mage jivithe wetunu hema thenakadima methumage video beluwa godak.godak mam respect karanawa.jivithe therum aran goda anna oba loku pituwahalak una.godak pin.kiyanna wachana ne.. respect wow supper ftta budu saranai..
Oba thuma me vidihata Hamada a hitiyoth aniwarayen rata hadanawa a.. Kaanthayen Mata vishwasai! Kadula balala apith Tika Tika haedenawa obathumata bohoma pin!.
Wow how fantastic Mr Charles Thomas you're very knowledgeable and I don't want you to finish this interview. You have answered that every single questions that you've been asked like bullets. There's No full stops or commas. It's very interesting to watch. Well done you brother 👊💪
හාමුදුරුවරු එපා කියද්දී මම මතුගමට brother චාල්ස් ගෙනාවේ.මම හමුදුරුවන්ට බය නෑ 👉th-cam.com/video/FuiKmJw5pho/w-d-xo.html
Mona unath mama bauddha..biksunwahansela pansal wenu wen merenna unat lesti
මහා සල්ලිකාරයෙක් වුනේ මේ චාල්ස්ලගෙ ඩොලර්වලින්ද මතුගම ජගත්...........
ඔබ වැනි අඥාන දේෂපාලකයින් මෙම චාල්ස් වැනි ඩොලර් කාක්කොත් එක්ක එකතු වෙනවා කියන එක අපට නමි අරැමයක් නොවෙයි මතුගම ජගත්.......
තමන් මෙලොවට ජාතක කල තමන්ගේ පියාට පවා පහර දෙන මිනිසුන්ගෙන්ද හැදෙනඩ උපදෙස් ලබන්නේ.....හරිම අපුරැයි නේද ?.
@@ekanayakesenaviratne5459 eya tatta gena newatha kiyanawa. Pidawa winda kenek eya karapu dewal thamange petten hitanawa. Mn a pidawa winda. Adatath widinawa. Sahodaraya onema kenekta wenas wenna kathawak thiyanawa. Eka terum gattoth kawadawath tawa minihekta egilla dikkaranne ne
patta
මම අද ජීවත් වෙන්නෙ ඔබ තුමා හින්දා 🙏
I' m a big fan of you brother Charles
Jesu ni Obi ape Piyathuma
මේ ගෞතම බුද්ධ සාසනය තුලදීම උතුම් නිවන් අවබෝධ කර ගනිත්වා තෙරුවන් සරණයි ඔබතුමාට
Good
❤💐💐💐
Budusaranai
Mata oba thawamawa dakinna oni maga jeewitha kathawa kiyala hitha සැහැල්ලු kara ganna oni mama කැලණිය pethiyagoda
Piyathuma mama oba thumage
මටත් වැටිලා හිටි තැනින් නැගිටින්න මෙතුමා වචන ශක්තියක් වුනා බොහොමත්ම ස්තූතියි ජේසු පිහිටයි
සෑම දේටම හිනාවෙන් පිළිතුර දෙන නිහතමානී මනුස්සයෙක් ❤️ බ්‍රදර් චාල්ස්
අහන් ඉන්න ඉන්න ආස හිතෙන කට හඩක් වගේම බාශා විලාශයක්. මිහිරියි සිත් ඇදගන්නා සුළුයි ඔබ , අපූරුයි සහෝදරතුමනි ඔබේ වාග් විලාශය... ජයවේවා 👏👏
කවුරු මොනවා කීවත් මම ඔබ තුමාට හදවතින් ස්තුතිය පුද කරනවා හරිම ආසයි අහගෙන ඉන්න අපේ මිනිසුන්ට මේවා තෙරුන් කරලා දෙන එක ගැන.
