya 2 ปีที่แล้ว +5

    හවසට කන්දක් දිහා බලාගෙන short drive එකක ඉන්න හිතෙන වෙලාවට ඕනිම සිංදුවක්. Soothing ♥️

  • @chamithuayanaka1642
    @chamithuayanaka1642 4 ปีที่แล้ว +18

    මේක හිට් නොවුනොත් වැඩක් නෑ... 😍😍😍😍
    පට්ටම... 💓💓

  • @hasaldihen4806
    @hasaldihen4806 2 ปีที่แล้ว +83

    My grandma passed away on the May 16th 2022, two days from now.
    I was traveling from galle to Colombo after a long recording
    Listening to this song at around 7.40 pm got my eyes a filled with complete tears
    This song made me so imotional that I feel I’m living in it😢
    Thank you so much❤️🙏🏻

  • @heshantutorials
    @heshantutorials 2 ปีที่แล้ว +10

    කනට දැනෙන
    හිතට වඳින music ති⁣බ්බේ YUKI ගාව.

  • @manojde_
    @manojde_ 10 หลายเดือนก่อน +5

    ජිවිතෙ තියෙනකම්ම අහනව මේක ❤

  • @dilohiphop
    @dilohiphop 4 ปีที่แล้ว +26

    Bhashi x YuKI 🖤😍

  • @sachinichethana1470
    @sachinichethana1470 ปีที่แล้ว +5

    අහම්බෙන් මගෙ ජීවිතේට ආවා ලස්සනම මනුස්සයා නිසා අහම්බෙන් අහන්න ලැබුණු සිංදුවක්...හිතම නිවනවා ඒ වොයිස් එක 💖

  • @supunthilakshana4860
    @supunthilakshana4860 ปีที่แล้ว +18

    අනුරාධපුරයේ කොල්ලෙක් ❤

  • @LifeWithChathuLK
    @LifeWithChathuLK 2 ปีที่แล้ว +35

    මෙහේ තියෙන සුන්දරත්වය කොහෙන්වත් ගන්න බෑ ඉතින්... කොහේ හරි දුරක ගිහින් ගෙදර එද්දි දියතලාව හපුතලේ හරියට එද්දි හිතට මාර සැනසීමයි...😌💗 මේ song එක ඒ වෙලාවට 😍💗👌

  • @u_m_i_girl1513
    @u_m_i_girl1513 3 ปีที่แล้ว +160

    peaceful music with a beautiful voice= heaven

  • @praneethrock
    @praneethrock 3 ปีที่แล้ว +86

    This kind of a Songs that needs go to the international level .. Hats off brother

  • @ravindunimash9249
    @ravindunimash9249 ปีที่แล้ว +8

    ලස්සන පද පේලියක ලොකු වේදනාවක් හංගලා තිායනවා..

  • @nobey292
    @nobey292 2 ปีที่แล้ว +37

    Beautiful song...👍well done team🙌❤Anyway Love this part..."මුමුණලා හද මුමුණලා
    නුඹ මා දිහා බලනවා
    දැවෙනවා හිත තැවෙනවා
    නුබ මා ළඟින් නැති දා
    කොහේ හෝ මා සොයා ඒවී මෙදා..."❤❤❤Life will move on, but some memories are forever... I want to dedicate this song to you SD..💞

  • @Hkmayura96
    @Hkmayura96 4 ปีที่แล้ว +32

    මචං මන්දාරම් වැහි වැටුණට කමක් නැ මේ දල්වලා තියන පන්දම නිවන්න නම් එපා.. ඇත්තටම කිව්වොත් Hedset එක use කරලා ඇතීන් එන සංගීතය හරියට ඇහුම්කන් දුන්නම මට මතක් උනේම Las Rogers ගේ හිත නිවන සංගීත රසයමයි... Best of luck brother & Hope a good Music & Designes Should be born Future ♥️

  • @kavindugayantha220
    @kavindugayantha220 2 ปีที่แล้ว +5

    Travel with Chathura පෝස්ට් එක දැකල ආවෙි මාර ලස්සනයි voice එකයි song එකයි ❤️💆
    Yuki beatz එකතු වුනාම තවත් ලස්සනයි 💗🔥

