හස්බන්ඩ්ගෙ බීම නවත්වන්නනම්.. වයිෆ් බයිට් එක හදලා සිංදුවලට තාලෙ අල්ලන්න ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • සතුටින් ඉන්න හැටි සතුටින් අහගන්න ||
    බ්‍රදර් චාල්ස් තෝමස් ගීතමය උදාහරණ සමගින් සිදුකරන වෙනස්ම විවරණය.
    Brother Charles Thomes explains the way for real happiness in a life
    #brother_charles#daham_pahana#

ความคิดเห็น • 536

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 3 ปีที่แล้ว +40

    මම ඉතාමත් ගරු කරන ආදරණිය සොදුරු මිනිසා ඔබට නිදුක් නිරෝගි සුව ලැබේවා

  • @anuradapathum6474
    @anuradapathum6474 3 ปีที่แล้ว +29

    ප්‍රඥාවන්තයක්,විද්වතෙක්,විශිෂ්ඨ කථිකයෙක්,සොදුරු මිනිසෙක්..💙

  • @lahirualwis-uy4mf
    @lahirualwis-uy4mf หลายเดือนก่อน +1

    ගොඩක් වටින කතාවක්. මේ තමයි නියම බණ. ජීවිතේ සතුටින් ඉන්න අවශ්‍ය අවබෝධය ලබා දීම ඉතාමත් වටිනවා. ❤️😍👍

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +112

    හරි ලස්සන. කටහඬක් .. . .. . ඉතා ප්‍රියමනාප. චාල්ස් සහෝදරයා.. කැන්දගෙන ආව හරේන්ද්‍ර මල්ලිට. ස්තුති.. ... .. දෙදෙනාටම.. තෙරැවන්. සරණයි..

    • @ranjaniperera2931
      @ranjaniperera2931 3 ปีที่แล้ว

      Hari lassani oba thumage wadasatahan apith alanawa ewagrma harendra obage wadasataha walatah harima kamathi

    • @nadunsanjeewaka1699
      @nadunsanjeewaka1699 3 ปีที่แล้ว

      Aeth ada inna minissu biuwm ballo wage

    • @chami2001
      @chami2001 2 ปีที่แล้ว

      hhvar@@ranjaniperera2931

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +42

    චාල්ස් සහෝදරතුමා ඉතාම ප්‍රශන්න පෙනුමක් ඇති ආකර්ශනීය කටහඩක් ඇති පුලුල් දැනුමක් ඇති සොඳුරු මිනිසෙක්.හරිම සුන්දර කතාබහක්.ගොඩාක් ස්තුතියි හරේන්ද්‍ර මල්ලි.

    • @nalanifernando2153
      @nalanifernando2153 3 ปีที่แล้ว

      Aththamai

    • @nalanifernando2153
      @nalanifernando2153 3 ปีที่แล้ว

      Dikasada Denham danek kawadawath kasada baddine epa mokada ekanak kawada ho wadanewata pathawanewa e nisa manm kamatima naha dikasadya

  • @asherafernando3030
    @asherafernando3030 3 ปีที่แล้ว +24

    ජීවිතයේ සුන්දරද මෙතරම් , ඒ වගේම අද වැඩසටහනක් එතරම් සුන්දරයි ❤️❤️

    • @krishandhansivlogs
      @krishandhansivlogs 3 ปีที่แล้ว

      👈මගෙන් මටත් පුංචි සහයෝගයක් දෙනවද ✍️
      සිංවක් අහල යන්න එන්න 👍

  • @sumuduruwangi480
    @sumuduruwangi480 3 ปีที่แล้ว +38

    අත්දැකීමෙන් කියන්නෙ. මේ ක්‍රමය ඉතා සාර්ථකයි. දැන් husband කියන්නෙ බොන එක බොරු වැඩක් කියලායි 😊👍👍👍

    • @rivithranhinda9738
      @rivithranhinda9738 3 ปีที่แล้ว +1

      @@රශ්-ඟ3ළ ඔයාගේ wife බොනවද 🙄ඔයා පිරිමි කෙනෙක්නේ

  • @Fusion.5
    @Fusion.5 3 ปีที่แล้ว +11

    කවුරු මොනවා කිව්වත් මෙතුමා නිසා ජීවිත හදාගත් දහස් ගණනක් ඇති.ඔබතුමාට දීර්ඝායු ලැබේවා. හරින්ද්‍ර අයියේ ඔබට බොහොම ස්තුතියි මෙවන් වටිනා දෑ අප වෙනුවෙන් ගෙන එනවාට.(මහේෂ් දකුණු කොරියාවේ සිට.)

