යන්න තැනක් නෑ කියපු රන්ජන්ගේ සැබෑ වත්කම් මෙන්න|නිදහස් වුණු ගමන් ඔහු මේවා බලන්න ඒවි||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 1.1K

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 2 ปีที่แล้ว +224

    හිත හොඳ රන්ජන් රාමනායක ඇත්ත ඇති හැටියෙන් පුකාශ කලා,,ඒ නිසාම ඔහු දඬුවම් වින්දා,,,මගේ සුභ පැතුම් යහපත් හෙට දවසකට,,,

    • @kumudujaya4468
      @kumudujaya4468 2 ปีที่แล้ว +1

      Ape suba pathum janadipathithumata pin sindu wewa,!!!!!!!!

    • @sumamahapitiyagedara8750
      @sumamahapitiyagedara8750 2 ปีที่แล้ว

      Aniwarayen ma attha 💖💖💖💖

    • @rkrokun7723
      @rkrokun7723 2 ปีที่แล้ว +1

      කොහෙද හලො උගෙ හොදක් ඔකත් පට්ට හොරෙක් කටින් කැගැහුවට මුගෙ බලු වැඩ මොනතරම් එලි උනාද මුන්ගෙත් හොද කියනවනම් රටට ඉතින් අබසරනයි

    • @digitalworld5407
      @digitalworld5407 2 ปีที่แล้ว

      @@rkrokun7723 pukmanthek.oka parliment eke innalam kare ganunge pukaval palana eka gana plan karana eka.hadapatath thibunane🤣🤣

    • @japanbass7390
      @japanbass7390 2 ปีที่แล้ว

      මුන් ඔක්කොම තරංග ත්‍රස්තවාදය තුළ ජීවිතේ දකින ගොබ්බයෝ මල්ලි හඬ පට සීන් ලඟදී ඉඳලා එකතු කරන සීන් ඔක්කොම අපි වගේ රටවල් ලේසියෙන් පාලනය කළ හැකි ලෝකයේ ක්‍රියාත්මක වර්තමාන සුපිරිම අවිය වන ඩිජිටල් terrorisam තරංග ත්‍රස්තවාදය ඒ වගේ ගොදුරුවෙලා දඬුවම් විඳලා රටෙන්ම පච වෙලා චොර වෙලා ඒ වගේ භාවිතා වුණා යැයි කියන මේවා නම් අපිට තිබ්බා නම් කියා පොඩි හෝ සමාජ නිදහසක් ලැබුණු විගස අඳුරේ අතපත ගාන ගොබ්බයෝ වගේ ලෝකෙන්ම තරංගා ත්‍රස්තවාදය සඳහා boom එක ජන හදවත් තුළින් ඉවත් වෙන යුගයක යල්පැනපු ආයුධ එකතු කරන නිකං චරිත මේ ලඟදි නිවන් සැප ලැබේවා hashtag රැල්ලක් ගියා නේද ඒවා ඔක්කොම පුම්බල අතඇරපු බැලුම් වගේ ඒ මිථ්‍යාවේ දැවටෙන මෝඩයෝ පවු නේද

  • @කුමාරිකුමාර-ඬ4ඞ
    @කුමාරිකුමාර-ඬ4ඞ 2 ปีที่แล้ว +33

    රන්ජන් මාහනා ඔබනතුමාට එදා සිට රාටෙ ජනතාව හරි අදරෙ කුඩා දරුවන් සිට අදරෙයි මගෙන් සුබ පැතුම් ජයවෙිවා සියලු දෙනාටම ජයවෙිවා

  • @sandzbern
    @sandzbern 2 ปีที่แล้ว +143

    මල්ලි මල්ලි කියලා කිව්ව නම් ඇස් දෙක පියාගෙන ඇහුවත් අඳුනගන්න බෑ..රන්ජන්ගේ හඬමයි..ජයවේවා ඉක්මනින්ම එළියට එන්න රන්ජන් අයියේ..🖤😍

    • @marcellinodias6634
      @marcellinodias6634 2 ปีที่แล้ว +2

      Wahama Ranjan Aiyyawa Nidhahas Kala Yuthui !

    • @marcellinodias6634
      @marcellinodias6634 2 ปีที่แล้ว +1

      The Democratic People of Sri Lanka call for the release og Sri Lankas "Political Prisoner" IMMEDIATELY !
      The World Community will believe that the Sri Lankan Govt means business only if they do so.

    • @rkrokun7723
      @rkrokun7723 2 ปีที่แล้ว

      ගෙදර එක්කම් පල ඔය කුපාඩියා තොපි හැම එකාටම අහුවෙනවා

    • @pradeeya862
      @pradeeya862 2 ปีที่แล้ว

      @@rkrokun7723 බූරුවෝ 🤫

    • @rkrokun7723
      @rkrokun7723 2 ปีที่แล้ว

      @@pradeeya862 තෙරෙනවා උබ ගොන් හරකෙක් බව එකයි උබට රන්ජා හොද නියම බඩුව අනෙ තොපි වගෙ හරක්

  • @imashiperera5708
    @imashiperera5708 2 ปีที่แล้ว +23

    යකෝ මෙච්චර හොරු ඉන්න රටේ මේ මනුස්සයට තියන නඩු ගොඩ.. ඇත්තටම රට වෙනුවෙන් අව‍ංකව කතා කරලා මේ විදිහේ කට්ටක් කන එක ගැන තියෙන්නේ මාරම දුකක්.. 😣 එයා වගේම හොද හදවතක් තියන මස්සිනෙක්.. ගොඩක් ස්තූතියි හරින්ද්‍ර සර් මේවා මේ විදිහට සමාජ ගත කරනවට.. 😊