ගොඩාක් නිහතමානී කෙනෙක් බුදුසරණයි ජේසූපිහිටයි
හරියටම හරි තැළුන පෙලුණු දෙමව්පියන්ගේ කුසලතා නැති ආදරයක් නැති තැළුණ හිත් වලට ගොදුරු වන, එසේ වී විනාශ වන හෝ අධික ලෙස පෙලෙන අහිංසක දරුවන්ගේ ජීවිත ගැන හොඳ අවබෝධයක් ගොඩනැගිය යුතුමයි සමාජයක් ලෙස.
ගොඩක් ජිවිත හදාගෙන ඉදිරියට යන්න හැකියාව තියෙනවා ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි ඔබ තුමාට
ගොඩාක් ස්තුතියි ලහිරැ මල්ලි...මං ගොඩාක් ගරැ කරන ගොඩාක් අාදරය කරනවා පිය තුමාට..මං තෝමස් පිය තුමාගේ වැඩ සටහන් බලලා කඩා වැටුනු ජිවිතය හදා ගත්තා...ඔබ තුමාට දිර්ඝයු..."අපේ රටට පහලවු මැණික"
ඔබ තුමාට ජේසු පිහිටයි .........මේ අන්ලයික් කරන මිනිස්සු තමන් ගැන විතරක් හිතන අය .ජිවිතෙ පැරදුන අය ගොඩ ගන්න .එ අය බවුද්ධ උනත් කතෝලික උනත් ක්‍රිස්තියානි උනත් කවුරු උනත් කමන්නැ .පියතුමනි ඔබ තුමා දෙ.ව දුන් දයාදයක් මෙ පොලවට
Hallelujah. Thanks.paster
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මම මෙතුමාගේ වැඩ සටහන් බලනවා..මම හරි ආසාවෙන් බලන්නේ ඒ හැම වැඩ සටහනකම මිනිස්සුන්ට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වැදගත් දේවල් තියෙන්නේ ..තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ වේවා
මේ නරියට අහුවෙච්ච එඋනුත් ඉන්නව එහෙන්ම්.
හදවතට කතා කරන මිනිසෙක්,අපිට ගහන්න දෙවල් බොහොමයි ❤️🙏
ඖ. හෙන කපටි වසලයෙක්
ලන්කාවෙ දැනට මං ගරුකරන සහෝදර චාල්ස් බුදුසරණයි
මම මෙතුමාගේ program බලන්න අත්තෙ අහම්බෙන්. ලහිරුගෙ ප්‍රොගැරැම් වලින්. ලහිරුගෙ ප්‍රස්න හමුවේ ඔවුහු උත්තර දුන්නෙ පුදුම බුද්දියකින් අහන් ඉන්න ආසයි. ඊට පස්සෙ මම දිගටම ප්‍රොගැරැම් බලන්න ගත්තා ඇත්තටම හරිම හොඳ අදහස් තියෙන මනුස්සයෙක් .
බොහොම ස්තුතියි..
ඔබතුමන්ගේ හදවත විවෘතයි. ඉගෙන ගන්නත් ගොඩක් දේවල් මෙතුමගෙන් තියෙනවා.. බුදු සරණයි..Brother Charles Thomes
බුදු දහමයි,කිතු දහමයි කලවම් කරල දේශනා කරන පුද්ගලයෙක්.
බොහොම පිං ඔයාට ලහිරු මහතානෙනි මෙතුමාව මෙසේ හැදින්නුවාට.
Respect sir 🙏
ජීවිතේ වැටුන හැම වෙලාවකම කරපු දැනටත් කරන එකම දේ මෙතුමගේ දේශනයක් අහන එක පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ ආදරෙයි 😍😍😍😍😍😍😍😍😍😍😍😍
මාත් එහෙමයි
Matath
Ape bAuddhaya christiyani agamata ringala budu dhama prechayaraya karanna na oba buddhamata ringala kithnu dhAma precharaya karanawa
To meet the demand no problem about spa
Pjuyhbiuuuhjkjhik
ජෙසු පිහිටයි බුදු සරනයි පියතුමා ඔබට
Amma kiyana wttariethtara adariwagema kantawan widiyata apith viwahajivitaya aduru agadayata demu nendamma kiyana yakshaniya genath wedasatahan karanawanam apith kematiy
ඔබ ජාති ,ආගම් බේධනොබලා සැමට යහපත් ජිවිත ගතකරන්නට ජනතාව යොමු කරනවා..දෙවියන්ව,බුදුන්ව,නිවැරැදිව ජනතාවට කියා දෙනවා..ඔබතුමාට ජේසු පිහිටයි !