  • @roshinipalihawadana301
    @roshinipalihawadana301 3 ปีที่แล้ว +16

    හරිම හරවත් උපදේශන ටිකක් ඔබතුමා ලබා දුන්නේ...ගොඩාක් පිං ඔබතුමාට ....🙏🙏 ජේසු පිහිටයි!

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ปีที่แล้ว +19

    හරිම රහයි හරේන්ද්‍ර මහත්තයා වැඩසටහන.බ්‍රදර් චාර්ල්ස් ඔබ අපි වෙනම තැනකට අරගෙන ගියා .සුබ පැතුම් ඔබ දෙපළට .

  • @poon8424
    @poon8424 3 ปีที่แล้ว +6

    මං හැදුවේ වැඩසටහන ටිකක් බලල අනෙක් ටික පසුව බලන්න.වෙලාව ගියා දැණුනෙවත් නෑ.බුදුසරණයි චාල්ස් මහත්මයා

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +67

    අද ආසම කෙනෙක් .... වැඩසටහන අද නියමයි ..හිත් හදාගන්න අනිවාර්යයෙන් පුලුවන් ගීත මේ විදියට රස විදිනවානම් ..නේද...❤️❤️❤️🙏

  • @thejanaonline8180
    @thejanaonline8180 3 ปีที่แล้ว +6

    ඔබගෙ සිතුවිලි හරිම ප්‍රබලයි .මගෙ ජීවිතේ ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න පුලුවන් වුනා.පියතුමනි ඔබට දිගාසිරි.

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +63

    ගරු කරන ආදරණීය සොඳුරු මිනිසා...ජේසු පිහිටයි .තෙරුවන් සරණයි ඔබතුමාටත් හරේන්ද්‍ර මහත්මයාටත් ..නිදුක් නීරෝගී වේවා .සුවපත් වේවා ..

    • @nishahiru1130
      @nishahiru1130 2 ปีที่แล้ว

      God bless you 🙏 sahodhara thuma

  • @nilminimunasinghe6043
    @nilminimunasinghe6043 3 ปีที่แล้ว +4

    දෙනාටම ආයු බොහෝ වේවා .නිදුක් නිරෝගී වේවා .තෙරුවන් සරනයි .

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 ปีที่แล้ว +14

    මෙවැනි සුන්දර මිනිස්සු අපිට මුණ ගස්වනවට ඔයාට ගොඩාක් පින් හරේන්ද්‍ර අයියේ

  • @sudarshaperera6180
    @sudarshaperera6180 3 ปีที่แล้ว +13

    මම ගොඩක් අදරේ අවංක මනුෂ්‍යත්වය ම්නිසා අපේ රටේ අබ්මානයා චාස්තොමස් තුමනි දිර්ඝආයු ඔබදෙපලට බුදුසරණනයි

  • @pagamini9721
    @pagamini9721 3 ปีที่แล้ว +8

    ආසම ලස්සන ම මිහිරි හඩවල් දෙකක් වැදගත් අදහස් ගොන්නක් බොහොම සතු ටුයි ආදරෙයි .............

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 3 ปีที่แล้ว +5

    අපි හැමෝගෙම යම් යම් වැරදි තියෙනවා... මෙතුමාගෙත් තියෙනවා.. ඒ වැරදි වලටම ඇගිල්ල දිගු නොකර මෙතුමාගේ අදහස් වලින් අපේ ජිවිත වලට ගන්න පුළුවන් හොද දේ අරන් වැරදි හදා ගමු....