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 ปีที่แล้ว +24

    අපගේ සතුට සැනසුම බලාපොරොත්තුව ඔබමයි සොයුර...ජය වෙිවා ජේසු පිහිටයි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ඇවිත් පරිස්සමට ✋ අවංක වුනාම කරදර වැඩියි 💖💖💖💖💖සොබා දහමින් ආශිර්වාදය ලැබෙිවි තෙරැවණ් සරනයි

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +34

    ඉක්මනින් අපේ රංජන් රාමනායක අයියට නිදහස ලැබේවා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹 💙❤️💛💚💜️🖤

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +139

    ඉක්මනට නිදහස ලැබේවා රන්ජන් aiyata ❤️❤️❤️

    • @japanbass7390
      @japanbass7390 2 ปีที่แล้ว

      සත පහකට වැඩක් නැති හිස් ජීවිතයක් කියලා තමයි ඉතිහාසය ලියනකොට මේ වගේ කවට අන්දරේ ලා ගැන උපහාසය ගැඹුරු රස කතා අනාගත රාජ්‍ය නායකයන්ගේ කාන්සිය මකාගැනීමට කියවෙන ඡේද ලෙස ඉතිහාස පොතේ ඇතුලත් කරන අන්දරේ ලගෙ චරිත පවු නේද මේ රටේ අවස්ථාවාදයට කිසිම දවසක හිස ඔසවන්න ම බැහැ බෞද්ධ ආගමට දර්ශනයට නිගරු කළ කරපු කිසි කෙනෙකු රාජ්‍ය නායකත්වයක් හසුරවන බලවේග තීරක බලය රැඳි චරිතයක් වෙන්නේ නැහැ පවු නේද මේ දවස් වල ඇමරිකාවේ ලැප්ටොප් එක හැබැයි කල් පැනපු ආයුධ එකතු කරගෙන අවස්ථානුකූල ආයුධ තමන් නිර්මාණය කර ගනිමින් සටන් කර ජය ගත්ත කදවුර වටා සෙබළුන්ගේ උපහාසයට මෙසේ ලක් වනවා හැර නිවන් ගොබ්බ චරිත අපේ ඉතිහාසය ලියවෙන විට හරිම උපහාසයට ලක් ව ලියවෙන කවට අන්දරේ la පමණයි පවු නේද

  • @adoo373
    @adoo373 2 ปีที่แล้ว +94

    රංජන් අයියගෙ පිනට හම්බවුණ මස්සිනා කෙනෙක්♥️

  • @kumarikanchana708
    @kumarikanchana708 2 ปีที่แล้ว +140

    රන්ජන් මහත්මයා ඉක්මනින් නිදහස් වෙන්න කියලා මම ආශිර්වාද කරනවා,,ඔහු ඉතා හොඳ කෙනෙක්, 😊❤

  • @thusithahemani664
    @thusithahemani664 2 ปีที่แล้ว +30

    මිනි මැරූ අයටත් නිදහස දුන්නා.. රන්ජන් රාමනායක මහත්මයාණනි ඉක්මනින් නිදහස ලැබේවා ........
    හරේන්ද්‍ර ජයලාල් මහත්මයාණනි පැහැදිලි ජන හඩක් සමග හද හද දිනු ඔබට ජය වේවා හැමෝටම ජේසු පිහිටයි බුදු සරණයි

    • @rkrokun7723
      @rkrokun7723 2 ปีที่แล้ว

      අයියො මෙවගෙ ගොන් ළමයි ඉන්නකම් මෙ කුපාඩියට රජ මගුල්

  • @ireshadilrukshi3195
    @ireshadilrukshi3195 2 ปีที่แล้ว +192

    කොහොම උනත් රනිල් ගත්තොත් respect තීන්දුවක්..👍👍මේ කාලේ හැටියට නිදහස් වෙන්න ඕන අවංක නිහතමානි හදවත....අපේ රන්ජා❤❤❤💪💪💪💪

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 ปีที่แล้ว

      jasu phitai

    • @ireshadilrukshi3195
      @ireshadilrukshi3195 2 ปีที่แล้ว +1

      @@RoroRoro-nk8od 💪

    • @සත්යසෙවීම
      @සත්යසෙවීම 2 ปีที่แล้ว +7

      රනිල්ම තමයි රංජන්ව හිරේ දැම්මෙ..

    • @ireshadilrukshi3195
      @ireshadilrukshi3195 2 ปีที่แล้ว +1

      @@සත්යසෙවීම හ්ම්ම්ම්...දැන් රනිල්මයි බේරන්නෙත්😁😁

    • @naughtytippy2683
      @naughtytippy2683 2 ปีที่แล้ว

      @@සත්යසෙවීම "na lawyers la

  • @thisserathissera1185
    @thisserathissera1185 2 ปีที่แล้ว +6

    Ranjan රාමනායක ඔබ.නිදහස් වේවා ජනතාව .පැත්තෙන් හිට ගන්න ජනතාව ඉතා අසරණ වෙලා ඉන්නේ ඔබ.දුප්පතාගේ දුක දන්න.හිත wathek.ඔබටත් ratatha.ජයවේවා ජයවේවා

  • @chandimalakmal8433
    @chandimalakmal8433 2 ปีที่แล้ว +82

    ඉක්මනින් නිදහස ලැබේවා රන්ජන් අයියා බුදුසරණයි 😍😍

    • @japanbass7390
      @japanbass7390 2 ปีที่แล้ว

      අඳුරේ අතපත ගාන මිනිසුන් ලෝකය දකින්න උත්සාහ කරනකොට දකින දකින අලුත් දේ හෝස් ගාලා බඩ පපුව පත්තු වෙන දුර්වල මනසින් යුත් පුද්ගලයා තවත් බොහෝ දේ එක් ශක්තිමත් කරනවා හැර දාලා තියෙන කමෙන්ට් දිහා බලපුහාම කිසිම අර්ථයක් නැහැ

