හිටපු ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන| ඇත්ත පැත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ප්‍රශ්නය : මෛත්‍රීපාල සිරිසේන ඔබේ සහෝදරයා නොවුණානම් 2015 ජනපතිවරණයේදී ඔබ ඡන්දය දෙන්නේ මෛත්‍රීටද? මහින්දටද?
    පිළිතුර: අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂට
    ................................
    Dudley Sirisena | eththa Peththa
    #dudley_sirisena#maithripala_sirisena#mahinda_rajapaksha#

ความคิดเห็น • 722

  • @ක්රිශාන්තප්රදීප්
    @ක්රිශාන්තප්රදීප් 4 ปีที่แล้ว +185

    2015 මෛත්‍රී ජනාධිපති වෙන්නේ නැතුව ඩඩ්ලි ජනාධිපති උනා නම් ලංකාවට මොනවාහරි දෙයක් කරලා එහෙනම්.අරූ තනිකරම ඩමියක් වගේ

    • @dilanifernando5197
      @dilanifernando5197 4 ปีที่แล้ว +4

      th-cam.com/video/EZHPpWjoKls/w-d-xo.html
      ගයාන් ගෙ පැටි කිරිය හෙලි වෙයි. දරැවන්ගෙ අම්මා එම හඩ පටය සනාත කරයි

    • @RansHalwa
      @RansHalwa 4 ปีที่แล้ว

      ✌✌✌✌✌✌ එකෙන්ම

    • @sugathfrenando8782
      @sugathfrenando8782 7 หลายเดือนก่อน

      Ahema kiyanna apa a deshapalanaya hoda natinisane idiripath une natthte

  • @sanfernando9
    @sanfernando9 4 ปีที่แล้ว +112

    ඩඩ්ලි මහත්තයට හොද පෞර්ෂයක් තියෙනවා. මයිත්‍රී වගේ වැනි වැනි ඉන්නේ නෑ කියන්න තියන දේ පොල්ලෙන් ගැහුවා වගේ කෙලින් කියනවා. වැඩත් ඒ වගේම තමයි. ඩඩ්ලි නම් මයිත්‍රීගේ සහෝදරයෙක් වෙන්න බෑ. සමහර විට ඉස්පිරිතාලේදි මාරු උනාද දන්නේ නෑ 😁😁😁😁

    • @percywijesekara1034
      @percywijesekara1034 4 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣👍

    • @chandrarohini3645
      @chandrarohini3645 4 ปีที่แล้ว +1

      D

    • @singha6372
      @singha6372 4 ปีที่แล้ว +3

      😂😂😂😂😂 වෙන්න පුළුවන් ..

    • @mounika1972
      @mounika1972 4 ปีที่แล้ว +1

      👍🤣🤣🤣

    • @mahindawelikanna4848
      @mahindawelikanna4848 4 ปีที่แล้ว

      ඇත්තෙන්ම මම ගරු කරන චරිතයක් 🇱🇰 🇱🇰 🇱🇰 ලංකාවේ ,දැනට වැඩ inna .🍔 🍔 🍔 හාමුදුරුවෝ (හැමදෙනා ම.)නොවේ ,api කන බත වගේම වැඳුම් පිදුම් කළ යුතු උත්තමයෙක් .👍👍🙏🙏❤❤❤❤🙏❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @priyaherath3676
    @priyaherath3676 4 ปีที่แล้ว +54

    මන් වඩාත් ප්‍රිය කරන නිවේදකයෙක් හරේන්ද්‍ර ඔබ.ඔබ කරන් මේ වැඩසටහන් හරිම අපූරුයි .වැදගත් ....සොදුරු මිනිසුන් සොයා යන සොදුරු මිනිසා😍😍❤❤

  • @nethmi2015
    @nethmi2015 4 ปีที่แล้ว +89

    හැමදාමත් වගේ අදත් හොද වැඩ සටහනක්
    ජයවේවා

  • @travelwithsaleena
    @travelwithsaleena 4 ปีที่แล้ว +18

    👍👍👍 රටේ නවක ව්‍යවසායකයින්ට වටිනා ආදර්ශයක් ගත හැකි වට්නා මහතමයෙක් වගේම වට්නා සොදුරු සාකච්ඡාවක්....

  • @S.M_SHAN609
    @S.M_SHAN609 4 ปีที่แล้ว +129

    ඩඩ්ලි මහතා තමන්ගෙ ජන්ම දිනය වෙනුවෙන් වැඩිහිටියන් 7500 අනුරාධපුරය වැද පුදා ගැනීමට කෑම බීම සහිතව එක්කරගෙන යනවා එතුමා ඔක්තොම්බර් 26 වෙනිදාද එම ගමන එක්කගෙන යනවා ඒ තරම්ම පිං වන්ත මිනිසෙක්
    ඒ වගේම නිපුන සහල් නැත්තම් සිරිපාල ගම්ලත් මහතාගෙ මව මිය ගිය දවසේ පටන් එතුමාට හයියක්ව සිටි මිනිසෙක් මම මේ දේවල් කියන්න හේතුව එතඅමා මාව දන්න මම එතුමාව දන්න හොද යහළුවන් නිසා.

    • @s.a.sserasinghe2833
      @s.a.sserasinghe2833 4 ปีที่แล้ว +1

      I

    • @lovelyevents3272
      @lovelyevents3272 4 ปีที่แล้ว

      Ela

    • @dilanifernando5197
      @dilanifernando5197 4 ปีที่แล้ว

      th-cam.com/video/EZHPpWjoKls/w-d-xo.html
      ගයාන් ගෙ පැටි කිරිය හෙලි වෙයි. දරැවන්ගෙ අම්මා එම හඩ පටය සනාත කරයි

    • @dulanhasanthajayasooriya8284
      @dulanhasanthajayasooriya8284 4 ปีที่แล้ว

      Rate minissu goviyo huran kana sahal mafia raja

    • @maheshwesly7072
      @maheshwesly7072 4 ปีที่แล้ว

      V

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +15

    හරේන්ද්‍ර ඔයා නියම චරිත හොයාගන්නේ...ඔයාගේ වචන බාවිතය හොදයී...අනේපිඩුසිටුතුමා .සහ කනට කරාබු දාපු කුඩුකාරයෝ හින්ද youtube එක ජරා කරලා....නේද ?????

