මගේ ලග තියෙන ඔරලෝසුවල වටිනාකම කෝටි 10කට වැඩියි|ඔසීවල වඩුවැඩ කරන අය Accountantලට වඩා හම්බ කරනවාHaritv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #lahirumudalige #talkwithlahiru #australia
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 414

  • @Haritv
    @Haritv  ปีที่แล้ว +78

    රහ කෑම ගොඩක් එක්ක අපි තුන්දෙනා නුවර හිටපු Place එක|හොටලයක් නෙමෙයි මේක ගමක්
    th-cam.com/video/YnxY3IBgr2Q/w-d-xo.html

    • @pehezara4850
      @pehezara4850 ปีที่แล้ว +4

      ගොන් ලහිරුවෝ අර මනුස්සයාගෙව් කතාව මැදින් පැනලා උබ add දාන්න එපා යකෝ....ඒ මනුස්සය කියන එක ඉවර වෙනකන් හිටාම්...අච්චර වැදගත් එකක් කියද්දී මැද්දෑවෙන අහනෝ මේකද theater එක ? මොන රෙද්දක් ද බන් 💔💔

    • @chamilathilakawardana6559
      @chamilathilakawardana6559 ปีที่แล้ว

    • @nishanvlogs2399
      @nishanvlogs2399 ปีที่แล้ว

      Great man❤

  • @BINULI-l7f
    @BINULI-l7f ปีที่แล้ว +60

    මේ අයියා හදවතින්ම කතා කරන්නෙ ජිවීතේ දුක් විදපු හැමෝම දිනෙන් දින දියුණුවට පත්වේවා!!!මගේ ප්‍රාර්ථනය එයයි 😊🙏

  • @janidutharaka793
    @janidutharaka793 ปีที่แล้ว +57

    තමන්ගේ හීන පස්සෙ එලවන මිනිස්සු දවසක සාර්තක වෙනවා නොවනු මානයි ❤️

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +45

    ඔබතුමාගෙ ජීවිතය අපිත් එක්ක බෙදා ගත්තාට ස්තුතියි.

  • @priyadarshanie4461
    @priyadarshanie4461 ปีที่แล้ว +53

    තමන් ගැන පමණක් විශ්වාස කරන්න.නිතරම සුබවාදීව සිතන්න.ඒ වගේම කඩිසරව ප්‍රබෝධමත්ව ඉන්න .හැමටම ජයගන්න පුළුවන් ,,ඔබ හොඳ අාදර්ශයක් තෙරැවන් සරණයි ,,🙏🙏🙏🙏

  • @anuradhameepage6579
    @anuradhameepage6579 ปีที่แล้ว +42

    අතීතය හොඳින් මතක තබා ගෙන වර්තමානයේ බොහෝම යහපත්ව අවංකව සතුටින් දිවි ගෙවන ඔබතුමන්ගේ අනාගත දිවි ගමන සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා..❤🙏 ලහිරු ඔයාටත් බොහෝම ස්තූතියි..!

  • @darshana573
    @darshana573 ปีที่แล้ว +26

    Business නම් next level හිතන්න පුළුවන් නම් unlimited සල්ලි.. මාත් දවසක අනු තෝරදෙනිය වගෙ කෙනෙක් වෙනවා..❤️🥺

  • @champikaananda9905
    @champikaananda9905 ปีที่แล้ว +216

    ලහිරු මේවා පෙන්වන එක හොදයි ලංකාවේ ඉන්න දේශපාලකයෝ පස්සේ යන උන්ටයි රජයේ රැකියාවක් අරන් පඩි මදි කිය්ලා කෑගහන උන්ටයි ලෝකය දකින්න පෙන්වන එක ලොකු දෙයක්

    • @nadishaniwijerathna9546
      @nadishaniwijerathna9546 ปีที่แล้ว +2

      Aniwa

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 ปีที่แล้ว +1

      ANIWARYENMA

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 ปีที่แล้ว +8

      Australiyawe කොච්චර ඉන්නවද කිසි වැඩක් නොකර රජයෙන් ගෙවන මුදලින් යැපෙන.
      එහෙම බැලුවම ලංකාවේ උන් හොදයි ඇයි උන් ඉල්ලන්නේ වැඩ කරන්න රස්සාවක්.

