පුදුම ලස්සන වැඩක්! 🔥♥️ Movie hall එකක් ඇතුලේ Disney animation movie එකක trailer එකක් බැලුවා හා සමානයි. Music, lyrics, vocals. Masterpiece. Keep going lil boy. You are amazing!! 💫🫶🏻
ඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේ.. නුඹ ගැන මතකේ දැවටී මා උන්නේ.. සිනහා මුවින් ඇරයුම් කලා දුර යන්න සංසාරයේ... කඳුල ඉතින් දැන් නවතින් ඇය හා මා බැඳුනාවේ.. I'm sure this gonna feel like the premiere of MAWA HOYAN. Full of hidden meanings and amazing visuals 🔥 no any doubts!
Gaishu G & Wyanga single handedly brought srilankan cinema to a whole new level. Props to dhanith sri for making this happen ❤️🔥 can't wait to see what else is cooking in that beautiful brain
Dhanith sri 🥺💙 පන්දමේ ඉදන් මේ වෙනකම්ම ඔයාගෙ හැම සින්දුවක්ම අහනව release උන ගමන්ම වගෙ.ඇත්තටම පිස්සුවක්.මේ වගෙ music ,visual කරන්න වෙන අය නෑ.wish you all the best !❤️
Dhanith මට ඔයාගෙ capacity එක හිතාගන්න අමාරුයි! 🥴 next level creativity 🔥 heartfelt music and vocals 🥺❤️🔥 all are softly blended 😮💨 We all have this kind of life era ✨🦋🕊
Boart=trajectory of human life Butterfly=purity,innocence Octopus=entanglements,subconscious mind How much of metaphors here!!! Amazing work dhanith aiya❤❤❤
Best sri lankan talent ever in sri lankan history. You boys have re-written the history. People think we have no creative skills as a nation. But now i dont hesitate to share this song with any none sri lankan guys that I know to show them that sri lanka has unique individual artists has Hollywood equal talents.I am loving this ..this is your fan club from Manchester, UK❤
TH-camrs ලා Film වගේ Content create කරනව..Film හදන අය කාටුන් වගේ Film හදනව 😁 Much love ❤️
ඔයාගේ සංගීතය ඇහෙන්න ඕනේ සිනමා ශාලා අස්සෙන්, සිනමා රූප අස්සෙන්, ඩොල්බි නාද අස්සෙන්. සිනමාව සරසමු, ධනිත්. ඔය ඇඟ ඇතුළේ දුවන ක්‍රියේටිව් ගිනි කන්ද පුපුරන්න, ඔයාගේ ධාරිතාව දරාගන්න, මියුසික් වීඩියෝ පොඩි වැඩියි ❤
Ammo! Thnank you so much G! ❤
@dhanithsri2187 oyage voice eka nam bhawanawak.
Dukak danuna welawata paaluwak danuna welawata,' Aadariye,Digesiye,Rooja,Ehema dewal na hithe maage, Aprakashithai adare,Sandaganawa me sindu okkoma ahanawa.
Jolliyen iddi 'pandama,Gindara mewa ahanawa.
Anith ewath ahanawa.
Mn asai dawasaka oyawa aththatama dakinda.'Naadhagama' balanda enwa dawasaka.
Love you ❤
@@dhanithsri2187අර බූවල්ල හරියටම Europa Report 2013 චිත්‍රපටයේ පිටසක්වළ මුහුදු ජීවියා වගේ.ලස්සනයි වැඩේ🥰
100% agreed Shenal ..This is cinematic fusion..
Music Video එකක් විදිහට වෙස්වලා ගත්ත Short Film එකක් මට මේක.
ස්වරවලට පණ දීලා ඒක සම්පූර්ණ ම Melody එක පුරා විසුරවලා තියන විදිහ ඇත්තටම මාරයි.
ආදරයෙන් එහෙ මෙහෙ රැයක් දවාලක් නැතුව දුවන හැමෝට ම රැයක් දවාලක් නැතුව ඇහැ කණ පුරව ගන්න මේක ලස්සන concept එකක්.