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 4 ปีที่แล้ว +28

    ඔබ තුමාට ජයෙන් ජයම වේවා තව තවත්.බූදූ සරණයි ඔබ තුමාට

  • @chamodsheshan225
    @chamodsheshan225 4 ปีที่แล้ว +24

    කියන්න තියන දේ කෙලින්ම කියන හොද කොන්දක් තියෙන මනුස්සයෙක්.🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️

  • @dd5944
    @dd5944 4 ปีที่แล้ว +24

    උමන්දාවට යන්නේ නැතුව මේ වගේ වැඩසටහන් කරන්න.
    👍👍👍

    • @mihiranisiriwardana6775
      @mihiranisiriwardana6775 2 ปีที่แล้ว +1

      Umandawa kiyanne ratata wadak ganna puluwan pansalak.nikan Gon kama pradeshanaya karanna EPA.

    • @dd5944
      @dd5944 2 ปีที่แล้ว +1

      @@mihiranisiriwardana6775
      මෝඩ උපාසිකාවකට දෙයක් තේරුම් කරන්න අමරුයි.
      කොහොමත් බුදුදහම විනාශ වෙලා යන්න පිස්සු චීවරදාරින් කර තියාගන්නා ඔයාල වගේ විලාසිතාවට පන්සල් යන මෝඩ උපාසිකාවන් බලපානවා.

    • @dd5944
      @dd5944 2 ปีที่แล้ว +1

      @@mihiranisiriwardana6775
      මහනායක හාමුදුරුවන්ට, දළදා වහන්සේට අපහාසකරල
      අන්තිමට වරද පිලිගන්න වුනා. ලෝකය ඉස්සරහ.
      ඊට පස්සේ වෙනම පන්සලක් හදාගෙන ඔයාල වගේ මෝඩයෝ ටිකකුත් හොයාගෙන පැත්තකට වුනා.

  • @aurasiewijesinghe6976
    @aurasiewijesinghe6976 4 ปีที่แล้ว +26

    නියම මහත්මා ගතිතියේන අවංක තත්වය කියනවා ඔබතුමාට බුදු සරණයි

  • @mounika1972
    @mounika1972 4 ปีที่แล้ว +80

    හරීම අපූරු වැඩසටහන ..හිතට ලොකු සතුටක් සහ දැනුම් සම්භාරයක් ලැබුන..හැමදාමත් වගේ ස්තුතියි හරේන්ද්‍ර ඔබට..ඔබ දෙපලටම තෙරුවන් සරනයි..👌❤❤❤❤

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 ปีที่แล้ว +144

    සුන්දර කතාබහක්.මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුනත් ඊටවඩා පැහැදිලිව බුද්ධිමත්ම ,අවංකව උත්තර දෙනවා.හරිම ආශාවෙන් නැරඹුවා.ගොඩාක් ස්තුතියි හරේන්ද්‍ර මල්ලි

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +48

    කවුරු මොනව කීවත් මම කැමති මනුස්සයෙක් ..අපේ රටේ ඉන්න සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් ..

  • @janakakfn6049
    @janakakfn6049 4 ปีที่แล้ว +9

    ඇත්තටම 2015 පතෝල මෛත්‍රීපාලට වඩා මෙි මිනිහව ජනාධිපති කලා නමි කෙලින් ඉදලා වැඩ කරලා
    අද රට ගොඩ නගලා
    මොනව කරන්න ද
    ලංඅපිට කරුමෙ කාලයක් බල පැවා

  • @pramodchamara9078
    @pramodchamara9078 4 ปีที่แล้ว +55

    ඔබ තුමා දේශපාලනය කරානම් මෛත්‍රීපාල හිටපු ජනාධිපති තුමාට වඩා ගමනක් යන්න තිබුන..බුදු සරණයි 🙏🙏

  • @DinukaTM
    @DinukaTM 4 ปีที่แล้ว +69

    මගේ ජීවිතේ වීරයා..
    අපේ ලොකු සර්❤️

    • @gayanidilrukshi2060
      @gayanidilrukshi2060 3 ปีที่แล้ว

      Ona dana minisaki api obata hisanama cars Laramie oba man viuta minisaki lakawa tula sitida sakaya obata dudu saranai

    • @ashigifsongs4684
      @ashigifsongs4684 3 ปีที่แล้ว +3

      @@gayanidilrukshi2060 monawada appa me liyala thiyenne therenne nane

  • @CEYLONPRIDEGEMSTONES
    @CEYLONPRIDEGEMSTONES 4 ปีที่แล้ว +92

    රටේ නම ගිය ගොඩක් ව්‍යාපාරිකයන් නොකියන ඇත්ත මෙතුමා පැහැදිලි කරනවා.දියුණුවට ගිය අපේ මිනිස්සු ඔක්කොම තමන්ගේ ජිවිත කතාව හැකි පමණින්වත් මේ විදියට කියනවනම් සහ අහන මිනිස්සුන්ට විවුර්ත මනසකින යුතුව ඒ දේවල් අහන්න පුලුවන්නම් අපි මේ වෙනකොට යුදෙව්වන් පරයා යන ජාතියක්

  • @liyan7790
    @liyan7790 4 ปีที่แล้ว +57

    මහා පොළොවේ ජීවත් වන, වීරයෙක්, දක්ෂයෙක්... ඔබ තුමන්ට ජයෙන් ජය. බුදුසරණයි !!