    • @rashinrajapaksha1570
      @rashinrajapaksha1570 ปีที่แล้ว +2

      Aththa

    • @TRAVO1993
      @TRAVO1993 ปีที่แล้ว +5

      උදව්කරපු එකෙක් ඉනවනම් මටත් කියන්න සහෝ...කයිය තමයි...මෙයාගාවට වැඩට යන්න හරි සම්බන්දකරගන්න විස්තරයක් දැම්මනම්...දුප්පත් මිනිස්සුන්ට උදව්වක් ?????

  • @nilminiliyanaarachchige901
    @nilminiliyanaarachchige901 ปีที่แล้ว +24

    ලහිරු මල්ලී ඉතා ව
    ටිනා වැඩ සටහන්
    කීපයක්ම ඕස්ට්‍රේලියාවේ සිට රැගෙන ආ ඔබ බොහොම පිං🙏
    එසේම නිහතමානීව හැම දෙයක්ම කියන අනූ
    සර්ටත්, මුලු පවුලටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!🙏🙏🙏

    • @chandrachandra4018
      @chandrachandra4018 ปีที่แล้ว +2

      නිහත.මානි.ගති.අැති.නිසා.තමයි.ඔබ.ඔය.විදියට.ඉන්නෙ.බුදු.සරනයි.මම.කුවෙිට.

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +30

    ඕස්ට්‍රෙලියාවෙ ඉන්නෙත් ලංකාවෙ ජනගහනයට සමාන ජනගහනයක් ඒවගේම ඒ ජනතාව තියෙන මිනිස්සුන්ගෙ දේ නැතිකරන්න ඕන ගිනිතියන්න ඕන කියලා හිතන්නෙනෑ ඒකයි වෙනස.

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +59

    සමහර සිංහලයන්ගේ පුහු මානසික මාන්නය හෙළි කලාට ස්තුතියි ...

    • @TRAVO1993
      @TRAVO1993 ปีที่แล้ว +4

      sirawatama atha bn❤

  • @ksd9848
    @ksd9848 ปีที่แล้ว +5

    ලන්කාවෙන් ඔසී ආපු හැමෝම වගේ ඉහල තැනක ඉන්නව. වටිනාම දේ තමයි, ලන්කාවෙ රොඉහල්, පාසැල්, ගම්මාන් වලට මේ ශ්‍රී ලාන්කිකයින් කරන සේවය.
    මම නිතර දකින දෙයක් තමයි පිටරටට ආපු අයට එන්න බැරිවුනු අය කරන අපහාස. ඒ අයට හොද කනේ පහරක් දුන්නා, ලහිරු මල්ලිගෙ මේ වැඩසටහන් වලින්.

  • @everything...4965
    @everything...4965 ปีที่แล้ว +9

    අයියා උඹත් පොරක් මම දැකපු සුපිරි පන්නයේ..💪.බොක්කෙන්ම සතුටුයි උඹ ගැන .❤️

  • @suneethaskw
    @suneethaskw ปีที่แล้ว +12

    අද මගේ ලොකු මාමණ්ඩි හිටියානමි ඔයා ගැන මොන තරමිි අඩමිිබර වෙයිද මල්ලියේ😘😘

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe3617 ปีที่แล้ว +5

    ලහිරු vlog එක ගොඩක් වටිනවා, එත් ඔයා මේ මහත්මයාගේ කතාව care නොකරන තැන් තියෙනවා, ඒ අඩුව හදා ගන්න්න

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +16

    ඇත්තෙන් ම ලහිරු මල්ලී ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ වැඩසටහන් අපිට පෙන්වනවට 🙏 හරිම නිහතමානී කෙනෙක් තවතවත් ජීවිතය සාර්ථක වෙලා තවත් බොහෝ දෙනෙකු ට උදව් උපකාර කරන්න ලැබේවා 🙏

    • @alicejourney4437
      @alicejourney4437 ปีที่แล้ว

      ඇයි නිහතමානී කියන්නෙ? ඔය ගහන්නෙ පම්පෝරිනෙ

    • @ChamaEditz33
      @ChamaEditz33 ปีที่แล้ว

      ​@@alicejourney4437 ලින් මැඩියා 😂

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +4

    ගොඩක් හරවත් ලහිරු ඔබ තුමා රටේ කම්මැලි බෝඩ් එල්ලන් පඩිය වැඩිය දෙන්න දෙන්න කියලා යි දේශපාලක යෝ පස්සේ යන අය ට යි ඒ වගේම මේ උත්සාහ වන්ත ඔබ තුමාගේ ඇත්ත අවංක ව අපි ත් එක්ක බෙදාගත්තා ට ගොඩක් ගොඩක් ඉස්තුති මේ තමයි දියුණුවේ රහස කම්මැලි නොවී ම ත්‍රිවිධ රත්නයේ සරණයි

