මලවුන් දිෂ්ටි වෙන මන්තරේ ජප කරපු බුද්ධිකට වාහනේදි වෙච්ච දේ..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2020
  • බුද්ධික රඹුක්වැල්ල / Buddhika Rambukwella
    රංගනය,ගායනය,නිවේදනය,විස්තර විචාරය, හඬ අනුකරණය, මුවින් වාදනය කිරීම,මැජික්, අංගම්පොර ඇතුලු සටන් ක්‍රම, විස්මිත අයුරින් රිය ධාවනය ඇතුලු බහුවිධ දස්කම්වලින් සපිරි මෙරට සුවිශේෂී චරිතය සමග සිදුකළ සුන්දර, රසබර කතාබහ සහ දස්කම් දැක්වීමේ වැඩසටහන
    #worldRecords#Voice_imitating#talentShows#

ความคิดเห็น • 552

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +31

    බුද්දික අයියේ ඔයාට ජය සිරිමා හාමුදුරුවන් ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..කුවේට් 💕💕💕💕💕💕💕💕💕💕පුදුමයට තවත් නමක් බුද්දික ...💪💪💪💪👏👏👏👏👏👏👏👏

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +40

    කවදාහරි කොහේදි හරි මට මේ සුන්දර මිනිසා සමගින් කතා කරන්න ලැබේවා ...බුද්දික අයියේ මගේ ප්‍රාර්ථනාවක් එක ...ආදරෙයි අයියේ.කුවේට් 💕💕💕💕💕

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +27

    බුද්දික ඉන්න කිසිම වැඩ සටහනක් මට මග ඇරිලා නැ ...මම මගේ ජිව්තෙ ගොඩක් ප්‍රිය කරන චරිතයක් බුද්දික අයියේ ඔයා ...කවදාවත් කාටවත් ඉරිසියා නොකරන නිහතමානී අදර්සමත් චරිතයක් ඔයා ...හිනාවෙලාම ඉන්නවා තමා කවදත් දැක්කේ ...ආදරෙයි අපි ඔයාට ..තෙරුවන් සරනයී ඔයාට ...කුවේට්💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sudarshanisilva4731
    @sudarshanisilva4731 4 ปีที่แล้ว +46

    අති දක්ෂයෙක් බුද්ධික ඔයා ජය වෙිවා ❤️❤️

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 4 ปีที่แล้ว +89

    බුද්ධික ඔයානමි මරු හිනාවෙලා පණ ගියා හරේන්ද්‍ර ගොඩක් කැමතියි ඔයාගේ වීඩියෝ වලට 👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +17

    අැත්තෙනඅම දක්ෂයි.අපි බුද්ධික මහතාගේ හපන් කම් දැක්කේ Colombo television walin saudi idan.ස්තුතියි Harendra mahathmaya.oba thumatath bohoma adarei.

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 4 ปีที่แล้ว +79

    අරිම ආසාවෙන් බලන් සිටියා නෙරැවන් සරනයි හැකියාව අගේ කරමි

    • @ruwanlakmal4196
      @ruwanlakmal4196 4 ปีที่แล้ว +1

      බුද්දික අයියේ ඔයාට බුදුසරනයි

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 3 ปีที่แล้ว +1

      Supiri hakeyawa budusarani

  • @tisarafernando5697
    @tisarafernando5697 2 ปีที่แล้ว +8

    බුද්දික අයියා තමයි මට අත දුන්නේ. ඉස්සරහට එන්න ඒවා මට කවදාවත් අමතක නැහැ. බුද්දික අයියේ ඔබට දෙවිපිහිටයි. 💐

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +31

    හරෙන් තවත් සුපිරි වැඩසටහනක් .හිනා වෙලා පන ගියා .හරිම දක්ෂතා තියෙන්නේ .මෙයාගෙ ඔක්කොම වැඩ ටික දැන් බ්ලන්න පුළුවන් .අම්මො කාර් එක පදවපු විදියට අපිටත් බය හිතුනා .බුද්දිකගෙ හැම දෙයක්ම සත්තකින් වටිනාකමක් තියෙන ව .ඔබගේ අත් හද බැලිම් සාර්ථක වෙවා .හරෙන් ඔබේ බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට ලබෙවා .ඔබ දෙදෙනාටම බුදුසරණයයි .ජයවෙවා .