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +216

    ඇත්තටම අපේ පවුලෙ කෙනෙක් නිදහස් වෙලා එනවා වගේ හිතට හරිම සතුටුයි රන්ජන් අයියාගේ මස්සිනා කතා කරනකොට රන්ජන්ගෙ කටහඬ මයි මටනම් ඇහෙන්නේ නිදහස් වෙලා ඇවිල්ල සතුටින් ඉන්න බුදු සරණයි

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว +2

      රන්ජන්.මහත්මයාට.නිහස.ලැබෙන.ඵකගැනනමිි.හරිම.සතුටුයි.රන්ජන්.මහත්මයාට.දෙවිරැකවර්නයි

    • @chandrikadisanayak8942
      @chandrikadisanayak8942 2 ปีที่แล้ว +1

      ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙄

    • @siriyawathiba5111
      @siriyawathiba5111 2 ปีที่แล้ว +1

      Pp

    • @rafiamith9579
      @rafiamith9579 2 ปีที่แล้ว +1

      O! A +#4

    • @karunarathna0984
      @karunarathna0984 2 ปีที่แล้ว +1

      LP

  • @chithra651
    @chithra651 2 ปีที่แล้ว +46

    ඉතාමත් සතුටුදායක ආරංචියක් 🙏👏👏

  • @NelenOrerah
    @NelenOrerah 2 ปีที่แล้ว +13

    ඇත්තටම.සතුටුයී.ඉක්මනීන්.නීදහස්.වේවා..ආරගලයට.ඡය.වේවා.රන්ඡන්.ආයීයව.ඡනපතී.කරමූ.ආපේ.මවුබීම.බේරගන්න.ඡේසු.පීහීටයී..සීයලූම.දේනාට.

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 2 ปีที่แล้ว +23

    දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් පෙනී හිටින්න රන්ජන් අය්යේ.. එතනයි ඔබ හිටගන්න ඕනි දේශපාලන වහල්ලුන්ට කඩේ යන්න එපා කවදාවත් 👌ඔබ‍ට ජය වේවා අය්යේ 🤛🤛🤛

    • @japanbass7390
      @japanbass7390 2 ปีที่แล้ว

      සත පහකට වැඩක් නැති ලෝකයේ මේ වෙලාවේ ක්‍රියාත්මක තරංග ත්‍රස්තවාදයේ ගොදුරු වෙච්ච නිවට හැකරැල්ලෙක් විතරයි පවු නේද කාලකණ්ණි ජීවිත

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +6

    ඇත්ත කතා කරන ආදරණීය චරිතයක් , සුපිරි නලුවෙක් , අපි වෙනුවෙන් ඇත්ත කතා කරපු ඔහු අද සිර ගෙදර හොරු නිදැල්ලෙ, ඉක්මනටම නිදහස් වෙන්න හැකි වේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා රන්ජන් අයියේ..❤

    • @cdchandana9768
      @cdchandana9768 2 ปีที่แล้ว

      අනිවා මචන්

  • @WonderBites-D
    @WonderBites-D 2 ปีที่แล้ว +37

    රාජපක්ශලාටත් මේ දඩුවම් විදින්නම ඕන. Specially බැසිල් බල්ලට

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +22

    🙏🙏🙏තෙරුවන් සරණයි !!! ඉක්මනින් නිදහස් වේවා !!! සතර වරන් දෙවුරාජවරු ශක්‍ර දෙවියො ඔබතුමා සතර වටින් ආරක්ෂා කරත්වා !!!🙏🙏🙏සාධු සාධූ සාධු

    • @japanbass7390
      @japanbass7390 2 ปีที่แล้ว

      එකක් පැහැදිලිය මේ රටේ පාරම්පරිකව පැවත එන සංස්කෘතිය තුළ නිර්මාණය වූ චරිතයක් නම් නෙවෙයි පදුරු වල ජාන වලින් හැදුනු නිවට ශරීරයක් පමණයි ඉතිහාසයේ ලියවෙන කොට කවට අන්දරේ ලා ගේ ගොඩට වැටෙන චරිතයකින් එකක් පවු නේද

  • @rashikanarangoda5210
    @rashikanarangoda5210 2 ปีที่แล้ว +12

    රන්ජන් අයියෙ ඉක්මනින් නිඩහස ලැබේවා . ජෙසු පිහිට ලැබේවා . ❤️❤️❤️

  • @manelmanele1290
    @manelmanele1290 2 ปีที่แล้ว +33

    කියා ගන්න බැහැ සතුට ❤️❤️❤️ ඉක්මනින් නිදහස ලැබි මහ ජනතාව අතරට එන්න ලැබේවා 🙏🙏🙏 දේව මැණියන්ගේ පිහිටයි

    • @japanbass7390
      @japanbass7390 2 ปีที่แล้ว

      මුන් ඔක්කොම තරංග ත්‍රස්තවාදී මෝඩයෝ
      මුන් ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුං ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුන් ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුන් ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුන් ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුන් ඔක්කොම අද රෝහියෝ මල්ලි

  • @dy2039
    @dy2039 2 ปีที่แล้ว +101

    හරීන්ඩ්‍ර අයියේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    1M එනකම් බලාගෙන ඉටියේ අවුරුද්දකට වඩාඉදලා .
    ඒහීනේ තව නිබෝ දිනකින් සාර්ථක වෙනවා 🥳🥺❤❤❤❤