සුබ වේවා අයියේ❤
"ලංකාවේ වැඩ්ඩෝ නැ කියුවොත්, කනට ගහලා මේක පෙන්නන්න...."
වචන නැ. සුපිරි වැඩක්... team එකට ජයවේවා....
Thank you bro! ❤
@dhanithsri2187 voice eka nm bhawanawak... my favourite singer
In the world..❤
Love you Dhanith aiya.
ai kanata gahanne ?
@@dhanithsri2187Europa Report movie එකේ පිටසක්වළ බූවල්ල වගේ මේ සිංදුවෙ තියෙන animation එක.
❤🤟🤟🤟
පාඩුවේ හරිම නිස්කලංකව තිබුන ජිවිතේට එයා දුර ඉඳන් දුන්න ඒ ඉඟි නිසාම ගොඩාක් උසට හීන මාලිගා හදපු හැටිත් එයා දාලා ගියාට පස්සේ හිටියටත් වඩා අඳුරු තැනකට ජිවිතේ වැටුන හැටිත් මේ music video එකෙන් පෙන්නනවා කියල තමයි මට හිතෙන්නේ.
අවුරුදු ගානක් ගියත් ඒ pain එක එදා වගේම දැනෙන එක ගැන මේ වචන වලම තියෙනවා.
ඒ ගැණු ළමයා ගොඩක් වටින pure hearted කෙනෙක් kiyala , music video එකේ හරිම පිවිතුරුව දීප්තිමත්ව එයාව symbolize කරලා තියෙන එකෙන්ම තේරෙනවා.
ඒ ගැණු ළමයා ලඟට ලං වෙද්දී දැනෙන ඒ පිවිතුරු හැඟීම music වල හොඳටම තියෙනවා 3:36 .
I remember you said in one of the tv program , "ආදරේ කරද්දී අපි ගොඩාක් උසට හීන මාලිගා හදලා, අන්තිමට එක දවසින් ඒ හීන මාලිගා කඩාගෙන වැටුනම අපි කොච්චර මානසිකව ඇදගෙන වැටෙනවද කියලා", 3:48 දී තමයි මට තේරුනේ ඒ කඩාවැටීම කොච්චරද කියලා. ඒ දුක music, melody සහ video එකෙන් අපිටත් හොඳටම feel වෙනවා , ඒ අතින් ඔයා සාර්ථකයි🤍
මේ song එකට දීපු හොඳම සහ ගැළපෙනම අර්ථය.❤
මාස ගානක්, අවුරුදු ගානක් දැකපු හීන බලාපොරොත්තු බිදුණම දැනෙන වේදනාව මේ song එකෙන් හොදම දැනුන.thank you danith sri❤
❤❤❤
Relatable 😥❤💯
ඇගත් එක්ක හිරි වැටිලා යනවා oi ඒ music වලට, හඩට 😢❤
තව අවුරුදු 100ක් ගියත් මේ වගේ හැඟීම් තියෙන මේ වගේ නිර්මාණ කරන Multi Talented මනුස්සයෙක් නම් ඉපදෙන එකක් නෑ..... මේක පිස්සුවක් 🥺🤍
You set the bar higher and higher everytime! congratulations Dhanith ayya and the team! 🐻🔥
Routed to another dimension ❤️💆♂️
මේ වගේ productions appreciate කරන්න වචන නෑ ධනිත් අයියේ.. Hats off!❤
ඈත ඉසව්වේ ඉඳන් අත වැනුව කෙනා, galaxies, nebulas හරහා ගෙන ගිහින් වෙනම deep වගේම fantastic ලෝකයක් වෙතට යන්නට ඉඩ හැරලා, ඈත ආකාසේ පියාඹන්න ගිහින්... ඒ දැනෙන feeling එක... Space එකේ ඉඳන් පෘථිවියට ම වැටිලා එතනින් එහා තියෙන බියකරු ගැඹුරු, අඳුරු බුවල්ලෝ වගේ භයානක සත්තු ඉන්න ගැඹුරු මුහුදක ගිල්ලුවා වගේ... මේකේ සත්තු, blue whale හරිම ලස්සනට feelings දැනෙන deep සතෙක්.... අපිටත් කලින් මේ ලෝකේ හිටපු ancient සත්තු... ඒ වගේ ම හරිම emotional ඒ වගේ ම සමනල්ලු, fantasy එකක් වගේ ම transformation, uncertainty, fragility වගේ දේවල් symbolise කරනවා... ඒ වගේමයි බූවල්ලා... ධනිත් අයියා... මේ වගේ දේවල් හොයන්න නිර්මාණ ගේනවාට හුඟක් ස්තූති ❤