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 ปีที่แล้ว +7

    පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට ලස්සනයි උත්සාහ ය තිබ්බොත් මොනවද කරන්න බැරි😎😎😎❤️❤️❤️😎😎😎

  • @perdeepkumara9137
    @perdeepkumara9137 ปีที่แล้ว +3

    ඔබ හොඳ අාදර්ශයක් තෙරැවන් සරණයි ,,🙏🙏🙏🙏

  • @9imhan
    @9imhan ปีที่แล้ว +16

    මේ මනුස්සයා කියන 10000% හරිම වචන ටික " ලංකාවේ මිනීස්සු ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්නේ නෑ"

    • @alicejourney4437
      @alicejourney4437 ปีที่แล้ว +2

      ඉතින් එයත් එච්චරනෙ. එයා කියන්නෙ එයා වැඩට ගන්නෙ වැඩියම ඔස්ට්‍රේලියානුවන් කියලා

    • @tharindu.wanniarachchi
      @tharindu.wanniarachchi ปีที่แล้ว +1

      ​@@alicejourney4437ලාබම එක ඒක බං ..ලංකාවේන් ගෙන්න ගන්න එක පාඩුයි .උදව් කරනවයි බිස්නස් කරනවයි කියන්නෙ 2ක් බ්‍රෝ

    • @nandundevinga5273
      @nandundevinga5273 10 หลายเดือนก่อน

      ​@@alicejourney4437උබට පිස්සුද බන් 😂

    • @NilupaTharangani-s7i
      @NilupaTharangani-s7i 7 หลายเดือนก่อน

      🎉

  • @irangadissanayaka9414
    @irangadissanayaka9414 ปีที่แล้ว +4

    ඕක වටිනවා ඕස්ට්‍රේලියා සිහිනය හීනයක් වුන කෙනෙකුට ඒ හීනේ හැබෑවක් කරගන්න උදව් වෙන විදියට නම්,කොච්චර වුනත් නැති කමයි බැරි කමයි හැමදාමත් යටහත්

  • @AustraliaLiving-x9t
    @AustraliaLiving-x9t ปีที่แล้ว +4

    බාර් එක දැක්කම තේරෙනවා සුපිරි පුද්ගලයෙක් කියලා,,,,ඒ්ක බාර්

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd ปีที่แล้ว +12

    මරු ඩයල් එක 😂😂 ලොකු සීන් නෑ. හැන්කි පැන්කි සීන් නෑ. 😂

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว +3

    ලහිරු ඔයාගේ මේ වැඩ සටහනින් හොද දෙයක් අහන්න ලැබුනාපිට රටවලදී (පුහුමාන්නය )තිබෙන අය ලන්කාවෙ අය කියලා දැන ගත්තම ඉන්ග්‍රිසියෙන් කතා කරන්නේ ඒ අය.මමත් පිටරටක සේවය කරන්නේ දැනට අවුරුදු 38ක්.හැමෝම කියනවා එයාට සින්හල හොදට පුලුවන් කියලා.අද රට ඉදලා හෙට ලන්කාවට හෝ වෙනත් රටකට ගිහින් මූට්ටයක් කර ගහන්න උනත් ලෑස්තියි.

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +14

    ඇත්තටම සුපිරි චරිතයක්

  • @priyanthapeirisgallage5507
    @priyanthapeirisgallage5507 ปีที่แล้ว +3

    කවුරු හරි හොඳ දෙයක් කලොත් එය එකෙන්ම අගය කරන්න නැතිව එහෙම කරන ගමන් තමන්ගේ කුනු හිත එලියට දාන්නේ නැතිව

  • @meghajayawimana4343
    @meghajayawimana4343 ปีที่แล้ว +1

    හරිම සතුටුයි. ආදර්ශමත් චරිතයක්. හදවතින්ම සුභ පතනවා ඔබට.