  • @niroshapriyanthi6724
    @niroshapriyanthi6724 2 ปีที่แล้ว +31

    හැම මොහොතකම අසරණයගේ පැත්ත,ගත් ඇත්ත ඇති සැටියෙන්
    කියන මනුස්ස ගති ඇති හොදම මනුස්සයෙක් මතක සැමරුමට ගිය ඔබට ආදරෙයි.ආදරණීය හදවත් මතක් වෙන්නේ ආදරණීය හදවතකටයි

    • @ritaperera9164
      @ritaperera9164 2 ปีที่แล้ว

      කොහෙද බං අසරනයගෙ පැත්ත ගත්තෙ, ඊ. ඒ පී ප්‍රස්නෙදි දෙපැත්ත කෑවා

    • @sumanadasajayasinghe2694
      @sumanadasajayasinghe2694 2 ปีที่แล้ว

      @@ritaperera9164 , .

  • @malkanthiliyanaarachchi7403
    @malkanthiliyanaarachchi7403 2 ปีที่แล้ว +7

    හිත හොඳ මනුස්සයෙක් mewage මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ . Ranjanta ජයවේවා budusarani .

  • @imrds_0160
    @imrds_0160 2 ปีที่แล้ว +30

    රංජන් නිදහස් කියල බටලන්දයව අමතක කරන්න හොද නෑ.රන්ජන් මගේ බලාපොරොත්තුවක් රටේ.❤

  • @anomasigera2631
    @anomasigera2631 2 ปีที่แล้ว +54

    මම. ඉන්නෙත්. සයිප්‍රස් රටෙ. රන්ජන් අයියා නිදහස් වෙනකල්. හරිම සතුටින් බලාගෙන ඉන්නවා ඉක්මනින් නිදහස් වෙන්න බුදු සරණයි

  • @arunasamanmali6885
    @arunasamanmali6885 2 ปีที่แล้ว +30

    ඒ දිනය උදා වෙත තුරු අපි බලාපොරොත්තු දල්වා ගෙන ඉන්නවා. ඉක්මනින්ම ඔහුට නිදහස ලැබේවා .

  • @Niros_VLOG
    @Niros_VLOG 2 ปีที่แล้ว +14

    හරීන්ද්‍රගේ මූනේ හිනාව..හැමෝම ආදරෙයි රන්ජන්ට..තෙරුවන් සරනයි

  • @brindyatheresa4719
    @brindyatheresa4719 2 ปีที่แล้ว +10

    රන්ජන් අයියේ ජේසුපිහිටයි ......බුදුසරණයි ....🕊️🕊️🕊️🕊️🕊️❤️❤️❤️❤️❤️❤️❤️🕊️🕊️🕊️🕊️❤️❤️❤️❤️❤️❤️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️

  • @s.p..1959
    @s.p..1959 2 ปีที่แล้ว +253

    රන්ජන් අයියේ සිංහයෙක් වගේ එලියට එන්න .කාටවත් කඩේ යන්න එපා ජනතාව වෙනුවෙන් පෙනි ඉන්න...... කාලකන්නි නාකි හැතිකරේ එකෙකුවත් අපිට එපා ............ ඔබ ජනතාව සමග පෙරට එන්න .අරගලයට ජය වේවා 💪💪💪💪💪💪💪💪💪💪💪

    • @papadamsiri3281
      @papadamsiri3281 2 ปีที่แล้ว +2

      ok thanks for the year and a half of the year and c

    • @nokiac1624
      @nokiac1624 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️

    • @chandikasuraweera9403
      @chandikasuraweera9403 2 ปีที่แล้ว +1

      Ikmanin anna aiye

    • @lavanya1097
      @lavanya1097 2 ปีที่แล้ว +2

      රනිල් එයාව නිදහස් කලාම රනිල්ට කඩේ යයි බලන්නකෝ

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 ปีที่แล้ว +2

      @@lavanya1097 රනිල් සීයා කවදත් රන්ජන්ව බේරපු කෙනෙක් ✌️🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +6

    ඇත්ත කතාකල එක තමා එතුමා කල වරද. ඉක්මනින් නිදහස් වේවා ! බුදු සරණයි !

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +15

    හරේන්ද්‍ර ඔයාගෙ වැඩසටහන් එකක්නෑර බලපු පෑන්කෙනෙක්තමා මම ඉන්නෙකුවෙටි ජයවෙවා

  • @shayamalim5669
    @shayamalim5669 2 ปีที่แล้ว +10

    ඉක්මනින් නිදහස් වේවා රන්ජන් රාමනායක අපේ කලා කරුවා

  • @ireshadilrukshi3195
    @ireshadilrukshi3195 2 ปีที่แล้ว +99

    රන්ජගෙ අයියත් රන්ජා වගෙ හිතෙන උන් මෙහෙට....💪

    • @milindasenaratna1334
      @milindasenaratna1334 2 ปีที่แล้ว +1

      රන්ජගෙ අයියා නෙවේ බන් මස්සිනා , අක්කගෙ මහත්තයා

    • @ireshakumari7404
      @ireshakumari7404 2 ปีที่แล้ว

      Massina

    • @ireshadilrukshi3195
      @ireshadilrukshi3195 2 ปีที่แล้ว

      @@milindasenaratna1334 💪👍

    • @ireshadilrukshi3195
      @ireshadilrukshi3195 2 ปีที่แล้ว

      @@ireshakumari7404 🤔😀😀

  • @asithakumara7917
    @asithakumara7917 2 ปีที่แล้ว

    අපේ නායකයා ,අපේ මන්ත්‍රී තුමා,අපේ සහෝදරයා නිදහස් වීම ගැන ලොකු සතුටක් ,ආඩම්බරයක් මේවගේ පුද්ගලයන් තමයි අපේ රටට නායකයො වශයෙන් අවශ්‍ය ඔබේ ජීවිතේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය දයිරිය ලැබේවා අප අතරේ හොද නායකයෙක් වෙන්න වාසනාව ලැබේවා . හොද ගමනක් යනව වාසනාව ලැබේවා ඔබට ජය ස්‍රී.