ඔබතුමාට බුදුසරණයි ..ජයවේවා ...👍💕👍
හදවතට දැනෙන්න කතා කරන කෙනෙක් මම ගොඩක් කැමතියි ඔබගේ වැඩසටහන් වලට
මම ගොඩක් ගරු කරන පුද්ගලයෙක් ඔබතුමා. ඔබ දෙදෙනාටම බුදු සරණයි සියලු දෙවි රැකවරණයි. දීර්ඝායු වේවා.
Harima adarshamath kathawak,,
කදුල සහ දහම් පහන වැඩ සටහන් තුලින් ඔබතුමාව දැනගත්ත. බාල තරුණ මහලු කාගේත් ජීව්ත යතාර්ථයක් කිරීමට වෙර දරණ ඔබතුමාගේ සියලු අදිටන් සපල වේවා . අද චාලස් ඇන්තනි සහෝදරතුමා අප අතරට රැගෙන ආවාට ස්තුතියි ලහිරු. ඔබ දෙපලටම තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි ! දේවාශීර්වාද වේවා !!!
Nalinka Weerasinghe, ධර්ම යුද්ධයක් කරමු! ධර්ම යුද්ධයකින් මේ රට ජයග්‍රහණය කරා මෙහෙයවමු! ඔබ ලෑස්තිද?
@@adahampahanaසැමවිටම එකගයි. ඒ ධර්ම යුද්ධයෙන් ජයගැනීමට අපට ශක්තිය වාසනාව උදාවේවා !!!
සර්පිනාවක් තියෙනවාද?
බුදු දහමයි...ක්‍රිස්තියානි ආගමයි එක සමානයි කියල සිංදුවෙන් කියනව...සිංඩු කිව්වොත් අපේ අය
මම බුද්දාගමෙි නමුත් ඔබතුමාගේ වැඩසටහන් මමහරි ආසාවෙන් බලනවා ජයවෙිවා
මම පියතුමෙක් නෙමෙයි (PART 02) - Brother Charles Thomes
th-cam.com/video/ogs5kK03ZRM/w-d-xo.html
obathumage desana ahagena inna harima asai
facebook.com/100003811359822/posts/1683823328421363/?app=fbl
මෙයා කරන්නේ මේ බොරුවක් m.facebook.com/story.php?story_fbid=135792874526205&id=104813870957439
මොකෙක්ද මු
@@nairastudio558 Umba kuhakayek jateewadee higannek. Umba wage higanno thama Indiayawen lankawata ewapu Orissa kula heenayo.Kuhaka kama le wala. Igena ganin loken umba wage higannno kuhakayeayo loke parajithayao. Amu higanno balapan umbe hatee a manussayege penuma.
මේ බනින මිනිස්සු මෙතුමගෙ දේශනාවකට සහභාගී වූවානම් මෙවැනි දේ කියනවා තියා හිතන්නවත් බෑ...
කතෝලික ,ක්‍රිස්තියානි කියන්නේ 2ක්....
ඇතු ලන්තේ ජවිතේ අවංකකම ඇත්ත කොමද එහෙත් ලොකු මේවරක් කරන ජනතාවට
සමහර හාමුදුරුවරු brother විවේචනය කරනව....මෙතුමාගෙ අරමුන වෙන එකක් කියනව මටනම් එහෙම දැනිල නෑ..තවත් බුදුදහමට ලංවෙනව මිසක....
wasted mind, ධර්ම යුද්ධයක් කරමු! ධර්ම යුද්ධයකින් රටවැසියන් යහපත් අය බවට පත්කරමු! ඔබ ලෑස්තිද?