Mahesh Kankanige අයියගේ සද්දේ වෙන අයට ගන්න බෑ. මට ඒක හැමදාම දැනුනා ! The legend is back ! Nice work Dhanith Ayye
👀❤️"සමහරු හිතනවා මුහුද කියන්නෙ වතුර ගොඩකට කියලා. නමුත් ඒගොල්ලො දැනගන්නවා මුහුද කියන්නෙ ඇස් දෙකට පේනවාට වඩා ගැඹුරු තැනක් කියලා. ඒ අය පස්සේ කියන්න ගන්නවා මුහුද කියන්න ගන්නවා මූද කියන්නෙ ගැඹුරු තැනක් කියලා. ඒත් ඇත්ත මූද ඒගොල්ලො හිතන ගැඹුරට වඩා ගැඹුරු තැනක්. " 🌊🖤🕊️
Muhuda kianne watura godak kiala hithan inne minissu me loket ibe pahala una kiala hithan inn olua udumma gatta modayo… muhuda kianne jeewaye vidyagaraya… e nisa muhudat puluan jeewaya thanannath eka nathi karannath…
@udanigunarathne6693 🙂❤️100% ඇත්ත 💆🌊
They Have Life Of Pi
We have ඈත ඉසව්වේ ❤
Mek dekkm issrlm mt mthk une ek❤
මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම visuals ගොඩට මේකත් එකතු වෙයි. වොයිස් එකත් එක්ක වෙනම ලෝකෙකට ගියා වගේ. මේ දක්ශකම ගැන කියන්න වචන නෑ. 💜🌹
Visual එක දකිද්දී මට එකපාරටම මතක් උනේ life of pie film එක. ලස්සනයි නිර්මාණය ♥️♥️
චරිත අත්තලගෙන් පස්සෙ ආසම කෙනා ❤
❤
100% ක් ❤
චරිතගෙන් අලුත් එකක් ලගදි ආවෙ නැති එක තමා අව්ල
🙋♂️❤👌
@@AvishkaPrabathmadubashan-di1im ඔව් 😢
ඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේ..
නුඹ ගැන මතකේ දැවටී මා උන්නේ..
සිනහා මුවින් ඇරයුම් කලා දුර යන්න සන්සාරයේ...
කඳුල ඉතින් දැන් නවතින් ඇය හා මා බැඳුනාවේ..
ඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේ..
හීන මැවෙන්නේ කිසිදා උරුම නොවේ..
කාලේ ගෙවෙන්නේ සිහිවෙයි දෑස නුඹේ..
නුඹත් ගියා මා හැරදා පියඹන්න ආකාසයේ..
හීන දවා ඈත ගියා මතකයි අද වාගේ..
ඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේ..
Just wooh !!! 🤍🦋
සින්දුවක් හැදෙන්නේ නිර්මාණකරුගේ ෆැන්ටසිය තුළින්, හැබැයි ඒ සින්දු ඇහෙද්දි අහන කෙනාට ඒ සින්දුව ඇතුලේ තමන්ගේ ෆැන්ටසිය ගොඩනගන්න ඉඩ තියන්න ඕනේ, ඒ අතින් ලංකාවේ දක්ෂතම නිර්මාණකරු දනිත්,. මේ සින්දු ඔක්කොම ඇහුවොත් ඒ හැම එකේම තියෙන්නේ මගේ කතාව , මටම ලියපු සින්දුවක් කියල දැනෙනවා, නියමයි.