  • @sriyadammika8904
    @sriyadammika8904 2 ปีที่แล้ว +6

    ගොඩක් සතුටුයි එතුමගේ නිදහස් විම බලාපොරොත්තු උන කෙනෙක් හැටියට .බුදුසරනයි

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 ปีที่แล้ว +105

    රංජන රාමනායක මහතා ට ඉක්මනින් නිදහස ලැබේවා ...!
    රනිල් ජනාධිපති තුමා ගත්තා ඉතා හොඳ තීරණය ක...!

    • @japanbass7390
      @japanbass7390 2 ปีที่แล้ว

      හිස් මිනිසුන් කුස් පුරවන බස් දොඩවන පවු නේද තරංග ත්‍රස්තවාදය ගැන රටේ බහුතරයකගේ පිළිකුලක් ඇති වුණ අවධියක තරංග ප්‍රස්ත වාදය අවියක් කර ගැනීමට top එකතු කරන්නත් ගිහින් වැඩක් නැහැ ඕවගෙන් වැඩක් ගන්න බැරි remote control එක තව තැනක තියෙන්නේ ඕවා වැඩිය ගැඹුරින් පැහැදිලි කරන්න යන්නේ නැහැ වැඩක් නැහැ ලෝකේ දකින්න කල්තියා සූදානමක් හැකියාවක් දක්ෂතාවයක් සහජ හැකියාවක් නැති නිකං හිස් ජීවිතයක් පවු නේද

  • @princygamage4171
    @princygamage4171 2 ปีที่แล้ว +6

    ඇත්ත කතා කරන හැම කෙනෙක්ම හොරෙක් මුලු ලංකාවම අගාධයට ඇද දාල රටම අසරණ කරපු නාකි හැතිකරෙ සුර සැප විදින්නව රංජන් රාමනායකට නිදහස ලැබේවා 🙏❤️

  • @rashan6246
    @rashan6246 2 ปีที่แล้ว +3

    Video එක ඉවර උනාම දන්නේ කාලය ගිහින් කියලා, ඒ තරම් සුන්දරයි සංවාදය, ඇත්තටම කාලෙකින් ආසාවෙන් බලපු video එකක්,ඇත්ත කවදාහරි ජය ගන්නවා, ඉක්‌මනට එන්න sir. Ranjan ❤

  • @nilminikumari1502
    @nilminikumari1502 2 ปีที่แล้ว +2

    ඉක්මනින්ම නිදහස ලැබේවා රන්ජන් රාමනායක මැතිතුමාට ❤❤❤❤❤🙏🙏🙏

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 2 ปีที่แล้ว +8

    රංජන් රාමනායක මහත්මයාට ඉක්මනින්ම නිදහස ලැබේවා

  • @sudanthiwickramasekara9157
    @sudanthiwickramasekara9157 2 ปีที่แล้ว +2

    හොඳ video එකක් ඔහු එනකම් අපි මගබලා සිටිමු , තෙරුවන් සරනයි ඔබසැමටම 🙏🙏🙏

  • @amiladanush8643
    @amiladanush8643 2 ปีที่แล้ว +11

    ආදරෙයි රංජන් අයියා අනිවාර්යයෙන් නිදහස් වෙන්න ඕනේ

  • @sp8577
    @sp8577 2 ปีที่แล้ว +2

    රන්ජන් රාමනායක මහතා ඉක්මනට නිදහස ලැබේවා බුදුසරණ යි

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +4

    Ranjan mathmanani ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඉක්මනින් නිදහස ලැබේවා

  • @komarekomare7517
    @komarekomare7517 2 ปีที่แล้ว +15

    මට තියෙන සතුට වචන වලින් කියන්න බැ මම රට නිසා කරන්න දෙයක් නැහැ මම ලංකාවෙි හිටියා නමි අපි එනවා රංජා බලන්න 🙏🙏🙏ජේසු පිහිටයි

    • @japanbass7390
      @japanbass7390 2 ปีที่แล้ว

      මුන් ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුං ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුන් ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුන් ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුන් ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුන් ඔක්කොම අද රෝහියෝ මල්ලි

  • @gadgetspodda
    @gadgetspodda 2 ปีที่แล้ว +51

    22:07 කිසිම දෙයක් කවුරුවත් පැලැන් කරල නෑ...සියලු සත්වයෝම මේ මොහොතේ ජීවත් වෙන්න... අනාගතය මෙන්ම සංසාරයම තීරණය කරන මේ මොහොතයි... වර්තමාන අතීතය මෙන්ම අනාගතයද මවයි...
    රන්ජන් ... ඔබට ඉක්මනින්ම එලියට එන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා..

    • @malinimalini2284
      @malinimalini2284 2 ปีที่แล้ว +1

      අනේ හරි සතුටුයි

  • @sajeewanialahakoon216
    @sajeewanialahakoon216 2 ปีที่แล้ว +6

    ඇත්ත කතා කරපු එකම මන්ත්‍රී අපි බලන් ඉන්නේ එතුමා එන්කන් තමයි,💖💖💖💖

  • @dinukachathuranga9986
    @dinukachathuranga9986 2 ปีที่แล้ว +13

    ඉක්මනටම නිදහස් කරනවනම් ගොඩක් හොඳ දෙයක්.