B
මම ගොඩක් ආස ගරු කරන කෙනෙක් මෙතුමා. තෙරුවන් සරනයි❤️❤️
Math ehemai.
හා😅
@@lashifernando9544 😒😒
@@spvlogs375 🤣🤣🤣
@@spvlogs375 🤣🤣🤣🤣
Very a best program
How about now Gotta Today ?
Obathumata budu saranai.
God is great
Sriyani Goonetilleke
> God is great
Why?
opa thumage deshna mn ahnwa godk hitha hadagnnwa
මම ගොඩක් ගරු කරන පුද්ගලයෙක් .ජිවිතේ සොයා යන ගමනේ හදවතට දැනෙන්න කථා කරන් අවන්ක චරිතයක් .ඔබට ගොඩාක් පිං .
ඔබතුමා ගැන නොයෙක් කතා පහුගිය දිනවල පැතිරුනා බෞද්ධ දර්ශනය සහ බුදු දහම ගැන අපේ ස්වාමීන්වහන්සේලා කියා දෙවි ඔබතුමා ඒගැන කම්පා නොවන්න මිනිස්සු අතරට ඔබතුමා ඔබතුමාගේ දර්ශනය ගෙනියන්න
ජිවත්වෙන හූස්ම ටිකක් ලැබූව වගෙ ඔබේ අදහස් .
mage jivithe wetunu hema thenakadima methumage video beluwa godak.godak mam respect karanawa.jivithe therum aran goda anna oba loku pituwahalak una.godak pin.kiyanna wachana ne.. respect wow supper ftta budu saranai..
99
Oba thuma me vidihata Hamada a hitiyoth aniwarayen rata hadanawa a.. Kaanthayen Mata vishwasai! Kadula balala apith Tika Tika haedenawa obathumata bohoma pin!.
කලෙකින් ලස්සන program එකක් බැලුවේ ...
මම හරිම උනන්දුවෙන් මෙතුමාගේ හැම වැඩ සටහනක්ම බලනව
කතෝලික කියන මිත්‍යා දෘශ්ටික නිවට තුප්පහි ආගම පතුරුවන්න දගලන, අපේ බෞද්ධයන්ගේ ඔලු සුද්ද කරන මේ නරියව මාකටින් කරන එක නවත්ත්න්න ඕන. වහාම.
මේ නරියගෙ නරි ආගමට අහුවෙච්ච බය්යො හෙනට ඉන්න බව පේනව COMMENT දැක්කම. 😠😠😠😠😠🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕
ඇත්ත කතා කරන නිහතමානී මනුෂ්‍යක් මම ඔබ තුමාට ගරු කරනවා
Life isn't about finding yourself. Life is about creating yourself.....
හැමෝටම අවස්ථාවක් දෙන එක ගැන (තමන්ගේ මතය කීමට) බොහොම ස්තූතී ඔබට... විශේෂයෙන් මෙතුමාට අවස්ථාවක් දීම පිළිබදව
ලහිරු මෙච්චර හොද ප්‍රොග්‍රම් කරලා මේ වගේ කාළකණ්නියේක් ගෙනාවනේ.
I think you are a changed person. Changed by the love of Jesus. God bless you.
ඕන කෙනෙක් වර්ණනා කරන්න කියනදේ අහන්න...හැබැයි අදහන ආගම මතක තියා ගන්න...තෙරුවන් සරණයි
api hema agamakatama garu kala yutui, koi agamenut kiyanne yahapatwa jewat wennai. jesu pehitai obata.