  • @dhanushkaudara405
    @dhanushkaudara405 2 ปีที่แล้ว +7

    සෝයා ඇඩ් එකේ දැකපු දවසෙ ඉදන් අද වෙනකන් ආදරේ කරන චරිතයක් බුද්ධික අයියා.. 🙏

  • @chamarathusitha3610
    @chamarathusitha3610 4 ปีที่แล้ว +8

    දක්ෂයින්ට ලොකු තැනක් ඔබ දෙනවා චැනල් එකෙන් බොහොමත් ස්තූතියි

  • @rangajayamaha4428
    @rangajayamaha4428 2 ปีที่แล้ว +2

    ගින්දර 🔥🔥🔥❤❤❤ජයවේවා බුද්ධික අයියා . නිහතමානී කලාකරුවා . සැබෑ දක්ෂතාවයට ආඩම්බරයි. බුදු සරණයි ඔබ දෙදෙනටම.

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි අපිව හිනැස්සුවාට.. සුපිරි දක්ශයෙක්... ජය වේවා.. ✌️✌️🤗

  • @kkgssabaragamuwe7305
    @kkgssabaragamuwe7305 4 ปีที่แล้ว +2

    🙏🙏🙏 හරෙන්ද්‍ර මහත්තයා නුඹ වැනි නිහඩ මාද්‍යය වෙදිකයකු මා දැක නැත.🙏 ලස්සනයි ආදරෙයි නියමයි පට්ටම ආ බුද්ධික අයියා.🙏 දිර්ඝායු වේවා දෙපලටම🙏

    • @mayurabandara8726
      @mayurabandara8726 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ඇත්ත

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 4 ปีที่แล้ว +20

    බුද්ධික මහත්මයාණෙනි ඔයාට මේ තරම් දක්ෂතා පිහිටන්න එක හේතුවක් වෙන්න ඇති මේ කතබහෙන් පැහැදිලි වන දෙයක් කෘතවේදී මතක් කිරිම් තමන්ට උපකාර කල හැමොටම හරිම නිහතමානිව සිහිපත් කරමින් කතා කලා ඔහු.ඒ ගුණයට ආචාර කරනවා බුද්ධික මහත්මයා ඔබගේ.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +9

    බුද්ධික ඔබ අපේ රටට වටිනා සම්පතක් ඔබට බොහොම පින් අපිව සතුටු කරන්න මෙවැනි දේවල් කරන ඒකට ඔබ දෙදෙනාටම තෙරුවන් සරණ රැකවරණය ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ ,හරිම සතුටුයි ඔබ ගැන, ආඩම්බරයි. ජයෙන් ජය වේවා !සියලු දෙවියන් ඔබ රකීවා!

  • @dimuthufernando4942
    @dimuthufernando4942 2 ปีที่แล้ว +17

    දක්ෂයන්ට හරි තැන ලංකාවේ ලැබුනද කියලත් හිතෙනවා 😙😣😣

  • @puspaperera1647
    @puspaperera1647 4 ปีที่แล้ว +1

    හරේන්දා අයියේ නියමයි වැඩ සටහන බුද්දික නමි මාරයි පුදුම හැකියාවන් තියන හරිම නිහතමානි චරිතයක් මං හරි අාසයි බුද්දිකගේ වැඩසටහන් වලට දුරැ රටක ඉන්න අපිට සතුටක් ලැබෙින්නේ ඔයාලා නිසයි බුදු සරනයි ඔයාලාට❤❤❤❤❤