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 2 ปีที่แล้ว

    ජය වේවා...

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 2 ปีที่แล้ว +71

    රන්ජන් මහත්තයාගේ හඩ රුව ඒ වගේම ලැබුණේ කොහොමද කියලා කල්පනා කරන්නේ මන් විතරයි ද..

  • @nndanando2280
    @nndanando2280 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම ගොඩක් අදරේයි රජන් රාමනයකට ජයවෙිවා ජයවෙිවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    මස්සිනා විතරක් නෙමෙ සිරගත කරපු දවසෙ ඉදලම ඉන්නෙ අපිත් ඔහුව නිදහස් කරත්වා කියල අදහසිනි 👌🙏

    • @japanbass7390
      @japanbass7390 2 ปีที่แล้ว

      වැඩකට නැති හිස් මිනිසුන් පවු නේද

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว +1

    රන්ජන් රාමනායක මහතාට සමාන හරේන්ද්‍ර ජයලාල් ඔබට බොහොම ස්තුති නිහතමානී ඇත්ත සමග ජීවත් වීම තමා මනුෂ්‍යත්වය ජය වේවා

  • @malidelana8396
    @malidelana8396 2 ปีที่แล้ว +4

    ආදරණීය අපේ රන්ජන් මහත්තය නිදහස් කරනවට ජනපතිදුනි ඔබට පිං..ඔහුගේ දේශපාලන මතය මොකක් උනත් අපි ඔහුට ආදරෙයි... ඒ වගේම අපේ ආදරණීය හරේන්ද්‍ර මහතාගේ සබ්ස්ක්‍රයිබස්ල තව අට දෙනෙක් ඉක්මනින් ඔහුව සබ්ස්ක්‍රයිප් කරන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනව.. ජය වේවා හරේන්ද්‍ර මහතාණනි ඔබටත් ..

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 2 ปีที่แล้ว

    ඇත්තටම මටත් හරි දුකයි රන්ජන් රාමනායක කළාකරුවා ගැන.ස්තූතියි හරේන්ද්‍ර මහතා මේ වීඩියෝවට(විස්තර කළ මස්සිනාටත් තුති)

  • @thashijayaweera4395
    @thashijayaweera4395 2 ปีที่แล้ว +6

    සත්‍යවාදී ජයග්‍රහයකයා, සුබාරංචිය පැමිණෙන තුරු මඟ බලා සිටිමි💐❤️

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 2 ปีที่แล้ว +1

    නියමයි හරේන්ද්‍ර අයියේ..Thank you..💯💯👍👍

  • @wgdnandadias702
    @wgdnandadias702 2 ปีที่แล้ว +8

    මගෙපනට නිදහස ලැබේවා.හරින් මල්ලිගෙ ඇමතිකම ලැබේවා නැවත පාර්ලිමේන්තුවට ගොස් ඵ් වැඩ සතුටින් කරගන්න ලැබේවා මම පතනවා

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +2

    රන්ජන් අයියට පවුලක් නෑ කිව්වට වැඩියෙන්ම ලංකාවේ මල්ලිල ඉන්න පට්ට මනුස්සයෙක්. මුල්පුටුවලට සුදුසු කමක් තියෙනවා. ආදරෙයි පැලෙන්න.

  • @gayangayan7549
    @gayangayan7549 2 ปีที่แล้ว +5

    රංජන් ඡනාදිපති කරන්න ඔනි ඉක්මනින් නිදහස ලැබෙන්න බුදු සරණයි

  • @danielvlogs3722
    @danielvlogs3722 2 ปีที่แล้ว +1

    Ranjan aiya niyama manussayek API innawa eya Ekka..budu saranai 🙏🙏❤️

  • @dinushdarshana3200
    @dinushdarshana3200 2 ปีที่แล้ว +112

    ඔයා ජනාධිපති වෙන්න ඔන මිනිහෙක්❤එන්න ඇවිත් ගොඩදාමු කොහොම හරි අපේ රටේ ආනාගතේ❤❤

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว

      ජනාධිපති වෙයි කියලා බයට තමා හිරේ දැමිමෙ රාජපක්ෂ ආණ්ඩුව අහිංසක මිනිසුන්ට වැරිදි නැති අය හිරේ ..මිනීමැරුම් කරන අය එලියේ .

    • @anjaleefernando7266
      @anjaleefernando7266 2 ปีที่แล้ว +9

      ආන්න ආන්න පුදනකොටම කාපි යකා කියලා ජනපති කෝප කොර ගන්ඩ යනවා.අත්සනත් මකලා දායි.

    • @maxpropvt4751
      @maxpropvt4751 2 ปีที่แล้ว +8

      ranjan honda kenek eth janadhipathi venna sudusu naha

    • @sdvlog69
      @sdvlog69 2 ปีที่แล้ว +2

      දැන් ඡන්දය ඉල්ලන්න බැහැ මල්ලි

    • @gwrowdy4163
      @gwrowdy4163 2 ปีที่แล้ว +2

      @@sdvlog69 ප්‍රජා අයිතිය අවුරුදු 7කට තහනම් කියන්නෙ ජන්දෙ ඉල්ලන්න බැයිද අවුරුදු හතක් වෙනකන්.?