  • @sujeewajayasinghe470
    @sujeewajayasinghe470 3 ปีที่แล้ว +9

    හරිම සුන්දර දෙදෙනකු ඔබලා දෙදෙනා ....කවදා හරි දවසක hamuwenna අසයි ...බුදු සරණයි ....

  • @surangiperera4150
    @surangiperera4150 3 ปีที่แล้ว +33

    හරිම සුන්දරයි කතා බහ......කතාවට වැටිලා ඉන්න දෙන්නා වගේමයි ......ඇත්තටම සුන්දරයි .......❤❤❤👏👏

  • @sagarikajayakodi2684
    @sagarikajayakodi2684 3 ปีที่แล้ว +11

    හරිම සුන්දර මිනිසෙක් සමග ගතකරන සොදුරු මොහොතක් .ස්තුතියි ඔබට මේ වැඩ සටහන ගෙනාවාට.

  • @maliniitaly8860
    @maliniitaly8860 3 ปีที่แล้ว +11

    ලයාන්විත කටහඬක් දයාබර හදවතක් තියන චාල්ස් සහොදරයට මගෙ පුමුඛ ස්තුතිය පුදකරනවා හරිම ලස්සන වැඩ සටහනක් ඒවගෙම හරිනදු මල්ලි ඔයාට නමි අද කියවන්න ඉඩකඩ ලැබුන මදිවගෙ ඒක හොදයි ස්තුතියි ඔබටත් මෙවගෙ වැඩ සටහනක් ඉදිපත් කලාට ස්තුතියි ජයවෙිවා

  • @user-sk9jg4hs7q
    @user-sk9jg4hs7q 3 ปีที่แล้ว +7

    නොතේරෙන දෙයක් කියාදෙන තෝමස් පියානෙනි ඔබට ජේසු පිහිටයි.
    මොනතරමි මඩ ගැහුවත් නොතේරෙන හැමදෙයක්ම කවියෙන් කියාදෙන උතුමි පියෙක්

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +13

    මෙහෙම හරි කට හඩ අහන්න ලැබෙන එකත් හරිම සතුටක් කොච්චර පවුල් ජීවිත වලට ආදර්සයක් දෙනවද මේ කියන හැම වචනයකම ඔබ දෙපලටම ජේසු පිහිටයි

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 ปีที่แล้ว +31

    තෙරුවන් සරණයි ඔබතුමන්. ඉතා. ගවුරවනිය. චරීතයක්. ඔබතුමන්. දීර්ඝ ආයුෂ නීරොගි සුවය ලැබේවා 🌄🌄🌄🌄🌄🌄🌄🌄

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +19

    අපූරු සුන්දර මිනිසෙක්.දෙන්නම සුන්දර මිනිස්සු.............................සුන්දර යෝජනාවක්.

  • @prasannajayasekara1698
    @prasannajayasekara1698 3 ปีที่แล้ว +13

    මේ උත්තම මිනිස්සු කතා කිරිමත් සිතට සැනසිල්ලක්

  • @paramimadhukalpani418
    @paramimadhukalpani418 3 ปีที่แล้ว +2

    ජීවිතේ ගැන මනා අවබෝධයක් තියෙන පුරුෂයෙක්.. බොහොම ප්‍රියමනාප පෙනුම හා කටහඩින් ඔබ ගන්න ප්‍රොයෝජනය ලංකාවෙ මිනිසුන්ගේ ඉදිරි ජීවිතයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි🙂❤️

    • @paramimadhukalpani418
      @paramimadhukalpani418 3 ปีที่แล้ว

      කවදාවත් නොමියෙන චරිතයක්🙂❤️

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +5

    අද ලස්සන වදන් විවාහ කුඩුවට ඇතුල් කරගන්න 💔 කතාව
    ආදරණීයයී හරේන්ද්‍ර මල්ලී යෝ දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @HppHCaldera72
    @HppHCaldera72 11 หลายเดือนก่อน

    Deergayu vehva adharaneeya sahodhara Charles wachanayen parisamaptha Kala nohakiya. sthuthi vehva sahodhara harendra oba dhepalata. Bohokal vajabehva. Nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 3 ปีที่แล้ว +4