  • @sanjigunathilake2895
    @sanjigunathilake2895 4 ปีที่แล้ว +11

    ඔබතුමා බොහොම අවංක මනුස්සයෙක්. පිරිසිදු සිංහල වියාපාරිකයෙක්. උපාධි නැති උනාට ඉහල බුද්ධිමතෙක්. කවුරු මොනවා කීවත්, පොලොන්නරුවේ පුරවැසියෙක් ලෙස ආඩම්බරයි.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 4 ปีที่แล้ว +7

    මෙත්‍රි මහත්මාට හරි සංවිධානයක් තිබුනේ නැ කපටි රනිල්ට අහුව්නා

  • @srilankatourismhotels
    @srilankatourismhotels 4 ปีที่แล้ว +23

    ආම්මෝ සින්දු නම් කියන්න එපා මහත්තයෝ 😃😃

  • @mamakamthi7735
    @mamakamthi7735 2 ปีที่แล้ว +7

    ඇත්ත කියනවාට නම් 🤗.ඔය වයසට දෙශපාලනේට නම් එන්න එපා 😊.බැනවා එව්වාට කමක් නැහැ 😍

  • @asokabalasooriya1131
    @asokabalasooriya1131 4 ปีที่แล้ว +11

    නියමයිනේ. සැබෑ මානව හිතවාදියෙක්. 2021 සිහිනය ඉටු වේවා!!!

  • @ypgroupecreations7662
    @ypgroupecreations7662 3 ปีที่แล้ว +11

    මේ වගේ චරිත වලින් ගන්න ගොඩක් දේවල් තියෙනව.මම අහන්න ආසකරන එක් ජීවිත කතාවක් හිමි කෙනෙක් මෙතුමාත්.කවද හරි දවසක මුන ගැහුනොත් ලොකු අත්දැකීමක් වෙවී කියල විශ්වාසයි.දිගටම මෙහෙම වැඩසටහන් කරන්න !!❤️🙏

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 4 ปีที่แล้ว +19

    හරිම දක්ශ ව්‍යාපාරිකයෙක් RESPECT YOU. හැබැයි ගීත ගායනය නම් මුලු පවුලටම පිහිටලා නෑ වගේ .

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      හිටං අමරදේව එක්ක සිංදු කිව්වා මතක් උනා කියහංකෝ. 😄😄😄😄😄

    • @RansHalwa
      @RansHalwa 4 ปีที่แล้ว

      @@nilambarameghawarna6635 ඒක මරු බං....
      😃😃😃😃😃😃

    • @AnandaPanangala
      @AnandaPanangala ปีที่แล้ว

      D see ⅛ by to to fee fee

  • @somalathajayawikrama9913
    @somalathajayawikrama9913 4 ปีที่แล้ว +23

    ලස්සන කතාවක් නිදිමත නැති උනා
    ..... ස්තූතියි

  • @wfernando4608
    @wfernando4608 4 ปีที่แล้ว +8

    හරේන්ද්‍රගේ program හරි වටිනවා. සම"හරක් " youtubers ලා වගේ පක්ෂයක් ඔලුවේ තියාගෙන තමන්ගෙ උත්තරේ එනකම් දොඩවන්නේ නෑ. 👍👍

  • @lahirusampath9183
    @lahirusampath9183 4 ปีที่แล้ว +7

    බලාගෙන යද්දි මෛත්‍රීපාල ය පවුලටවත් දෙයක් කරල නෑ නෙ....

  • @Mindbeacon1
    @Mindbeacon1 4 ปีที่แล้ว +295

    අපිට ඉන්න හොද සිංහල ව්‍යාපාරිකයෙක්..!

    • @upulshantha9791
      @upulshantha9791 4 ปีที่แล้ว +9

      yes

    • @ranjibalasuriya4435
      @ranjibalasuriya4435 4 ปีที่แล้ว +6

      @@upulshantha9791 b but.uk

    • @rangalakmal3400
      @rangalakmal3400 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් පොලොන්නරුවේ අපිට අඩමිබර

    • @leelarajakaruna8246
      @leelarajakaruna8246 ปีที่แล้ว

      ​@@upulshantha9791and

    • @kivilrocake6834
      @kivilrocake6834 ปีที่แล้ว

      අපෝ මුගාව වැඩ ගන්නවා විතරයි මිනිස්සුන්ට පඩියවත් දෙන්නේ නැ මේ බල්ලා

  • @hasikakulatunga439
    @hasikakulatunga439 4 ปีที่แล้ว +16

    Edit කරන්න කලින් අමු footage ටික බලන්න විදියක් තියනවා නම් මේ කමෙන්ට් එකට ලයික් එකක් විතරක් දාන්න මන් හොයාගනම එන්නම් ..
    😊

  • @sajithnuwan3689
    @sajithnuwan3689 4 ปีที่แล้ว +29

    ගොඩ කාලෙකින් ඔඅස්සේ ඉවරවෙනකං බැලුවේ මේ වැඩ සටහන🙏

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 4 ปีที่แล้ว +44

    ඇත්තටම සතුටුයි ඔබ තුමා ගැන. සත්‍යය ජය ගනී. ඔබ තුමා ගැන ගොඩාක් හොද අසා තිබෙනවා. දවසෙම සවන් දෙන්න පුළුවන් උපරිම හොඳ සාකච්ජාවක්. බුදු සරණයි ඔබ තුමාට.