පුදුම ලස්සන වැඩක්! 🔥♥️ Movie hall එකක් ඇතුලේ Disney animation movie එකක trailer එකක් බැලුවා හා සමානයි. Music, lyrics, vocals. Masterpiece. Keep going lil boy. You are amazing!! 💫🫶🏻
ඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේ..
නුඹ ගැන මතකේ දැවටී මා උන්නේ..
සිනහා මුවින් ඇරයුම් කලා දුර යන්න සංසාරයේ...
කඳුල ඉතින් දැන් නවතින් ඇය හා මා බැඳුනාවේ..
I'm sure this gonna feel like the premiere of MAWA HOYAN. Full of hidden meanings and amazing visuals 🔥 no any doubts!
ඇයි ඔයාගේ සිංදු මෙච්චර ලස්සන.හිත නිවෙන එකම කටහඩ ❤🥺
Description , cast බලන්නෙ නැතුව වීඩියෝ එකේ විනාඩියක් වත් යන්න කලින් මගෙ හිත "බලන්න දෙයක් නෑ Gaishu ගෙ වැඩක්" 🤩
I wish for more and more creations like this to emerge in Sri Lanka.♥️🇱🇰 #jayawewa
දනිත් මෙච්චර කල් මං ඔයා දිහා බලාගෙන ඉන්නේ….කතා කරන්න ලගට හම්බුනේ නැතත් තාම දවසක හමුවෙලා ටිකක් කතා කරමු…එදාට මං comment එක දෙන්නම්❤❤
ගව් ගාණක් දුර
ඈත ඉසව්වේ සිට
අත වනනා
මගේ රොස මලේ
ඔබ පමණයි
ඒ ඔබම තමයි
මගේම තමයි
ඒ රෝස මල💙💙
මේකනම් සිරාම වැඩක්. Movie එකක scene එකක් බැලුවා වගේ. මේ වැඩේ පිටිපස්සෙ හිටිය හැමෝටම ජය❤❤❤
*දන්නවද...*
*දවසක හරියන්නම ඕනෙ,*
*ඉඩෝරෙකත් වේලිච්ච ජීවිතේ දරාගෙන,*
*වැස්සක් එනකන් හිටපු මිනිස්සුන්ට....... 🥹*
*කොළ එකින් එක හැලිලා ගියාටත් පස්සෙ,*
*ආයෙත් දළු දානකන් මුල් උදුරන්නෙ නැතුව,*
*රැක බලාගත්තු මිනිස්සුන්ට .......❤🩹*
*රුවල් බිඳිලා,*
*පාරකියන තරුත් හොයාගන්න නැතිව*
*ඒත් ගිලෙන්නෙ නැතුව ජීවිතේ බේරගත්තු මිනිස්සුන්ට.......🫶🏻*
*දවසක උතුරන්න හරියන්න ඕනෙ,*
*ජීවත්වෙන්න හේතු හොයාගන්න බැරිම අසීරුම අවස්ථාත්,*
*විඳ දරාගෙන හැමෝටම ආදරේ බෙදපු මිනිස්සුන්ට.........❤️❤️*
True 🔮🌀
කොයි තරම් ඇහුවත් ඒ voice එකට දවසින් දවස ඇබ්බැහි වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒකටම හරි යන ඒ music , lyrics ... ඇත්තමයි දවසට එක පාරක් විතර ඒ voice එක අහන එක මගේ පුරුද්දක් වෙලා. එහෙම ඇහුවෙ නැත්තම් කන්නෙ නැතුව හිටියාවගේ දැනෙන්නේ මට නම්. මම එච්චරටම ඒ voice එකට ඇබ්බැහි වෙලා .... ❤❤❤
*"උපත මාස දහයකිම් විපත එක ක්ෂනයකිම්...ඒ අස්සෙ වින්දනය පුන්චි ටයිම් පීරියඩ් එකක්.. ඒ ටයිම් පීරියඩ් එක හරිම පුන්චියි ..ඉතිම්, පුලුවම් තරම් විදින්න. විදවන්නෙ නැතුව.! වින්දනයත් විදවීමත් අපිමයි. අපි දැනගන්න ඕනි විදිනවද , විදවනවද කියල...☺️♥️*
ඔයා නම් වෙනම brand එකක් අයියේ..🙂
අපි අතින් දුරස්වෙලා යන පුංචි පුංචි සරල දේවල් අපිට කොච්චර වටිනවද කියලා ඔයා හැම සිංදුවකින්ම අපිට ඔප්පු කරලා පෙන්නුවා..හදවතින්ම සුභ පතනවා ඉදිරි අනාගතයට..😊♥️🌿
ධනිත් ශ්‍රී කියන්නෙ වෙනමම brand එකක්...ඒ brand එකට , ඒ talent එකට , ඒ creative ideas වලට සම කරන්න කවුරුවත් නෑ ❤️