  • @kovidamineth5614
    @kovidamineth5614 2 ปีที่แล้ว +25

    I’m a huge fan of Yuki. He always astonishes me with his music. I usually don’t care about the vocals if yuki has done the music because his music overshadows the vocals. Butttttt for the 1st time in my life I felt Bhashi’s voice over yuki’s music. Bhashi’s voice is a magic which can overshadow Yuki ‘ s music. Hats off Bashi. 💯💯💯💯🔥🔥🔥

  • @nisaljayasundara8430
    @nisaljayasundara8430 3 ปีที่แล้ว +40

    මේ vibe එකෙන් තව එකක් ඕනේ ♥️🥺

  • @shehanakmeemana397
    @shehanakmeemana397 2 ปีที่แล้ว +8

    එකම විදියයි මෙික විස්තර කරන්න තියෙන්නේ.... Heavenly voice ❤️❤️❤️

  • @royalenglishinternational3108
    @royalenglishinternational3108 2 ปีที่แล้ว +3

    මන්දාරාම් හැන්දෑවේ පා වෙලා . Felt it

  • @dehey4310
    @dehey4310 ปีที่แล้ว +5

    මම ආසම singer ලා දෙන්නගෙන් එක්කෙනෙක්.. Bhashi❤️👍💪

  • @harshanidiloka1759
    @harshanidiloka1759 2 ปีที่แล้ว +18

    Yuki Beatz . මම දැකපු ලස්සනම beatz ..🖤
    Thank you yuki අපිව මෙහෙම හැගීම් වල අතරමං කරන්න හැමෝටම බෑ
    Bhashi ඔය කටහඬ භාවනාවක් 🖤

  • @kevinfernando7081
    @kevinfernando7081 2 ปีที่แล้ว +3

    Yuki & Bhashi උඹලා කරුමෙට ලංකාවේ ඉපදුනේ. Pattai ❤️

  • @Vbdtha2621-q9n
    @Vbdtha2621-q9n 2 ปีที่แล้ว +3

    මෙච්චර ලස්සන සින්දුවකට වීව්ස් අඩු හේතුව හිතා ගන්ඩ බෑ බන්.මචන් අත අරින්ඩ එපා අපි ඉන්නවා උබ එක්ක හැමදාමත්.කවදා හරි උබේ වොයිස් එකේ වටිනාකම මුන්ට තේරෙයි 😍❤️❤️

  • @hashinibandara7416
    @hashinibandara7416 ปีที่แล้ว +5

    ඒක ස්ලෝ කරල අහද්දිත් වෙනම එකක් තියෙනව 🥺❤️

  • @rashmikamanjula
    @rashmikamanjula ปีที่แล้ว +4

    Yuki එක්ක කරපු වැඩක් කියන්නේ ඒක ඉතින් Next Level තමයි 🥵🎧

  • @manuushahesahn3296
    @manuushahesahn3296 5 หลายเดือนก่อน +19

    2024 ahana aya like ekak dagena yamu 💫🙇

  • @dinithikadupitiya3303
    @dinithikadupitiya3303 2 ปีที่แล้ว +15

    වචන වලට එහා ගිය අමුතුම හැගීමක් එක්ක නිදහසේ වෙනම ලෝකෙකට යනවා🍃keep it up brother, huge fan of yours 🥺❤️

  • @senuriliyanaarachchi95
    @senuriliyanaarachchi95 2 ปีที่แล้ว +5

    දැන්නම් පිස්සුවක් වෙලා මට මේ song එක අම්බෝ..... ❤️❤️❤️❤️🔥

  • @akilashehan8615
    @akilashehan8615 ปีที่แล้ว +4

    මෙවුවා තමා සිංදු කියන්නෙ 😍💚💚

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +9

    වෙනම ෆීල් එකක්.... වැස්සක් වහිනවා වගේ.....
    වැස්සකට තෙමිලා පාරේ අයිනේ කඩයක් ගාව ඉන්න කොට කෙල්ලෙක් ඇවිත් ලගින්ම ඉන්නවා වගේ එකක් ඒක.....🍂🍁🍀🌿🚶🏃‍♀️

  • @virajishara2312
    @virajishara2312 2 ปีที่แล้ว +3

    හැටන් ඉඳන් නුවරඑළියේ යන ගමන් බස් එකේ අයිනෙ සීට් එකක, හෑන්ඩ්ෆ්‍රී ගහන්❤️😊

  • @debigotnolife..
    @debigotnolife.. ปีที่แล้ว +4

    Niyamai bro 🤙.....
    Bhashi wdk ptn gaththa kiyanne trending wenawa sure 😁🦋
    Thawth ma wge sindhu one plz ❤ addicted ☺️