@@manishashiromi21 බුද්ධ ආගම ක් නෙමෙයි දර්ශනය ක් ..ලෝක ස්වබාවය පෙන්නා දෙන
@@manishashiromi21 මගේ කොමෙන්ට් එකේ කිසි ආගමකට බැනල නෑ
Methumata godak pin watina manussayek
උතුම් ශ්‍රී සද්ධර්මයමට හා බෞද්ධ සංස්කෘතියට ගරහන චාල්ස් තෝමස් ගැන තවත් හෙළිදරව්වක්..!
උතුම් ශ්‍රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්යයත් ඔබ සතු වගකීමකි. මෙවැනි කපටි මිනිසුන්ට නොරැවටෙන්න. පහතින් ඇති ලින්ක් බලන්න. මිත්යා දෘශ්ටිකත්වය විශාල පාපයකි. මෙය බුදු සසුන නැසීමේ කුමන්ත්‍රනයක් බව ඔබට වැටහෙන්නට පටන් ගන්නා විට ඔබ ප්‍රමාද වී හමාරය. විස උනත් ටික ටික පෙවූ විට ඔබ නොදැනුවත්වම එයට හුරු වේ. දැන් වත් අවදි වන්න. දෑස් පිසදා බලනු. චාල්ස් දෙවියන් ගැන කුමන ප්‍රකාශ සිදු කලත් අපට කම් නැත. නමුත් බුදු දහම විකුර්ති කිරීමට ඔහුට ඇති අයිතිය කුමක්ද?? සිංහල ජාතිය යනු තම අතින්ම බෙල්ල හිරකරගනිමින් ඉන්න ජාතියක් වෙලා අද..ඒකට හේතුව බුදු දහමින් ඈත්වීමයි. දර්ශණයට නිගා දෙන අයුරින් කථා කළ මොහු බෞද්ධ ජනතාවගෙන් සමාව ගත යුතු ය..
එතෙක් බෞද්ධයන් මෙවැනි වැඩ කරන්නන්ව වර්ජනයම කරත්වා... සිහලුනේ අවදි වෙයව්.
මේ comment එක copy කරල හැම කෙනාටම යවන්න. අනාගත පරපුර මෙවන් උගුල් වලින් මුදවා ගැනීම පිනිසම.
facebook.com/Shrawakaa/videos/747042022454750/UzpfSTEwMDAwMzg4NjA0MTc1OTpWSzo4Njg1Njc4NTAyNDQxMDQ/?epa=SEARCH_BOX
facebook.com/Shrawakaa/videos/595025168006138/UzpfSTEwMDAwMzg4NjA0MTc1OTpWSzo4Njg1NzE0NjM1NzcwNzY/?epa=SEARCH_BOX
facebook.com/Shrawakaa/videos/492085245073135/?__tn__=%2CdkCH-R-R&eid=ARCd349DkQvGH3ebvNU0ikf9QarCUdMOSKvddF5VTuafWRZI3RjblH8aNEIRbEp5JguKI_NG9qJkoikD&hc_ref=ARTVNcbVstRVdN_Oeyxg1wT_okAQrmzVYifzljt7reKWNBI10j8gEjrGbExlU50vMPk&fref=nf&hc_location=group
th-cam.com/video/FnvAjNMVxQM/w-d-xo.html
Magula thama.. agamak nisa manussayek hari margayata enavanam. Mona agamen adahas gaththath kamak naha. Ape katholika haskam issaraha bavudda kattiya danagahanava. Eva danne nadda hamuduruvo. Ape katholika aya bavudda bana ahala jivithe sarthaka karagena shakthimath venava. E tham mona agamen vunath labiya yuthu de. Mevata garahagena vadak naha. Hama agamakma thiyenne manussayanva hari paare yavanna. Eka man bavudda katolika agam deken hondatama dakinava. Adareyi hamadamath e agam dekatama.