ඔයා නම් තනිකටම පිස්සුවක් අයියේ..ගොඩක් ආසවෙන් ඉන්නවා ඔයාව ඇස් දෙකෙන් දකින්න
ඇයි මේක මෙච්චර ලස්සන❤❤
Masterpiece ❤
සිංදුවක් එන්න ගොඩාක් කල් යන්නෙ දෙන එක සුපිරියටම දෙන නිසයි කියලා දැන් තේරෙන්නේ 😍❤️✨
NO words except the best word "PERFECT". The most beautiful Music Video I have ever seen......
"Aloke" was my all time favourite but now this ❤🎉
edath,adath mage fav singer,song writer dhanith ayya.next level oyage creations.visual eke ,lyrics wala ,me hama dekama prekshakayata rasawidinna part ekak ithuru karana,sri lankawe creations adui.tranding ennna balagena nemei,creation eka superbma karanawa kiyala hithan oya creations karana ekata tnx.
මාර ලස්සනම නිර්මාණයක්...තව තවත් මේ වගේ නිර්මාණ බිහි කරන්න ශක්තිය ලැබේවා🙏
මේක නම් වෙනස්ම වින්දනයක්! Very Beautiful ධනිත් අයියා!
ජයෙන් ජය!!
Music වලයි voice එකෙයි blend එක මාර feeling එකක්🖤
සිනමාත්මක සංකේතවලින් හැඩ වූ ගැඹුරු පරිකල්පනය ❤
paatanam mewa thamai Paata, Kudos to the colorist for their excellent work.
ඒක නම් මාරයි. ඇත්තටම විශ්වයට විහිදිලා යන music එකක් ඇතුලේ voice එකත් එකතු වෙලා නිකං දහසක් දේවල් හිතන්න ඉතුරු කාලා වගේ. මාරම ලස්සනයි ඒක 🥹❤
Gaishu G & Wyanga single handedly brought srilankan cinema to a whole new level. Props to dhanith sri for making this happen ❤️🔥 can't wait to see what else is cooking in that beautiful brain
අඩෝ පිස්සු හැදෙනව සින්දුව + Video එක Next Level 🔥♥
❤Danith sri❤ඔයාගේ කටහඩනම් පිස්සුවක්😊😊😊😊
තරු පිරිච්ච අහසක් යට මේ සිංදුවත් එක්ක නියම මනෝපාරක් ගැහුව හැකි දැන්🫶☄️... වෙනස් කියන්නේ මේ වගේ නිර්මාණ වලට🙌 ඔයාගේ වර්ගෙන් එකයි ලංකාවටම🖤 Dhanith Sri💥
TH-cam is too small for publishing these types of contents Mr.Dhanith🙃.
Hats off .
Wow! What a visual. It's like a meditation. ( Song + Visual ) 🙆♂️❤️
හැමදාම වුනත් අහන්න පුළුවන් හිත නිවන හඬ ❤️💯 Flute Part එක භාවනාවක් වගේ❤
මේක නම් පිස්සුවක් තාක්ෂණය සහ Music එක වෙනම එකක් වෙනස් දෙයක් කරනවා හැමදාම Dhanith ඔබතුමා මම නම් නිහතමානීව ආඩම්බරකමින් අගයමි හදවතින් ම සුභ ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤️🙏
කියන්න වචන නෑ ධනිත් අයියෙ Next level හැමදාමත් වගෙ ඔයාගෙ voice එක , මේ music video එක 🔥🔥
අහන අහන එක මරු..ඒත් තාමත් ආසම සදඟනාවට.. ❤️
Ohh..It's on an another level...✨️
As always, a masterpiece from The magical boy called Dhanith Sri...❤️✨️
As always, Love you soo much.....🥰🌼✨️
Disney live action film ekak wage Mara lassanai ♥♥♥♥
Wooow you & ur Music ....Amazing Brother !!! 🥹❤️✨
God bless you !!!!!