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 ปีที่แล้ว

    මරැනේ ..ගොඩක්..වටිනා ..වැඩසටහනක්..මම..සයිප්‍රස් .වල.ඉදලා..ආශාවෙන් .බලන.වැඩසටහන..ගොඩක්..ස්තුතියි ..අපිට..පාලු.නැහැ..හිනාවෙන්න.පුලුවන් .බුදුසරණ යි..දෙන්න ටම.❤️❤️❤️👍👍👍🌻🌷🌹🔥

  • @kumarakumara6366
    @kumarakumara6366 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ජය කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ නීරෝගී සුව දීර්ඝ ආයු ආරක්ෂාව ඔබ අප සැමට සම්මා සම්බුදු සරනයි ජය ශ්‍රී ,,

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +7

    අනේ බුද්දික අයියේ ඔයා මුලු දවසම කියන්න අපි නම් කවදාවත් වරදක් දකින්නෙත් නැ ඔයාට නරක වචනයක් කියන්නෙත් නැ ...ඔයා වගේ අය කෝ අපිට ...ඔයාව මට නම් අම්මෝ මහ සාගරක් වගේ ...හැමදාම සුන්දරයි ලස්සනයි ...ඔයාගේ දක්සතාවය විසිස්ටයි අයියේ ..ආදරෙයි ...කුවේට්💕💕💕💕💕💕💕💕💕💕💕

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 4 ปีที่แล้ว +3

    Haredra මහත්මා නියමයි බුද්ධික මහත්මයා ගෙනත් මේ වගෙ වැඩසටහනක් කලාට ස්තුතියි.දෙදෙනාටම ⁣තෙරුවන් සරණයි .

  • @user-pd1hh5wg7l
    @user-pd1hh5wg7l 4 ปีที่แล้ว +28

    ගොඩක් කාලෙකින් බලපු සුපිරි වැඩසටහනක් වෙලාව ගියා දැනුනෙනෑ

  • @nironiroshani1547
    @nironiroshani1547 4 ปีที่แล้ว

    හැකියාවන් බොහොමයක් tiyanawa බුද්ධික aiye budusaranai oyata දීර්ඝ කාලයක් කලා lowe රැඳෙන්නට obata දීර්ඝායුෂ ලැබේවා.හරේන්ද්‍ර අයියේ ඔයාගෙ වැඩසටහන ලස්සනට කරගෙන යනවා budusaranai ඔයටත්.හරිම විනෝද janakai ada වැඩසටහන.හරේන්ද්‍ර අයියේ oyage හිනාව හරි lassani අහිංසකi ආදරෙයි ගොඩක් නිහතමානීව කතා කරනවා සහෝදරයා jaya වේවා අයියේ ඔයාට ශක්තිමත්ව වැඩසටහන කරගෙන යන්න සියලු දෙවියන්ගෙන් පිහිට ලැබේවා budusaranai.බුද්ධික aiye ඔයත් ලස්සනට program එකට දායකත්වය laba dunna budusaranai දෙන්නටම ❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 4 ปีที่แล้ว +5

    හරෙන්දු මහත්තයා ඇත්තටම ඔබතුමාට බොහොම ස්තුතියි රට ඉන්න අපි ට හිත සැහැල්ලු වෙනවා ඔබතුමාගේ මෙවැනි විඩියෝ බලලා

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +87

    දීපාල් සිල්වාගෙ හඬ අනුකරණය නම් සුපිරි..

    • @marieruth1376
      @marieruth1376 4 ปีที่แล้ว +1

      Ane pau me putha hoda oluwak eth pau

    • @kamanisilva145
      @kamanisilva145 4 ปีที่แล้ว

      Rare talents only s few are blessed with!!!congrats!!!