  • @brandurself3427
    @brandurself3427 4 ปีที่แล้ว +19

    අතේ තියෙන්නෙ පිරිත් නූලක් විතරය් , වෙන ගැට මාල මුකුත් නෑ 😍

  • @NirmalaSarojani-q8j
    @NirmalaSarojani-q8j หลายเดือนก่อน +2

    ඔබ හොද ගායකයෙක්...උත්සාහ වන්තයෙක්.වාසනාවන්තයෙක්. තෙරුවන් සරණයි.🙏🙏

  • @podisudda6283
    @podisudda6283 4 ปีที่แล้ว +19

    හරීන්ද්‍ර අයියා 🙏❤️

  • @sanathkulathunga47
    @sanathkulathunga47 4 ปีที่แล้ว +6

    මම කලින් මෙයාගේ කම්පනි එකක වැඩකලා සුපිරි චරිතයක් වගකීමෙන් කියන්නේ

  • @asokaattanagoda7943
    @asokaattanagoda7943 3 ปีที่แล้ว +5

    හරිම අවන්ක කතාවක්,මගෙ බාප්පාගේ.මලගෙදරට.දවස් 3 ආහාර දුන්නේ ඔබතුමායි.එය ඉතාඅගේ කොටසලකමි.මම.වන්සතිලකගෙ අයියාගෙ පුතා,ඔබට ජය!

  • @wn4838
    @wn4838 3 ปีที่แล้ว +2

    34:58 අශීලාචාර ප්‍රශ්නයක්.ඡන්දය පෞද්ගලික හා රහස්‍ය දෙයක් එය විමසීමට අඩු තරමේ කැමැත්ත අකමැත්ත විමසීමට හෝ තිබුණා.

  • @සංකසෙනවිරත්න
    @සංකසෙනවිරත්න 4 ปีที่แล้ว +32

    ලංකාවට වටිනාම මනුස්සයෙක් 😍😍

  • @diptisilva2
    @diptisilva2 4 ปีที่แล้ว +6

    මෛත්‍රීපාල මහත්තය ..ඩඩ්ලි සිරිසේන මහතා ඔක්කොම හොද මිනිස්සු ..ඔය දෙන්නම එක වගේ හොඳයි මෛත්‍රීපාල මහතා චණ්ඩි නැති නිසා තමා එතුමාට මිනිස්සු garahanne paw .. ඩඩ්ලි මහත්තයට දැම්මා nam ඔය චණ්ඩි part එක පෙනෙයි ඩඩ්ලි මහත්තයාගේ හැටි 😃

  • @shironpathirana
    @shironpathirana 3 ปีที่แล้ว +27

    ශා!! නියමයි.... නියම පියෝ සිංහල අපේ කම තියෙන උත්තමයෙක්.... හොද ආදර්ශවත් චරිතක්.... ජිවිත කතාවක්... හැමෝටම හොද ආදර්ශයක්

  • @sajanijayakody6376
    @sajanijayakody6376 4 ปีที่แล้ว +7

    රටට ආදරේ උන් දේශපාලන මඩ ගොහොරුවට එන්නෙ නෑ.නිකන් කාලා බීලා ඉන්න කැමති උන් තමා අපේ රටේ දේශපාලනය කරන්නේ.

  • @lahirurathnayake1266
    @lahirurathnayake1266 3 ปีที่แล้ว +8

    මෙතුමාට අපි ගොඩක් ආදරෙයි ❤️

  • @dp2250
    @dp2250 4 ปีที่แล้ว +6

    Dudley ඔබතුමා ඇතුළු පවුලේ සියලු දෙනාට තව තවත් සේවය කිරීමට ලැබේවා. බොහොම ස්තුතියි අත්දැකීම් බෙදා ගැනීම ගැන.

  • @ddesilva3135
    @ddesilva3135 4 ปีที่แล้ว +11

    මෙතුමාගේ ජීවිත කතාව සහ දියුණුවෙන් දියුණුවට පත්වීම ගැන අවංකවම ආඩම්බරයි.ගීත ගායනයටත් දක්ෂයි.මෛත්‍රීගෙ අමර බන්දු රෑපසිංහ වගේ නෙමෙයි.😀

  • @shanthikumara8214
    @shanthikumara8214 4 ปีที่แล้ว +30

    Mr. Dudley I respect you completely agree with you.

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 ปีที่แล้ว +6

    මෛත්‍රීපාල සිරිසේන වාගේ දිව දෙකේ කුජීත ගොං ගහක් නෙවෙයි වාගේ හොඳ බුද්ධිමත් කෙලින් කතාකරන සැහැල්ලුවෙන් ඉන්න වියාපාරිකයෙක් බව පේනවා ජයවේවා 👍🇱🇰

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +2

    අනේ ඇත්තට මේ වගේ" උත්සහාවන්තයින්ට" මිනොස්සු නොදැන මොන කතා කියනවද බුදුසරණයි"නිරෝගීවේවා"චිරත්"ආයු

  • @samanstanly7866
    @samanstanly7866 3 ปีที่แล้ว +2

    ඩඩ්ලි මහත්මයා කියන්නේ ඇත්ත කියන මිනිහෙක් තමා ඇතුමල් පිටියේ හාල් මෝලේ පලවෙනි හාල් කිලෝ 5000 පලවෙනි හල් ටොන් 5 මමයි කොලබට පැටෙවුවේ හිගුරක්ගොඩ ජීවා එකේ තිලක් මහත්තයාගේ ලොරියේ එදා මෝලට ඇතුල්වන තැන විසාල පලු ගහක් තිබුනා එම ගහ කපලා ගිනිතියලා ලොරිය ගන්න අමාරුවෙලා මෝලේ ලියන මහත්තයා සමග රන්ඩු උනා ඩඩ්ලි කියන්නේ නියම බුලට් එකක් තමා එදා මම පැටෙව්වේ සුදුඅරලිය