  • @yasiruoshada9379
    @yasiruoshada9379 ปีที่แล้ว +10

    වැඩ්ඩෙක් තමයි ❤️😘

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 ปีที่แล้ว +4

    බොක්කෙන්ම නිහතමානී සුන්දර මනුස්සයෙක්,,,ආසාවෙන් බැලුවේ,,කයිවාරු නෑ,,එකෙන්ම තවත් දියුණු වෙන්න ඕන,,

    • @TRAVO1993
      @TRAVO1993 ปีที่แล้ว

      උදව්කර එකෙක් පෙන්නපන්කෝ බන්..සේවකයෝ අම්බානක ඉන්නවලු ලන්කාවෙන් අරගන්න බැරුව ඇති බන් .

    • @tharindu.wanniarachchi
      @tharindu.wanniarachchi ปีที่แล้ว

      ​@@TRAVO1993ලංකාවේ න් ගෙන්න ගන්න එක පාඩුයි බං

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +4

    "උත්සහ.වන්තයා. සියල්ල.ජයගනී".කියමන.සනාතන.කරමින් ඔබ.අපි හැමෝම. දැනුවත් කලාට. ඔබට.බොහොම ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @theblack5829
    @theblack5829 ปีที่แล้ว +5

    වාසනාව නෙවේ උත්සහය. 😎😍

  • @Sugatho
    @Sugatho ปีที่แล้ว +3

    ආඩම්බරයක් Dananawa ඔබතුමා ga TharuwanSaranai 🌹🙏

  • @pathumcamaraderie
    @pathumcamaraderie ปีที่แล้ว +4

    මෙයාගෙ video බලලා ලොකු පන්නරයක් ගත්තා . 🙂💞

  • @udaranayanajith4039
    @udaranayanajith4039 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ,,,ඔබ දෙපලටම කරන කියන සියලු ම යහපත් දේ ඉෂ්ඨ සිද්ධ වේවා,,,anu ඔබත් මේ කමෙන්ට් එක දැක්කොත් රිප්ලයි එකක් එවන්න,,,ඔබ දෙපලට ජයෙන් ජයම වේවා,,,අපේ ශ්‍රී ලංකාවට ගොඩක් ආඩම්බරයි ඔබ දෙපළ ගැන,,,ලහිරු ඔබටත් ජය වේවා,,

  • @milhanmilhan4486
    @milhanmilhan4486 ปีที่แล้ว +3

    බොක්කෙන්ම අනිවා...

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 ปีที่แล้ว +34

    කිසි ඉරිසියාවක් නැති මනුස්සයෙක්.. ගොඩාක් මිනිස්සු කියන්නේ රට ජිවිතේ අමාරුයි නැත්තම් හොද රටකට යන්න බෑ ඉගෙනගෙන නැත්තම් වගේ කතා. මේ කෙනා ට හරියන්න ඇත්තෙම කුහකකමක් නැති නිසා වෙන්න ඇති..

    • @alicejourney4437
      @alicejourney4437 ปีที่แล้ว

      ගොං කතා කියන්න එපා බං

  • @nadeeamarasighe2845
    @nadeeamarasighe2845 ปีที่แล้ว +3

    Oya godak nihathamani kenekk
    Godak sathutuii oyaganaa
    Adambaraiii
    Budusaranai oyata

  • @thamindusadunitha2349
    @thamindusadunitha2349 ปีที่แล้ว +6

    Thank you for sharing these information with us 💚🙌

  • @R1R1R511
    @R1R1R511 ปีที่แล้ว +3

    මාරම වචන ටික 👌

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +12

    සුපිරි 💐,උත්සාහය තමයි ජීවිතේ ජය ගන්න හේතුවක් වෙන්නෙ 😍❤

  • @sasankaedi223
    @sasankaedi223 ปีที่แล้ว +3

    Supirima charithayak anu ජයවේවා

  • @chandanaperera4004
    @chandanaperera4004 7 หลายเดือนก่อน

    මෙන්න සුපිරි මිනිස්සු, දැඩි උත්සාහයක් හා තමන්ගේ පෙර පින් ද ඉස්මතු වී ම , මෙහෙ ඉන්න නැති ම බැරි ම?රෝගී වු අය ට අහිංසක දරුවන්ට ලහිරු අයියා හරහා සොයා පුළුවන් උදව් කරොත් අයියා මබ උතුම් හදවත ක් ඇති කෙනෙක් මබට දීර්ඝ ආයුෂය

  • @thanujaudukalage875
    @thanujaudukalage875 ปีที่แล้ว +6

    හරිම ආසයි මම මේ program එකට💐

  • @Crazy-i1z
    @Crazy-i1z ปีที่แล้ว +5

    නියම මනුස්සයෙක් හදවතින්ම ගරැ කරනවා mr. Anuu මිස්ටර් කියන වචනය කටක් ඇරල කියන්න පුලුවන් අවන්කවම

  • @slcanadianvlogs
    @slcanadianvlogs ปีที่แล้ว +4

    Niyama Lahiru. Same here in Canada.