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහනක් , බුද්ධික ඔයා සුපිරිනේ,, බුදුසරණයි දෙවිපිහිටයි දෙදෙනාටම

  • @ireshakrishmali2135
    @ireshakrishmali2135 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි හරේන්ද්‍ර මහත්මයා තවත් මේ වාගේ ලස්සන හරවත් දෙයක් කරන්න වෙලාව ගත වෙනවත් තෙරෙන්නැ ජය වේවා හැමදාමත් අපි ඔයාලට ආදරේයි ❤❤❤❤👌👌👌💐💐

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +8

    ඇමරිකාවේ ඔබ වැනි කෙනෙකු.දැක්කා . මීට අවුරුදු 10 ta ඉස්සර ආසියාවේ පළමු watawata දකිද්දී ලොකු satutak දැනුණා ඔබගේ ජය මාවත සැමදා ජය ගන්න ශක්තිය ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🌹🙏🌹🌹🙏🌹

  • @nishanipunsara5855
    @nishanipunsara5855 3 ปีที่แล้ว +5

    සමහර විට මෙතුමාට සම්මානයක් දෙයි මොහු මිය ගිය දවසක ඒක අපේ රටේ පිලිවෙල නේද

  • @sumananona5950
    @sumananona5950 4 ปีที่แล้ว

    හරිම ලස්සන වැඩ සටහනක් නියමයි ඔබ දෙදෙනාටම ජය වේවා

  • @hasinthadesilva3188
    @hasinthadesilva3188 4 ปีที่แล้ว +15

    සුන්දර මනුස්සයෙක්.ජය..

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම ඉතාමත් ආසාවෙන් කතාවට සවන් දුන්නා ඔබගේ දක්ෂතාවය අගේකොට සලකමි

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 4 ปีที่แล้ว

    Harima ලස්සනයි අපි හරි කැමති ඔයි වගෙ දේවල් හැමදාම ,අරන් එන හරින්ද්‍ර ඔබතුමාට තෙරුවන් සරණයි...බුද්ධික ඔබටත් එසේමයි,,🙏🙏🙏❤❤❤❤❤

  • @kavindigavesha9024
    @kavindigavesha9024 ปีที่แล้ว +1

    පොඩිකාලෙ ඉදන් ආස චරිතයක් බුදුසරණයි 🥰💖

  • @Mel_Jay_
    @Mel_Jay_ 4 ปีที่แล้ว

    බලන්නත් කලින් වීඩියෝව දැම්ම ගමන්ම LIKE 👍 කරන්නෙ හරින්ද්‍ර ජයලාල්ගේ වීඩියෝවල අන්තර්ගතය පිලිබඳ ලොකු විශ්වාසයක් තියෙන නිසා.
    තවත් ආස කරන චරිතයක් අදත් ගෙන ආවාට ස්තුතියි .. එඩ්වින් සර්වත් ආයෙ දකින්න ආසයි
    ✨️▶️✨️

  • @ishandhewindha9778
    @ishandhewindha9778 3 ปีที่แล้ว

    සුපිරිම චරිත දෙකක් නිහතමානී අදරේ දෙන්නටම තෙරුවන් සරනයි දෙන්නටම

  • @thisarudilshan2378
    @thisarudilshan2378 4 ปีที่แล้ว

    බුද්දීක අයියේ නියම හැකියාවක්.හරේන්ද්‍ර අයියේ ඔයා ලස්සනට ප්‍රෝරෝගෑම් එක කරනවා ආදරෙයි හැමදාමත්

  • @sagarikawijekoon9024
    @sagarikawijekoon9024 5 หลายเดือนก่อน

    ලෝකෙට එකයි අපෙ ආදරණීය කලා කරුවා ඔබට තෙරුවන් සරණයි ...

  • @fix2244
    @fix2244 4 ปีที่แล้ว +3

    අනේ හරි ෂෝක් අයියේ ඔයා .ගොඩාක් සතුටුයි ඔයා ගැන .බුදුසරණයි අයියේ

  • @ahimisenehasa5616
    @ahimisenehasa5616 3 ปีที่แล้ว +1

    ඔබ නම් අපට සම්පතක්෴ තෙරැවන් සරනයි෴

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +2

    හරීම ශෝක්.මාර හැකියාවක්නෙ.හරිම විනෝදයි ඔබට ස්තූතියි මහත්මයා

  • @imtdeepal
    @imtdeepal 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ලස්සන වැඩසටහනක් ගෙනාවාට