  • @rmstradersgampola272
    @rmstradersgampola272 4 ปีที่แล้ว +13

    නිහතමානී චරිතයක්

  • @beautifullanka1238
    @beautifullanka1238 4 ปีที่แล้ว +31

    කෙලින් කතා කරන ඩඩ්ලි සිරිසේන සෝභන නෑ හිටන් වගේ හාල් මිල ටිකක් අඩු කරලා දෙන්න

    • @pureworld9524
      @pureworld9524 4 ปีที่แล้ว

      ඔයා මාරයි

  • @senalekanayaka9134
    @senalekanayaka9134 4 ปีที่แล้ว +8

    හරේන්ද්‍ර සහෝ අමිත් වීරසිංහ ගෙන්වන්න කියලා ඉල්ලීමක් කරනවා

  • @rasika1003
    @rasika1003 4 ปีที่แล้ว +1

    මයිත්‍රී හිටපු නිසා තමයි, රට ඔය තරමින්වත් බේරුනේ. නැත්තම් අර රූකඩේ (රනිල්) රට කිලෝ ගානට විකුනනවා.රනිල්/රවී නැතුව වෙන කවුරුහරි (ලලිත්/ගාමිනී වගේ) 2002 දී යූන්පී එකෙන් අගමැතිකම ගත්තනම් බොහෝ දුරට මේ රටේ තවමත් තියෙන්නේ මීට වඩා දියුනු රටක් සහ සභාග ආන්ඩුවක්.එහෙම වුනානම් මම හිතන්නේ මහින්ද / ගෝටාබය වගේ නායකයන්ට අවස්තාව නොලැබෙන්නත් ඉඩ තිබ්බා.

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +4

    වැඩසටහන් වලට කතා කරන විදිහ නිසා දිගටම බලන්න පුළුවන්.දක්ශ එඩිතර රටට අවශ්‍ය පුද්ගලයෙක්.එතුමාගෙන් වටිනා අදහස් සමාජයට දායාද කිරීම ගැන හරෙන්ද්‍රට ස්තුතියි

  • @seuwandhiyamuna3953
    @seuwandhiyamuna3953 4 ปีที่แล้ว +4

    අනේ හරිම සුන්දර නිහතමානී චරිතයක් ඒ කියන කියන හැම වචනයක්ම තේරුමක් තියෙනවා
    ඔයානමි හරිම ෂෝක් මෙ වගේ
    වැදගත් චරිත එක්ක එනවාට
    ඔයාගේ යුටෝප් චැනල් එක දිනෙන් දින දියුණු වෙවා තෙරුවන් සරණයි

  • @darshana573
    @darshana573 4 ปีที่แล้ว +7

    ආඩම්බරයි අපේ සිංහල ව්‍යාපාරිකයන් ගැන...

  • @SanjisKitchen
    @SanjisKitchen 4 ปีที่แล้ว +6

    හරිම සුන්දර කතාබහක්...කම්මැලි නැතිව බැලුව..👍

  • @rmharunashantha2854
    @rmharunashantha2854 2 ปีที่แล้ว +3

    වෙලාවට හම්බවුනු දේවල් තමයි. දෛවය කියන දේත් පුදුමාකාර විදිහට බලපානවා.

  • @panaduraapeloins148
    @panaduraapeloins148 4 ปีที่แล้ว +3

    මම කැමතිම කෙනෙක් තමයි ඩඩ්ලි සිරිසේන මහතා , තරුණ පරපුරට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා..එතුමාගෙන් ❤❤ ❤❤❤ ❤❤❤❤❤

  • @virajnonis-boeing777flight3
    @virajnonis-boeing777flight3 4 ปีที่แล้ว +4

    I respect this person bcoz he is direct.
    ඒකට එක්ක ජනාධිපති අයියා. පට්ට කුහකයා.

    • @amarakumariherath4635
      @amarakumariherath4635 4 ปีที่แล้ว +2

      අයියා ජනාධිපති වෙලා හොඳ අහන එකම මල්ලි වෙන්න ඇති ...

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +30

    හොඳයි.රටේ දුගී දුප්පත් මිනිස්සු ගැන අනුකම්පා කරලා හාල් ටික්ක මිල අඩ කරලා දෙන්න .තුන්වේල බත් තන මිනිස්සුනේ ඉන්නෙ..
    තෙරුවන් සරණයි .

    • @RansHalwa
      @RansHalwa 4 ปีที่แล้ว +1

      ජීවත් වෙන්නේ කන්නමද කියලා හිතෙනවා මේ කතා දැක්කාම.......
      තුන් වේලටම බත් ගිලින්න එපා.
      මේ මං වගේ දෙවේලක් විතරක් කන්න පුරුදු වෙන්න.
      එතකොට කොච්චර සැහැල්ලුවක් දැනෙනවාද කියලා කරලාම බලන්නකෝ.
      🙍🙍🙍🙍🙍🙍🙍🙍
      දෙවේල ........
      උදේ සහ හවස

    • @singha6372
      @singha6372 4 ปีที่แล้ว +5

      @@RansHalwa මහත්තයෝ ඔයාටයි මටයි දෙවේල කාලා ඉන්න පුළුවන් වුනාට. උදේ ඉඳන් හවස් වෙනකං මහ පොලවත් එක්ක ඔට්ටු වෙන මිනිස්සු , ගල් කඩන, වැලි හලන,කොන්ක්‍රීට් බදාම එක්ක මැරීගෙන නහින, කුලී වැඩ කරන මහ පාරෙ හිඟා කන අසරණ දරිද්‍රතාවයේන් පෙලෙන මිනිස්සු කන්නෙ බත්, සම්බෝල, බත්,පරිප්පු , බත් ,කොස්.වගේ එක ව්‍යාංජනයයි බතයි. පොතේ තියන විදියට සමබල ආහාර වේලක් ගන්න ඔයාටයි මටයි පුළුවන් වුනත් එක එයාලට හීනයක් වෙන්න පුළුවන් සහ දෙවෙලක් කාලා ඒ මිනිස්සුන්ට වැඩපල කරන්න බෑ. සමහර අය ඉන්නවා ලුනු වතුර ටිකක් ඉහල බත් කාලා බඩ පුරවගන්නවා. මධ්‍යස්තව හිතන්න .
      ලංකාවේ ප්‍රධාන ආහාරය බත්.
      වැඩියෙන් බත් කාලා කුස ගින්න නිවා ගන්න මිනිස්සු ඉන්නෙ.