  • @Galla-cz1go
    @Galla-cz1go 7 หลายเดือนก่อน +1

    සුපිරි චරිතයක් ආදරෙයි ❤😊 කිසිම කුහක කමක් නැතුව හැම දෙම කියනවා❤😊

  • @nalakashantha1018
    @nalakashantha1018 ปีที่แล้ว +3

    Kelinma ithin bokkatama wadinawa mewa...ජයවේවා lahiru & anu ayya ❤️✌❤️✌️

  • @virajprasanna2396
    @virajprasanna2396 ปีที่แล้ว +4

    UK series එකක් කරමු

  • @rukshanwijeveera9918
    @rukshanwijeveera9918 6 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් සතුටුයි ලංකාවෙි කෙනෙක් දිවුනු වෙලා ඉන්නවාට

  • @slweera8267
    @slweera8267 ปีที่แล้ว +8

    මේ නුවර ඩයල් දෙක මට අර කලින් කොමෙන්ට්ස් වලින් බැනපු ඇරගත්ත කීප දෙනාට බඩයන්නද මන්ද ...ආයෙත් දෙනවා වීඩියෝ එකක් නිකන් හොස්ටල් නවතින්නම 🤣🤣🤣😂😂😂😂 ජය සිරි දෙන්නටම 🙏🙏🙏 ....ලහිරු එන්න අපි යන් ඇමරිකාවට

    • @TRAVO1993
      @TRAVO1993 ปีที่แล้ว +2

      සිරාවට නිකන් මාන්‍ය පෙන්වීමක්😂

  • @chanukasampath3090
    @chanukasampath3090 ปีที่แล้ว +3

    නිහතමානි මනුස්සයෙක් ❤️

  • @CoachVs1220
    @CoachVs1220 ปีที่แล้ว +3

    Thank you so much lahiru for this one

  • @maheshikahettige1587
    @maheshikahettige1587 ปีที่แล้ว +6

    Lahiru.. Thank you 🌹for this mortivational vedio..🌹🌹

  • @keshanchaminda7072
    @keshanchaminda7072 ปีที่แล้ว +2

    සුපිරි චරිතයක්

  • @lakshimadu5360
    @lakshimadu5360 ปีที่แล้ว +2

    ඔබට ජයම වේවා 🙏

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +6

    ලස්සන්ට සිංදු කියන්නාත් පුලුවන් නෙ 🥰👍

  • @chamodithisaru1021
    @chamodithisaru1021 ปีที่แล้ว +1

    ⁣බොහොම ස්තූතියි මේ වගේ වටිනා වීඩියෝ ගේනවට ⁣නොදන්න ගොඩක් දේවල් මම මේකෙන් ඉගෙන ගත්තා ස්තූතියි ඔබට🙏❤️

  • @PadminiKulathunga
    @PadminiKulathunga 7 หลายเดือนก่อน +1

    Theruwan saranai oyata

  • @nd6234
    @nd6234 ปีที่แล้ว +5

    Awrudu 5k degree akak karala 45000ka padiyak ganna rataka api inne
    Masayak wada karala

  • @nisalvihanga4237
    @nisalvihanga4237 ปีที่แล้ว +3

    minissunwa aussanawane ithin 😁 salli passe hina passe yana aunta awa hebe karaganna asa hithena video ekak maru brother lahiru aiye ❤

  • @nandanamahipala9741
    @nandanamahipala9741 ปีที่แล้ว +2

    ලොකු ලෙඩ්ඩු ලංකාවේ ඉන්නවා බොහෝම පිට රට ගියත් ලෙඩා ලෙඩාමයි

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 ปีที่แล้ว +7

    Proud of you Anuradhapura💪💪

  • @SriNilnadeeYAKKOsafari
    @SriNilnadeeYAKKOsafari 7 หลายเดือนก่อน

    හරිම ලස්සනි.ගොඩක් වටිනවා ජිවිතෙට.