    ගොඩාක් දවසකින් ලස්සන ප්‍රොරෝග්‍රෑම් එකක් බැලුවා ..හරීන්ද්‍ර බොහෝම ස්තූතියි 🌷🌷 මම හරිම කැමති කෙනෙක් චාල්ස් සහෝදරයා god luck 💙🌷👍

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් සුන්දරයි ,ලස්සනයි ,හරේන්ද්‍ර මහත්තයා ඔබතුමාගෙ වැඩසටහන් වලට එන අය අපි ගොඩක් කැමැති අය තමයි එන්නේ,ඔබතුමා ස්වර්ණවාහිනීයේ ඉන්න කාලයේ අපි බැලුවේ අමාදහර විතරයිනේ,දැන් අපිට ඕන වෙලාවක බලන්න පුළුවන් ,බොහොම සතුටුයි ,ඔබතුමාලා දෙදෙනාටම බුදු සරනයි !!

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +9

    සමහර ගීත වල ලොකු ගැබුරු අදහස් අරුත් තියෙනවා ,,දෙදෙනාටම තෙරුවන් සරණයි

    • @krishandhansivlogs
      @krishandhansivlogs 3 ปีที่แล้ว

      👈මගෙන් මටත් පුංචි සහයෝගයක් දෙනවද ✍️
      සිංවක් අහල යන්න එන්න 👍

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +4

    Malli ලස්සන අර්ථවත් වැඩසටහනක්. ඔබට සුබ පැතුම්..... 🙏🏻🍀

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว +14

    අපේ කාලේ සොදුරු මිනිසා ඔබයි
    ජෙසු පිහිටයි

  • @sudathkumara3856
    @sudathkumara3856 3 ปีที่แล้ว +5

    ඔබ ගීත වල අර්තය තේරුම් කිරීම අපේ හදවතටම දැනෙනවා.ඔබ හරිම විශ්ටයි.

  • @sriyaniperera1108
    @sriyaniperera1108 4 หลายเดือนก่อน

    Harima adarani katha vilasaya nirogi suva lebevaa dedenatama❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @asankamadushanbandaraabeyk1444
    @asankamadushanbandaraabeyk1444 3 ปีที่แล้ว +14

    හරේන්ද්‍ර අයියේ ඇත්තටම මම ඔයගෙ විඩියෝ බලනකොට විලාව යනවා දැනෙන්නේ නෑ...දිගටම මේ වගේ දේවල් කරන්න ඔබතුනට ශක්තිය ලැබේවා..

  • @foodwithsajith5548
    @foodwithsajith5548 3 ปีที่แล้ว +9

    අයේත් චාල්ස් මහාතා සමග එකක් ඉක්මනට කරන්න ජිවිතේ හදාගන්න ගොඩක් වටිනවා..

  • @sahanmilindamilinda3669
    @sahanmilindamilinda3669 3 ปีที่แล้ว +4

    ඉතාම වටිනා කාලෝචිත වැඩසටහනක්.ස්තුතියි දෙදෙනාටම

    • @keerthisudharshana2206
      @keerthisudharshana2206 2 ปีที่แล้ว

      මිනිස්ස. සුව පත්. කරවන. සොදුරු මිනී සෙක්. මයා

  • @yasarahewagama4556
    @yasarahewagama4556 3 ปีที่แล้ว +2

    හරේන්ද්‍ර කිව්වම අපිට හිතේ මැවෙන්නේ සත්‍ය ඔබටම ගැලපෙන මේ මහත්මයා ගේ අදහස් ඔබ කියන ආකාරයට පවසනවා දෙදෙනා ට ම තෙරුවන් සරණයි

  • @dnrathnayaka5151
    @dnrathnayaka5151 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි හරේන්ද්‍ර සහෝදරයා අපි ඔයාගේ වැඩසටහන් බලනවා තෙරුවන් සරණයි,,,,

  • @rasangadinusha6075
    @rasangadinusha6075 3 ปีที่แล้ว +1

    සොදුරු මිනිසානෙනී ආදරණීය සොහොයුර ඔබට දීර්ඝායුෂ ලැබේවා ...!!!
    තෙරුවන් සරණයි ...!!!
    ජේසු පිහිටයි ...!!!