    • @RansHalwa
      @RansHalwa 4 ปีที่แล้ว +2

      @@singha6372 හැන්දෑවේ බාර් එක ලඟ පොර කන එවුන් කන්නෙත් බත් වෙන්න ඇති.
      😢😢😢😢😢😢😢😢😢

    • @singha6372
      @singha6372 4 ปีที่แล้ว +2

      @@RansHalwa බාර්වල පොලිමේ ඉන්න ගොබ්බ කාලකණ්ණි හැතිකරේ ගැන අදාල නෑ.. අනික වුනුත් බත් නොකා වෙන මොනා කන්නද.ඒ බත් කන හරක්..

    • @RansHalwa
      @RansHalwa 4 ปีที่แล้ว +2

      @@singha6372 මේක උන්ටම පෙනියං...
      😚😚😚😚😚
      දැං නං මට ඔයාව පේන්නේ එදිරිසිංහ කියලා නෙමේ....
      කේසර සිංහ වගේ.
      💪💪💪💪💪💪💪💪

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 ปีที่แล้ว +2

    බුදුසරණ යි.අනිවාර්යෙන් .බලන.වැඩසටහන..හරේන්ද්‍ර තුමාට..දිර්ඝ .ආයුෂ .ලැබේවා .දිනෙන් ..දින.ජයවේවා .❤️❤️❤️

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว +4

    ගන්න ගොඩාක් දේවල් තියනවා. ජය වේවා. වැඩි වැඩියෙන් ලැබේවා...

  • @isurunugawela88
    @isurunugawela88 4 ปีที่แล้ว +3

    මම දැක්ක on hands business එක පාලනය කරන මනුස්සයෙක් . මට මතකයි එතුමා hotel show එකට ඇවිල්ලා door lock තේරැවා එතන තිබ්බ stall එකක. ඊට පස්සේ දැක්කෙ නුවරඑළියේ එතුමාගේ හෝටලේ ගාව පාර පණින සුදු ඉර ගහද්දී ඒක පරීක්ෂා කරමින් හිටිය. එතුමා ප්‍රයෝගික මනුස්සයෙක් නිසා තමයි මෙච්චර දියුණු වෙලා තියෙන්නෙ. කවදහරි රටේ නායකත්වයට සුදුසු මනුස්සයෙක්

    • @nawarathnaraja637
      @nawarathnaraja637 11 หลายเดือนก่อน

      කොහොමද ආපු ගැම්ම
      හිත හොඳ ශක්තිමත් මිනිසා
      මාතෘ බූමියට මෙවන් පුතුන් තව තව බිහි වේවා
      ඩඩ්ලි සිරිසේන මහතාටත්
      හැදු වෙදු දෙමව් පියන්ටත්
      තෙරුවන් සරණයි

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +13

    මේ වැඩසටහන මම බලන්නෙ, පලකරලා අවුරුද්දකට පස්සෙ හරි කම්මැලි නිදි මත වෙලාවක.කියන්න සතුටුයි මේ කතාව අහන් ඉන්න කොට නිදිමත නැති උනා..අවංකවම ඔබතුමාගෙ අයියා ජනාධිපති නොවී ඔබ ජනාධිපති උනා නම් රට ටිකක් හෝ වෙනසකට ලක් වෙන්න ඉඩ තිබුනා...❤

    • @MacNiroshan
      @MacNiroshan 9 หลายเดือนก่อน

      හරිම තැම්පත් හරිම පැහැදිලි කතාව ජයවේවා ආදරෙයි එකෙන්ම හරේන්ද්‍ර හර අඩක් ඔබ‍ට 👍

  • @akithamaduwantha7724
    @akithamaduwantha7724 4 ปีที่แล้ว +3

    නියම පුරවැසියෙක්..කෙලින් ඇත්ත කතා කරනවා...සතුටුයි ....👍👍👍👍👍👍👍👍👍👍

  • @LIVONRITHUSHKAVlogs
    @LIVONRITHUSHKAVlogs 4 ปีที่แล้ว +18

    මෙතුමා හරි සුන්දර මනුස්සයෙක්. මට අද වගේ මතකයි දැනට අවුරුදු දහයකට වගේ කලින් සිංහල ක්‍රීඩා සමාජ ඇතුලෙ එලිවෙනකම් මදුවිත එක්ක සිංදු කිවුව... සොදුරු මනුස්සයෙක්

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +3

    මත්‍රී වඩා ඩඩ්ලි 100000 වරක් හොදයි...බොරු කියන්නේ නෑ..මාර වැඩ්ඩෙක්..දානපතියෙක්...

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +3

    අපේ පොලොන්නරුවට ඉන්න හොදම වියාපාරකයෙක් මේ මහතා.ඒ වගේම පොලොන්නරු ජනතාවට ගොඩාක් සේවයක් කරන ,නියම මහත්මයෙක්.ගොඩාක් ලොකු පින්කම් එහෙමත් මිනිසුන් වෙනුවෙන් කරන කෙනෙක්.මම කවදාවත් කතා කරලා නෑ .නමුත් මම පොලොන්නරුවේ කෙනෙක් විදියට දන්නවා.

  • @zeenesa7134
    @zeenesa7134 4 ปีที่แล้ว +10

    Puduma manussayek! He is a pride for his big brother
    Maithripala Sirisena and to our country 🇱🇰🌷

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +16

    හාල්ටික ප්රාන ඇපයට ගන්න එපා ටිකක් සාදාරනව හාල්ටික ජනතාවට දෙන්න

    • @kumududil6195
      @kumududil6195 4 ปีที่แล้ว

      Hal tika aduwata dennath bane. Sewaka watup oya bag eka prewhana gathuth epaya. Sinhalaya bar gane yannathan oya hal milath parsnayak na

    • @daysoflakshithararefootage2685
      @daysoflakshithararefootage2685 3 ปีที่แล้ว

      Thiyene mila harima hodai

  • @renukarenuka2924
    @renukarenuka2924 4 ปีที่แล้ว +3

    ගොඩක්..හොදයි..අනේ..හරිම..අාසයි..කනාව..අහන්න..දේන්නටම..දේිවිපිහිටයි..