ඔබේ කටහඬ හරිම මධුරයි - පෙනුම ඉතාම ප්‍රියජනකයි -අදහස් හරිම සුන්දරයි .පියතුමනි ඔබට තෙරුවන් සරණයි ...!!
th-cam.com/video/SL6jicEkWLg/w-d-xo.html
මේ විඩියෝ එකත් බලලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා පල්ලෙහායින් කොමෙන්ට් එකක් දාන්න යාලු අනිවා සබ්ස්ක්‍රයිබ් කරලා සප් එක දෙනවා
th-cam.com/video/yQILVApmoMo/w-d-xo.html
Ada samaje aththa keyanna menesun bayai lajjai mokada thamange prathirupaya nathiwei keyala. Namuth obathuma nerbayawa thamange jewetha kathawa helidarau karanawa. Weya yuththe meyai samajaya thula. Mama obathuma ge ee gathiguna walata garu karanawa thanks to you
@@CeylonCapture ඔන්න මම ඔයාගෙ අහින්සක ඉල්ලීම ඉටුකලා .ඔයා කිව්වටත් වැඩිය o k
@@meetmishel ෂෙලී දුව ඔයාගෙ දීර්ග විග්ග්‍රහය ඉතා වැදගත් ස්තුතියි .
Mama.oda
❤️❤️❤️❤️❤️❤️👌👌
බුදුසරණයි
piyathumani api godak adarai.widawaphu jeewitha kothiyak witha jeewitha walata jeewitha widina hati kiyala dunna piyanani deergauhusha parthana karanawa. thunuruwan saranai
ආශ්වාදයේ ආදීනව දුටු ඔබතුමාට ඉතා ඉක්මනින් නිස්සාරණය කල හැක. 🙏🙏🙏🙏
ඇත්ත කතා කරන නියඨමනි චරිතය ක්
Hari Tv ඉදල ඉදල හොද වැදගත් මනුස්සයෙක් මේ ගෙන්නුවාමද කොහෙද
th-cam.com/video/SL6jicEkWLg/w-d-xo.html
මේ විඩියෝ එකත් බලලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා පල්ලෙහායින් කොමෙන්ට් එකක් දාන්න යාලු අනිවා සබ්ස්ක්‍රයිබ් කරලා සප් එක දෙනවා
Oba thumage wada satahan mama balanawa ithamath agaya karami jivitha aththa washayenma wenas wenawa e wagema obata thawth Deviyan Wahansege shakthiya Dahiriya labewa ewagema Lahiru obatath thanks God bless you
Respect u charlea thomas..you re doing a great job..all the very best fr ur future
සහතික ඇත්ත ඉස්ලාම් ආගම විවෘත නැහැ. හරිම ඉගැන්වීම මොකක්ද කියලා අනිත් ආගම්වල අය තියා ඒ ආගමේ අයවත් දන්නේ නැහැ. දෙයක් හන්ගලා කතා කරන්නේ ඒ තුල වන්චාවක් තියෙන නිසා.
Super wadak......
මෙතුමාට තෙරුම් කර දෙන්න හොදට දන්නවා .ස්තුතියි ලහිරු .ජයවෙවා .
🌷🌷🌹budusaranai obathumata
හදවතට දැනෙන්න කතාකරන මිනිසෙක්
ලහිරු කරපු හොදම video 1 ..මම ගොඩක් respect කරනවා මෙතුමාට..මෙතුමා තිත්ත ඇත්ත කතා කරනවා..
Subscribe කරා සහෝදරයා
Methumage desana walata mama godak kemathi budu saranai
ඔව් ඔබතුමා දේසපාලනයට නම් එන්න එපා.. අපට ඕන ඔබ මේ විදියටමයි.. ජරා දේසපාලනය වැලද ගැනීමෙන් ඔබේ ඔය හොඳ ගති පැවතුම් අහිමි වෙනවා.. ඔබට බුදු සරණයි ,,, ජේසු පිහිටයි ..!!
Good speech
Good luck😄
ඉතා නිහතමානියි
හුගක් උත්සහ කරනවා රට ජාතිය හදන්න ..