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 3 ปีที่แล้ว +7

    හරිම කාලොචිතයි අයියෙ මෙතුමාගෙ කට හඩ හරිම අලංකාරයි

  • @isharajayasekara2750
    @isharajayasekara2750 3 ปีที่แล้ว +2

    අනේ හරේන්ද්‍ර අයියා අහන් ඉන්න විදිය දැක්කම අපිටත් අහන්න ආස හිතෙනවා..

  • @janakatissera
    @janakatissera 3 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි. හරි ලස්සන කටහඬක් වැඩසටහන අද නියමයි..............///// හරේන්ද්‍ර මල්ලිට. ස්තුති.

  • @srilanka1218
    @srilanka1218 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි වැඩ සටහන ඔබ තුමාගෙ හඩ හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @sameeraindika8902
    @sameeraindika8902 3 ปีที่แล้ว +1

    චාල්ස් මහත්මයානණි ඔබ තුමාගෙ හැමවචනයක්ම කවියක් වගේ දැනෙනවා. හරේන්ද්‍ර aiye niyamai

  • @lashifernando9544
    @lashifernando9544 3 ปีที่แล้ว +14

    අද දවසේ ගෙවපු වටිනම පැය භාගය❤️❤️❤️❤️

    • @DamayanthiChandraleka
      @DamayanthiChandraleka ปีที่แล้ว

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @neelneel3267
    @neelneel3267 3 ปีที่แล้ว +1

    අහන්න ආස හිතෙන සංවාදයක් ...කාලෙකට පස්සේ මෙවැනි වටිනා වදන් පෙලක් අහන්න ලැබුනේ.හිතට පුදුම නිදහසක් දැනෙන්නේ.මෙතුමාගේ අත්දැකිම් කාලෝචිතව අලංකාරව ගෙනහැර දක්වනවා.දිර්ඝායු වේවා ඔබතුමාට...

  • @sandyhamamali556
    @sandyhamamali556 3 ปีที่แล้ว +4

    සොඳුරු කතාබහක් සමග සොඳුරු මිනිසෙක් ඔබ දෙපලටම තෙරුවන් සරණයි 😃😃😃❤️❤️😃

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +9

    සුන්දර චරිතයක් ..සහෝදරතුමා.. 🌹🌹🏵️🏵️
    ස්තුතියි හරේන්ද්‍ර..🙏🌻🌻

    • @wassanasihinaya1115
      @wassanasihinaya1115 3 ปีที่แล้ว +1

      අනිවා...

    • @krishandhansivlogs
      @krishandhansivlogs 3 ปีที่แล้ว

      27👈මගෙන් මටත් පුංචි සහයෝගයක් දෙනවද ✍️
      සිංවක් අහල යන්න එන්න 👍

    • @krishandhansivlogs
      @krishandhansivlogs 3 ปีที่แล้ว

      @@wassanasihinaya1115 32👈මගෙන් මටත් පුංචි සහයෝගයක් දෙනවද ✍️
      සිංවක් අහල යන්න එන්න 👍

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. කාලින සංවාදයක්. ඔබ‍ට බොහොම ස්තුතියි mr හරින්ද්‍ර. ඔබ දෙදෙනා සහෝදරයෝ වගේ පෙනුමෙන් එක වගේ ස්තුතියි පියතුමනි ජේසු පිහිටයි

  • @nelumwasana4076
    @nelumwasana4076 3 ปีที่แล้ว +1

    ජිවිතයට වටිනා උපදෙස් හැමදාමත් ඔබතුමා කියා දෙනවා ගොඩක් පිං ජේසු පිහිටයි

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 3 ปีที่แล้ว +1

    අහන්න අාසම වැඩසටහන් මෙතුමාගේ තියෙන්නේ..හරිම අගෙයි..👌👌👌👌👌

  • @shincool1705
    @shincool1705 3 ปีที่แล้ว +1

    චාල්ස් මහතාට ....බොහොමත්ම..ස්තුතියි ..අදහස් වලට ...හරේන්ද්‍ර මහතාට...බොහොම ස්තුතියි ...චාල්ස් ...මහතාට ආරාධනා කරාට ....තෙරුවන් සරණයි දෙදෙනටම......