  • @anulaanu5248
    @anulaanu5248 4 ปีที่แล้ว +9

    ජයවේවා හරිම ලස්සනයි

  • @sonitasonita8914
    @sonitasonita8914 4 ปีที่แล้ว +11

    හරිම දක්ෂයෙක්නෙ අනේ හිනාවෙලා ඇගේ ලේ පිරිසිදුවුනා ඔබ දෙපලටම තෙරැවන් සරණයි

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +9

    බුද්දික ඉන්න කිසිම වැඩ සටහනක් මට මග ඇරිලා නැ ...මම මගේ ජිව්තෙ ගොඩක් ප්‍රිය කරන චරිතයක් බුද්දික අයියේ ඔයා ...කවදාවත් කාටවත් ඉරිසියා නොකරන නිහතමානී අදර්සමත් චරිතයක් ඔයා ...හිනාවෙලාම ඉන්නවා තමා කවදත් දැක්කේ ...ආදරෙයි අපි ඔයාට ..තෙරුවන් සරනයී ඔයාට ...කුවේට්

  • @Junglefear422
    @Junglefear422 4 ปีที่แล้ว +1

    බුද්ධික අයියෙ ජේසු පිහිටයි! සුපිරි වැඩසටහනක් හරින් අයියෙ

  • @12345673758
    @12345673758 4 ปีที่แล้ว +3

    What a talent! Really amazing! One and only in Sri Lanka. Well done! Wish you all the very best!

  • @thamzminaji5256
    @thamzminaji5256 4 ปีที่แล้ว +1

    අපේ කාලෝ හීරෝ...💙💚💛🧡❤️💙💚💛🧡❤️ thanks for making our childhood amazing

  • @ruwiniweerasekara9330
    @ruwiniweerasekara9330 4 ปีที่แล้ว

    හරේන්ද්‍ර අයියේ ,අපිව රසයෙන් අමන්දානන්දයට පත්කරනවා සේම බුද්ධියෙන් පොහොසත් කරනවාට ස්තුති

  • @pathumdanushka5673
    @pathumdanushka5673 4 ปีที่แล้ว

    මාර හැකියාවක් අයියෙ congratulations

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 3 ปีที่แล้ว

    බුද්ධික aiye oya patta funney kollek ne.set wemuda dwasaka
    ✌️🥂🥂🥂✌️

  • @Mel_Jay_
    @Mel_Jay_ 4 ปีที่แล้ว +4

    තිස්ස ජයවර්ධන මහතාගේ නම මතක් කලාට පින්.....
    🙏🙏"පරිසර සිරිසර" සමග පොඩිකාලෙ ඉදන් ආසකල හඩක්.. මුලින්ම හිත ගත්ත හඩ. 💗

    • @nisaldinuraka3652
      @nisaldinuraka3652 4 ปีที่แล้ว +3

      අනේ ඔව්..මමත් පොඩිකාලේ ආසම කටහඩක්..

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    මාරම දක්ෂයෙක් .මේ අයට අපේ රටේ තැනක් තිබුනානම්.මාරම දක්ෂයෙක් .ජයම වේවා .

  • @lasiruoshada2214
    @lasiruoshada2214 4 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බැලුව හරේන්ද්‍ර අයියේ ..කුවෙට් එකේ ඉදන්...තුනුරුවන් සරනයි හැමෝටම

  • @kamanihewage8409
    @kamanihewage8409 ปีที่แล้ว

    හරිම වටිනව බොහෝම ස්තූතී

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 4 ปีที่แล้ว

    සුපිරි වැඩකාරයෝ දෙන්නෙක්,සතුටුයි .දෙපලටම තෙරුවන් සරනයි ආදරනීය අම්මාකෙනෙක්

  • @bkdautonations9720
    @bkdautonations9720 4 ปีที่แล้ว +28

    හරේන්ද්‍ර මහත්මා, ඔය කුරුල්ලට කොන්ඩ කුරුල්ලා කියලා තමයි කියන්නේ.මෙහෙම කෙනෙක් ඉන්නත් ඕනා (මෙහෙම කෙනෙක් කියන්නේ කරන ක්‍රම ) ඔහු මනුස්සයෙක් දක්ෂයෙක් අන් අය වගේම. සුජීවත්ව සිටියදී මෙතුමාලාව ඇගඊමකට ලක්විය යුතුයි. ඔබ දෙපලට තෙරුවන් සරණයි... !