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +2

    හරෙන් තවත් හොද වැඩසටහනක් .කෙලින් කතා කරන කෙනෙක් .මොහු එදත් කිව්වේ මහින්ද රාජපක්ෂ හොද කෙනෙක් බවයි .තමන්ගෙ උත්සාහෙයෙන් ගොඩ ආපු මනුෂ්‍යයෙකි .ඔබට සක්තිය තියෙනවා ඔබ වගේ තවත් අය බිහිකිරීමට .එ බලාපොරොත්තු ඉස්ට වෙවායි පතනවා .
    අනේ චුටි පුතා හරි ලස්සනට නැටුවා .ආසයි එ දරුවන් ගෙ නිරහංකාර කම ගැන .සිරිසේන ජනාධිපති තුමා ගේ නම ඔහුට ගාවන්න ඔනා නැහැ .ඔහුට උරැම වෙනම නමජ් තියෙනවා ...
    බුදුසරණයයි .හ්රෙන් සුබ ආනගතයක් පතනවා ඔබට .

  • @dushanthabandara3612
    @dushanthabandara3612 4 ปีที่แล้ว +3

    ඩඩ්ලි සිරිසේන (සුදු අරලිය )දිරිය මිනිසා බාධක මැද ඉදිරියට බුදු සරණයි

  • @SDJA-hd6df
    @SDJA-hd6df 4 ปีที่แล้ว +12

    නියම මිනිහෙක්...

  • @menikemenike7603
    @menikemenike7603 3 ปีที่แล้ว +3

    ජීවිතය ට බොහොම ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක්👍💜️🌺

  • @nissankapush
    @nissankapush 4 ปีที่แล้ว +3

    ජනාදිපති කෙනෙක් දන ගස්සපු පොරක් .ජනාදිපති මෙතුම කියන විදියට තීන්දු ගන්න තැනට හදාගන්න තරම් මෙතුම දක්ෂයෙක් ..කවද හරි අන්න එහෙම වෙන්න හිතට හයිය අරන් වැඩ කරන්න ඕනි..

  • @dineshfernando5327
    @dineshfernando5327 3 ปีที่แล้ว +9

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම පොරක්. නිදහස් සුන්දර මනුස්සයෙක්. කලවම් ජාන නැති හොද සිංහලයෙක් කියලා කට ඇරලා කියන්න පුලුවන්. ජයෙන් ජයම වේවා ඔබ තුමාට ..!

  • @හිතහොදකොල්ලා-ඥ9ඤ
    @හිතහොදකොල්ලා-ඥ9ඤ 4 ปีที่แล้ว +8

    හාල් මිල ටිකක් අඩු කරන්න බැරිද.....

    • @ගයාන්සමිපත්-ල6ථ
      @ගයාන්සමිපත්-ල6ථ 4 ปีที่แล้ว +1

      බැ

    • @HarishChandra-ss5jz
      @HarishChandra-ss5jz 4 ปีที่แล้ว +2

      @@ගයාන්සමිපත්-ල6ථ හාල් මෝලෙ දහයියා අදින් අයට හාල් මිල අඩුකරන්නට බැරිබව අපි දන්නව.මිල අඩු කරන්න ඉල්ලීම කලේ ඩඩ්ලි මහත්තයගෙන්.ඕන නැති ඒවට කට දාන්න එනව.....

    • @RansHalwa
      @RansHalwa 4 ปีที่แล้ว

      @@ගයාන්සමිපත්-ල6ථ හිටං කිව්වේ බඩු මිල වැඩි නම් ක්‍රෝටන් කොළ කන්න කියලා.....
      එළ එළ මචං.

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +2

    හරේන්ද්‍ර මහත්මයා...හරිම ලස්සන වැඩසටහනක්.වැදගත් වැඩසටහනක්.බොහොම ස්තූතියි ඔබට, මෙවැනි විශිෂ්ට චරිතයක් ගෙන ඒම පිළිබඳව.

  • @srilanka3818
    @srilanka3818 4 ปีที่แล้ว +2

    සුන්දර අවංක මනුෂ්‍යයෙක්
    තෙරැවන් සරණයි
    සුන්දර කතාභාහක්
    ස්තුතිය හරෙන්ද්‍ර ඔබට

  • @ajiththilakarathna3803
    @ajiththilakarathna3803 4 ปีที่แล้ว +3

    සුපිරි වැඩසටහන අසාවෙන් ඇසුවා බොහොම ස්තුති ඔබට...

  • @bhmsilva9504
    @bhmsilva9504 9 หลายเดือนก่อน

    මෙි චරිතයෙන් මොන තරමි පුලුල් අත්දැකිමි සමිභාරයක් ලබාගන්නට අපිට පුලුවන් මෙි අය තමා පුසිද්ධ මාධ්‍යයට ගෙන්නලා ජනතාවට පෙන්වන්ට අවශ්‍යයි ඒක කාලින අවශ්‍යතාවයක් නලුනිලියෝ කිූකටි කීුඩකයෝ වගේ අයට වඩා මෙි අය මොන තරමි වටිනවාද

  • @stardustindigo
    @stardustindigo 4 ปีที่แล้ว +3

    මෛත්‍රීපාල හිටපු ජනාධිපති තුමා ගේ...කතා කරන සෛලයේ හඬෙහි ගැඹුරු හඬ සහ එම සෛලය මොහුට ඇත

  • @AllIOne-yw4uj
    @AllIOne-yw4uj 4 ปีที่แล้ว +19

    අනේ ඩඩ්ලි මහත්තයා රටේ ජනතාව ඔබ තුමාට ආදරෙයි හාල් මිල අඩු කරන්න කෝ දුප්පත් මිනිස්සු ගැන හිතලා තෙරුවන් සරණයි නරක පුතාට හැබැයි අපට හොද පුතෙක් හොදේ