  • @KuKu-pw1ji
    @KuKu-pw1ji 2 ปีที่แล้ว

    හරිම සුන්දර වැඩසටහනක් දෙන්නාටම ගොඩක් ස්තුතියි බුදු සරනයි ❤❤❤❤

  • @diptisilva2
    @diptisilva2 3 ปีที่แล้ว +3

    කටහඩ ට nam ඇස්වහ කටවහ නැහැ ...ඇත්තටම ඕනෑ ම sinduwak කියන්න පුළුවන් ...ලස්සන හදවතක් තියෙන මිනිසෙක් බොහොම ආදරෙයි සොයුර ..තෙරුවන් සරණයි jesu පිහිටයි

  • @ranjithsompala4694
    @ranjithsompala4694 2 ปีที่แล้ว

    Lassana vadasatahanak.adarsa godak thiyanava apa jivitha valata

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 3 ปีที่แล้ว +1

    ඇත්තටම චාල්ස් මහත්මයා ලස්සනයි ඔබතුමාගෙ හැම කතාවක්ම. ස්තූතියි හරේන්ද්‍ර ....... ජයශ්‍රී !

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 3 ปีที่แล้ว +14

    ආදරෙන් බලනව හැමදාම කොරියාවෙ ඉදන්....

    • @krishandhansivlogs
      @krishandhansivlogs 3 ปีที่แล้ว

      👈මගෙන් මටත් පුංචි සහයෝගයක් දෙනවද ✍️
      සිංවක් අහල යන්න එන්න 👍

    • @sawanjayaratne1373
      @sawanjayaratne1373 3 ปีที่แล้ว

      Guarda "FiYA" su TH-cam

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 3 ปีที่แล้ว +4

    ජීවිතය සුන්දරද මෙතරම්.... .. ,❤️❤️❤️❤️
    ඒ තරමටම ඔබ දෙදෙනාගේ අද වැඩ සටහනත් සුන්දරයි❤️❤️
    Thanks.

  • @nimegadilhani3382
    @nimegadilhani3382 3 ปีที่แล้ว

    ඔබ තුමාට තව තව ශක්තිය ලැබේවා මෙවැනි දේ කරන්න.ජේසු පිහිටයි

  • @sandafernando9209
    @sandafernando9209 2 ปีที่แล้ว

    Ithaamath vedagath sanvaadayak. Ithaamath kaalochithai. Charls brother ithaamath apita vatina vasthuvak.

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 3 ปีที่แล้ว +1

    Asama hadak. Tikak dayan witharana mahathmayage hada wage. Hari බුද්ධිමත් කෙනෙක් . God bless you .

  • @manjulatikiri9237
    @manjulatikiri9237 3 ปีที่แล้ว +2

    i like your all programs...i am stay isreal...i like u talking thru...charles thimas brother..god bless u and all family..god bless all peoples in the world..

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 3 ปีที่แล้ว +1

    මම හරිම ආසයි හරේන්ද්‍ර ඔයාගෙ යූටූබ් චනල් එක බලන්න ..ඒ වගේම අද ඔයා ඇවිල්ල තියෙන ගෙදරත් හොදයි ..බ්‍රදර් චර්ලස් ඔබගේ දේසනා අහන්න ඒ වගේම හුගාක් ආසයි මම ඔයාල දෙන්නට ජේසු පිහිටයි ...

  • @priyanawaratne8961
    @priyanawaratne8961 3 ปีที่แล้ว +5

    Dear Brother Charles,
    You are most positive thinker I have ever seen and met in our country.
    You are adorable and sincere.
    I am a strong woman but I have gained more courage and strength after I started to listen and watch how you describe life.
    Love you so much.
    You are the most loveliest person I have ever seen in physical.
    Thank you 🙏
    May God bless you, Your family & Your team.