  • @Lankankolla882
    @Lankankolla882 ปีที่แล้ว +3

    Bucati එක ගන්නකම් බලන් ඉන්න මම🥰

  • @chamarasampathkarunathilak8909
    @chamarasampathkarunathilak8909 ปีที่แล้ว +3

    supiri motivational video ekak. plvnnam anu ayyge gdr review ekak krnawada. ewage supiri geyak balann asai. 😁😍

  • @afrazazaim-doublea8472
    @afrazazaim-doublea8472 ปีที่แล้ว +1

    Feeling VERY VERY PROUD OF U BRO a REAL SRI LANKAN….
    All the very best n good luck 👍🍀 I have

  • @dasithagunathilaka9411
    @dasithagunathilaka9411 ปีที่แล้ว +3

    Good job Lahiru!!!

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 ปีที่แล้ว +3

    හරි යන්න නම් රට යන්නම ඕනේ

  • @laryyperera
    @laryyperera ปีที่แล้ว +9

    Reminds me the student life in Aus. Started $12 per hour as a cleaner.
    Great job Anu 👍

    • @RYAnvm200
      @RYAnvm200 7 หลายเดือนก่อน +1

      Tho cleanerma thami 😂

    • @laryyperera
      @laryyperera 7 หลายเดือนก่อน

      @@RYAnvm200 pala hutto. Tho hingannek neda

    • @RYAnvm200
      @RYAnvm200 6 หลายเดือนก่อน

      @@laryyperera thota wada salli thiyanawa habai 🤣🤣🤣

    • @laryyperera
      @laryyperera 6 หลายเดือนก่อน

      @@RYAnvm200 amuthu ate thinking thama ela ela.

    • @laryyperera
      @laryyperera 6 หลายเดือนก่อน

      @@RYAnvm200 ithin apita pukada, wadak balaganin utto

  • @botheju1
    @botheju1 ปีที่แล้ว +3

    Proud about you

  • @zaydaysha8948
    @zaydaysha8948 ปีที่แล้ว +3

    Real hero sir

  • @hasithmanjitha545
    @hasithmanjitha545 ปีที่แล้ว +3

    මෙච්චර හොඳ වීඩියෝ එකක් එඩිට් එකෙදි හෑව එකා කව්ද

  • @MRsanachannel-z9q
    @MRsanachannel-z9q 10 หลายเดือนก่อน

    Godak hoda wadak Lahiru mahatha sa Anu mahathata godak ස්තුතියි .

  • @damithpastrychef9869
    @damithpastrychef9869 ปีที่แล้ว +3

    Anu aiya very proud of you , math Oya vision eke inne”
    Oya lambo eka gattha dawase idala balan hitiye Akki dannawa congratulations and proud of you ❤️🫶🇱🇰👏🍾🎊

    • @duralf4577
      @duralf4577 ปีที่แล้ว

      Brother call me next week

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +3

    කයුද බාන් කැමරා කරන්නෙ කාතා කරන කොට ඔරලොසුවෙ ශොට් ගන්නෙ 😂

  • @dineshweer335
    @dineshweer335 ปีที่แล้ว +2

    even in England plumbers electricians builders earn more money than doctors and engineers

  • @panawalagesampath4352
    @panawalagesampath4352 ปีที่แล้ว +3

    Congratulations...god bless you....

  • @Datsua3657
    @Datsua3657 ปีที่แล้ว +7

    this is very best episode of hari tv youtube channel 💕

  • @nimeshdesilva2730
    @nimeshdesilva2730 ปีที่แล้ว +3

    Good luck Anu ayya❤

  • @nalinikumari4724
    @nalinikumari4724 ปีที่แล้ว +1

    Adambarai puthe oya enna thana 💖🙂 jewithema jayama wewa theruwansaranai🙏💖💖💖

  • @Ranjan1964Ranjan
    @Ranjan1964Ranjan ปีที่แล้ว

    බුදුසරණ,සුභ පැතුම්

  • @rrr-du4tq
    @rrr-du4tq ปีที่แล้ว +4

    Proud of you anuu..❤️

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 ปีที่แล้ว +2

    kochcara ganan oralosu thibbath duwanne ekama welawanam owa wala watinakam kiyanne ilakkan witharai.....

  • @chaturangafernando7881
    @chaturangafernando7881 ปีที่แล้ว +1

    Niyamai budusaranai ...