  • @prasenna1
    @prasenna1 2 ปีที่แล้ว +2

    This song needs serious attention .. what a song ….
    Evenings of mayarata…
    Rains of mayarata
    Love of mayarata …

  • @tharindudeshan_
    @tharindudeshan_ 3 ปีที่แล้ว +9

    Yuki ❤ ත් එක්ක. සුපිරියක! ඒ මියුසික්ස් මාරයි! වෝකල් පට්ට ලස්සනයි! ජයවේවා! ❤🤝

  • @divyaanjalie9993
    @divyaanjalie9993 ปีที่แล้ว +1

    මට හරියට දැනෙන්නේ ලස්සන සීතල හැන්දෑවක ඇවිදන් යනවා වගේ....... ❤️

  • @sajeewalive
    @sajeewalive 4 ปีที่แล้ว +5

    පිස්සුවෙන් වගේ අහනව එක දිගට...

  • @sasankaabilashini5718
    @sasankaabilashini5718 2 ปีที่แล้ว +2

    අයියේ ඔයාගේ voice එක නම් භාවනාවක් වගේ...අහන් ඉන්න ආස හිතෙනව...මාරම ලස්සනයි.මෙච්චර කාලෙකට දැක්ක වෙනස්ම කටහඩක්...ඒ වගේම ලස්සනම voice එක මං අහපු❤

  • @withus2815
    @withus2815 ปีที่แล้ว +9

    There is something magical in this voice. Forever is not enough to understand the secret ❤

  • @tharu.s.bandara
    @tharu.s.bandara ปีที่แล้ว +1

    මේ දවස්වලට අහන්න හොඳ ම සින්දුවක්
    ..මාර ලස්සන voice එකක් ❤💫

  • @nawanjanamudalige6802
    @nawanjanamudalige6802 2 ปีที่แล้ว +12

    I'm an unwavering fan of yours, and I have to say that your voice can erase the sadness feelings in someone's heart and take it to a different world. Your song " viramayak " is also one of my favorite songs. Simply , your voice is a kind of meditation.👍🏻

  • @nimeshirugalbandara5352
    @nimeshirugalbandara5352 9 หลายเดือนก่อน

    2023ත් අහන ගමන් .ඒ ෆීලින් එක තාමත් ඒ විදිහටම දැනෙනවා.පිස්සුවක් මේවානම් .ඇබ්බැහිවෙනවා එක පාරක් අහපු ගමන් ❤️😇

  • @DilushiHansika
    @DilushiHansika 3 ปีที่แล้ว +4

    I found the track from a tiktok! Then I searched many times on u tube with those words! But couldn’t!! Finally I found!!
    Best of luck brother😎👊🏻♥️

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 2 ปีที่แล้ว +2

    මේවා සින්දුද අප්පා..😕
    Tiktok එකෙන් දැකලා හොයන් ආවේ. ඇත්තටම මේකට සින්දුවක් කියන්න බෑ. මේක තනිකරම භාවනාවක් ❤️

  • @D_eenaF_ernando
    @D_eenaF_ernando 2 ปีที่แล้ว +11

    Melody, Music, lyrics, voice, background music all are perfect ♥️

  • @woolybee3040
    @woolybee3040 2 ปีที่แล้ว +3

    Me voice eka 😍 me sinduwa hodatama feel wenawa ❤️

    • @keshniimadhi4123
      @keshniimadhi4123 ปีที่แล้ว +2

      Aththmaii mara lassana voice ekak ❤️❤️melody ekath maru💕😘

  • @Seeme275
    @Seeme275 2 ปีที่แล้ว +5

    Happy to see how the sri lankan Music was changed from "mal sindu" to these kinda masterpieces. And most importantly glad that people capture these😍

  • @DayaniJayalath-o9c
    @DayaniJayalath-o9c 8 หลายเดือนก่อน +1

    Bhashi's play list is my favorite..its a dream world your voice,this lyrics and this music.. your combination can make a fairy world and desolv all the stresses.. and your paly list is the entering gate for my imaginations❤