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +5

    ජීවිතේ සුන්දර ද මෙතරම්.....❤️🙏 හරිම සුන්දරයි ...🙏❤️

  • @travelgeeth1193
    @travelgeeth1193 3 ปีที่แล้ว +2

    ආසම කෙනෙක්. වැඩ සටහන හොදයී. ඔක්කොම බැලුවා

  • @gamagedarmasiri9297
    @gamagedarmasiri9297 3 ปีที่แล้ว

    ඔබ තුමාට නිදුක් නිරෝගි
    සුවය..දිර්ඝායුස .අපිට මෙි
    වටහා දෙන්නට සක්තිය
    ලැබෙිවා!!!

  • @sakura.4322
    @sakura.4322 2 ปีที่แล้ว

    Sundarai හරේන්ද්‍ර 👍👍mama s හරිම කැමති ඔයාගෙ වැඩසටහන් බලන්න .theruwansaranai ඔබට .

  • @jayalathweerakoon6462
    @jayalathweerakoon6462 3 ปีที่แล้ว +1

    .තෙරුවන් සරණයි ඔබතුමාටත් හරේන්ද්‍ර ..නිදුක් නීරෝගී වේවා .....

  • @swarnakanthi4419
    @swarnakanthi4419 3 ปีที่แล้ว +2

    ජනතාවගේ ආදරය දිනාගත් සොදුරු මිනිසා ස්තූතියි හරේන්ද්‍ර මැතිතුමණි

  • @dammika1398
    @dammika1398 3 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙන් 🙏🙏🙏🙏💞💞💞💞💞

  • @sakunthalasakunthala504
    @sakunthalasakunthala504 ปีที่แล้ว +2

    ඔබ වැනි හදවත් ලස්සන මිනිස්සුන් මෙලොව තවත් පහල වේවා !!!!

  • @nilangasuresh2413
    @nilangasuresh2413 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති හරින්ද්‍ර සර් චාර්ල්ස් තෝමස් සහෝදර තුමත් එක්ක වැඩසටහනක් කරාට... හරිම හරිම ලස්සනයි බොහොම පින්... තෙරුන් සරණයි දෙන්නටම 🙏🙏❤️❤️

  • @televisionproduction7179
    @televisionproduction7179 3 ปีที่แล้ว +7

    නිහතමානි තවත් සොදුරු මිනිසුන් දෙදෙනෙකුගේ කතා බහක්.❤️

    • @krishandhansivlogs
      @krishandhansivlogs 3 ปีที่แล้ว

      64👈මගෙන් මටත් පුංචි සහයෝගයක් දෙනවද ✍️
      සිංවක් අහල යන්න එන්න 👍

  • @DULCIEANDERSON-yc3sv
    @DULCIEANDERSON-yc3sv ปีที่แล้ว

    හරිම ලස්සනයි ගායනය

  • @sagadama7376
    @sagadama7376 2 ปีที่แล้ว

    Harima sathuthui ,🙏🙏🙏🙏🙏🙏🙏

  • @forstlast8569
    @forstlast8569 3 ปีที่แล้ว

    Oba thumata niduk nirogi suwaya chira jeewanaya lebewa. Mama godak adare karana garu karana sundara charithayak oba thuma.hemadamath parissamen sathutin inna. Budu saranai jesus pihitay piya thumani

  • @dileeshafernando364
    @dileeshafernando364 3 ปีที่แล้ว

    Harindra mahaththaya niyamai mama godak adare karana kenek chals piyathuma godak sthuthi jaya wewa budu saranai jesu pihitay