Wow............ !!!!! හිත අතරමන් කරනවා අනේ ඔයා ❤❤❤
හඬ ගැනනම් කොහෙත්ම කතා කරන්න ඔන් නෑ නේ , 🥺🥺 පිස්සුවක් , ❤️ එවගෙමයි vfx nm next level ❤️❤️❤️❤️❤️ ලංකාවේ දැක්ක හොඳම vfx video එකක් 💥 ඔක්කොම Perfect. ❤️💥
Dhanith sri 🥺💙
පන්දමේ ඉදන් මේ වෙනකම්ම ඔයාගෙ හැම සින්දුවක්ම අහනව release උන ගමන්ම වගෙ.ඇත්තටම පිස්සුවක්.මේ වගෙ music ,visual කරන්න වෙන අය නෑ.wish you all the best !❤️
mage sindu thma kvya oyt ketha danith aiyge ev lassnyi..
Ehem tm suduwo.issr idlm asa dhanith aiyatne mn 😌❤️
@@kawyaamarasingha4776 dvask therei mage sindu valth as karan kello mehem coment karahama 😉
❤❤❤🎶🎶🎵🎵🎧🎧🎧 අම්මෝ ඒක ❤❤❤❤❤🎵🎵🎧🎧🎧🎧🎧🎧 මේක අනිවාර්යයෙන්ම අහන්න එනවා නාදගම 360 එකට, ❤❤❤❤❤
මෙදාපාර නම් ධනිත්ගෙ සින්දුව ඉතින්,අයේ කියන්න වචන නෑ කොල්ලෝ....ඒක නම් සුපිරියක්...Team එකටම ජය වේවා!🤍🎧🎵😌
සින්දුව මාරම ලස්සනයි ධනිත් අයියේ.ඔයා කරොත් ඉතිම් සුපිරියක් තමයි.😍🤩
Dhanith මට ඔයාගෙ capacity එක හිතාගන්න අමාරුයි! 🥴 next level creativity 🔥 heartfelt music and vocals 🥺❤️🔥 all are softly blended 😮💨
We all have this kind of life era ✨🦋🕊
❤❤❤
We want ur music for film industry, keep it up my man
පන්දම වගේ තව එකක් ඕනේ.....❤❤❤❤
5:05 asama thena😍😍😍😍😍😍
අගයන්නම ඕනෙ නිර්මාණ..❤️🩹
කියන්න දෙයක් නැ අය්යා සුපිරි.. ඔයාගෙ voice එකත් එක්ක වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනෙ 💟💟 මගෙ fav musician... ජයවේවා අය්යේ 💟💟
This is next level❤🇱🇰… wow. This is what Imagination can do to a human mind 🔥🧘 Shake the world team 🌎
කියන්න වචන නෑ ආයා කියලා වැඩක් නැ සුපිරිම සුපිරියක් දීලා තියෙනවා 😊😊😊😊
කාලයකට සැරයක් බලන්න මේතරම ලස්සන විදින්න පුලුවන් ගීත ගේනවට ස්තූති.
මේව ගීත නෙම් ❤❤❤❤ඊටත් එහා අධිමාත
Boart=trajectory of human life
Butterfly=purity,innocence
Octopus=entanglements,subconscious mind
How much of metaphors here!!!
Amazing work dhanith aiya❤❤❤
දෙසවන් කුමටද මේ මිහිරි සංගීතය නොඅසන 😴
මනසක් කුමටද මෙය අසා අතරමං නොවන 💆♂
Masterpiece ❤️😌..