මෙච්චර බෟද්ධාගම දන්න මෙතුමා මට පුදුම ඇයි බෟද්ධා ගම වැලද නොගත්තෙ කියලා ..?
ආනෙ brother
කතෝලිකයන් මස් කන එක නවත් වන්නකො
පුදුම විදිහට සත්ව හිංසාව කතොලිකයන් තුල තිබෙනවා
හරකාට
ඌරට
එලුවට කරන අපරාධ ඉවසන්න බැහැ ..
මෙච්චර එලවලු තියෙන රටක
කතොලිකයන්ට මස් කෑල්ලක් නැතුව බත්ටික කන්න බැරිද ?
වැඩිම මස් කන්නෙ බුද්ධ පුත්ත්‍ර්‍යන්
Budu dahame monawada amuthuwen welanda ganna thiyanne. Budun deshana Kala margaye yanna aagama wenas karanna ona ne.
සත්ත්ව හිංසාව කොයි අය ළඟත් තියනවා. බෞද්ධයින් ළඟත් තියනවා. සත්ත්ව උගුල් ගම්වල කොච්චර තියනවාද. ඌරන්ව කොච්චර ගම්වල මරනවාද. බෞද්ධයින් කොපමණ මස් මාංශ කනවාද. ඒක අදාළ නොවේ. අනික බෞද්ධ ධර්මය වැළඳගැනීමක් කියලා දෙයක් නෑ. බුද්ධ දේශනාව අනුගමනය කරයිනමි එයා බෞද්ධයෙක්. ධර්මය රකින්නාව ධර්මය විසින් රැකෙයි...
@@sanathdilan3274 boru koyanna epa bro..🤤😂
සුද්දා සිංලයා කිතුනු මිස දිටුවට ගත්තා පමනක් නොවේ හෙලබොදු හැදියාවටත් ගරහන්න පුරුදු කලා.එ්ක ඔවුන් අපූරුවට කරගෙන යනවා.
Respect you
Wow how fantastic Mr Charles Thomas you're very knowledgeable and I don't want you to finish this interview. You have answered that every single questions that you've been asked like bullets. There's No full stops or commas. It's very interesting to watch. Well done you brother 👊💪
ඔබට බුදුසරණයි
part 2 koo lahiru danna eekath asawen balan hiteye thanks lahiru
Lahiru aiya gdk hod wedsthnk...piyathumni oben ape jiwithet leben aloky ithamth watinw....obathumt teruwnsaranai..
ඔබ වීඩියෝ එක බලලත් තවමත් පියතුමෙනි කියල අාමන්ත්‍රණය කරනව, ඔහු පැහැදිලිව කියනව ඔහු සාමන්‍ය ගිහියෙක් කියල..
දැනුනම තැන කතෝලිකයෝ හැටියට බුදුදහමට බයයිනේ කියපු තැන , එතනම් තමයි අපි කතෝලිකයන්ට මෙතරම් ලෙන්ගතු පියතුමනි !!!!,
Attatama. Oya hari viwurtai mat A waga gahaniyak Api Atta kiyanna katawat bayawanna oni na oyawa haduna ganna tiyanam budu saranai
අහු උනානේ මේකාගෙ නරි කටට.
Hari tv akata නිවේදකයෙක් ගන්නෙ නැද්ද .. මම කැමතියි කැමතියි එන්න
ඔබතුමාට පුලුවන් නම් ඔය මායා කාර වචන සහ හඩ පාවිච්චි කරලා ඊලඟ වීඩියෝ ව අබිශේකා විමලවීර සොයුරිය ගයන නිස්සාර සංසාර සිහිනේ අතීතයේ සින්දුව නිර්වචනය කරන්න...
Lahiru aiyye ane mata methumaws sambanda karaganna puluwan kramayak kiyala denna.please
Mr.Lahiru we feel ur absenty in mass media