  • @agnasagnas8972
    @agnasagnas8972 2 ปีที่แล้ว

    අපි ගොඩක් ආදරෙයි සොයුර ඔබතුමට බුදු.සරණයි

  • @kumarialwis8127
    @kumarialwis8127 3 ปีที่แล้ว +2

    Thank you very much Harindra for giving us very interesting programs

  • @poon8424
    @poon8424 3 ปีที่แล้ว +4

    ඉතාම හොද වැඩසටහනක් ❤❤❤

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +2

    නියමයි,ආයේ කියන්න වචන නෑ ,ඔබ තුමා හැම දෙයක්ම ගීතයෙන් පැහැදිලි කරලා දෙනවා අහන් ඉන්න පුදුම ආසයි ,ඒ වගේම ඔබ තුමා ඉතාම ප්‍රසන්නයි,ඉතාම ලස්සනයි ,අහන් ඉන්නත් ආසයි ,බලන් ඉන්නත් ආසයි ,ඔබ තුමාගේ ඔය ගැබුරු කටහඬ අපේ රටේ කිසිම ගායකයෙකුට නෑ ඒ තරම්ම ලස්සනයි ,ඔබ තුමාගේ කදුල වැඩ සටහන අපි අනිවාර්යයෙන්ම බලනවා ,හරේන්ද්‍ර ඔබටත් ,මෙතුමාටත් බොහෝම ස්තුතියි , හරේන්ද්‍ර කරන්නේ කොහොමත් හරවත් ලස්සන වැඩ සටහන් ...❤️❤️❤️

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 ปีที่แล้ว

    දේව ආශිර්වාදය ලැබේවා සියලු දෙනා ටම ලැබේවා 🙏🙏

  • @geethikasanda1529
    @geethikasanda1529 3 ปีที่แล้ว +4

    හරිම සුන්දර වැඩසටහනක්.

  • @dinithinisansala5015
    @dinithinisansala5015 3 ปีที่แล้ว +1

    අපේ A/L ක්ලාස් (ටියුෂන් ) එකේ boy කෙනෙක් අපේ පිටිපස්සේ පේළියේ ඉදලා කිව්වා මේ සිංදුව මෙහෙම..
    මධු සදෙන් තවත් සුපුන් සදක් උදාවේ
    මධු සදෙන් තවත් සුපුන් සදක් උදාවේ
    අපි බදිමු ඕනි කෙහෙල් මලක් උනාවේ...

  • @samita73able
    @samita73able 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන නිදහස් සරල පැහැදිලි කිරීම් කාලෝචිතයි....

  • @otec8894
    @otec8894 3 ปีที่แล้ว

    Harndra sar oyage Hinawa lassani dvi phitai

  • @ayathmamethnara5665
    @ayathmamethnara5665 3 ปีที่แล้ว +2

    Harima lassanai. Asawen baluwa. Thank you. Theruwan saranai

  • @chapikakumarage5914
    @chapikakumarage5914 11 หลายเดือนก่อน

    Lassana hith dekak .ekathu u thanak bs!

  • @hasinisiyambalapitiya3077
    @hasinisiyambalapitiya3077 3 ปีที่แล้ว

    Godak sthuthi watina kathawak.... jeewithayata gogodaaak dewal ekathu karagaththa...

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว

    Ape parani geetha Mona tharam Arthawathda.harima watinawa Chals thomas Brother Ape lankawe Adarshamath Charithayak.hama Agamakatama Garu karanawa.Athumage wada satahan API Asawen balanawa.Harendra oyata Saha brotherta jesu pihitaei.!!!!!

  • @petercanuteperera-bn6cs
    @petercanuteperera-bn6cs 5 หลายเดือนก่อน

    ඇත් තමයි හරිම සුන්දරයි ❤

  • @samdoon2660
    @samdoon2660 3 ปีที่แล้ว +6

    බීපුවම සත්තු වගේ හැසිරෙන මිනිස්සුත් ඉන්නව එහෙම නැති අයත් ඉන්නවා. අපේ අම්මා තාත්ත්ට කවමදාවත් බොන්න එපා කියලා නෑ. තාත්තා බිව්වම කරදරයක් නෑ.. අද මටත් එහෙමයි බොන්න ඕං වෙලාවට වයිෆ් මොනවා හරි හදලා දෙනවා. නොබී ඉන්නකොට අපි අතර ප්‍රශ්නයක් ආවත් බිවව වෙලාවට කවමදාවත් ප්‍රශ්න ඇතිකරගන්නේ නෑ🙂

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว

    හරිම සුන්දර මිනිසෙකි
    ඒ සුන්දරත්වය අපි
    ඔබගෙන් ඉගන ගන්නවා
    ඒනිසා අපේ ජිවිතද හරිම
    සුන්දරයි ජිවිතය 💯👈🌹😍💜️🙏🙏🙏

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +7

    ආදරෙයි දෙන්නාටම...