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 4 ปีที่แล้ว +6

    හිනා වේලා පණ ගියා අයියා ..ඔයා නම් පට්ට...😂😂🤣🤣🤣🤣..මරු මන්තරය.....😀😀😀😀😀😀

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 4 ปีที่แล้ว +24

    මම දන්නවා හරේන්ද්‍ර අයියා සුපිරි වීඩියෝවක් දානවා කියලා කලින් දැක්කා ඒත් බැලුවේ නෑ නිදහසේ බලන්න ඕන නිසා 👍

  • @antonehele4903
    @antonehele4903 4 ปีที่แล้ว

    බුදු සරණයි මල්ලි ඔබට ජය වේවා හැම dama.පරිස්සමෙන්

  • @MrBoddhya
    @MrBoddhya 4 ปีที่แล้ว

    One of the best.... Great interview... thank you!

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 4 ปีที่แล้ว

    Athi Dakshayek Excellent Buddhika Rambukwella👍 Jaya Wewa🌹Sthuthi Harandra obathumatath❤️🌹

  • @nalakasaman9463
    @nalakasaman9463 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සුභ පැතුම් ජයවේවා

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 ปีที่แล้ว

    Your great brother Buddika.thanks harendra.❤️🙏.

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +8

    ගොඩක් හොඳ වැඩසටහනක් නැරඹුව..බොහොම ස්තුතියි ලස්සන වැඩසටහනක් ගෙනාවාට

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 4 ปีที่แล้ว +1

    බුදු සරණයි ...🙏🙏🙏🙏..ගොඩක් ලස්සනයි ...

  • @Dushanbro-zy2ms
    @Dushanbro-zy2ms 8 หลายเดือนก่อน

    ආදරෙයි buddika aiye hemadama 💖💖💖💖😍😍😍😍

  • @manjuladilantha3322
    @manjuladilantha3322 4 ปีที่แล้ว +2

    සුපිරි .....වැඩ්ඩෙක් තමයි ඉතිං💪💪💪💪💪

  • @anushadamayanthi8927
    @anushadamayanthi8927 4 ปีที่แล้ว +4

    Aiyoo.Malli niyamai.oya.gennema godak.hoda.dewal.meka.yakek.Malli adarei.Malli oyala dennatama.budu.saranai. mama Dubai

  • @vipstar1727
    @vipstar1727 4 ปีที่แล้ว

    ශබ්ද අනුකරණය පට්ටම ලස්සනයි බුද්ධික ඔයාට ජේසු පිහිටයි පුතේ
    Violet fernondo ඩුබායි සිට

  • @chaku7790
    @chaku7790 4 ปีที่แล้ว

    පොඩි කාලේ සිටම ආසම චරිතයක් ජය වේවා !..

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว

    මේ දවස් වල යූටූබ් එකේ බලන්න දෙයක් නැහැ ඇත්තටම බලපු වීඩියෝ ආයෙත් බලනව ඒ තරම්ම මේ වීඩියෝ බලන්න කැමති

  • @ChammiImalka
    @ChammiImalka 4 ปีที่แล้ว +29

    කොණ්ඩ කුරුලු ජෝඩුවක් ඒ එන්නෙ...අනේ ශෝයි😊😊

  • @gihanweerasekara3846
    @gihanweerasekara3846 ปีที่แล้ว

    Wow! Ur the best brotha👌💙 keep up the good work n God bless u!

  • @dmekumari8466
    @dmekumari8466 ปีที่แล้ว

    බුද්ධික පුතා අපි හුන්නස්ගිරියේ අපිට හරිම ආඩම්බරයි ඔයා ගැන.