ඒක නම් මාරම ලස්සනයි. කියන්න වචන නෑ. අමුතුම ලෝකෙකට යනවා වගේ දැනෙනවා. Well done Danith Sri ❤
Undoubtedly new gen eke lagadima apu masterpiece eka ❤️🫶
Danith sri. යුගයක් ❤️💐 and best cgi i ever seen in sri Lanka. No doubt ❤️
So much mainstream listeners don’t know about Alpha gang G
You did it Gaishuuuu ❤
The Glow Color And Dark + Brown Color Davinci Balck Magic Best ❤
පුස්සුම හැදෙනව මාරම music 💙💛💚🙏💐 balan hitiye enakan sinduwa. Dawasaka danith sri wage music krannama thama asaaaaaa 🙏🙏🙏💐 eeka kranwa
හිත කලබල හැම වෙලාවකම අහන්නෙ Danith අයියගෙ ගෙ සින්දු මුළු ජීවිත කාලෙම අහුවත් එපා වෙන්නෙ නෑ මෙ සින්දු ඒ තරම් ලස්සනයි 🥺💗
පාරක් ගහලා ඉන්න වෙලාවට අහන්න හිතන්නවත් එපා මේක 😐💔👌
දනවනවා කියන්නෙ මෙන්න මේකට ❤
Best sri lankan talent ever in sri lankan history. You boys have re-written the history. People think we have no creative skills as a nation. But now i dont hesitate to share this song with any none sri lankan guys that I know to show them that sri lanka has unique individual artists has Hollywood equal talents.I am loving this ..this is your fan club from Manchester, UK❤
Harima lassana visual ekak! Song ekath maru! Keep it up Dhanith ayiye!! ❤❤
නුඹ ගැන මතකේ දැවටී මා උන්නේ..
සිනහා මුවින් ඇරයුම් කලා දුර යන්න සන්සාරයේ...
Great work, VFX සුපිරී අපේ එකෙක්ගෙ වැඩක් 🙌🖤
ඇස් දෙකයි කන් දෙකයි ඉන්ද්‍රියන් දෙකම පිනවිය හැකි ගීයක් 🎵 ජය වේවා !
Danith sri ❤️
ආසම කටහඩක්🥹💗"
🥹 කියන්න දෙයක් නෑ සූ...පි... රි...❤
Master piece 🔥❤️
Vocals💆♂️
Music 💆♂️
Lyrics 👌
Visuals 💥🔥
Music එකයි voice එකයි video ඔක්කොම ලස්සනයි නියමයි ❤❤
වචනෙන් කියාගන්න බැරි තරම් ලස්සනයි.. 🥰♥️😘
Flute eka 😩💜️
music , කටහඬ ,animation පිස්සුවක් "! උබනම් පිස්සුවක් දනිත් අයියේ 🖤✨️❕
Fantastic knock Addictable
Ekak enakan balan hitiye.ayeth parana pissuwatama watuna.ekenma adarei bro
This is awesome ❤..
May God bless you..
ඔයා නම් ධනිත් මාර ම දක්ෂයෙක්..... ❤❤❤❤ඔයාගෙ සින්දු හැම එකක්ම මම හරි ම ආසාවෙන් අහනවා.....වාර ගණන නම් හිතා ගන්නවත් බෑ මල්ලි....ඔයා වර්තමානයේ ඉන්න අති විශිෂ්ඨ කලාකරුවෙක් මට නම්.... හැමදාම ඔයාගෙ නිර්මාණ එක්ක අපි ඉන්නවා..... ඉදිරියට ම යන්න සුබ පතනවා ඔයාට!!!
ඔයා මගේ හීන වලින් music video එකක් හදල තියෙන්නෙ brother 🥺♥️ සුපිරියක් 😁♥️
VFX hodatama thiyenwa supiri wadak . me wage waddo innwa nm baya nthuwa film ekek unth ghnna puluwan .next level . music + vocals + melody + VFX superrr
Danith sri ❤️🔥 pissuwak 😮
Gaishu 😍😍 patta bro..and danith sri this is 🔥