  • @shamahprianty6463
    @shamahprianty6463 2 ปีที่แล้ว +9

    ඉක්මනින් ජය වේවා රන්ජන් රමනයක

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +78

    රංජන් රාමනායකට ඉක්මනින් නිදහස ලැබේවා

    • @japanbass7390
      @japanbass7390 2 ปีที่แล้ว

      මුන් ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුං ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුන් ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුන් ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුන් ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුන් ඔක්කොම අද රෝහියෝ මල්ලිමුන් ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුං ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුන් ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුන් ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුන් ඔක්කොම ද්‍රෝහියෝ මල්ලි මුන් ඔක්කොම අද රෝහියෝ මල්ලි

  • @samithsamiya7491
    @samithsamiya7491 2 ปีที่แล้ว +10

    නූතන ලෝකයේ අපේ විජය කුමාරතුංග රංජන් ❤️

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 2 ปีที่แล้ว +11

    අනේ, අපි බලාපොරොත්තු උණ අවස්ථාව. ඉක්මනට ජනතාව අතරට එන්න රංජන් රාමනායක.

  • @geethikakumari1020
    @geethikakumari1020 2 ปีที่แล้ว +1

    Happy happy god bless you ranjan brother ♥️♥️♥️♥️♥️

  • @-gamana2115
    @-gamana2115 2 ปีที่แล้ว +12

    රන්ජන් නිදහස් වෙන එක ඇත්තටම සතුටුයි. ජීවිතාන්තව දක්වා සිර දඩුවම් විදිය යුතු අපරාධකරැවන් නිදැල්ලේ ඉද්දි හිර බත් නොකෑ යුතු පුද්ගලයින් හිරබත් කයි. නමුත් මේ නිදහසත් කිරීමත් ගේමක ආරම්භයක්ද කියලාත් හිතෙනවා. මොකද හැම ගේමකම වාසිය කොච්චර මිනිස්සු පැත්තට තිබුනත් හැමදාම පැරදුනේ මිනිස්සු

  • @rajivruparatne3355
    @rajivruparatne3355 2 ปีที่แล้ว

    Thank you RW, you are a great man.

  • @anuruddikakodithuwakku8179
    @anuruddikakodithuwakku8179 2 ปีที่แล้ว +8

    රන්ජන් රාමනාකට ඉක්මනින්ම නිදහස ලැබේවා

  • @rukshanwijethunga5488
    @rukshanwijethunga5488 2 ปีที่แล้ว +1

    හෙට අනිද්දා 1M ගන්න ලැබේවා ලංකාවෙ තියන හොඳ chanal එකක් තවත් හොඳ video ගොඩක් සමාජය ට පෙන්වන්න ඔබ තුමාට හැකිවේවා .

  • @bandara.s7433
    @bandara.s7433 2 ปีที่แล้ว +6

    සමාජ සාධාරණත්වය වෙනුවෙන් නිර්භයව කතා කළ මිනිසෙක් ranjan හැර මෑත කාලයේ බිහිවෙලා නැති තරම් ඔහුට ඉක්මනින් නිදහස හිමි වේවා ❤️🤘

  • @nicemoment7028
    @nicemoment7028 2 ปีที่แล้ว

    Ranjan ayye ikmanin enna labewa...Neramjan ayye oya massina mewei Sahodarayek ..theruwan saranai. Good job Mr. Hatendra jayalal❤

  • @limeshakalhara1496
    @limeshakalhara1496 2 ปีที่แล้ว +8

    රංජන් ජනපති කරමු😍

  • @somaranamuka1207
    @somaranamuka1207 2 ปีที่แล้ว

    ඔයාලට පිං රන්ජන් රාමනායක මහතා ගැන අපිට හරි සතුටුයි ජයවේවා ජයවේවා බුදු සරණයි සතුටින් ඉන්න

  • @malshanilmini2449
    @malshanilmini2449 2 ปีที่แล้ว +8

    ඉක්මනින් නිදහස් වෙලා ⁣මවිබිම වෙනුවෙන් සේවය කරිමට රන්ජන් අයියට වාසනාව ලැබේවා බුදු සරනයි අයියට

  • @syrinas4198
    @syrinas4198 2 ปีที่แล้ว

    මම ඉන්නෙ ඔමාන් වල රන්ජන් මහතා ඔබට නිදහස ලැබුනා හරිම සතුටියි ඔබට බුදුසරණයි

  • @අහිංසකාවී-ඞ3ඩ
    @අහිංසකාවී-ඞ3ඩ 2 ปีที่แล้ว +34

    රන්ජන් ජනාධිපති කරමු😑

    • @mageokkoma6056
      @mageokkoma6056 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම රන්ජන් ආවොත් මේ රටට යහපතක් වෙයි.

    • @sasarakaimaniwanainiwanata4577
      @sasarakaimaniwanainiwanata4577 2 ปีที่แล้ว +2

      නළුවෙක් ජනාධිපති කරල.යුක්රේනයට වෙචිච දේ තමා වෙන්නෙ.

    • @achintharavindu1877
      @achintharavindu1877 2 ปีที่แล้ว +7

      මචන් රංජන් ඇත්ත කතා කරා තමා.ඒකට ගරු කරනවා.හැබැයි මම හිතන් නෑ රන්ජන් ජනාධිපති වෙන්න තරම් සුදුසුයි කියල.☹️

    • @sasarakaimaniwanainiwanata4577
      @sasarakaimaniwanainiwanata4577 2 ปีที่แล้ว

      @Akmal Mohomad 😆😆😆😆😆

    • @mageokkoma6056
      @mageokkoma6056 2 ปีที่แล้ว

      @@achintharavindu1877 යලු දැනුත් ඉන්නෙ සුදුසු මිනිස්සු නෙවෙයි නේද රන්ජන් වගේ හිතන එකේ වත් එන්න ඔනි .