  • @chavindinavanjana8852
    @chavindinavanjana8852 2 ปีที่แล้ว +22

    This song is so underrated. I heard part of this from somewhere and ended up searching this from the few words I heard. Totally worth my effort ❤️🔥

  • @kaveezz15
    @kaveezz15 2 ปีที่แล้ว

    මම ගොඩක් අඩුවෙන් සිංහල අලුත් සින්දු අහන්නේ 😒 ඒත් අහපු ඔක්කොම සින්දු වලින් මගේ ජීවිත කාලේ පුරාවට අහපු සින්දු වලින් වැඩිපුරම දැනුන සින්දුව මේ .❤️🌹

  • @upekshalasanthi5645
    @upekshalasanthi5645 4 ปีที่แล้ว +29

    Yuki! Found you recently.
    Listening to all.addicted ❤️

  • @chamathkasanjulee4436
    @chamathkasanjulee4436 ปีที่แล้ว +1

    Stress එක කොහේ ගියාද මන්දා
    හරිම ලස්සනයි 🍀❤️

  • @ash11vibes
    @ash11vibes 2 ปีที่แล้ว +8

    This is divine 🧚😍ලංකාවේ future music industry එක ගැන භයක් නෑහ්❤️

  • @chamika3661
    @chamika3661 2 ปีที่แล้ว +2

    හැන්දෑවේ මන්දාරම් වැහි දිහා... අයියා ගොඩක් ලසන්නයි .... අනේ තව මේ වගේ ලස්සන song කරන්න.. සුබපැතුම්....

  • @Carat2003
    @Carat2003 ปีที่แล้ว +3

    බස් එකේ යද්දි ඇහුනේ.. ගෙදර ඇවිල්ලත් ඒ සින්දුවම ඔලුවෙ තිබ්බෙ... 'හැන්දෑවෙ' කියලා search කලේ.... දාපු දවසෙ ඉදන්ම ඇහුවනම් කියල හිතුනා.. මාරම ලස්සනයි සින්දුව.❤

  • @menakadevabandu
    @menakadevabandu 3 ปีที่แล้ว +2

    ඔය voice එකට addict වෙලා ඉවරයි. දැන් ඔයා මොනා කියුවත් අහනව❤️🥺

  • @abhilakruwan4029
    @abhilakruwan4029 3 ปีที่แล้ว +4

    කාලේකට කලින් තිබ්බ ලස්සන සමහර මතක හරි ලස්සනට ඇස් ඉස්සරහා මැව්වට තැන්ක්ස් අයියා..❤️😌

  • @sachinicosta8756
    @sachinicosta8756 2 ปีที่แล้ว +2

    ♥️♥️හිතට මාරම සැනසීමක් දැනෙනවා මේ සිංදුව අහන වාරයක් ගානෙම🎧🔥

  • @Jayaniweerasinghe
    @Jayaniweerasinghe 4 ปีที่แล้ว +74

    damn!! A peaceful masterpiece ❤️ already obsessed ✨

  • @ayodhyakarunarathneofficial
    @ayodhyakarunarathneofficial 2 ปีที่แล้ว +2

    හදවතට වදින වචන ටිකක් සහ හදවතට වදින melody එකක්.... 💓💫

  • @binz9554
    @binz9554 ปีที่แล้ว +3

    Mage adare mn gaava dn innva vage maarama adaraneeya feeling 1k enva!! Meka ahaddi hitha sahallu venva! Mara lassanai!! Thank you Bashi❤️ Keep your talent up!!❤️❤️ We're always with you!!☘️

  • @hansikamadushani6690
    @hansikamadushani6690 2 ปีที่แล้ว +1

    කොහේ හෝ මා සොයා ඒවී......😍මේක නම් භාවනාවක් ❤️❤️❤️

  • @rasanjalin6184
    @rasanjalin6184 3 ปีที่แล้ว +3

    This combination 💙
    දැවෙනවා හිත ළඟින් නැති දා...
    ඒ වචන ටිකට අයියගේ Voice එකෙන් හුස්ම ඇවිත් වගේ.. ඇස් පියාගෙන අහන්න පුළුවන් 🥺❤️🌝