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 ปีที่แล้ว

    අයියා හින්දා මල්ලි ගොඩ ගියා ලංකාවේන් බාගයක් ම මල්ලිට පවරලා ගමරාල අත පිහදන් පැත්තකට උනා දැන් මල්ලි මේ රටම කනවා උගේ හාල් එකා කියන ගානට මෛ 3 පැත්තකට වෙලා උගේ 3 න අත ගැවත් සල්ලි මෛ 3 හොරකම් කරන්න ඉගන ගත්තේ ඕකා ග්‍රාම නිලධාරි වෙලා හිටපු කාලයේ ඉදලා නිකං හිටපු පිං පියේක්ව ජනාධිපති කෙරුවා ඒකා මුළු රටම විනාශ කරලා උගේ මල්ලිව මේ රටේ නිල නොවන ජනාධිපති බලතල වලට වැඩි බලයක් දීලා ඉන්දියන් කේරලයේක් වගේ පැත්තකට උනා දැන් ඉන්න මොඩයෝ ටික රාජ පක්ෂ හොරුන්ට බැන බැන ඒකේ වරදක් නැහැ රාජ පක්ෂලා කම්බ හොරු උන්ගේ පරම් පරාව හොරු ලයිසන් තියන හොරු නමුත් මේකා ගෙදරින් කෑම ගෙනත් කනවා කිවුව එකා ඩඩ්ලී හොරාට රටම ඌට ඕනා විදිහට කාලා මගේ කොටස මට දිපන් කියලා පොලෝන් නරුමයා පැත්තකට වෙලා දැන් පාර්ලිමේන්තුවේ ජොකර් වෙලා පූකේ ඇද අබුඩෙන් අරින්න හදනවා මෛ 3 පල

  • @hubsl-hub9090
    @hubsl-hub9090 4 ปีที่แล้ว +1

    පියුමි රංජන්ලා වස්තිලා අල්ලන් ආතල් ගද්දී චන්දිමාල්ගේ පාටියේ හොදම සීන් ටික | Chandimal Birthday Party
    th-cam.com/video/FHCLWXQc_OQ/w-d-xo.html 🙌

  • @insaarmohamed3219
    @insaarmohamed3219 3 ปีที่แล้ว +1

    මේ තුමා කියන මේ වකවානුවේ 100ට 99 යම හරිම දුප්පත් ජනතාවමයි ජීවත්වුනේ. ඒ වගේ ගමි පළාත් වල හැම ගෙදරක් ගානෙම 10 දෙනාට වැඩිපිරිසක් ඉන්නවාමයි. වේලකටවත් බඩ පිරෙන්න කෑමක් නෑ. අමිමලා තාත්තලා විඳපුදුක අප්‍රමාණ තරම්. පොල්අතු පැල්පත්. ඇඳුම් පැලඳුම් වල හැටි. අයියෝ! නමූත් මෙතුමන්ලාට දෙමව්පියන් රජයේ සේවකයෝ නිසා ගැටළු අඩුයි.එම කාලයේ වාසනාම පවුලක්.

  • @bhmsilva9504
    @bhmsilva9504 3 ปีที่แล้ว +10

    අවංකකම සරලකම සත්‍ය ගරුකකමට අපේ උතුම්ම ආචාරය. ඔබ නව පරපුරට ආදර්ශයක් . මහින්ද සිල්වා

  • @raniranamuka6730
    @raniranamuka6730 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳම මහත්මයෙක් ..ජයෙන් ජය ම වේවා ..තෙරුවන් සරනයි ..

  • @ajanthafernando1471
    @ajanthafernando1471 4 ปีที่แล้ว +8

    It’s a great talk to everyone to listen. I am living in Canada doing my own business, l also started the same way.
    I wish Mr Dudley Sirisena blessings from the holy triple gem.

  • @prabathwijerathna7180
    @prabathwijerathna7180 4 ปีที่แล้ว +5

    Gathauthu de bohomai.kawadawath kolakeli balagena kiyawanna.okkoma dewal hite mitare thiyenne.

  • @mandrik1956
    @mandrik1956 3 ปีที่แล้ว +1

    ඇයි උන්නැහේ ඔහේගෙ අයියා මේ රටට මොකුත් කරේ නෑ කියන්නේ ? අයියන්ඩි මේ රට දවස් 52 ක් එක්තරා ත්‍රස්තවාදී කන්ඩායමකට පාවලාදුන්නා මදිද?

  • @dpw-un2ql
    @dpw-un2ql 6 หลายเดือนก่อน

    උබ නියම සහෝදරයා උබට විස්වයේන් උත්තර ලැබේයි තමන්ගේ සහෝදරයාට එ උත්තරයක් නම් අපට කවර කතාද

  • @sherikacader3556
    @sherikacader3556 4 ปีที่แล้ว +1

    මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයාද කියලා හිතෙනවා. නියමයි

  • @manjulaherath3406
    @manjulaherath3406 4 ปีที่แล้ว +3

    ඇත්තටම සුන්දර කතා බහක්.ස්තුතියි .තෙරුවන් සරණයි .

  • @RASATV1
    @RASATV1 4 ปีที่แล้ว

    GREAT VIDEO...
    සබීතව බදින්න හිටිය ටි.එම්.ඩිල්ෂාන්
    th-cam.com/video/N5KmS3VXsv0/w-d-xo.html

  • @srilankanfamilyinyorkuk-5948
    @srilankanfamilyinyorkuk-5948 4 ปีที่แล้ว +9

    Very interesting and a valuable program. Thank you!

  • @hasithaperera1596
    @hasithaperera1596 4 ปีที่แล้ว +8

    Good program..! Something to get from this kind of an entrepreneur 😍