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 ปีที่แล้ว +1

    රංජන් සර් ඉක්මනටම නිදහස ලැබි එන්න දලදා සමිදුන්ගේ පිහිටයි ජනතාව අතරට එන්න තෙරැවන්සරනයි

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 2 ปีที่แล้ว +53

    රංජන් රාමනායක මහත්මාගෙ නිදහස් වීම 99% ජනතාව බලාපොරොත්තු ව ඉන්නවා .....
    ඔහුට විරුද්ධවාදීන් ඉන්නවා නම් ඒ 01% යි.
    ඉතින් අපි හැමෝම ගෙන් ම උණුසුම් සුබ පැතුම් මැද ඔබ නිදහස් බිමට පය ඔසවන්න රංජන් .... 🌹❤️🤗🤗🤗.....!
    ඔබට ජයෙන් ජයම වේවා .... !
    සතුට සැනසුම සැහැල්ලුව පිරුණු ප්‍රීතිමත් හා නිරෝගිමත් ජීවිතයක් උදාවේවා යි හදවතින් ප්‍රාර්ථනා කරමි.... ❤️
    තෙරුවන් සරණයි .....
    ....❤️ 🇮🇹 ❤️....

    • @rathnayajadharmasena584
      @rathnayajadharmasena584 2 ปีที่แล้ว

      Oyata pissu molayanethi pisso balaporoththu wenawa 99%kemathi kiyanne kohomada gonjata kadeyana ayanam kemathi ethi

    • @nihalkumara380
      @nihalkumara380 2 ปีที่แล้ว

      Milaga pasidan wenna niyama Kolla Ranjan Sinhala Kolla b. S ikmaninma nidahasa ledewa

  • @depekadeepeeka2340
    @depekadeepeeka2340 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම හරිම සතුටක් දැනෙනවා අපිත් පාර්තනා කරේ මෙතුමා ඉක්මනට නිදහස් වෙන්න කියලා.බුදු සරණයි ජේසු පිහිටයි

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 2 ปีที่แล้ว +6

    සුභ ආරංචියක් කොන්දේසි විරහිතව නිදහස ලබා දුන් ජනාධිපති තුමා ට හද පිරි ප්‍රනාමය
    නිදහස ලබා ගැනීමට ඉදිරිපත් වූ සැමට ස්තූතියි 🙏 💕 🙏

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 2 ปีที่แล้ว

    Thanks ..Harendra...

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 2 ปีที่แล้ว +4

    ආයුබෝවන් අපි ආදරෙයි මැතිතුමනි ඉක්මනින්ම නිදහස් වෙන්න අවස්තාව ජෙසුනි ප්‍රෙසංසාවෙවා ස්තුතිය 🙏 🙏 🙏 ස්තුතිය

    • @nadarajamallika1927
      @nadarajamallika1927 2 ปีที่แล้ว

      Ranjan aiyta ekmanin nidahsa labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 2 ปีที่แล้ว

    Ranja oyata budusaranay digasiri labewa. Soyura rata yukthiya wenuwen hadha naguu obata yukthiya etuwiya yuthumay. Obata theruwanage pihitay.

  • @angelicarossi6842
    @angelicarossi6842 2 ปีที่แล้ว +6

    රන්ජන්ට 🗽 නිදහස් ලැබේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏👌👌👌

  • @darshanadilhankumara1293
    @darshanadilhankumara1293 2 ปีที่แล้ว

    හරිම ආදරෙයි එතුමට,ජනතාවාදී නායකයෙක්,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @randunuperera3217
    @randunuperera3217 2 ปีที่แล้ว +3

    රන්ජා නියම පිරිමියා 👍👍✌️

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi2172 2 ปีที่แล้ว +1

    බුදු සරනයි රන්ජන් අයියා ජයවේවා ජයවේවා ජයවේවා

  • @dinesh65147
    @dinesh65147 2 ปีที่แล้ว +5

    චන්දය දුන්න ජනතාවත් ඔහොම ගෙයක් ගැන හීන මවනවා, ජයලාල් මහත්තයෝ.

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 หลายเดือนก่อน

    අනෙ මස්සිනා අයියත් රංජන් අයියා වගෙමයි ඒ සහොදර බැදීම හරිම ආදර්ශමත් . බුදු සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤❤

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +11

    රන්ජන් රාමනායක ❤️❤️❤️❤️❤️❤️

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +1

    හරිම.......සතුටුයි..රන්ජන්
    රාමනායක..මහත්මයාට......නාදහස.......ලැබිම..ගැන.......ඔබතුමාට.අපි.කවදත්.❤❤❤............................................

  • @dilrukshibalasuriya4497
    @dilrukshibalasuriya4497 2 ปีที่แล้ว +4

    රන්ජන් sir ට නිදහස ලැබේවා! බුදු සරණයි

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    තෙරුවන් සරනයි ඉක්මනින් නිදහස lebevaa
    🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖👌👌✌️✌️✌️💪💪💪💪💪💪💪
    ආදරෙයි .
    ආදරෙයි
    ආදරෙයි
    රන්ජන් අයිය 😘😘😘😘

  • @niroshahasanthi9544
    @niroshahasanthi9544 2 ปีที่แล้ว +3

    රංජන් රාමනායක මහාතාට ඉක්මනින් නිදහස ලැබේවා

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +2

    අපි ගොඩක් ආදරෙයි රන්ජන්ට ගොඩක් තන්තොසයි.සියලුම දෙනාටම තුනුරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @artofshine258
    @artofshine258 2 ปีที่แล้ว +5

    රන්ජන් අයියාට ඉක්මනින්ම නිදහස ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.