  • @shehanlivera8255
    @shehanlivera8255 6 หลายเดือนก่อน +1

    හිත් නිවන සි‍ංදු මේවා Bhashi...♡

  • @SriLankanStuff
    @SriLankanStuff 4 ปีที่แล้ว +26

    Bhashi really deserves more recognition ❤

  • @yoyogirl001
    @yoyogirl001 2 ปีที่แล้ว +2

    භාශි අයියගේ කටහඩ නම් අපිට පිස්සු හදවනවා අනේ ....🤗😘❤️❤️❤️
    එකක් මේක , අනිත් එක විරාමයක් සිංදුව 🔥😘😘

  • @NethuXX
    @NethuXX ปีที่แล้ว +7

    My 1 favorite Sri Lankan artist Bhashi Devanga ❤
    The voice brings me to heaven ...........🥺❤
    I was waiting to see you, and finally, I could, on October 9. It was one of my favorite day of my life
    Thank you so much for singing two of my favorite songs, විරාමයක් and කොහේ හෝ මා together with us
    💆🏻‍♀🎼🎧☘

  • @නමතබලන්නෙ
    @නමතබලන්නෙ ปีที่แล้ว +2

    මෙ දවස්වල නම් පට්ටෙටම feel වෙනවා ❤️🤤
    නිදහසේ ඉන්න හැම වෙලාවකම ඇවිත් අහලා යනවා 🌝 🎧🥀

  • @yomalmaleesha1491
    @yomalmaleesha1491 3 ปีที่แล้ว +11

    Best for travel vlogs ❤️😍 this is amazing one.😃 thanks for the wonderful journey music 🙈

  • @suhael256
    @suhael256 ปีที่แล้ว +2

    Love this song !! Can someone please upload English lyrics

  • @ayshazohar1640
    @ayshazohar1640 2 ปีที่แล้ว +3

    Harima lassanai ❤️

  • @harshacooray6544
    @harshacooray6544 ปีที่แล้ว

    comment nokarama ba. excellent vocals. excellent music and everything. super 👌👌👌. it feels a lot

  • @miranarchana7939
    @miranarchana7939 4 ปีที่แล้ว +25

    Peace of heaven 🙏❤️🔥

  • @iam___meesha
    @iam___meesha 2 ปีที่แล้ว +2

    මොනෝපාරකට සුපිරි සින්දුව..🥺❤❤❤❤❤❤💫

  • @meyanyaa8263
    @meyanyaa8263 2 ปีที่แล้ว +23

    The Voice... it's just freaking❤️‍🔥.. Whenever i listening this, it brings me to a coooool evening with rain drops 🥺☔🌧️☕
    IncredibLy Loving soo much your voice and the taste in your stuff 🥺 💞❤️

  • @brusjajamey7603
    @brusjajamey7603 ปีที่แล้ว +2

    1000weni කමෙන්ට් එක මගෙන්

  • @vindyasamarakoon9409
    @vindyasamarakoon9409 2 ปีที่แล้ว +12

    Omgggg I can't believe I discovered your masterpieces only today !!!

  • @ruchiranadeesha2787
    @ruchiranadeesha2787 3 ปีที่แล้ว +1

    මේකත් දවසක trending එනවාමයි 😘😘😘😘😘😘😘😘😘😘

  • @sleeshafonseka7990
    @sleeshafonseka7990 3 ปีที่แล้ว +4

    My goddddd!!! What did I just listen to😭😭😭😭❤️❤️❤️❤️❤️❤️
    Loved every bit of the song🤍

  • @aadhilmohommed872
    @aadhilmohommed872 2 ปีที่แล้ว +1

    YukiBeats! 😍❤️

  • @thilangaweerasooriya2616
    @thilangaweerasooriya2616 3 ปีที่แล้ว +10

    So relaxing and soothing song..
    Love it..

  • @shevonthamel3090
    @shevonthamel3090 2 ปีที่แล้ว +2

    Dapu da idala ada wenkn dawasa gane ahuwa. 1M uth awith 🥳Bashi ❤️

  • @xavier4556
    @xavier4556 2 ปีที่แล้ว +3

    භාවනාවක්❤️
    Bhashi the blaster ✌️

  • @ranasinghagesubashikrishni7813
    @ranasinghagesubashikrishni7813 2 ปีที่แล้ว +1

    හිතෙම නිවෙනව ..භාවනාවක් ❤️‍

  • @Freshwaterbiologist
    @Freshwaterbiologist 3 ปีที่แล้ว +10

    WHAT A MASTERPIECE. LOVED EVERY BIT OF IT...