  • @niroshi2257
    @niroshi2257 ปีที่แล้ว +5

    Proud of you Anu !! Keep going !! Best Wishes from Melbourne !!

  • @dncreation3617
    @dncreation3617 ปีที่แล้ว +1

    17:22 aasama point ekak ❤

  • @pehezara4850
    @pehezara4850 ปีที่แล้ว +7

    #ANU #Real චරිත ..... ♥️😍

  • @puvananathandhanushraj981
    @puvananathandhanushraj981 หลายเดือนก่อน

    Phenomenal Legend from Sri Lanka!

  • @chandywik9489
    @chandywik9489 ปีที่แล้ว

    Thanks lahiru deshapalana horu passe wattila katu kakaa inna unta,wagema ank daruwanta lokaya dakinna diriyak meka

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว +1

    lahiruge watinama wedasatahanak.thawa thawath diunu wewaaaa. obathuma watina adahas tikak kiuwa.

  • @shalukakapila7941
    @shalukakapila7941 ปีที่แล้ว

    ලහිරු සර්❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @nuwanhemakumara8068
    @nuwanhemakumara8068 ปีที่แล้ว +3

    නම්බරේ දෙන්නකෝ මේ සර්ගෙ මට උදවුවක් ඕනි ❤❤🙏

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +2

    Thanks lahiru

  • @nishanthalal4677
    @nishanthalal4677 ปีที่แล้ว +1

    Niyamai sahodaraya......aehtenma satutui.....

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 ปีที่แล้ว

    Ane ser oba gena harima adambarai budu saranai devi phitai subama suba alut awrudak

  • @ethalfreda4278
    @ethalfreda4278 ปีที่แล้ว

    Lahiru puthe oyage me wada satahana baladdi hithata danenne puduma satuta ape rate aya uthsahayen diunu wena hati dakkama santosai jaya wewa devi pihitai siysluma denata

  • @erandathiperauniversity7830
    @erandathiperauniversity7830 ปีที่แล้ว +6

    Anu you are a real person💚

  • @sadunakalanka6922
    @sadunakalanka6922 ปีที่แล้ว

    Gammak ena video ekak kawada hari dawasaka oya thanata enna one hama manushshayek ma💪💪💪

  • @ranidukeshan2464
    @ranidukeshan2464 ปีที่แล้ว +34

    අඩු ආදයම් ලාබී මනුස්සයෙක් කොහොමද ඔය වගේ රටකට යන්නේ 🥲

    • @mt-ol7lp
      @mt-ol7lp ปีที่แล้ว +3

      යන්න බෑ මල්ලි.. අපි හැමදාම දුකේ 😞😞😞

    • @අංගම්මනසුමනෙ
      @අංගම්මනසුමනෙ ปีที่แล้ว +2

      @@mt-ol7lp ඔව් සපෝට් දෙන්න කවුද ඉන්නෙ😢

    • @ranidukeshan2464
      @ranidukeshan2464 ปีที่แล้ว +5

      @@mt-ol7lp එක තමා ඔන කෙනෙක්ගේ අගටම බලද්දී සල්ලී තියෙනවා

    • @Samith44
      @Samith44 ปีที่แล้ว +14

      එහෙම හිතන්න එපා මෙහේ මොකක් හරි කරලා ගේම ගහලා තමා යන්න වෙන්නේ මමත් දැන් ඒලෙවෙල් කරලා ඊළග අව්රුද්දෙ කොහොම හරි යනවා හැබයි අතේ සතයක් නෑ දැන් මම කොහොමහරි හැබයි යනවා මට මාව විශ්වාසයි

    • @clairechloe5294
      @clairechloe5294 ปีที่แล้ว +3

      @@Samith44 - I wish you all the courage and strength in the world. The situation in Sri Lanka is extremely depressing and sad. It is best to leave. I feel so sad for young people like you, whose future has been robbed by the extremely corrupt politicians of SL. I left Sri Lanka almost 30 years ago because of many problems in the country. I struggled a lot after my A/Levels but never gave up hope. So please study hard and do your best. Then leave Sri Lanka. On my last visit to SL (in 2016) I realized that many Sri Lankans have become poor due to decades of corruption in the country.
      😭😭😭🥺🥺🥺

  • @anomakumari8237
    @anomakumari8237 ปีที่แล้ว +3

    තව තවත් සාර්තක වේවා