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Harima lassanai weda satahana hinawela welawama weawath giya budusaranai dennatama

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 4 ปีที่แล้ว +2

    superb,,,harendra brother thankxx,,,bs

  • @Emsk443
    @Emsk443 4 ปีที่แล้ว

    Patta buddika aiya ape udadumbaratama ආඩම්බරයක් ....budu sarani..

  • @kalyanikaluani2646
    @kalyanikaluani2646 4 ปีที่แล้ว +6

    ලස්සනයි වැඩ සටහන .harendra මහත්මයාගෙ hinawath එක්ක තවත් ලස්සනයි වැඩ සටහන .තෙරුවන් සරණයි

  • @shanthihettiarachchi3316
    @shanthihettiarachchi3316 4 ปีที่แล้ว

    Harima lassana wada satahana supiri kalakaruwek oba depalatama jayen jaya,theruwan saranai

  • @thisaramadu1606
    @thisaramadu1606 4 ปีที่แล้ว

    යූ ටියුබ් එකේ බලන්න හොදම චැනල් එකක් ජය වේවා...🙏🙏🙏

  • @cpv5453
    @cpv5453 4 ปีที่แล้ว

    Excellent!! Hilarious as well!! Love it!

  • @lahiruperera8594
    @lahiruperera8594 4 ปีที่แล้ว

    බුද්ධික කියන්නෙ හරිම සරල චරිතයක්..නියම වැඩසටහනක් 💓💓👍

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 ปีที่แล้ว

    මාරම ලස්සනයි තෙරුවන් සරණයි

  • @palithasamarasinghe9943
    @palithasamarasinghe9943 4 ปีที่แล้ว +2

    සුන්දර චරිතයක.තෙරුවන් සරනයි

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 4 ปีที่แล้ว +2

    Multi talented guy.
    Best of Luck.

  • @gayanmadushanka5814
    @gayanmadushanka5814 4 ปีที่แล้ว +1

    බුදිදික කියන්නෙ කොහොමත් වැඩ්ඩෙක් ❤️❤️❤️❤️❤️

  • @sanjayalakmal154
    @sanjayalakmal154 3 ปีที่แล้ว

    Eka maru niyama weda සටහනක්

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว

    Adarei hamadama dennatama niyama waddo dirgausa labewa teruwan saranai

  • @giradurukottemedhanandathe8672
    @giradurukottemedhanandathe8672 4 ปีที่แล้ว

    ලස්සනයි. දෙන්නටම බුදුසරණයි.

  • @asasgr3330
    @asasgr3330 4 ปีที่แล้ว

    Ammo supiri ❤️❤️👍👍🌺🌺🌺 jaya wewa obata theruwan saranai 🙏🙏🙏🙏

  • @aklisaab6896
    @aklisaab6896 4 ปีที่แล้ว +2

    ohoma yanna suba an agata yak dhesapalaneta yanna apa jaya wewaaa 👍 👍 👍 👍 👍 👍 👍 jaya

  • @nuwantharakamanchanayaka3235
    @nuwantharakamanchanayaka3235 4 ปีที่แล้ว

    මේක තමයි ම්ම හරෙන් ගෙ බලපු 1වෙනි වීඩියෝ එක. සුපිරි

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว

    නියමයි ඉදිරියට ම යන්න මෙවැනි වඩදටහනක්

  • @anomaepa5756
    @anomaepa5756 4 ปีที่แล้ว

    Maarai harima aasawen baluwa. Harindra ouata bohomathma Thanks. Buddika oyaata budusaranai. Harima lassanai.

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 2 ปีที่แล้ว

    supiri ane Good luck 👍🙏😘❤️

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි මේ වැඩ සටහන නම් සතුටුයි බුද්ධ්ක මහත්මය ගැන

  • @kasunchamara9642
    @kasunchamara9642 4 ปีที่แล้ว +5

    Aiyaa niyamai. Me ela ela